පිළිකා හදන කෑම වර්ග 05 සහ පිළිකා වලින් ආරක්ෂා කරන කෑම වර්ග 05 | Dr.DR
Вставка
- Опубліковано 29 січ 2025
- කීටො කාල කෙට්ටු වෙන්න - • Keto diet plan for wei...
හොඳට කන ගමන් බර අඩු කරගන්න intermittent fasting ගැන දැනගන්න - • හොඳට කන ගමන් බර අඩු කර...
intermittent fasting තරැණ පෙනුම සුරකින ලේසියෙන් ඇඟේ බර අඩු කරන ඩයට් ප්ලෑන් එක - • intermittent fasting ත...
Dr DR cooks keto ලේසියෙන්ම හදාගන්න පුලුවන් කීටෝ රෙසිපි 5ක් - • Dr DR cooks keto | Ket...
keto diet කරන්න කලින් දැනගන්න ඕනෙ දේවල් | තවත් කීටො රෙසිපි - • keto diet කරන්න කලින් ...
Cyber Clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#Cancer #anticancerfoods #processedmeat
ඔයා: ඩොක්ට ෆ්‍ර හරිම නිහතමානි කෙනෙක්.හරිම චාම් : සරලයි.ල ස් ඝන යි: හිත හොඳ.අයෙක් බව පේන වා ඔබතුමිම්ට: ගොඩක් පිං
කිසිම කෙනෙකුට දරුණු රෝග ඇති නොවේවා .සියලු සතුන් සුවපත් වෙත්වා නීරෝගී සුවය ල්‍රුබෙවා .මෙවැනි දැනුවත් කිරීම් තුලින් සමාජය නිවැරදි ආහාර රටාවන් වලට හුරුවෙනවා.ඔබ තුමියට තෙරුවන් සරනයි .නිරෝගී සුවය ල්‍රුබෙවා .
ගොඩක් පීං ඔබතුම්යට .දනිනෙ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . ඇත්තෙන්ම කියනවානම් ඩොක්ටර්ලා කියන්නෙ දෙව්වරුයි .බුදුසරණයි
ඔබ හිතට දැනෙන්නට අදහස් පල කරණ නිසා ඒ අදහස් ක්ෂණයෙක්සිතෙි ධාරණය කරගන්නට හැකියි ස්තුතියි ගොඩක් !!!
.................
🎉
සියලුම සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා
සියලු දෙනාටම ඔබතුමිය ලබා දෙන මෙම වැදගත් දේශනයට බෝහෝම පිං. නිරෝගි සුවය ලැබෙිවා ඔබ තුමියට
ඔබ තුමිය නොමිලේ කරනු ලබන මෙම දැනුවත් කිරීමට බොහොම ස්තුතියි
ඹබට ගොඩක් පින් අපිව දැනුවත් කලාට . අපිට පිහිට වෙන්න ශක්තිය ධෙෙෳර්ය ලැබේවා..බුදු සරණයි...🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමිය නියත මාණි වගේ පැහැදිලි කරවා දෙන එක හරිම වටිනවා
ඔයාලා තමයි අපිව මේ වගේ ලෙඩවල් වලින් ආරක්ෂා කරන්නෙ ......ඔයාලට අපි හදවතින්ම ආදරෙයි....මෙන්න මගෙනුත් කමෙන්ට් එකක්❤️❤️❤️❤️😍😍😍😍😍😊😊😊
❤❤😡
@@lintensepala1054 සඩමම
ගොඩාක් පිං මේ වගේ අපිව දැනුවත් කරන එකට.
Grade effort ,highly appropriate your channel.
@@dpt7062i 😊
පැහැදිලි කරමින් විග්‍රහ කරන ආකාරය ඉතා ප්‍රසංශණීයය් ..ඔබතුමියට ගොඩාක් පිං 🙏🙏
Ñj
Godak 🎉❤ 5:00 5:00
@@rasikalakmal43245:15 ❤
@@rasikalakmal43245:15 ❤
@@rasikalakmal43245:15 ❤
ගොඩක් වටිනව doctor !
ඔබතුමියට බොහොම ස්තුතියි ...තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..
ඉතාමත්ම වටිනා වැඩසටහන් මේ වගේ වැඩසටහනක් නැවත ඉදිරිපත් කරන්න ..
මිහිපිට දෙවි වරු ඔබමයි..දීර්ගායු වේවා ඔබතුමියට
ඉතා වැදගත්. උපදේශන මාලාවක් ඔබ තුමිය විසින් ගෙන එනවා.. බොහොම ස්තුති පුදමි .. නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි..,
ස්තුතියි ඩොක්ට නොදන්න දේවල් කියා දීලා අපව නීරෝගීමත් කරනවට ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
මිහිපිට දෙවියන් කියන්නේ ඔබලාට thankudoctor
2300දී
ඔහොම තමයි😂😂😂
වෙෙද්‍ය තුමියනි. ඔබ රටක් වටිනා වස්තුවක්. ඔබගේ උපදෙස් කාලීනා අවශ්‍යතාවයක්.
බොහොම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි Doctor 💐💐
මට තූමියගේ මෙම වැඩ සටහන ඉතාම වටිනවා ඔබට දිර්ගායූෂ ලැබේවා
මෙවැනි වටිනා විඩියෝ නරඹා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකරන මෙන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිම්.ස්තුතියි doctor .
❤️
Oýtapindoctamevakiyaladenawtabudusara.nai
බොහොම ස්තුතියි මෙම පැහැදිලි කිරිම වෛද්‍යතුම්යනි ඉතාමත්
වැදගත් තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං සිදුවෙනවා වෛද්‍ය තුමියනි.🎉
ස්තූතියි ඔබ තුමිය ඉතා හොඳින් පැහැදිලි කළා මේ කරන ජනතා සේවයට ස්තුතියි
ඔබතුමි යට ගොඩක් පින් හැම දෙනාම දැනුවත් කිරීම ගැන බුදුසරණයි
ගොඩක් පින් ඔබ තුමියට මෙ ගැන දැනුවත් කිරීම බුදු සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි
ඔබතුමිය වගේම ඔබතුමියගේ කට හඬත් ඉතාම ලස්සනයි, පැහැදිලියි,අහන් ඉන්න ආසයි
Thanks doctor
ගොඩක් පින් ඔබට .......මගෙ මල්ලි පිලිකා නිසා ඔක්තෝබර් 06 වෙනිදා මිය ගියා ...ඔබේ වටිනා උපදෙස් සියලු රෝගීන් සුවපත් .වෙවා..සියලු සත්වයෙඔ සුවපත් වෙවා....
ගොඩාක් වැදගත් ඔයාගේ වැඩසටහන් ජිවත් විමට ...බුදු සරණයි වෛද්‍ය තුමිය..
ගොඩක්.ස්තුතියි.දැනුවත්.කරාට.ඩොක්ටර්ට.තෙරැවන්.සරනයි.මාගේ.අක්කා.මෙි.මාසේ.27.වෙනි.දින.පිලිකාවකින්.නැත්.උනා
කාලෙට ඔබින වටිනා වැඩසටහන් ඔබතුමියට ගොඩක් පින් ස්තුති අනේක වාරයක්
ඹබ තුමියට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි ❤️🙏❤️🙏
හදුන්නාදිිම ඉතාමත් වැදගත්, ස්තුතියි!
අපිව දැනුවත් කරාට ඔබ තුමිය ට බොහෝ පින් බුදු සරනයි දෙවි පිහිටායි නිදුක් නිරොගි සුවය ලෙබෙවා
🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් ඔබතුමියට පිලිකා රෝගයට ගොදුරු වෙන්න කලින් දැනුවත් කරනවට....🙏💜️
W
ඔබට මෙවනි වඩසටහන් කරනවට ඉස්තුතී ❤❤❤❤❤❤❤❤
හරිම කාලෝචිතයි , ලස්සනයි වැඩසටහන .
ඔබ තුමියට.ගොඩක් පින් මේවගේ දේවල් වලින් අපිව දනුවත් කරන නිසා
නොදත් දේ, දැනුවත් කිරි ම ගැන බොහොම, ස්තුතියි. ඔබ තු මි ය ට, දීර්ගායු නිරෝගී සුව
Thank you doctor! Very helpful information!
ඔබ තුමියට ගොඩාක් පිං මේ දැනුවත් කිරිම ගැන ❤❤❤❤❤❤
දැනුවත් කිරීමට ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි ,පින්
බොහෝම ස්තුතියි ඔබ තුමියට අපව දැනුවත් කලාට
තව තවත් මිනිසුන් ආරක්ෂා කිරීම ට ඔබලාට හැකි වේවා. තෙරුවන් සරණයි .
ස්තුතියි ඔබ තුමියට සියලු දෙනාම සුවපත්ෙවිවා !!!!
සියලුම දෙනා දැනුවත් කිරීම ගැන ඔබ තුමියට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි
ඔබ තුමියගෙ දැනුම්වත් බාවය රටක් වටිනවා .ස්තුතියි .බුදු සරණයි .
මේ දේවල් ගොඩක් වටිනවා ගොඩක් පිං ඩොක්ටර්
ගොඩක් වටිනා වීඩියෝ එකක්, මේ පිලිපදව දැනුවත් කළාට ඔබ තුමියට ගොඩාක් ස්තූතියි 🌹💖🙏
👍
දැනුවත් කිරිම ගැන ඔබතුමියධ ගොඩක් පින් හිමිවෙවා
🌹🌹බොහෝම ස්තුතියි Dr.🌹🌹👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කතා කරන දිහා දවසම හරි බලන් ඉන්න ප්ලුවන් එතරම් ප්‍රියමනාපයි.
ඩොක්ටලා ත්මයි අපේ දෙව්වරු ඔබට දීර්ඝායු වේවා
හැම ඩොලර්ස්ලාම දෙවිවරු විදියට දකින්න පුළුවන් බාල බෙහෙත් ටිකක් අරගත්තාම😂😂😂😂
හොඳ මාතෘකාවක් doctor 👍❤️
ගොඩක් වටින වැඩ සටහනක්.
ඔබ තුමියට ගොඩක්.ස්තුතියි.❤️❤️❤️
Thanks a lot
Harima watinawa docter thank you
Tin kala ahara epa keyanawa,eth seman kanna hodai kiyanne ai doctar
බොහොම ස්තුති බොට අපිව දැනුවත් කරනවට පීන්❤❤
මේ දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි ❤
ප්‍රතිපත්තියක් විදියට පීට්සා, බර්ගර් බන්, චිප්ස්, සබ්මැරීන්, චිලි පේස්ට් කන්නැති, කෝලා බොන්නැති.
මැග්ඩොනල්ඩ් KFC පීට්සාහට් යන්නැති.
මං වගේ අය තව ඉන්නවද??
😁😁💪💪
💚💚💚💚
Ammo oya shok welldone 👍
මම යන්නෙත් නෑ මට යන්න අද වෙනකන් හිතිලත් නෑ
Ape gedara ayath ne
👍👍💪🏽
Rallata yanne nathi hoda kollek.
Grateful to you for making us knowledgeable on these important health issues.
ගොඩක් ස්තුතියි ඔබට තුමියට
Thanks Dr. Very important program. Keep up with good work and good luck.
ස්තූතියිදැනූවත්කලාට
හොඳ වැඩසටහන්. කොහොමත් කෑමබීම තෝරලා කන්නෙ රතුමස් කනව අඩුයි කොහොමත්. ස්තූතියි වැඩසටහනට. ඒක නෙවෙයි ඩොක්ට ඇයි අප්පා මිස් ශ්‍රීලංකා ගියෙ නැත්තෙ.. ❤️❤️
😃😃
ගොඩක් වටින වැඩසටහනක්.ස්තුතියි මිස්.....
Thank u Dr for educting all of us and to limit use of Oil Fat Salt Sugar
හරිම හොඳ ඩොක්ට කෙනෙක්❤
වටිනා පැහැදිලි කිරිමක්.මේක unlike කරලා තියෙන්නේ පිලිකා හදාගන්න කැමති අය වෙන්න අැති.
🎉බොහොම ස්තුතියි ඔබ තුමියට
මගේ ආසම ප්‍රියතම ප්‍රියමනාප Dr. තමයි Dr.D.R....🌹😍💘❤💙
හොඳ වැඩසටහනක් වෛද්‍ය තුමිය සමිබන්ධ කරගන්නෙ කොහොමද
හරිම වැදගත් වීඩියෝ එකක්.පැහැදිලි හඩකින් කරන ඔබගේ ඉදිරිපත් කිරීම ලස්සනයි.බුදු සරනයි
සියලුම දෙනා සුවපත් වේවා 🙏
ගොඩක් පින් ,දැනුවත් කලාට....
ස්තුතියි වෛද්‍ය තුමියනි,ඔබකරන සේවයට
නිදුක් වෙවා .නිරොගි වෙවා සුවපත් වෙවා !!!!!
ගොඩාක් පිං ඔබතුමියට .බුදුසරණයි
ඔබතුමියට ගොඩාක් පිං මේ දැනුවත් කිරීමට ..අහිංසක නොදන්න දුප්පත් මනුස්සයෝ කොපමණද ...ඒ ගැන හැමෝම දැනුවත් වෙනවානම් මෙවැනි අවදානමෙන් වලකින්න පුලුවන් වේවි ..ඔබතුමියට තෙරුවන් සරණයි .
AIRANGANI 🙏🇱🇰
@@sunandaairangani9013 Z
Hi Dotor this iis good advice for our nation blule me dotor for you budusarani davipehiti
තෙරුවන් සරණයි ඔබතුමියට .....🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Superb explanation doctor. Thank you for the life saving advices .💐💐
😊
Thanks,..Dr..අපිව හැමදාම දැනුවත් කරනවට... බුදු සරණයි.
ඩොක්ටර්...අද කාලෙට ඔබින
පැහැදිලි කිරීමක්...
Hi
බොහොම ස්තුතියි ඔබ තුමියට, ඉතාමත් වටිනවා වැඩසටහන.
ගොඩක් වටිනා විඩියෝ එකක් ඔබතුමියට ගොඩක් ස්තූතියි
ගොඩක් වටින වැඩ සටහනක්.
Thank you doctor ❤❤❤ Great work ❤❤
ගොඩක් ස්තුතියි.. ඔබට.. අපව දැනුවත් කිරීම ගැන.. ඔබට සුබපැතුම්...🌹🌹🌹
Thanks for your valuable advice may god bless you and your family
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
බොහොම ස්තුතියි dr...🎉🎉🎉🎉
බොහෝම පින් doctor
තෙරුවන්සරණයි !
ගොඩක් වටිනා vidiyo ekak oba තුමිය ට ස්තුතිය
Thankyou mis mewa කියා දෙනවට
ස්තූතීයී. දැනුවත් කිරීමට. දියවැඩියාව පාලනය ගැන කියන්න.
ගෙදර පිසින ආහාර නිරෝගී වේ .ඔබ තුමියට නිරෝගී සුවය ලැබේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ගොඩාක් ස්තුතිය වටිනා විඩියෝ
එකක් ,බොහෝම ඉස්තුතියි
ජේසු පිහිටයි
Hi doctor
green tea
ගැන කියලා දෙන්නකො
ස්තුතියි
It's valuable for us.Thanks a lot doctor. May the triple gems bless you ❤
බොහොම ස්තූතියි Doctor 😊
ගොඩක් දේවල් දැනගත්තා💖
H8m😂🎉
පැහැදිලි කිරිම ඉතාමත් අගනේය.ඔබතුමියට යහපතක්ම වෙිවා.
Very useful video clip! Thank you doctor!!! 🙏
Dear Doctor. I appreciate your efficient and professional guidance to general public.
This information is very helpful to prevent from deadly cancer...
May God Bless You..
ඩොක්ට දිපු උපදෙස් ගත්ත අය තම ජිවිතයට දේයක් ගත්ත අය එන්න මේ කෙනට.ඩොක්ට ඔයට බුදු සරනයි තව තව දේවල් දන්න ශක්තිය ධයිර්්‍ය ලැබේවා