You are not only a great doctor, But also great house wife who teach us how to use coconut milk in correct way. Never knew all the infomation before. May Lord Buddha bless you and the family.
Dr meeta prathahadapu wambatu kariya thami mama hadanne .hrirasai. thawath rasa kari hadaanna .obathumiya ta hadawathinma sththuthi I love you so much ❣❣❣❣❣❣❣💐
Doc. PR you are a sweet heart for lot cos we waste lots of these natural things while we clock. UR Channel may educate some people who do cook to survive plus!! I am one a man cook with o guide line plus no instructions and experimenting all the times.
Thanks 🙏 obata mewagei watinadewal kiyaladenawata.. mamanam kemahadanne mevidihataii.. eit godaaak aya rasakarannakiyala weradividihataii kemahadanna puruduwelainne.. beluwama rasatna, gunatna... Doctor ge kathawa ahala wat maminissu Rasagena wageima gunagenat hitala kihipadenekhari jivitheta deyak ganivii.. so worth. Like always 🍀
ගොඩක් වටිනා video එකක්. ඔබ තුමියට ගොඩක් පින් මේ වගේ වටිනා දේවල් වර්තමාන ගෘහණියන්ට පෙන්වා දෙනවට...
හරිම ලස්සන වැඩසටහනක්.. ඔබට ගොඩක් ස්තුතියි.🌹🌹🌹.
වෛද්‍යතුමියණි ඔබට බොහොම ස්තුතියි පින් අපව දැනුවත් කළාට ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා කියලා පතන අතර ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ...!!!🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි මැඩම්. ගොඩක් පින් මේ හැමදේටම. 🙏🙏🙏🙏♥️
තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම ස්තුතිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂම ලැබේවා
ඔබතුමීටගොඩක් ස්තුතියි
ලස්සන වැඩ සටහන නියම විදියට දැනුවත් කළා❤❤
උගත්කම සමග බටහිර දේටම ආවඩන පිරිස අතරේ ඔබ තුමිය අපේකම රැකගෙන දෙන මේ උපදෙස් සියලුම වනිතාවන්ට ආදර්ශයක් 🙏
❤️
මම නම් කවදාවත් පොල්වතුර විසිකරන්නේ නෑ ... කාලීන දැණුවත් කිරීම අගයනවා.... ස්තූතියි
ගොඩක් වටිනවා ඩොක්ටර්ගෙ වීඩියෝස්.. ස්තූතියි.. ඩොක්ටර්ට ජේසු පිහිටයි..!
බොහෝ ම ස්තූතියි වැඩසටහන හොඳ යිවැදගත් ගොඩක් පින්
හොද වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඔබට
වටිනා දැනුවත් කිරිමක්.
ඔබතුමියට ෙ
Good ගොඩක් වටිනා kathwak
Bohoma sthuthi oba thumiyata. Godak watina video ekak.
ගොඩක් වැදගත් වැඩ සටහනක් ඩොක්ටර් බුදුසරණයි 🌹
මම ත් මේ උයන කරුනු ගැන දැනගන්න උනා .බොහොම ස්තුතීයි DR :
ශා....හොඳ දැනුවත් කිරීමක් ඩොක්ටර්.....❤❤❤❤❤
Thank you doctor...its a valuable video for cholesterol patients..
Great explanation dear Dr.❤
You are doing better job Doctor 😊 wishing you a bright future.😊
නියමයි DR ඔබට බොහොම ස්තුතියි ඒවගේම ගොඩක් පිං මේවගේ අපිව දැනුවත්. කරනවට. මේකටත් Unlike දාන කුහකයෝ අපි අතර ඉන්නවා 🤟අනේ නොදකින් මුන් 😡. ඔබට තෙරුවන් සරණයි DR ❤️. ආදරෙයි හැමදාමත් ආදරෙයි ❤️💐
❤️
ඉතා වැදගත් දේවල් ගොඩක් දැනගන්නට ලැබුණා ...බොහෝම ස්තුතියි ඔබතුමියට... 🙏❤️
godaak watina vidiyo ekk .oba thumiyata godak pin me wage dewal kiyala nena ekata.😊😊😊😊
doctor pitarata inna aya godak pitikala kiri thama use karanne. ewa use kranna widiha ganath vedio ekak karannako
ඇත්තෙන්ම නොදන්නා කරුනු හුගක් දැන ගන්නවා බොහො පින් බුදුසරනයි .
අදත් ලොකු දැනුමක් ලබාදුනට ස්තුතියි .🙏❤️☝️
Kiri fridge eke thiyana. Eka ganth wissthara karanna
Bohoma sthuthi doctor 🙏
You are not only a great doctor, But also great house wife who teach us how to use coconut milk in correct way. Never knew all the infomation before. May Lord Buddha bless you and the family.
Dr.. ඉතා වටිනා වැඩ සටහන් ..
සියල්ල පාහේ බලනවා.. ගොඩක් ස්තුතයි .. මම ලංකාවෙ නොසිටින නිසාදෝ දන්නෙ නැහැ බටු කරවල උයනව දැක්ක ගමන් රසත් දැනුනා..🙏
🥰
ස්තුතියි ඩොක්ටර් මිරිස් භාවිතය ගැනත් විඩියො එකක් කරන්න
Man doctor hama videyo ekakma balanawa ithamath adaren...godak watinawa apita mewa kiyala dena ekata..thawath mewani videos බලාපොරොත්තු wenawa api...පරිස්සමෙන් inna doctor oba thumiyata දළදා සමිඳු පිහිට ලැබේවා.....❤️❤️❤️
❤️
Dr ... 100% සුපිරි සුපිරි සුපිරි ලස්සනයි වටිනාකමයි දෙකම .
Godak wadagat dewal tikak danagatta. Bohoma ස්තූතියි
Dr meeta prathahadapu wambatu kariya thami mama hadanne .hrirasai. thawath rasa kari hadaanna .obathumiya ta hadawathinma sththuthi I love you so much ❣❣❣❣❣❣❣💐
Very good very nice thank you doctor valuable program
Thanks doctor ! , godak watina dewal tikak kiyala dunna doctor
ගොඩක් ස්තුතිය doctor ..ayema ඉක්මණට එන්න ...parissamin inna ...තෙරුවන් සරණයි ...❤️❤️❤️
බොහොම isthuthi dr .හරිම වටිනා දැනුවත් kereemak .oba thumiyage vedio mama නිතර බලනවා
❤️
This program is presented in a very interesting way.
Watched with great interest.
Thank you so much Doctor.
Docter apita hoda dewal kiyala denawata pin .....
BRILLIANT EXPOSURE lady WELL DONE
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් .ඔබ තුමියට ගොඩක් ස්..තුතියි
V nice video, I love it. Jayaweva
Wow.you are the best doctor.😃🤗❤❤❤.
Thanks oba thumiyata🎉
Thank u very much madam for Ur acknowledgement.
MAY U PROSPER!!!!!
Thank you doctor.very clear.every thing
හරිම වටිනා වැඩසටහන ගොඩක් ස්තුතියි💕
Thanks you for sharing your knowledge with us... 👍👍👍👍
බුදුසරනයි.දැනුවත්.කලාට.පිං🌹
malinie ariyarathne Thank you doctor samma sambudu sarani
Babekta masankeeyen witharada pol wathura denna hoda
බොහෝම ස්තුතියි ඩොක්ටර්
Godak hoda wadasatahanak Thanks oyata
ඉතාමත් වැදගත් ...... බොහොම ස්තූතියි ඔබතුමියට........
Doctar adath hoda upades tikak laba dunna thanks you budusaranai ❤️❤️
What a lovely presentation by what a lovely lady
Dr. How about coconut power
Doctor Podi Babalata polwathura hoda nadda? Masa11idala Babalata
Excellent doctor I like the way you explain the things . They are very important.
dr.ge hema wedasatahanakma api harima intrest eken balanne.godak prayojanawath, pita ratawala hedena ape daruwanta pawa.hadawathinma stuti..dr.
Very good docter
Dr.Polkiri tin use karana eka hodada?
Watina upades pelak resak apata labadunna bohomathma isthuthi doctor
A valuable video.❤❤is it good to use coconut milk after storing it in refrigerator? Can you explain it madam?
Thank u doctor,gdk pin.teruwnsaranai.
Doctor oya nam honda guruwariyak..pahadiliwa kiyala denawa
Doc. PR you are a sweet heart for lot cos we waste lots of these natural things while we clock. UR Channel may educate some people who do cook to survive plus!! I am one a man cook with o guide line plus no instructions and experimenting all the times.
It s really helpful ...that you give ur advices with English subtitles...hats off to ur timely explanations doctor...👍🙏👍
❤️
ස්තුතියි ගොඩාක් ඩොක්ටර්. බුදු සරණයි
Doctor ta රසට uyannath පුළුවන් neda???❤️❤️❤️
Dr. Pol blender Kerala kiri ganna hoda nedda?
ඔබේ programs ගනනාවක් follow කරා.ඒවා ඉතාමත් වැදගත් .තව තව අපට වැදගත් කරුනු ලබාදෙනු ඇතැයි බබලාපොරොත්තු වෙමි.ඔබ ට සුබ අනාගතයක් .
Thanks a lot 4 ur Advise
Thsmkd good progr fest amd sweet docyer
ගොඩක් ස්තුතිය ඔබතුමියට .බුදු සරණයි .🙏🙏
මම නම් පොලොස් උයන්නේත් පළමුවෙන් මිරිසට වතුර දාලා පසුව කිරි දාලා පොඩි තෙම්පරාදු වක් දානවා ඇත්තටම හරිම රසයි
❤️
Doctor asyata walagaseema sadaha prathikarayak කියලා denna.ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට අවාසනාවකට අපට පාවිච්චි කිරීමට තිබෙන්නේ පිටිකල පොල්කිරි පිටරටවල ජීවත් වන අපට භාවිතයට ගැනීමට සිදුවන්නේ පිටිකල පොල්කිරි
ගොඩක් දේවල් දැන gattha ඔබට pin doctor
Very important program
Veryyyyyyyyyyy useful program.
Thank you soooooooooo much.
It's a nice explanation.
Tx doctor
Thanks a lot ❤❤❤❤❤
ස්තුතියි ඔබතුමියට .
දැනුවත් කළා ස්තූතියි බොහොම වටිනවා
Pol blender krl kiri ganna eka hodada??
Thankyou Dr
Thank you very much lady!!!👍👍👏😄
❤wedagat ,nirogi ,..
Thanks for the important details about coconut.
Thanks Doctor my favourite Pol Sambolaya Thanks for sharing 🙏🏽🙏🏽🙏🏽 from Canada
Thanks 🙏 obata mewagei watinadewal kiyaladenawata.. mamanam kemahadanne mevidihataii.. eit godaaak aya rasakarannakiyala weradividihataii kemahadanna puruduwelainne.. beluwama rasatna, gunatna... Doctor ge kathawa ahala wat maminissu Rasagena wageima gunagenat hitala kihipadenekhari jivitheta deyak ganivii.. so worth. Like always 🍀
❤️
It is very useful.good advises. Pol sambol is good for our tooth too. Good job 👍 keep it up
Doctor mage kurula thiyenawa munata hoda deyak kiyandako please...hissori walata hoda shampoo ekak kiyanda puluwanda.doctor ge wedasatahan man godak balanawa godak hodai.
ස්තූතියි ඩොක්ට ...වටිනා වීඩියෝ එකක්....
Good program thanks
Dr brown bread hodaida. Diyawa... ayata.
Ane doctor sema gena video ekak karannako..mata oluwe thel gannath be sema..semata beheth gaththath bonakal witharai hoda..ane sema nethi karaganna kramayak kiyanna doctor godaak pin..
Thank you so much Doctor. t s really helpful
අපිට ගොඩක් වැදගත් doctor ඔබ තුමිය ge වැඩ සටහන් අපි dan nhathi ගොඩක් දෙ amagin දැන ගන්නවා ඔබ තුමිය යට ගොඩක් ඉස්thuthi budusarai devi phitai අපේ ඉස්කෝලේ gruwaru eage සේරම keya දෙනවa