මට හැදිල තියෙන්නෙ ලෝකෙ තියෙන දරුණුම cancer එකක්.පිළිකාවට අභියෝගකරන තරුණ යකඩ ගැහැණියChathu Munasinghe
Вставка
- Опубліковано 4 лис 2024
- මට හැදිල තියෙන canes එක හැදුනම කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුද්දක විතර කාලයක් විතරයි
#Lahirumudalige #haritvLahiru #chathumunasinghe
හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
ලංකාවේ පලමු වන UA-cam එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න
චතු
ඔබ ශක්තිමත්ව අවසන් ගමනත් ලෑස්ති වෙච්ච විදිහටම යන්න ඇති කියලා හිතනවා
අවසන් මොහොතේදී හරි ඔබේ කතාව මුළු රටටම කියලා උඹේ ශක්තිමත් බව රටටම පෙන්වලා ඔයාව සතුටෙන් තියන්න පුළුවන් වීම ගැන ඇත්තටම සතුටුයි.
ගිහින් එන්න ඉපදෙන මතු භවයක මෙවැනි අකල් මරණයකට මෙවැනි රෝගයකට ගොදුරු නොවේවා
ඔබට නිවන් සුව ශක්තිමත් නැගණියනි 🥲🥲🥲
ලහිරු මුදලිගේ
🥺🏳️නිවන් සුව ලැබේවා
දෙවෙනි වතාවට අයෙත් ඇවිත් අක්කෙ ඔයාව බලනවා...එදා බලද්දි හිතෙ ශක්තියක් තියාගෙන මෙක බැලුවා .. අද මන් අඩ අඩ ඔයාව බලනවා... මෙ වැටෙන්න කදුලු කිසිම ලේ නැකමක් නැති ඔයා වෙනුවෙන් ..ඇයි මෙ මන් අඩන්නෙ... මෙච්චර ශක්තිමත් අක්කෙ ඔයා වෙනුවෙන් මන් අඩනවා කියන්නෙ මන් ඔයාට කරන්නෙත් වැරැද්දක් .. මට තෙරෙන්නෙ නැ දෙය්යනෙ ... මට හැම දෙම කල කිරුනා දෙවියනෙ 😓
මටත් පිළිකා රෝගය අත්දැකීම් තියෙනවා.
මට මේ විඩියෝ එක දැකලා ඇඬුනා.
චතු අක්කා ඔබට නිවන් සුව ලැබේවා
😢😥😥❤️❤️❤️
චතූ ව අදුනගත්තේ මේ වැඩසටහනින්..ඊටපස්සෙ තමයි චතූ ගැන විස්තර හෙව්වේ...අද මම මෙතනටම ආවා ඔයාව බලලා යන්න..😖😖😓😓
මම දැකපු ශක්තිමත් ම කාන්තාවක්....🥺මරණයට අහියෝග කල යකඩ ගැහැණියක්..🥺😓 මෙවන් විපතක් වෙන කිසිදු ආත්මයක වෙන්න නම් එපා..😓මෙච්චර ඉක්මනට යයි කියල හිතුවේ නෑ දෙයියනේ ...😭😭😭😭😭😭😭😭 අනේ...😖💔මගෙම පවුලේ එක්කෙනෙක් නැති උනා වගේ....😓😓
ඔබට නිවන් සුව.....ඉන්න තැනක සතුටින් ඉන්න..🙏
Chathu නැති උනා කියලා දැනගත්තාම මට මතක් වුනේ මේ විඩියෝ එක.😥 මේ විඩියෝ එකෙන් තමා එයා ගැන දැනගත්තෙ .එදා මේ විඩියෝ එක බලද්දි චතූගෙ වචන අහලා මම ඇතුලුව කීදෙනෙක්නම් හිතින් තව තවත් ශක්තිමත් වෙන්න ඇද්ද..ඒත් ඒ ශක්තිය හැමෝටම දීලා එයා අද යන්න ගිහින්ලු.ගොඩක් දුක හිතුනා.😥 Rest In Peace chathu akke 🙏
ඇය යන්නම ගියාට පස්සෙ මෙ කතාව ආය අහන්න අවේ මේ දෙවල් වල ඇත්ත තේරුම් ගන්න..ලොකු දුකක් දැනෙනවා. නිවන් සුව.. 🙏😞
ඔව් අනිවාර්යයෙන්ම 🌼
ඔව් කියාගන්න බැරි තරම් දුකක් පපුවට දැනෙනවා💔💔🥺🥺
Niwan suwa labewa obata
Kiyaganna beri tharam dukau
ඔව් අනිවාර්යයෙන්
හැම පිළිකා රෝගියෙක්ම අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා !!!!!!!!!
Thank s
Bohoma asthuthi
ඔයාට කලින් ඉක්මන් සුව පැතුවා. අද ඔයාට නිවන් සුව පතනවා. ශක්තිමත් කාන්තාවක්🥺🥺🏳️🏳️
මමත් නැවත මෙම වීඩියෝව සොයා ආවා🙏❤
🙋
@@harindraniranathunga9625 මාත්
හ්ම්ම් මාත් අද බැලුවා😥😥😥😥
🙏🙏🙏🙏
ඔයා පිළිකාව පරාද කරා කියල ඊලග program එකට ඇවිත් කියනකල් බලන් ඉන්නව සහෝදරිය 💪💪 තෙරුවන්සරණයි 🌺
Hama dama bana padayak ahanna jaesu pihitai
මමත් බලන් ඉන්නව
Mamath asamai
Mamath asai
මාත්.
මා මෙතුවක් කල් අත් කරගත්තා වූ යම්කිසි කුසල කර්මයක් .වේ ද .එම කුසල් ආනුභාවයෙන් ..උතුම් වූ තෙරුවන් ගේ ආශිර්වාදයෙන් ...මේ ලොව පාලනය කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් දේවතාවුන්ගේ බලයෙන් ...දියණියනි ...ඔබේ නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා
දීර්ඝායු ලැබේවා !!!"...දුරු රටක සිට ප්‍රාර්ථනා කරමි ...
ඔබට යහපතක් ම වේවා! පරම නිබ්බාන සුවයෙන් සැනසේවා!!!
🙏
@@sherifffrank3108 හරිම ශක්තිමත් කාන්තාවක් හරිම ආසයි කතාව අහන්න. දුකක් නැතුව නෙවෙයි එත් ජීවිතේ අවබෝධ කරගත් කාන්තාවක් ජයවේවා සහෝදරිය අපිට කවදා හරි මේ ගමන යන්නම වෙනවා තෙරුවන් සරණයි
ඔබ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ඉක්මනින් සුවය ලැබේවා!
Man Maga jeweitha mathuwak Kal karagath Siyaluma Pinkusal Balayan Obthumiyata Niduk Nirogi Sampathiya Labawa ,,,Tharuwan Saranai🙏🙏🙏
අද ලහිරු නිශ්ශබ්දයි,සවන් දීම උපරිමයි, ඔයා ප්‍රසන්න නිවේදකයෙක්! ♥️
ඉක්මන්...
සුවය.....
මැනික.හැමදාම..ජයම.වෙිවා
Ikmanin suwawewa
මරණය ලගම ඉඳගෙන ඔයා ගොඩාක් දේවල් කියල දීල යි ගියෙ ජීවත් වෙන අයට,..නිවන් සුව අක්කා🙏🙏🙏🥺
අනේ දෙයියනේ ඔයාගේ කතාව අහන්න බෑ කදුලූ ආවා ඔයාට බුදුසරණයි
මගේ ගේ ඇතුලේ දිව්‍යලෝකයක් ළහිරු..... ඒ වචනවල තිබුන ආඩම්බරේ .... ඔයාගේ ආත්මශක්තිය ඉදිරියේ පිළිකාව නිකම්ම වචනයක් විතරයි සහොදරී ... god bless you 🙏
මෙය නරබන මම සහ හැමොගෙම ප්‍රාර්ථනය ඔබ සහ සියලුම පිලිකා රොගින් සුවපත් වෙවා යන්නය්
❤❤❤
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Eththtama hamotama sanipa wenna ona budu hamuduruwange namen
අනිවාර්යයෙන්ම, ලෝකයේ සියලු දෙනාම සුවපත් වේවා!!!!
බුදුසරණයි
මෙ විශ්ව ශක්තියෙ බලයෙන් අනන්ත උ බුදු ගුන බලයෙන් ඔබ අතුලු සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙවා
Diz z next level speech.. motivates us..thank u soo much chathu.. stay blessed till de end.. love ya😍😍😍
@@ashiwijekoon9030 Viswa shakthiya newei.Sarawabaladari dewiyanwansege pihitai eyawa suwapath karanne.
Niduk suwa lebewa akka
Ane me ledeta behethak hoyaganna labewa. godak bukai kata hari pilikawa kiyala auwamath. budu saranin ikmanata hodawennna.
Esema wewaa🙏🏼🙏🏼🙏🏼
සෑම පිලිකා රෝගියෙක්ටම ඉක්මන් සුවය ලැබේවා...
ආයෙ දවසක ඇවිත් කියන්න...මට දැන් හොදටම හොදයි කියලා...comments වල තියන ආශිර්වාදයම ඇති ඔයාට ...😊❤️🌹
අනේ ඇත්තමයි ගොඩක් දුකයි දෙයියනේ 😥😥
Budunge.saranin.oyata.suwaya.lbewa..duwa.oyata.suwaya.labinawmai.bs.dp
Obata budusaranai❤❤
N
. Up0@@nandanapriyadharshana3473
මේ ලෝකයේ සිටින ඔබ ඇතුළු පිළිකා රෝගයෙන් පෙළෙන සියළු දෙනා සුවපත් වේවා ❤️❤️❤️
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඇයටත් පිළිකා රෝගීන් සියලු දෙනාටමත් ඉක්මන් සුවය ලැබේවා 🙏🏽🇱🇰
J
අනිවාර්යයෙන්ම එය එසේම වේවා ....!!!
Oyata ikman suwaya labewa .
Oyata ikman suwaya lebewa j.p
Suvapath weva.budu saranai
ඇය ගිහින්........... ආයෙත් ආවා වීඩියෝ එක බලන්න......
අද ගොඩක් අයගෙ ඇස් වල කදුලු ඇති ඇය වෙනුවෙන් .........
mn danut adanawa
පිලිකා වලින් පෙලෙන සියල්ලටම තෙරුවන් සරනයි..
අපි ජීව්ත් වෙන්නෙ 99% විස ආහාර ගන්න රටක
හොදම දේ ලන්කාවෙ දේශපානඤයන් වෙඩි තියා ගාතනය කිරීම හෝ ලන්කාවෙන් පිටවීම
@@sonal_jay3869 ඔව්😖
@@sonal_jay3869 පලතුරු වලට carbide gahanne cos walata formalin gahanne kawda
Kahawalata die මිරිස් walata die danne rice walata seasoning danne kawda ewa dana danath kamnne kawda
🙏🙏🙏🙏🙏
ඒව අයින් කරන්න හදනකොට අකුල් හෙලන අය මේ රටේ ඉන්නවනේ 😒
හොද වෙලා කොණ්ඩෙ වවන්න එපා.. ඔහොම ලස්සනයි. සත්තතමයි.. හොඳ වෙනවා. ඒක වෙනවමයි.. 🥰
ඔයාට ඉක්මනින් හොඳ වෙනවා...තෙරැවන් සරණයි.ඔයාට
Hi
catu ඔයාට නිදුක් නිරෝගී වේවා බුදුරජාණන් වහන්සේ පිහිට ලැබේවා @@pereramaxcreation6277
ඔයාට සනීප වෙන්න ඕනෑ ekmanin
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
ඔයා ලස්සනයි කොන්ඩේ නෑ කියලා කිසිම අඩුවක් වෙලා නෑ.ඔයා මාර ශක්තිමත් ගෑනියෙක් 👍
ඇය අපි හැමෝවම දාල ගිහින්.. නිවන් සුව ලැබේවා..!🙏🏼🙏🏼🙏🏼😣
ඇයි මෙහෙම හොද චරිත අප අතරින් යන්නේ .දුකයි ගොඩාක් .නිවන් සුව පතනව හදවතින් ම.
ආයෙත් දවසක ඇවිත් කියන්න මට දැන් හොඳටම හොඳයි කියලා. මම දැකපු සුන්දරම කාන්තාව ඔබයි.
අනිවාර්යයෙන්ම ...🙏🙏🙏🙏
Aniwaren ❤️😙
ඇත්තටම...
ua-cam.com/video/yehG2yw_T7g/v-deo.html
Aththmai...
තවත් දවසක ඔයා කතා කරලා කියයි මම හොදටම සනීප උනා කියලා.ඉක්මනින් ඒ දවස උද වේවා.ජය ශ්‍රි මහා බෝ සමිදුගේ පිහිටෙන් ඔබව සුවපත් වේවා!!!
🙏🙏🙏
ඔයා හරිම දුර්ලබ කාන්තාවනක් ...මට හරි සතුටක් ඇති උනා. .ඔයා හිතන විදිය ගැන .අනන්ත බුදු ගුණ මහිමයේ ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා.. ...
නිවන් සුව ලැබේවා 😞😞😞
@@kavyaakarshi3824
L
lm
Llkl
දරුනුම වේදනාවක් සමග ජීවිතේ අන්තිම තත්පරය දක්වාම මරුවා සමග සටන් වදින ඇහැව්වත් බය හිතෙන රෝගයක් තමයි පිලිකාව කියන්නේ ..හතුරෙක්ටවත් එහෙම ලෙඩක් නොහැදේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..ඔබතුමියට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏
Budusaranai obata. Ikman suwaya labewa !!! Dirgausha labewa !!!
@@manojdias7385 අනිවාර්යයෙන් ඇයට සුව වෙයි..👍👍👍🙏🙏🙏❤❤
Akka nethi thenak ne yourube eke captan price ayiyawi,akkawi tham mn wedipurama dekala thiyenne
@@C424c424 ow budusaranin ikmanata sanipa wai !!!
ජේසූ පිහිටයි !
ඔයා අද නෑ චතූ.අද මම මේ video එක බලන්නෙ ගොඩාක් දුකින්.ඔයාට නිවන් සුව 💖💖
ඔයා ගැන හිතල,අඩන්නද හිනා වෙන්නද කියල මට හිතා ගන්න බෑ පුතේ ..
කියවපු හොද පොතක් වගේ,හැමදාම මතකයේ රැදෙයි.
හිනාවෙලා ඉන්න පුතේ ..
ලහිරුට දුක අහන අයියා කියල fb එකේ ආතල් දෙනව. ඇත්තටම මේක එක්තරා විදිහක දුක ඇහිල්ලක් තමයි.ඒත් මෙතෙන්දි මිනිස්සු කතාකරන දේවල් මාරම inspiring....ජීවිතයට පට්ට විදිහෙ පාඩම් කියල දෙනව..
මේක ගැන කියනවනම් එකම එක දෙයයි කියන්න තියෙන්නෙ...මේ ඉන්නෙ "යකඩ ගැහැනියක්"...❤🙏
ලෝකයේ පවතින සත්‍යය බලයෙන්
සොබා දර්මයේ
මහා බලයෙන් ඔබට
නිරෝගී සුවය ලැබේවා
බුදුසරණයි
ඔයා ගමිපහා තමිවිට අමිල සංජිව වෙිද මාහා හමිබෙින්න ඉක්මනින් හොදකරන්න පුලුවන් එම වෙිද මහාතාට
මරණය කියන්නේ මොන තරම් සුන්දර දෙයක්ද කියා..දෙව්දුවක් වාගේ ඔබ කියා දුන්න්නා මුළුමහත් සමාජයටම..ඔබට නිවන් සුව සොයොරිය.❤❤❤🤛👊👍
මම කරපු යම් පිනක් ඇතන්ම් අනන්ත වූ බුදුගුණ බලයේන් චතූ ඇතුලු මේ ලෝකේ සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා... 🙏🙏
හදවතින්ම
හදවතින් ම කියන්නේ නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
@@monikaamarakonamarakoon3216 හිතට වේදනයි අක්කේ මේව දකිද්දි 😣
@@nimethmasithmi5134 අනේ oww කියලා වැඩක් නැ පුදුමාකාර දුකක් hathurekutawath මෙවැනි ලෙඩක් හැදෙන්න එපා බුදු සරණයි
@@monikaamarakonamarakoon3216 ane ow akke.
ඇත්තටම බලන්න හරි දුකයි 😓 මේ වගේ දරුණු ලෙඩ හතුරෙකුටවත් හැදෙන්න එපා දෙයියනේ 🙏❤️
අනන්ත බුදු ගුන බලයෙන් ඔබ අතුලු සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙත්වා !!!!!
🙏🙏🙏
නිවන් සුභ ලැබේවා!!ජීවිතයේ යථාර්තය හොඳින් අවබෝධ කරගත් ශක්තිමත් කාන්තාවක්.
මේ ලෝකේ පිළිකාවකින් පීඩා විදින සියලු දෙනාම සුවපත් වේවා🙏❤️🌍
කැන්සර් එකට කතාකරන්න පුලුවන් උනානම් කියයි "මොකද්ද චතූ ඔයා මේ මට කලේ..! මෙච්චර කල් මම මිනිස්සු ගොඩක් බයකරගෙන ජීවත් උනා, චතූ ඔයා නිසා මම දෙකේ කොලේට වැටුනනෙ.කොහෙන්ද ඔයාට මෙච්චර හයියක්...." කියලා.. මේ වගේ පට්ට සුපිරි චරිතයක් ඉස්සරහ පරාද වෙච,කුජීත වෙච්ච ඒ පිලිකාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😍 ජය වේවා සහෝදරිය
Budu saranaie oyata ,hare dukaie oya gana
Fantastic
Dan Oya Manisha Koirala Wage.
පට්ට කතාව🙌
@@kaushalyamaxpolypack1872 😄
මං මෙච්චර කාලෙකට කරපු යම් පිනක් තියෙනවනම් ඒ පින් බලයෙන් ඔයා තවත් වැඩිපුර කාලයක් ඔයාගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න වාසනාව ලැබේවා ❤ හරිම ලස්සන කාන්තාවක් 😍 අම්මා කෙනෙක් 😘
ඇය යන්නම යන්න ගිහින් ..😢😢😢😢..ලගම නෑදෑයෙක් හිතවතියක් මියගියාවගේ හැගීමක් දැනෙන්නෙ මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා කියල නිවන්සුව ප්‍රාර්ථනා කරන්නම් චතූ...😢😢❤❤
😥😥😥
hithgannawath baa ane
Ou kiynna bari dukak danenwa pau niwan suwa labewa
අනේ පවු නිවන් සුවය ලැබේවා 😭😭😭😭😭
අනේ 😪😪නිවන් සුව ලැබේවා
ඉස්සර සුදු ගව්ම ඇදගෙන එහෙ මෙහෙ දුවපු සුදු කෙට්ටු උස කෙල්ල උදාරි.. ඒ කාලෙත් ඔයා ලස්සනයි වගේම හරි හයිය හිතක් තිබ්බ කෙල්ලෙක් .. කොමස් සෙක්ශන් එකෙ ඔයා හිටියෙ.. මම බයෝ එකේ .. ඉදලා හිටලා හම්බුනාම ගොඩාක් හිතවත්ව කතා කරනවා ඔයා.. මම මෙතෙක් කරපු සියලු කුසලයන්ගෙ පිනෙන් ඔයාට නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ අත් වේවා !!!!
Ane oya godak lasanai
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Tikak udayanthi wagee
බුදු දහම සත්‍යයි සත්‍යම සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් අක්කේ ඔබට 100% සුව වේවා... මා මෙතෙක් කල පින් බලයේ ආනිසංසයෙන් ඔයාට සුව වේවා...
Get well Soon dear 🙏❤️
😪
හරි ශක්තිමත් .ස්වාධීන අදහස් ඇති කාන්තාවක් ඔබ.ඔබ මනසින් ඉතා නිරෝගී .......අනන්ත වූ බුදු ගුණ බලෙන් ඔබට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා අක්කේ .....
රුවන්වැලි සෑයේ අනුහසින් ඔයා ජීවත්වෙවි නීරෝගීව අනිවාර්යයෙන් ....
CHATHU, YOU Are A strong lady no doubt .Wish you all the best to enlighten more and more people.
අනිවාර්යයෙන්ම
I wish you the best of luck. May you get well. Nice to learn that you feel good. In my knowledge there are other charachters who are not alle to face it strongly. Therefore there are no rules that cancet patients are strong or not or special people. Each one feel differently and thats fine. There r also other sicknesses in this World same or even worse. Therefore in my way of thinking I have no explanation or knowledge why when someone dies you got to be dress so nicely. When you r dead in my opinion its the best that you dont Show yourself at all to any one. People should have the dead person in their mind the same way they were living. It gives more pleasure to remember a person as they were Alive and not dead. This is also another way of thinking. It should not be right for everyone. This is tolerante in life.
පෙර පිං බලයෙන් සහ හැමෝගෙම ආශිර්වාදයෙන් සනීප වෙන්න ලැබේවා!!!
චතු අක්කි තමයි කවදා හරි කැන්සර් නැති කරන්නේ වගේ මාර ශක්තියක් හිතට දැනුනේ 🙏
❤️ ආදරෙයි❤️
ගැම්මෙන් නැගිටින්න 👍 අපෙන් අත හිත ❤️ තෙරුවන් සරණයි සැමට 🙏
බුදු සරණයි හොදින් ඉන්න
කාලෙකින් දැක්කා ජීවිතේ සක්තිමත් ගැහැණියක් ❤️
ඒ වගේම ලහිරු මුදලිගේ කියන්නේ විශිෂ්ටයන් අතර විශිෂ්ට මාධ්‍යවේදියෙක් කියලා හික්මීමෙන් සවන්දීමෙන් ඔප්පු කරලා පෙන්නුවා.
තෙරුවන් සරණයි ඇයට සුවපත් වෙත්වා
Thanks..maath.dan..ledata..baya.naa
Kohoma..hitiyth.marenawane
Oyagea kathwa Ahla mama Adanwa mama Italia wala inea oyata Suwaya labanwa oya Sakthmth
Oba harima sakthimayh obata nirogi suwa labawa b s
හුගාක් හොද වැඩසටහනක් මෙි නංගි ගැන හරිම සතුටුයි එයාගේ කතාව වටිනාවා නිරේගි සුවය පුර්ථාන කරනවා
නුවරඑලියෙ දෙමලු අපිට සිංහලයට වස දෙනව.ඒක හිදටම දන්නව.උන් කැරට් කාබනික පොහොර දාලා හදනව.අපිට වස දාල හදල කන්න එවනව
මන් මෙතෙක් කල යම් පිනක් වේද ඒ සැම දෙයක් ම චතු ඇතුළු හැම පිළිකා රෝගීන්ටත්, සියලුම සත්වයන්ටත් අනුමෝදන් කරමි. අනුමොදන් වේවා 😇❤️
බලන් හිටියේ මේ වැඩසටහනට ඇවිල්ල ඔයාගේ කැන්සර් එක හොඳ වුනා කියලා කියනකං .ඒත් කියන්න වුනේ නිවන් සුව කියලා 😓💔
අසීමිත දෛර්‍යවන්ත කාන්තාවක්.........
ඔයා සනීප වෙනවමයි.... සතුටින් ඉන්න හැමදාම... හොඳ දේවල් කරන්න අක්කි.... මේ රෝගය වැළඳිලා තියන තවත් අයට උදව් කරන්න... ඔයාගෙ ඔය ධෙෙර්යම ඔයාව ජීවත් කරාවි.... ලක්වාසී ලෝකවාසී සියලුම රෝගීන් ඉක්මනින් සුවපත් වේවා....!!!!! 😥🙏
ඇයට ශක්තියක් වෙන්න මහා ලොකු පව්රක් වගේ ඇගේ පව්ලෙ අය ඇයත් එක්ක ඉන්නව බහෙත්වලට වඩා වටිනව මානසික සතුට කියනදේ..👍👍👍👍
Pa9
ඔයා මාරම හිත හයිය කෙනෙක්.මං මේ සසරේ පුරාවටම කරලා තියෙන පිං වලින් ඔයාව සුවපත් වේවා.ඉක්මනටම නිරෝගි සුව ලැබේවා..
Budu saranai.
ඔව්
Budu sarenai
හැමෝටම ආදර්ශමත් කාන්තාවක්.ඒවගේම හිත ශක්තිමත් කාන්තාවක් .අද ඇය සමු අරන්.නිවන් සුව!! ඔබට🙏🙏🙏🙏
මටත් සිතෙන්නෙම මේ දුව නම් සුව වෙනවාමයි කියල .මොකද හිතේ සතුට එයට බලපානවා .තෙරුවන් සරනයි
යාලුවේ අපේ පැත්තටත් එන්න කැමතිනම්
totally agreed..........!
ආයෙ දවසක ඇවිත් මට දැං හොදයි කියල කියනක්ම් මුලු ලෝකයක් බලන් ඉන්නව....... බුදු සරණයි....
Ane aththamai❤️❤️❤️❤️❤️
❤️🙏❤️🙏❤️🙏
Budu saranai
බුදු සරනයි ඔයාට
්ඹයාට තියෙන්නේ විශාල ශක්තියක්ඔයාට සුවය ලැබෙනවා ඔයාගේආත්ම ශක්තිය තුලින් ඔයා ජය ගන්නවාමයි
ජීවිතේ දැකපු ශක්තිමත්ම ගැහැණිය 👍👍
ජේසු පිහිටෙන් ඔයාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏
ඇත්ත කැන්සර් එකක් හැදුන කෙනෙක් ට පුදුම ශක්තිමත් බවක් තියෙන්නේ.මගේ තාත්තා නැති වෙලා හරියටම අවුරුද්දක්.එයාටත් කැන්සර් එකක් තිබුනෙ.එයාටත් පුදුම ශක්තිමත් හිතක් තිබුනා.ඔබටත් නිවන් සුව.❤😔😔
ඇය සුවපත් වේවා!! නිදුක් වේවා!! නිරෝගී වේවා!!! කියලා මෙත් සිතින් ප්‍රර්ථනා කරනවා. බුදු ගුණ අනන්තයි! බුදු ගුණ අප්‍රමාණයි. ඉක්මන් සුවය ලැබේවා!!
මමත් අවුරුදු අටක් මහරගම පිළිකා රෝහලේ අත්දැකීම් ඇති කෙනෙක් විදියට නංගී ඔයාට කියන්නේ ලස්සනට ඉන්න සතුටින් ඉන්න ආස දේවල් කරන්න ජීවිතේ විදින්න .කරන්න අතපසු උනා කියලා දුකක් නැතිව මම සතුටින් ඉන්නවා මගේම අක්කාගේ අත්දැකීම් එක්ක.
මා යම් සසරේ කල පිනක් ඇත්නම් ඒ පිනෙන් ඔබව සුවපත් වේවා.♥️♥️🌹🌹
Excellent words as a human 🙏
😘
ඒ වචන ටිකත් ඇති.😢
ඔබට සසර ගැන ඇති යම් කරමක වැටහීම ඇයට නෑ
ඔයා අපිට ජීවිතය ගැන කියා දුන්න පිනින්ම ඔයා කොහෙ ගියත් ඔයාට හොදක්ම වෙනවා කොයි වෙලාවක හෝ අපි ජීවිතයෙන් සමු ගන්නවා ඉතින් මොකටද අපි බය වෙන්නෙ හිතන්න හැමදේම අනිත්‍ය බව ඔයාට බුදුසරණයි
මං කැතයිද❤️කොචිචර ලස්සනයි ද ඔයා..😍😍..ලහිරැ විතරක් නෙවෙයි ...මාත් කියන්නෙ කොච්චර ලස්සනයි ද ඔයා..එ් කතා කරන විදිය දිහා බලන් ඉන්නත් ආසයි❤️❤️
ඇත්තටම
I'll advise her to get treatment from
Hela vaidhya Amila Sanjiva for your cancer
and get full cure
සංයමයෙන් අහන් ඉන්න ලහිරුට ස්තුතියි
තරුණ යකඩ ශක්තිමත් ගැහැණිය චතු අක්කාට තෙරුවන් සරනින් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා♥️♥️
අපේ පැත්තටත් එන්න අයියා
මං ලස්සනයීද කියලා ඇහුවා අනේ ඒකනම් හරිම ලස්සන හිනාවක් එක්ක ලොකු ලස්සනක් දැක්කා😍😍😍
👍👍🙏
ඔබ යකඩ ගැහැනියක් නිවන්සුව ලැබේවා 🥺🥺🥺🙏👍
කියන්න වචන නෑ. ඒ තරම් හයිය හිතක්. ඒ තරම් හයිය ගැහැනියක්, ඒකටම උර දෙන ආදරණීය පිරිමි හිතක්. ලෝකේ ඉන්න හැමෝම නිරෝගී වෙන්න ඔනි. ගොඩක් ස්තූතියි ළහිරු අයියේ මෙහෙම මෙච්චර ශක්තිමත් කෙනෙක් ගෙනාවට❤️
ලහිරුට ප්‍රශ්ණ අහන්න අමතක උනා.. අපට උන්හිටි තැන් අමතක උනා.. මුල ඉදල අගටම ඒතරම් ආකර්ශනියයි
අනිවාර්යයෙන්
යාලුවේ අපේ පැත්තටත් එන්න කැමතිනම්
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
ඇය හරිම ලස්සනයි ...බුදු ගුන සත්‍ය යි සත්‍ය යි සත්‍ය යි ඒ සත්‍ය යානු බාවයෙන් මේ නැගනිය සුවපත් වේවා!!!
Easema wewa 🙏🙏🙏
සුවපත් වේවා.. ඒකාන්තයි .. බුදුසරණයි ..අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා...
සසර කොතරම් බියකරුද ..... නොපමාව කුසලයෙහි යෙදෙන්න ..😥😥😥😥
පිරිමියෙක් නැතුව ගෑනියෙක්ට ජීවත් වෙන්න පුලුවන් කියන අමුතු අදහස් තියෙන ගෑනු ඉන්න රටේ, ඔහු තමයි මගේ හයියට හිටියේ කියන කාන්තාවන් හරිම අඩුයි.ඔබනම් භාවනාවක්.
එහෙම හයියට ඉන්න පිරිමි දකින්නම නැති හින්දයි ඉතින් අහන්න වෙන්නෙ එහෙම. තමුන් වපුරන දේ තමයි ඵලදාව විදිහට හම්බෙන්නේ
Ekanm hithata waduna.aththamai tamange husban hama atinma hodainm aththatama onama dukak vidinna puluwan.
Obata theruwan saranai oba harima shakthimath duwa
Ehema kiyanna Puluwan pirimiyek labanna pera pinak thiyenna one. Eka hamotama na..
@@chamichamalie6502 a kiyanne me lankawe bageta bagayak inna gahanu ayata pina na. Gahanunta pina nathi hindai pirimi kiyana bohomayak ayage gathi guna ehema wela tiyenne?
විශ්ව ශක්තියෙ බලයෙන් අවුරුද්දක් ඇවෑමෙන් නැවත මේ වැඩසටහන තුලින්ම ඔයාව දකින්න බලන් ඉන්නවා සහෝදරී..
අනේ බුදු සරණයි ඔබට නිදුක් නිරෝගි වේවා . දීර්ඝායුෂ ලැබ්
විශ්ව ශක්තියේ බලයෙන් මාත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට සනීප වෙන්න කියලා
Cathu oya wage dairimath kanthawak mullu kantha parapuratama adarshayak. Obata nirogi suwa
Wishwa shakthiye? 😂😂
මේ මොහොතේ පිලිකාවෙන් පෙලෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වැඩසටහන බලන්නම ඕනි මොකද මෙතුමියගෙ කතාවෙන් එවැනි රෝගයකින් පෙලෙන කෙනෙක්ට ලොකු ශක්තිය ලැබේවි..👍👍👍👍♥️♥️♥️
අක්කි🙏🙏
@@NaTure_is_mY_LV හායි සුදු ..♥️♥️👍👍
😥😞 එයාව මුලින්ම දැනගත්තේ මේ chanal එකෙන්,හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට යයි කියලා,ආදරෙයි,සහෝදරියක් වගේ මට දැනුනෙන්ම්.
god bless your family !,god bless all pertients.😞❤️
පිලිකාව විතරක් නෙවෙයි , මේ වෙලාවෙ ලෝකෙටම උවදුරක් වෙලා තියෙන හැම රෝගයක්ම සුව වේවා 🙏🙏🙏😪😪😪
Oya lada oyata ikmanin suwapat vanava.vanavamai
ආදරණීය සොයුරිය පිලිකාව පරාජය කලා කියලා අවිත් කියන කම් බලන් ඉන්නවා.ඔබ ඒ තරම් ශක්තිමත් ...තෙරුවන් සරනයි .
👍👍👍
අනිවාර්යයෙන්ම
Yes. Api balan innawa
@@indunethgamage9176 ks
Chathu mata godak sathutue oyage jwithaya genayana widiyata. Oya kiyana lakshana matath thiyenawa.mama bayan hitiye cancer walata eth mama godak shakthi math wuna oya nisa.thanks thanks a lot and god bless you.
සියලු පිළිකා රෝගින් සුවපත් වේවා..!
ඒ ලෝකෙත් මේවගේම සතුටින් ඉන්න කියල නිවන්සුව ප්‍රාර්ථනා කරනව ..😢😢😢🙏🙏🙏
ත්‍රිවිධ රත්නය ආශිර්වාදයෙන් ඔබට ඉක්මන් සුව ලැබේවා!
අනේ ඉක්මනින් සුවපත් වේවා! හතුරේක්ටවත් මේ වගේ ලෙඩක් හැදෙන්න ඒපා. තෙරුවන් සරනයි!
මේක තමයි මං හරිම ආසාවෙන් ඉවසීමෙන් බලපු කතාව. ස්තුතියි ලහිරු.♥️ ඔයා හරිම සංයමයක් ඇති නිවේදකයෙක්
Mn dakapu hodama video aka giye ada athtatama jivithe kiyanne mokadda kiyala theruna oya wage shakthimath aya me rate thawa kalayak yanakam jivath wela inna ona budu saranai kisima dekin watenna apa oya wenuwen me loke godak aya parthana karavi . Bs dp🙏💖💖💖
අනේ ඔයාට නිවන් සුව අක්කේ...ඔයාට මීට වඩා හොද තැනක,ලොකු තැනක ජීවත් වෙන්න ලැබේවා ❤️❤️
Niwan suwa labewa akke
මගේ wife ටත් කැන්සර් එකක් අවා,ඔය විදියටම අපි හැඩල් කලා.ලොකු දුවෙක් ,පුතෙක් ඉන්නවා.පුදුම දුකක් වින්දා,නමුත් අපි හැමෝම හරිම සතුටින් අද.එහෙම ලෙඩක් තිබුනා කියලා අපි කාටවත් මතකයක්වත් නෑ
නියමයිනෙ 🙂👍
🙏🏼🙏🏼
🙏❤️
ඇත්තටම අහන්න සතුටුයි.
So happy to hear that. You'll are blessed beyond your imagination
රුවන්වැලිසෑ රදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
පිළිකාව නිසා මානසිකව නොවැටී සතුටින් ජීවත් වෙන එක ගැන ගොඩක් සතුටුයි ..දැකීමත් සතුටුයි ඔබතුමිය තෙරැවන් සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි .ඉක්මන් සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .🙏❤👍👌
බුදුසරණයි පරිස්සමින් ඉන්න ඉක්මන් සුවය ලැබෙිවා
Ow..godaaaaaaaak ..ශක්තිමත් ...budusaranaei .
චතූ අක්කි ඔයාට නිවන් සුව ලැබේවා 😢🙏 යළි කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් ඔයාට සිදු නොවේවා😢🙏
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඇයටත් ,සියළුම පිලිකා රෝගීන්ටත් ඉක්මන් සුවය ලැබේවා !!!🙏❤
❤️
“මගේ ගෙදර දිව්‍ය ලෝකයක්” , දවසේ අහපු හොඳම වචන ටික , ඒකත් ජීවිතේ අනිත්‍ය දැක දැක ඒක අස්සෙත් ජීවිතය සතුටින් ඉන්න හිතන ආඩම්බර ගැහැනියක්,..
so proud of you, blessed to watch this
Mage gedara wage.
සත්තමය්
හරිම ශක්තිමත් ,පුළුල් අවබෝධයකින් ජීවත්වෙන කාන්තාවක්.ඇයට ඉක්මන් නිරෝගි සුවය වේවා !
වටිනා කියන මැණික් එකින් එක නැති වෙනවා වැඩකට නැති කලු ගල් ඉතුරුවෙනවා ❤️ නිවන් සුව ආදරණීය අම්මේ ❤️
අංගුලිමාල පිරිතේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත්වේවා! ඉක්මනින් සුව වේවා ! 🙏
එතෙක් මෙතෙක් වැඩසටහන් ඉතිහාසයේ අමුත්තාට කතා කරන්න දී මාධ්‍යවේදියකු නිහඬව සිටි එකම වැඩසටහන 😊😊
God bless you darling . Get well soon.
මාත් කල්පනා කලේ ලහිරු මේ තරම් සංයමයකින් ප්‍රශ්න කියල උත්තර දෙනකම් ඉන්න හැටි ලහිරු ඔයාට මගේ සුභ පැතුම්
ඔයා හරියටම හරි. මාත් cancer එකක් හැදුන ගැහැණියක්. දැන් අවුරුදු 11 හක් වෙනවා. කීමෝ කරා රේඩියෝ කරා, කොන්ඩේ ගියා. මගේ වේදනාව විදගෙන සතුටින් හිටියා අවුරුදු 10කට පස්සේ heart failure ආව.මට හිටියේ මගේ මහත්තයයි, දුවයි විතරයි. ඒ අපි එoගලන්තේ ඉන්න නිසා. කොහේ හිටියත් ඔයා කියන විදියටම හිටිය මම අදටත් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. ඔයාට සනීපවෙන්න ඔය ශක්තියම ඇති. බුදුසරණයි!🙏😘🇬🇧
Hi, I know a weda mahattaya who can cure cancer. May I support you? My number is 0772395050
@@chandulokugama436 could you give me some more details on the comment section itself?
මගේ අම්මට පිළිකාවක් හැදිලා. එයා ගොඩක් දුක් 😢 වින්දා . අන්තිමට එයාගේ ඇට කටුටික විතරයි ඉතුරු වුනේ. ඊට පස්සෙ අම්මා අපිව දලා යන්නම ගියා. දැනට දවස් 4 ක් වෙනවා. මට අම්මා ඕනම කලේ. එයා කරපු තරමක් කලේ පිං වැඩ විතරයි . පිළිකා තියෙන හැම කෙනෙක්ම ඉක්මනින් සනිප වෙන්න ඕන. අම්මට Cancer එක තිබ්බෙ බඩේ. 😢😢 උතුම් නිවනින් සැනසෙන්න අම්මේ❤❤❤❤
හිත ශක්තිමත් කරගන්න.අපි හැමොටම දවසක යන්න වෙනවා නිවන් සුව ඔයාගේ අම්මට..❤
ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා.ඒ වගේම අනාගතයට ඔයාට ශක්තිය ලැබේවා.
Tanks
වැඩසටහන අවසන් වෙනතුරුම දැනුනෙ නැහැ මේ කතාකරන්නෙ පිලිකාවකින් පෙලෙන කෙනෙක් එක්ක කියල ඇත්තටම මනස ඉතාමත් සුවපත් කරන භාවනාවකට සවන් දුන්න වගෙව් හැගීමක් තමයි දැනුනෙ..ඇය ඉන්න විදිහ දැක්කම අපිට විස්වාසයි ඇයට අනිවාර්යයෙන් සුව වෙනව කියල ..❤❤❤
සබ් හිගාකනවා😂
@@xo5913සබ් අහේනියකින් පෙලෙන්නෙ නැහැ අපි හිගාකන්න තරම් ..අනිත් එක හිගාකාල ලබාගන්න දේවල් කිසිම පැවැතමක් නැහැ මෙතුමියගෙ කතාව අවසන් වනතුරු හොදින් සවන්දෙන්න අයාලෙ යන ඔයාගෙ ජීවිතේට ලබාගන්න බොහෝම දේවල් තියනව
Aka aththa
Oba thumiya baya nethuwa yanna Deegoda Kumara weda mahatha langata ohuge dewa balayen oyawa Suwa karavi mata sure 100 person
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
අපිට හිත හදාගන්න අමාරු, තේරුම් ගන්න අමාරු, සත්‍ය ඇය තේරුම් අරන්. ඒ පිනම ඇති ඇයට මේ දුක්කිත සසර ගමනෙන් ඉක්මනින් එතෙර වෙන්න. අපි හැමෝම කවද හරි යනවා. මරනය ගැන මොකුත්ම කියන්නෑ. ඇත්ත කතාව ඇය කියපු විදියට ඇය ඉන්නෙ අවසන් ස්ටෙප් එකේ. මිරකල් වෙන අවස්තාත් නැතුවාම නෙවේයි. මරනය උනත් සුව උනත් ඔබට එය දරාගන්න තියෙන ශක්තිය වැඩි වැඩියෙන් වර්දනය වේවා 🙏
සමහරවිට අපි ඔයාට කලින් මැරෙන්න පුලුවන් මොකද වෙනස තියෙන්නෙ ඔයා මරනය දැන දැන ජීවත් වෙනවා.අපි මරනය නොදැන ජීවත් වෙනවා.කවුරු ඉක්මන් වෙයිද කියන්න බෑ..මොකද අපේ මරනය කොයි විදිහට වෙයිද කියල අපිට කියන්න බෑ ...සසර ගමන කෙලවර වෙනකන්ම අපි යන්න ඕන..ඉක්මන් සුව ඔබට🌹
යාලුවේ අපේ පැත්තටත් එන්න කැමතිනම්
ඒක නම් eththa
@@Deranataniwana ennam
❤️
අනිවාර්යෙන්
ආත්මයටම කතා කලා වගේ හැඟීමක්...ආයෙමත් බැලුවේ එකයි...
ජීවිතය ගැන අපිට දුන්න පාඩමට ගොඩක් ස්තූතියි අක්කා...❤️
සුබ ගමන් 👋
ඔව් ඇත්තටම 🥺
නිවන්සුව
Ow mama 2para balanne
Niwan suwa lebawa raththaran.
ඔයාගෙ කතාවෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩයි අක්කි.එච්චරයි මට කියන්න තියෙන්නෙ.ඔයාට මේ කතාවට addict උනා අක්කි.....ඇත්තටම අක්කි ඔයා ජීවිතේ අමතක නොවන චරිතයක්...🖤
යකඩ ගෑනියෙක් .ආදරෙයි රෙස්පෙක්ට් අක්කේ.ආදරෙයි පැලෙන්න . ඔයා ලස්සනයි තට්ටෙටත්. හිත හයිය කරගෙන යන්න ඉදිරියට.සොබාදහම ඔබට පිහිටවෙන්ව.මනසින් වැටුන්ත් ඔයාට සනීප වෙන්නෙ නෑ.ඒ නිසා කවදාවත් මරනය ගැන නෙගටිව් හිතන්න එපා.අනිවාර්යයෙන් සනීප වෙනව කියලා හිතන්න.ඇත්තටම ඉරිසියා හිතෙන තරම් ලස්සනයි අදත්.කොන්ඩෙ නැතත් මාර ලස්සනයි. ඔයාව දැක්කම ලෝබ හිතෙනවා ඒ හිතේ හයියට.මට නම් ඔයා ලොකු ශක්තියක් ආයෙදැක්කම.අඩන්න නම් එපා. කදුල කියන්නෙ ඔයාව පරාජිතයෙක් කියන එක .
ඇත්ත.පිළිකාව ජීවිතෙ තේරුම් ගත්ත කෙනෙක්ට blessing එකක් තමා. ඉක්මන් සුව වෙනවා අනිවාරෙන් ඔයාට ❤️
නිවන් සුව අක්කෙ...🙏 ඔයා නැති වෙලා කියල දැනගත්තම පුදුමාකාර දුකක් දැනුනෙ...ඔයා ගොඩක් දේවල් කියල දීල අද යන්නම ගිහින්...යළි කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ඔබට ...🙏
අනේ දෙවියනේ ඇයි මම මැරුනෙ නැත්තෙ .............................................................................😢😢😢😢😢මේ වගේ හයිය කාන්තාව ක් අපිට නැති කලේ,,,,,,,,,😣😣
අක්කේ ඔයාටත්, යම්කිසි රෝගාබාධයකින් පෙලෙන අයටත්, මේ Comment එක බලන හැමෝටමත් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ❤
ප්‍රාතිහාර්යයක්ම වේවා!!! සම්පුර්ණයෙන්ම සුවය ලැබේවා!!! මේ විශ්වයේ පවතින අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ ඇතුළු සියලු පිළිකා රෝගීන් සුවය ලැබේවා!!!
දරුණු රෝගයකටත් සුන්දර සිනහවෙන් අභියෝග කල ලස්සන වාසනාවන්ත ශක්තිමත් කාන්තාවක්....සතුටින් ඉන්න..❤
Godak hoda wadasatahanak
Lahiru.how can I contact you?
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
අද ජනවාරි පලවෙනිදා මට ඔයාව මතක් වුණා අක්කේ..2021 ජනවාරි පලවෙනිදා ඒ තිබ්බා විදිහ නෙවෙයි අද ඔයාලගේ ගෙදර තනිකරම වෙනස් ඇති ඒ ලස්සන හිනාව යන්නම ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් වෙන්න කොච්චර පොඩි කාලයද ගත වෙන්නේ...ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න අක්කේ දරුවොන්ව හැමදාම ආරක්ශා කරන්න කොහෙ හිටියත්..දුවලා දෙන්නෙක් මේ ලෝකේ තනිකරලා ගියේ සතුටින් නෙවෙයි කියලා දන්නවා කොච්චර කිව්වත්..ඒ වේදනාව අපි දන්නවා..පරිස්සමෙන් ඉන්න මැනික..සසර ගමනෙදි නැවත හමුවෙමු...😔❤