ජෙරොම් ගොඩ්ෆ්‍රී අධිකරණයට...?? | prophat jerom fernando v/s pastor godfrey රංගනයේ හෙළුව |

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 37

  • @cherylgunaratna8497
    @cherylgunaratna8497 2 місяці тому +6

    දේව වචනයට අනූව ඉහළ බැලීමට කාලය පැමිණී ඇති නිසා එකිනෙකා අතර තරගය නොව දෙවියන් වහන්සේගෙ වචනය හොදින් පිලිපැදීම කළයූතුය

  • @Dinruma
    @Dinruma 2 місяці тому +1

    Pastor ඔයා අනිත් අයව වේවෙචනය කිරිමට ඔයාට බයිබලයේ බලය ලැබුණු විදිහ පැහැදිලි කරන්න පුලුවන් ද,

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      ඔබේ බයිබලයේ එපීස 5-11 නැද්ද?

    • @Dinruma
      @Dinruma 2 місяці тому

      Pastor ,එපිස 5:8,9,10 බලන්න ,බයිබලයේ තනි පදය ක් රැගෙන ඉදිරිපත් කිරිමෙදි එහි අන්තර් ගතය විකුර්ති විය හැක,එය සැබැ දෙවධර්මය නොවේ,එපිස 4:24-31

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      @@Dinruma මට භෞතික වචන තුල තර්කයක් නැහැ ඔබ වැනි අය ස්වාමීන් වහන්සේ දෙසට හැරිය යුතුයි එවිට ඇස් ඇරේවි ජේසු පිහිටයි

  • @damithfernando1204
    @damithfernando1204 2 місяці тому +4

    ලංකාවේ පාස්ටර් වරුන් රැල්ලට ගියා මිසක් වචනය අනුව නොබලා වැඩ කිරිම නිසා තමයි මෙහෙම වුනේ දැන් කරන්න තියෙන්නේ පසුතැවිම විතරයි ජෙසු පිහිටයි හැමොටම

  • @malcolmfernando6987
    @malcolmfernando6987 2 місяці тому

    Pastor! Holy Spirit has guided you! Praise God! Pastor! Your ministry is not in Italy but in this nation only. We pray in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 👏

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      praise God for you and please pray for me. God bless!!!

    • @malcolmfernando6987
      @malcolmfernando6987 2 місяці тому

      @@sahanapiyasa5201 surely we will pray for you. Pastor! Truth will set you free & you are free indeed in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 😊 Pastor, leave everything in Jesus's Hand as Word says in 1 Peter 5:7 & Psalm 55:22. Jesus will handle your case, just forgive them, they do not know what they are doing. Bless you Pastor Amen 🙏 🙌

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      Thank, God bless !!!

  • @samilaperis7876
    @samilaperis7876 2 місяці тому

    මේ නිස්කාරණේ කාලයන නාස්ති නොකර ප්‍රසිද්ධ මාධයයෙ ශූභාරංචිය ප්‍රකාශ කිරීමත් රටේ නිතිය තුලින් අනෙක් ප්‍රස්න විසදාගැනීමෙන් එකිනෙකා අතර ඔබට සිදු වු දේවල් අවසන් කොට උත්තරීතර අධිකරණ තින්දුවේ ප්‍රථීපලය තුලින් පමණක් ඔබ ජනතාව දැනුවත් කලානම් එය බොහොම වටිනවා සහෝදර තුමනි.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      මේවා මට සිදුවන දේවල් නොව මේ බොරුකාරයන් විසින් සෙනග මුලා කිරීම නිසා බොහෝ අය අතරමං කොට කරන බොරුව එලි දරව් කිරීමක් බව තේරුම් ගන්න තරම් මොල කලදක් මිනිස්සුන්ට නැතැ හැටි???

    • @samilaperis7876
      @samilaperis7876 2 місяці тому +1

      සහෝදරයා ඔබේ හික්මීම විනය ඔයිට වඩා තබාගෙන අනෙක් අයට උපදෙස් දීමේදි කටයුතු කරන්න. ඔබේ මතය ප්‍රකාශ කිරීම ඔබේ අයිතිය වගෙම ඔබ කතා කරන්නේ මාද අදහන ක්‍රිස්තුස් වහන්සේම නිසා ඔබ නියෝජනය කරන්නේ ඒ වෙනුවෙන්නම් ඔබට ඕනෑම කමෙන්ට් එහෙකට ඇහුම් කන් දෙන්න පුලුවන් හදවතක් තියෙන්න අවස්‍යයි. ඒලෙසම සහොදර තුමනි ඒ ඇහුම්කම් දීමේ උතුම් ගුණාංගය ඔබ තුල නැතිවම සිටිමින්, ඔබ බලාපොරොත්තු වෙනවා ඔබ මේ කතිකාවට මතෘකාව කරගත් අය ඔබ කියන දේට ඇහුම් කන් දෙයි කියලා. ඔබේ ඔය ක්‍රියා විලාසය සමස්ථ යහපත් කිනුවටත් එලෙසම ගැලවීමේ සත්‍යයට එන්න ඉන්න මනුෂ්‍යයටත් කල කිරීමක් පමණයි එකතු කරන්නේ. නේද හිතලා බලන්න. ඔබ ඔය කියන හැම වැරැද්දක්ම සාක්ෂි සහිතව අරගෙන යන්න සහෝදරයා නිතීය තුළට. ඔබ කියන අඩු පාඩු සහිත සුලුතරයක් අය වෙනුවෙන් ඔබේ කථා ව්ලාසය හේතුකොටගෙන සමස්ථ ගැලවීමට ඔබ බාධවක් නොවි සිටින ලෙස ඔබටත්, එලෙසම ව්‍යාපාරික මානසිකත්වයෙන් දේව සේවය කරන යමෙක් ඇත්නම් ඒ අයටත් බොහොම ප්‍රේමයෙන් දැනුම් දෙනවා..

  • @erinfonseka2744
    @erinfonseka2744 2 місяці тому +2

    I ඔබතුමාටත් ඉවසීම කොහෙද😢

  • @senakaekanayake5335
    @senakaekanayake5335 2 місяці тому +2

    Minisu dan yanne jesu passenewei pastarla passe akai aula 😢

  • @shansampathperera
    @shansampathperera 2 місяці тому +1

    Hapoi anthima kathai. Prize shirt andata wadak na athule kunu ne meyalage

  • @senakaekanayake5335
    @senakaekanayake5335 2 місяці тому

    Mawa therenna jeram pastar hadaida narakaida obathunage mathaya aka kiyannako acharai

  • @thilakadealwis9468
    @thilakadealwis9468 2 місяці тому

    Pastor Dan athi neda..

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      මෙහි සැබෑ තතු ඔබ දන්නෙ නැහැ නේද

  • @mudithalakmali8447
    @mudithalakmali8447 2 місяці тому

    අවදියෙන් asathwa ..balathwa ..

  • @antonreginold2512
    @antonreginold2512 2 місяці тому

    Buruwa thamunge prana beragannawa puthgalikawa maha loku mahacharyanam thamu meakeanuth hambakarannai yannea uda balageana keala gahanna apa moda gona

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      කිතුණුවෝ අපි මල් වගේ......එහෙම නේද පල්ලියේ කියන්නෙ නමුත් සිතේ පූර්ණ කමින් මුඛය කතා කරන්නේය

  • @sanjeewawerasinghe3463
    @sanjeewawerasinghe3463 2 місяці тому

    ඊයේ රෑ හීනයක් වත් දැක්කද

  • @ThamaraJayasinghe-n2w
    @ThamaraJayasinghe-n2w 2 місяці тому +3

    Diwa deke kabarayek

  • @ChamaraWarnasuriya-x1l
    @ChamaraWarnasuriya-x1l 2 місяці тому +2

    මන් අහන්නෙ ඔබ තුමාගෙ මේ වීඩියෝ අපිට බලන්න අහන්න හිතෙන්නෙ නෑනෙ. වචන දෙක තුනක් අහද්දි මග ඇරල යන්න හිතෙනවනෙ ඇයි ඒ අපිට එහෙම හිතෙන්නෙ

    • @shansampathperera
      @shansampathperera 2 місяці тому +1

      Ahanna hithenne nathnam yannane thiyenne. Mewa ahanna balagena godak aya innawa. apith oya dome gihin amaruwe watichcha aya

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  2 місяці тому

      මනුෂ්‍යයෙකුගේ ආත්මය ඉල්ලා හඩන මදවතේ අදෝනාව අහන්න ඔබ වැනි අය කැමති නැති බව මා දනිමි

    • @ChamaraWarnasuriya-x1l
      @ChamaraWarnasuriya-x1l 2 місяці тому

      @@sahanapiyasa5201 මෙහෙමයි මහත්තයො. ජේසුට මාත් ආදරෙයි . මුල් වචන දෙක තුන ඇහෙද්දි මට තෙරුම් යනව මේ අනුන්ගෙ ඕපදූපයක් වගේ වීඩියෝ එකක් කියල.
      බයිබලයේ තිබෙන දෙයක් බිලිබදව වගේ . අපිටත් ජීවිතේ ට එකතු කරගන්න දෙයක් වගේ කරල දැම්මනම් අපිත් සුබ පතමින් වීඩියෝ එක බලනව. ඔබතුමාට මගෙ කතාවෙන් යම් සිත් තැව්ලක් උනානම් සමාවෙන්න 🙏🏻🙏🏻🙏🏻

  • @chanakaasintha6927
    @chanakaasintha6927 2 місяці тому

    ජේරම්ගෙ කට්ටිය බ්‍රෙන් වොෂ් කරලා තියෙන්නේ .... කිසිම දෙයක් තේරුම් ගන්නෙ නැ.....