Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තරින්දි හෙළ කලා කෙත පෝෂණයට විශිෂ්ට භූමිකාවක් එක් කරන විශිෂ්ට රංග වේදිනියක්. තරින්දිට හෘදයංගම සුබ පැතුම් !.
සත්‍ය වශයෙන්ම.
අනිවාර්යයෙන්
🎉🎉
තරින්දි සුපිරි ❤❤❤
behath gahala thambena unta wada hodai
තරින්දි නම් ලස්සනටම කරනවා.ඒත් සති අන්තය නැතුව සතියේ දවස් වල තියෙනවානම් super 🎉😊😊❤
තරින්දිට හොදම නිලිය සම්මානය ලැබුනේ නැත්නම් වැඩක් නෑ.. අනිවාර්යයෙන් ලැබෙන්න ඕන.. රගපානවා නෙමෙයි චරිතේ ඇතුලේ ජීවත් වෙනවා ඒ තරමටම තාත්විකයි❤️❤️❤️
තරින්දි ඔයාට කොහොමද මෙහෙම රගපානවා නෙවෙයි චරිතෙ ජීවත්වෙන්නෙ ඔයාට සුබ පැතුම් ❤❤❤
මං ආසම විදියෙ කතාවක් මේක.මීට අවුරුදු ගානකට කලින් තිබ්බ පරිසරය 🥺.අනේ මේකෙ episode ටික එක දිගට බලන්න තියේනම් 😢
තප්පරයක් දෙන්න වගේම මේ කතාවටත් ඇබ්බැහි වෙලා තියෙන්නෙ දැන් තරින්දි කියන්නේ චරිතය ඇතුලේ ජිවත් වන නිලියක් ❤❤❤
තරින්දි කවදා හරි චාන්දනි සෙනෙවිරත්නගෙ අඩුව පුරවයි....❤
අනිවාර්යයෙන්ම
ඇත්ත
ඇත්තෙන්ම හරිම ලස්සනයි...මම ආසම නිලියක් ""තරින්දි"""....
ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ. සුපිරි කතාව.❤❤❤❤❤❤❤ ඒ උනාට සති අන්තෙ තියන එක නම් අවුල්.😢😢😢😢 කතාව ගොඩාක්ම ආසාවෙන් බලන්නෙ. 😊😊
අමුතුවෙන් මැරෙන්න දෙයක් නෑ යකෝ මැරිලා ඉවරයි ඒ වචන ටික 😢😢😢
E acting superbe ❤
😢
කියලා වැඩක් නැහැ.. ඇස් වලට කදුළු ආවා
Super
තරින්දිගේ රගපෑම් ඉතා විසිෂ්ටයි. ලැබෙන ඕනම චරිතයක් ඒ තුළ ජීවත් වෙමින් කරනවා 🥰🥰🥰🥰🥰
නියම කතාවක්...තරින්දි මාරම දක්ශයි🎉🎉🎉
ඇත්තටම ලස්සන කතාවක්❤ මම හරිම ආස නිළියක් තරින්දි සමිමාන ලැබිය යුතුයි.❤❤❤
හැම episode එකකම comment section එකේ බාගෙකට වඩා තරින්දි ♥️♥️♥️ එයා නිසාම fb එකේ දැකල හොයන් ඇවිත් බැලුවෙ මම ඇත්තටම මරු.
👌👌👌
තාරින්දි කියන්නේ ලංකාවේ කාජල්❤❤❤
ඇත්තටම එක❤
මටත් කාජල් මතක් වෙනවා එයා දකින කොට
attha kathawa
ගැහැණු කවුරුදවරදෙ නොබැඳෙනසරස්වතියම කියනවා....😢පලා සත් කඩමගේ හදවතදවාපන් කාලී.....😢😢
ධනංජය ඕනෙම චරිතයක් කරන්න පුලුවන් සුපිරි නලුවෙක්❤
ඔව්..ඒයා සුපිරි තරින්දි වගේම අනිත් අයත් මරු
. මේ කථාව හරිම රසවත්💕 සති අන්තය එනකල් බලා ඉන්නවා ආසාවෙන්🙏🏻💕💕💕
Hmm, mamath
මාත්
මාත්❤️❤️
❤❤❤
වැළපුම් කවි කියන්න සියුමිනීගෙ හඬ තමා ලස්සනම 🥺🥺❤දැනට ඉන්න තරුණ ගායිකාවන්ගෙන් මං ආසම සියුමිනීගෙ හඬට ❤
කවුද සසියුමිනී.එයාද වියලි එකේ කවි කිව්වේ
රූපවාහිනියෙ බලන එකම කතාව. අහම්බෙන් දැකලා ආවේ❤
Amuthu dostharath balanna mara lassanae❤
තව ලස්සන ඒවා තියනවා
අමුතු දොස්තර ❤
අමුතු දොස්තර බලන්න සතියේ දිනවල රාත්‍රී 7.30ට. ආසා හිතෙයි...😀
Amuthu dosthara balanna .a kathawa matama lassanai
ලස්සන නිර්මාණයක්.. තරින්දි සුපිරි.. ❤️❤️❤️
මාර ලස්සනයි මේ කතාව.සතිඅන්තෙ වෙනකල් ආසාවෙන් ඉන්නෙ මේක බලන්න
තරින්දි සමන්තාගේ චරිතෙ හොඳට ,තාත්විකව කරනවා.❤
අඩේ මේක තරංගා දිසානායකගෙ කතාවක් නේද ❤එයා ලස්සනට ගැමි නවකතා ලියන කෙනෙක් වගේ මතකයක් තියෙනවා 🤔තේමා ගීතයත් එයාගෙම නිර්මානයක් නේහ්❤❤❤මරු ඈ.....😘😘😘
අම්මෝ තරින්දි 👌🏻👌🏻දනන්ජය ♥️♥️♥️🌹ලස්සන ගැලපීමක්
තරින්දි මගේ ආසම නිළිය.❤
තරින්ද්‍රි , කියන්නේ වීණා, ස්වර්ණා, අනෝජා, සංකලනයක්
ඒක නං ඇත්ත. තරින්දිට ඒ තුන් දෙනාගෙම හැඩතල තියෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤
තේමා ගීතයේ ලිරික්ස් මාරම ලස්සනයි.....❤
රූපවාහිනියෙ බලන පළවෙනි කතාව tiktok cuts දැකලා ආවේ. ලස්සනයි. 🎉🎉❤
තරින්දි සුපිරි ......... ❤❤❤❤❤❤ ආදරෙයි වියලිගෙන් පස්සෙ පිස්සුවක්..වගෙ..❤❤❤
❤ ඔෂීන් වගෙ qulity drama එක.මාරම ලස්සනයි.
ගායනය කන් හිරිවැටෙන්නම දීලා තියෙන්නේ , සියුමිනි , 👍👍👍 අලුත් නමක් කවුද මේ , 🤔දර්ශන රුවන් දිසානායක ,සුපිරි පිරි , 👍👍ඒ හඩවල් නිසා , පිහියක් පපුවට බහිනවා වගේ , 🙄අපි , මෝහය ට වැටෙනවා , 🌹🌹🌹🌹
සියුමිණි, සිරස the voice එකේ හිටිය කෙනෙක් නේද ..ආදිත්යාලා එක්ක..
මං හිතුවෙ ශම්මිකා අමානි කියලා .සමනළ සංධ්වනියේ ( චිත්‍රපටියේ)අන්න අහස සේ ගයන්නේ...එයත් මේ වගේ.දර්ශන සර් තමයි නං දන්න තරමින් එයාවත් හඳුන්වලා දුන්නෙ
සියුමිනී ඔපයංගි,,සිරස voice එකෙන් ආපු ලමයෙක්
දර්ශන dissanayake super star season 2එකේ හිටියා
@@ruwandiihalage1482ඒ හර්ශණ දිසානායක...කෝච්.💓
මහතුවා නම් නියම මෝඩයා වගේ රගපානවා.. 🤷🏻♀️❤
Daksha naluwek
Ammat ekatama hari wage
තරින්දි ලස්සනට රඟපානවා.....ලස්සන කතාවක්...❤
මේවා තනිකරම ජීවිත කතා.❤❤❤❤
මාරම ලස්සනයි තරින්දිගෙ ඇක්ටින් 😊😊😊😊
"බ්රේක් නැතුව දුවන ඒවා ඉක්මණින් චකබ්ලාස්ට් වෙනවා..නිකන් තිබුනාමත් මලකඩ කනවා😂" අම්මෝ ඒක
😂
ඒක ඇත්තක් 🤣🤣
😂😂
😂😂😂😂
මේ කතාව හරිම ආදරනීයයි❤❤
ශලනිලා දිනක්ශිලා හැලීගෙන 'තරින්දි' උඩට එනවා දැන්නම්.....වියළිත් මරු......මේකත් ඒ වගෙමයි.....
Mahapolowa.. Ekat lassanai
දිනක්ෂිනම් මෙලෝ රහක් නෑනෙ කෝමත්
@@dumindatharaka3557 Pirimi Lamyai beluwada. Dinakshi eke wenas.
තරින්දි ඔබේ රගපෑම් නම් ඉතාමත්ම හොදයි ඔබ ඒ චරිත තුල ජීවමානයි ආදරෙයි💜️💜️💜️🌷🌷🌷
Dhananjaya get tharindigei scene eka 4 parak beluwa. Marana natural. Super actors 👌👌👌
සුපිරි
මේ කතාව නම් මාරම ලස්සනයි. ❤ ඉක්මනට ඉවර කරන්න නම් එපා
Superb acting by Dhananjaya. 👍👍👍
තරින්දි ඔහොම රගපාන්න එපා යකෝ අපි මැරෙය් ,,වියලි ,,මහපොලොව ,, වගේ චරිත ගැන හිතලා තාම දුක් විදිනව 😂😂😂
අනේ ඔව්. තරින්දිට සම්මානයක් ලැබෙනකල් මාත් හරි ආසාවෙන් බලන් ඉන්නෙ
ඇයි "තත්පරයක් දෙන්න ". තරින්දිට සම්මානයක් ලැබුනේ නැත්තම් ලංකාවේ දෙන සම්මාන තනිකරම අසාධාරණයට දෙන්නේ.
@@augustm2056 කොහොමත් සුදුස්සට සම්මානයක් ලැබෙන්නේ කලාතුරකින් සම්මාන උලෙළ වල් එයාලම තියලා එයාලම ගන්න සංස්කෘතියක් ලංකාවේ තියෙන්නේ ..
මහ පොලව.....වියලි.....ඉරගිනි මද්දහන........තරින්දි ❤
Dhananjaya ge charithe marana marai. Eka negative charithayak unaa bandara gena anukampawak enawa. Ragaya adaraya hoyaganna beruwa atharan wela. Supiri acting Dhananjaya 🤝
ඇත්තටම තරින්දි ඉන්න හින්දමයි මාත් මේක බලන්නේ. තරින්දි ඔයාට සුභ පැතුම්..❤
අමුතුවෙන් මැරෙන්න දෙයක් නෑ යකෝ මැරිල ඉවරයි😢😢
😢😢😢😢
ආ, ආ ගායනා වොයිස් සුපිරි , කාංචනා අනුරාදි වගේ , 👍👍 සියුමාලි, 👍
සියුමිනි
සිංදුවත් ලස්සන යි.
වියලි එකේ තරින්දි අපිව පිස්සුවැට්වා මේකෙත් වෙනසක් නෑ ❤❤❤ චරිත වලට පන පොවන්න ඉපදුනු අය 🩷
බංඩාරගෙ නංගිට ඉන්නේ ටශන්ති අක්කා. එයා ඇත්තටම හරිම ලස්සන කෙනෙක් ♥️♥️♥️
ඔව් රූපවාහිනියේ නිවේදිකාවක් හරිම ලස්සනයි එයා
ඉමක් නොපෙනෙන අනන්තය තෙක්, ඒත් තටු ගසමි, මී, මී, 👍💃💃💃💃💃💃
තරින්දි ට ගැලපෙන්නෙ ම කර්කශ චරිත.පොශ් චරිත වලට වඩා.දක්ශ රඟපෑම .අනිත් හැමෝම ත් සුපිරි යි
අම්මෝ ඉතින් සියුමිනී ඔපංගි චූටි කෙල්ලගෙ කටහඬේ ලස්සන ❤❤මේ දවස්වල බලන ටෙලිඩ්‍රාමා 7න්ම තේමා ගීතය ස්කිප් නොකරන එකම නාට්ටිය මේක ❤
තරින්දි ඔබ කොතැන නවතීද කියලා මට බයයි . ඔබ එතරම් දක්ශයි.❤❤
තේමා ගීය 🌹🌹🌹❤❤❤❤
Meka marama lassana kathawak,parana kale vibe eka danenne
නිකන් තිබ්බහම මලකඩ කනවා කොහොමද ඒක 😂😂😂
ආදරේ කරලා මැරිච්ච කී දෙනෙක් මේ කතාව බලනවා ඇද්ද😢😢😢
මරු පොලිස් යුනිෆෝම් එක. තරුයි, නිල අංකයි දෙකම තියෙන්නෙ.
ඉමක් නොපෙනෙන අනන්තය තෙක්ඒත් තටු ගසමී....😢❤
වියලි කතාවෙ මාලාට සාධාරණ යක් ඉටුවුණෙ නැහැ මෙ කතාව බලමු
Dhananjaya is acting like a pro.. really into the character. Super performance in that scene.
කුමාරි මුනසිංහයි, අවන්ති අපෝන්සු යි, එක වගේ ම,සුපිරි චරිත දෙකක් , 👍👍👍
කුමාරි මුනසිංහ අඬන්න හොඳයි, අවන්ති අපොන්සු දක්ෂ චරිතාංග නිලියක්.
තමන්ගෙ පෙම්වතීගෙ සැමියා දරුව වඩාගෙන තනි අතින් බයිසිකලේ පැදන් යද්දී ධනා පාළු පාරවල් දෙකක් බෙදෙන තැන ඉඳන් ආසාවෙන් ආදරෙන් ලෝභකමෙන් ඒ දිහා බලන් ඉන්න ඩ්‍රෝන් ශොට් එක මරු ඈ ❤❤
අනේ මන්දා රගපානවා නම් වෙන්න බෑ කස්ටිය ඒවගේ ජිවත් වෙනවා,, හරි ලස්සනයි,,😊😊😊
My favourite drama ❤...I'm watching from France 🇫🇷 thank you !!!!best 👌 drama in the year.
1st time watching a sinhala drama. Really good. 🎉🎉🎉
Tharindi ඔයා niyamayi.
මෙච්චර දක්ශ තරින්දිගේ films එන්නේ නැත්තේ ඇයි 🤔 ♥️
Films වලට අලුත් මූණු ගන්නෙ ඒකයි ඒ.
Ranjana ge alut film ekaka hitiye
Niyamai kathawa lassanai ♥️♥️👍
ආදරෙයි තරින්දි ඔයා ඇත්තටම අපිව අඩවනො ❤❤
Ahimi jivita atule duk adona uhulagena inna minissu koi taram atda.me katavakma neme nopenena jivita vala yatartaya.hamoma dakshai..❤
මාරම චරිතයක්.... තරින්දි... 🌹😊
සිංදුව හැමදාම දාන්න ,👍👍👍
Ammoo ගොඩාක් ලස්සනයි ☺️❤️❤️❤️👍 කතාව ❤❤❤
තරින්දිගේ දැන් ඉන්න අති දක්ශ නිළියක්. එයාට ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරනවා. ඒ ඇස් දෙක නම් wow
මාර ලස්සන කතාවක්. අනේ ඉක්මනට ඉවර වෙයිද දන් නෑ. රූපවාහිනියෙ කතා කෙටී ❤
හොදයි. ටිකයි.
මේක ටිකක් දිග වෙයි ලස්සනයි නවකතාව මන් බැලුවා
චමීර , නියම මෝඩයා 👍👍
Lassana kathawak...Adarereiii ♥️🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼
ලස්සන පලාතක්
Tharindi nisai balanne .niyamai❤❤❤
අනේ තරින්දි ඔයා මගේ හදවෙතෙ නිලියක් ආදරෙයි ❤
හරිම ලස්සන කතාවක් කොටස් සේරම බලනව ගව්ම් කොට ඇදන් නටන කතාවගේද සුපිරි තරින්දි ඇතුලු සියලුම දෙනාගෙ රංගනය බුදුසරණයි
හරිම ලස්සනයි කතාව.. ❤සති අන්තේ එනකම් බලන් උන්නේ... ඒක තමයි අවුල 🥺
නිකන් තිබ්බහමත් මලකඩ කනවා.සර්විස් එකකට දා ගන්න වෙයි😂😂😂
1st time watching a sinhala drama. Really good. Good luck ❤
හරිම ලස්සන කතාවක්.❤😊
නිකම් තිබුනොත් මලකඩ කනව 😅😅😅❤
😂😂😂😂😂😂
🙊😂😅
Superb acting as always..Tharindi❤
Harima lassanai❤
අර්තවත් කතාවක්
ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්,පපුව පලාගෙන ආදරය කරලා හිස් හැඟීමක් ඉතුරු උනාට පස්සෙ, ඒ මිනිස්සුන්ව ආයේ මරන්න දෙයක් නෑ...
හරිම තාත්වික රගපෑමක් තරින්දි සහ අනෙක් නලු නිලි පිරිසගේ
❤ හරිම ලස්සන කතාවක්
නියමයි 👍💗
හරිම ලස්සනයි කතාව
Thank you 💕🌹
Aththatama mat balan inne hariyata issara veyali katawa yanakan balan innawa wage ❤❤❤❤❤❤❤❤❤
තරින්දි හෙළ කලා කෙත පෝෂණයට විශිෂ්ට භූමිකාවක් එක් කරන විශිෂ්ට රංග වේදිනියක්. තරින්දිට හෘදයංගම සුබ පැතුම් !.
සත්‍ය වශයෙන්ම.
අනිවාර්යයෙන්
🎉🎉
තරින්දි සුපිරි ❤❤❤
behath gahala thambena unta wada hodai
තරින්දි නම් ලස්සනටම කරනවා.ඒත් සති අන්තය නැතුව සතියේ දවස් වල තියෙනවානම් super 🎉😊😊❤
තරින්දිට හොදම නිලිය සම්මානය ලැබුනේ නැත්නම් වැඩක් නෑ.. අනිවාර්යයෙන් ලැබෙන්න ඕන.. රගපානවා නෙමෙයි චරිතේ ඇතුලේ ජීවත් වෙනවා ඒ තරමටම තාත්විකයි❤️❤️❤️
තරින්දි ඔයාට කොහොමද මෙහෙම රගපානවා නෙවෙයි චරිතෙ ජීවත්වෙන්නෙ ඔයාට සුබ පැතුම් ❤❤❤
මං ආසම විදියෙ කතාවක් මේක.මීට අවුරුදු ගානකට කලින් තිබ්බ පරිසරය 🥺.අනේ මේකෙ episode ටික එක දිගට බලන්න තියේනම් 😢
තප්පරයක් දෙන්න වගේම මේ කතාවටත් ඇබ්බැහි වෙලා තියෙන්නෙ දැන් තරින්දි කියන්නේ චරිතය ඇතුලේ ජිවත් වන නිලියක් ❤❤❤
තරින්දි කවදා හරි චාන්දනි සෙනෙවිරත්නගෙ අඩුව පුරවයි....❤
අනිවාර්යයෙන්ම
ඇත්ත
ඇත්තෙන්ම හරිම ලස්සනයි...මම ආසම නිලියක් ""තරින්දි"""....
ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ. සුපිරි කතාව.❤❤❤❤❤❤❤ ඒ උනාට සති අන්තෙ තියන එක නම් අවුල්.😢😢😢😢 කතාව ගොඩාක්ම ආසාවෙන් බලන්නෙ. 😊😊
අමුතුවෙන් මැරෙන්න දෙයක් නෑ යකෝ මැරිලා ඉවරයි ඒ වචන ටික 😢😢😢
E acting superbe ❤
😢
කියලා වැඩක් නැහැ.. ඇස් වලට කදුළු ආවා
Super
තරින්දිගේ රගපෑම් ඉතා විසිෂ්ටයි. ලැබෙන ඕනම චරිතයක් ඒ තුළ ජීවත් වෙමින් කරනවා 🥰🥰🥰🥰🥰
නියම කතාවක්...තරින්දි මාරම දක්ශයි🎉🎉🎉
ඇත්තටම ලස්සන කතාවක්❤ මම හරිම ආස නිළියක් තරින්දි සමිමාන ලැබිය යුතුයි.❤❤❤
හැම episode එකකම comment section එකේ බාගෙකට වඩා තරින්දි ♥️♥️♥️ එයා නිසාම fb එකේ දැකල හොයන් ඇවිත් බැලුවෙ මම ඇත්තටම මරු.
👌👌👌
තාරින්දි කියන්නේ ලංකාවේ කාජල්❤❤❤
ඇත්තටම එක❤
මටත් කාජල් මතක් වෙනවා එයා දකින කොට
attha kathawa
ගැහැණු කවුරුද
වරදෙ නොබැඳෙන
සරස්වතියම කියනවා....😢
පලා සත් කඩ
මගේ හදවත
දවාපන් කාලී.....😢😢
ධනංජය ඕනෙම චරිතයක් කරන්න පුලුවන් සුපිරි නලුවෙක්❤
ඔව්..ඒයා සුපිරි තරින්දි වගේම අනිත් අයත් මරු
. මේ කථාව හරිම රසවත්💕 සති අන්තය එනකල් බලා ඉන්නවා ආසාවෙන්🙏🏻💕💕💕
Hmm, mamath
මාත්
මාත්❤️❤️
❤❤❤
වැළපුම් කවි කියන්න සියුමිනීගෙ හඬ තමා ලස්සනම 🥺🥺❤
දැනට ඉන්න තරුණ ගායිකාවන්ගෙන් මං ආසම සියුමිනීගෙ හඬට ❤
කවුද සසියුමිනී.එයාද වියලි එකේ කවි කිව්වේ
රූපවාහිනියෙ බලන එකම කතාව. අහම්බෙන් දැකලා ආවේ❤
Amuthu dostharath balanna mara lassanae❤
තව ලස්සන ඒවා තියනවා
අමුතු දොස්තර ❤
අමුතු දොස්තර බලන්න සතියේ දිනවල රාත්‍රී 7.30ට. ආසා හිතෙයි...😀
Amuthu dosthara balanna .a kathawa matama lassanai
ලස්සන නිර්මාණයක්.. තරින්දි සුපිරි.. ❤️❤️❤️
මාර ලස්සනයි මේ කතාව.සතිඅන්තෙ වෙනකල් ආසාවෙන් ඉන්නෙ මේක බලන්න
තරින්දි සමන්තාගේ චරිතෙ හොඳට ,තාත්විකව කරනවා.❤
අඩේ මේක තරංගා දිසානායකගෙ කතාවක් නේද ❤
එයා ලස්සනට ගැමි නවකතා ලියන කෙනෙක් වගේ මතකයක් තියෙනවා 🤔
තේමා ගීතයත් එයාගෙම නිර්මානයක් නේහ්❤❤❤
මරු ඈ.....😘😘😘
අම්මෝ තරින්දි 👌🏻👌🏻දනන්ජය ♥️♥️♥️🌹ලස්සන ගැලපීමක්
තරින්දි මගේ ආසම නිළිය.❤
තරින්ද්‍රි , කියන්නේ වීණා, ස්වර්ණා, අනෝජා, සංකලනයක්
ඒක නං ඇත්ත. තරින්දිට ඒ තුන් දෙනාගෙම හැඩතල තියෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤
තේමා ගීතයේ ලිරික්ස් මාරම ලස්සනයි.....❤
රූපවාහිනියෙ බලන පළවෙනි කතාව tiktok cuts දැකලා ආවේ. ලස්සනයි. 🎉🎉❤
තරින්දි සුපිරි ......... ❤❤❤❤❤❤ ආදරෙයි වියලිගෙන් පස්සෙ පිස්සුවක්..වගෙ..❤❤❤
❤ ඔෂීන් වගෙ qulity drama එක.මාරම ලස්සනයි.
ගායනය කන් හිරිවැටෙන්නම දීලා තියෙන්නේ , සියුමිනි , 👍👍👍 අලුත් නමක් කවුද මේ , 🤔දර්ශන රුවන් දිසානායක ,සුපිරි පිරි , 👍👍ඒ හඩවල් නිසා , පිහියක් පපුවට බහිනවා වගේ , 🙄අපි , මෝහය ට වැටෙනවා , 🌹🌹🌹🌹
සියුමිණි, සිරස the voice එකේ හිටිය කෙනෙක් නේද ..ආදිත්යාලා එක්ක..
මං හිතුවෙ ශම්මිකා අමානි කියලා .සමනළ සංධ්වනියේ ( චිත්‍රපටියේ)අන්න අහස සේ ගයන්නේ...එයත් මේ වගේ.දර්ශන සර් තමයි නං දන්න තරමින් එයාවත් හඳුන්වලා දුන්නෙ
සියුමිනී ඔපයංගි,,සිරස voice එකෙන් ආපු ලමයෙක්
දර්ශන dissanayake super star season 2එකේ හිටියා
@@ruwandiihalage1482ඒ හර්ශණ දිසානායක...කෝච්.💓
මහතුවා නම් නියම මෝඩයා වගේ රගපානවා.. 🤷🏻♀️❤
Daksha naluwek
Ammat ekatama hari wage
තරින්දි ලස්සනට රඟපානවා.....ලස්සන කතාවක්...❤
මේවා තනිකරම ජීවිත කතා.❤❤❤❤
මාරම ලස්සනයි තරින්දිගෙ ඇක්ටින් 😊😊😊😊
"බ්රේක් නැතුව දුවන ඒවා ඉක්මණින් චකබ්ලාස්ට් වෙනවා..
නිකන් තිබුනාමත් මලකඩ කනවා😂" අම්මෝ ඒක
😂
ඒක ඇත්තක් 🤣🤣
😂😂
😂😂😂😂
මේ කතාව හරිම ආදරනීයයි❤❤
ශලනිලා දිනක්ශිලා හැලීගෙන 'තරින්දි' උඩට එනවා දැන්නම්.....වියළිත් මරු......මේකත් ඒ වගෙමයි.....
Mahapolowa.. Ekat lassanai
දිනක්ෂිනම් මෙලෝ රහක් නෑනෙ කෝමත්
@@dumindatharaka3557 Pirimi Lamyai beluwada. Dinakshi eke wenas.
තරින්දි ඔබේ රගපෑම් නම් ඉතාමත්ම හොදයි ඔබ ඒ චරිත තුල ජීවමානයි ආදරෙයි💜️💜️💜️🌷🌷🌷
Dhananjaya get tharindigei scene eka 4 parak beluwa. Marana natural. Super actors 👌👌👌
සුපිරි
මේ කතාව නම් මාරම ලස්සනයි. ❤ ඉක්මනට ඉවර කරන්න නම් එපා
Superb acting by Dhananjaya. 👍👍👍
තරින්දි ඔහොම රගපාන්න එපා යකෝ අපි මැරෙය් ,,වියලි ,,මහපොලොව ,, වගේ චරිත ගැන හිතලා තාම දුක් විදිනව 😂😂😂
අනේ ඔව්. තරින්දිට සම්මානයක් ලැබෙනකල් මාත් හරි ආසාවෙන් බලන් ඉන්නෙ
ඇයි "තත්පරයක් දෙන්න ". තරින්දිට සම්මානයක් ලැබුනේ නැත්තම් ලංකාවේ දෙන සම්මාන තනිකරම අසාධාරණයට දෙන්නේ.
@@augustm2056 කොහොමත් සුදුස්සට සම්මානයක් ලැබෙන්නේ කලාතුරකින් සම්මාන උලෙළ වල් එයාලම තියලා එයාලම ගන්න සංස්කෘතියක් ලංකාවේ තියෙන්නේ ..
මහ පොලව.....වියලි.....ඉරගිනි මද්දහන........තරින්දි ❤
Dhananjaya ge charithe marana marai. Eka negative charithayak unaa bandara gena anukampawak enawa. Ragaya adaraya hoyaganna beruwa atharan wela. Supiri acting Dhananjaya 🤝
ඇත්තටම තරින්දි ඉන්න හින්දමයි මාත් මේක බලන්නේ. තරින්දි ඔයාට සුභ පැතුම්..❤
අමුතුවෙන් මැරෙන්න දෙයක් නෑ යකෝ මැරිල ඉවරයි😢😢
😢😢😢😢
ආ, ආ ගායනා වොයිස් සුපිරි , කාංචනා අනුරාදි වගේ , 👍👍 සියුමාලි, 👍
සියුමිනි
සිංදුවත් ලස්සන යි.
වියලි එකේ තරින්දි අපිව පිස්සුවැට්වා මේකෙත් වෙනසක් නෑ ❤❤❤ චරිත වලට පන පොවන්න ඉපදුනු අය 🩷
බංඩාරගෙ නංගිට ඉන්නේ ටශන්ති අක්කා. එයා ඇත්තටම හරිම ලස්සන කෙනෙක් ♥️♥️♥️
ඔව් රූපවාහිනියේ නිවේදිකාවක් හරිම ලස්සනයි එයා
ඉමක් නොපෙනෙන අනන්තය තෙක්, ඒත් තටු ගසමි, මී, මී, 👍💃💃💃💃💃💃
තරින්දි ට ගැලපෙන්නෙ ම කර්කශ චරිත.පොශ් චරිත වලට වඩා.දක්ශ රඟපෑම .අනිත් හැමෝම ත් සුපිරි යි
අම්මෝ ඉතින් සියුමිනී ඔපංගි චූටි කෙල්ලගෙ කටහඬේ ලස්සන ❤❤
මේ දවස්වල බලන ටෙලිඩ්‍රාමා 7න්ම තේමා ගීතය ස්කිප් නොකරන එකම නාට්ටිය මේක ❤
තරින්දි ඔබ කොතැන නවතීද කියලා මට බයයි . ඔබ එතරම් දක්ශයි.❤❤
තේමා ගීය 🌹🌹🌹❤❤❤❤
Meka marama lassana kathawak,parana kale vibe eka danenne
නිකන් තිබ්බහම මලකඩ කනවා කොහොමද ඒක 😂😂😂
ආදරේ කරලා මැරිච්ච කී දෙනෙක් මේ කතාව බලනවා ඇද්ද😢😢😢
මරු පොලිස් යුනිෆෝම් එක. තරුයි, නිල අංකයි දෙකම තියෙන්නෙ.
ඉමක් නොපෙනෙන
අනන්තය තෙක්
ඒත් තටු ගසමී....😢❤
වියලි කතාවෙ මාලාට සාධාරණ යක් ඉටුවුණෙ නැහැ මෙ කතාව බලමු
Dhananjaya is acting like a pro.. really into the character. Super performance in that scene.
කුමාරි මුනසිංහයි, අවන්ති අපෝන්සු යි, එක වගේ ම,සුපිරි චරිත දෙකක් , 👍👍👍
කුමාරි මුනසිංහ අඬන්න හොඳයි, අවන්ති අපොන්සු දක්ෂ චරිතාංග නිලියක්.
තමන්ගෙ පෙම්වතීගෙ සැමියා දරුව වඩාගෙන තනි අතින් බයිසිකලේ පැදන් යද්දී ධනා පාළු පාරවල් දෙකක් බෙදෙන තැන ඉඳන් ආසාවෙන් ආදරෙන් ලෝභකමෙන් ඒ දිහා බලන් ඉන්න ඩ්‍රෝන් ශොට් එක මරු ඈ ❤❤
අනේ මන්දා රගපානවා නම් වෙන්න බෑ කස්ටිය ඒවගේ ජිවත් වෙනවා,, හරි ලස්සනයි,,😊😊😊
My favourite drama ❤...I'm watching from France 🇫🇷 thank you !!!!best 👌 drama in the year.
1st time watching a sinhala drama. Really good. 🎉🎉🎉
Tharindi ඔයා niyamayi.
මෙච්චර දක්ශ තරින්දිගේ films එන්නේ නැත්තේ ඇයි 🤔 ♥️
Films වලට අලුත් මූණු ගන්නෙ ඒකයි ඒ.
Ranjana ge alut film ekaka hitiye
Niyamai kathawa lassanai ♥️♥️👍
ආදරෙයි තරින්දි ඔයා ඇත්තටම අපිව අඩවනො ❤❤
Ahimi jivita atule duk adona uhulagena inna minissu koi taram atda.me katavakma neme nopenena jivita vala yatartaya.hamoma dakshai..❤
මාරම චරිතයක්.... තරින්දි... 🌹😊
සිංදුව හැමදාම දාන්න ,👍👍👍
Ammoo ගොඩාක් ලස්සනයි ☺️❤️❤️❤️👍 කතාව ❤❤❤
තරින්දිගේ දැන් ඉන්න අති දක්ශ නිළියක්. එයාට ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරනවා. ඒ ඇස් දෙක නම් wow
මාර ලස්සන කතාවක්. අනේ ඉක්මනට ඉවර වෙයිද දන් නෑ. රූපවාහිනියෙ කතා කෙටී ❤
හොදයි. ටිකයි.
මේක ටිකක් දිග වෙයි ලස්සනයි නවකතාව මන් බැලුවා
චමීර , නියම මෝඩයා 👍👍
Lassana kathawak...
Adarereiii ♥️🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼
ලස්සන පලාතක්
Tharindi nisai balanne .niyamai❤❤❤
අනේ තරින්දි ඔයා මගේ හදවෙතෙ නිලියක් ආදරෙයි ❤
හරිම ලස්සන කතාවක් කොටස් සේරම බලනව ගව්ම් කොට ඇදන් නටන කතාවගේද සුපිරි තරින්දි ඇතුලු සියලුම දෙනාගෙ රංගනය බුදුසරණයි
හරිම ලස්සනයි කතාව.. ❤සති අන්තේ එනකම් බලන් උන්නේ... ඒක තමයි අවුල 🥺
නිකන් තිබ්බහමත් මලකඩ කනවා.සර්විස් එකකට දා ගන්න වෙයි😂😂😂
1st time watching a sinhala drama. Really good. Good luck ❤
හරිම ලස්සන කතාවක්.❤😊
නිකම් තිබුනොත් මලකඩ කනව 😅😅😅❤
😂😂😂😂😂😂
🙊😂😅
Superb acting as always..
Tharindi❤
Harima lassanai❤
අර්තවත් කතාවක්
ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්,
පපුව පලාගෙන ආදරය කරලා හිස් හැඟීමක් ඉතුරු උනාට පස්සෙ, ඒ මිනිස්සුන්ව ආයේ මරන්න දෙයක් නෑ...