You are providing very valuable and important information about airplanes. I have not seen such a good explanation in any other channel in Sri Lanka. You seem to be doing this task very well. I am also an inventor and a patent holder. Your channel has also helped me in getting some facts. Thank you very much❤
*Most of your videos are explained very well. I used to watch these videos because of my interest in aircrafts, but I actually get things from these that I didn't even think about... I am a software engineer at work, so the things I learned from your videos are very useful for my job. For example, what happened because of the unnecessary worry of the first officer and the methods used to find out about the crash of an aircraft, how the industry can change because of one crash so that such a fault will not occur again. It is very important. Another thing I learned from you is that working normally is the biggest reason for most of the mistakes... so thanks a lot AVIOCRAT❤❤❤*
Sir, Your videos about plane crashes are fascinating and informative. I have two requests for videos that I would love to see: Martin Air flight 138 that occurred in Sri Lanka, and the DHL Airbus A300, which was struck by a missile shortly after takeoff from Baghdad, Iraq. Thanks for making such great content!
Teaching technology knowledge about airplanes , knowledge about pilots , and about airplane accidents in a way that people can understand. great . Congratulations
You are providing very valuable and important information about airplanes. I have not seen such a good explanation in any other channel in Sri Lanka. You seem to be doing this task very well. I am also an inventor and a patent holder. Your channel has also helped me in getting some facts. Thank you very much❤
😮😂❤😮😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිiස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.uuu77u778i8i88
Absolutely.
වීඩීයෝ එකක් දාලා කියලා දැක්කාම ඒ එන අමුතු සතුට මාරයි😍 AVOCRAT අයියේ ඔයාට ජය❤
නියමයි.මන් ලොකු දැනුමක් ගන්නවා මේ වීඩියෝ බලලා හැමදාම.මම ලී උපයෝගී කරගෙන ගුවන් යානා ආකෘති නිර්මාණය කරනවා දේශීය සහ විදේශීය වෙලද පොලට.කුඩා ප්‍රමානයේ වියාපාරය ක් එය.ඔබගේ වීඩියෝ හරහා මම ලොකු දැනුමක් ලබාගන්නවා.ඔබ බොහොම පැහැදිලි ව සහ.විස්තරාත්මකව තේරුම් යන ආකාරයට ඉදිරිපත් කරනවා.එය ගුවන් යානා ක්ශේත්‍රය ගැන දැනුමක් නොමැති කෙනෙකුට හෝ තේරුම් ගත හැකි ආකාරයට.
ඔබට ජය දිගටම කරගෙන යන සහොදරයා ❤
Obage contact details denna puluwanda
ඉතාමත් ආශාවෙන් නැරඹිය, සවන් දිය හැකි වැඩ සටහනක්.I really appreciate this program.
Thank you very much for the encouraging words dear sir.
Aniwar sir.... really appreciate it... you are great ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️😍😍😍😍🥰🥰🥰🥰🥰🥰
මම ඒ කාලයේ මෙම අනතුරෙ වීඩියෝ දැක්කත් හරි විස්තරයක් දැන ගත්තේ අද ඒ ඔබතුමා නිසා ❤❤
Athatama harima wathinawa
obage pahadili kiremanam itha visitai e gana kisidu kathavak na thank you
ඉක්මනටම තව වීඩියෝ එකක් ඔනේ, මේ වැඩසටහනට මම කොච්චර ආසද කියනවනම් කලින් දාපු වීඩියෝ එක දවසේ ඔක්කොම බැලුවා
එකෙන්ම
ඒ සිද්දිය ගැන දන්නෙ නැති ගොඩක් විස්තර දැනගත්තා. කලින් ඔය video එක දැකලා තිබුනට ලොකු විස්තරයක් දැන් හිටියේ නෑ. සුපිරි 👌. හැබැයි aircraft සම්භන්ධව පාවිච්චි කරන සමහර වචන පැහැදි කරා නම් ගොඩක් වටිනවා. 👍👍
මම මේ ක්‍රැෂ් එක මිට ප්‍රථම දැකල තිබුන. ඒත් අද තමා හරි විස්තරය දැනගත්තේ.බොහොමත් ස්තුතියි .ඔබ තුමාට.ඊලඟ විඩියෝ එක එනකම් බලා සිටිමි.🙏🙏🙏
හරිම ආශාවෙන් බලන වීඩියෝ සීරිස් එකක්. බොහෝම ස්තුතියි.
ගුවන් යානා විතරක් නෙවෙයි අපේ එදිනෙදා ජීවිතයේදී ඕනැම වාහනයකට හෝ පෙට්ටියකට හෝ යමක් පටවන කොට අසුරන කොට තැන්පත් කරන කොට එසේ එහා මෙහා ගෙන යන කොට මොන තරං ප්‍රවේසම් විය යුතුද කල්පනා කොට සොයා බැලිය යුතුද යන්න ඉතා වැදගත් බව මෙයින් පැහැදිලි වෙනවා.
බාල මහලු තරුණ සියලු අයට බලල ඉගෙන ගන්න බොහෝ දෑ මෙම වීඩියෝවේ තියෙනව. නිසරු හිස් පුස් වල් පල් වලින් පිරුණු වීඩියෝ දැරහැව බැහැර කොට මෙවැනි දෑ බලල ඉගෙන ගන්න රස විඳින්න කියල සැමට ආරාධනා කරනව.
අද වීඩියෝ එකත් නියමයි සර් තව ඒවා ඉස්සරහට දාන්න good luck,
හරිම පැහැදිලියි ..තොරතුරු ගෙනඒම ගැන ස්තුතියි !♥️♥️🙏🙏
විඩීයෝව සිය වතාවක් දැක්කත් අද තමා හේතුව දැනගත්තේ ❤
ඒක ඇත්ත
වීඩියෝ නියමයි ..ඔබතුමාගේ දැනුම බෙදාදීම අගය කරමි.ස්තුතියි ..
ලස්සනට විස්තර කරනවා අහන්නත් ආසයි,හදවත වීඩියෝ එකක් ඉක්මනට ගේන්න
ඇත්තටම ඉතාම හොදට විස්තර කරනවා හොද දැනුමක් ලැබෙනවා
MH 370 මැලේශියන් ප්ලායිට් එකට උන දෙ ගැනත් video එකක් කරන්න අයියේ 🙏
Yes pls.
Ekata vicha deyak hariyata kiyanna bane. Investigation report ekath release une na mm hithanne.
හරිම වටිනවා. පුළුවන් නම් US Airways Flight 1549 ගැනත් කරන්න. 🎉
කරමු
ස්තුතියි එතුමාගේ නිහතමානීත්වය ට හා වැදගත් කරුණු සැපයීමට.
*Most of your videos are explained very well. I used to watch these videos because of my interest in aircrafts, but I actually get things from these that I didn't even think about... I am a software engineer at work, so the things I learned from your videos are very useful for my job. For example, what happened because of the unnecessary worry of the first officer and the methods used to find out about the crash of an aircraft, how the industry can change because of one crash so that such a fault will not occur again. It is very important. Another thing I learned from you is that working normally is the biggest reason for most of the mistakes... so thanks a lot AVIOCRAT❤❤❤*
ලන්කාවෙ සිදු උන aircraft crashes investigation පිළිබඳ video series එකක් ගේනන්. (හෙලිකොප්ටර් / ගුවන් යානා )
ඔය වීඩියෝ කෑල්ල ගොඩක් තැන් වලදි දැක්කා. හැබැයි ඇයි එහෙම උනේ කියල අදයි දැනගත්තේ. බොහොම ස්තූතී ඔබට ❤️
Godak watinawa oba thumage videos...මේ වගේම alaska air glight 261 crash una widiya video ekak one
සුපිරි .... ,,thank you sir❤❤
ගොඩක් දේවල් ගැන දැන ගන්න ලැබුනා. හරි වටිනා වීඩියෝ එකක් 👍❤🙏
Thank you...sir..🙏🙏🙏
මේ කනගාටු දායක සිද්ධියේ සුන්බුන් දැක ගැනීමට මට අවස්ථාව ලැබුණා අනතුර සිදුව දින දෙකකට පසු
එතකොට ඔය ඇෆ්ගන්ද ඉදියේ
@@සඳුන්-ග2ගna lankawe 😂
දාන වීඩියෝ හැම එකක්ම ගොඩක් ආසාවෙන් බලනවා☺
සර් සප්තකන්‍යා ගුවන් අනතුරු ගැනත් වීඩියෝ එකක් ගේන්න සර් පුලුවන්නම්
නියමයි. දිගටම වැඩසටහන් කරන්න අපි ආසයි.
මාරම ආසාවෙන් බලන චැනල් එකක් දිගටම වීඩියෝස් දාන්ඩ සර්🧑✈
බොහොම ඉස්තූතියි ඔබතුමාට❤❤❤
Well explained.thank you
Aththatama godak vatinawa ❤️❤️👍
Video එකක් ඇවිල්ලා 👏👏👏👏👍👍❤ ම්න් බලාපොරොත්තු වුනම plane crash investigation එක.. ස්තුතිය සිංහලෙන්ම දැනගන්න බලන් හිටියෙ 👍👍
කොහොමද අයියෙ හරියටම මම එදා කිව්වා වගෙ මට ප්රශ්නය එන වෙලාවටම තත්පර ගනනකින් පසුව ඒ ප්‍රශ්න දෙකටම උත්තර සපයන්නෙ.මට හිනත් ගියා අදහගන්න බැරුව.මම හිතමින් ඉන්නකොටම කියපි ඔබ ඉදිරියෙ ප්‍රශ්න දෙකක් ඉතුරුව ඇති කියලා😂 සුපිරි අයියෙ ...ඔය හේතුව ගොඩාක් බලපෑවා ඔයාගෙ වීඩියො වලට ඇබ්බැහිබ්වෙන්න.ඔයාට මතක ඇතිද දන්නෙ නෑ කලින් වීඩියෝ එකකට මම cmnt කරා මට පොඩි පිස්සුවක් නෙමෙයි ගුවන් යාන ගැන තියෙන්නෙ යාලුවො විහිලුත් කරනවා කියලා😂😂😂
AIR NEW ZEALAND FLIGHT 901 mount erebus disaster eke video ekak oni
අනිවාර්යෙන්
Good document sir.. thanks
You're welcome!
අම්මෝ මගබලාගෙන හිටියේ ❤❤❤❤
Explanation is very good sir.....keep it up...
ජයම වේවා.
සර් මම ඔයාගේ නැනස වීඩියොස් සේරම වගේ බලලා තියෙනවා. මේ Channel එකත් අහම්බෙන් දැක්කේ. ලංකාවෙ එකම Channel එක මේ දේවල් ගැන පැහැදිලි කරන. Malaysia Airlines Flight 370 මේ Flight එකට උන දේ ගැනත් අපිට පැහැදිලි කරලා දෙනවද ?? සර්. අදටත් අභිරහසක්.
ඔබට ජය!!!!!!!
මේ චැනල් එක සෙට් වුනේ අදනේ. දැනගන්න ආස දෙවල්
අමිමෝ ඒ ඡෙටිඑක කඩාවැටුනු හැටී😢 මම හිතුවෙි අර බස්එක උඩටවැටෙයි කියල😢
Very good explanation. I started to watch aircrash investigations after watching your videos. Keep it up.
Thanks for you ❤️
Oba thama vediyo ekka danakan balan inna.
Nice explanation with fully details.
Your Speech Is Very Clear And Explanation Is very Good Thanks For Sharing Your knowledge With Us ..
Sir,
Your videos about plane crashes are fascinating and informative.
I have two requests for videos that I would love to see:
Martin Air flight 138 that occurred in Sri Lanka, and the DHL Airbus A300, which was struck by a missile shortly after takeoff from Baghdad, Iraq.
Thanks for making such great content!
Sure, we ll do it in due course.
Teaching technology knowledge about airplanes , knowledge about pilots , and about airplane accidents in a way that people can understand. great .
Congratulations
MH370 ගැන video එකක් දාමු
Ayye TWA flight 800 air crash eka gana video ekak karanna.
Oya kaloth supiri thamai
Thank you sir illapu video ekak me.
fuel dumping ගැන වීඩියෝ එකක් ඕනි.මොකක්ද ඇත්තටම වෙන්නේ ? ගුවන් යානා ඉන්ධන ගැන සියල්ල පහදා දෙන්න.❤
Appreciate your efforts to educate young Sri Lankans in Aviation! Great presentation.
malaysia mh370 gana video ekak sr
සප්ත කන්‍යා ගුවන් අනතුර සිදුවිමට හේතුවත් විස්තර කරන්න පුළුවන්ද?
ඉදිරියේදි කරනව
Nice explain i watched every video❤❤❤❤❤
Nicely explained…
Keep it up CD 👍🏽
කුඩු ගහලා plane පදින්න ගියපු නියමුවෙක් plane එක උඩ යට මාරු කරලා බිමට බාපු movie එක ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ ඔය වගේ 🙏
මට ඒක මේ වගේ විෂය දන්න කෙනෙක්ගෙන් විස්තර කරගන්න තියෙනවා නම් වටිනවා 👍
ඒක ඇත්ත එකක් නෙමෙයි ෆිල්ම් එකක්. ඒ උඩයට මාරු කරල ෆ්ලයි කරන්න හදපු එකේ ඇත්ත සිද්ධිය ගැන වීඩියෝ එකක් දානව ඉදිරි සති දෙක තුන ඇතුළත. හැබැයි ඒ ප්ලේන් එකනං මුහුදට ක්‍රෑෂ් වෙනව.
@@Aviocratඅනේ අයියෙ එහෙම එකක් වෙලා තියෙනවාද? 😢 ඒකත් ඕනෙමයි .. ඔක්කොම පස්සට දාලා ඒක දෙන්නකො ඔයා නිවාඩුවක් දෙකක් දාලා හරි කමක් නෑ😂 මොකද මේකට ඔයා වගකියන්නත් ඕනෙ අපි පිස්සුවෙන් වගේ ඔයාගෙ වීඩියෝ බලන එකට ❤❤❤
Very good explanation. What happen Since year 1996 AN 32 cargo airplane crash airplane. Please explain sir
ලංකාවෙ සිදු උන මාටින් එයාර් ගුවන් යානයේ ඇත්තම සිදුවීමත් දැන ගන්න පුළුවන් නං. මැනවි
you are excellent.
සරලවම කිවිවොත් පිටිපස්සෙම තිබිබ වාහනේ දමිවැල් කඩාගෙන ඇවිත් ගුවන්යානෙ පිටිපස්සෙ වැදුනෙ නැත්තං ඔය අනතුර වෙන්නෑ..😢😢😢💔
අහම්බෙන් වගේ ඔබේ චැනල් එක නෙත ගැටුණේ... මේ සම්බන්ධ වීඩියෝ වෙනත් විදේශීය භාෂාවලින් දක්නට තිබුනොත් අපේ මව් භාෂාවෙන් මේ සම්බන්ධ වීඩියෝ සොයාගැනීම ඉතම අපහසුයි... වෙනත් විදේශ චැනල් වල මට්ටමටම ඔබගේ වීඩියෝස් ඉතාම ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්තයි... ඔබට හදවතින්ම සුබ පතනවා තවත් මෙවන් අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ අප වෙත රැගෙන එන්නට...
So interesting 🎉
Glad you think so!
obathumage pehedili kirima athi vishishtai 😍
Good! සාමාන්‍ය මගි ගුවන් ගමන් අවස්ථාවල load master flight එක plan කරන්නේ කොහොමද ?
Alaska airlines flight 261 crash එකටත් horizontal stabilizer control කරන jackscrew එකේ nut එකේ තිබ්බ ගැටලුවක් නේද හේතු වුනේ
වීඩියෝ එකක් ගේන්නං
Thank you sir
Quickly upload the next one pls..❤
මට තව සැකයක් එනවා, රන් වේ එකේ ඩෙබ්රිස් තිබ්බා කියන්නේ ටේක් ඕෆ් එකේ ඇති වෙන මොමෙන්ටම් එකට වාහනය පස්සට ගියා ද කියා. ඒම උනානම් ගියර් අප් කරන්න තරම් නෝමල් ලිෆ්ට් එකක් ( එලිවේටර් නියමාකාරයෙන් ක්‍රියාත්මක වී ) තියෙන්නත් බැහැ. අඩි 500 ක් තුල ගියර් අප් කරන්න තරම් පැහැදිලි මනසක් තිබුනා කීමත් මටනම් සැලකිල්ලට ගන්නම හිතෙනවා.
Elevator එකට වඩා THS (Total Horizontal Stabilizer) pre select කරල තියෙන්නෙ. ඒක pre takeoff check list එකේ තියෙනව. කොහොමත් wings වල generate කරන lift එකෙන් aircraft එක liftoff කරනව.
Mouse C 17 flight ekak gana video ekak karana
good job 🎉
Excellent
Bro. As usual nice video. Can you do a video about the iconic concord aircraft??
ua-cam.com/video/KM00DpMbGec/v-deo.html
We have already done.
සර් BIA එකට එනවා නේද Turkish Airline flight ekak .... Passenger aircraft ekak Cargo geniyana.eke cabin eke Seat peli okkona galawala thiyenne.
සර් මම ඉල්ලපු ව්ඩ්යෝ එක බොහෝම ස්තුති සර්
නියමයි අයියේ බලමු තම බලන ගමන්
ලඟදි සිද්ද වුන නේපාල් වලට අයත් ගුවන් යානයේ උන crash එක ගැන review එකක් ඕනෙ
ඇයි අත වැරැද්ද ගත්තෙ .......?
නියම video එකක්. ලේනගේ කට තලන්න ඔනී.
😀😀 සමාවෙන්න ඒ ගැන නම්
Thank you 🔥
එනකල් බලං වෙනදා වගේ 😂😂❤❤❤
නියමයි
Meka UA-cam eken kochchra dekala thibbath Ada thamai hethuwa Dena gatte 🙏🏻
Alaska flight .261 guwam anathurath sidu une oyaha samana deyak wela neda. alaska 261 flight eketh horasontel stablizer eka damage wemen neda.
ea vedio ekath edere kalede ederepath karanna.
mama kepa serayak beluwa alasaka filght 261 guwan anathure english vedio eka
eke sinhala vedio ekath ederekalede ederepath karanna.
oya thamai.
ape adaraneya anwartha namayen handunwana
lankawe
capt.joe...
ඔව් හොරිසෝන්ටල් ස්ටැබිලයිසර් එක මූව් කරන ජැක් ස්කෲ වල ප්‍රශ්නයක් නිසා ඒක උනෙ. ඉදිරි සති වලදි ඒ වීඩියෝ එක ගේන්නං
@@Aviocrat godak sthithethi..
පසුපස වාහනය පසුපසටම ගොස් කල ඩැමේජ් එකේදි එලිවේටර්ස් වලට යන කොන්ට්ර්රොල්ස් පවා විනාශ වෙන්න ඇති නිසා කොන්ට්‍රෝල් කොලොම් එක ඉස්සරහට ගැනිමෙන් වේගයක් තිබ්බා උවද පලක් නොවෙන්න තිබ්බා නේද? ඒ වගේම පසුපස ඇති ඔක්සිලරි එංජිම ට හයිඩ්‍රොලික් ඔයිල් යාම නිසා සුදු දුම් ගුලි යාමත් වෙන්න ඇති නේද?
අර මුල් vidio වල තිබ්බ tone එක දෙන්නකෝ baground sound එකට
ඒක තමා තියෙන්නෙ. පොඩ්ඩක් සද්දෙ අඩු කරල
අනේ please වෙන සද්ද දාන්න එපා ඒක බාධාවක් අපිට සම්පූර්ණ අවධානය තියාගන්න. අරයට music අහන්න ඕනෙ නම් වෙනම චැනල් තියෙනවා ඒකක් තෝරගෙන අහන්න කියන්න නැත්තම් radio channel එකක් අහන්න කියන්න. කිසිම අව්ලක් නැතුව අද බැලුවා
පරන පසුබිම් සිතුවම් නං ලස්සනයි ගුවන් යානාවක් ඇතුලෙ සිට වැඩසටහන කරනවා වගේ හැගීමක් තිබ්බ ඒත් දැං ඒක නෑනෙ
පොඩි වෙනසක් කරා
@@Aviocrat ඒකනං හොදයි ඒත් කලින් වීඩියෝ බලද්දි flight එකක් ඇතුලත ස්වභාවය තිබුන නිසා එම වීඩියෝව අවසන් වන තුරුම අපටත් එම feeling එකේම බලන්න පුලුවන් උනා
ජය වේවා
Good
Oneme waiasake aiykte loku danumak gathahaki
Me voice eka hondata hurui.uddaya kale war report eka oba thuma kara neda
නෑ නෑ. මම නැණස චැනල් එකනං කරනවා
sir malayasiya mh 370 ganath ekk one
Good
Thanks
me flight eka crash wenakota mama camp baghram wala weda kale.dawas 2k meka ginigatta.
අඩි 30.000 උඩින් ගමන් කරන airbus 320 යානයක ඇතුලත මගීන්ට ලැබෙන වාතයේ පීඩනය සහ යානය ට පිටින් පවතින වාතයේ පීඩනය වෙනස්ද??
ගොඩක් වෙනස්
In my point of view, before the loading this vehicles, the must remove the wheels first,. If the remove the wheels, the cargo never move
ලංකාවෙ 1974 /12/04 කියන කොටම Mr. Sanjeewa දන්නවා මොකක් ද කියල ....ඒ ගැන මේ වගේ සවිස්තරයක් කරන්න කො.