@@visulasiriwardhana2147 Aniwa mewa galawanna one, aluth neethi genna one, bus drivers lata training ekak denna one, hama drivertama points system ekak deela, eka anuwa driver license eka cancel wenna one
Original Civic Type R eka allala tibbe ahawal ekatada bn ehenam ? lankawema cars 3 tiyenne. eke factory ekenmai enne Spoiler ekai, Exhaust system ekai. ai eka alluwe ehenam ?
Following the restriction for the modification of a vehicle under motor traffic act 1988. 01. Engine Modifications: Altering the engine to increase power beyond the manufacturer's specifications. 02. Suspension Changes: Modifying the suspension system in ways that affect the vehicle's stability or handling. 03. Exhaust System Alterations: Installing an exhaust system that increases noise levels beyond legal limits. 04. Body Modifications: Structural changes to the body that could affect the vehicle's safety features or crashworthiness. 05. Lighting Adjustments: Adding or altering lights in a way that could cause confusion or distraction to other drivers.
e wahanath policiyen allanawa. ewa media walin pennann na. ekai ewa ganath katha karanne. ape gedara issaraha modify krpu parana cab ekak alluwa me lagadi. ewa media wala yann na
Best thing controll Speed for public transport for a example Every bushalt time table mention, so then route permit alocated only time table each no. Of bus should be mentioned
Yes abi I tell you something am living frans really appreciate your guys here's in Europe style just normal please stop decorations item from out of country
මට වයස 23යි මමත් කොන්දොස්තර වරයෙක් මන් ඔයාලගේ මේ අදහස් වලට 100% එකඟයි
මේ මගී ප්‍රවාහන සේවා සපයන කොන්දොස්තරවරු හා රියැදුරන් ලෙස සේවය කිරීමට යම්කිසි පිළිගත් අධ්‍යාපන සුදුසුකමක් බැලුවොත් මේ අව්ලෙන් 10% පමණ විසඳන්න පුළුවන් කියල මාන් විශ්වාස කරනව.
❤
එක ඇත්ත
බස් drivers la 40+ කරානම් වැඩේ ඉවරයි
Thawa winaya hadanna one
@@WatiX-h2i කොන්දොස්තරලා අවශ්‍යම නැ මේ රටවල් වල කොන්දස්තරලා නැ
Oba gana sathutui
90% ක් විතර මිනිස්සු ඉන්නෙ ඔය තොරම්බල් කෑලි ගලවන්න ඕන කියන තැන...❤️🙏
මොකක්
Haa😂
School Yana run thamai oya adanne
@@visulasiriwardhana2147 Aniwa mewa galawanna one, aluth neethi genna one, bus drivers lata training ekak denna one, hama drivertama points system ekak deela, eka anuwa driver license eka cancel wenna one
🤌
මමත් රියදුරෙක් ,,,හැබැයි ,,මේ දේ හොදයි ,,,දැන් ,,මිනිසුන් ,,,හරියට යන්න ,,,ටිකක් උත්සාහ කරනවා,,,දඩ වෙයි කියලා ,,මේ විදියට මාස 6 ගියානම් ඉබේම ,,,,විනයට පුරුදු වෙයි ,,මුලින් ,,,ප්‍රශ්න එයි,,,ඒවට උත්තර ,,,හොයන්න ඕන හැබැයි ,,,වැඩේ සුපිරි
ඇතුළෙ පාට පාට ලයිට් දාපු බස් එකක හවසට ගිහින් බලන්න එතකොට තේරෙයි.
සින්දු දාන එක අනිත් එක.
අනිවාර්යයෙන් කවුරු විරුද්ධ උනත් මේක හදන්න ඕනෙ.
එකගයි තොරන් වගේ බස් එකක දවසෙම වැඩ කරලා රෑට ඒ වගේ බස් එකක ගිහින් බලන්නකෝ
56:57 හසා සල්ලි මෙ නෙවේ හැමදේම.....😢😢සල්ලි වලට මිනිසුන්ගේ වැලිව්ස් යට කරන්න බැ...සුපිරි පඩියක් ගෙවන්න තරම් අපේ රටේ ආර් තිකයක් තියේද ????? 😮😮අපේ රටේ මිනිස්සුන්ව තේරුම් ගන්න ඕනි...😢..සල්ලි හමුවේ දූශනය වෙන මයින්ඩ් සෙට් එකක් තියෙන්නෙ මෙහේ.😢....ලොකු පඩියක් ගෙවලා හැමදේම දුන්නම රට හදයි කියලා තමයි ජේ ආර් තක්ක්ඩියත් කිව්වෙ😭😭..ඉටපස්සෙ ලෝකේ නැති වරප්‍රසාද වයවස්තාවෙන් ම දැම්මා....අවුරුදු ගානකට පස්සෙ රට මොකෝ වුනේ..???? බන්කොලොත් .😭...ලංකාවට ඒ ක්‍රමේ හරියන් නැ කියලා ජේ ආර් ඔප්පු කලා...මයින්ඩ් සෙට් වෙනස් අපේ මිනිස්සුන්ගේ....සල්ලි වලට විකින්නෙන් නැති මිනිස්සුයි දේශපාලනය ඕනි
සංජය මල්ලි මං ඔයාගෙ අදහසට 100%ක්ම එකගයි.. රටක් දියුණුවෙන්නෙ තදබල නීති පද්ධතියක් ක්‍රියාත්මක උනොත් විතරමයි..අපේ රටේ 99%ක්ම නීතිගරුක මිනිස්සු..ගැටලුව තියෙන්නෙ නීතියෙවත්,ඒක ක්‍රියාත්මකකරන්න උත්සහකරන ආණ්ඩුව වත් නෙවෙයි අපෙ රටේ මුදල් මතම හැමදේම තීරණය කරන අතිශයින්ම සුළු ජනතාවක් නිසයි, නීතිය ක්‍රියාත්මක කලොත් මේ රට ලෝකෙම අංක එකට එනව... අපි පක්ෂ භේදයකින් තොරව මේ වැඩේට සහය දෙමු...රටට ආදරෙයිනම් හැමෝම මට එකග වේවි....
ය
56:57 හසා සල්ලි මෙ නෙවේ හැමදේම.....😢😢සල්ලි වලට මිනිසුන්ගේ වැලිව්ස් යට කරන්න බැ...සුපිරි පඩියක් ගෙවන්න තරම් අපේ රටේ ආර් තිකයක් තියේද ????? 😮😮අපේ රටේ මිනිස්සුන්ව තේරුම් ගන්න ඕනි...😢..සල්ලි හමුවේ දූශනය වෙන මයින්ඩ් සෙට් එකක් තියෙන්නෙ මෙහේ.😢....ලොකු පඩියක් ගෙවලා හැමදේම දුන්නම රට හදයි කියලා තමයි ජේ ආර් තක්ක්ඩියත් කිව්වෙ😭😭..ඉටපස්සෙ ලෝකේ නැති වරප්‍රසාද වයවස්තාවෙන් ම දැම්මා....අවුරුදු ගානකට පස්සෙ රට මොකෝ වුනේ..???? බන්කොලොත් .😭...ලංකාවට ඒ ක්‍රමේ හරියන් නැ කියලා ජේ ආර් ඔප්පු කලා...මයින්ඩ් සෙට් වෙනස් අපේ මිනිස්සුන්ගේ....සල්ලි වලට විකින්නෙන් නැති මිනිස්සුයි දේශපාලනය ඕනි
@@slmicro3857 ai me oya pupa digena yanne hema comment ekakatama😂
@@Yasiru_abeysekara 😂😂😂😂😂🙈
@@Yasiru_abeysekara කාටද😂
මා ජීවත් වන කැනඩාවේ.. බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න process එක අවුද්දක්... Pilot කෙනෙක් ගන්න process එකට සමානයි...
අන්න රටවල්...
මේ baus වල යන අපි තමා දන්නේ මුන්ගේ කරදරේ
මම කොරියාවෙ කාර් එකක් පදිනව.මෙහේ අවුරුදු 2කට පාරක් අපි වාහනේ වෙනම ආයතනකට ගෙනිහින් පෙන්වන්න ඕන.(ලංකාවෙ දුම් පරික්ශාව කරනව වගේ)
එතනදි වාහනේ මුල් ආකෘතිය අනිවාර්යයෙන් තියෙන්න ඕන.කිසිම modification එකක් තියෙන්න බෑ.අඩුම වාහනේ කහ පාට ලයිට් එකක් ආවොත් ඒක සුදු පාට ලයිට් එකකට හරවන්න වත් බෑ.එහෙම උනොත් fail වෙන්ව.
ටයර්,බ්‍රේක්,බ්‍රේක් ලයිට්,ඔරිජිනල් විදුලි ලාම්පු,දුම් වාර්තාව, මේ හැම දේම බලන්ව.මුල් ආකෘතියට වඩා පොඩි වෙන්සක් තිබුනත් fail වෙන්ව.pass උනේ නැත්නම් දඩ එන්ව.වාහනේ insurance කරන්න බැරි වෙනව.හැබැයි sticker ගැහුවට අවුලක් නෑ.
පොදු ප්‍රවාහනයෙ නම්.කිසිම බස් එකක modification එකක් නෑ.
ග්‍රාමීය බස් ඔක්කොම එක පාටක්..
නගරාන්ත බස් ඔක්කොම එක පාටක්..
දුර ගමන් බස් ඔක්කොම එක පාටක්..
School බස් කහ පාට..
ඇත්තටම මම නම් හිතන්නෙ ලංකාවෙ මේ කරන දේ හරි.
නීතිය කාටත් පොදුයි.අපි නීතිය rajakarawamu කොහොම 👍 ❤❤❤ malimawata pana men ආදරෙයි ❤❤❤
සමහර මිනිස්සු ජෝක් ශෝ කරන අය බව මතක තබාගෙන බලන්න
@@sasankapabasara5078 ජෝක් කාරයෙක්ට තේරෙන්නේ ඌ කියන ඒවට මිනිස්සු හිනාවෙන්න ඕනේ කියලා විතරයි..මෙතනින් කී දෙනෙක් බස් වල යන වුන්ද දන්නෙ නෑ..
රියැදුරු වෘත්තීය කියන්නෙ වෙන රටවල් වල වැදගත් වෘත්තියක්, මෙලෝ අධ්‍යාපනයක් නැති බෝක්කු ගානෙ ගංජා ගහපු එවුන්ටත් ලයිසන් දුන්නම ඔහොම තමයි. හිටපු ගොබ්බ දේශපාලකයන් හා ගොබ්බ නිලධාරීන් මේවට වගකියන්න ඕන!
😂😂😂
Hariyata hari
100%
කවුරු කවුරුත් භාරතගේ වැඩ සටහන බලන එක හොඳයි ..😂
Ah varadi kathawak, thawa tikakin meke bathimaththu ey reddi ussan😂😂
තනිකරම වසංගතයක් මේක. පොදු ප්‍රවාහනයට ගන්න වාහන සාමාන්‍ය විදියට තියන්න නීති හදන්න ඕනෙ. අනික ටකරං බෆල් තහනම් කරන්න ඕනෙ. මදාවි බස් සංස්කෘතිය නැති කරලා දාන්න ඕනෙ.
👍👍👍👍🌹
56:57 හසා සල්ලි මෙ නෙවේ හැමදේම.....😢😢සල්ලි වලට මිනිසුන්ගේ වැලිව්ස් යට කරන්න බැ...සුපිරි පඩියක් ගෙවන්න තරම් අපේ රටේ ආර් තිකයක් තියේද ????? 😮😮අපේ රටේ මිනිස්සුන්ව තේරුම් ගන්න ඕනි...😢..සල්ලි හමුවේ දූශනය වෙන මයින්ඩ් සෙට් එකක් තියෙන්නෙ මෙහේ.😢....ලොකු පඩියක් ගෙවලා හැමදේම දුන්නම රට හදයි කියලා තමයි ජේ ආර් තක්ක්ඩියත් කිව්වෙ😭😭..ඉටපස්සෙ ලෝකේ නැති වරප්‍රසාද වයවස්තාවෙන් ම දැම්මා....අවුරුදු ගානකට පස්සෙ රට මොකෝ වුනේ..???? බන්කොලොත් .😭...ලංකාවට ඒ ක්‍රමේ හරියන් නැ කියලා ජේ ආර් ඔප්පු කලා...මයින්ඩ් සෙට් වෙනස් අපේ මිනිස්සුන්ගේ....සල්ලි වලට විකින්නෙන් නැති මිනිස්සුයි දේශපාලනය ඕනි
@@slmicro3857 ඇයි බන් එකම කොමෙන්ට් එකම කොපි කර කර දාන්නේ ? අවදානේ මදිද හම්බුනා ?
0:38 - බස් භීෂණේ
2:25 - වර්ජනයක් ගැන සංඥා
3:45 - උත්තරේ හම්බෙන මැද තැන
6:04 - මොඩිෆිකේෂන් සම්බන්ධ නීති
9:57 - වැරදි කරන්න ඉල්ලන බස් සේවකයෝ
15:11 - බස් කර්මාන්තයේ ගුණාත්මකභාවය උදෙසා
24:07 - මොඩිෆිකේෂන් වරායෙන්ම නවත්තන හැටි
27:01 - බස් සහ ත්‍රීවිල් එක්ක ජනතාවගේ ඇරියස්
30:05 - මොඩිෆිකේෂන් ගැලවිල්ලෙන් පොලීසියට වරදීද
33:44 - අනුරගේ නම යයිද..?? හම යයිද...??
35:08 - කාන්තා හිංසනයෙන් බේරෙන්න පිරිමින්ට අංකයක්
36:11 - සිංගප්පූරුවෙන් තව ගන්න තියෙන දේවල්
43:27 - බැසිල්ගේ ධනය හොයන විමල්
45:51 - යෝෂිතට මතක නැති කතරගම ඉඩම
48:39 - නිළ නිවසට නොගිය කථානායක
51:28 - පඩි ගන්න , වගවෙන්න
😍❤️🎉
😊
Mun ehenam senaga adu unama cool karala danagannava idiriye kochchara durinda yanne kiyala
Etapasse mun badagaga yanava velava arala senaga enakal
උඹලා ඕනෑ ස්ට්‍රයික් එකක් කර ගනිල්ලා කෝ බස් ට්‍රයිවර්ලා මිනිස් ජනතාවේනිය ඔබ සූදානම් වෙන්න යන්න ක්‍රමයක් හදාගන්න
මුං ඇති තරං එතකොට මේ ස්ට්‍රයි කරලා ඇතිවෙලා එන්නේ නැත අපි යන විදිහක් අපි හදාගමු
Oya dankm oka balan inne
මොනාද බං මේ බයිලා... පොදු ප්‍රවාහනයයි, පෞද්ගලික ජීවිතයයි එකට ගන්නේ කෝමද හසා...
ගොන් තර්ක ගෙනල්ල මෝඩ චූන් ගන්නව මෙයාලත් 😊😊
Ithin ai uba blnne plynko ynn
Umbala thamai hithata ekangawa jathika geeya kiyannna bari ewun.aduma game demawu piyanta wath sala kannathi ewun
Uba hari nuwanakkaraya bawa ube comment ekenma oppu wenawa.
56:57 හසා සල්ලි මෙ නෙවේ හැමදේම.....😢😢සල්ලි වලට මිනිසුන්ගේ වැලිව්ස් යට කරන්න බැ...සුපිරි පඩියක් ගෙවන්න තරම් අපේ රටේ ආර් තිකයක් තියේද ????? 😮😮අපේ රටේ මිනිස්සුන්ව තේරුම් ගන්න ඕනි...😢..සල්ලි හමුවේ දූශනය වෙන මයින්ඩ් සෙට් එකක් තියෙන්නෙ මෙහේ.😢....ලොකු පඩියක් ගෙවලා හැමදේම දුන්නම රට හදයි කියලා තමයි ජේ ආර් තක්ක්ඩියත් කිව්වෙ😭😭..ඉටපස්සෙ ලෝකේ නැති වරප්‍රසාද වයවස්තාවෙන් ම දැම්මා....අවුරුදු ගානකට පස්සෙ රට මොකෝ වුනේ..???? බන්කොලොත් .😭...ලංකාවට ඒ ක්‍රමේ හරියන් නැ කියලා ජේ ආර් ඔප්පු කලා...මයින්ඩ් සෙට් වෙනස් අපේ මිනිස්සුන්ගේ....සල්ලි වලට විකින්නෙන් නැති මිනිස්සුයි දේශපාලනය ඕනි
@@sh-sw6jdඇයි උඹට ඕන එක බලන්නද කවුරු හරි ඩේටා දාන තමන්ගේ ෆෝන් එකෙන් යුටියුබ් බලන්නෙ
ඕක අලුත් නීතියක් නෙමේ නේද? තිබුන නීතියක් ක්රියාත්මක නොවි තිබීම නේද ප්‍රශ්නේ. Clean srilanka එකේ ආපු අලුත් එකක් නෙමෙයි ඕක. 😂😂😂😂😂
අනිවාර්යයෙන්
Kttiya hithan inne ehemane😂
Itin mokakda prashne? Thibba neethi hari widiyata weda karanawanm awulk neneh.
අනුර කරමින් ඉන්නේ තියෙන නිතිය ඇත්තටම ක්‍රියාත්මක කරලා අඩුපාඩු හදන වැඩක් කියලයි මට හිතෙන්නේ
Copy that
මාර වැඩේ හසා අර බුදුපිළිම ගලවනවලුනේ බුදුදහම අනතුරේලු හිරු ප්‍රචාරය කරනව රෑ දවල් 😅😅
මං හිතන්නේ මල් සුවඳ දුම් වලින් වන්දනා කරන දේවල් ගද ගහන කලු විස දුම් දාන වහන වල තියෙන වට මං විරුද්ධයි 😇😇
හිරැ බොරැ
😂😂😂කස්සප ඔන් ෆයර්😂🤣
😂😂😂😂😂😂😂🥰
@ 🤣🤣🤣
Off Road නෙවෙයි මේ කියන්නේ.මේ ප්‍රශ්නේ තියේන්නේ මගී ප්‍රවාහනය සඳහා තියෙන වාහන සදහා.අහිංසක දුප්පත් ම්නිස්සු සඳහා තියෙන transportation සදහා.
මුන් බයිල ගහන්නෙ කොහෙ යන්නෙ මල්ලෙ පොල් 😂😂
Bus, Three wheel witrak nemei policiyen allanne, clean sri lanka kiya kiya anith modify krpu wahanath allnwa. pereda ape gewal gawa parana modify krpu cab ekak alluwa. e manussaya mn hithanne keeyak hari dunna eetpasse. on okai prasne
Original Civic Type R eka allala tibbe ahawal ekatada bn ehenam ? lankawema cars 3 tiyenne. eke factory ekenmai enne Spoiler ekai, Exhaust system ekai. ai eka alluwe ehenam ?
Itm yako offroad ewath allanwa policiyen kiyala kiyanne
Meyelage hothe meyala silla dath vage
අනුර රට හදනව.මුළු රටම සහයෝගය දෙමු.ප්‍රවාහනේ මුලින්ම හදන්න ඕන, රටක් හදන්නනම්.අනතුරකදි ආපදාව අවමකරන්න ඔය අනවශ්‍ය මගුල් ගලවන්න ඕන.කොං,මැද වැඩක් නැ පොලිසිය හරියට නීතිය කරන්න. පටං ගැන්ම මරු.
අනුර කියන එකාට ඕක කරගන්න බෑ. ඕකා ජීවත් වන අන්තිම කාලේ 😂😂
යකෝ පොලීසියෙන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නෙ වෙනම දෙයක්.
ඔය ටික තේරුම් ගන්න මේ අයටත් බැරිවීම කණගාටුවට කරුණක්.
වෙනම දේ නිර්වචනය කරන්න පුලුවන්ද
හා යකෝ ... ඇත්තද යකෝ.... හරි යකෝ....
එහෙනම් ක්ලීන් ශ්‍රි ලංකා එක යටතේ ඇක්ශන් එකක් ගන්නේ කොහොමද පොලීසිය 🤔
😂😂😂
අද දෙරන big focus එකෙ හොද වැඩ සටහනක් ගියා.👍
Unnecessary stuff need to be removed . 100 % agreed. Discipline is coming through. We need to admire this and not criticize this.
උම්බලගෙ ටෝක්ස් වල සාදනීය කරුනුත් තියනව ඒ වගේම මරිමෝල් උද්දච්ච එහෙටත් නැති මෙහෙටත් නැති ටෝක්සුත් තියනව...
තෝරල බේරල බොලාගෙ කතාව ඇහුවම මට කියන්න තියෙන්නෙ ව්‍යවස්තා සංශෝධනය ක් හරි ගෙනල්ල ආන්ඩු මාරු උනත් වෙනස් කරන්න බැරි හොද මාර්ග අචාර්ධර්ම නියාමනයන් ඇතිකරන ජනතාවට වග වෙන අදිකාරියක් පිහිටුවන්න ඕන...
Must have strict traffic rules & regulations,
Present rules very old
මෙහෙමයි මනුස්සයෙක්ගෙ කොන්ඩෙ පැත්ත්ට පීරන්න කියන එකයි කොන්ඩෙ පාට කරන්න එපා කියන එකයි වගේ දේකුයි මිනිස්සුන්ට අතිශය හානිකර වෙන්න පුලුවන් වාහන modifications ගලවන්න නීති ක්‍රියාත්මක කරන එකයි compare කරන්න තරම් ගොන් පාට් දාන්නෙ ඇයි හසා. උබල දැන්දැන් ගේන criticisms constructive නෑ. 🤙🏻
💯
ගොබ්බ තර්ක ඒවා 😂
ඔයාලත් කොනකින් තමයි අල්ල ගන්නේ අනිත් අයට කිවට..දැනට පොදු ප්‍රරාවහන වාහන වල විතරයි modification අයින් කරන්නේ..ඔයලත් කොනකින් අල්ලගෙන බොරැ දෙවල් සමාජගත කරනවා..off road කියන්නේ sport 1ක් ඒවා ලියාපදිංචි කරලා තියෙන්නේ..
හෙට podcast එක බලන්නකෝ වැඩි විස්තර දැනගන්න
ඒ කියන්නෙත් ඔයාලට ඕන දේ නේද...
හරියට හරි මචං මුන් හරි අන්තගාමී ගෝබ්බයෝ.කොයි වෙලෙත් සිදුරු හොයනව. මුන් jVP ekatath anthai
බොරු කියන්නෙපා ඕෆ් රෝඩ් වාහන වල ගලවන්න කියල
@@isurumadusanka6419 e kiyanne JVP ek kohomath anthai kiylda kiyanne 🤣🤣
මනියව මතක් වෙනවා මේ නිව්ස් එකත් එක්ක 😂❤
ඇත්ත..😂❤
😂😂
Buc Picco
මෙතන කව්රු වත් කියලා නෑ අනිත් පක්ස වලට වරප්‍රසාද ලබා ගන්න එපා කියලා එහෙම නීතියක් හදලා නෑ. ඉතිං හසාට මෙතන අඩන්න දෙයක් නෑ හසා මන්ත්‍රී වෙච්ච දවසට ඔක්කොම වරප්‍රසාද ලබාගන්න පුළුවන්. මේ ආණ්ඩුවට සල්ලි එක්ක තියෙන ප්‍රස්නේ තමයි රටේ ආදායම මදි කම ඉතිං ආධායම වැඩි කරගන්න බදු වැඩි කරපුවම බෘනෝ අඩන එක. අනික තමයි පඩි නොලබා සේවය කරන්න ආපු නුසුදුසු කෙනා කව්ද? පඩි දීලා ඔයලා ගේන්න කියන්නේ කව්ද?
මං මේ DD එක බලන්න කලින් පොඩි යෝජනාවක් කරන්නම්. ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ විශේෂඥ මට්ටමේ වැඩසටහනක් ඕන. මම නම් හිතන්නේ ටික් ටොක් බෑන් කරන්න ඕන. Bruno, hasalaka thushara, abhiseka Fernando, Thiwanka epitawala, FYNA pls. Podcast okkoma balalama man දැනගත්තා මන් වගේ හිතන තවත් මිනිස්සු ඉන්නවා කියලා ❤️🙏
මේ රට කවදාවත්ම හදන්න බෑ. දූපතක් වීම සහ අධ්‍යාපනයේ දුර්වලතා නිසා මිනිස්සු හිතන විදිය හරිම අමුතුයි.
හසා, Bruno අද නම් Clean Sri Lanka, කතානායක නිල නිවස ප්‍රශ්නේ හරිම තැනින් අල්ල ගත්තා.
ජයවේවා ❤
Oyalage සාකච්ඡාව හරිම හරි තැනින් අල්ලාගෙන ඇති aka ගැන හරිම සතුටුයි.
නවසීලන්තය public transportation bus ,train or taxi driver කෙනෙක් වෙන්න කොච්චර සුදුසුකම් saha පුහුණුව අවශ්‍යdha කියල හොයල බලලා ape ජනතාව දැනුවත් කරන්න බලන්න .
NZ wala මටත් bus driver kenek wenna bus driving අමතරව ,passengersla aran යන්න වෙනම P endorsement akak gannath one.akata medical ,police cliarance ඔක්කොම දෙන්න one.
කොච්චර වේලාවක් aka දිගටම driving කරන්න පුළුවන්dh?කොච්චර වේලාවක් break ගන්න onedha,mawani ගොඩක් දේවල් පුහුණුව ලබා deela awa record කරන්න hama driverta log book akak deela තියෙනවා maintain කරන්න අනිවාර්යයෙන්
මුන් පුත්තලම් බුරුවන්ගෙ වයස උනාට මුන්ගෙ නම් ටික තමයි මරු.බෘනෝ😂😂😂අපේ බල්ලෙකුත් හිටියා බෘනො කියලා
😂😂😂😂😂
Thoge comments clean Kara ganin clean Sri lanka
හිගන මානසිකත්වය ක්ලීන් කරනවාට කැමතිත් නෑ...බෲනෝ වගෙ ෆොරින් නමකට කැමතිත් නෑ .... ඒතමයි මේ අමුතු ඇටේ දූපත් මානසිකත්වය.....😢😢🥵😢🥵😢🤷♀️
😂😂😂
කතිකාවතට අදාල නැති comments. හොඳ example එකක් fallacy එකකට.
ඉඳලා හිටලා බස්වල යන අයට ඇතුලෙ දාපු ලයිට් ප්‍රශ්නයක් නොවුනට හැමදාම යන අපිටනම් හරිම වදයක්. ඒවා අයින් වෙන්න ඕන පොදු ප්‍රවාහනයේ දුවනවනම්.
හසා වැරදියි හසා…ඔයාලා වැරදි තැනින් අල්ලගෙන ඉන්නේ
කොහොමත් මේ ගොල්ලෝ ඕනම දෙයක් බොහෝවිට අල්ලන්නේ වැරදි තැනින්.
අල්ලන්න ඕනි කොහෙන්ද කියල කිව්වනම්
@@luckybirdssoyage passa athagaanakota ahuwei
බක් පික්කෙක් ද?😂
@@sirilalranjith5857eka ahamben vena 1k newei, hitha matha krna deyak
මනිය මේවා පෙන්නලා දුන්නේ අපිට ගොඩක් කලින්
Bus picco😂
කාලෙකට පස්සේ දැක්කෙ ඔයාලගේ හොඳ තාර්කික පැහැදිලි කිරීමක්. ❤
ඔයාල තමයි කෙළවර අල්ලාගෙන inne macho . Off road are exceptional case
මට හිතෙන විදිහට, Clean Sri Lanka project එකේ කොටසක් විදිහටම, ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන වැඩමුලුවක් දීපවියාප්තව පටන් ගත්ත නන් හොදයි, මොකද ගොඩක් මිනිස්සුන්ගෙ ඔලුව වැඩ කරන්නෙම ඍනාත්මකව.
Abi can learn a looooooot from Yureshani Getaraluwa.Abi picks up some news from the internet and having fun with it.Never too late to learn.😢😢😢😢😢
නීති වලට ගරු නොකරනවනම් පර්මිට් කැන්සල් කරන්න ඕන. අලුත් නීතී මාලවකට එකඟ වීම මත පර්මිට් දෙන්න ඕන. එහෙම කරානම් දැන් ඉන්න උන් අලුත් නීතීමාලාවට එකඟ වෙලා දිගටම පර්මිට් එක තියාගනියි. නැත්නම් අලුත් පිරිසක් ඉදිරිපත්වෙයි නීති මාලාවට එකඟව පර්මිට් ගන්න.
මේ ගැටළු පිළිබදව මෙතෙක් අහපු සාධනීයම අදහස් ටික.
ඇත්ත. මිනිස්සුන්ට කරදරයක් වෙන දේවල් ඉවත් කරන්න ඕන. නමුත් මේක දඩමීමා කරන් යටින් යන ගේම නිසා ඒ කර්මාන්ත වලින් ජීවත්වෙන මිනිස්සු අසරණ වෙනවා.
පුදගලික බසයක යන කෙනෙකුට හදීසි කෝල් එකක් ආවොත් කතාකරන්න විදිහක් නැහැ කනපැලෙන්න කැසට් එකක් දාගෙන යනව බස් එකෙන් බැහැලම තමයි නැවත කෝල්කරල අහන්න වෙන්නෙ ඇයි කෝල්කරේ කියල. අපි කියන්නෙත් රජය කරගෙන යන මේ ක්ලීන් ශ්‍රී ලංකා හොද වැඩක්
Guys this is nothing to do with clean sri lanka . Traffic police implementing rules we have already.
මගී ප්‍රවාහන රථ ගැන කිව්වම මුන් off road ගැන මරු කියවනව. 😂😅.
Off road allanawa yako. Adath alluwa bn ape kollekge
ඉස්සෙල්ලම off road කියලා හරියට ලියන්න ඉගෙන ගනින් 😂😂😂😂
Modifications ඔච්චර ඕනි නම් ඒකට අවසරය ගනින් එතකොට ඉවරයි. ඒ හැර පනත ට අදාළ නොවෙන Modifications කරන්න බැහැ 😂😆🤣🤮
@@mTEC85 Lankawe neethiwalath awulak thiyanwa ban. Roof loading, Trailers, Towing wage dewalata hari neethi ne.
Coughing annoys a lot. Leda nam gedara inna please🙏
@@mTEC85 oya panatha dakala thiyenawada😅😅😅.
මේ වැඩේ සර්ථක වේවා❤
මේ සාකච්ඡාව හොඳයි ගොං ජෝක් නොදා හරියට වැදගත් විදියට අදාළ කාරණාව කතාකරනවනම්.අහගෙන ඉන්න අප්‍රසන්නයි.ඔක්කොටම දැනුම තියෙනවා.නමුත් ඒක කරගෙන යන්න ඕන විනයක් ඇතුව.ඔක්කොම කතාකරනවා.පැන පැන කතාකරනවා.එහෙම උනාම එපා වෙනවා.මිනිස්සුන්ට දැනුම දෙන එක ගැන බොහොම ස්තුතී.ඒක විකාරයක් නොකර හරියට කරන්න කියල ඉල්ලීමක් කරනවා.ජය🎉❤
රට හදන්න කතාව . අර රේඩියෝ එකක් දාගෙන දාපු සින්දු වලට සල්ලි ගෙව්වාද ?
මේ concept එක අපි වගේ ගොන් රාලල ඉන්න රටකට බර වැඩි උනත් ඕගොල්ලෝ හරි තැනෙන් අල්ලගෙන කතා කරනවා.හැබැයි මේ ගොන් තක තීරැවෝ ඉන්න රටක පෝලිං කරලා එක ඉරක කෙලින් යවන්න ලේසි වෙන්නෙ නැහැ හේතුව මහිංද සහ රනිල් මේවගේ රට වෙනස් වෙනවට කොහෙත්ම වෙන්න දෙන්නෙ නැහැ.
අපිට මේ විදිහට රට වෙනස්වෙනවට ආස නම් ඕගොල්ලෝ ඔයවිදිහට ගොබ්බ රාලහාමිලා දැන හෝ නොදැන හෝ කපටි දෙිශපාලකයන්ගේ උවනව පරිදි අල කරන්න හදන මේ වෑයමට resistance එකක් විදිහට control කරන්න.
All the best
අයියෝ බෘනෝ... clean Sri Lanka කියන්නේ මොකක් ද කියන එක දන්නේ නෑ නෑ කිය යන්න එපා. clean ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පදනම වෙන්නේ. නීතිය ක්‍රියාත්මක කිරීම. එහෙම නැතුව කරන්න පුළුවන් system change එකක් නෑ. මේව මේ අලුත් නීති නෙමේ. පවතින නිතිය. දැන් මේකට බලපාන නිතිය තමා 2009 අංක 8 දරණ මෝටර් පණතේ 5 හේ 2 උප වගන්තියේ "නීති විරෝධී ලෙස සකසන ලද වාහන භාවිතා නොකළ යුතුය බව" අදාළව 2(අ), (ආ) වගන්ති ක්‍රියාත්මක කිරීම.
මේ වැරදිකරලම පුරුදු උන මිනිස්සු. ඒ වැරදිහදා ගන්න උනාම දක්වන ප්‍රතිරෝධය.....
modifications ගැන තියෙන පනතක් එහෙම කියවලා මේක කරපන් බෲ.හිතෙන් හැම එකක්ම කියවන්නෙ නැතිව
23:10 බස් වල මේ වගේ අලංකරණයට පාවිච්චි කරන්නේ පොඩි LED පටි. ඒවා දිගු වෙලාවක් පාවිච්චි කරද්දි රත් වෙනවනේ. හදිසි අවස්ථාවකදී ගිනි ගන්න ලොකු ඉඩක් තියනවා. Sticker වල ගැටළුවක් නම් මම දකින්නේ නෑ. හැබැයි LED පටි වල නම් ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් තියනවා.
Following the restriction for the modification of a vehicle under motor traffic act 1988.
01. Engine Modifications: Altering the engine to increase power beyond the manufacturer's specifications.
02. Suspension Changes: Modifying the suspension system in ways that affect the vehicle's stability or handling.
03. Exhaust System Alterations: Installing an exhaust system that increases noise levels beyond legal limits.
04. Body Modifications: Structural changes to the body that could affect the vehicle's safety features or crashworthiness.
05. Lighting Adjustments: Adding or altering lights in a way that could cause confusion or distraction to other drivers.
වසර 5-6 ක් පාරේ වාහන එලනව මම. ❤ මේක හොදයි. මේ පාර නිවාඩු ආවා ගෙදර. හරියටම නීතියට එනව කියල හිතාගෙන ආවේ බයික් එකේ. වෙනදා වෙලාවට වඩා 15-20 mins වෙනසක් තිබුනේ 225km ටම. ඉතිං මම කැමති මෙිකට... ❤❤
හිතවත් කතානායක තුමා වෙතටයි,
කරැනාකර ඔබතුමා ඉන්න හිටින තැන්, කරන කියන දේවල් මේ අති බුද්ධිමත් සෙට් එකට කියල කරානං තමයි හොඳම...
මේ ගැන මුලු අමාත්‍ය මණ්ඩලයම දැනුවත් කරානම් වඩාත්ම අගනේය...
ජනාධිපති තුමාටත් මේ කාරණය තේරුම් කරදී එතුමාගේ කාලසටහනද මේ අයගේ අවධානයට යොමු කරන මෙන්ද
ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිමි...
ජනාධිපතිතුමනි, කිසිවක් කිරීමට ෙපර Slvlog එෙක් අයෙගන් උපෙද ස් ගන්න. ෙමතන ඉන්ෙන් සියල්ල දත්
මොනාද බං මේ off road egana kiyawanne?? Ubala thama werdai thanin allagena inne 😂😂😂
e wahanath policiyen allanawa. ewa media walin pennann na. ekai ewa ganath katha karanne. ape gedara issaraha modify krpu parana cab ekak alluwa me lagadi. ewa media wala yann na
ගෝටා රසායනික පොහොර තහනම් කරද්දිත් මුලින් උඩ දාපු එකෙක් නේද උබ?
අපි පොඩි කාලේ ලී කරත්ත හදලා LED ගහලා, කෑලි බෑලි එල්ලලා සරසගෙන ඔික උඩ නැගලා පැදලා ආතල් ගත්තා. පොඩි පුශ් සයිකල් එහෙමත් මියුසික් කෑලි යන ගැජට් ගහගෙන අපි පැද්දා. O\L වගේ කරන කාලෙ වෙනකොට ඒ මානසිකත්වය නැතුව ගියා. වයස 18-35 වෙලත් අර කරත්ත පැදපු පොඩි දරුවගෙන් එහාට මනස වර්ධනය නොවුන මන්ද-බුද්ධිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා.
කම්පැනි වලිං වාහන හදන්නෙ ඩ්‍රයිව් කරන්න පුලුවන් වෙන්නම විතරක් නෙවෙයි. වාහන හැදිල්ලෙ ලොකු සයන්ස් එකක් තියේ. ටෙක්නොලාජි, සයන්ස් දියුණු වෙනකොට දවස ගානෙ වාහන හැදිල්ලත් අළුත් අළුත් ප්‍රමිතීන් වලට අදාලව දියුණු වෙනවා. ලංකාවේ පාරවල් වල තියෙන්නෙ අවුරුදු 20-30 පරණ ඒ කාලවල් වල තිබුණ ප්‍රමිතීන්ට හදපු වාහන. එහෙම තියෙද්දිත් මොඩිෆිකේශන් කරනවා කියන්නෙ දැනට ලෝකේ තියෙන අළුත්, දියුුණු ප්‍රමිතීන් එක්ක 100%ක්ම පටහැනි කියන එක.
⭕ වාහන හදනකොට Aerodynamics (වායුගතික විද්‍යාව), Anthropometrics (මානවමිතික), Ergonomics (ක්‍රමක්ෂමතා විද්‍යාව), Physics (භෞතික විද්‍යාව) වගේ විද්‍යාවන් වලට අනුකූලව තමයි හදන්නේ.
📌 Aerodynamics ගත්තම වාහන හදන්නේ වායුගතික නියමයන් සලකා බලලා. කාර් වල එහෙම Body Shape එක හදන්නෙ වායු ප්‍රතිරෝදය අවම වෙන්න, ඉන්ධන කාර්යයක්ෂමතාවය වැඩි වෙන්න. ශබ්ධය හා කම්පන අවම වෙන්න. බස් වලත් එහෙමයි. මේවා මොඩිෆයි කලාම Body Shape එක වෙනස් වෙනවා.
📌 Anthropometrics ගත්තම වාහනේ හදන්නේ වාහනේ යන මිනිස්සුන්ගෙ විවිධ ප්‍රමාණයේ ශරීර ප්‍රමාණ ගැන හිතලා. සීට් ඩිසයින් කරලා තියෙන්නෙ, කකුල් වලට ඉඩ පහසුව (Legroom), ඔළුව හරියට තියාගන්න ඉඩ පහසුව (Headroom) හදලා තියෙන්නෙ, ඩ්‍රයිවර්ට පාර උපරිම පේන විදිහට Blind Spots අඩු කරලා හදලා තියෙන්නෙ විද්‍යාත්මක ක්‍රමවේදයකට. මොඩිෆයි කලාම ඩ්‍රයිවර්ට පාර පේන ප්‍රමාණය අඩු වෙනවා, Blind Spots වැඩි වෙනවා.) ලංකාවේ ලොරි චැසි වල නං Anthropometrics බලලා නැතුව ඇති. ඒ සිට් වල මනුස්සයෙක්ට සුව පහසුව වාඩි වෙලා යන්න බෑනේ.
📌 Ergonomics ගත්තම වාහනේ හදන්නෙ වාහනේ Controls ඩ්‍රයිවර්ට පහසුවෙන් හසුරවන්න පුලුවන් වෙන්න. ස්ක්‍රීන්, ලේබල්, ඇජස්ටබල් සීට්, අඩු ශබ්ධය සහ අඩු කම්පනය එහෙමත් මේකට අදාලයි.
ඔය වාහන හදලා තියෙන්නෙ පරීක්ෂණ සිය ගානක් කරලා, සැප පහසුව, ආරක්ෂාව, කාර්යයක්ෂමතාව උපරිම වෙන විදිහට.
⭕ වාහන මොඩිෆයි කරනවා කියන්නෙම,
📌 වාහනේ ගමන් කරන අය, පිටත පදිකයින්, අනෙකුත් වාහන රියදුරන් අනතුරේ දානවා කියන එක.
📌 ශබ්ධ, ආලෝක, පරිසර දූෂණය කරනව කියන එක.
📌 ප්‍රමිතිගත සුව පහසුව නැති කරනව කියන එක.
✅ මේ සයන්සස් වලට අනුව වාහන මොඩිෆයි කරන්න පුලුවන්, හැබැයි A\L වත් නොකරපු ගරාජ් වල ඉන්න උංට ඒක කරන්න බෑ. ඒකට Vehicle Interior සහ Exterior Designers ලා ඔිනෙ. මෙයාලා Highly skilled, Highly Educated අය.
⚠️ ලංකාවේ පොදු ප්‍රවාහනය ගත්තොත් අපි බස් එකට නගින වෙලාවේ ඉඳන් බැහැලා යනකම් මර බියේ ඉන්න ඔිනෙ. බස් එකට නගින්න බස් එක නවත්තන්නෑ, ස්ලෝ කලාම අපි පැනලා එල්ලෙන්න ඔිනෙ, බස් එකෙ අධික ගෝෂාකාරී සංගීතය, සැරෙන් සැරේ බස් එකට නගින වෙළඳුන්, හිඟන්නන්ගෙන් වෙන බාධා කිරීම්, අධික වේගය වගේ වැරදි විශාල ප්‍රමාණයක් තියෙනවා.
✅ Clean Sri Lanka යටතේ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් වල සම්මත වර්ණ ක්‍රමයක්, අඩුම A\L දක්වා ඉගෙන ගත් අයට පමණක් බස් රියදුරු ලයිසන් ලබා දීමේ වැඩ පිළිවෙලක්, ලයිසන් වලට පොයින්ට් ක්‍රම වේදයක් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පොදු ප්‍රවාහනයේ ලොකු වෙනසක් කරන්න පුළුවන්.
ආසියාවේ බුද්ධිමත්ම සෙට් එක
😄😄😄😄😜😜😜😜
Munta denda onee rata hadanda.
🤣🤣🤣🤣මංජුගේ ගෝලයෝ කියන්නේ ඉස්සර මහදැන මුත්තගේ ගෝලයෝ වගේ තමයි.හරිම බුද්ධිමතුන් තමා.
Munta one hemadama Npp news.Munta one views.
Best thing controll Speed for public transport for a example
Every bushalt time table mention, so then route permit alocated only time table each no. Of bus should be mentioned
යකෝ මේ clean srilanka එකේ වැඩක් නෙමෙයි. මීට කලිනුත් වාහන ප්‍රමිතිය බලන්න පටන් ගත්තා. පොලිස්ස්‍ය පාරේ දුවල බලන්න ඔනේ බන්. Uk wala wage MOT ekak බලන system ekak nane.bus accident kiyak unada pahugiya masa keepayata. පොලිස්සිය රෝද හෝන් හැමදෙයක්ම බැලුව.බෲනෝ හසා ගොන්නු දෙන්නයි අරකියි හරි පොරවල් වගේ උන් ඒවා හදාගෙන කියවනව. මුලින්ම බලපන් බන් හරියට විස්තරය
ඇත්ත.. අපි ඔක්කොම මැද තැනකට එන්න ඕනි.. හසා කියන අපේ ජීවිත වලට ආණ්ඩුව extremely මැදිහත් වෙන එක 1000% වැරදි.. ඒත් බස්, ත්‍රීවිල් කියන්නේ පොදු මගී ප්‍රවාහනයක්.. ඒකට නියාමනයක් එන්න ඕනි.. සරලවම වාහනයේ ගමන් කරන සහ පිටතින් දකින අයට කරදරයක් පීඩාවක් වන modification නතර කරන්න ඕනි.. 😊
අපේ රටේ හොද English education එකක් තිබ්බා කියලා අත්තම්මා කියනවා. එයාලගෙ English superb. ඔය බන්ඩාරනායක තමා ඒක විනාශ කලේ.
clean ශ්‍රී ලන්කා කියල වැඩේ බස් සහ ත්‍රී වීල් වලින් පටන් ගන්නවා කියන්නේ වැඩේ priority වැරදියි. ඊට වඩා ඊට ඉස්සරලා කරන්න වැඩ ගොඩක් තියනවා. උදාහරණයක් විදිහට දුම්රිය ස්ථාන වල තියන, බස් ස්ටෑන්ඩ් වල ත් තියන toilets clean (continues cleaning) කරලා ඒවාට ෆොරින්ර්ස් ලටත් යන්න පුළුවන් වෙන විදිහට කොමඩ් ටිකක් හයි කරලා එකට යන්න පුළුවන් වෙන විදිහට හරි ගස්සන එක, පරණ දුම්රිය paint කරලා ගන්න එක .. මම හිතන්නේ මේ ආණ්ඩුවේ තවත් නා ගැනීමක්, සහ ආණ්ඩුවේ අවසානයේ පටන් ගැන්ම ..
රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීමට priority එක දෙන එක වැරදිද මචං👀
ආන් වීඩියො එකක් දාලා තියෙනවා බලපන් ගිහින්
Clean sri lanka kiyanne klin vge thappa vala chithra adina 1k newei bn, klin vge rallak hdla sathiyak 2k ratema thiyena kunu sudda krla toilets tika hdna ekath newei(evath athi, habai eka scope eken podi kallak vitharai). Eken krnna hdnne system eka restructure krnna.
Nikmt hithanna rate thiyena kunu tika sudda krnna eka ape wadak neweine, ekt rajaye ayathana thiyenava, eva hri vidiyt ekathu krla recycle krla onenm thawa income 1k unath gnna puluvan, toilet tika maintain krna 1th ehemai. Hithannako ehema nathuva rallak hdla ratema thiyena kunu tika sudda kla kiyala, eka onenm masa 6k nttn auruddak thiyei, itapasse sudda krnna ayeth rallak hdnna venava.
Math piligannava starting point ekei awareness ekei podi aulak thiyenava kiyala, blmu issarahata mokada venne kiyala
@@AV-ru8ft ඕක ලිස්ට් එකේ නම්බර් 1 එකට එන්න ඕනේ වැඩක් නෙමෙයි .. modify bus ත්‍රී වීල් ඔහේ තිබිච්චාවේ .. හැම ටටවුන් එකකම හැම කඩයක් ගාවම පොඩි කුණු දාන ලස්සන් කුණු බස්කෙට් එකක් තියන්න කියන්නකෝ.. (එක අස් කරන වැඩ පිළිවෙලක් හදලා ) මිනිස්සු එතකොට පාරේ කුණු දන්නේ නෑ .. කරන්න පුළුවන් වැඩක් .. ඒ වගේ වැඩක් ඇයි පටන් ගන්න බැරි .. ඇයි බස්ම..
හා හා ඒවා ඉවර කරලා එනකොට පාරේ තව කී දාහක් මැරීලා ඉදී දන්නේ නැහැ 😡. අනේ පලයන් මී 🐄කෝ යන්න. ඒවා කරන්න වෙනම කට්ටිය ක් ඉන්න වා උන් උන්ගේ වැඩ කරයි. මෙතන තීයෙන් නේ එ වට වඩා මනුස්ස ජීවත ගැන කතා වක්..
උබ හීතන වා නම් ආණ්ඩුව ගෙදර යවන්න හීන තමයි.
ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නෙ නැතුව මේ වැඩ කරන්ඩ බෑ. බස් වලට පලාත් සමාගම් හදලා සේවය විධිමත් කරානම් ඔය දේ ඉවරයි.
මංජු මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න.. 😂😂 clean sri laksha ekt මෙයාලා ටික දාමු
එයා තාම දකුණට හැරිලා යන ගමන් ඉන්නේ. කොහේ ගියාද දන්නෙ නෑ 😂😂
මේ ප්‍රාදේශීය සභාවට කඩේ යන ගමන්. පොර ගම්පහට ඉල්ලනව.
අනිවාර්යයෙන්ම මගී ප්‍රවාහනයට මේ බර දිය යුතුයි. මේක පෞද්ගලික ජීවිතයට බලපායි කියන extreme end එකට යයි කියලා හිතන් නැ ❤
අපේ ගමේ නංගි කෙනෙක් ඉන්නවා.. ඒකි දැන් කනේ දෙක දෙක විදල නහත් විදල .. උර හිස හරියෙ පච්චයකුත් ගහල, කටත් නිකන් ලෙල්ල පිටින් අමු කජ්ජක් කාල වගේ ඉදිමිලා.. ගමටම ලැජ්ජාවක්.. කොම්ප්ලේන් නොම්බරයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න 😠
😂😂😂😂😂
Urgent need for attitude change to make these initiatives a success. Nice well balanced discussion today!
වෙන දෙයක් නම් පිටරට අයගේ උදාහරණ ගන්නවා. හැබැයි එහෙම උනොත් ආණ්ඩුවට සැලුට් කරන්න වෙන නිසා. ඒවට මීක් නෑ. ප්‍රවාහනේ හැදෙන්න ඕන කියලා ඔයලා සද්දෙට කිව්ව නේ. දැන් එවා නෑ
Defenitely yes
මට හිතෙන්නෙ ඔයාල තමා මේක අල කරන්නෙ. ඔයාල හිතන දේමත් හරි නෑ.
ඔෆ් රෝඩ් වාහන මොඩිෆිකේශන් ගැන සෙෆ්ට් engineer කෙනෙකුයි automobile engineer කෙනෙක් ගෙනල්ලා ඔවා ගැන කතාකරන්න. එවා නිකන් පැත්තක් අරන් වගේ කතාව
Exceptional case generalize කරන්න ගියදා 🤣🤣
@lalithwijesekara4026 මම කියන්න ඔෆ් රෝඩ් වාහන වල මොඩිෆිකේශන් පවා අවුල්. එවට මොඩිෆිකේශන් කරනවන්ම් protocols ඔනා. කදුවල යනවා කියලා සාමන්‍ය පාරවල් වල width එක වැඩි ටයර් අමු යකඩ බම්පර්ස් ගහගෙන ගියාම හැප්පෙන වාහන death race වගේතියේවි
මම දන්න ළමයි කීපදෙනෙක්ම අධ්‍යාපනය නැවත්තුවා බස් පස්සෙ යන්න. ගෙවල් වල බලපෑමට සාමාන්‍ය පෙළ ට පෙනී හිටියා.
පට්ට තිත්ත ඇත්ත ❤
සුභ උදෑසනක් වෙිවා. ජෙසු පිහිටයි තුන් දෙනාටම,,❤❤❤
ආන්ඩුව මේ කොනෙන් අල්ලගෙන ..මිනිස්සු ඒ කොනෙන් අල්ලගෙන.. ඉතින් මට සිද්ධ වෙනව මේක මැද තැනකට ගෙනැල්ල ලෙහල දෙන්න
අනේ බං, මුංගෙ දැනුම😂😂😂 බොලාටත් තියෙනවා ඇරියස් තිඋඑනවා ආන්ඩිවත් එක්ක
මේක clean sri lanka නෙවෙයි,පොදු නීතිය,උඔල වැලලෙන්න නැතිව හිටපල්ල
OF ROAD ගැන කතාකරපු එකට TNX බනෝ❤
මුන් සෙට් එක නොදන්න දෙයක් නොමැත . අරම එහෙම කරල මේක මෙහෙම කරල රොල් කරල see more...
Bro thats very claver... I was touching on "see more..." for multiple times. 🤣🤣
පාර දුවන්නෙ නැති විනෝදගමන් පමනක් යන ඒවට මේවාට අවසරයක් දිය යුතුයි
10.50 මුං කියන්නේම බොරු...මුල් පැය 2 ගාට ගාට ගිහින් අන්තිම වෙනකොට ඇගේ ලේ නැති වෙන්න පදිනවා...😂😂😂😂 ඇත්තටම කොළඹ ඉදලා මොනරාගලට යන්න පැය 7.30 ක් දීලා තියනවා.. 🤭
මගෙ පෞද්ගලික මතය, රජයක් විසින් කියනවනම් උබලා ජීවත් වෙන්න ඕනි මෙහෙමයි කියලා කියනවනම් ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒකට නිශ්චිත සීමාවක් තිබිය යුතුයි, මේවා හරියට නියාමනයක් නැති නිසා අපි අපේ ජිවිතේ විදින්න වෙනත් රටකට යනවා, මේකෙන් හැබැයි විශාල බුද්ධිගණනයක් වෙනවා, ෆිල්ටර් කරලා අදහසක් ඕනි
Today discussion is meaningful and logicaĺ
සමහර modifications road legal නෑ. අනිත් රටවලත් එහෙමයි. Show pieces වගේ තියාගන්න පුලුවන්. පාරෙ පදින්න බෑ.
Abhi ge point eka nam henama gon😂
ඒකි කොහොමත් ගොන් නේ බන්.
@@isurumadusanka6419 sira😅
@@isurumadusanka6419 umbe amma wageda gona😂
කොයි point එකද?
මුලින්ම කරන්න ඕනේ මිනිස්සුන්ගේ ප්‍රදාන ප්‍රශ්න ටික විසදලා ඉන්න ඕනා මේ වගේ බාල වැඩ නොකර, මෙවා හදාගන්න පුලුවන් පස්සේ එදාවේල හරි හැටි කන්න පුලුවන් විදියක් හදන්න ඕනා
වාහනේ සාමාන්‍ය විදියට තිබුනා නම් හරි..තොරන් ඕන නෑනෙ..
ඇත්තටම සිරාම මන් මේ දන්නෙ නැති නිසයි අහන්නෙ. Sentiment කියල වචනෙ meaning එක මොකක්ද.😒
Mundana labak ne ban😅😅😅😅
a view or opinion that is held or expressed
හැඟීම්.
හැඟිමක් (දුක, සතුට, අනුකම්පාව, තරහා වගේ) මත පදනම් වුන අදහසක් හෝ උවමනාවක්
Aragalaya kaale tibbe viplavakaari sentiment ekak
Ehema kivvama therenvda
Subject එක පොදු ප්‍රවාහනය
Discussion eka off road, පච්ච කෙටිලි කොන්ඩේ පාට කිරිලි. පොදු නීතිය ට හැමෝම එකග වෙමු. එතකොට හරි නේද?
බස් එකක යන මගියෙක්ට එතරම් ලොකු ප්‍රශ්න නෑ.හසා කියනව වගේ අර tv කෑල්ලයි,කන පැලෙන ස්පීකර් සෙට් එකයි අයින් කරාම ආයෙ ලොකු ප්‍රශ්නයක් නෑ..
සල්ලි දීල වාඩි වෙලා පාඩුවේ යන්න පුලුවන් .ඕනිනම් තමන්ගෙ ෆෝන් එකෙන් හෑන්ඩ්ස්ෆ්‍රී දාල සිංදුවක් අහගෙන යන්න පුලුවන් .
බස්වල හිරවෙලා, එල්ලිලා යන එක වෙන ප්‍රශ්නයක් .ඒ ජනග්‍රහනයට සාපේක්ෂව බස් අඩු එක.ඒකට උත්තර වෙනයි.
බස් රියදුරන් බස් දාවනයේදී මාර්ග නීතියට අනුව යන්න ඕනි..ඒකට කැමටි නෑ අපිට ඕනි විදියට යන්න ඕනි වගේ කතා කියන එවුන් බස් එලවන්න සුදුසු නෑ.
මෙතන ආන්ඩුව කොහෙත් ම පෞද්ගලික ජීවිතේ ට අත තියල නෑ . පදනමක් නැති තර්ක ගෙනල්ල මේ තීරණය වැරදියි කියල ඒත්තු ගන්නන්න එපා . සමහර කාරනා සමාජෙන් අයින් කරන්න මැද තැන් හොයාගෙන බෑ . එක අන්තෙකට වැඩේ බර කරන්න වෙනව. නැත්නම් මිනිස්සු මැද තැන තමන්ට ඕන විදිහට නිර්වචනය කරගන්න ගන්නව.එතකොට කවුරුත් වැරදි නැති වෙනව.
හසා බොරැ මතයක් සමාජගත කරන්න මාර උත්සාහයක් දරනවා නේද..රටේ පවතින නීතියට අනුව modification අයින් කරන 1 මාර්ග නීති කඩන 1 අඩු කරන්න දරන උත්සාහය වෙනම තැනකට අරන් යන්න මාර game 1ක් දෙන්නේ..අනුරට බොරැවට හුරේ දාලා මේ ප්‍රශ්න වෙනම තැනකට අරන් යන්න මාර plan 1ක් තියනවා නේද..
නෑ එහෙම නෑ....
එහෙම දෙයක් උනේ නෑනෙ
ඩුබායි බයි ලයිසන් එකක් ගන්නත් ලක්ශ 3ක් විතර යනවා. පොඩි ඇස්සිඩෙන්ට් එකක් උනත් රු.40000ක විතර දඩයක් ගහන්වා
මම නම් කියන්නෙ public transport service එකේ නැති වාහන modify කරාට කමක් නෑ, මේක මේ public service එකට දාලා තියන වාහන වල උන්ගෙ ආසාවට උන් හදාගෙන, සල්ලි දීලා service එක ගන්න අපි ඔලුවෙ කැක්කුම් හදාගෙන යන්න ඕනෙ, උන්ට අපි ගැන පොඩි වත් අනුකම්පාවක් නෑ.
Yes abi I tell you something am living frans really appreciate your guys here's in Europe style just normal please stop decorations item from out of country
ලී ක්වාන් යූ keep singapore clean කරද්දී ඩේලී ඩෝස් යනුවෙන් හතර මහා විශාරද පොඩ් කාස්ට් නොතිබුනු නිසා එය සාර්ථක වූ බව ඉතිහාසය පවසති 😂😂😂
highway එකේ තොරණක් යනකොට ඕටයෙක් කරන්නේ කොහොමද ඔබ පවසනද නිවැරදි වුවත් බස් වල පවතින සීමාව ඉක්මවූ modification නම් වහාම නැවැත්විය යුතුයි
Sudathta Tilakasiri..ජංගි සුදa..ge. gaanige. යට eka. Clean... karanna ඕනේ මුලින්ම.. පිරිමි ගණිකාව sudathta Tilakasiri රටටම ශාපයක් 😢😢😢😮😮😅😅