දෙකට කැඩෙයි කියල හිතුණ ගුවන් යානාව නිරුපද්‍රිතව මහ පොළවට ගෙනා හැටි | Aloha Airlines Flight 243

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 119

  • @pradeepthushara1191
    @pradeepthushara1191 Рік тому +6

    පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි. මේ වැඩසටහන තුලින් ගුවන්යානා ගැන ලබාගැනීමට නොහැකි විශාල දැනුමක් ඔබතුමාගෙන් ලබාගැනීමට හැකියාව ලැබුනි. ඔබතුමාට බොහොම ස්තූතියි 🙏

  • @lakmal888
    @lakmal888 Рік тому +3

    ආස වෙලා තියෙන්නෙ මෙ ගුවන් යානා හුට පට ගැන..❤❤❤

  • @pathumsameera5978
    @pathumsameera5978 Рік тому +27

    ගොඩක් අනතුරුවලට හේතුව maintenance ගැටලු සහ human errors නේද, හරිම interesting , දිගටම කරගෙන යන්න ජයවේවො

    • @vidu-l4g
      @vidu-l4g 22 дні тому

      කාලගුණය කියලත් තැනක තියනවා දැක්ක.

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 Рік тому +6

    ස්තුතියි ඔබට,, අහසේ ගුවන් යානයක් දකින ගානේ ඔබ කියාදුන් දේවල් මතක් වෙනවා,,❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 19 днів тому +2

    හරිම ලස්සන වැඩ සටහන බලනවා හොඳයි ❤❤❤❤

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 Рік тому +15

    Skip නොකර වීඩියෝ බලන එකම චැනල් එක. දැනුම් සාගරයක් මේක. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට❤

  • @harischandra475
    @harischandra475 Рік тому +2

    නියමයි ,,,,හොඳයි . අපි ආශාවෙන් බැලුව. හොදින් සවන් දුන්න . ❤❤❤❤❤

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Рік тому +6

    ගුවන් යානා වල සිදුවුනු අනපේක්ෂිත ආපදාවන් පිළිබඳව ගෙන එන කරුණු කාරණා හරිම ආසාවෙන් කුතුහලයෙන් දෑස් අයාගෙන බලාගෙන අහගෙන ඉන්නෙ. ඔබ මේ පිළිබඳව දැනුම් සම්භාරයකින් යුක්ත පුස්තකාලයක්. අපි නොදන්න විෂයක් ගැන ඔබතුමා සරලව පැහැදිලිව විස්තරාත්මක ලෙස කියා දෙනවා. අහසෙ ගුවන් යානයක් පියාසර කරන කොට ඒ දිහා බලාගෙන ඔබ විසින් කියාදුන් විස්තර සමග සංසන්දනයක යෙදෙනවා. ස ්තූතියි ඔබට.තව තවත් මෙවැනි බිහිසුණු අත්දැකීම් බලාපොරොත්තුවෙන් සිටිනවා.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +10

    මෙවැනි අනතුරු සිදුවීමට තියන හැකියාව සහ එවැනි අනතුරකදී ගුවන් නියමුවන් අනතුර වළක්වාගත් අයුරු ගැන පැහැදිලි කර දීම ගැන ඔබට බොහොම ස්තුතියි.👍
    ජයවේවා 💐

  • @lahiruayesha6996
    @lahiruayesha6996 Рік тому +3

    ඉදිරිපත් කීරීම ❤❤❤❤සුපර් අය්යා

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 Рік тому +5

    ගොඩාක් වැදගත් වැඩසටහනක් .ස්තුතියි .

  • @shamalperera4875
    @shamalperera4875 Рік тому +1

    ඔබතුමා ගේ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන් ....

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 Рік тому +3

    ඒක වෙන්නේ Fatigue Stress එක නිසා. කම්බියක් කීප සැරයක් නවලා කඩනවා දැකලා ඇති. අන්න ඒ වගේ cyclic load එකක් fuselage එකටත් apply වෙනවා. වායුගෝලීය පීඩන පොලව මට්ටමේ හා අහසේ වෙනස් වීම අනුව. හැම ගුවන් යනයක්ම කිසියම් ගුවන් වාර ගණනකින් පසුව ඉවතලන්නේ cyclic load එක allowable limit එකට ආපු නිසා.

  • @Shan_one_and_only
    @Shan_one_and_only Рік тому

    නිදහසෙ බලන්න ගත්තා මතක තියන් ඉඳල අද ❤

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    මේ වගේ නාලිකා හරිම අඩුයි දිගටම කරගෙන යන්න.ජය වේවා.....!!!

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 2 місяці тому

    Pahadili kirima nm supiri. 👍❤️maru. Man aniwaa balanawa oyage hama vidio ekakma. Pattama supiri. Kisi kammali kamak ne api e story eke innawa wagema danenawa hageema. Maru ehema be hamotama bos oya e athin ai kiyannama deyak ne. Nokiya innam. 😄. Jayama wewa. 💪👌👍❤️❤️❤️❤️

  • @sumuduchathu5569
    @sumuduchathu5569 Рік тому

    හැමදාම වගේ අදත් සුපිරියක්.💗💗💗සප්ත කන්‍යා crash එකේ වීඩියෝ එක එනකම් බලන් ඉන්නෙ

  • @sameerapriyasanka9279
    @sameerapriyasanka9279 Рік тому +1

    ගොඩාක් වැදගත් මේ වැඩසටහන තව ✈ ගුවන් අනතුරු තියෙනවා ඒවා ගැනත් ඔය වාගේ විග්‍රහ කරන්න අපි බලබලාපොරොත්තුවෙන් ඉන්නේ තව පුළුවන් නම් ලංකාවේ සප්තකන්‍යා කන්දේ වුන ගුවන් අනතුර ගැනත් විග්‍රහයක් කරන්න ඒක ගොඩාක් වැදගත් වෙයි

    • @nireshperera7672
      @nireshperera7672 Рік тому

      ඒ ගැන මෙතුමා වැඩසටහනක් කරලා තිබෙනවා

  • @lalithwedamulla-je6sf
    @lalithwedamulla-je6sf Рік тому

    කලින් ඉන්ග්‍රීසියෙන් බලල තියෙනව. ඒත් ඔබේ විග්‍රහය විශිෂ්ටයි. ස්තුතියි.

  • @සිරිවර්ධනලංකා

    මා 2008 සැප්තැම්බර් 23 ලංකාවේ සිට තායිලන්කය හරහා චීනය වෙත ගුවනින් ගමන් කළා. මෙම වැඩසටහන්වල විස්තර කරන දේ හා මා ගේ පැය 9.5 ක ගුවන් ගමන සසඳමින් සියලුම වීඩියෝස් බලනව.

  • @supunchandana9711
    @supunchandana9711 22 дні тому

    දේව කාරියක් තරමට රාඡකාරියක කැප උනු ඒ මිස්ට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏

  • @badbankz1261
    @badbankz1261 Рік тому +2

    ඒ ගුවන් සේවිකාව අන්තිම මොහොතෙදිවත් හිතාගන්න බැරුව ඉන්න ඇති මොනවද උනේ කියල.. සමහරවිට හිතන්න ඇති යානාවෙ හැමෝම එයාවගේ මැරෙන්න අති කියල.. ඒත් එයා දැනගත්තනම් එයා විතරයි අවාසනාවන්ත උනේ කියල.... RIP 😢

  • @ranjithsamaraweera6180
    @ranjithsamaraweera6180 Рік тому +1

    It’s very intersesting

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 8 місяців тому

    දැනුම් සාගරයක් මේක. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 8 місяців тому

    ඉතාම පැහැදිලි කරැණු ඉදිරිපත් කිරීමකි.

  • @SamanPalitha-s4r
    @SamanPalitha-s4r Рік тому +1

    Very well done...... Sir.

  • @kolithabandara6541
    @kolithabandara6541 6 місяців тому +1

    Very insightful. Thank you.

    • @Aviocrat
      @Aviocrat  5 місяців тому

      Glad it was helpful!

  • @dimuthuwijesekara6031
    @dimuthuwijesekara6031 Рік тому

    මේ වීඩියෝ එකත් බැලුවා . ගොඩාක් කරුණු දැනගත්තා. ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @Thiven-i1d
    @Thiven-i1d 8 місяців тому +2

    පට්ටම චැනල් එකක් අහම්බෙන් හම්බුනේ සුපිරි කියල වැඩක් නැහැ

  • @sunilmalkanthamahavidana64
    @sunilmalkanthamahavidana64 Рік тому +1

    Perfect ❤️❤️❤️

  • @everything4156
    @everything4156 Рік тому

    කොහොමද ? ස්තුති විඩියො එකට ...👏👏👏👏👏👍👍👍👍

  • @bhpriyangika3415
    @bhpriyangika3415 Рік тому

    බොහොම ස්තූතියි Aloha airlines flight 243 ගැන ඉක්මනින් video එකක් ගෙනාව එකට .

  • @tharindulakmal2168
    @tharindulakmal2168 Рік тому

    වෙනද වගෙමයි සුපිරි ❤❤❤❤...සප්ත කන්‍යා ක්‍රෑශ් එක ගැනත් පැහැදිලි විස්තරයක් දෙන්න පුලුවන් නම්..👌👌👍👍

  • @diyanathdissanayake7466
    @diyanathdissanayake7466 Рік тому +1

    Wow interesting 🙌

  • @shanikakolonne8451
    @shanikakolonne8451 Рік тому

    Super work aiya. I used to watch english videos. This is great. Keep up the good work

  • @anesleyfernando3170
    @anesleyfernando3170 8 місяців тому

    Your presentation is excellent ❤ with all the factual data. Please continue your great mission.
    Good luck brother 👍

    • @Aviocrat
      @Aviocrat  8 місяців тому

      Thank you so much 😀

  • @indikasuraga4694
    @indikasuraga4694 Рік тому

    Godaak thakshanika danumak labagaththa thanks sir. Thanks agein❤❤❤❤

  • @sumithraherath7987
    @sumithraherath7987 Рік тому +2

    Lankawe ekk One

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 Рік тому

    බොහොමත්ම ස්තුතියි

  • @yasanthamendis8565
    @yasanthamendis8565 Рік тому

    Very lovely person you for air line industry

  • @Design.Studio-DS
    @Design.Studio-DS Рік тому +1

    Exellent ❤❤

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Рік тому

    Most Valuable information.Thank you. Good Luck.

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 Рік тому

    I think / I feel your explanation is excellent. Thanks a lot!

  • @GraphicWithPV
    @GraphicWithPV Рік тому

    Godak hodai video eka thank you❤

  • @chamindadissanayake6569
    @chamindadissanayake6569 Рік тому +1

    Well. Brother could you please bring some vedio about fighting jets . Thanks

    • @Aviocrat
      @Aviocrat  Рік тому +1

      Please watch our other channel Nenasa.

  • @KrishanMadusanka-y2c
    @KrishanMadusanka-y2c Рік тому

    නියම විග්‍රහය

  • @RamithD
    @RamithD Рік тому

    Perfect content 👍

  • @sanujasachinthaka3061
    @sanujasachinthaka3061 Рік тому

    Great explanation sir can you do a video about air traffic control tower

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha Рік тому

    Harima wadgath thank you sirr

  • @supunmihiranga4340
    @supunmihiranga4340 6 місяців тому

    Videios niyameta karanwa❤

  • @akilajayasinghe4815
    @akilajayasinghe4815 Рік тому

    එනකන් බලන් හිටපු investigation එකක් මේක මම කල්ලෙකට කලින් youtube short එකක දැකපු සිද්දියක්
    මේ චැනල් එකෙන් එනකන් බලන් හිටියෙ❤

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu Рік тому

    Thank u 😊

  • @sattech4998
    @sattech4998 Рік тому

    Good video❤❤❤

  • @sarathnanayakkara7351
    @sarathnanayakkara7351 Рік тому

    මම මීට පෙර මේ ගුවන් අනතුර පිළිබදව වීඩියෝ එකක දුටුවා ඔබ සදහන් කල මගී කාන්තාව ගුවන් සේවිකාවකට ඇය දුටු පැල්ම ගැන පැවසුවත් ඒ අවස්ථාවේ එම ගුවන් සේවිකාව සිටි කාර්‍යබහුල තත්වය නිසා ඒ අවස්ථාව මගහැරී ගිය බව.
    එම වීඩියෝවේ ඒ පිළිබදව විශේෂයෙන්ම සදහන් කර තිබුනා.

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 Рік тому

    ශ්‍රී ලංකාව තුළ සිදුවුණු සප්තකන්‍යා ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්න

  • @oshanmalinga11
    @oshanmalinga11 Рік тому +1

    can you do a video about MH370 Plane Mystery

  • @restorationbro
    @restorationbro Рік тому

    Boing plane ekak aran yana widiya gana sampurnayenma video ekakin one❤

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 8 місяців тому

    ai cockpit eke voice witharak record karanne. ai ekata cctv danne naththe..?

    • @Aviocrat
      @Aviocrat  8 місяців тому +1

      ගුවන් නියමුවන්ගෙ පෞද්ගලිකත්වයට හානියක් විය හැකිය යන පදනමින් ඒ ගැන පවතින්නෙ විවාදයක්

    • @bhathiyawickramaarachchi1453
      @bhathiyawickramaarachchi1453 7 місяців тому +1

      ​@@Aviocratමගේ අදහස නම්, පෞද්ගලිගත්වයට හානි වෙන්න pilot ගේ ගෙදර නෙමෙයි නේ. තවත් මිනිසුන් 200ක් 300 කගේ ජීවිතත් සමග ඔවුන් රැකියාවක නිරත වෙන්නේ. එම නිසා cockpit එකෙහි cctv තිබ්බා නම් හොදයි. එහෙනම් මීට වඩා ගොඩක් දේවල් දැනගන්න තිබුනා.

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 День тому

    ගුවන්යානය නැවත හැදුවද අයින් කරාද දන්නැ

  • @susilnishantha5111
    @susilnishantha5111 Рік тому

    Onathumage pahadili kireem harima vidyathmakai

  • @edmunddek6214
    @edmunddek6214 18 днів тому

    මෙතන සිදුවුන ප්‍රධානම්වරද මේ අනතුරට හේතු ව දුටු කෙනාට එය දැනුම්දීමට නොහැකි වීම,හා ඊට ප්‍රතිපාදන නොතිබීම.අදටත් එවැනි තත්ත්වයකින් උපුටා ගැනීම් ලබා ගැනීමට අවස්ථාව තිබියද යන්න සැකයි.

  • @supunchandana9711
    @supunchandana9711 22 дні тому

    අයියේ කොරියාවෙි ඡේඡු ⁣jet එකට මොකද උනෙ කියල vedio එකක් ගේන්නකෝ..😢🇰🇷

    • @Aviocrat
      @Aviocrat  21 день тому

      අනිවාර්‍යයෙන් කරනවා

  • @dileeshachamudith1368
    @dileeshachamudith1368 Рік тому

    Mn Danna widihata obathuma aircraft engineer kenek me thenata Apu widihata poddak kiynn puluwand lankwe study kalada nettan pita ratakda kiyla loku udawwak❤

  • @surangathelahera8162
    @surangathelahera8162 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @chathapaththu1758
    @chathapaththu1758 7 місяців тому

    මල බැදෙන්න ඔය රිවට්ස් හදන්නෙ යකඩ වලින්ද කරුනාකර පහදන්න සර්

  • @Daily_blend
    @Daily_blend Рік тому

    මේ ගැන film එකක් තියෙනවා නේද?

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 Рік тому +1

    ❤🙏

  • @HDV911
    @HDV911 Рік тому

    👍👍👍

  • @nuwanprasanga3687
    @nuwanprasanga3687 7 місяців тому

    ගොඩක් වැදගත් වචන english වලින් කියන එක තමයි අවුල😂

  • @lalendramorawaka1107
    @lalendramorawaka1107 Рік тому

    I watched the movie Aloha flight 243

  • @chandmaindustrialterritory1559

    ✈️✈️✈️

  • @NihalRanjith-e3k
    @NihalRanjith-e3k Рік тому

    💯💯💯💯

  • @warunalanka
    @warunalanka Рік тому

    කරුණාකර මට කියන්න ගුවන් යානා වේගය මැනීම සඳහා චන්ද්‍රිකා වලින් සහාය ලබා ගන්නවාද?

  • @pathumwanniarachchikankana6596

    මගේ ප්‍රශ්නෙ ගොං ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් මට හිතෙන්නෙ ඇයි flight එකක් කඩන් වැටෙද්දි. passenger Auto rejection system එකක් හදන්න බැරි ඇයි කියල. Seats set එක පිටින් හරි එක seat එකක් ගානෙ හරි. නැත්නම් passengers ල ඔක්කොම එක පාර reject පැරිශ්ට් එකකින් පහලට එන විදියක්. නැත්නම් flight එක කොටස් විදියට remove වෙල පැරිශුට් වලින් land වෙන්න හදන්න බැරිද.

    • @Aviocrat
      @Aviocrat  Рік тому +3

      අනාගතේදි එහෙම එයි

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 Рік тому +1

    අයියේ maintenance checks ගැන වීඩියෝ එකක් කරන්න. අයියේ දවසක් මන් කිව්වෙ මන් මගේ A level project එකට කරේ දෙවන ලෝක යුද්ධෙදී පැසිෆික් කලාපයේ ඇමරිකාව සහ ජපානයේ ගුවන් සටන් සහ ඒ ගොල්ලොන්ගෙ flights ගැන. මගේ මහගෙදර තිබිලා මට ඒ project එක හම්බුනා. මන් කැමතියි ඒක අයියට පෙන්නන්න. මට ඒකට ක්‍රමයක් තියෙයිද ?

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      cdslaf@gmail.com Contact me

  • @supunmihiranga4340
    @supunmihiranga4340 6 місяців тому

    ගොඩක් ආරක්ෂිත Airbus ද boeing ද?😮

  • @shamalperera4875
    @shamalperera4875 Рік тому +2

    ලංකාවේ සප්ත කන්‍යා කන්දේ DC8 අනතුර කවදාද ගේන්නේ ???

    • @Aviocrat
      @Aviocrat  Рік тому +3

      අදාල ප්‍රදේශයටම ගිහින් කරන්න හිතන් ඉන්නෙ

    • @shamalperera4875
      @shamalperera4875 Рік тому +1

      ​@@Aviocratබලාගෙන ඉන්නේ ,,සුපිරි වීඩියෝ එකක් ඒ ගැන...❤

  • @dialnrasl
    @dialnrasl Рік тому

    ❤❤

  • @upulhenawala
    @upulhenawala Рік тому

    🙏

  • @saraauto7153
    @saraauto7153 Рік тому

    ඇයි මේ වීඩියෝ කොලිටි අඩුවෙලා 🙂

  • @upulhevanayake7418
    @upulhevanayake7418 24 дні тому

    C check ekadi..structure eka balanawa nada

  • @SlCricket-ov9rm
    @SlCricket-ov9rm 9 місяців тому

    අයියෝක තවත් යූටියුබ් චැනල් එක තිබ්බා මගියෙක් මේ නගින්න කලින් ඕක දැක්කා කියලා

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 8 місяців тому

    Asawen kuthuhaleien balapu hodame wedesatehane

  • @HAKPerera
    @HAKPerera Рік тому

    සර් ඇයි අඩි 20000වගේ ඉහලින් fly කරන්නෙ කරුනාකර පැහැදිලි කරන්න

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      Video එකක් ගේන්නම්

  • @Gayan.thasilawa
    @Gayan.thasilawa Рік тому +1

    ඔය විදියටම ඔලුව හරියෙන් ගැලවිලා වැටුන TWA 800 ෆ්ලයිට් එක බේරගන්ඩ බැරි වුණේ ඇයි

    • @kmkl9335
      @kmkl9335 Рік тому

      TWA flight eke fuselage eka yatin thamae blast une cockpit eka flight eken wen una kisima deyak karanna time ekak thibune na

  • @AshokaPremachandra
    @AshokaPremachandra Рік тому

    Mage 24 wana birthday 1

  • @Mudhunters90
    @Mudhunters90 Рік тому

    ❤❤❤🇳🇿🇳🇿🇱🇰

  • @susantharathnayaka9751
    @susantharathnayaka9751 Рік тому

    වීඩියෝ එක දාලා විනාඩි 9යි

  • @harischandra475
    @harischandra475 Рік тому +3

    ඇත්තටම , ධනංජය....ගුවන් ගමනක් කියල කියන්නෙ ඉතාම සුපරික්ෂාකාරීව තම යානාව නිරීක්ෂණය කරන එක . මේක මම ඔබට කියාදිය යුතු නෑ . මගේ ගුරුතුමා ඔබ. ඉතින් මේ වගේ සොයා බැලීමක් කරන්න ,, අඩුම තරමේ ටෝච් එකක්වත් නැද්ද . කිලෝ මීටර ගනන් එලිය වදින ටෝච් තියෙනවා නෙ. නේද . මම මම අබුඩාබි වලට ගුවන් ගමන් වාර 40 කට වැඩිය කරල තියෙනවා . අබුඩාබි වලට පැය 05...06 ක් වගේ කාලයක් fly කරන්න වෙනව මගේ මතකයේ හැටියට . මට කිසිම අනපේක්ෂිත සිද්දියකට මුහුණ දෙන්න වෙලා නෑ . හැබැයි මම හැමදාම ටිකක් බයයි . ඒක නිසා drink එක දාගන්නව.

    • @pathumsameera5978
      @pathumsameera5978 Рік тому

      Drink දාල pilot ලට fly කරන්න පුලුවන්ද, බීලා පාරෙවත් යන්න දෙන්නේ නැති එකේ fly කරන්ඩ පුලුවන්ද

    • @harischandra475
      @harischandra475 Рік тому +2

      මෙහෙමයි . Flight එක ඇතුලට ගියාම තමයි drinks ගන්නෙ. අපි fly කරන්න පටන් ගත්ත වේලාවෙ ඉදල පැය බාගයකට පස්සෙ කෑම දෙන්න පටන් ගන්නව. ඒත් එක්කම සමහර Airplanes වල වයින් දෙනව. මම ගියපු හැම දවසකම මට ලැබුනෙ බ්‍රැන්ඩි නැත්නම් විස්කි. මට මතක විදියට 25g ක් වගේ තමයි දෙන්නෙ . කෑමට කලින්, අපිට පුළුවන් ඉල්ලීමක් කරන්න මට මදි තව ගන්න පුළුවන් ද කියල . මේකෙදි මේ ආකාරයම කරන්න flight එකේ සෙනග බලපානව. ඒ කියන්නෙ අපි හිතමු,,,flight එකේ සීට් 200 යි කියල . එතකොට යන්න හෝ එන්න ඉන්නෙ 100....150.....75...යි වගේ කියල , අන්න ඒ අවස්තාවෙදි ලේසියෙන් ම පුළුවන් අපිට ඕනෙ තරම් බොන්න. අනික එහෙම බොන අය හිටියොත් ඉන්නෙ එක්කෙනයි , දෙන්නයි. අපි අර ඉල්ලීම කලාම ගොඩක් දුරට පිරිමි සේවකයෙක් ඇවිත් කැබින් එකටම එක්ක යනව . ගියාම අඩුම තරමේ බාගයක් තමයි කැබින් එක උඅඩින් තියන්නෙ. එතන ඉදල තමුන්ට ඇති තරම් බීල එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව . ඊලග කාරනේ flight එක full නම් එහෙම බොන්නත් පුළුවන් . ඒකට ක්‍රම කීපයක් තියෙනවා . ඒක පුද්ගලිකයි. මට වතා කීපයක උන අත්දැකීමක් කියන්නම් ඔයාට . අබුඩාබි Airport එකේ ගිහින් බහිනකොට වෙරි. ඒත් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ . ඔහොම තමයි flight එකේ බීල යන්නෙ. මම ඒක කරන්නෙ බය අඩුකරගන්න. ඔබ එහෙම කරන්න එපා . මම හිතනව උත්තරය ප්‍රමාණවත් කියල . එහෙම නැති නම් ඕන ප්‍රශ්නයක් අහන්න .

    • @pathumsameera5978
      @pathumsameera5978 Рік тому

      බොහොම වටිනවා පිලිතුරු දුන්න එක, කිසිදු අනතුරක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා, drinks ගත්ත වෙලාවක හදිසි තත්වයක් ඇතිවුනොත් reaction එකට ඒක බලපානවා නේද, එවැනි අවස්තාවක ඒක risky වැඩි නැද්ද

    • @harischandra475
      @harischandra475 Рік тому

      @@pathumsameera5978 ඔවු . මෙහෙමයි ගානකට තමයි . ඉතා වැදගත් විදියට හැසිරෙන්න ඕනෙ . බය ගතිය ටිකක් අඩු කරගන්න. ඔබ කියු දේත් ඉතා වටිනව මට . බොහොමත්ම ස්තුති

  • @leonardshirantha7127
    @leonardshirantha7127 Рік тому

    වැඩේ හොදයි ,,,සිංග්ලීෂ් වීමයි අවුල,,,!!?

  • @harischandra475
    @harischandra475 Рік тому

    නියමයි ,,,,හොඳයි . අපි ආශාවෙන් බැලුව. හොදින් සවන් දුන්න . ❤❤❤❤❤

  • @mahindakuruppuge
    @mahindakuruppuge 16 днів тому

    👍👍👍👍👍👍👍👍

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 Рік тому

    ❤❤❤❤

  • @harischandra475
    @harischandra475 Рік тому

    නියමයි ,,,,හොඳයි . අපි ආශාවෙන් බැලුව. හොදින් සවන් දුන්න . ❤❤❤❤❤

  • @arjunravindra6079
    @arjunravindra6079 День тому

    ❤❤

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 День тому

    ❤❤❤