I had kidney surgery with Dr. Aruna, and I can’t recommend him enough! From admission at 6:30 AM to discharge at 6:30 PM, everything was smooth. Months of back pain vanished immediately after surgery. Being awake during the procedure, I appreciated how Dr. Aruna explained everything happening inside my kidneys, making me feel calm and informed. His expertise and care made a daunting experience seamless. Highly recommend him for anyone considering this type of surgery!
I thank God for sending Dr.Nandasena as my doctor. You have been such a kind and caring doctor for me during my hard time. A massive thank for all the things you have done to save my life. From Chilaw
My heartfelt thanks for successfully performing my kidney surgery. Your expertise and compassionate care were truly reassuring throughout the process. I am grateful for the positive outcome and your commitment to my well-being.
Dear Sir, Thank you so much you are actually a wonder. you did my son's surgery very well. I admire your humanity, kindness and punctuality. May you and your family members be healthy now and always.. Love you a lot sir..
Dr aruna nandasena..i cany thank youenough for the special excellent care you have provided and for the unique gift you are to your patients...Thankyou so much forthe great care and surgery you proformed on me...
I had an excellent experence at hemas hospital yesterday the service provided was exceptional and i was particulrly lmpressed by the attentive care from Dr Aruna Nandasena .their professioalism and kindness made a signicant difference ln my husban treatment.thankas Dr Aruna
Mama me video eka balala hemas hospital eke dr aruna gen eeye operation eka kara.puduma hoda doctor kenek .harima wasanawantha doctor kenek. E wagema hemas eke inna okkom doctor s la nurse s la staff okkoma harima hodai.hodata salakanawa.godak pin doctor. Mama Kuwait eke idan awe.
Good job Mr Harendra. Can you do an interview with a doctor who can remove gallstone in gallbladder and the systic duct insteated of removal of whole gallbladder with stone.
දියුණු රටවල ඉතා සාර්තකව කරන මෙම ක්‍රමය අපේ වෛද්‍යවරයකු ලංකාවෙ කිරීම ගැන හරිම සතුටුයි,
ඇත්තටම හරිම සතුටුයි මෙහෙම දොස්තරලා ඉන්නවා කියලා අපිට අපේ රටේ ජේසු පිහිටයි ඔබතුමාට වැඩි වැඩිය දැනුම ලැබේවා
මේ.වගේ.ඩොක්ටලා.අපේ.ලංකාවේ.බිහිවෙනවා.කියන්නේ.අපේ.වාසනාව.ඔබ.තුමට.බුදුසරනයි.
මෙවැනි වෛද්‍ය වරු රටට වාසනාවක් නිදහස් අද්යාපනය ලබල වෙනඋන් රට හැරයද්දී මේ වන් වෛද්‍ය වරුන්ට දීර්ගායු ලැබේවා 🌹🌹🌹
0
W❤
මිහිපිට අපිට අැසට පේන දෙවිවරු.තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට. ස්තුයි හරෙන් ද්රමහත්මයා ඔබතුමාටත්❤❤❤❤❤❤❤
මෙලෙස රෝගීන් දැනුවත් කල ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි. පින්.තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
🙏ස්තුතියි ඩොක්ටර් මෙහෙම ඩොක්ටර් කෙනෙක් අපේ ලංකාවේ බිහිවීමගැන හරිම සතුටුයි දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි හරේන්ද්‍ර සර් ටත් ස්තුතියි 🌹🌹
ඇත්තටම නිහතමානි ඉතාමත් දක්ෂ වෙඅද්ය වරයෙක් එතුමා. ගෙවන මුදලට ඉතාමත් වටිනා සදරණයක් ඉටුකරනවා. ප්‍රතිපල 100%❤️🌹සුභ පැතුම් 🙏
කොපමණ මුදලක් යනවද සාමාන්‍යයෙන්
කොපමණ මුදලක් යනවද?
Number ekak tynwada?
කියක් ගන්නවාද
රෝහල කොහේද
ගොඩාක් වටිනව ඩොක්ටර් ඔයා කරන සේවය,අත්දැකීම මට තියනව මන් ඩොක්ටරගෙන් ඔපරේශන් එක කරන්න එන්නට කලින් දවසෙ ඉදන්ම, ගෙදර ගියත් ඔපරේශන් එක කරල හැම අවශ්‍ය වෙලාවකම සොයල බලල කරල දුන්න, නන්දසේන ඩොක්ටර් වගේම පාවින්ද මහත්තය කරන සේවය මාර වටිනව ගොඩාක් පින් ඔයාලට
මේ ඩොක්ටර් සම්බන්ධ කරගන්නෙ කොහොමද,කොහෙන්ද ,චැනලින් කරනවද? ඔබතුමා දන්නවනම් මට විස්තර කියන්නකෝ,ස්තූතියි.
🌹🌹🌹🌹ස්තුතියි හරේන්ද්‍ර, ඩොක්ටර් ස්තුතියි 🌹🌹🌹මෙවැනි දේවල් පෙන්නන්න ඕන ජනතාවට , දැනුවත් කිරීම පිලිබඳව ගොඩක් ස්තුතියි,
ඇත්තටම දක්ශ වෛද්‍ය වරයෙක් ,සුපිරි
මේ වෙද්‍යය නිලධාරිතුමා හරිම නිහතමනි ගුණයහපත් දක්ෂ හිතහොද මහත්මයෙක්.මගේ පියාගේ මුත්‍රාශයේ හා වකුගඩු ආශ්‍රිතව ගල් තිබුනා..විවිද දොස්තරවරු විශාල මුදල් අය කිරිමට උත්සහ කරනවිට ,මෙතුමා දෙවියෙක් ලෙසින් අනුරාධපුර රෝහලෙන් පියානන්ව සුවකර දුන්නා....බොහොම පිං ඔබතුමාට.ආයුබෝවේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Koheda me ඩොක්ටර් inne, කොහොමද සම්බන්ධ kragnne
@@nilakshilakshika7573
Hemas Hospital Wattala
Weekdays 7.30am, 9.00am, 3.30pm
Saturday 7.30am
Hemas Hospital Thalawathugoda
Tuesday 10.00am
Thursday 6.00pm
Friday & Saturday 10.00am
Nawaloka Hospital Negambo
Tuesday 5.30pm
Thursday 10.30am
Saturday 11.30am
Nawaloka Medi Care Gampaha
Wednesday 5.30pm
Athurugiriya Medi Help
Thursday 6.30pm
Kelaniya Medi Help
Monday 6.00pm
Pannipitiya Nursing Home
Saturday 9.00am
වියදම කොහොමද කියලා දැනගන්න පුලුවන්ද
වියදම් කොහොමද කියල දාන්නකො
මෙි ඩෝක්ටර් රජයේ රෝහලක නැද්ද
අහන්නත් සතුටුයි. තව තවත් දැනුම වර්දනය වේවා
I had kidney surgery with Dr. Aruna, and I can’t recommend him enough! From admission at 6:30 AM to discharge at 6:30 PM, everything was smooth. Months of back pain vanished immediately after surgery.
Being awake during the procedure, I appreciated how Dr. Aruna explained everything happening inside my kidneys, making me feel calm and informed. His expertise and care made a daunting experience seamless. Highly recommend him for anyone considering this type of surgery!
අැත්තටම වටිනවා.
මේ කථාවෙම කියනවනම් හොදයි දල වශයෙන් යන වියදම
හරිම සතුටුයි මේ වගේ දක්ෂ දොස්තර මහත්තුරු අපේ රටේ ජනතාවට හදුන්වා දෙන හරේන්ද්‍ර මහතාට ගොඩක් පිං ස්තුතියි. කරුණාකර මෙතුමා ගේ ලිපිනය සදහන් කරන්න Tp. අංකය සමග. තෙරුවන් සරණයි ඔයාලා දෙපලටම 🌹🌹❤❤🇱🇰🙏🙏. මැදපෙරදිග අහසයට සිට
ඇත්තටම Dr දෙවි කෙනෙක් ❤❤❤ කියන්න වචන නෑ ඒ කරන සේවාවට. හරිම ලෙන්ගතුකමින් හැමදේම තේරුම් කරලා දීලා surgery එක කරනවා.. dr ගේ මූනේ තියෙන හිනාව දැක්කත් ඇති ඒ තරම් මනුස්සකම තියෙන මනුස්සයෙක්❤❤.
ඇත්තෙන්ම ස්තූතියි dr..❤❤
මිහිපිට දෙවිවරු ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් දක්ෂ ලෙස හොඳින් පැහැදිලිකිරීමක් සිදුකලා. මිහිපිට දෙවි කෙනෙක්. 🙏 මෙතුමාව සම්බන්ධ කරදීම පිළිබඳ ඔබතුමාටත් ස්තූතියි.
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් හරිම වැදගත්.
මේ ගල් නොසාදෙන්න පරිස්සම් වෙන්නේ කොහොමඳ කිවුවොත් ගොඩක් පිං
ගොඩක්ම වටිනවා මෙවැනි වෛද්‍යවරුන් අපේ රටෙිත් බිහිවිම ගැන ගොඩක් පින් මෙතුමාට හරින්ද්‍ර ඔබටත් ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වැඩ සටහනක් අපට ගෙනාවට තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම
පොළොන්නරුව බබා අපේ. ඇත්තටම අවුරුදු පහක් දුක්විදි දරුවා එක දවසින් ගල් කීපයම ඉවත් කරලා දුන්නෙ මෙතුමා. දීර්ඝායුෂ ලැබේවා ❤️🙏
ඉතාම වටිනා දැනුවත් කිරීමක්...
දෙපලටම බොහොම ස්තුතියි ..පින් .
I thank God for sending Dr.Nandasena as my doctor. You have been such a kind and caring doctor for me during my hard time. A massive thank for all the things you have done to save my life.
From Chilaw
මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ජනතාවට දැනුවත් කිරිම ගැන.ඩොක්ටටත් ස්තුතියි
Dr. අරුන නන්දසේන වෛද්‍යතුමනි මුලින්ම ඔබතුමාව දකින්න ලැබීමත් සතුටක්. ඩොක්ට අනුරාධපුර hospital එකේ ඉන්න කාලේ මගේ operation එකක් කරා..මට විසබීජයක් ගිහින් ඩොක්ට තමා මාව හොද කරේ.. අනුරාධපුරට හිටපු සම්පතක්. දැන් ඩොක්ට නෑනේ.🙏🙏🙏ඔබතුමාට ජය ශ්‍රී සමිදු පිහිටයි..🙏🙏🙏
හරිම වැදගත් තොරතුරු ගොඩක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කලා මේ වැනි Docters ලා අපේ රටේ ඉන්න එක වාසනාවක් තෙරුවන් සරනයි ඔබ දෙපලටම
මේ Doctor කිව්ව සියල්ල ම ඇත්ත. එතුමාගේ දක්ෂතාවය හා හැකියාව අති විශිෂ්ටයි. ඔබතුමා ට දීර්ඝායු වේවා!!!
Giyapau gana poddak kiyannako
මේ වීඩියෝ එක පටන් ගන්න ඕනේ "දුප්පත් නම් ගල් පෝසත් නමි මල් කියලා " වටිනවා මෙි විඩියො එක.. ගල් වලින් දුක් විදින මෙි රටෙි පොසත් මිනිස්සුන්ට ...නිකමට call අරගෙන අහන්න මෙි දේ කරන්න යන වියදම එදා වෙිල හමිබ කරන් කන දුප්පත් මිනිහෙකුට හිතන්න වත් බැරි මුදලක් කියනවා.. නැති බැරි මිනිහෙක්ටය යන්න තියෙන එකම තැන රඡයේ hospital එකකට තමයි ඒ ගිහාම මාස ගනන් අවුරැදු ගනන් කිලිනික් වලට ගෙන්න ගන්නවා...මෙි ලෙඩෙි ඉවර වෙනකකන් ආයේ රස්සාවක් කර ගන්න බැ....මෙි වගේ පුද්ගලික තැන් වලට ආවහම එක දවසින් ගල් ඉවත් කරන්න පුළුවන් කියනවා .. පුද්ගලික තැන් වල පුළුවන් නමි රඡයේ hospital මෙි තරමි කාලය යන්නේ ඇයි...නැති බැරි කෙනෙක් කෙනෙක් රඡයේ hospital එකකට ආවහම අඩුම දවසින් දෙකෙන් කරනේ අවශ්‍ය නැ..අඩුම තරමෙ මසයක් ඇතුලත කරලා දෙන්න...එක මෙි රටෙ ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට ලොකු දෙයක් වගේම ලොකු හයියක් .. මෙි මිහිපිට අපි දකින දෙවිවරැ වෛද්‍යවරුය..ඔබ තුමා ඇතුළු මෙි රටෙි සිටින වෛද්‍යවරු සියල්ලට ලොකු පිනක් වෙයි එ්ක...ස්තුතියි🙏🙏
එක නම් ඇත්ත 150000 ඉල්ලුවා nuwara hospital එකකින් ඔය ඔපරේෂන් එක කරන්න
ඔබ හරි ....මේවා කරන්න ලොකු ගනන් ගන්නවා ..මමත් කරපු කෙනෙක් ..
එහෙම මුදල්මතම ප්‍රතිකාර කරන වෛද්‍ය වරයෙක් නෙවෙයි මෙතුමා..........ඕනෙම තරාතිරමක කෙනෙකුට ප්‍රතිකාර කරවගන්න පුලුවන්.......හැම කෙනාවම එකම මිම්මෙන් මනින්න එපා........මම ලොකු ගලක් ඉවත්කරව ගත්තා......ඉතාම සුලු මුදලක් මට ගියෙ........
ඔයාට කීයක් ගියාද කොයි කාලෙද කලේ @@dpnahalladpnahalla5046
අනිවාර්යයෙන් ඔබ තුමා හරි
අපෙ අම්මාගෙ වකුගඩු නරක් වෙනකන් ගල් අයින් කරලා දුන්නෙ නෑ දැන් වකුගඩු රෝගය හැදිලා
අනේ වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි අපේ රටේ ලෙඩුන් සුවපත් කරන්න ඒදෑතට දෙව්පිහිටයි
බොහොම ස්තුතියි ජයලාල් මහතාට,
තෙරැවන් .සරණයි .බොහොමයක් .පින්.ස්තුතියි
ඔබතුමා.දෙවියෙකි.ඔබතුමාට.තවතවත්නැණනුවන.පහල.වෙිවා
හරීන්ද්‍ර ගේන්නෙම අර්තයම තියෙන දේවල් .මේ ඩොක්ට අපට වාසනාවක්.තෙරුවන් සරණයි !දීර්ඝායු වේවා !
දොස්තර තුමනි ඔබතුමා අපේ රටට වස්තුවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
අනේ හොදයි ඩොක්ටර් ඔබ තුමාට ස්තූතියි මේ දැනුවත් කිරීමට. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ පහසු ක්‍රමයක් තිබීම ඉතාම වටිනවා. සියලු රෝගීන් නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා..
අනෙ අපෙ රට දාලා යන්න නම් එපා...දකින දෙවිවරු..❤️🙏🙏🙏
Dt leave our beloved Motherland
යට
My heartfelt thanks for successfully performing my kidney surgery. Your expertise and compassionate care were truly reassuring throughout the process. I am grateful for the positive outcome and your commitment to my well-being.
මේ වගේ අය අපිට දෙවියො මටත් සති 3 කට කලින් ඔපරේෂන් එක කරෙ මේ doctor අද මම සතුටින් ඉන්නවා ඔබට ගොඩාක් පින්🙏🙏🙏
ඔබතුමාන් ලා දෙදෙනාටම ගොඩක් පින්...
ඔබතුමා ට පින්
ඇත්තටම ඔබ වැනි උතුම් ඩොක්ටර්.මේ අපේ රටට සම්පතක් .ගොඩක් වටිනා ..දෙයක් .ඔබ තුමාට තවත් ඉදිරියට මේ උතුම් සත්කාරය කරගෙන .යන්න නිදුක් නිරෝගි ශක්තිය ලැබේවා හරේන්ද්‍ර මහතානණි ඔයාට ගොඩක් පින් .මේ වගේ දෙයක් රටට පෙන්නුම් කලාට ❤❤❤
ඝ්තුතියි.මටත්,බලාගන්නවඋවමනයි😊😅
හ,ෙරන්දු,ටත්,ෙඩාකටත්,ෙමිවැනි,පැහැදිලිකිරිමට,ඝ්තුතියි
මගෙ මහත්තයට සැත්කම කරේ මේ ඩොක්ට බොහොම ස්තූතිය 🙏
මේ ඩොක්ටර් මොන හොස්පිට්ල් එකේද ඉන්නෙ අයකිරීම් කොහොමද
@@manelkumari6251 waththala hemas eke..lak 4 kittu wenna giya dr..
Kiyak yanawada me doctor chanel karala gal ain karanna
@@RwanChamara-pr5ix lak 4k kittu wenna giya dr..edama geadara enna puluwan .1 day admit wela hitiya api wedi hodata
Kiyak giyada
හොද අවබෝධයක් ලබා ගැනීමට හැකි වුනා ස්තූතියි ඔබතුමාට
හාරිම සතුටින් හැදිනගැනිම මනුෂ්‍යත්වය බෙහෙවින් 🙏 ස්තුති ඔබ තුමාට සියලු දෙවිපිහිට ලැබෙිවා !!!
නැවත නැවත ගල් හැදෙන්න හේතු සාකච්ඡා කරන්න පුලුවන් නම් ...........
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 හරි .
මිහිපිට දෙවියන් 🙏❤️
තෙරුවන්සරනයි ඩොක්ට ඔබ තුමා අපේ රටට මහා සම්පතක් හරෙන්ද්‍ර මහතාටත් තෙරුවන්සරනයි .
ගොඩක් pin oba dapalata kidanak marunada ma gal prashna නිසා budusaranei
ස්තුතියි හරින්දු ඉතාමත් වැදගත් වැඩසටහනක්
හැමදා. වගේ.හොද දේවල්. ඉදිරි පත් කරල අපිව දැනුවත් කරන. හොද අයට තැනක් ලැබා දෙන . අපේ. හරින්ද්රර මල්ලිව අගේ කරනවා.ඔබට මල්ලි. ජේසු පිහිටයි
ඩොක්ට ඔබ ඇතුළු සියලු දෙනාටම බුදු සරනයි
අනේ කොච්චර වාසනාවක්ද ස්තූතියි ,
හරිම වටිනවා දැනුවත් කිරීම ..ඔබ දෙpolata pin ..වෙර්කොස් සාම්බන්දව pogram ekak කරන්න plz 🙏
හරිම සතුටුයි මගේ රටේ මේවගේ දෙයක් තිබෙන එක.මටත් වකුගඩු වල ගල් තිබුනා මාස 7කට කලින් මම ඉන්නෙ ඩුබායි වල ඉදන් මම ලංකාවට ආවා..මම ලංකාවෙන් එද්දි හොදටම සුව වෙලා ආවේ ඒත් මට ආයෙමත් අමාරැ වුනා..මම ඩුබායි Hospital එකකින් laser තාක්ෂණය ඔස්සේ ගල් ඉවත් කලා එක පැත්තක.. හෙට දකුණු වකුගඩු වේ laser එක කරනවා...🙏🙏
මිහිපිට දෙවිවරු.දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි .දෙදෙනාටම
Arune sir tought us Urology when we are medical students in Teaching hospital , Anuradhapura. Very good clinical teacher
Dear Sir, Thank you so much you are actually a wonder. you did my son's surgery very well. I admire your humanity, kindness and punctuality. May you and your family members be healthy now and always.. Love you a lot sir..
අත්දැකීමක් ලද මා
මට නැවත ජිවය දුන්
මෙතුමාට සැම මොහොතකම
පිං දෙනවා .වැඩසටහන තුළ
කියන ලද සියලුම කරුනු සත්‍ය
බව තහවුරු කරමි
කොහෙන්ද කර ගන්න පුලුවන්?
@@gamingpanda.8629 අර දුරකථනය අංකයට අමතන්න
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව,දීර්ගායු ලබේවා🙏🌹
මෙන්න වෛද්‍යවරු කිසිම ලෝබ කමක් නැතුව telephone ටෙලි පෝන් නොම්බරෙන් දැම්මා බුදු සරණයි දෙවි පිහිටයි
ජයලාල් මහතාටත් ෙඩාක්ටර්ටත්. ෙපා ෙහාම පින්. කටිටිය දැනුවත් කරාට ❤
මෙවන් වයිද්යවරැ වැර රැක ගන්න ඕනැ අනිවාරයෙන්ම දෙවිවරැ කියන්න මේ අයට තමයි harandra madya waditumatat බොහොම පින් බූදූ සරනයි
Doctor Aruna Indika Nandasena.❤🎉
මමත් මේ ඩොක්ටගෙන් ගල් අයින් කරා .වකුගඩු දෙකේම.ගොඩක් හොදයි.හරිම ගුණ යහපත් සර් කෙනෙක්.සියලුම දේවල් හොයලා බලලා .කරනවා.❤
කීයක් ගියද
@@SudheshNuwan Asanepa tatwe hetiyata .maga wakugadu dekama ain kara.
ශල්‍යකර්මයෙන් පසු අතුරු ආබාධ තියෙනවද කොන්දේ වේදනාව තියෙනවද
සාමාන්‍යයෙන් කියක් yanawad
Ape urology sir,,aththatama daksha surgeon kenek..e wagema harima නිහතමානී චරිතයක් ..දැකීමත් sathutak..ape sitta subha pathanawa, 🙏🙏💖💖
Dr aruna nandasena..i cany thank youenough for the special excellent care you have provided and for the unique gift you are to your patients...Thankyou so much forthe great care and surgery you proformed on me...
Good luck doctor you are very importent for our helth feld 🤝🙂
ලේසර් කරනවා කිව්වට අද තමා හරියටම දැනගත්තේ... පින් සිදු වේවා!!!
මෙතුමා ඉතාමත්ම දක්ෂ වෛද්‍යවරයෙක්.හේමාල් රෝහලේ මටත් ඔය සැත්කම කළා.අති සාර්ථකයි.මෙවැනි වෛද්‍යවරුන් අපේ රටට මිල කළ නොහැකි වස්තුවක්
Mata kiynnako me surgery ekata kiyak giyada kiyla.
දැන් ඔයාට මුකුත් අතුරු ආබාධ තියෙනවද කොන්දේ අමාරු එහෙම තියෙනවද
Me dokta koheda inne
අනේහරිම ගුණයහපත් දක්ෂ doctor කෙනෙක් මගෙත් මේ operration එක මේ doctor හේමාස් hospital එකේදි කළා.එතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා!සල්ලි පස්සෙ යන්නෙැති උතුම් docror කෙනෙක්.
Dr budusarani deergaru wewa
I had an excellent experence at hemas hospital yesterday the service provided was exceptional and i was particulrly lmpressed by the attentive care from Dr Aruna Nandasena .their professioalism and kindness made a signicant difference ln my husban treatment.thankas Dr Aruna
නිහතමානි දොස්තරකෙනෙක් රොගින් එක්ක කතා කරන විදිහට මොනතරම් වෙදනවෙන් ආවත් වෙදනාව නැතිවෙනවා මගේ වකුගඩු දෙකෙ ගල් 7ක් ඉවත් කරා දිර්ඝායුස ලැබේවා තෙරැවන් සරණයි ඔබ තුමාට❤
Kiuak witara giyada doctar koheda inne
තලවතුගොඩ හේමාස් වත්තල හේමාස්.මට ගියා ලක්ෂ 4.80ක්
@@LinalSanjeewa ගල් හැදෙන්නේ මොන හේතු නිසාද කියලා ලැබ් එකට යවලා ගල් එකට බෙහෙත් දෙනවා මට බෙහෙත් දුන්නා පට්ට නිහතමානි සර් කෙනෙක්
Nodanna Karunu Godak Danagattha. Harima Karunika Vaidyawarayek. Mihipita Devikenek. Obe Thumata Pin. Karunika Bawa. , Danuwath Kirima Koi Taram Watinawada. Siya Paulatama Pin.
හරේන්ද්‍ර ලේසර්වලින් වකුගඩු ගල් ඉවත් කිරිම, ශනික පුතිකාරයක් ලෙස හොදයි.! ඒත් , වලක්වා ගැනිමට දිර්ගකාලිනව ෙබහෙත් බිම.......... සුදුසු නොවෙි ! ආයුවෙිද /දේශීය ආධ්‍යාත්මික ,පුතිකාර තුල 1.ගල් හැදිම වලක්වා ගැනිමට, 2.ගල් දියකිරිමට, ගල් පිටකිරිමට , 3 නැවත හැදිම වලක්වා ගැනිමට අවශ්‍ය උපදෙස් පවති..... ජනතාව රොගිනොවි ජිවත්විය යුත්තේ කොහොමද සිතාබලන්න. භෞතික තාක්ෂණයට වඩා දේවල් ආධ්‍යාත්මික, ආයුවෙිද , දේශීය , පිලිගන්නා මිනිසුන් සතුටින් තමජිවිත පවත්වාගෙන යයි...0775233 676 අායුවෙිද විශේෂඥ වෛද්‍ය
Godak sthuti harendra
දෙවි කෙනෙක් මගෙ මහත්තයටත් ඔපරේශන් එක කලේ මේ ඩොක්ට.ගොඩක් පිං ඩොක්ට ❤
Me doctor koheda inna number akak netda
ගොඩාක් වටිනවා බුදු සරනයි
niyamai...athi daksha waiddathumek..a wagema bohoma watina,,itha hoda kenek...teruwan saranai
❤
ගරු වෙද්‍ය තුමණි සාමාන්‍ය ගල් ඉවත් කරන්න අය කිරීමකොහොමද මගේ ලෙඩක් ඉන්නවා බුදුසරණයි
Mama me video eka balala hemas hospital eke dr aruna gen eeye operation eka kara.puduma hoda doctor kenek .harima wasanawantha doctor kenek. E wagema hemas eke inna okkom doctor s la nurse s la staff okkoma harima hodai.hodata salakanawa.godak pin doctor. Mama Kuwait eke idan awe.
Operation eken passe Dan kohomada tatwe oyage?suwayak danenawada? ayemath Kuwait giyada?
මගේ husband 2020 ලේසර් සර්ජරියක් කලේ උදේ ගිහින් හවස ආවේ එත් හරිම අමාරැ ඉට පස්සේ දවස් දෙකකින් ආයෙත් තව පාරාක් ලේසර් කලා එක ලේසි නැහැ අපිට ලොකු ප්‍රස්නයක් උනේ නැහැ මේ හැම දේම ඇමරිකාවේ රොහලක කරපු නිසා ,එත් ලේසර් කියන්නේ සයිට් ඉපෙක්ට් වැඩ්යි එක අත් දැකිමෙන්ම දන්නවා, අපි නම් හිතුවේ නෝමල් ඔපරේෂන් එක තමයි හොද, අදටත් වකුගඩු ගල් නිසා නිතරම හොස්පිටල් යනවා හස්බන්ඩ්,හැම දේම කරන්න කලින් දෙපාරාක් හිතන්න.
Math 2015 idan thma duk vidinva medam me ston nisa
Oba thumata godak pen danuwath kalata 🙏🙏❤️
මගේ වකුගඩු දෙකේ හා එක නාළෙක ගල් 8 තිබ්බා මම ඩොක්ටර් චැනල් කරලා 2024.08.21 ඔපරේශන් එක කරා එදිනම මට ගෙදර එන්නත් පුළුවන් උනා දැන් මට හොදටම හොදයි තව ඔපරේෂන් එක කරන් ආවට පස්සෙ මට කතා කරලා මගේ තත්වෙ ගැන හොයලා බලනවා ගොඩක් ස්තුතියි ඩොක්ටර්
ශල්‍යකර්මයෙන් පසු අතුරු ආබාධ තියෙනවද කොන්දේ වේදනාව තියෙනවද
මොන හොස්පිට්ල් එකේද කලේ කියලා කියන්න පුළුවන් ද
වාසනාවන්.ඩොක්ටර්.ඔබ වැනි දෙවියන්
Budusaranai wakugadu muthra roga saha wenath kisidu rogayak nosadewa. Budusaranai
Jayaweva dokta , budusaranai
Doctor thank you ithama hoda doctor kenek
Thank you Harendra..
දීර්ඝායු වෙීවා !! කොහෙද මෙී ඩොක්ට ඉන්නෙ ස්තුති
Hemas Hospital Wattala
Weekdays 7.30am, 9.00am, 3.30pm
Saturday 7.30am
Hemas Hospital Thalawathugoda
Tuesday 10.00am
Thursday 6.00pm
Friday & Saturday 10.00am
Nawaloka Hospital Negambo
Tuesday 5.30pm
Thursday 10.30am
Saturday 11.30am
Nawaloka Medi Care Gampaha
Wednesday 5.30pm
Athurugiriya Medi Help
Thursday 6.30pm
Kelaniya Medi Help
Monday 6.00pm
Pannipitiya Nursing Home
Saturday 9.00am
Mamath wakugadu wala gal thibila ain kala Nigambo nawaloka hospital eke Docter chanel karalagiye harima hodai.
Ape sir.Sirta budu saranai .
Budu sarani oba thumata.
මමත් මේ ඩොක්ටර් ගෙන් ඔපරේෂන් එකක් කරා නමුත් 100% ක් සාර්ථක වුනේ නැහැ,නැවතත් මාසෙකින් ct ස්කෑන් එකක් කරා එතකොට තවත් පොඩි කෑලි අතුලේ තිබුනා,මම වෙනත් රටකට ඒ වෙනකොට ගිහින් තිබුනේ,
Mata oyage contact number ekak denna puluwanda please
මේ ඩොක්ට දැන් කොයි හොස්පිටල් එකේද ඉන්නේ
sethkamata kiyak gaththada.
Watina wedasatahanK obata pin budusaranai
Good job Mr Harendra. Can you do an interview with a doctor who can remove gallstone in gallbladder and the systic duct insteated of removal of whole gallbladder with stone.
Budusaranai harendra ayye oyatat
Dr බන්ඩාර මහතාත් ඔය විෂයම නේද කරන්නේ,,,සුපිරි මහත්මයෙක් එතුමා,,මට වසර දහයකට විතර කලින් ට්‍රීට් කලා,, දැං නම් ලොකුම මහත්මයෙක්,,තෙරුවන් සරණයි සියලුම වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මංඩලයට,,!!!.
Budusaranai Dr. ❤❤❤❤