රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03 Fabric painting basic lesson 03

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 125

  • @gangaperera5246
    @gangaperera5246 2 місяці тому +2

    නංගී , ඔයා කිසිම පැකිලීමකින් තොරව , ලස්සනට කියලා දෙනවා . ඇත්තටම හරිම සතුටුයි. ඔයාගේ අනාගතයට සුභ පතනවා.
    තෙරුවන් සරණයි!!!!

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      බොහොම ස්තූතියි..🥰🥰🥰

  • @SasiruDulmeth-l9g
    @SasiruDulmeth-l9g 2 місяці тому +2

    ස්තුතියි ඔයාට 💛
    හැමදේම බොහොම පැහැදිලිව කියලා දෙනවා

  • @vishakaadhikari2781
    @vishakaadhikari2781 7 днів тому

    Math hoya hoya hitapu deyak..ahamben dekke..pehediliwa kiyala denawa..thanks😊

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 11 днів тому +1

    දින දින දියුණුව ඇති වේවා ❤❤❤❤

  • @sameerasudarshani8671
    @sameerasudarshani8671 2 місяці тому +1

    Mama kotta ura paint karanawa. Godak wadagath video ekak. Thank you 🎉🎉

  • @ChamalkaWijekoon-p9p
    @ChamalkaWijekoon-p9p 2 місяці тому +2

    හරිම පැහැදිලිව කියලා දුන්නාට thank you oyata❤❤❤

  • @kithminikumari6163
    @kithminikumari6163 2 місяці тому +2

    Godaaaak sthuthi ...hadawathinma suba pathanawa nangi.....❤❤❤❤❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Thank you❤️ akke...🥰🥰

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 2 місяці тому +2

    හරි ම,පැහැදිලි යි ඔයාට ගෝඩක්,ස්තුතියි

  • @badrakumari118
    @badrakumari118 2 місяці тому +1

    අනේ මම හොය හොයා හිටියේ මේක. හරිම සතුටක්. ස්තූතියි ඔබට.! ❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      🥰🥰දිගටම වීඩියෝ බලලා ඉගන ගන්න.ලස්සනට පේන්ට් කරන්න පුළුවන් වෙයි.🤗

  • @schandrika827
    @schandrika827 11 днів тому

    Beuttefull ❤

  • @fathimafawza6729
    @fathimafawza6729 2 місяці тому +1

    Harima pehadiliva kiya denawa.thank you miss

  • @chantimajeewani5861
    @chantimajeewani5861 2 місяці тому +1

    Godak sthuthi paint lessons digatama genna.

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Hari..paint karamu math ekka🥰🤗

  • @pushpawejeesekara4442
    @pushpawejeesekara4442 2 місяці тому +1

    හොදටම කියලා දෙනවා ❤❤ 👍👍

  • @mekhalathanthilage6967
    @mekhalathanthilage6967 2 місяці тому +1

    බොහොම ස්තුතියි . හරිම ලස්සනයි.ස්වභාවිකයි.🎉🎉

  • @smanthisenani9348
    @smanthisenani9348 2 місяці тому +1

    අහම්බෙන් බලන්න ලැබුණේ .මුල ඉදන්ම බලන්න ගත්තා .හරිම පැහැදිලියි .කිසිම රහසක් නැතුව කියලා දෙනවා.බොහෝ දුර ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤ සාරියක් පේන්ට් කරන්න තමා ඉගෙන ගන්න ඕනී . මන් නතර කරලා දාපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න ඕනී . ගොඩක් ස්තූතියි .🙏🙏🙏💐💞

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      බොහොම ස්තූතියි.🥰🥰

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 2 місяці тому +1

    ආාායුබෝවෙිවා !! හරිම ලස්සනයි අපේ මිස්. Embroider කළා වගෙයි.
    බොහෝමත්ම ස්තූතියි .

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Thank you❤️ math ekka ekathu unata.🥰🥰

  • @ChaminSilva
    @ChaminSilva 2 місяці тому +1

    Harima lassanayi ane😊

  • @dilininiroshani1821
    @dilininiroshani1821 2 місяці тому +1

    හරිම ලස්සනයි හොදට පැහැදිලි කරා ස්තුතියි

  • @thusharaweerakoon8074
    @thusharaweerakoon8074 2 місяці тому +1

    Great explanation ❤..Thank you very much miss

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Thank you❤️ oyalatath.🥰🤗

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 місяці тому +1

    හොදට කියල දෙනව මුල ඉදන්ම කියල දෙන්න දිගටම ❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Thank you❤️ ...
      Mula idanma videos tika piliwelin balala karaganna.🥰🤗

  • @sujathaindrani8344
    @sujathaindrani8344 2 місяці тому +1

    හරිම ලස්සනයි ගොඩක් වටිනවා

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 2 місяці тому +1

    Harima lassanai 🌹🌹

  • @niroshaperera8446
    @niroshaperera8446 2 місяці тому +1

    Puduma lassani❤

  • @DamithShaBandara
    @DamithShaBandara 28 днів тому

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ මේ දැන්.ගොඩක් ස්තූතියි මිස්.අනිවාර්යයෙන් ඉතිරි වීඩියොත් බලනවා මං❤

  • @MalshaThilakarathne-p7n
    @MalshaThilakarathne-p7n 2 місяці тому +1

    Thank you . Very beautiful.

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Thank you❤️ math ekka ekathu unata

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi 2 місяці тому +1

    ඔයා කියලා දෙන විදිහට ඔයා ඉගෙන ගත්තේ හොඳම ගුරුවරියකගෙන් කියලා පේනවා.
    සුබ පතනවා ඉදිරියටම ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙන්න.

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому +1

      thank you❤️
      Ow.aniwaryenma .🥰🥰

    • @GayaniHettiarachchi
      @GayaniHettiarachchi 2 місяці тому +1

      @@NADUpainting මමත් Fabric painting cause එකක් කළා.මට ඔයාව කාගේ ගෝලයෙක්ද කියලා හිතාගන්න පුළුවන් .ඒ තරම් විශිෂ්ඨ යි.

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому +1

      @@GayaniHettiarachchiow.ehenam oyata eka denennama oni.🥰🥰
      Me tharam arthikaya amaru kaleka kauru hari meken deyak karagani kiyala hithanawa.thamange kiyala podi business ekakata hari.🥰🥰🤗

  • @DilushiSanjeewani
    @DilushiSanjeewani Місяць тому

    හරිම ලස්සන යි🎉🎉❤

  • @Medhani8538
    @Medhani8538 2 місяці тому +2

    Anee godak hoda video ekk.math sari paint karann gatta.ath course ekk karann salli apahasutha nisa me wage vedio hewwa.oyage elaga veoo ek enakan baan innwa.mata denagann oni mal kohomada paint karanne kiyl.thank u me hemadeta ❤

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      ඊළඟ video එක අද දෙන්නම්.ඒකේ මල් පේන්ට් කරන විදිහ තමයි තියෙන්නේ.🥰🥰🤗

  • @nadeekadil830
    @nadeekadil830 2 місяці тому +1

    හරිම ලස්සනයි

  • @TraditionalUmmi..
    @TraditionalUmmi.. 2 місяці тому +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 місяці тому +1

    Thank you miss 🎉🎉

  • @QueenOfFashion25
    @QueenOfFashion25 2 місяці тому +1

    ගොඩක් ස්තූතියි මිස්...❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 місяці тому +1

    Man me balan 5ni para akk ❤
    Godak pahadili 🥰

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Ane...badu tikath aran balana gamanma oyath karanna.ethakota hodatama karaganna puluwan .🥰
      ♥️♥️

  • @MasevgeCarmal
    @MasevgeCarmal 2 місяці тому +1

    Kodak watinawa miss

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 місяці тому +1

    Thank you duwa

  • @udayanganiperera4915
    @udayanganiperera4915 2 місяці тому +1

    Thank you miss

  • @MenukaSaheli
    @MenukaSaheli 17 днів тому

    Thank u so much❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 місяці тому

    Onn math ekathu una akkita 🥰
    Ane math aswen inna matath wadagath wewi kiyla hithanawa 🥰

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Thank you❤️ nangi .
      Asai nam igana gamu.palaweni video eke thiyana badu tika aran videos tika balana gaman patan ganna.puluwan ethakota.🥰🤗

  • @PushpaAppuhamy
    @PushpaAppuhamy 2 місяці тому +1

    හරිම ලස්සනට තියෙනවා .

  • @d.j.kodikara3149
    @d.j.kodikara3149 Місяць тому

    Mama oyage vedio serin sere balanawa...kisima loba kamak nethiwa guru mushti nethiwa oya denuma bedanawa...
    Tawa tawath hari yanna oni..teruwan saranai

  • @chandima48
    @chandima48 2 місяці тому

    ❤❤❤

  • @nayanarubasingha9176
    @nayanarubasingha9176 2 місяці тому +1

    T shirt fabric me vidiyata print karanne pluwanda

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Ow.puluwan .karaganna puluwan 🥰🤗

  • @manojakumari1068
    @manojakumari1068 2 місяці тому +1

    Harima pahadiliwa kiyla denawa gidak sththuthi. Mn tote bag ekak paint kara amu redi walin karapu eka black colour eken colour kare seduwama pata shed wenwane ekata mokada karanne

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Thank you❤️ oyatath.
      Hoda paint wargayak use karanna 🥰🤗

  • @ManojiBandaran-tr2rs
    @ManojiBandaran-tr2rs 2 місяці тому +8

    මේ විදියට හැමෝම කියලා දෙන්නේ නෑ මිස්.ඔයාට ගොඩක් ස්තූතියි.මාත් හැන්ඩ් පේන්ටින් සාරි කරනවා.දැනුම තවත් වර්ධනය කර ගන්න පුළුවන් ඔයාගේ මේ විඩියෝ වලින්❤ මිස් පුලුවන්නම් නම්බර් එක දෙන්න

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому +1

      Thank you❤️ oyatath.ඔයාගේ business එකත් තව සාර්ථක වෙන්න ඕනි.🥰
      Whats app 0743390270 ekata message විතරක් කරන්න.
      බබාලා පන්ති කරනවා නිතරම.කෝල් එද්දි ඒකට කරදර නිසා ප්‍රශ්නයක් තියනවා නම් whats app message විතරක් දාන්න.මං පුළුවන් වෙලාවක රිප්ලයි කරන්නම්🥰

    • @keshinikawshalya9499
      @keshinikawshalya9499 11 днів тому

      Miss redi hodanakota pata keli keli yana ekata mokada karanne

  • @WathsalaMadugalle
    @WathsalaMadugalle 2 місяці тому +1

    Miss silk ekaka paint kalata passe dawas keeyak air dry wenna thiyanna onada?
    Inpasse wash karanawada? Iron karanawada?

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому +1

      Dawas 4 vitharawath thiyanawa nam hodai.video ekak aran ennam .🥰🤗

    • @WathsalaMadugalle
      @WathsalaMadugalle 2 місяці тому

      @@NADUpainting thank you miss

  • @ShaniSekera
    @ShaniSekera 6 днів тому

    Saree painting walata ganna puluwan redi warga monawada?

    • @NADUpainting
      @NADUpainting  6 днів тому

      @@ShaniSekera glace cotton,voile,valantina ,diamond silk, wage ewa puluwan.

  • @hasharasenarath7704
    @hasharasenarath7704 24 дні тому

    T shirt wala paint krnwanm ganna ooni redi metirial eka mokkda akke.

    • @NADUpainting
      @NADUpainting  8 днів тому

      Tshirts material wala paint karanna puluwan.silk gathiya nethi ewagen ganna

  • @keshinikawshalya9499
    @keshinikawshalya9499 11 днів тому

    Ane miss math saree ekak kara pata yanawane hodanakota

    • @NADUpainting
      @NADUpainting  11 днів тому

      @@keshinikawshalya9499 paint ekada redi walada

  • @kumariillangantilake
    @kumariillangantilake 2 місяці тому +1

    Miss redda hodala ganna onada?

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Samahara redi anuwa ehema wenawa.video ekak aran ennam🥰

  • @dishnasubashini2872
    @dishnasubashini2872 Місяць тому +1

    Ane mis man me wage kola 6/7vithara dala pent kara. Eth misge wage netural look ekak en ne.mis gedara class karan nedda

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      @@dishnasubashini2872 0743390270ta message ekak danna 🤗

  • @yamunapriyadarshani393
    @yamunapriyadarshani393 2 місяці тому +1

    Mis panen andama pan iri penawane.paint kalata paasse.ekata mokada karanne

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Oyalata penne nethi wei kiyala man ehema ande.oyala pensalen adinna.lawata.🥰🤗

  • @vindyaperera7386
    @vindyaperera7386 2 місяці тому +3

    ලස්සනයි මේ රෙදි සෝදන විට පාට යන්නේ නැද්ද ඔයාව මම sc කරා මමනම් ඔය ගැන මොකවත්ම දන් නැ ආසයි රෙද්දක මට දෙයක් කර ගන්න අනේ හරි වටිනවා ඔයාට චිත්‍ර පුළුවන් ඇති ඕකට චිත්‍ර අදින්න දැනුමත් ඕනේ මටනම් ච්ත්‍ර අදින්න බැ ජයවේවා

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому +1

      thank you❤️ oyata.Hoda paint brand ekakin karaganna oni.ethakota yanne ne.sampurnayen karaganna vidiha video ekak aran ennam.chitra beri unath karaganna puluwan vidi thiyanawa.passata karamu api.🥰🤗

    • @Thilaka47919
      @Thilaka47919 2 місяці тому +1

      Amma. Rredewala. Painting. KarrAnava. Mamanam. Potokopikaragannawa. Harimawadagathvadasatahanak. Kiyafdenavata. Thanks. Mama. Thelakapelmadulla

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      @@Thilaka47919 හරි.thank you❤️ ඔයාලටත්.දිටම වීඩියෝස් බලන්න .මුල ඉදන් හැම දේම කියලා දෙනවා.ඒත් එක්ක ලස්සන ඩිසයින් පේන්ට් කරන වීඩියෝස් අරන් එන්නම්.🥰

  • @ChaminSilva
    @ChaminSilva 2 місяці тому +1

    Me vidihata pata hada gaththama tika welawakin pata gal wenawa ne.api pata karakara inna kata ethakota mokada karanne

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Pata godak eka para hada ganna epa.wena wedakata noya a welawe pata karaganna puluwan tikata vitharak hadaganna🥰

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 місяці тому

    මම 57 වෙනි සබ්ස්ක්‍රයිබ් කරපු කෙනා

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      Ane...thank you❤
      දිගටම ඔයාලට දැන ගන්න ඕනි හැම දේම මං අරන් එන්නම්.🥰🤗

    • @yonalijayasekera651
      @yonalijayasekera651 2 місяці тому

      බොහෝම ස්තුතියි .මාත් ආසම දෙයක් මේ කලාව.මට මැහුම් පුළුවන් නමුත් මේ ක්‍රමය බැ.දැක්කාම ආද හිතුනා .මාත් ඉගෙන ගන්නවා .මෙකෙන් ලස්සනයි වැඩ බුදුසරණයි .

    • @AsokaKumara-b3m
      @AsokaKumara-b3m 2 місяці тому

      හරිම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි.
      💜💜💜💜💜🌷

  • @HansikamaduwanthiMaduwanthi
    @HansikamaduwanthiMaduwanthi 2 місяці тому +2

    ඇයි පේන්ටින් එක කරලා හේදුවාම යන්නෙ. ගම් එකක් තිනවද කලවම් කරන්න පේන්ට් එකට

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      අනේ නෑ..හොද පේන්ට් එකක් ගන්නකෝ..මුල්ම වීඩියෝ එකේ ඉදන් බලන්නකෝ.ඊට පස්සේ හරියට කරගන්න.

  • @ManamekalaThilakarathne
    @ManamekalaThilakarathne Місяць тому

    Mis claz karanne nathda

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      @@ManamekalaThilakarathne whats app 0743390270

  • @achininawarathna297
    @achininawarathna297 2 місяці тому

    0:32

  • @damayanthilakshmi5460
    @damayanthilakshmi5460 2 місяці тому +1

    Hi

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 2 місяці тому

    කොට්ට උර මහන රෙදි මොනවාද මිස් ❤❤❤

    • @NADUpainting
      @NADUpainting  2 місяці тому

      පොප්ලින්,ලේස් කොටන්.අමු රෙදි වලිනුත් කරනවා.ගොඩක් ගොරොසු අමු රෙදි ගන්න එපා.🥰

    • @nadeesharangakumari7451
      @nadeesharangakumari7451 2 місяці тому

      Ane thanks miss.❤❤❤​@@NADUpainting

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 Місяць тому

    හරිම ලස්සනයි. මට ෆොනේ නො දෙන්න.

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      @@chamalinoragalla5452 0743390270🥰🤗

  • @wimalidasanayake1158
    @wimalidasanayake1158 2 місяці тому +2

    ඇත්තමයි මට නම් පුදුම ලස්සනයි

  • @NilanthiAmarasingha
    @NilanthiAmarasingha Місяць тому

    ❤❤❤❤