රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04 Fabric painting basic lesson 04

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 162

  • @mallikaperera3288
    @mallikaperera3288 Місяць тому +5

    හොඳයි ඔයාගෙ පැහැදිලි කිරීම . තෙරුවන් සරනයි ..

  • @UshaJayamanne
    @UshaJayamanne Місяць тому +9

    අවංකවම හොදට පැහැදිලි කලා. ඔයාගෙ හැම වැඩක්ම අති සාර්ථක වෙිවා ❤️

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you❤️ 🤗

    • @malanisundrawadu
      @malanisundrawadu Місяць тому

      Awaojawama hodatama mata ke la danwa ❤❤😂

    • @smsenadhirathne8300
      @smsenadhirathne8300 Місяць тому

      හොදට තේරුම් ගන්න පුළුවන් .ගොඩක් ලස්සනයි ..මට මිස්ගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද

    • @anushahennayake9843
      @anushahennayake9843 18 днів тому

      Oya, hondin pahadili karanawa. Thanks. Gadardi business ekak vidiyata karana vidiyath kiyanna.

  • @sujathaindrani8344
    @sujathaindrani8344 Місяць тому +3

    ගොඩාක් ස්තුතියි හරිම ලස්සනයි ඔබ හරි නිහතමානී ගුරුවරියක් ඇත්තටම මම මේ කලාවට ගොඩක් ආසයි තේරුන් කිරීම හොදට පැහැදිලියි

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you❤️ .ane man danna de hemoma wenuwen kiyala denna hithuna..🥰🤗

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 Місяць тому +2

    Harima lassanai pahadili wa kiyala denawa. Thank you very much.
    ❤️🌹🙏

  • @jayanicaldera6464
    @jayanicaldera6464 Місяць тому +2

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා🎉❤

  • @shiranthiwithanapathirana4806
    @shiranthiwithanapathirana4806 Місяць тому +2

    බොහෝම ස්තුතියි මෙවා කියලා දුන්නට

  • @thusharaweerakoon8074
    @thusharaweerakoon8074 Місяць тому +1

    ජයෙන් ජයම වේවා miss....ගොඩක් හොයපු video එකක් ...සරලව පැහැදිලිව කියලා දෙනවා..thank you very much ❤..

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Oyalath thank you❤️ .
      Digatama redila inna.🥰🤗

  • @DammikaPiyadrshani-uo7uy
    @DammikaPiyadrshani-uo7uy Місяць тому +1

    හරිම ලස්සනයි..පැහදිලියි..ඒවගේම වැදගත් ස්තෑතියි..!!

  • @chamaliganga3625
    @chamaliganga3625 Місяць тому +2

    Miss thank you sooooo much shering your most valuble knowledge with us❤

  • @VishwaYathra
    @VishwaYathra Місяць тому +2

    ඔයාට ගොඩක් පින්.. 🙏🙏අද සමාජේ ඔයාලා වගේ අය හරි අඩුයි.. බුදුසරණයි ඔයාට

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      ♥️♥️♥️🥰 බුදු සරණයි

  • @Nipunibhagya747
    @Nipunibhagya747 4 дні тому

    Man ada thmai misge vedio baluwe harim pahadili lassnai.hodt kiyl denwa.thwa gdak dewl kiyl denna mis apit...❤❤❤❤adareiii....

  • @chamaliganga3625
    @chamaliganga3625 Місяць тому +2

    Lovingly request you to bring the lessons step by step like you do.
    Thank you Miss...❤

  • @ruwanilanka7290
    @ruwanilanka7290 Місяць тому +2

    ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      🥰Thank you❤️ oyatath.🤗

  • @shdjXc
    @shdjXc Місяць тому +2

    හොඳටම කියලා දුන්නා

  • @KalubadanageChanadaralatha
    @KalubadanageChanadaralatha Місяць тому +1

    ගොඩක් හොඳට කියලා දුන්නා ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව

  • @rohanpriyantha75
    @rohanpriyantha75 Місяць тому +2

    Lassanai.harima pehedili.mama bag mahana kenek.asai bag eke issaraha paluwata lassana paint ekak karala amuredden bag mahanna.oyage me lessons gogak watinawa.thanks

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you❤️ oyatath.
      Ow lassanata bags karanna puluwan .uncommon design karanna.anith ayage ewa karanna epa.ethakota eka sarthakai.🥰🤗

  • @JManike
    @JManike Місяць тому +1

    ගොඩක් ස්තුතියි ! එහෙම කියලා දෙනවට . ඔයාට තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා !!!

  • @renukananayakkara5412
    @renukananayakkara5412 Місяць тому +1

    Harima pahadili duwa

  • @karunaseelieweththasinha3502
    @karunaseelieweththasinha3502 Місяць тому +2

    ගොඩාක් වැදගත් ආසාවෙන් බලනව පිං සිදුවෙනවා දන්නදේ නොසගවා පැහැදිලිව කියල දෙන නිසා

  • @dilulife4456
    @dilulife4456 Місяць тому +1

    මාත් එකතු උනා මදු ඔයා ගෙ විඩියෝ බලන්න 😍😍
    එක වැදගත් විඩියෝ වක්

  • @thakshilakumari279
    @thakshilakumari279 Місяць тому +1

    Mis oyage serama videos mm baluwa.godak watinawa oyage video tika.mm gdk dewal e tiken igenagaththa.mist godak ස්තුතිය nomile me karana wadeta.math dn misge video balala painting karanawa tika tika.mis videos danakan dn mm balagena inne...Thank you mis.❤️

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Hari thank you❤️ oyalatath.
      Video eka balana gaman eka balagenama karanna.ethakota purudu wenawa.🥰

  • @manojakumari1068
    @manojakumari1068 Місяць тому +1

    Harima lassanai thank you ❤

  • @lakminiedirisinghe5637
    @lakminiedirisinghe5637 Місяць тому +2

    Anith video tikath ikmanatama danna mis.godak hodata pahadili karanawa.

  • @rupaliyanarachchi587
    @rupaliyanarachchi587 Місяць тому +1

    A Good Vedio.🦋🦋🦋

  • @ayeshasamanthi2661
    @ayeshasamanthi2661 Місяць тому

    වටිනා දැනුමට බොහොමත් ස්තුතියි ❤❤

  • @SomalathaBH
    @SomalathaBH Місяць тому

    මම සොයපු කලාවක් අහම්බෙන් දැක්කෙ
    හොඳ ට පැහැදිලි කළා මමහොද දැනුමක් ලබා ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි 🙏 ජයන් ජයම වේවා 🙏 තෙරුවන් සරණයි ❤❤❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      හරි.thank you❤️
      පළවෙනි වීඩියෝ එකේ තියන බඩු ටික අරන් වීඩියෝ බලන ගමන් පටන් ගන්න.🥰

  • @MaheshikaWarnakulasooriya-g1w
    @MaheshikaWarnakulasooriya-g1w Місяць тому +1

    Ane lassaniiii ..... akke..

    • @MaheshikaWarnakulasooriya-g1w
      @MaheshikaWarnakulasooriya-g1w Місяць тому +1

      Ane akke ape puthata asaiii painting art karanna ...dannavanam a vage video akak genna plz ....❤❤❤❤❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Babalata oni vidihe ewa nam man karanne ne 🥰
      Eyalata videos thiyanawa athi you tube

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      ♥️♥️♥️♥️

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      ♥️♥️♥️♥️

  • @NRG-zg5dj
    @NRG-zg5dj Місяць тому +1

    Very nice sister .... ❤

  • @gimhanisenavirathne7677
    @gimhanisenavirathne7677 5 днів тому

    Thanks 🎉

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 Місяць тому

    Hodakma wadina vidiyoo ekaka❤❤❤❤

  • @kanthiwijenayaka1497
    @kanthiwijenayaka1497 Місяць тому +1

    Thank you so much 💓

  • @ireshasandamali7369
    @ireshasandamali7369 Місяць тому +1

    Ggm akka. Mn asawenma hitiye painting kara ganna chuti babek innawa. Mn teacher kenek eth mn iye badu tika genawa. Goodak godak pin mge asawen hitiya de. Kiyala denawa ta. Mt one mge atinma sareeyak hada gannai. Udaw karanna akki. Budusaranai oya & paule hamotama i❤❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      බොහොම ස්තූතියි.🥰🥰

  • @k.anjulaofficial
    @k.anjulaofficial Місяць тому +1

    ❤❤❤

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 Місяць тому +4

    ❤❤❤ ආාායුබෝවෙිවා !! බොහෝමත්ම ස්තූතියි මිස් .හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවාට ගොඩාක්ම පිං. හරිම ලස්සනයි . අපූරැයි . ජයෙන් ජයම වෙිවා !! ආදරණීය ඔබට. පින්සලෙන්ම මල් පෙත්ත අඳින්න පුළුවන් පින්සලේ nomber එක කියන්න පුළුවනිද මිස්. ආාාාදරෙයි . තෙරැවන්සරණයි !!

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Thank you❤️ athata chitra huru nam pinsalenma karaganna puluwan .beri ayatath painting karanna puluwan wenna thamai man kiyala denne.🥰
      Thank you oyalage adareta...🥰🥰🤗

  • @kalpanajayathilaka4631
    @kalpanajayathilaka4631 Місяць тому +1

    Thanks ❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Місяць тому +3

    සාරියක් පේන්ට් කරන්න කියලා දෙන්නකෝ

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Karamu.painting athata huru neththam saree eka para karanna epa.masa 6 vitharawath purudu wela karanna.🥰🤗

  • @roshiniwalpola
    @roshiniwalpola Місяць тому +1

    Iye thamai mama oyage videos dakke.ane dear haei.a watinawa oyage theru. Kara dima.mama puduma asawak paints walata

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you❤️ .piliwelin videos tika balana gaman karaganna.🥰🤗

  • @chathurikapeduruarachchi5175
    @chathurikapeduruarachchi5175 Місяць тому +1

    හොදට කියලා දුන්නා .අමු රෙදි ද ගත්තෙ

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      ඔව්.ඔයාලා පුරුදු වෙන්න මුලින්ම අමු රෙදිම ගන්න.🥰🤗

    • @sagarikagunarathne2611
      @sagarikagunarathne2611 Місяць тому

      පැන්සල් ඉරි නොපෙනෙන්න කොහොමද කරන්නේ

  • @adhiwijenayake8068
    @adhiwijenayake8068 Місяць тому +1

    🙏🙏

  • @ManelManel-y2v
    @ManelManel-y2v 28 днів тому

    ❤❤❤❤❤❤

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u Місяць тому +1

    Thank you somuch

  • @TraditionalUmmi..
    @TraditionalUmmi.. Місяць тому +1

    🎉🎉🎉🎉

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 Місяць тому

    ❤❤❤❤❤

  • @nisansalaherath7117
    @nisansalaherath7117 Місяць тому +2

    Lassanata kiyala denawa mis. colour ganna puluwan online shopping karanna puluwan thenak kiyanna puluwanda .

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Shan craft kiyala search karala balanna.jaela shop ekak.eyalagen puluwan 🥰

    • @nisansalaherath7117
      @nisansalaherath7117 Місяць тому

      @@NADUpainting ♥️

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m Місяць тому

    මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කලේ 130 වෙනියට. ඔයාට සුබ දවසක් dr.
    💜💜💜💜💜🌷

  • @LalithaRajapaksha-c1f
    @LalithaRajapaksha-c1f Місяць тому +3

    මමත් පින්තාරු කලාව හදාරලා තියනවා.පොඩි කාලෙ ඉදන්ම හැකි යාවකුත් තිබුණා.ඒත් යමක් පටන්ගන්න බයයි.හැකිනම් මට උදව් කරන්න ❤❤❤.මමත් ආසාවෙන් බලනවා.

  • @fathimafawza6729
    @fathimafawza6729 Місяць тому

    Godak hodata pehadiliva kiya denawa.

  • @piumimunasinghe1145
    @piumimunasinghe1145 Місяць тому +2

    ගොඩාක් ස්තූතියි මේ දෙන දැනුමට...අක්කේ චිත්‍ර ඇදීමේ හැකියාව බිංදුවයි.ඒත් හරිම ආසයි මේ දේට.අක්කා අවුරුද්දක් විතර පුහුණු වුනා කීවේ අක්කා ක්ලාස් වලට ගියාද.අපිටත් එහෙම යන්න ඕනි වෙයිද අක්කේ මොනවත්ම බැරි නිසා.plz reply me.❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Man pintharu igana gaththe online class ekakin.
      Chitra denaganna oni ne.
      Badu tika aran videos balana gaman karanna patan ganna.baya wenna epa.puluwan .🥰🤗

  • @InokaKapuruge
    @InokaKapuruge Місяць тому +1

    Thank u paint karala Ayan karanawada

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Ow.video ekak aran ennam🥰

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Oyalathath thank you❤️ math ekka ekathu unata.🥰

  • @asankapathirana7346
    @asankapathirana7346 Місяць тому +2

    Akka onna math adai oyage channel eka dakke ahamben... Subscribe kara hode.... Digatama balanawa oyage vedio... Hari watinawa.. Akke. Weradila hari api athin weradunoth mokada karanna oni... Mn hiru... Adarei.. ❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Thank you❤️ nanga.waradda ganna nam epa ithin.🤭ekata ekama visaduma iwaseema.🥰🤗

  • @renukananayakkara5412
    @renukananayakkara5412 Місяць тому +2

    Apita saree ekak karannko miss

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Karamu..painting tika piliwelata karagena imu.saree karanna godak neet ekata painting athata huru karagaththata passe..quality eka thamai anka 1

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому

    🥰🥰🥰

  • @UpekshaAyomi
    @UpekshaAyomi Місяць тому +1

    Akke mata sari akak genna ganna oni kohomada kara ganne

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Whats app 0743390270 ta message ekak danna nangi

    • @UpekshaAyomi
      @UpekshaAyomi Місяць тому +1

      Msg dannako akke whatsapp number

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Number eka Demma nangi.balanna.

  • @Waruniprathapage
    @Waruniprathapage Місяць тому +1

    Pillow cases walata yodaganna puluwan neda.amu reddada oya gaththe

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Ow puluwan .ehema karaganna.oyata ewata cotton walin,poplin walin karaganna puluwan

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u Місяць тому +2

    Paint වල නම් කියන්න brand එක

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 Місяць тому +1

    Mis mama oyage vidi okkoma beluwa ..harima lassanai ..pehediliwa kiyala dunnata sthuthi❤ ..
    Mama misge vidio like kara ..😘subscribe ..kara 😘...
    Mis api KOTTA URAYAK pintharu karata passe ..eka welenna kochchara kalayak thiyanna onedada ..?..
    Ayan karalada hodanna one .?
    HODALADA AYAN KARANNA ONE ?
    Thank you mis❤😘❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you..🥰welenna peya 24k yanawa.eta passe iron karanna oni.hodanna nam dawas 4k,5k thiyala hodaganna.🥰🤗
      Issarahata a hema dema gena videos hadala dannam.piliwelata balala karaganna.🥰🤗

    • @nadeekaniranjali4787
      @nadeekaniranjali4787 Місяць тому

      Ane godak sthuthi miss 😘..mata thibuna loku prashnayakata miss pilithuru dunne ...godak sthuthi ...
      Mama missge vidio ekak enakan balagena inne ...budu saranai misss❤😘❤

  • @malanisundrawadu
    @malanisundrawadu Місяць тому +2

    Mis tharuna mista but dudusanae

  • @jayanisagarika9884
    @jayanisagarika9884 Місяць тому +1

    අපිට speed වල paint ගත්තට කමක් නැද්ද

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Man nam recommend karanne ne poddakwath.😔

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 Місяць тому +1

    ඔයාගේ සාරි ගන්නේ කොහොමද

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Whats app 0743390270 ekata message ekak danna 🥰🤗

  • @malanisundrawadu
    @malanisundrawadu Місяць тому +3

    Mata lihise Akke😅

  • @kumarakumara1022
    @kumarakumara1022 15 днів тому

    ඔයා එම්බොස් කරලා තියෙනවා ද

  • @AmilaWanasinghe-s6x
    @AmilaWanasinghe-s6x 2 дні тому

    සාරියක් කරන කොට එක කොටසක් කරල ඉතිරි කොටස කරද්දි ලී ෆ්‍රේම් එකට දාන කොට මුලින් පේන්ට් කරපු කොටස අහුවෙනවනේ..එතකොට ඒ පේන්ට කරපු එකට හානි වෙන්නෙ නැද්ද

  • @nipulihansika8767
    @nipulihansika8767 Місяць тому +3

    පේන්ට් කරලා ⁣වේලෙන්න කොච්චර කාලයක් තියන්න ඕනිද මිස්. සෝදද්දි පාට යන්නෙ නැද්ද. අපි පේන්ට් එක ඕඩර් කරපු කෙනාට යවද්දි සොදලා අයන් කරලද යවන්න ඕනි

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Ow.man video ekak aran ennam ikmanin.

    • @KanchanaPadmakumara
      @KanchanaPadmakumara Місяць тому

      ​@@NADUpaintingikmanin videos genna miss

    • @narmadaranasinghe2598
      @narmadaranasinghe2598 2 дні тому

      ​@@NADUpainting ane ikmanata e vedio eka gennako.....harima pahadili me vedio

    • @DawpadeeSamarasinghe
      @DawpadeeSamarasinghe 9 годин тому

      Ane mis man painting kala ewa seduwama colour shade wenawane...ane mekata mokada karanne

  • @anomasamankumari7165
    @anomasamankumari7165 Місяць тому +1

    Thank you . ❤❤

  • @chandradisanayaka3887
    @chandradisanayaka3887 Місяць тому +1

    මිස් මම අනුරාධපුරෙ.මට මිස්ගෙ පංතියකට join වෙන්න පුළුවන් ද.

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      මං පන්ති කරන්නේ නම් නෑ.මට time මදි.whats app 0743390270 ekata message එකක් දාන්නකෝ

  • @neethawidyarathna5956
    @neethawidyarathna5956 Місяць тому +1

    මීස්.මටත්.පේන්ටින්.ඉගන.ගන්න.කැමතියි මට.ඔබව.සමීබන්ද.කරගන්න.කරගන්න කූමයක්.දන්වන්න

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      මට පන්ති කරන්න නම් වෙලාව මදි ප්‍රශ්නයක් තියනවා .whats app 0743390270 ekata message එකක් දාන්න .

  • @Kadeeja-q4o
    @Kadeeja-q4o 25 днів тому +1

    Brush eke wargaya name mokakda please

    • @NADUpainting
      @NADUpainting  25 днів тому

      පළවෙනි වීඩියෝ එකේ තියනවා ගන්න ඕනි ඒවා.🥰

  • @nimajeen
    @nimajeen 28 днів тому

    Art does not have rules

  • @ChampaMallawaarachchi-s5q
    @ChampaMallawaarachchi-s5q 16 днів тому

    Thank you❤❤

  • @ChamariAthukorala-x4o
    @ChamariAthukorala-x4o Місяць тому

    ❤❤❤🎉

  • @Chandaniaa00
    @Chandaniaa00 Місяць тому

    🌹🌹🌹

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому

    ❤❤❤

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 Місяць тому +1

    ❤❤❤❤

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi Місяць тому +1

    ❤❤

  • @udayanthiwimalasiri3041
    @udayanthiwimalasiri3041 20 днів тому

    ❤❤❤❤