NADU painting
NADU painting
  • 12
  • 66 653

Відео

Fabric paint|Table clothe|රෙදි පින්තාරු|මේස රෙද්දක් නිර්මාණය කරමු.Fabric paint|Table clothe|රෙදි පින්තාරු|මේස රෙද්දක් නිර්මාණය කරමු.
Fabric paint|Table clothe|රෙදි පින්තාරු|මේස රෙද්දක් නිර්මාණය කරමු.
Переглядів 2,8 тис.Місяць тому
මේස රෙද්දක් රෙදි පින්තාරු ක්‍රමයට සාදා ගනිමු. Fabric painted table cloth.🤗 #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #handpainting #paintingtips #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු
රෙදි පින්තාරු |ඔසරියක් නිර්මාණය |Hand painted saree.රෙදි පින්තාරු |ඔසරියක් නිර්මාණය |Hand painted saree.
රෙදි පින්තාරු |ඔසරියක් නිර්මාණය |Hand painted saree.
Переглядів 2,8 тис.Місяць тому
රෙදි පින්තාරු ඔසරියක් නිර්මාණය කිරීම. Hand painted saree . In this video I explain how to paint a saree.. What you need for this,what fabric you can use,what brushes you can use and the paint .and how to care for this paint. #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු #fabriccrafts #ha...
රෙදි පින්තාරු කලාව| නිවැරදිව මල් මෝස්තර paint කරමු.| hand painting on fabricරෙදි පින්තාරු කලාව| නිවැරදිව මල් මෝස්තර paint කරමු.| hand painting on fabric
රෙදි පින්තාරු කලාව| නිවැරදිව මල් මෝස්තර paint කරමු.| hand painting on fabric
Переглядів 2,9 тис.Місяць тому
ස්වභාවික පෙනුම ඇතිව සරල නිර්මාණයක් කර ගැනීම.අදාල වර්ණ තෝරා ගැනීම . Fabric painting step by step . Colour matching,mixing Learn quick and easy Painting technique . Watching these videos from the begging you can learn many techniques and tips of this beautiful art . #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #painting...
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06         Fabric painting lesson 06රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06         Fabric painting lesson 06
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06 Fabric painting lesson 06
Переглядів 2,7 тис.Місяць тому
No.0 පින්සල භාවිතය . සරල නිර්මාණයක් line work වලින් සිදු කිරීම Fabricpainting on cloth. Fabric painting step by step Easy fabric painting design. Learn quick and easy painting technique . #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු #NADU Painting
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 05|   Fabric painting basic lesson 05රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 05|   Fabric painting basic lesson 05
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 05| Fabric painting basic lesson 05
Переглядів 4,2 тис.Місяць тому
♥️ මලක පෙති outline නොකර ,වෙන් කර paint කර ගැනීම | මලක මැද පින්තාරු කර ගැනීම.| අදාළ වර්ණ තෝරා ගැනීම . 💐fabric painting basic lesson 05 💐fabric painting step by step 💐colour matching,mixing 💐learn quick and easy|painting technique . #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #paintingtips #handpainting #onlinebusiness #paintingtutorial #රෙදිපින්තාරු#fabriccraf...
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04   Fabric painting basic lesson 04රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04   Fabric painting basic lesson 04
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04 Fabric painting basic lesson 04
Переглядів 12 тис.Місяць тому
♥️ස්වභාවික පෙනුම ඇතිව මල් පෙති shading කර පින්තාරු කිරීම . ♥️අදාල වර්ණ තෝරා ගැනීම. 💐fabric painting basic lesson 04 💐fabric painting step by step 💐colour matching,mixing 💐learn quick and easy 💐painting technique . Watching these videos from the begging you can learn many techniques and tips of this beautiful art. #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා #fabricpaintingtechniques #pa...
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03           Fabric painting basic lesson 03රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03           Fabric painting basic lesson 03
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 03 Fabric painting basic lesson 03
Переглядів 14 тис.Місяць тому
♥️ ස්වභාවික පෙනුම ඇතිව සරල කොළයක් පින්තාරු කිරීම. අදාල වර්ණ සාදා ගැනීම. 🐠Fabric painting basic lesson 03. 🐠Fabric painting step by step 🐠Colour mixing 🐠Learn quick and easy. 🐠Painting techinique. This is the third video of a series of fabric painting lessons. By watching these videos from the begging you can learn many techniques and tips of this beautiful art.🥰🤗 #fabricpainting #painting #ස්වය...
රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2
රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2
Переглядів 6 тис.Місяць тому
මේ වීඩියෝ එකෙන් ඔයාලට ,පේන්ට් වර්ග වගේම පින්සල් පරිස්සමෙන් පාවිච්චි කරන ආකාරය ගැන සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් .♥️🤗 In this video I explain the basics of fabric painting ,what you need for this,what fabric you can use,what brushes you can use and the paint ,and how to care for your brushes etc....🤗 #redipintharu #fabricpainting #fabricpaintingtechniques #ස්වයංරැකියා #රෙදිපින්තාරු #paintingtip...
මං කොහොමද පේන්ටින්ග් සාරි ( online business ) එක පටන් ගත්තේ..🤗🤗මං කොහොමද පේන්ටින්ග් සාරි ( online business ) එක පටන් ගත්තේ..🤗🤗
මං කොහොමද පේන්ටින්ග් සාරි ( online business ) එක පටන් ගත්තේ..🤗🤗
Переглядів 6 тис.Місяць тому
ස්වයං රැකියා .how start a online business .......... This video I describe about how I start my, online hand painted saree business .. You can get some ideas for begging for your small business .🥰🤗 #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා @NADUpainting #handpainting #painting #fabricpaintingtechniques #paintingtips #onlinebusiness
ස්වයං රැකියාවට පින්තාරු කලාව ඉගෙන ගනිමු.ස්වයං රැකියාවට පින්තාරු කලාව ඉගෙන ගනිමු.
ස්වයං රැකියාවට පින්තාරු කලාව ඉගෙන ගනිමු.
Переглядів 4,6 тис.Місяць тому
In this video I explain the how to start small business ..ideas for small business .🤗 #fabricpainting #painting #redipintharu #ස්වයංරැකියා ♥️Face book , NADU Creations
How to start fabric paintingHow to start fabric painting
How to start fabric painting
Переглядів 7 тис.Місяць тому
Face book profile.php?id=100091649052000&mibextid=ZbWKwL Fabric painting step by step Fabric painting basic leason 1 #ස්වයංරැකියා #painting #fabricpainting #redipintharu

КОМЕНТАРІ

  • @BuddikaDisanayaka-i5s
    @BuddikaDisanayaka-i5s 20 годин тому

    Miss silk painting karaddi saree eke කොටසක් eka patak anek කොටස thawa patak ganne kohomd

  • @AmilaWanasinghe-s6x
    @AmilaWanasinghe-s6x 22 години тому

    සාරි එක කරද්දි රාමුවට දැමීම අවශ්‍ය නැද්ද ..රෙද්ද යටට මොකක් හරි දානවද

  • @narmadaranasinghe2598
    @narmadaranasinghe2598 День тому

    Harima pahadili kiyala denawa❤❤❤ godak pin oyata 🙏 vedio eka diga unath baba ekka kohoma hari balanawa...🥰

  • @AshaPerera-i9m
    @AshaPerera-i9m День тому

    පින්සල් වර්ගය මොකක්ද මිස්

  • @kulathungamanike743
    @kulathungamanike743 День тому

    හරිම ලස්සනයි මටත් සාරි එකක් කරන්න ආසා හිතුනා

  • @ShalaniWaidyarathna-lz3eq
    @ShalaniWaidyarathna-lz3eq 2 дні тому

    තද පාට රෙදි වල line wark එකක් කරද්දී සුදු පාට ගාන්න ඕනමද? නැත්නම් ගාන්න වෙන දෙයක් තියෙනවා ද ?

  • @AmilaWanasinghe-s6x
    @AmilaWanasinghe-s6x 2 дні тому

    සාරියක් කරන කොට එක කොටසක් කරල ඉතිරි කොටස කරද්දි ලී ෆ්‍රේම් එකට දාන කොට මුලින් පේන්ට් කරපු කොටස අහුවෙනවනේ..එතකොට ඒ පේන්ට කරපු එකට හානි වෙන්නෙ නැද්ද

  • @priyanthidisanayaka7751
    @priyanthidisanayaka7751 3 дні тому

    හෝදනකොට පාට යන්නේ නැති paint වර්ග යේ නම කියන්න කෝ...

    • @NADUpainting
      @NADUpainting 3 дні тому

      @@priyanthidisanayaka7751 fevicryl ,camel, ඒ ගැන විස්තර පළවෙනි වීඩියෝ එකේ තියනවා

  • @Nipunibhagya747
    @Nipunibhagya747 4 дні тому

    Man ada thmai misge vedio baluwe harim pahadili lassnai.hodt kiyl denwa.thwa gdak dewl kiyl denna mis apit...❤❤❤❤adareiii....

  • @madunadeesha9477
    @madunadeesha9477 5 днів тому

    Miss sariyata ho osariyata paint kranne kohomda.eka wenkarala paint krnne

  • @gimhanisenavirathne7677
    @gimhanisenavirathne7677 5 днів тому

    Thanks 🎉

  • @Buddhisenevirathna
    @Buddhisenevirathna 6 днів тому

    මේක හෝදද්දි පාට යන්නෙ නැද්ද. මම එකක් කරා. හේදුවට පස්සෙ පාට යනවනෙ 😢. මොකද කරන්න ඕන ඒකට

    • @NADUpainting
      @NADUpainting 6 днів тому

      @@Buddhisenevirathna හොද රෙදි වලින් බලලා ගන්න.

  • @udayanganiperera4915
    @udayanganiperera4915 7 днів тому

    ❤❤❤❤❤❤

  • @WasanaWeli-bn7lq
    @WasanaWeli-bn7lq 7 днів тому

    Fabric paint වර්ග thiyenawada mis. Hodanakota පාට yan nthi hoda wargayk kiyannako

  • @ManeeshaPalliyaguru-bi1lr
    @ManeeshaPalliyaguru-bi1lr 8 днів тому

    Miss oya class karanwada Contact number akk dannkoo

    • @NADUpainting
      @NADUpainting 8 днів тому

      @@ManeeshaPalliyaguru-bi1lr 0743390270

  • @romeshahirani3884
    @romeshahirani3884 8 днів тому

    ලස්සනයි

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 8 днів тому

    හරිම ලස්සනයි. මට ෆොනේ නො දෙන්න.

    • @NADUpainting
      @NADUpainting 8 днів тому

      @@chamalinoragalla5452 0743390270🥰🤗

  • @RasikaThennakoon-sw8xh
    @RasikaThennakoon-sw8xh 9 днів тому

    හෝදන්නේ කොච්චර කාලෙකින්ද? වේලෙන්න අවුවට දානවද

    • @NADUpainting
      @NADUpainting 8 днів тому

      @@RasikaThennakoon-sw8xhඅව්වේ දාන්න එපා.නිකන්ම වේලෙන්න ඕනි.පැය 24 ගිහින් කනපිටින් අයන් කරන්න.දවස් 4,5 ට පස්සේ හේදුවට කමක් නෑ

  • @PadmikaGlagoda
    @PadmikaGlagoda 9 днів тому

    ❤❤❤❤❤badu ganne anuradapura kohinda

    • @NADUpainting
      @NADUpainting 8 днів тому

      @@PadmikaGlagoda ලංකා ෆැබ්‍රික්,සන් ටෙක්ස්,ඒවගෙන් ගන්න පුළුවන්

  • @ChiranthaWijethunga
    @ChiranthaWijethunga 9 днів тому

    Harima lassanai miss.thawa thawath lassana nirmana karanna labewa.dinen dina diyunu wewa!

    • @NADUpainting
      @NADUpainting 8 днів тому

      @@ChiranthaWijethunga bohoma sthuthi..🥰🤗

  • @PadmikaGlagoda
    @PadmikaGlagoda 9 днів тому

    Saree walata ganna redi monada mis.❤❤❤❤❤❤

  • @dishnasubashini2872
    @dishnasubashini2872 9 днів тому

    Ane mis man me wage kola 6/7vithara dala pent kara. Eth misge wage netural look ekak en ne.mis gedara class karan nedda

    • @NADUpainting
      @NADUpainting 8 днів тому

      @@dishnasubashini2872 0743390270ta message ekak danna 🤗

  • @dishnasubashini2872
    @dishnasubashini2872 10 днів тому

    Man me feeld ekata aluth.oyagen තමයි man ඉගෙන ganne.oyata godaaak pin.man misgen godaaak dewal ඉගෙන gaththa .thank you mis

  • @PadmikaGlagoda
    @PadmikaGlagoda 10 днів тому

    ❤❤❤❤❤❤❤

  • @PadmikaGlagoda
    @PadmikaGlagoda 10 днів тому

    Pent online genna ganna barida.hoda ewa kohinda ganne

  • @sanduninisansala4325
    @sanduninisansala4325 11 днів тому

    උරහිසේ සිට ඉණ ලගට කොටසට උස,මිටි අයට හැමෝටම ගැලපෙන සම්මත අගල් ප්‍රමාණයක් තියේද..

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi 11 днів тому

    Wow .Nicely Line work

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi 11 днів тому

    Wow

  • @hansikasandamali7502
    @hansikasandamali7502 12 днів тому

    Thank you

  • @DilushiSanjeewani
    @DilushiSanjeewani 13 днів тому

    හරිම ලස්සන යි🎉🎉❤

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em 13 днів тому

    හොදට පැහැදිලි කලා. මේවට වතුර මිශ්‍ර කරනවද

  • @vidanapathirana9594
    @vidanapathirana9594 13 днів тому

    🎉b0thale éthíri wéna. sayam. tika dqwasak. yañavita. ,gal. véñàwa akta. móñàvada visadúma. kíyàñna

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 14 днів тому

    හරිම ලස්සනයි වෙනදා වගේම ..❤

    • @NADUpainting
      @NADUpainting 14 днів тому

      @@hemaswarnalatha2301 බොහොම ස්තූතියි🥰🥰🥰

  • @harshanichaya5867
    @harshanichaya5867 14 днів тому

    saree sadaha material mokadda dear

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi 14 днів тому

    ලස්සන නිර්මාණයක්.

    • @NADUpainting
      @NADUpainting 14 днів тому

      @@GayaniHettiarachchi thank you❤️

  • @anulakumarihami400
    @anulakumarihami400 15 днів тому

    Oyagepaintinghàrimalassanai.neetnass

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 15 днів тому

    Pent karata odar nene

  • @shalininandases2641
    @shalininandases2641 15 днів тому

    Silk painting karana kota pata bodawela wage yanne ei.ekata mokada karanna one miss

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 15 днів тому

    හරි ම ලස්සන යි 🌹🌹❤❤

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 15 днів тому

    හරිම ලස්සන යි❤❤

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 15 днів тому

    ස්තුතියි ❤

  • @PushpaJanaki
    @PushpaJanaki 15 днів тому

    Oyagen vedio asawen balanawa.godak pin me karana sewayata

    • @RangaPerera-f5z
      @RangaPerera-f5z 15 днів тому

      M is kushan kawara walata lase cotton ho dada

  • @kumarakumara1022
    @kumarakumara1022 15 днів тому

    ඔයා එම්බොස් කරලා තියෙනවා ද

  • @wasanthaprematathna493
    @wasanthaprematathna493 16 днів тому

    දෙන උපදෙස් හරි හරි

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 16 днів тому

    හරිම ලස්සන යි ❤

  • @ChampaMallawaarachchi-s5q
    @ChampaMallawaarachchi-s5q 16 днів тому

    Thank you❤❤

  • @NilanthiAmarasingha
    @NilanthiAmarasingha 16 днів тому

    ❤❤❤❤