fabric Painting Basics/ Lesson 1🎨🎨🎨/රෙදි පින්තාරු කිරීම මුල සිට/ පලමු කොටස

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • Fabric Painting Basics/Lesson 1 🎨🎨🎨 රෙදි පින්තාරු කිරීම මුල සිට/ පලමු කොටස

КОМЕНТАРІ • 136

  • @ThilinaElpitiya-c7y
    @ThilinaElpitiya-c7y 4 дні тому +1

    Nice..👍👍👍

  • @FalanAmbrose
    @FalanAmbrose Рік тому +3

    Thanks.. looking forward to watching your next painting video.🎨

  • @sanuliUdunuwara
    @sanuliUdunuwara Рік тому +2

    වටිනම වීඩියෝ එකක් . 🙏🙏

  • @shyamapeiries4518
    @shyamapeiries4518 Рік тому +3

    බොහොම ස්තූතියි. තව තවත් දැනුම වර්ධනය වේවා

  • @SaheliIshanka
    @SaheliIshanka Рік тому +3

    ගාෙඩක් වටින වීඩියාේ එකක්. ඊලඟ වීඩියෝ ඵක බලාපොරොතුවෙන් සිටිනවා. ගොඩක් ස්තුතියි.💕

  • @SaraniDissanayake-qd8vu
    @SaraniDissanayake-qd8vu Рік тому +2

    Looking forward to seeing ur next video. Thank u

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 5 місяців тому +2

    ඉතා වටිනා video එකක් ...cgodaak ස්තූතියි ...❤️❤️

  • @RashmiMolagoda
    @RashmiMolagoda Рік тому +2

    ඉතාමත්ම වටිනා ආරම්භයක්. ගොඩක් ස්තූතියි 🎉🎉

  • @HiruniSamaranayake
    @HiruniSamaranayake Рік тому +1

    Thanks for sharing this, perfect beginning...

  • @sadunikaMathakaweera
    @sadunikaMathakaweera Рік тому +2

    වටිනා පාඩමක් . 😊

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 11 місяців тому +2

    බොහොම වටිනව . ස්තුතියි

  • @EshangiRanaweera
    @EshangiRanaweera Рік тому +2

    වටිනා වීඩියෝ එකක්. ස්තූතියි 💕💕💕

  • @bashiniKulathunghe
    @bashiniKulathunghe Рік тому +3

    මේ වීඩියෝ එක මට හරිම වටිනවා .🌻🌻

  • @dulanjanidissanayake892
    @dulanjanidissanayake892 7 місяців тому +2

    ගොඩාක් වටින vdo එකක්..❤❤බොහොම ස්තූතියි..

  • @sachiniAnuththara-c1i
    @sachiniAnuththara-c1i Рік тому +1

    පින්තාරු ගැන ගොඩක් දේ දැන ගත්තා . ⁣ස්තුතියි❤

  • @AshanyaWeerasinghe
    @AshanyaWeerasinghe Рік тому +2

    Nice teaching...nice speak..and thank u so much for the video

  • @SumuduManeesha
    @SumuduManeesha Рік тому +2

    පැහැදිලිව කියල දුන්නට ස්තූතියි.

  • @MalshiRamanayake
    @MalshiRamanayake Рік тому +1

    Waiting for your next video.

  • @DeenaSuriyaarachchi
    @DeenaSuriyaarachchi Рік тому +1

    Good information thank you so much for this...

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 Рік тому +2

    Very important.Thank you miss

  • @TharushiVihanga-c7l
    @TharushiVihanga-c7l Рік тому

    හරිම පැහැදිළියි, සරලව කියල දෙනවා, අහගෙන ඉන්නත් ආසයි , ස්තූතියි මිස්.

  • @RukshanaWithanage
    @RukshanaWithanage Рік тому +1

    Thanks for this video..🌟🌟🌟

  • @nimanthikachathurani577
    @nimanthikachathurani577 Рік тому +1

    Godak watinawa ❤

  • @KrisharyaIddamalgoda
    @KrisharyaIddamalgoda Рік тому +1

    Very good video for beginners. Thank u.😊

  • @DharshaniLiyanage
    @DharshaniLiyanage Рік тому +2

    නැවත ඉක්මනින් පින්තාරු වීඩියෝවක් පලකරන මෙන් ඉල්ලමි. ඔබතුමියට ස්තූතියි.

  • @HiranyaIrudini
    @HiranyaIrudini Рік тому

    Thank u. Waiting for ur next video.

  • @ErandiPeiris-j1w
    @ErandiPeiris-j1w Рік тому +1

    මිස් හැම වීඩියෝ ඵකක්ම ලස්සනයි. පින්තාරුකලාව ඉගෙන ගන්න හරිම කැමැත්තෙන් ඉන්නවා.

    • @Miss.Priyanthi
      @Miss.Priyanthi Рік тому

      හරිම පැහැදිලියි.බෙහෙවින්ම තුති❤

  • @SihiniHansika-tg6ut
    @SihiniHansika-tg6ut Рік тому +1

    Very useful lesson. Thank u.

  • @AmaEhaliyagoda
    @AmaEhaliyagoda Рік тому +1

    This is very helpful for me..I was confused of what should I buy, but your video has cleared my all confusions, thank you so much for this video.

  • @yohanijayasooriya9927
    @yohanijayasooriya9927 Рік тому +1

    Well explained, this is so helpful for beginner like me. Thank u so much.

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Рік тому +2

    ස්තුතියි ගොඩක්

  • @trishaJayawardana
    @trishaJayawardana Рік тому

    Great tutorial!! Very well articulated.. looking forward to more amazing videos.

  • @mimii1122-i9x
    @mimii1122-i9x Рік тому +1

    ස්තූතී ඔබට

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 Рік тому +1

    බොහොමයක් ස්තූතියි ඔබට ❤

  • @OshiniSamaranayke
    @OshiniSamaranayke Рік тому +1

    Hi, i am your new subscriber. Nice teaching. Nice speak. and thanks for the information

  • @NirodhaSewwandi-w1p
    @NirodhaSewwandi-w1p 4 місяці тому

    sari wala hand painting karanakota thora ganna sudusu redi warga kiyannako

  • @RanulyaGihansi
    @RanulyaGihansi Рік тому

    Thank you miss.. waiting for ur other videos..

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 5 місяців тому +1

    බොහොම ස්තූතියි.

  • @Kasu-vlog
    @Kasu-vlog 13 днів тому

    මොකද්ද ටොට් බෑග් වලට යොදා ගන්න තීන්ත වර්ගේ..❤

  • @ShyamaShyama-u7k
    @ShyamaShyama-u7k 8 місяців тому +4

    පාට යන්නෙ නැද්ද

  • @surangaprasad3064
    @surangaprasad3064 4 місяці тому

    අමු රෙදි වල ෆැබ්‍රික් පේන්ට් වලින් ආර්ට් එකක් කරහම එ රෙදි හේදුවට පස්සෙ පාට යනවද නැද්ද ?

  • @NirashaPathirana-j5t
    @NirashaPathirana-j5t Рік тому +1

    👍👍👍

  • @gizenma9353
    @gizenma9353 Рік тому +1

    Saree painting kyl denn

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 9 місяців тому +1

    Sthithyi hondata kiyala dunna

  • @ShashikaParanavithana
    @ShashikaParanavithana Рік тому +1

    දිගටම මේ වගේ වීඩියෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා .🙏🙏

  • @S.w.weerasingheGoodluck
    @S.w.weerasingheGoodluck 8 місяців тому +1

    Thank mis, stencil ganna puluwan sthanayak kiyanawada? Badulle ne

    • @siyapathcreations3621
      @siyapathcreations3621  8 місяців тому

      ඊලඟ වීඩියෝ එක බලන්න . ඒ ගැන විස්තර කරන්නම් . ඉක්මනින්ම වීඩියෝ එකක් පලකරන්නම්.

  • @wanyaReshel
    @wanyaReshel Рік тому

    Thank you so much for this video👍

  • @ganganiwijesekara7274
    @ganganiwijesekara7274 Місяць тому +1

    මම කලින් fabric painting කරල නෑ..නිකමට ආශාව නිසා try කළා...colours shade වෙනවනේ...ඇයි එහෙම වෙන්නෙ

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Місяць тому

      තාම මුලික පාඩම් විතරයි පලකරලා තියෙන්නේ . ඉදිරි පාඩම් බලන්න .ඒ පාඩම් වලදි විස්තර කරන්නම් .

  • @warshaSandani
    @warshaSandani Рік тому +1

    🙏🙏🙏🙏

  • @dilaniprageesha1840
    @dilaniprageesha1840 3 місяці тому +1

    ❤❤🎉

  • @arachchilagekalan6445
    @arachchilagekalan6445 Рік тому +1

    Ikamanin ilagaeka onaaaa

  • @achi9582
    @achi9582 21 день тому +1

    පින්සල් වර්ග ටික ගන්න පුළුවන් කොහෙන්ද

    • @siyapathcreations3621
      @siyapathcreations3621  21 день тому +1

      ඉදිරි වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් .

  • @chrishanirosa2583
    @chrishanirosa2583 7 місяців тому

    මේ paint brush හොද ජාතියේ ඒවා කොහෙන්ද ගන්න ප්

  • @gangaperera8486
    @gangaperera8486 Рік тому

    Water brush ganna thenak kiyanna pls

  • @NethushiSamaranayake
    @NethushiSamaranayake Рік тому +1

    💕💕💕

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha 9 місяців тому +1

    Thanks a lot

  • @shiraniperera9705
    @shiraniperera9705 5 місяців тому +1

  • @Dew-d2h
    @Dew-d2h 7 місяців тому +1

    Ane miss redi pintharu karanna awashya pinsal gana wenawa video ekak gennako ❤

    • @siyapathcreations3621
      @siyapathcreations3621  7 місяців тому

      පින්සල් පිළිබඳව ඉදිරි වීඩියෝ එකකදි පැහැදිලි කරන්නම්

  • @ShehaliGunawardena
    @ShehaliGunawardena Рік тому +1

    💙💙💙🙏

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 8 місяців тому

    Pinsal gana warga ganne kohenda danuwath kara nam hodai

    • @siyapathcreations3621
      @siyapathcreations3621  8 місяців тому

      රෙදි පින්තාරු වර්ණ මිලදී ගන්නා ස්ථාන වලින් ගන්න පුළුවන් .

  • @nsamali2578
    @nsamali2578 Рік тому +2

    Godak watinawa me vedio eka. Hoda fabric paint warga monawada kiyanna puluwanda

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому +1

      රෙදි සඳහා තිබෙන ඕනෙම තීන්ත වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් .

    • @nsamali2578
      @nsamali2578 Рік тому

      @@siyapathcreations3621 thank you

  • @ruvininisansala3740
    @ruvininisansala3740 Рік тому +1

    😍😍😍😍

  • @varunibuddika5968
    @varunibuddika5968 Рік тому +1

    Me pinsal ganne kohinda

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому

      රෙදි පින්තාරු වර්ණ අලෙවි කරන වෙලඳ සැල් වලින් ගන්න පුළුවන් .

  • @YasaraBasnayake
    @YasaraBasnayake Рік тому +1

    ඊලඟ වීඩියෝ එක පලවන තෙක් ඉතාම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මුලික දේ සිට සඳහන් කිරීම වටිනවා.

  • @subhashiniwickramasinghe5637
    @subhashiniwickramasinghe5637 10 місяців тому +1

    Thank you so much❤

  • @SachiniNimesha-m7x
    @SachiniNimesha-m7x Рік тому

    👍👍👍🎨

  • @Sohandananjaya
    @Sohandananjaya 10 місяців тому +1

    Karana vidiha mata kiyala denna

  • @dusheniPasqul
    @dusheniPasqul Рік тому

    💕💕💕💕💕

  • @dulayahapuarachchi
    @dulayahapuarachchi 4 місяці тому +1

    Thank you 💕

  • @chamikanimali4073
    @chamikanimali4073 Рік тому +1

    Amu redivala paint karala peya24 thiyala medala seduwahama pata yanawa .textile medium kawalam karannama ona neda.vikinimata mahana amu redi bag redi sodala ganna behene .plz niwaradi
    Pilithurak denawada?

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому

      පසුව පලකරන වීඩියෝ බලන්න. ඒ පිළිබඳව පැහැදිලි කරන්නම්.

  • @Spg791
    @Spg791 7 місяців тому

    අපි ගත යුත්තේ අමු රෙදි පමනද?

  • @Sohandananjaya
    @Sohandananjaya 10 місяців тому

    Matath ona😊

  • @VijayanthiJayalath-ub4mh
    @VijayanthiJayalath-ub4mh Рік тому +1

    T shirt wala paint karanna barida mis

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому +1

      පුළුවන් , ඉදිරියේදී වීඩියෝ එකකදි පැහැදිලි කරන්නම් .

    • @VijayanthiJayalath-ub4mh
      @VijayanthiJayalath-ub4mh Рік тому +1

      Ekmanatama karanna balan ennawa

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому

      මේ වීඩියෝ එකට පසුව දෙවන පින්තාරු වීඩියෝ එකත් පලකරලා තියනවා . ස්තුතියි .

  • @indikaindi6828
    @indikaindi6828 4 місяці тому +1

    T shirt walata barida

    • @siyapathcreations3621
      @siyapathcreations3621  4 місяці тому

      පුළුවන් , ඉදිරියේදී වීඩියෝ එකකදි ටීෂර්ට් එකක් පින්තාරු කරන විදිහ කියල දෙන්නම්

  • @verandabandaranaike6301
    @verandabandaranaike6301 Рік тому +1

    Water brush සහ අනිත් small brush set එක ගන්නේ කොහෙන්ද මිස් .

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому

      රෙදි පින්තාරු වර්ණ සහ උපකරණ ඇති ස්ථාන වලින් මිලදී ගන්න පුළුවන් .

    • @verandabandaranaike6301
      @verandabandaranaike6301 Рік тому +1

      Thanks miss

    • @nilukakumari9544
      @nilukakumari9544 8 місяців тому

      Mis mta mula idalama pintharu kalawa igena ganna oni..misge cls nedda

  • @Danushka.13
    @Danushka.13 7 місяців тому

    ❤❤❤

  • @vivonspathirana2696
    @vivonspathirana2696 3 місяці тому

    මේ රෙදි කාබන් කොල කියන එක ගන්න ඖලුවන් කොහෙන්ද?

  • @inokah.a6549
    @inokah.a6549 2 місяці тому

    Ma pata kohanda ganna mis

    • @siyapathcreations3621
      @siyapathcreations3621  2 місяці тому

      මැහුම් සඳහා අවශ්‍ය දේවල් තිබෙන තැන් වලින් සහ සමහර ලිපිද්‍රව්‍ය තිබෙන තැන් වලත් තියනවා .

  • @tharaniemalkanthi7006
    @tharaniemalkanthi7006 Рік тому

    Thankyou miss

  • @isharalakmali2777
    @isharalakmali2777 4 місяці тому +3

    miss clz karanawanm kiyannko

    • @siyapathcreations3621
      @siyapathcreations3621  4 місяці тому +2

      රෙදි පින්තාරු ගැන හැමදෙයක්ම මේ වගේ වීඩියෝ වලින් කියල දෙනවා . දැනට පලකරලා තිබෙන වීඩියෝ සහ ඉදිරියේදී චැනල් එකේ පලකරන රෙදි පින්තාරු වීඩියෝත් බලන්න .

  • @MaleeshaSeuwandi
    @MaleeshaSeuwandi 2 місяці тому +1

    මේවා ගන්න තැනක් කියන්නකෝ මිස්

    • @siyapathcreations3621
      @siyapathcreations3621  2 місяці тому

      ඊලඟ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නම්

  • @NimaliMunasinghe-e7i
    @NimaliMunasinghe-e7i 10 місяців тому +1

    Out line pinsal kohenda Ganna miss

    • @siyapathcreations3621
      @siyapathcreations3621  10 місяців тому

      පිටකොටුවේ රෙදි පින්තාරු ද්‍රව්‍ය තිබෙන තැන් වල තියනවා

  • @avshkadeshan114
    @avshkadeshan114 Рік тому +1

    Mokada ganna painting warge

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому +1

      රෙදි පින්තාරු සඳහා තිබෙන ඕනම තීන්ත වර්ගයක් ගන්න පුළුවන් . විවිධ වෙලඳ නාමයන් වලින් තියනවා

    • @nilukakumari9544
      @nilukakumari9544 8 місяців тому

      Textil meadiya gam eka ganna thiyenney kohenda

  • @zorrogaming8349
    @zorrogaming8349 Рік тому

    මෙික ටීෂර්ට් වලට කරන්න බැරිද

  • @ShanikaDilrukshi-nu6cs
    @ShanikaDilrukshi-nu6cs Рік тому

    Pintharu pata online genna ganna puluwanda

  • @SPWanasigha-kz1tk
    @SPWanasigha-kz1tk 10 місяців тому +1

    පින්සල් තෝරා ගැනීමේදී Nutural පින්සල්ද ගන්නේ (සත්ව hair)හොද පින්සල් වර්ගයක් කියන්න මිස් ලොකු උදව්වක්

    • @siyapathcreations3621
      @siyapathcreations3621  10 місяців тому +1

      ඉදිරි වීඩියෝ එකකදි පැහැදිලි කරන්නම් .

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 10 місяців тому

    👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨💞👍👍👍👍💞💞💞👨‍❤‍👨👨‍❤‍👨

  • @Spg791
    @Spg791 7 місяців тому +1

    රෙදි තෝරාගැනිම කොහොමද කරන්නේ සහ මොනවද ගැලපෙන රෙදි වර්ග

  • @saumyafernando5013
    @saumyafernando5013 Рік тому +1

    Lesson 2 pls ❤

  • @RenukaRenuka-g7l
    @RenukaRenuka-g7l Рік тому

    Mis misga nambar akakdannako

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 10 місяців тому

    මේ දේවල් කොලඹින් ගන්නවනම් පහසු තැනක් කියන්න

  • @gangasriyani1281
    @gangasriyani1281 Рік тому +1

    පින්සල් පාරවල් හිටින්නේ ඇයි මිස් පාට කරද්දී

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому

      ඉදිරියේදී පලකරන වීඩියෝ එකක පැහැදිලි කරන්නම් .

  • @මහීසංසලාමහී

    පෙන්ට් කරලා සෝදන්න එපද, මං ටී සර්ට් එකක් පෙන්ට් කරලා පැය 3 විතර අව්වේ වෙලලා සේදුවා ,පට ගියනේ

    • @siyapathcreations3621
      @siyapathcreations3621  Рік тому

      පසුවට පලකරන වීඩියෝ බලන්න. ඒ පිළිබඳව පැහැදිලි කරන්නම්.

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 Рік тому

    ගොඩක් ස්තුතියි

  • @shiraniperera9705
    @shiraniperera9705 5 місяців тому +1

    Thanks a lot