Ane nango harima lassanayi...hita niwenawa..oyage art dakkama mata hamatissema matakwenne janaki sooriyaarachchi miss ge art....budu saranayi patiyo...
Nangi oyata godak pin mehema kiyala dena 1ta. Math hari asawen unne me wage 1k karanda. Oya hamadema hodata therenda kiyala dunna. Oyala wage guru mushti nathuwa kiyala dena aya adui. Oyata hodata hariyanda ona nangiye💐❤Oyalata budu saranai🙏
godak pin sallideela class ekak kala eth mehema pahadeli kale obathumiya vitharai .matata asaven hetiye saree yak taniyama paint karanna mama adama patan gannawa ❤❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@@DinithiNavodya-x7s Rs.9000/- only paint Rs.14000/-with boarder attachment. Rs.17900/- with boarder attachment and all beads attachment. මේ තමයි මේ සාරි design එකේ price list එක dr.❤️😘
හරි යටම කියලා දෙනවා එ පිනම ඇති දියුණු වෙන්න ක්ලාස් එකකට යන්න බැරි අයට වටිනා ❤
Godaak sthuthi dr 😘❤️
හැමදේම හොදින් කියලා දෙනවා... ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤
හරිම ලස්සනයි. හොඳට කියා දුන්නා. ගොඩාක් ස්තුතියි. පිං
ෂා ඔයානම් නියමයි! පුදුම ලස්සනයි!!! ඔයාගෙ නිර්මාණය හරිම සුන්දරයි! අපේ ලංකාවෙත් ඉන්නවා සුපිරි වැඩකාරයො! 💎💎💎👌
@@Sfzmtl7545 godaak sthuthi dr 😘😘🌹
Atthatama harima watina video1k.jaya wewa.vyapara katayuthu sarthaka wewa. budusaranai 🙏🏼❤❤❤❤👍👍👍👍
Godaaak sthuthi dr ❤️😘😘🌹
Ane nango harima lassanayi...hita niwenawa..oyage art dakkama mata hamatissema matakwenne janaki sooriyaarachchi miss ge art....budu saranayi patiyo...
Godaaak sthuthi akka 😘❤️❤️🌹
This one is soo beautiful and you are so generous to share your knowledge like this ❤❤❤
Thank you soo much dr 😘❤️❤️
අනේ අක්කේ අහලා තිබුන ප්‍රශ්න ඔක්කොටම උත්තර තිබුනා. ගොඩක් ස්තූතියි❤❤
@@myCrafts-d5j 😘😘❤️
I love paintings.. So.. I am impressed from ur video.. Thank u so much ❤️
@@shashinitharakar596 thank you soo much dr ❤️😘😘
Thank you... Godak watinawa video eka. Godak aya mewage kiyala denne na. Oyage siyalu wada katayuthu sarthaka wenna kiyala prarthana karanawa. Theruwan saranai..
Godaaak sthuthi dr ❤️😘😘🌹
හරීම ලස්සනයි අනේ .අපේ චුටි ටීචර් හොදටම කියල දුන්නා හරිම පැහැදිලියි නන්ගෝ . මොනව කියන්නද තව ඉදිරියටම යන්න . බුදු සරණයි ❤❤❤
Ane godaak sthuthi akka ❤️😘😘😘
හරිම වටින විඩීයෝවක්.ස්තූතියි 🙏
Godaak sthuthi ❤️😘😘
ලස්සනයි නංගි,,
සිල්ක් සාරි වලට ගැලපෙන කැමල් එකේ තියන ශයිනින් ලුක් එකක් තියන paint වර්ගය මොනවද..?
Nangi oyata godak pin mehema kiyala dena 1ta. Math hari asawen unne me wage 1k karanda. Oya hamadema hodata therenda kiyala dunna. Oyala wage guru mushti nathuwa kiyala dena aya adui. Oyata hodata hariyanda ona nangiye💐❤Oyalata budu saranai🙏
Godaak sthuthi akka😘😘❤️❤️
godak pin sallideela class ekak kala eth mehema pahadeli kale obathumiya vitharai .matata asaven hetiye saree yak taniyama paint karanna mama adama patan gannawa ❤❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@@danindidisanayaka5352 godak sthuthi dr comment ekta.aniwaryenma krnna ptn gnna ❤️❤️😘
❤❤❤❤❤
Lassanai
@@ArunaTharaka-d6m thank you soo much dr ❤️😘😘
මම පේන්ටින් කෝස් එකකුත් කලා.ඒත් අද තමයි හරියටම ඉගෙන ගත්තේ....❤
Godaak sthuthi dr 😘❤️
Oya kagenda igen gaththe .mamath tech kenek hoyanwa pantin igen gann
Dina dina දියුණු වේවා නංගී 🎉❤
Godaak sthuthi akke 😘😘❤️
හරිම ලස්සනයි 😍
@@amalisandunika81 thank you soo much dr ❤️😘
කිසිම ලෝබකමක් නැතුව කෙලින්ම paints ගැන කියනව,,ගොඩක් vedio බැලුව ,,ඒත් ඒ කවුරුත් කෙලින් හරියට කියන්නෑ,,ස්තූතියි ඔයාට ❤❤හැමදේම කියල දෙනවට
Godak sthuthi dr ❤️😘😘
Ww niyamai❤❤❤
Godaak sthuthi dr ❤️😘
Miss samanyen shoulder paint eke meda indan saree pote aga dakwa inches keeyak wage wennada miss ganne?
Woooow kiyanda wachana nanga.harima lassani.oya ath dekata thawath shakthiyak labenda one.❤❤❤
Godaak sthuthi akka..!😘😘❤️
Lassanai. Godak.
@@shyadurga123 godaak sthuthi dr 😘❤️
Kisima kenek kiyala nodena dewal pekelimakin thorawa lassanata kiyala denawa,godak sthuthi oyata,ewara wenakalma asawen beluwa vedio eka, oyage siyalu katayuthu sarthaka weewaa kiya pathanawa.
Godaak sthuthi dr 😘😘❤️❤️
Lassanai nangi.amerikan valantina eken karanna puluwanda meka.shop eke thibbe ehema fabric ekak
wow 🎉🎉🎉🎉niyamai
Godaak sthuthi dr 😘❤️
හරිම ලස්සනයි පුතේ ❤❤
Godaak sthuthi aunty 😘❤️😘
Suba pathanawa idiriyatama yanna❤
Godak sthuthi dr ❤️😘
Nice❤❤ 😍
Thank you soo much dr ❤️😊
Ane godakma godak lassanai.
Godak sthuthi dr 😘❤️
Godaaaaaaak lassanai.....❤❤❤❤❤❤
Godaak sthuthi dr 😘😘❤️
හරිම ලස්සනයි නංගි
Godaak sthuthi akka ❤😘
Harima lassni...thank u mewage videos genawata💗
@@seecrafty12godaak sthuthi dr ❤️😘😘
Suba pathum akke gdk lassanai
Godak sthuthi nnga 😘😘❤️
Akka harima lassanai . Suba pathum akke
Akka pearl alluwama iron karanne kohomada . Ewa wash karanne kohomada
Meka sodanna kalin iorn k ganna onida
Harima lassanai. Mekata mona redida ganne.
@@layanibandara mekta gththe silk satin material eka dr ❤️😘
Ane pata pata lokayak 🥰🥰🥰🥰
Ane chithra adina ba ane eth matath asa hithuna adinna 🥹
Ane akki oyge videos walata man abbahi wela wage.
Man asama me wage videos balanna ❤
🥰🥰🥰
Ane godak sthuthi nnga. Nngi asai nm podi podi ewa paint krnna nnga, pillow cases wge.❤️😘😘
Harima lassanai ❤❤❤
Godak sthuthi dr ❤️😘
Beautiful ❤
Thank you soo much dr ❤️😘
හරිම ලස්සනයි
Godak sthuthi dr ❤️😘😘
Wow …😍
Thank you soo much dr ❤️😘
Viatnam silk eka palala 60 ' ne. Eka kohomada saree ekakata hadanne. Kapanawada 45' walata. Ethakota e watiya kohomada hadanne
ලස්සනයි ❤❤❤
Godak sthuthi dr ❤️😘
Godak thanks oyata ❤️.. Mta kiynnko mehema sareeyk hdnn patan gnna athe kiyyak wage thiyenna onida kiyala...
@@NadeeshaMadushani-n7v 5000k vthra ona wenwa dr okoma ready kra gnna ekka ❤️😘
2025අවුරුද්දේ මුල්ම comment එක ඔයාට දානවා නංගි.මන් .24/12/31 ඉදලා 25/1/1නව අවුරුද්ද උදා වෙනකොටත් ඔයාගේ වීඩියෝ බලනවා නන්ගි.ඔයාට මේ අවුරුද්දේ තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි.... වැලන්ටිනා සාරිත් පේන්ට් කරන්න පුළුවන් නේද.තව පොඩ්ඩක් පේන්ට් brand එක පෙන්වන්න.
❤️🥰❤️
❤️😘😘
ඔයා හොදට කියල දෙනව දකින කොට ආස හිතෙනවා මම නම් ආසයි ඒත් ඔය වගෙ ගලපලා ලස්සනට කරන්න බෑ මොකද කලාවට තමන්ගේ සහජ දක්ශතාවයක් තියෙන්න ඕන ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන දෙයක්
@@ayomiwanigasooriya2858 godaak sthuthi dr. Sketch ekk adala krnna gnna dr. Ethkota krnna lesi wei 😊😘❤️
පින්සල් හා තීන්ත මාතර ගන්න තැන් කියන්න පුළුවන්ද මිස්❤
❤❤❤❤
@@YashodaElladeniya 😘😘❤️
Akki eka wow marama ලස්සනයි thank you oyata me dena denumata thawa thawath diyunu wenna ona
Godaak sthuthi nnga 😘❤️❤️
Harima lassanai nangi me fabric eka mokakda
Godaak sthuthi dr, meka satin silk eka 😘❤️
Me saree walata print. Aragnn khmd😊
Pin sidda wenawa nangi.
@@ajithsusantha9525 anee godaaak sthuthi akke 😘😘❤️❤️
🌹🌹🌹
@@Chandaniaa00 😘😘❤️
🎉❤❤❤❤ oya paint eka karanna pavichchi karana saree wargaya mokakda
Meka satin silk material eka dr ❤️😘
Good job akki❤❤.saree ekak work karaddi mulu saree ekama work karanawada.
Work krddith me wgema thmi dr, customer ge requirement eke vdiyta wens krnna puluwn 😘❤️
Akke ethakota ජැකට් ෆිෂ් එකට එන කැල්ල කපලා අයින් කලොත් එතන ඉදන් යාර 36ක් ඇරලාද අපි කකුලට එන පෙන්ටි එක කරගන්න ඔනෙ
Akke valantina sare ekkt camel fabric pain eken design krnn puluwnd..
Puluwan dr ❤️😘
Miss iron karanna kalinda half beads wage dewal alawanne?
@@WathsalaMadugalle ne dr. Iron kalata psse thmi ewa alawanne 😘❤️
@HappyCircle-bj2is Thank you so much.... ☺️
හරිම ලස්සනයි නංගී.මේ වගේ සාරියක් කීයක් විතර වෙයිද
@@ishamadu9992 mm kalin video eka first comment eke dala thiynwa akke. Godaak sthuthi akke 😘😘❤️❤️
Akka 🥰🥰
Video eka balana gmn ♥️
😍😍thank you so much nnga ❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤😘
Apita flower design kohenda hoyaganna puluwan dr
@@koshilachandrasena1651 Pinterest app eke blnna dr. ❤️😘😘
Akki seduwata aulak nadda me pains warga
@@IsurikaAbhilashini ne nngi kisima prshnyk ne 😘❤️
Saree eka yara 6k thiybunoth jacket ekata kotasak ain karanna maddida
Akki oya iron karaganne kohomada me sareeveka 🙂
@@k.anjulaofficial reverse side eken dr. Mm thwa video ekaka aragena ennm nnga 😘❤️
ඇයි මට මේ චැනල් එක කලින් හම්බුනේ නැත්තේ අප්පා 😮❤
@@achi9582 😘😘❤️
Akke chiffon saree ekak penting karana vidiha kiuala dennako
@@thakshilapiyadarshani4464 hri nngaqkiyla dennm 😘❤️
Harima lassanai mata oya aran tiyena redi vargaya kiyanna puluvanda oyata mama suba patanava oyage siyalu vada sartaka veva kiyala
Godaak sthuthi dr, meka silk satin saree ekk dr 😘😘😘❤️
හරිම පැහැදිලි වටිනා උපදෙස් සහිත වීඩියෝ එකක් දුව .බොහොම ලස්සනයි .
මටත් ආස හිතුනා නිකන් සාරියක් අරන් පේන්ට් කරල බලන්න .ආධුනික කෙනෙකුට සුදුසු සාරි රෙදි වර්ගය මොකක් ද ?
Godaak sthuthi aunty, lace cotton material eken saree ekakata athi pramanayata gnna Aunty❤️😘
මම ලේස් කොටන් එකෙන් සාරි එකක් කලා.එත් හේදුවම පාට ගියා.එකට කරන්න ඔනේ මොකක්ද
Ethakota pansalen adinna ona ne neda athe huruwenma thamai oya methanadi adinne .man danne nethi nisa ahanne
@@ArunaTharaka-d6m ow dr mm ehema kara gnne ne godak welawata. Eth wens deyk krddi sketch ekk da gnnwa ❤️😘😘
සැටින්silk මැටීරියල් එක අමතරව තියෙන සාරි playing කර හැකි මැටීරියල් මොනාද තියෙන්නේ
Color karala ivara unama ay e desing eka pandu pata ta anne mage eva
@@lankalanka3824 white color eka godak mix krnna epa dr. Hoda brand ekakin paints gnna 😘❤️
Osariyak hadanakota paint karana than tika place karaganne khomada
Mm video ekk arn ennm dr ❤️
Sari ekak hadanna ganna redi wargaya makadda.
@@PradeepSampath-xd2my meka saree ekkma thmi dr, satin silk saree eka ❤️😘
Nangi harima lassana saree ekak. Dakkama harima asai. Podi babalage frock ekaka price samanyen kiyak wenawada nangi?
Godak sthuthi akke, Rs.3000/- edn krnwa akke ❤️😊
@@HappyCircle-bj2isfrock eka mahanne nathuwada akke 3000
@@achalauweerakoon-fw3kw okkomath ekka dr ❤️
වැලන්ටිනා සාරියකට කරන්න.පුළුවනද?
@@mihirimaduwanthi9565 puluwn dr 😘❤️
Bag eka ganna gye koheda akki
Matara ASB ekta dr ❤️❤️😘
Wedding එකකට kandian කරපුව් තියනව නම් link එකක් දාන්නකෝ
@@ishamadu9992 ne dr thma candian krpuwa ne. Ekk karana gmn enne, eka ewra unma thmi photos danna wenne ❤️😘
@@HappyCircle-bj2is ඔයාගෙ fb link එක දාන්නකො
Api kohomada oyagen adumak gannae
0711361234 me nmber ekta msg ekk danna dr ❤️
Akke textile medium wala price kohomada akke
@@diwyanjali6435 mta hriytama mthka ne nnga, eth loku price ekk wenne ne dr ❤️😘
සාරියේ උඩයි යටයි දෙකෙම පේන්ට්ං එක.කරනවද dr
@@malkinethara customer ge request eke vdiyta krnwa dr 😘❤️
Paint ganne kohenda dr?
@@nadeeshasurangi-re1ie fancy shops wala thiynwa 😘❤️
Akke cheap side eka koheda thiyenne
Matara parana galle road eke dr ❤️😘
ඔසරියක් කරන හැටි කියල දෙන්නකෝ
@@ayomiwanigasooriya2858 hri dr mm aragena ennm 😘❤️
Oya maatarada mn hambanthota oya maatara kohed
Aha ehemda dr,😊Mm matara weligama dr ❤️😘
Ane oyage video baladdi asa hithenawa dr.clz karanne nadda oya
@@achalauweerakoon-fw3kw karanwa dr 😊anee godaak sthuthi 😘❤️❤️
Oya sariyak oya keeyatada denne
@@DinithiNavodya-x7s Rs.9000/- only paint
Rs.14000/-with boarder attachment.
Rs.17900/- with boarder attachment and all beads attachment.
මේ තමයි මේ සාරි design එකේ price list එක dr.❤️😘
Oyage hadawathima karana nisa uthuranna hariyanna one akko oyata hamotama ba oyawage eka hithinma kenekta deyak nolmile denna oya marai akko thawa ekka akko oya me sari walata allana parl monawada akko harf parlda akko me hama ekakma
@@ChirangikaHimansi anee godaak sthuthi nnga 😘😘😘❤️
saree metirial aka mokakd
@@isankarishitha6737 satin silk material eka dr 😘
Me sari eka valentina neda akke
Ne dr satin silk material eka ❤️
Oyage shop eka matara kothanada thiyenne.
@@lasanthiln8560 matara walgama dr 😘❤️
සෙටින් සිල්ක් වෙන පාට සාරියක් පේන්ට් කරද්දී සුදු පාට ගාලා ඉන්න ඕනද???
@@sanduniwasana9963 ow godaak dark saree ekaka paint eka krnwanm exact color eka gnna puluwn apata.
මේ වගේ සාරි එකක් කීයක් වෙනවද ඩියර්❤
@@mayumi90dileemafdo40 rs.17900/- i dr fully worked saree eka ❤️😘
Silk setin saree ekaka price kohomada
Rs.2000/-k Rs.1700/- k wge wenwa dr ❤️
@@HappyCircle-bj2is 🥰 thanks dr
පින්සල් ගන්න පුලුවන් මොන වගේ shops වලින්ද? ගන්න් ඕනී පින්සල් වර්ග තියනවද?
@@diliniherath6723 book shop walin puluwn dr 😘❤️
බෝඩරේට ඇල්ලුව පර්ල්ස් වැලක් ද නම,මිල ,ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද
Ow dr. Boarders walata gnna pearls welak dr. Meka 1500/- k una 15 yard.
පුතේ කොහෛද shop එක තියෙන්නෙ
@@Chandaniaa00 matara walgama aunty ❤️🌹
😢මං මාතර ..වල්ගම කොහෙද ශොප් එකේනම මොකක් ද මිස්
පාට රෙදි වල පාට කරද්දි ගාන පාට වෙනස් වෙනවා.එකට මොකක්ද කරන්න ඔනේ
@@anuradhapathirana6702 mm video ekk arn ennm dr ❤️😘