How to start fabric painting

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 117

  • @d.j.kodikara3149
    @d.j.kodikara3149 Місяць тому +2

    Thank you...math asawen karana deyak..vedio digatama danna..දැනුම බෙදාදෙන ඔයාගේ වැඩ තව තවත් සාර්ථක වේවා..

  • @mashaperera1419
    @mashaperera1419 Місяць тому +4

    මං හුඟක් කැමති සහ දැනටත් ටික ටික කරන වැඩක්..නොදන්න දේවල් හුඟක් ඉගෙනගන්න පුලුවන් වීඩියෝවක්...බොහොම ස්තුතියි❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Thank you❤️ video eka balana gaman a vidiyatama karaganna.ethakota lassanata painting purudu wenna puluwan 🥰🤗

    • @mashaperera1419
      @mashaperera1419 Місяць тому +1

      @@NADUpainting ❤️❤️❤️❤️

    • @AffectionateChickens-rr6kf
      @AffectionateChickens-rr6kf Місяць тому

      ẞSS❤​@@mashaperera1419

    • @VinuThennakoon13
      @VinuThennakoon13 Місяць тому

      ❤️❤️❤️👍💐

  • @NiroshaWickramanayake-pk3nr
    @NiroshaWickramanayake-pk3nr Місяць тому +1

    මමත් ගොඩක් ආස දෙයක් ගොඩක් ස්තූතියි මේ දැනුම ලබා දෙනවට ❤️❤️💐💐

  • @achinithenuwara4779
    @achinithenuwara4779 Місяць тому +1

    හරිම ලස්සන නිර්මාණ. දැනුම බෙදා දීම වෙනුවෙන් බොහොම ස්තූතියි! ❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you❤️ .digatama videos balala igana ganna.🥰🤗

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi Місяць тому +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා .❤❤❤

  • @VinithaJanaranjani
    @VinithaJanaranjani Місяць тому +1

    ane පුතේ ඔයාට නිරෝගි සුව පාර්තනා වේවා හොඳ ඉවසීමක් තියෙනවා

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      බොහොම ස්තූතියි 🥰🥰🥰

  • @sandyajayalath1044
    @sandyajayalath1044 Місяць тому +1

    ගොඩක් වටිනව මන් හරිම ආසයි මේ කලාවට.

  • @ChanikaWijesiriwardhana
    @ChanikaWijesiriwardhana Місяць тому +1

    Godak sthuthi mis

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 Місяць тому

    Harima watinawa miss.mamath kaaleka sitama karanawa.digatama karanne bariuna.den missge arts dakkama asa hituna.good luck to you.

  • @piumimunasinghe1145
    @piumimunasinghe1145 Місяць тому +1

    ගොඩක් වටිනවා මිස්.ඉදිරියටම කරගෙන යමු.❤

  • @ayeshaperera9142
    @ayeshaperera9142 Місяць тому +2

    Godak pin miss harima lassanai

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you❤️

    • @mudaligekanthe5128
      @mudaligekanthe5128 Місяць тому

      මට දැන් තමා ඔබතුමියගෙ vedios දැක්කෙ. හරිම ආදරණීය ගුරැතුමියක්.
      ගුරැමුෂ්ඨි නැතිව හරිම ලෙන්ගතු විදිහට කියල දෙනවාට බොහෝමත්ම 🙏 ස්තූතියි . ආාාාදරෙයි .
      තෙරැවන්සරණයි !!

  • @dilhanisakunthala320
    @dilhanisakunthala320 28 днів тому

    කිසිම ලෝබ කමක් නැතුව හැමදේම කියල දෙනව.. ගොඩක් thankyou mis..

    • @NADUpainting
      @NADUpainting  28 днів тому

      @@dilhanisakunthala320 🥰🥰🥰🤗

  • @malanisundrawadu
    @malanisundrawadu Місяць тому +2

    Asawin balnwa❤❤

  • @PadmikaGlagoda
    @PadmikaGlagoda 10 днів тому

    ❤❤❤❤❤❤❤

  • @feliciajesuthasan2534
    @feliciajesuthasan2534 Місяць тому +1

    Thanks for sharing.

  • @SandyaRupasingha
    @SandyaRupasingha Місяць тому +1

    පැහැදිලියි.ස්තුතියි

  • @dilhanipriyangika-pf9kw
    @dilhanipriyangika-pf9kw Місяць тому +1

    ආසාවෙන් බලන් හිටපු දෙයක් . ටික ටික මාත් කරනවා. දිගටම විඩියොස් දෙන්න.❤

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Hri.mulinma badu tika aran ,piliwelata videos balana gaman karanna patan ganna .puluwan .🥰🤗

  • @m.a.r.dwijayasri7082
    @m.a.r.dwijayasri7082 Місяць тому +1

    Congratulations

  • @anomasamankumari7165
    @anomasamankumari7165 Місяць тому +1

    Thank you maath asawen hitiye iganaganna..

  • @renukananayakkara5412
    @renukananayakkara5412 Місяць тому +1

    Excellent miss

  • @BusKingdomSandiw
    @BusKingdomSandiw Місяць тому +1

    ❤❤❤Mn hari asawen krna deyak...tnks🎉🎉🎉🎉

  • @shanipriyangika4593
    @shanipriyangika4593 Місяць тому +1

    බොහෝම ස්තූතියි .තවත් වීඩීයෝ දාන්න .පුලුවන් නම් සාරී පේන්ට් කරන විදිය කියලා දෙන්නකො

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      සාරි කරන වීඩියෝ අරන් එන්නම්.පිළිවෙළට පේන්ටින්ග් ටික කරපුවාම .සාරි කරන්න තමන්ගේ පේන්ටින්ග් හොද නීට් වෙන්න ඕනි.ඒ නිසා හොදට පුරුදු වෙන්න මුලින්ම .🥰🤗

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 Місяць тому +1

    ❤❤❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 Місяць тому +1

    ආසාවෙන් බැළුවා ...❤❤❤❤❤

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em 13 днів тому

    හොදට පැහැදිලි කලා.
    මේවට වතුර මිශ්‍ර කරනවද

  • @ManelManel-y2v
    @ManelManel-y2v 26 днів тому

    Anuradhapura ❤❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m Місяць тому +1

    💜💜💜💜💜🌷

  • @LalithaRajapaksha-c1f
    @LalithaRajapaksha-c1f Місяць тому +1

    👍👍

  • @asokakularathne5653
    @asokakularathne5653 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @loshiaparekka2012
    @loshiaparekka2012 Місяць тому +1

    Lensu walata paint karanna hoda redi monada

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Cotton walin karaganna puluwan .
      Malpees ewath hodai.double karala mahanna wei neda.thuni nisa.hebei hari saneepai a redi

  • @DilaniPerera-l9b
    @DilaniPerera-l9b Місяць тому +1

    Thank you

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Thank you❤️ oyatath.🥰🤗

  • @KalyaniKusumalatha-u9w
    @KalyaniKusumalatha-u9w Місяць тому +1

    Thank s

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 Місяць тому

    🌹🌹🌹

  • @thalathakumarihamy3021
    @thalathakumarihamy3021 Місяць тому +1

    Manel gamage missgenda igana gaththe oya

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      🥰Missgenuth online class ekak kala.man danna mehe mehum sambanda miss kenekgen wenama kalayak igana gaththa.🥰🤗

  • @NikilaDeshan-y8b
    @NikilaDeshan-y8b Місяць тому +1

    මිස් වැලන්ටිනා සාරි පේන්ට් කරන්න පුළුවන් ද මේ පේන්ට් එකෙන්

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Ow.puluwan .hodata purudu nethuwa nam karanna hadanna epa.ketha unoth aparadene.atha hodata huru unama karaganna.🥰🥰🤗

  • @k.anjulaofficial
    @k.anjulaofficial Місяць тому +1

    Dr camel paint eka hodada? Me warga dekta wathura poddak withra dala use klata kamak ndda dr

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Ow.camel eka godak hodai.tikak thick paint ekak eka.boda wenne nethi wenna wathura pinsala theth karala ganna.man dala thiyana පින්සල් භාවිතය 02 වීඩියෝ එක බලන්න.ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි.🥰🤗

  • @roshiniwalpola
    @roshiniwalpola Місяць тому +1

    Ane dear sunflower ekak paint karala pennandako.oya othana karalath thibuna neda please

  • @thalathakumarihamy3021
    @thalathakumarihamy3021 Місяць тому +1

    Me pent brand eka ganne kohenda miss

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Oya inna peththe neththam ,
      ජාඇල shan craft kiyala shop එකක් තියනවා .ඔන්ලයින් order එකක් දාන්න පුළුවන් .search කරලා බලන්න .🥰🤗

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Місяць тому +3

    ගොඩක් අය කරන වැරද්දක් තමයි. Password එක දින පොතක ලියල තියා ගන්නේ නැති එක.. email එකත් සමහරැන්ට (ගොඩක් දෙනෙකුට මමතක නැතුව යනව.. ඒක නිසා තමන් ලග පොතක් තියාගෙන අත්‍යාවශ්‍ය අංකත් ලියලා තියා ගන්න,,

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Ekane..eka a tharam hithuwe ne.kalin nikamata wage kale.a 4n eka keduna.hameduwe ne eka.🥰

    • @KaveeshaChamuditha
      @KaveeshaChamuditha 20 днів тому

      කලින් චැනල් එකේ නම කොහොමද තිබුනෙ

  • @jayanisagarika9884
    @jayanisagarika9884 Місяць тому +1

    Apita speed wala paints ganna pulluwanda

  • @GayaniRajapaksha-rh3jd
    @GayaniRajapaksha-rh3jd 18 днів тому

    Paint eka welunata passe iron karata kamak nedda akka?

    • @NADUpainting
      @NADUpainting  18 днів тому

      Peya 24 ta passe kanapitin iron karanna🥰🤗

  • @ayesharupasinghe4857
    @ayesharupasinghe4857 Місяць тому +1

    Brush eke brand eka mokadda kiyanawada

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      වයිට් ටැක්ලොන්.
      ඒක හොයා ගන්න නැත්තම්,shop එකකින් fabric painting වලටම තියන පින්සල් කියලා ඉල්ලගන්න.

  • @LakshikaChathurangani-j8w
    @LakshikaChathurangani-j8w Місяць тому +1

    Miss cotten fabric paint karaddi ita kalin sodanna onida

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb 15 днів тому

    Pent karata odar nene

  • @shiromanipathirage4950
    @shiromanipathirage4950 Місяць тому +1

    ක්ලාස් කරනවද ? ගෙවීම් කරන්නේ කොහොමද?

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Man class nam karanne ne.oyata me videos tika hodatama pramanawath igana ganna.🥰issarahata hema dema man videos walin aran enawa.🤗

  • @sunethraweliwita158
    @sunethraweliwita158 Місяць тому +1

    මිස් සිල්ක් රෙදි වලත් මේ පේන්ට් එකම ගාන්න පුළුවන් ද .නැත්නම් සිල්ක් රෙදි වලට වෙන පේන්ට් එකක් තියෙනවා ද

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Me paint eken karaganna puluwan .eka parama nam karanna epa.hodata huru wela thiyenna oni.🥰

    • @sunethraweliwita158
      @sunethraweliwita158 Місяць тому

      @@NADUpainting yatin iti kolayak danna oneda.frame eka danna oneda miss

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому

  • @ChaminSilva
    @ChaminSilva Місяць тому +1

    Oya danna online shops monawada

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      ජාඇල shan craft එකේ මේ ඕනි දෙයක් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්

  • @ayesharupasinghe4857
    @ayesharupasinghe4857 Місяць тому

    Mata miss ge number1 ganna puluwanda

  • @ManeeshaPalliyaguru-bi1lr
    @ManeeshaPalliyaguru-bi1lr Місяць тому +1

    Miss mokkda ma පින්සල් wala nama

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      ගන්න ඕනි පින්සල් ගැන පළවෙනි වීඩියෝ එකේ ,පින්සල් පාවිච්චි කරන විදිහ පාඩම් මාලාව අංක 2 වීඩියෝ එකේ තියනවා ..
      ඒකෙන් ඔයාට හැම දේම දැන ගන්න පුළුවන්

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Shop ekakin gannakota fabric painting walatama thiyana pinsal kiyala illaganna.water colours wala ewa fabric walata hari yanne ne

    • @ManeeshaPalliyaguru-bi1lr
      @ManeeshaPalliyaguru-bi1lr Місяць тому

      @@NADUpainting thank you miss

    • @Wimpykid5
      @Wimpykid5 Місяць тому

  • @ChaminSilva
    @ChaminSilva Місяць тому +1

    Me paint warga koheda ganna puluwan. Mn kamathi kalawak.mn fabric paint kala dan kalekin karanna bari una.dan me badu ganan kolabin gannawanam kohenda ganna puluwan.mta ikmanata msg denna. 😊

    • @ChaminSilva
      @ChaminSilva Місяць тому

      Mn meken podi swan rakiyawak karanna kamathi.mn issara pilo case kara mn eken podi adayamak labuwa.mn marry karata passe mn kare na.danata 13 years wenawa.mta meka patan ganna ona.oya mewage deyak karana eka godak hodayi.dannathi dewal dana ganna puluwan.

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Shan craft kiyala search karala balanna.ජාඇල shop ekak.එයාලා online unath ewanawa.🥰

  • @sanduninisansala4325
    @sanduninisansala4325 Місяць тому

    මේ කලාව ඉගෙන ගන්න චිත්‍ර අදින්න පුළුවන් වෙන්න ඔනෙද 😢

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      Ane ne..mula idanma videos tikath ekka ekathu wela inna.chitra nodanna kenekta unath therena vidihata hemadema man kiyala denawa.🥰

    • @sanduninisansala4325
      @sanduninisansala4325 Місяць тому

      @@NADUpainting thank you..art nm mukuth ba ..eth igena gnn asai❤️

    • @NADUpainting
      @NADUpainting  Місяць тому +1

      ​@@sanduninisansala4325
      baya nethuwa asawen karanna patan ganna.Asawa,unanduwa thiyanawa nam puluwan 🥰

    • @sanduninisansala4325
      @sanduninisansala4325 Місяць тому

      @@NADUpainting 👍👍❤️

  • @ramyajayalath9975
    @ramyajayalath9975 Місяць тому +1

    කොහෙන්ද තීන්ත ගන්නේ ....

    • @NADUpainting
      @NADUpainting  Місяць тому

      Book shop,art badu thiyana shop ekakin balanna

  • @RoyalParadise-gk6tv
    @RoyalParadise-gk6tv Місяць тому

    ❤❤❤

  • @DilaniPerera-l9b
    @DilaniPerera-l9b Місяць тому +1

    Thank you