ලංකාවේ කතාකරන එකම ඌරා | Talking Pig Thalawakale

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 844

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +390

    බුදුන්වහන්සේ වැඩිය මග වඩින අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ⁣ලැබේවා.හරිම පින්වත්.අහිංසක සතාට පිහිටක්විම.

    • @nimaliperera9457
      @nimaliperera9457 2 роки тому +5

      අනිවාර්යයෙන් ....හාමුදුරුවනේ ....❤️🙏🙏

    • @induamarasingha7630
      @induamarasingha7630 2 роки тому +11

      ආදරයට කරන්න බැරි දෙයක් නැහැ .
      ඒ සතාට දැනෙනසෙනෙහසට පුතිචාර දක්වනව.
      තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 2 роки тому +2

      @@induamarasingha7630 💯💯👍🙏❤

    • @Enigma2Icon
      @Enigma2Icon 2 роки тому

      පල පොන්නය යන්න .. බුරු පකය

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 роки тому +3

      @@thilinaranasinghe3322 මෙයට ආදල comment දාපන්.නිකම් කට තිබුණ පලියට කතා කියන්නේ නැතිව.කවුරුත් බෝධිසත්ව යෝ නෙමෙයි.කියන ඔබ චිත්තයක් ඇදගත්ත අවජාතකයෙක්.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +455

    ඉතාම ඉක්මනින් මේ කටුක කාලය නිමා වී මිනිස් ආත්මයක් ලබා ගෙන භවගාමී ජීවිතය සැපවත් කර ගැනීමට ඉක්මනින්ම හැකි වේවා. 🙏🙏🙏 මේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් කුසල් අත් පත් වී සංසාර ගමනට මේ කුසල් හේතු වාසනා වේවා. 🙏🙏🙏

    • @mmadarshana9674
      @mmadarshana9674 2 роки тому +1

      මිනිස් ආත්මෙ මෙහෙට ද..ඌ ආයෙ ඌරෙක් වෙන එක ඊට වඩා හොඳ යි.උබල වගේ ආගමික විශ්වාස කර තියා ගෙන යන හරක් ඉන්නකන් මේ රටේ සත්තුන්ටත් අබ සරණයි

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 2 роки тому +10

      අනේ මට නම් හරිම දුකයි දෙයියනේ මටකදුලුත් ආව ඒ වීඩියෝ ව බලල ඔබ වහන්සේලා ට මොනතරම් පිනක්ද දෙයියනේ

    • @kamalarangani1801
      @kamalarangani1801 2 роки тому +2

      🙏🙏🙏🙏🙏

    • @asdphone7351
      @asdphone7351 2 роки тому +2

      Deiyne lankawenam manussek wela ipadenna epa

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 2 роки тому +2

      Theruwan saranai ...karunawe balamahimaya..🙏👌

  • @jurfsafeer9860
    @jurfsafeer9860 2 роки тому +193

    බොහොම පිං අපේ හාමුදුරුවන් දෙදෙනාට🙏🙏
    දඩයක් කරැවෙකුගේ ඇස නොගැටේවා

    • @Enigma2Icon
      @Enigma2Icon 2 роки тому

      පල පොන්නය යන්න .. බුරු පකය

    • @vijitha8646
      @vijitha8646 Рік тому

      🌸🌸🌸🙏🙏🙏

    • @kaushi948
      @kaushi948 Рік тому

      එකනම් ඇත්ත.. අපේ ගෙවල් ලග හැමදාම හාවෝ මරනවා 😭😭

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 11 місяців тому

      ඔහෙලා වගේ මෝඩ මිනිස්සු ඉන්න තැන යකා පෙරළි පෙරලි හිනාවෙනවා ඇති ඌරෙකුට කතා කරන්න පුළුවන්ද ඔය ඌරා තුළ ඉන්න යකෙක් තමුසෙලාටත් යකෙක් ඕන්නං ඌරෙක් හදාගන්නවා කතා කර කර ඉන්න පුළුවන් ගෙදර කවුරුත් නැති වෙලාවට තනිකමට අනිත් එක නිවේදකයොත් හොයාගෙන ඇවිල්ලා ප්‍රසිද්ධ කරනවනේ😅

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 8 місяців тому

      🎉🎉🎉🎉🎉

  • @adecare1623
    @adecare1623 2 роки тому +199

    ඉක්මනින් මේ තිරිසන් ආත්මයෙන් ම්දිලා මනුස්ස ආත්මයක් ලැබේවා එයා බලා ගන්න අපේ ස්ව්වාම්න් වහන්සේටත් තෙරුවන් සරනයි

    • @Enigma2Icon
      @Enigma2Icon 2 роки тому

      පල පොන්නය යන්න .. බුරු පකය

    • @shamalirenuka8904
      @shamalirenuka8904 2 роки тому

      88

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 11 місяців тому +1

      ලැජ්ජයි ලංකාවේ මිනිස්සු ගැන මෙහෙමත් මෝඩද කියලා ඌරගේ ඇඟට වැහිලා ඉන්නේ යක්ෂාත්මයක් ඒකෙන් ඌරව නිදහස් කරන්නැතුව ඌට බුදු සරණ ඉල්ලනවා හාමුදුරුවන්ගෙම ඥාතියෙක් තමා ඌරා ළඟට ඇවිල්ල කන්න ඉල්ලන්නේ කමක් නෑ ඉතින් ලංකාවේ මිනිස්සු වැඩි කොටසක් යක්කුන්ට පුද පූජා කරගෙන කන්ඩ තියාගෙන ඉන්න කට්ටියනේ ඒකනේ යක්ෂයා ලංකාව විනාශ කරගෙන විනාශ කරගෙන යන්නේ දවසකට කී දෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවාද වෙන විපත්ති මේ මිනිස්සුන්ට ඒවායින් ගැලවෙන්න ඕන නෑ තව තවත් යක්ෂයාව ලං කරගෙන සාදු සාදු කියනවා

    • @Natur860
      @Natur860 11 місяців тому

      විකාරද බ‍ං...☺️☺️☺️

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 11 місяців тому

      හාමුදුරුවෝත්.ඌරත්.පෙර.ආත්මයේ.ඌරන්.වෙලා.ඉන්න.අති.හාමුදුරුවන්ගේ.කුසල්.කර්මයකට.මනුස්ම.ආත්මයක්.

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 роки тому +88

    කිසිම පව්කාර දඩයක්කාරයෙකුගේ ඇස් නොගැටේවා එයාගේ වාසනාවකට තමයි මේ වගේ තැනක් ලැබුනේ ඒ වගේම නිලමේ chanale එක හැමදාම ප්‍ර්‍රේක්ෂයින්ට දුන්නේ හොඳම දේ ඒ උත්සාහය සාර්ථකත්වය හැකියාව තව තවත් ඉදිරියට ගෙනයන්න ශක්තිය ධර්‍ය් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 роки тому +22

    සාදු සාදු සාදු ....හිත සංසුන් කරන දසුනක් .අපේ හාමුදුරුවන්ටවත් .video එක ගෙනාපු මහත්මා ටත් පිං.තෙරුවන් සරණයි .

  • @manjula969
    @manjula969 2 роки тому +364

    කාහා සිවුර කියන්නෙ නිකන්ම රේදි කෑල්ලක් නෙමෙයි .එය දරාගත්තම ඕනම ජාතියක සතේක් අමනුෂ්‍ය යෙක් මෙල්ල වෙන්ව. ඔබ වහන්සෙලාට උතුම් සම්මා සම්බුදු පියනාන්ගෙ උතුම් ධර්මය අවබෝධ වේවා. මෙම කරන සත්කාර යට බුදු සරණයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +5

      🙏🙏🙏💙

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 роки тому +3

      👌💞🙏🙏🙏🙏

    • @manjula969
      @manjula969 2 роки тому +6

      @@yasasediriweera8281 සම්මා සම්බුදු සරණයි

    • @manjula969
      @manjula969 2 роки тому +4

      @@nilanthikumarithalangamaku4029 සම්මා සම්බුදු සරණයි

    • @r.s.d.granasinghe1098
      @r.s.d.granasinghe1098 2 роки тому +7

      කහසිවුර සත්පුරුෂයෙක් දරාගත්විට සතාසර්පයපවා සද්ධර්මයට ඒ සිල්වත්භාවයට ප්‍රථිචාරදක්වනව. දීඝායු"වේවා.!අපේ"හාමුදුරුවනේ.

  • @bandarajbandara612
    @bandarajbandara612 2 роки тому +318

    අනේ පැංචෝ ඔයාට නිදහසේ සතුටින් ඉන්න වාසනාව ලැබේවා .. ❤️..

    • @maleeshasandeep4666
      @maleeshasandeep4666 2 роки тому +3

      Ow🥺🥺

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 роки тому +7

      එහෙම කියලා තමයි රෙස්ට්ටුවරන්ට් එකකින් පෝක් කාලායන්නේ. ගොඩක් අය අවස්තාව විදිහට වෙනසක් පෙන්වනවා විතරයි අදසමාජේ ගොඩදෙනෙක්.

    • @asangaaananda4418
      @asangaaananda4418 2 роки тому +1

      එහනම් තම්බියෙක් ගෙ ගෙදරට ගිහින් දාමු 😀🗡🗡🗡🤣

    • @gayanihewa2204
      @gayanihewa2204 2 роки тому +1

      @@asangaaananda4418 උනුත් දැන් හලාල් ඌරු මස් කනවා🤣
      මූව හලාල් කලොත්

    • @sriyanihettiarachchi8057
      @sriyanihettiarachchi8057 2 роки тому +2

      අනේ ඇත්තට මෙහෙමත් සත්තු. පව් අප්පා හාමුදුරුවරු න්ට තව පින්

  • @padminiperera6209
    @padminiperera6209 2 роки тому +51

    මේ අහින්සක සතාටත් ඔබ වහන්සේලාටත් බුදු සරනයි!

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 11 місяців тому

      මෝඩකමේ සීමාවක් නෑ ලංකාවේ උන්ගේ අර බුදුහාමුදුරුවන්ටත් අපහාස කරනවා ඌරට බුදු සරණයි කියලා ඔය යකෙක් කතා කරන්නේ නපුරු ආත්මයක් වැහිලා වැහෙන්න ඕනෙත් නෑ මේ ඌර ගාව ඉන්නේ මහසෝනනේ නැත්තං හාමුදුරුවන්ගේ තාත්තා හරි අම්මා හරි ඇවිල්ලා පුතාව හොයාගෙන

  • @malnimalni3284
    @malnimalni3284 2 роки тому +161

    පින්වත් ස්වාමින් වහන්සේලා. දෙදෙනාටම...
    තේරැවන..සරණයි..

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 роки тому

      theruan saranai

    • @Enigma2Icon
      @Enigma2Icon 2 роки тому

      පල පොන්නය යන්න .. බුරු පකය

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 2 роки тому +63

    අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ලාට මේ පින් අනුමෝදන් වේවා දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවා

  • @jayam1429
    @jayam1429 2 роки тому +50

    ඔබ වහන්සේලාට නිවන බොහෝ දුර නොවේවා !
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    බොහොම ස්තුති නිලමේ චැනලයේ ඔබ තුමන්ට ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @nilameproductions8156
    @nilameproductions8156 2 роки тому +56

    එයාට පුළුවන් උපරිමයෙන් එයාගේ අදහස ප්‍රකාශ කරනවා... මරු මරු 👌

    • @sunasilan6260
      @sunasilan6260 2 роки тому +2

      අනෙ.ඹය.ඌර.පාලිමන්ට්.යවන්න225.ට.යමක්.උගන්වයි.

    • @gamingsenurg8232
      @gamingsenurg8232 2 роки тому +2

      @@sunasilan6260 😅 සිරා බං 😂🤣😅

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +1

      මං මේ කතාව ගොඩක් අයට කිව්වේ හරිම සතුටින්

  • @shwusbs3889
    @shwusbs3889 2 роки тому +34

    අපේ සුවාමින් වහන්සේලා දෙපලට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මෙ සතා මේ භවයන් මිදි මනුෂ්‍ය ආත්ම භාවයට ලගා වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 роки тому +64

    මේ ආත්මයෙ මේ භවයක් ලැබුවත් ලබන ආත්මයෙ උතුම් මනුස්ස ආත්මයක් ලැබේවා

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 2 роки тому +53

    අපේ ලොකු හාමුදුරුවන් වහන්සේටත් පොඩි හාමුදුරුවන්ටත් දිර්ගායුෂ ලැබේවා ලැබේවා ලැබේවා සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏🙏

  • @meenutattoos9267
    @meenutattoos9267 2 роки тому +40

    ඔව් ඇත්ත කතා කරන එකට එයාල ඒක කරනවා.
    මන් Cyprus ඉන්නේ. මගේ wife ගේ අක්කට කිරුලු පැටියෙක් හම්බ වෙලා. මට දුන්න.
    මට හිතා ගන්න බැ කොහොමද කවන්නේ කියලා you tube බැලුව. හරි ගියේ නැ. අන්තිමට මන් මගේ කටින් කෑම හපල කුරුල්ලාගේ කටට ලං කරාම කන්න පටන් ගත්ත. කට්ටිය බැන්න ලෙඩ හැදෙයි කියලා එත් මන් කන්න දුන්න. අදටත් ඉන්නවා. එයා හිතන්නේ මන් එයාගේ අම්මා කියලා මන් වැඩ ඇරිලා උදේ එන්නේ. අවට පස්සේ❤️❤️❤️ඒ තරම් ආදරයක්. අදටත් ඉන්නවා කුඩු කරලා නැ තමා පැටිය. මේ රටට විතරක් අවේනික කුරුල්ලෙක්. මාන් කතා කරද්දී එයත් ඒක කරනවා.
    මේ මගේ කතාව. කුරුල්ලට පියබල යන්න සක්තිය ලැබෙන්න කියලා ඔයාලත් ප්‍රර්ථනා කරන්න.
    හරි ආදරයක් ලැබුනොත් ඕන සතෙක් දරුවෙක් වගේ. 💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් saranayi

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +2

      හරිම ලස්සන කතාවක්.
      ආදරේ හිතෙනවා. ඔයාගේ කාරුණික භාවය ට මගෙන් 💐💐💐💐💐💐💐💐💐

    • @meenutattoos9267
      @meenutattoos9267 2 роки тому +2

      @@Sandakathmini01 සත්තු කියන්නේ මිනිසුන්ට වඩා ආදරේ දන්න ජාතියක්. එකයි එයාලට කතා කරන්න බැරි කරලා තියන්නේ මිනිස්සු වගේ. සතෙකුට හරියට ආදරයක් ලැබෙනවා නම්. ඒ සත තම හිමි කාරය වෙනුවෙන් පන උනත් දෙනවා. මට නොලැබුන ආදරේ මන් මගේ කුරුළු පැටියට දෙනවා ❤️❤️❤️❤️ඉන්න තාක් කල් මාත් එක්ක 💯💯💯💯

    • @sanjeewaniwickramasena488
      @sanjeewaniwickramasena488 2 роки тому +1

      ඔයාටත් ගොඩාක් පිං, ඒ වගේ සතෙක්ව කොහොමහරි ජීවත් කලාට, කවදාවත් ඒ වගේ කෙනෙක්ට කරදරයක් වෙන්නේ නෑ, බුදුසරණයි♥️♥️♥️♥️♥️♥️

    • @meenutattoos9267
      @meenutattoos9267 2 роки тому

      @@sanjeewaniwickramasena488 සත්තු කියන්නෙත් අපිට වඩා ආදරේ ගැන දන්න ජාතියක් 💯💯💯❤️❤️❤️

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 Рік тому

      🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 роки тому +159

    ඒ සතාගේ අවසාන ආත්මය මේආත්මය නම් හොදයි සතෙකු හැටියට..මිනිසෙක් වීමට ලැබේවා..❤❤❤❤❤❤❤❤❤

    • @JONNYSEEYA
      @JONNYSEEYA 2 роки тому +2

      මමනම් හිතන්නැ ඔබතුම කියන දේ නිවැරදි කියලා මොකද මිනිස් ආත්මෙ අපි මේ සැප විදිනො වගෙ ඉදියට අපි විදින්නෙ දුක් තමයි ඉපදීම දුකක් ..මං මෙ මට තේරෙන විදියට ඔබට කිව්වෙ ...මෙ සතාගෙ අවසානය නිවන් මගට යන්න පුලුවන් වෙන්න ඕන

    • @JONNYSEEYA
      @JONNYSEEYA 2 роки тому

      ඔබ කියන දේ නිවැරදී ඇති මං ඉදිරිපත් කරෙ මගෙ මතය

    • @rakithawijeratne3130
      @rakithawijeratne3130 2 роки тому +1

      eka aththa gewanna karmayak thiyenawanam eka gewala iwara karannama wenawa 🙏

    • @rishmirasangika7283
      @rishmirasangika7283 2 роки тому +1

      අනේ මේ අහිංසක සත්තු මරන මිනිස්සු කොයි හිතකින් එහෙම කරනවද දන්නෙ නැ මේ අහිංසක කටහඬ වේදනාවකින් ඇහෙද්දි පපුව වාවගන්න බැරිද දන්නෙ නැ

    • @Natur860
      @Natur860 11 місяців тому

      නිවන් මගට යන්න මිනිසත් බව ලබන්න ඕනනෙ ..

  • @DSD394
    @DSD394 2 роки тому +81

    කිසිම කෙනෙකුට මේ සතාට හානියක් කිරීමට සිත් පහල නොවේවා, !!! පුදුම ජාතියක මිනිසුන් ඉන්නේ අද සමාජයේ. කුඩා දරුවක්ට හානි කරන සමාජයක මේ සතා ඒ කෲර තිරිසන් මිනිසුන්ගේ ඇස නොගැටේවා!!!
    🙏🙏🙏

  • @Senasha_sathsarani
    @Senasha_sathsarani 2 роки тому +48

    ඒගොල්ලො පව් අසරණ අහිංසක සත්තු එයාල මම නම් කියන්නෙ ඒ සත්තුන්ට හිංසා කරන්න් එපා ...
    ❤❤❤❤❤🌹🌹🌹
    බුදු සරනයි!!!!!

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ගොඩක් පින් නැත්නම් මෙයාවත් නරක අය අරන් ගිහින් මෙහෙම අහිංසක සතුන්ට හැමෝම සලකනවානම් මොන තරම් සතුන් බෙරෙනවද බෝසත් ගුණ යහපත් ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි

  • @msdesilva4698
    @msdesilva4698 2 роки тому +83

    පුදුමයි ....පුදුමයි. .නිළමේ...
    නියමයි...
    ඔහොම දෙයෙක් තමා හොයා ගෙන
    එන්නෙ.
    ඌරෙක් වෙලා ඉපදුනත් සංසාර පුරුද්දක් බැදීමක් විය හැකියි.
    සතෙක් උනත් .ආදරය ලබන්න
    පින් කරලා. .සතාට උනත්.ඒ
    ස්වාමින් වහන්සේලා තුල
    තිබෙන මෛත්‍රීය සත්ව කරුනාව
    දැනිල තියෙනව.
    ඒසතා මතු භවයේ මිනිසෙකු වී
    ඉපදේවා....!!!
    ස්වාමින් වහන්සේ දෙනමට
    නිදුක් නිරෝගී දීර්ඝායු පතමු

    • @rohinimabarna9183
      @rohinimabarna9183 2 роки тому

      තෙරුවන් සරණය් ! අපේ ස්වාමීන් වහන්සේ ලට
      මෙත් කරුණාව පතුරන බුද්ධ පුත්‍රයා නන් වහන්සේ ලට මාගේ නමස්කාරය වේවා !

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому +9

    පවු දෙවියනේ අහිංසක සතුන් අපේ. හාමුදුරුවනේ දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @namesh_thilanga
    @namesh_thilanga 2 роки тому +17

    නැවත ආත්මයක මිනිස් ආත්මයක් අත් වීමට පිං හේතු වාසනා වේවා

  • @esurusampath3421
    @esurusampath3421 2 роки тому +28

    අනේ ....👌 ඌරු පැටියා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nandaniathulathmudali8877
    @nandaniathulathmudali8877 2 роки тому +31

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දෙනමට වගේම නිලමේ මහතාට. ඒ අසරණ සතාට මිනිසත් බවය ලැබේවා!! සුවපත් වේවා!!!

  • @Arunodasenidu
    @Arunodasenidu 3 місяці тому +2

    මේ තිරිසන් භවයෙන් ඉක්මනින් මිදී මිනිස් ආත්මයක් ලබා ගන්නට අප කරනා පින් උපකාර වේවා සාදු... සාදු...සාදු...🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 2 роки тому +17

    නිලමේ ඔබතුමා ටත් නිදුක් නීරෝගී සුවපත් දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 💜️🙏

  • @rainbowabc3217
    @rainbowabc3217 2 роки тому +17

    අර නෙකී බබා වගේ හොදටම කියන දේ තේරුම් ගන්න පුලුවන් සතෙක්...

  • @ayesharanasinghe9460
    @ayesharanasinghe9460 2 роки тому +6

    අසරණ සත්තු...මහා අනුකම්පාවක් දැනෙනවා...සසර කතරේ අවසනක් හමුවේවා ඉක්මන් භවයකම 🙏

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 2 роки тому +5

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙලාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු සමිමාසමි බුදුසරණයි සාදු සාදු සාදු

  • @lifewiththusha55
    @lifewiththusha55 2 роки тому +199

    පව් අහිංසක සත්තු ,,ආදරය කරුණාව දැක්වුවොත් ඕනෑම දරුණු සතෙක් වුණත් මෙල්ල වෙනවා..

  • @indika4497
    @indika4497 Рік тому +2

    ඔබ වහන්සේට නමස්කාර කරනව , මේ අය ගොඩක්ම අහිංසකයි ඒක තේරුම්ගන්න පුලුවන් නියම මනුස්ස ජීවියෙකුට පමණයි

  • @cilyrd5770
    @cilyrd5770 2 роки тому +2

    අ ෙප් හාමුදුරුවන්ට ෙබා් ෙහා්ම පිං දිර්ඝායුෂ ලැ ෙබිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 2 роки тому +22

    පින්වන්ත පැටියෝ ඔයා ලබන අාත්මයෙ. ගැනවත් මනුෂ්‍ය අාත්මයක් ලබන්න පින් හේතැ වෙිවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dileepkaushi7142
    @dileepkaushi7142 2 роки тому +27

    අහිංසක සතුන් දඩයම් කිරීම නවත්තන්න ඕන paukara minissune...

  • @afgsdfdr8273
    @afgsdfdr8273 2 роки тому +16

    හරිම ❤‍🔥❤‍🔥❤‍🔥ආදරේයී චුටි පැංචාට ❤‍🔥❤‍🔥❤‍🔥ඔබ වහන්සේලා දෙනමටම දිර්ර්ගයුෂ සම්පත්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි 🇱🇰🙏🇰🇼

  • @jms.kumari5067
    @jms.kumari5067 2 роки тому +26

    ඒ සතාටත් කියාගන්න කොතරම් දේවල් ඇද්ද.වෙස්සන්තර ආත්මයේදී සත්තුන්ට ත් කතාකරන්න පුළුවන් වුණා ලු.🙏🙏🙏🙏

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 2 роки тому +9

    සතා උනත් දන්නවා ආදරය ආරක්ශාව තියෙන තැන ස්භාවදර්මය බෞද්ද දර්ශණය තුල හරි අපූරුවට පෙන්වල දීල තියෙනවා තිරිසන් ආත්මයක් ලැබුනත් මේ බවයේ ඊලග බවය පිංවන්ත ආත්මයක් ලැබේවි මේ සතාව රැක බලාගන්න ස්වාමින්වහන්සේලාට මේ පිං පලදෙයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 2 роки тому +35

    එයාව පරිස්සමෙන් බලාගන්න හාමුදුරුවෝ ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි පැටියා

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 роки тому +5

    පවිි සතෙක් උනත් එයා දන්නවා එයාට කරැනාව මෛත්‍රිය ලැබෙන තැන අපේ ස්වාමීන් වහන්සේලා ට ගොඩක් පින් 🙏🙏🙏නිලමෙිි ස්තුතියි මෙිිව ගේනවට

  • @deepachaandani3845
    @deepachaandani3845 Рік тому +3

    අනේ පව් අහිංසක සතා බුදුසරණයි 🥺🥺🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 2 роки тому +2

    බොහෝ පිං අනුමෝදන් වෙත්වා
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kasunfonseka6898
    @kasunfonseka6898 2 роки тому +5

    පෙර සන්සාරයෙදී කල පින් මතු වෙවා🙏 මතු ආත්මයෙ පින්වන්ත මනුස්ස ආත්මයක උපත ලබා සන්සාර ගමන නිමාකර නිවනින් සැනසේවා🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 роки тому +18

    හාමුදුරුවනේ පුලුවන් නම් පන්සලේම එයාව තියා ගන්න මොකද නැත්තන් එයාගේ අම්මට වෙච්ච දේම වෙන්න පුලුවන් මොකද මලකුනු වල පුදුම ආසවක් තියෙන්නේ නොම්නිසුන් ට මේහේ...රස තෘශ්නාව වැඩ් යි නේ...💙

  • @randimaruvinara6959
    @randimaruvinara6959 2 роки тому +8

    තිරිසන් ආත්මයෙන් මිදි පින් දහම් කරගැනිමට හැකි මිනිසත් භවයක් ලැබේවා..

  • @samanliyange9173
    @samanliyange9173 2 роки тому +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේලාටත් පිං ඒ වගේම මේ සතාගේ ජිවිතයත් ආරක්ෂා වේවා

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 4 місяці тому +3

    අහම්බෙන් හරි බුදු බන පදයක් සවන වැකේවා යැයි පැතුව සතෙක්....සංසාරයේ කල පින්...මිනිස් බවයකට ලග ඇති ඒ තිරිසන් සතා

    • @Nilame
      @Nilame  4 місяці тому

      අනිවාරෙන්...

  • @Sandakathmini01
    @Sandakathmini01 2 роки тому +4

    උපනූපන් සෑම ආත්ම භාවයකදීම මා බෞද්ධයෙකු ලෙස උපත ලබත්වා.
    සාදු
    සාදු
    සාදු
    🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 3 місяці тому +2

    පොඩි ළමයෙක් වගේ ඔබවහන්සේලාට ගොඩාක් පිං😥❤️🙏☸️

  • @kuweni803
    @kuweni803 2 роки тому +5

    අනේ අප්පේ ඒ සතා තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshandesilva9521
    @dilshandesilva9521 Рік тому +1

    තමන්ගේ මවට සිදුවූ ආකාරයෙන් ඔබට සිදු නොවේවා. මතු ආත්මයේ තිරිසන් ආත්මයෙන් මිදී මිනිස් ආත්මයක් ලබන්නට හැකි වේවා.මේ පුංචි පැටියව බලා ගන්න අපේ ස්වාමීන් වහන්සේටත් ස්තූතියි මේ පැටියව මෙච්චර කල් රැක බලා ගත්තට.තෙරුවන් සරණයි සියලු දෙනාට

  • @malnimalni3284
    @malnimalni3284 2 роки тому +14

    ඇත්තමයි...
    එයාට..පුලුවන්. උපරිම යේන්. සාධාරනයක්. කරනවා.
    මිනිසත්. බවයක් ලැබේවා..

  • @Kumari160
    @Kumari160 2 роки тому +13

    පව් අනේ අහින්සක සත්තු බුදුසරණයි ❤🙏

  • @Senasha_sathsarani
    @Senasha_sathsarani 2 роки тому +32

    ඇත්තටම අනේ ලන්කාවෙ පුන්චි ලොකු සත්තුන්ට කතා කරන්න පුලුවන්න්ම් ..❤❤❤❤

  • @හෙලමහාරාවනාපරපුර

    අනේ අහිංසක පැට්යෙක් අපේ හාමුදුරුවන් වහන්සේලාට ගොඩාක් පිං 🙏.❤

  • @janindudulshan8007
    @janindudulshan8007 2 роки тому +11

    ඉක්මනටම මේ බියකරු සසර කෙලවර කරගන්නට හැකි වේවා 🙏🖤🖤

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 2 роки тому +1

    අපේ හාමුදුරුවන්ටත්, නිලමෙටත් ගොඩාක් පිං. මේ සතාට ඊළඟ ආත්මේ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා, මේ සසර කෙළවර කරගන්න පිං රැස්කරගන්න හැකි වේවා

  • @luckybilly8808
    @luckybilly8808 2 роки тому +27

    පැටියෝ උමන්දාවෙ පැත්තෙ නම් යන්න එපා.. ඔයාට තෙරුවන් සරනයි මැනික❤️❤️

  • @shanthipathirana2005
    @shanthipathirana2005 2 місяці тому +2

    පුණ්‍ය bhuumiyaka ජීවත් වෙන්න වාසනාව ලැබුණේ ඉහත ආත්මය මේ සත්‍යා සමහර විමත් මිනිස් ආත්මයක ඉන්නෙත් ඇති. ස්වාමින් වහන්සේලාට අනෙක waarayak පින්.සතාට මනුෂ්‍ය ආත්මයක උපත ලැබේවා ❤

    • @Nilame
      @Nilame  2 місяці тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @SriyaniAhangamaVithanage
      @SriyaniAhangamaVithanage 20 днів тому

      ❤🎉🎉 පිංසිදු වෙවා

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 2 роки тому +10

    සතෙක් නවතින්නෙ... එයාට අදරෙ තියන මෙ වගෙ හමුදුරු නමාක් පින් වන්තායි

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 роки тому

    නිළමේ මල්ලිට. තෙරුවන් සරණයි. ඔබේ. බුදුරුව. දකින සැමදාම. බැතිගී. පූජාව. කරන්නේ. මමයි. බුදුසරණයි.

    • @dreamsbjdjdje92
      @dreamsbjdjdje92 2 роки тому

      Podi kale iscole gihilla nadda.හැම වචනයක් ලගම තිත තියන්නේ.😂😂😂😂🖕

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 роки тому +16

    සියළු සත්වයෝ සුවපත් වේවා සසර දුකින් අත මිදේවා 🙏🙏🙏

  • @nethmiindeewari6160
    @nethmiindeewari6160 2 роки тому +5

    අනේ අපේ හාමුදුරුවනේ එයාට කරදරයක් නම් වෙන්න දෙන්න එපා 🙏🙏හරිම ලස්සනයි ඒ සතාගේ ආදරය ❤❤

  • @tektok6630
    @tektok6630 2 роки тому +45

    වාසනා වන්ත උරෙක් ලබන අත්මය මිනිස් අත්මයක් ලැබෙවා 🙏

  • @anuhasatapattu1923
    @anuhasatapattu1923 2 роки тому

    එදා බෝසත් චරිත වල අහපු දෙවල් මේ විදිහට දකින්නත් පිනක්...ඔබවහන්සේලත් ඒ බෝසත්මඟ වඩිනමග නිසා එ ගති ...උතුම් බුද්ධරත්ණයෙ සරණයී

  • @susantharajasinha3321
    @susantharajasinha3321 2 роки тому +5

    නිළමේ තමයි මීඩියා වල 👍(1) no (1).. හොද දේවල් මනුස්සයෙක් (මම ) සත්තු වසයෙන් ... නිළමේ කරන්නේ හොද වැඩ.. හැමෝම බලන්න.. හොදදේ වල්

  • @sumanasamara3274
    @sumanasamara3274 Рік тому +2

    ඔබ වහන්සේට බුදුසරණයි අපේ හමුදූරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 роки тому +9

    අනේ සියළු දෙවි පිහිටයි අසරණ සතාට !!!!!

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 роки тому +7

    තෙරුවන් සරණයි .අපේ හාමුදුරුවනේ එයාලව පරිස්සමෙන් බලාගන්න

  • @chavikakumari5417
    @chavikakumari5417 2 роки тому +13

    අනේ කාගේ වත් ගොදුරක් නොවේවා අහින්සක සතා අපේ හාමුදුරුවන් වහන්සේලාට ගෝඩාක් පින් තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤

  • @dinithi1409
    @dinithi1409 2 роки тому +5

    අනේ පව් දෙවියනේ මේ වගේ අසරණයන්ට නේද මිනිස්සු හිංසාකරලා මරලා කන්නේ ඵහෙම කරන්න ඵපා මේ අහිංසකයගෙ අම්මවත් මරලා පව් මට පුදුම දුකක් දැනෙන්නේ මතු උපදින ආත්මයේ මිනිස් ආත්මයක්ම ලැබේවා රත්තරංට🤗

  • @rohinirajapaksha7181
    @rohinirajapaksha7181 2 роки тому +3

    සතුන්ට වගේම punchi හාමුදුරුවන්ටත් හරිම ආදරෙඉ ලොකු හාමුදුරුවන් වහන්සේ

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +3

    තෙරුවන් සරණින් හොද මනුස්ස ආත්මෙක ඉපදෙන්න ඔනි🐖🐖🐷🥰💖❤️❤️

  • @chandra1296
    @chandra1296 2 роки тому

    ඒක එයාගෙ භාෂාවෙන් කන්න දෙයක්
    දෙන්න කියලා ඉල්ලනව වෙන්න පුළුවන් අපේ බුදු වහන්සේගේ සිවුරට
    කලගුන සැලකිලිමත් වෙන්නත් පුළුවන් සතෙක් උනත් ඔබ වහන්සේලාට ගොඩක් පින් තියෙන
    දෙයක් කන්න දෙන එක තෙරුවන් saranini

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому

    පිං වන්ත ස්වාමින් වහන්සේ ල දෙනම ට ගොඩක් පිං මේ තිරිසන් බවය මේ බවයේ දී ම අවසන් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @harshi-v6k
    @harshi-v6k 2 місяці тому +1

    Ane petiyo uthum manussa athmayak lebeva . Oba wahanselatath dirgayusha labeva . Theruwan saranai ape hamuduruwane oba wahanselata. 🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 Рік тому

    🙏🙏🙏ඔබ වහන්සෙට පින් අහිංසක සතාව බලනවට 🙏🌺🌺
    අහිංසක සතාට කිසිම අනතුරක් නොවේවා
    මිනිසාගෙන් හිංසා පීඩනයකට අත් නොවේවා 🙏
    මීලග භවයේදි යහපත් මනුස්ස බෞද්ධ දෙමව්පියන් ලැබේවා 🙏
    කල්යාන මිත්‍ර ඇසුර. නිර්වානය තෙක්ම මේ අහිංසක සතාටත් සෑම සතෙකුටත් ලැබේවා 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому

    ඔබවහන්සේලාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @w.s6532
    @w.s6532 2 роки тому +4

    පින්වත් ස්වාමීන් වහන්ස oba wahanselata godak pin theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 роки тому +14

    ලංකාවේ ඕනෑම සතෙකුට තමන්ගේම හදවතින් තමන්ගේම අදහස් වලින් කතා කරන්න පුලුවන් නම් මිනිසුන්ට ගොඩක් බනීවි.

  • @mindananishantha5194
    @mindananishantha5194 2 роки тому +8

    ❤️😌අනෙ ශෝයි ඒ චුටි පැටියා❤️🙂

  • @dasinirashani3931
    @dasinirashani3931 2 роки тому

    අනේ බුදුසරණයි අනේ හාමුදුරුවනේ ඔයාට ගොඩක් පින් ❤️

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Рік тому

    බොහොම පිං අපේ හාමුදුරුවන් දෙදෙනාට තෙරුවන් සරනයි

  • @formycountry373
    @formycountry373 Рік тому

    හාමුදුරැවනෙ ඔය පලාතෙ දඩයක්කාරයන්ගෙ ඇස ගැටෙන්න ඇති දැන් මේ අහිංසකයාව
    මාස 6කට පස්ටස මේ විඩියො එක දැක්කෙ සතා හොදින් ජීවතුන් අතර ඇති කියා මා ප්‍රාර්ථනා කරනවා
    🙏🙏🙏
    කෙරැවන් සරණයි පන්සලෙ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ අහිංසකයාටත් 🙏

  • @chandraherat1706
    @chandraherat1706 2 роки тому +4

    ඉක්මනින් .මේ.අත්මයෙන්.මිදි.මිනිස්.අත්මයක්.ලැබේවා තෙරුවන් සරනයි

  • @rashennikethana1237
    @rashennikethana1237 2 роки тому +19

    නියමයි නිලමේ ❤

  • @amithakapugama2536
    @amithakapugama2536 2 роки тому +6

    You bring us very special videos .Thank you so much ,Nilame putha .

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 2 роки тому +2

    සත්තු කතාකලා කිවාම සමහරු හිතනවා බොරු කියලා .හැම සතෙක්ටම භාෂාවක් තියෙනවා..තේරැම් ගන්න පුලුවන් .ටැලැන්ට් වැඩ සටහනේ ඒවගේ කතා කරන සත්තු ඉන්නවා.

  • @indika4497
    @indika4497 2 роки тому +3

    මේ ලෝකෙ හැමෝම අහිංසක සත්තුන්ට මේ වගේ කරුණාව දයාව දක්වනවනමි කොච්චර සුන්දර ලෝකයක් වෙයිද

  • @amilanisauru7394
    @amilanisauru7394 2 роки тому

    Budu hamuduruwo weda inna thana mahema hamuduru namak inna eka harima hasya janakai pinwath sundarai.mehema uorek ekka katha karanawa kiyanna has kamk eka.oba wahanseta dirgauosha labewa me karana pin wadeta budusaranai🙏🙏🙏❤❤❤

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 роки тому +2

    ඊ ළඟ ආතමය මනුස්ස ආත්මයක් වී ඉපදේවා.. හිත් පිත් නැති කකුල් දෙකේ තිරිසනයකුගෙ ඇ නොගැටේවා.. පින්වත් ස්වාමින් වහන්සේලා දෙනටම නිදුක් නීරෝගී බාවය ලැබේවා..🙂🙂🙏

  • @siriyakiriya4661
    @siriyakiriya4661 2 роки тому +1

    Ape loku hamuduruwan wahanseta podi hamuduruwan wahanseta Budu saranai. punchi patiyata labana athme manusha athmayaka ipadewa

  • @sanjeewanikumari73
    @sanjeewanikumari73 2 роки тому

    Theruwan saranai patiyo oyatath anith hema sathekutamath... niduk nirogi dheerghayusha lebewa ape swamin wahanselata

  • @nayananandani8281
    @nayananandani8281 2 роки тому +11

    අනේ ඒ පැට්යා ආරක්ෂා කරන්න හාමුදුරුවනේ පන්සලේ තියා ගන්න කෝ.සත්තුන්ට හැමදේම හොදට තේරේනවා කලෙහිගුන දන්නවා මේ වගේ අහිංසක සත්තු මරන්න ඇමතියෙක් අවසර දෙන්නත් හදනවා

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 роки тому +2

    තෙරැවන් සරණයි !!!
    තිරිසන් සතා උනත් හරි පාරේ ගමන්කර. හරි තැනට. ඇවිත් තියෙනවා
    අපේ රටෙි පලකයන් හරිපාර. පෙනි පෙනි වැරදි පාරවල්වලම. ගමන් කර. මුලුමහත් රටම. දුකට. පතකර. අවසන් තේරැමි ගන්න. මිනිසුනේ ස්තූතියි .

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +2

    උතුම් තෙරුවන් සරණයි !
    මේ සසර දුකින් අත්මිදේවා!
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @SSailla
    @SSailla 11 місяців тому

    උතුම් විශ්වයේ පිහිටයි ස්වාමින් වහන්සේ ලාට ඒ සතාට දීර්ගායු වේවා මල්ලි ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 роки тому +27

    හැම පන්සලකම මොකක්ම හරි පුදුම හිතෙන දෙයක් තියෙනෝ මයි ☹️👍👍🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +1

      ඇත්තටම.
      සමහරක් කාලකන්නි 🐕 නැතුවාම නොවෙයි.
      ඕමත්තේ නන්ද කියන්නේ ඒ වගේ 🐕

  • @hansijayawardana
    @hansijayawardana 2 роки тому +6

    සත්ථිගුම්භ ජාතකයේ ගිරව් පැටව් දෙන්නගෙ කතාව මතක් වුනා... 🙏