Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරි වටිනා විඩියෝවක්.මුලදි බලද්දි හාමුදුරුවො නමක්ද කියලත් හිතුනා. නමුත් අවසන් විග්‍රහය තමයි නියම මඟ පෙන්වීම. මමත් ඔවැනි එකකට මුල පුරන්න මන්ත්‍රපොත් අරන් ආව. තාමත් තියනව. මට මේක ටික දවසක් කරද්දි හිතුනා මේ තියන දේවල් සකස් කර ගන්නම හෙන මහන්සියක් වෙන්න ඕන. යකෙක් එළවන්න මෙච්චර දේවල් කරන්න ඕනද කියල කල්පනා කර කර ඉද්දි හිතුනා බුදුරජානන් වහන්සේ සමයේ මීට වඩා මේ දෙවල් කරපු වැඩ්ඩො හිටියා.බුදුන්වහන්සේ කොහොමද මේව ක්ණිකව නැවැත්තුවෙ කියලා. හිතද්දි තේරුම් ගියා. භාවනාවට සම වැදිලා අපිට ඒ බුදු ගුණ වඩද්දි ආපිට ඒව යනව අපේ ශරීරයෙන් ඉවත් වෙනවා. හස්ථය මගින් ආපිට යවන්න පුළුවන්..... තෙරුවන් සරණයි !!!
Great story.පිනි මුවනි උදුවප් මස පමනක් නොතකා හැම මසකම මෙම කෙන්ඩිය රණ් කහවණු වලින් පුරවන්න 🪶
ඔබවහන්සේ ඉතාමත් සත්‍යවාදී හිමිනමක්. මීට වසර ගනනාවකට පෙර විශ්වකර්ම ඔබවහන්සේගේ මුල්ම වීඩියෝ එකකදි කිව්ව තව වසර 5කින් පමන මේ සියල්ල අත්හැර දමා නිර්වාන මාර්ගයේ ගමන් කරන වග ඔබවහන්සේ දැන් ඒ මඟ යාමට සුදානම් බව අපට හැඟේ ඔබවහන්සේ මෙතුවක් ජනතාවගේ කායික මානසික සුවපත් බවට ලබාදුන් ඔසු වලට බොහෝ පින්. ඔබවහන්සේ ගවේෂණය කරන්නට යන ඒ අමා මහ නිවීම තව බොහෝ දුර නොවේවා. සියලුම භෞතිකත්වයේ නිස්සාරත්වය මා අත්විද ඇත ගුප්ත විද්‍යාවේද එවැන්නක්ම ඇති බව ඔබවහන්සේගෙන් පසක්කර ගතිමි. ස්තුතියි තෙරුවන් සරණයි 🙏
කොයි ගියාද? මේ හොරෙක් සල්ලි කඩන මිනිස්සුන්ගේ 😅
ඇත්ත..... ඒ භග්‍ය වත් උ අරහත් උ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපේ ගැන අනුකම්පා වෙන් වදාලේ මේ හැම දෙයක් ම දුකයි කියලා......බුදුන් දෙසු මග සැපයි..... සැමදා මා තෙරුවන් සරණ යමී 🙏🙏🙏🙏🙏🙏සතුටක් ඇති තැන දුකක් ඇත්තේය...... තමන් යන මග හරිද කියා තමන්ම සිතන්න.... තමන්ගේ වැරදි ඇද්දැයි සිතන්න...... හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏
පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව අහන් ඉන්න කොට හරිම ලස්සනයි හොඳ දැනුමකුත් හම්බෙනවා උයන කන්න වත් මතක නැහැ වගේ ඒ තරම්ම රසවත් කථාව .ඉතින් හාමුදුරුවනේ ඔබ ගත්ත තීරණය ඉතාම නිවැරදි යැයි මම හිතනවා .බුදු මග තමා හාමුදුරුවනේ හොඳටම හොඳ .ඉතින් ඔබ වහන්සේට මග ඵල අවබෝධ වී නි වන් දක්නට ලැබේ ලැබේ වා යි ප්‍රාර්ථනය කරනවා .තෙරුවන් සරණයි
තෙර්වන් සර න වෙවා!
මේ ගොල්ලො බුදුමග යන අය නොවෙයි .අහිංසකයින් සූරාකෑමට ලක්කරන තක්කඩි වෙදෙකි.මේ යුටියුබ් කාරයා මේ වගේ තක්කඩින් promote කරන තවත් තක්කඩියෙකි.
මමත්මන්තර විස්වසකරනකෙනෙක්
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුමි නිර්වාණ අවබෝධය ලැබේවා
නිවනට යන මග වෙනයි යකුන් සමඟ වැඩ වෙනයි!❤️අපේ හාමුදුරුවනේ හිතට වැදුනා ඒක නම්🙏🙏
😂😂😂
paw bn uba
උඹේ අම්මයි තාත්තයි පව් 🤣@@nawodbim
@@GHHACKER-t5x hari banak ahpm.yakku pakku gana kiyana anuge ad wlt rawatennne nathuwa
@@nawodbim ub ahapanko. Ai mekta enne
ජීවමාන සැබෑ හෙළ වෙදුන් අතරින් .... තවත් විශිෂ්ඨයෙක්...." සුමනවංශ හිමි ".....!!!!👍👍👍
තුණුරුවන්ගේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට !සියලු සත්වයෝම සුවපත් වේවා !
ඔබ වහන්සේගෙ වචන හැසිරවීම,නිවුන බස, අහන් ඉන්න වගේම දකින්නත් ආසයි.පුලුවන්නම් අපේ හාමුදුරුවනේ දුප්පත් අපේ ලේ ටික බොන කුම්භාන්ඩයෝ 225ම සක්වල ගලෙන් එහාටම එලෝල දෙන්න.ඔබ වහන්සේ නිවන් දකිනව,සත්තයි....
Me kata serama attai mantra sastareta kelavarak ne avasanayak neti igenimak meka hari sundarai meka igenagenama balandone teruvan saranin dirgayu veva obavahanseta
3 denek nathuwa
තෙරුවන් සරණයිසුවාමින් වහන්සමට මගේ දරුවන්ව ආරක්ෂා කර දෙන්නඅපේ හාමුදුරුවනේඔබ වහන්සේට පින්
Hamuduruwonge nbryk ndda sambanda krgnnh
ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
බුදුන් දකින්න මේකා යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වාදීපු මාර්ගයෙද බූරුවෝ,
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...............................................................................😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢
අපි තාම අසරන වෙලා නෑ සහෝ........ බුදු බන පදයක් හරි තාම අැහෙන නිසා. තව ඉස්සරහට තමා. පින් කරන්න.
@@s.l.gamingplayyasas3295.
Massages beheth
නරකද ඔය මඟුල් අතහැරලා සිව්රට සැබෑ වටිනාකමක් දුන්නානම්.තිරස්චීන දර්මයන් පසු පස යන්න ලැජ්ජාවක් නැද්ද.ඔිකද අෂ්ඨාංගික මාර්ගය .සතිපට්ඨාන දර්මයන්ද ඔය වඩන්නෙ.සතර මගපල ගැනද ඔය දේශනා කරන්නෙ.අහො මෙ හිස් චීවරදාරින් නිසා බුදු සසුන කෙලෙසන හැටි.මරු සබ්බ දුක්ක නිස්සාරණ.
දකුණු ආසියාවේ ඉන්නෙ ගොඩක් නූගත් මිනිසුන් ...යුරෝපයේ යක්කු ප්‍රේතයෝ නෑ...😂😂😂
ඕව හාමුදුරුවනේ මේ ලංකාවේ මෝඩයින්ට ඇත්ත...ඒත් ඕවට ජ්‍යාත්තන්තර පිලිගැනීමක් නැත්තෙ ඕව ඇත්ත හිංදද😂😂😂
ඔයා සිවුරක් ඇදන් හිටියෙ නැත්නම් මටත් දේශනයක් දෙන්න තිබ්බ...
ස්වාමීන් වහන්ස පාර්ලිමේන්තුවට යවල ඒ ටික එලවන්න එලවලදානානකො ඔබවහන්සේට ගොඩක් පින්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඒ පිනම ඇති නිවන් දකින්න
Aniwaren
Anna ,ehenm piligannawa hoda wadakarayek kiyala,tiper wela rply krnnepa
නියමයි මල්ලි එකෙම්ම කොණ්ඩ දෙනියායේ හාමුදුරුවෝ කියන්න නේද නඩු කාර යා ඉදගෙන හිටිය පුටුවේ නැගිටින්න බැරිව ගියා කරපු වැඩේට එන කෝච්චිය නැවැත්තුවේ එහෙම කෙනෙක් යලි උපදින්නැ ඒක තමයි එත්ත
🧧🤣🤣🤣🤣🤣
අනේ අහගෙන ඉන්න ආසයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං සාමාන්‍ය මනුස්සයන්ට දැනුමක් ලබා දෙනවට.🙏🙏🙏
ඔබ වහන්සේගේ ජිවිත කතාව දැනගන්න කැමති . එක ඉතාම වටිනවා . තෙරුවන් සරනයි.
ඔබ වහන්සේ කිවිව කථා හරි නිදා නොනීදා වගෙ තමා ඉන්නවා දැනෙන්නෙ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු ෂ ලැබෙවා...!🙏♥️🙏
මටත් එහෙම දැනෙනවනේ.. 😮
මට නො එක දෙන්න
මෙකනම් දහම නෙවෙයි මිහිදු මහරහතන් වහන්සේ මෙ විකාර නෙවෙයි ගෙනාවේ ❤🙏සම්මා සම්බුදු රදුන්ගෙ දහම.පමනයි විශ්වාස මට තෙරුවන් සරනයි මිථ්‍යාව මගෙ රටින් දුරු වෙවා බුද්දානුබාවයෙන් ❤
පින්වත් ස්වාමීන් වහන්සේට යතාර්ථය තේරුම් .අර ගත්ත ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏
Oba වහන්සේට තුනුරුවන් සරණයි,, .
මේ හාමුදුරැවෝ බන්දනය ගැන කියන දෙවල් බොහොම හරි. බොහොමත්ම හරි
හාමුදුරුවනේ එක්මනින්ම නිවන් දකිනවා පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික එළවලා දෙන්නකෝ ඔබ වහන්සේට ගොඩක් පින්
Apith ona support ekak denawa puluwan nam eka karannako athi wishishtai❤
මේ හාමුදුරුවෝ කියන්නේ 10000% ඇත්ත 🙏
මේ අවබෝධ කරා වු දැනුම යම් සේද ඔබ වහන්සේට සත්‍යය අවබෝධ කර ගැනීම ට හේතු වාසනා වේවා.. තෙරුවන් සරණයි
Oyage namba aka danna
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..♥️🙏🙏
අහන් ඉන්න ආසයි සංවාදය.... අහම්බෙන් දැක්කේ...ඊළඟ එක ඉක්මන්ටම ගේන්න ආසයි දැනගන්න බේරුණ හැටිත්.
නම්බර් එකක් තියේනම් දෙන්බකෝ
ඔබ වහන්සෙට දීර්ගායුශ ලැබේවා.
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
මම අතරින් පතර අහුවේ.එක්කෝ නිවන නැත්නම් යක්කු ඇත්ත.අනික සේනාවට එකතු වීමට සිදු වීමත් බොහෝ වෙලාවට වෙන්න පුළුවන් .සංසාර දුකින් නිදහස් වෙන්න උස්සාහ කරන්න .තෙරුවන් සරනයි
තෙරුවන් සරණයිඅපේ හාමුදුරුවනේවිශ්ව කර්ම ඔබටත්.🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබවහසේට නිවන් අවබෝද කරගන්න වාසනාව ලැබෙිවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ඔබවහන්සේ නිවනින් සැනසෙත්වා!
දේශපාලන යට 😢😢😢හොද පාඩමක්..... තාණ්හාවෙන් පිරි අයට ත් හොද පාඩමක්..... ඔබවහන්සේ නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏🙏🙏
පින් වත් සමින් වහන්සේ ට ගොඩක් පින් මිනිස්සු දැනුවත් කලාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
ඔබ වහන්සේටපින් පින් පින්..
මම එංගලන්තයේ ඉන්න ඉංජිනේරුවරයෙක්, මේ හාමුදුරුවෝ මට රාජතරංගනී යන්ත්‍ර හදලා දුන්නා,රත්තරන් සුරේක තමයි තෙල් දාලා දුන්නෙ.සෑහෙන මුදලක් වියදම් වුණා.ලන්ඩන් වල තියෙන aura scam ෂොප් එකකින් මම යන්ත්‍ර චෙක් කරා, මගේ aura එක බබළන කහපාට එකක්, හාමුදුරුවෝ ඇත්තටම දක්ෂයි, බොරු කරන කෙනෙක් නෙමෙයි.
කියක් විතර ගියාද
Apita hamuduruwange numbar eka denna
Wistara tikak danna pls
අනේ නිකන් අහිංසක මිනිස්සුන්ට බොරු නොකියා ඉන්ඩ මහත්තය ..ලන්ඩන් ගොඩක් ලොකුයිද???
🤣🤣🤣🤣🤧
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවන් හමුවෙන්න ඕනේ.උදව් කරන්න ඔබට පිං සිද්ධ වේවා බුදු සරණයි
හාමුදුරුවො කෙබර වදාරන ලස්සන 😂😂 දල දෙක😂😂
කතාවේ අන්තිම ටික තමයි ගොඩක්ම වැදගත් අපේ හාමුදුරුවනේ🙏🙏
Pacppoioo
තෙරුවන් සරණයි..
😅😅😅 දොස්තර කෙනෙක් මුන ගැහෙන්න හාමුදුරුවනේ
ජීවිතේට හාමුදුරුවන් මුන නොගැසනු අය කියනවා හාමුදුරුවන් සත්‍ය වාදීයිලූ.😂😂😂😂😂😂😂
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් පිහිටක් අපේක්ෂා කරනවා ඔබවහන්සේව මුණගැසිය හැකි ක්‍රමයක් පෙන්වා දෙන්න ලොකු පිනක්
මිථ්‍යාව පස්සෙ යන්න එපා
❤hamuduruwane oba wahansege buddiya nisama berima gana sathutui himi namak lesa samajayata sewayak karala mathuwata uthum niwanata laga wennaa hethu wasana wewa theruwan saranai........
දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu. Sadu. Sadu
පොඩ්ඩක්වත් යැව්වෙ නෑ ඔක්කොම ටික බැලුවා හොදට තෙරුනා නියමයි කොල්ලො මෙකෙ දෙක අනිවාරෙන් ම බලාපොරොත්තු වෙනවා
දැක්කා වගේ කියනවා...හිර කරන් හිටිය ලු...ඒත් දෙවියන් වහන්සේලු...අනේ මන්දා ...😌
Patta pal boru owa ehenam me rate Mona deyak karanna puluwanda owa minissu Mula karana katandara
ඔබ වහන්සේට චතුරාර්යසත්‍ය අවබෝධ කරගන්න ලැබේවා තෙරැවන් සරණයි
💗ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් පිං 😢
අපේ හාමුදුරුවන්ව පරිස්සම්කරගන්න ඕනෙ අපි
හාමුදුරුවන්ගේ තව අත් දැකිම් කතා ඔනි..අහන්ඩ ආසයි..වටින දෙවල් තියෙනවා
The person who handling this program is brilliant, congratulations man 🎉🎉🎉
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ
හාමුදුරුවනේ අපේ නිවසේ එක් අයකුට පමනක් නිතරම සිකරට් ගදක් එන්න ඇයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏☸️🙏
Doshayak wenna puluwan
අපේ අම්මත් ඕක කියනව ඉට පස්සේ මාව සැක කරනවා මම සිගරට්. එකක් අල්ලවත් නෑ
තෙරුවන් සරණයි , කරුනාකරලා මේ ස්වාමීන් වහන්සේ වැඩසිටින තැනක් හරි හමුවෙන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්න ඒකම ලොකු පිනක් ස්තුති
Pugoda taun akata poddk ahaen inna ona kanak dannawa nama kiuwama
මිත්‍යාවෙන්, වහල්කමින් මිදියල්ල මිනිසුනේ.
අදුරුකුටිය තුල දොරගුලු ලාගෙන
Agame wage 😂
@@ChamodDanasingha ow. Agamaka thamai. Niragamika nemei
ඔබ වහන්සේට පින් පින් පින් අනුමෝදන් වෙත්වා..
ඇත්තටම ඔබවහන්සේගේ කතාව අහද්දි ගොඩාක් දුකයි ..එච්චර දුක්කරදර විදලා ගොඩදැමූ රෝගීන් කොපමණ ඇත්ද ..ඒපිං ඇති අපේ ස්වාමීන්වහන්සේට නිවන්මගම යන්න ..මින් ඉදිරියට සාසනයේ වැඩ කටයුතු පමණක් ද කරන්නේ .රෝගීන් සුවපත් කරන්නේ නැද්ද ..ඒ අත්දැකීම් වලින් ඉදිරියට රෝගීන් සුවපත් කරන්න පුලුවන් නේද අපේ හාමුදුරුවනේ ....ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .කිසිදු දුකක් කරදරයක් නොමවේවා නිදුක් නිරෝගී සුවය සාත්සාත් කරගැනීමට ඔබවහන්සේ කලාවු පිං හේතුවාසනා වේවා ..සියළුම රෝගීන් සුවපත් වේවා ..විශ්වකර්ම ඔබටත් ගොඩාක් ස්තූතියි මෙවැනි දැනුවත් කරීමක් කරලා අපිට සංසාරේ දුක තවත් තේරුම් ගන්න සැලැස්වූවාට ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
අනේ කොන්ඩේ කළු කරන තෙල් එක ගෙන්න ගෙන ගෑවට වැඩක් නෑ නෙ මුකුත් වෙනසක් නෑ
ඇත්තමයි අක්කා ඔයා කියනදෙ හරි .බුදු සරනයි
@@jayasinghekumudini5851 මම හිතන්නේ අවුරුදු 40න් පස්සේ කළුවෙන්නේ නැතිව ඇති .ඒත් කොන්ඩෙ ගැළවෙන එක නතර වෙනවා ඇති ..තවත් එකක් එක එක්කෙනාගෙ සොබාවය වෙනස් ..මොකද ගොඩාක් අයට ඔලිවු තෙල් හොදයි ..ඒත් මට ගාන්න බැහැ කොන්ඩෙ ගොඩාක් ගැලවිලා යනවා ..
@@jayasinghekumudini5851 මට මෙ හාමුදුරැවො ලගට යන්න විදිහක් කියනවද ඔයාට පින්🙏🙏🙏
@@donpriyanthi5736 හංවැල්ල ට ගිහින් පුගොඩ පාරේ යද්දි ගිරිදර යන්න පුළුවන් එත් අහුවෙන්න එපා
හරි වැදගත්...
01)මිනිස්සු විස්වාස කරන්නෙ තාක්ෂනය කියන දේ විතරයි... පියවි ඇසට පේන දේ විතරයි... සරලවම physics...ඒක කොටස් 05යි (01-Relativity02-Quantum Mechanics(03)Electromagnetism04)Weak nuclear forceproton(05)Strong nuclear force) ... ඒකෙනුත් ලෝකෙ මිනිස්සු ගොඩක් දන්නෙ 01 Relativity නැත්නම් සාපේක්ෂතා වාදය... ඒත් ඊට වඩා ලෝකෙ සංකීර්න දේවල් සිද්ද වෙනවා... අනික තාක්ෂනය කියන දේ වර්ධනය වෙන්නෙ මේ ලගදි ඉදන්.. ඒක තියෙන්නෙ තවම ලදරු අවදියක... හොදම උදාහරණය අන්වීක්ෂය හොයාගන්න කලින් කෙනෙක් විශබීක කියලා දෙයක් පියවි ඇසට පෙනුනෙ නෑ.. ඒත් අද වෙනකොට ඒක බලන්න පුලුවන්... ඒ වගේම අපෙ ඇසට ගෝචර නොවන,නූතන තාක්ෂනයට එහා ගිය supernatural දේවල් ඕන තරම් මේ විශ්වයෙ තියෙන්න පුලුවන්.. ඒක අනිවාර්යයෙන්ම...02) අමනුස්සයින් කියලා පිරිසක් නෑ කියනවනම් සරලම පරීක්ෂණය බැදපු මස්/සතෙක් ලේ පිරුන මස් වගෙ මොනා හරි අරන් මහ රෑක තනියම කනත්තක වගෙ ඉන්න එක...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ,🙏🙏🙏💐💐🌹🌹🌹🌹💐💐🙏🙏🙏🙏🙏🙏
දිර්ඝ ආයුෂ ලැබේවා හාමුදුරුවනේ.🙏🙏🙏
ඔබවහන්සේට මේ රටට කරන්න පුළුවන් ඉහලම සේවය මේ රට විකුණන්න පාරම්බාමින් ඉන්න කාලකන්ණි ජනාධිපති රනිල් වික්‍රමසිංහව මේ ශාස්ත්‍රය යොදාගෙන බලයෙන් පහකරන එකයි.
මේයාත් කරන්නේ විකුණන එක තමයි. මෙ යාට මගේ යහලුවෙක් කතා කරලා. මේ හාමුදුරුවන් කියා තිබෙන දේයක් අහන්න. උදව්වක් වත් කර නැහැ. පරන පුස්කොළ පොත් බල බලා පොත් අච්චු ගහලා මුදල් උපයන ආකාරය නින්දිතයි.
ලංකාවටම ගොඩ යන්න ඩොලර් ටිකක් ඇදලා දෙන්න බැරිද හාමුදුරුවනේ මුලුරටටම සෙතක්නේ ඒක...
හරියට ම හරි.....👍
එකෙක් කියලා ඔක්කොම එකයි
නිවන් මග වඩීවා........................සිවරට අපහාසයක් ....................
ඔබවහන්සේ ගේ තීරණය ඉතා හොදයි ස්වාමින්වහන්ස . ඉක්මනින්ම ඔබවහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..!!
බුදුහාමුදුරුවෝ කරන්න එපා කීවා දේවල් කරාම චාතුරය සතිය ලැබෙනවද මහත්තයෝ,
ගමේ පන්සලේ හාමුදුරුවෝ ❤
#නොපෙනෙනමානය ගෙන්නන්නකො මේ හාමුදුරුවන්ව ♥️🙏
eyala hoyanne athal ganna pluvan jathiye ayava 😅
❤ වාසනාව
හොද කතිකත්වයක් තියන හාමුදුරුනමක්....තෙරුවන්සරනයි හාමුදුරුවනේ
බුදුහාමුදුරුවන් දේසනා කල දර්මය සැමට අවබෝද වේවා..කාලය වෙලාව ආව තැන මාරයා කිසිවෙකුට පරාජය කොල නොහැක
ජීවක වෙදැදුරුගේ එදා අතවැස්සා කල පින අදට මෙසේ නම්....
Hamuduruwane api obawahanseta adarei 🙏🙏🙏🙏😇😇😇🙇🏻♀️🙇🏻♀️🙇🏻♀️🙇🏻♀️🙇🏻♀️🙇🏻♀️🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
බඩුවක් ද බං ගැනියේ උබ??
ගරු ස්වාමීන් වහන්සේ සම්බන්ද කරගත හැකි දුරකතන අන්කයක් ලබාදෙන්න.කොඩිවිනයක් කර තිබේදැයි බලාගැනීමට සහ අරක්ශාවක් කරගැනීම සදහා.
Meva aththa
අදුශ්‍යමාන ප්රෝගැරැම් එකට එන්ඩකො
Anna ekata Ennakooo
Guru vann sumanwansa himta godak pin mata godak karadara kala mage pihitata inn aya allagen . 🎉🎉🎉🎉🎉
බුදුසරණයි අපේ හාමුරුවනේ ❤️
වැඩසටහන කරන කෙනාට මේ හාමුදුරුවන් වහන්සේ කියන දේ තේරුම් ගන්න බැහැ,මට ස්වාමීන්වහන්සේ කියනදේ හොදට තේරුම් ගන්න පුලුවන්,අනේ මට ඔබවහන්සේ මේ ජීවිත කාලයේදී මුනගැහෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්ජිනියර් කෙනෙකුත් වැඩක් කරගත්තලු..එයා වැඩකරන ආයතනෙට හූනියම් දෙවියන්ගෙ පිහිටයි.😀😀
😂
🤣
මරු හැබැයි 😅😂
මිත්‍යාව නම් ඉතින් විශ්වකර්ම තමායි. 😜😜
අපෙ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට බොහෝ පින්.මේ රටේ මිනිසුන් විදින දුක දන්න ඔබ වහන්සෙ පාර්ලිමේනතුවෙ ඉන්න ඔක්කොම උන් පන්නා දමා රටට යහපතක් කරානම් කොපමණ වටිනවද.ඔබ වහන්සේට එහෙම කලොත් නිවනට මග වැඩි ඈතක නොවන බව සත්‍යයයි.🙏
අහගෙන් ඉන්න් ආසයි 🙏🙏
Ape hamuduruwane mama godak asaran amma kenek.mata oba wahansege phitak pathanawa.mage athrudhan wela inna putha hoyaganna .kohomada obawahanse bahadakaganne.
Tharuwan saranai ape hamuduruwane
Oba wahanse hamuwanna kohetada anna ona.lipinaya kiyanna puluwanda
මේ කියන විදිහට යක්කුන්ගෙන් වැඩ ගන්න පුළුවන් නම් ත්‍රස්තවාදීන් විනාශ කරන්න අහිංසක කොල්ලෝ අර තරම් මැරුනේ අපරාදේ, මුගේ ඔඩ්ඩි යකාට කියලා වැඩේ කරන්න තිබුණානෙ.
ඔඩ්ඩියෝ මල්ට් බැරල් එකට බයෝඔ
ආගමත්.දහමත්.විනාස.කරන.හොර.ගනයි.මිහිපිට.දෙවියන්.යුද.වෙදුනු.රන.විරුවන්.පමනි.මා.දුටු
9 @@k.gj.p3233
අනෙ මෙ හුකහං උබ
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
අපි හෙන සංවේදියි.ඒ නිසා වීඩියෝ එක බලන්නේ නෑ.🤣කොමෙන්ට් කියවලා පාඩුවේ ඉන්නවා.
True😂😂
comment kiyawaddi gobboyo kiyana dewal walata le pirisudu wenawa nee bn. ahanna deyak naa ithin me rata ta kelawena eka
😮
@@FactFrenzy-5comment කියවන එක වෙනම ආතල් එකක් බං😂
ඔබවහන්සේ"ට දීර්ඝායුවේවා.! තෙරුවන්'සරණයි.! දැන්නම් බහුතරයක්ම වංචාවතමයි කරනතරමක් කරන්නෙ සාස්ත්‍රය අල්පමාත්‍රයක් නොදන්න උන් මුදල්ගරාගැනීම් තමයි. සිදුවෙන්නෙ.
බුදු සරනය්
සුනියම් අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤
බියකරු සසර
Hora gediyaaa😂😂❤
මෙන්න විචාරකයන්ට අවස්තාව...යන්තර මන්තර නැ කියන අයට මෙන්න දොරටුව..විචාරයට මෙන්න අවස්තාව
සූවාමින් වහන්ස මට ඔබ වහන්සේව බැහැ දැකීමට එන්න ඔනි කොහාටද.
හරි වටිනා විඩියෝවක්.මුලදි බලද්දි හාමුදුරුවො නමක්ද කියලත් හිතුනා. නමුත් අවසන් විග්‍රහය තමයි නියම මඟ පෙන්වීම. මමත් ඔවැනි එකකට මුල පුරන්න මන්ත්‍රපොත් අරන් ආව. තාමත් තියනව. මට මේක ටික දවසක් කරද්දි හිතුනා මේ තියන දේවල් සකස් කර ගන්නම හෙන මහන්සියක් වෙන්න ඕන. යකෙක් එළවන්න මෙච්චර දේවල් කරන්න ඕනද කියල කල්පනා කර කර ඉද්දි හිතුනා බුදුරජානන් වහන්සේ සමයේ මීට වඩා මේ දෙවල් කරපු වැඩ්ඩො හිටියා.බුදුන්වහන්සේ කොහොමද මේව ක්ණිකව නැවැත්තුවෙ කියලා. හිතද්දි තේරුම් ගියා. භාවනාවට සම වැදිලා අපිට ඒ බුදු ගුණ වඩද්දි ආපිට ඒව යනව අපේ ශරීරයෙන් ඉවත් වෙනවා. හස්ථය මගින් ආපිට යවන්න පුළුවන්..... තෙරුවන් සරණයි !!!
Great story.පිනි මුවනි උදුවප් මස පමනක් නොතකා හැම මසකම මෙම කෙන්ඩිය රණ් කහවණු වලින් පුරවන්න 🪶
ඔබවහන්සේ ඉතාමත් සත්‍යවාදී හිමිනමක්. මීට වසර ගනනාවකට පෙර විශ්වකර්ම ඔබවහන්සේගේ මුල්ම වීඩියෝ එකකදි කිව්ව තව වසර 5කින් පමන මේ සියල්ල අත්හැර දමා නිර්වාන මාර්ගයේ ගමන් කරන වග ඔබවහන්සේ දැන් ඒ මඟ යාමට සුදානම් බව අපට හැඟේ ඔබවහන්සේ මෙතුවක් ජනතාවගේ කායික මානසික සුවපත් බවට ලබාදුන් ඔසු වලට බොහෝ පින්. ඔබවහන්සේ ගවේෂණය කරන්නට යන ඒ අමා මහ නිවීම තව බොහෝ දුර නොවේවා. සියලුම භෞතිකත්වයේ නිස්සාරත්වය මා අත්විද ඇත ගුප්ත විද්‍යාවේද එවැන්නක්ම ඇති බව ඔබවහන්සේගෙන් පසක්කර ගතිමි. ස්තුතියි තෙරුවන් සරණයි 🙏
කොයි ගියාද? මේ හොරෙක් සල්ලි කඩන මිනිස්සුන්ගේ 😅
ඇත්ත..... ඒ භග්‍ය වත් උ අරහත් උ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපේ ගැන අනුකම්පා වෙන් වදාලේ මේ හැම දෙයක් ම දුකයි කියලා......බුදුන් දෙසු මග සැපයි..... සැමදා මා තෙරුවන් සරණ යමී 🙏🙏🙏🙏🙏🙏සතුටක් ඇති තැන දුකක් ඇත්තේය...... තමන් යන මග හරිද කියා තමන්ම සිතන්න.... තමන්ගේ වැරදි ඇද්දැයි සිතන්න...... හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏
පින් වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව අහන් ඉන්න කොට හරිම ලස්සනයි හොඳ දැනුමකුත් හම්බෙනවා උයන කන්න වත් මතක නැහැ වගේ ඒ තරම්ම රසවත් කථාව .ඉතින් හාමුදුරුවනේ ඔබ ගත්ත තීරණය ඉතාම නිවැරදි යැයි මම හිතනවා .බුදු මග තමා හාමුදුරුවනේ හොඳටම හොඳ .ඉතින් ඔබ වහන්සේට මග ඵල අවබෝධ වී නි වන් දක්නට ලැබේ ලැබේ වා යි ප්‍රාර්ථනය කරනවා .තෙරුවන් සරණයි
තෙර්වන් සර න වෙවා!
මේ ගොල්ලො බුදුමග යන අය නොවෙයි .අහිංසකයින් සූරාකෑමට ලක්කරන තක්කඩි වෙදෙකි.මේ යුටියුබ් කාරයා මේ වගේ තක්කඩින් promote කරන තවත් තක්කඩියෙකි.
මමත්මන්තර විස්වසකරනකෙනෙක්
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුමි නිර්වාණ අවබෝධය ලැබේවා
නිවනට යන මග වෙනයි යකුන් සමඟ වැඩ වෙනයි!❤️
අපේ හාමුදුරුවනේ හිතට වැදුනා ඒක නම්🙏🙏
😂😂😂
paw bn uba
උඹේ අම්මයි තාත්තයි පව් 🤣@@nawodbim
@@GHHACKER-t5x hari banak ahpm.yakku pakku gana kiyana anuge ad wlt rawatennne nathuwa
@@nawodbim ub ahapanko. Ai mekta enne
ජීවමාන සැබෑ හෙළ වෙදුන් අතරින් .... තවත් විශිෂ්ඨයෙක්...." සුමනවංශ හිමි ".....!!!!👍👍👍
තුණුරුවන්ගේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට !
සියලු සත්වයෝම සුවපත් වේවා !
ඔබ වහන්සේගෙ වචන හැසිරවීම,නිවුන බස, අහන් ඉන්න වගේම දකින්නත් ආසයි.පුලුවන්නම් අපේ හාමුදුරුවනේ දුප්පත් අපේ ලේ ටික බොන කුම්භාන්ඩයෝ 225ම සක්වල ගලෙන් එහාටම එලෝල දෙන්න.ඔබ වහන්සේ නිවන් දකිනව,සත්තයි....
Me kata serama attai mantra sastareta kelavarak ne avasanayak neti igenimak meka hari sundarai meka igenagenama balandone teruvan saranin dirgayu veva obavahanseta
3 denek nathuwa
තෙරුවන් සරණයි
සුවාමින් වහන්ස
මට මගේ දරුවන්ව ආරක්ෂා කර දෙන්න
අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට පින්
Hamuduruwonge nbryk ndda sambanda krgnnh
ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
බුදුන් දකින්න මේකා යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වාදීපු මාර්ගයෙද බූරුවෝ,
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...............................................................................😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢
අපි තාම අසරන වෙලා නෑ සහෝ........ බුදු බන පදයක් හරි තාම අැහෙන නිසා. තව ඉස්සරහට තමා. පින් කරන්න.
@@s.l.gamingplayyasas3295.
Massages beheth
නරකද ඔය මඟුල් අතහැරලා සිව්රට සැබෑ වටිනාකමක් දුන්නානම්.තිරස්චීන දර්මයන් පසු පස යන්න ලැජ්ජාවක් නැද්ද.ඔිකද අෂ්ඨාංගික මාර්ගය .සතිපට්ඨාන දර්මයන්ද ඔය වඩන්නෙ.සතර මගපල ගැනද ඔය දේශනා කරන්නෙ.අහො මෙ හිස් චීවරදාරින් නිසා බුදු සසුන කෙලෙසන හැටි.මරු සබ්බ දුක්ක නිස්සාරණ.
දකුණු ආසියාවේ ඉන්නෙ ගොඩක් නූගත් මිනිසුන් ...යුරෝපයේ යක්කු ප්‍රේතයෝ නෑ...😂😂😂
ඕව හාමුදුරුවනේ මේ ලංකාවේ මෝඩයින්ට ඇත්ත...ඒත් ඕවට ජ්‍යාත්තන්තර පිලිගැනීමක් නැත්තෙ ඕව ඇත්ත හිංදද😂😂😂
ඔයා සිවුරක් ඇදන් හිටියෙ නැත්නම් මටත් දේශනයක් දෙන්න තිබ්බ...
ස්වාමීන් වහන්ස පාර්ලිමේන්තුවට යවල ඒ ටික එලවන්න එලවලදානානකො ඔබවහන්සේට ගොඩක් පින්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඒ පිනම ඇති නිවන් දකින්න
Aniwaren
Anna ,ehenm piligannawa hoda wadakarayek kiyala,tiper wela rply krnnepa
නියමයි මල්ලි එකෙම්ම කොණ්ඩ දෙනියායේ හාමුදුරුවෝ කියන්න නේද නඩු කාර යා ඉදගෙන හිටිය පුටුවේ නැගිටින්න බැරිව ගියා කරපු වැඩේට එන කෝච්චිය නැවැත්තුවේ එහෙම කෙනෙක් යලි උපදින්නැ ඒක තමයි එත්ත
🧧🤣🤣🤣🤣🤣
අනේ අහගෙන ඉන්න ආසයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං සාමාන්‍ය මනුස්සයන්ට දැනුමක් ලබා දෙනවට.🙏🙏🙏
ඔබ වහන්සේගේ ජිවිත කතාව දැනගන්න කැමති . එක ඉතාම වටිනවා . තෙරුවන් සරනයි.
ඔබ වහන්සේ කිවිව කථා හරි නිදා නොනීදා වගෙ තමා ඉන්නවා දැනෙන්නෙ
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු ෂ ලැබෙවා...!🙏♥️🙏
මටත් එහෙම දැනෙනවනේ.. 😮
මට නො එක දෙන්න
මෙකනම් දහම නෙවෙයි මිහිදු මහරහතන් වහන්සේ මෙ විකාර නෙවෙයි ගෙනාවේ ❤🙏සම්මා සම්බුදු රදුන්ගෙ දහම.පමනයි විශ්වාස මට තෙරුවන් සරනයි මිථ්‍යාව මගෙ රටින් දුරු වෙවා බුද්දානුබාවයෙන් ❤
පින්වත් ස්වාමීන් වහන්සේට යතාර්ථය තේරුම් .අර ගත්ත ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏
Oba වහන්සේට තුනුරුවන් සරණයි,, .
මේ හාමුදුරැවෝ බන්දනය ගැන කියන දෙවල් බොහොම හරි. බොහොමත්ම හරි
හාමුදුරුවනේ එක්මනින්ම නිවන් දකිනවා පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික එළවලා දෙන්නකෝ ඔබ වහන්සේට ගොඩක් පින්
Apith ona support ekak denawa puluwan nam eka karannako athi wishishtai❤
මේ හාමුදුරුවෝ කියන්නේ 10000% ඇත්ත 🙏
මේ අවබෝධ කරා වු දැනුම යම් සේද ඔබ වහන්සේට සත්‍යය අවබෝධ කර ගැනීම ට හේතු වාසනා වේවා.. තෙරුවන් සරණයි
Oyage namba aka danna
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..♥️🙏🙏
අහන් ඉන්න ආසයි සංවාදය.... අහම්බෙන් දැක්කේ...ඊළඟ එක ඉක්මන්ටම ගේන්න ආසයි දැනගන්න බේරුණ හැටිත්.
නම්බර් එකක් තියේනම් දෙන්බකෝ
ඔබ වහන්සෙට දීර්ගායුශ ලැබේවා.
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
මම අතරින් පතර අහුවේ.එක්කෝ නිවන නැත්නම් යක්කු ඇත්ත.අනික සේනාවට එකතු වීමට සිදු වීමත් බොහෝ වෙලාවට වෙන්න පුළුවන් .සංසාර දුකින් නිදහස් වෙන්න උස්සාහ කරන්න .තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ
විශ්ව කර්ම ඔබටත්.🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබවහසේට නිවන් අවබෝද කරගන්න වාසනාව ලැබෙිවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ඔබවහන්සේ නිවනින් සැනසෙත්වා!
දේශපාලන යට 😢😢😢හොද පාඩමක්..... තාණ්හාවෙන් පිරි අයට ත් හොද පාඩමක්..... ඔබවහන්සේ නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏🙏🙏
පින් වත් සමින් වහන්සේ ට ගොඩක් පින් මිනිස්සු දැනුවත් කලාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
ඔබ වහන්සේටපින් පින් පින්..
මම එංගලන්තයේ ඉන්න ඉංජිනේරුවරයෙක්, මේ හාමුදුරුවෝ මට රාජතරංගනී යන්ත්‍ර හදලා දුන්නා,රත්තරන් සුරේක තමයි තෙල් දාලා දුන්නෙ.සෑහෙන මුදලක් වියදම් වුණා.ලන්ඩන් වල තියෙන aura scam ෂොප් එකකින් මම යන්ත්‍ර චෙක් කරා, මගේ aura එක බබළන කහපාට එකක්, හාමුදුරුවෝ ඇත්තටම දක්ෂයි, බොරු කරන කෙනෙක් නෙමෙයි.
කියක් විතර ගියාද
Apita hamuduruwange numbar eka denna
Wistara tikak danna pls
අනේ නිකන් අහිංසක මිනිස්සුන්ට බොරු නොකියා ඉන්ඩ මහත්තය ..
ලන්ඩන් ගොඩක් ලොකුයිද???
🤣🤣🤣🤣🤧
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපේ හාමුදුරුවන් හමුවෙන්න ඕනේ.උදව් කරන්න ඔබට පිං සිද්ධ වේවා බුදු සරණයි
හාමුදුරුවො කෙබර වදාරන ලස්සන 😂😂 දල දෙක😂😂
කතාවේ අන්තිම ටික තමයි ගොඩක්ම වැදගත් අපේ හාමුදුරුවනේ🙏🙏
Pac
ppoioo
තෙරුවන් සරණයි..
😅😅😅 දොස්තර කෙනෙක් මුන ගැහෙන්න හාමුදුරුවනේ
ජීවිතේට හාමුදුරුවන් මුන නොගැසනු අය කියනවා හාමුදුරුවන් සත්‍ය වාදීයිලූ.
😂😂😂😂😂😂😂
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් පිහිටක් අපේක්ෂා කරනවා ඔබවහන්සේව මුණගැසිය හැකි ක්‍රමයක් පෙන්වා දෙන්න ලොකු පිනක්
මිථ්‍යාව පස්සෙ යන්න එපා
❤hamuduruwane oba wahansege buddiya nisama berima gana sathutui himi namak lesa samajayata sewayak karala mathuwata uthum niwanata laga wennaa hethu wasana wewa theruwan saranai........
දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu. Sadu. Sadu
පොඩ්ඩක්වත් යැව්වෙ නෑ ඔක්කොම ටික බැලුවා හොදට තෙරුනා නියමයි කොල්ලො මෙකෙ දෙක අනිවාරෙන් ම බලාපොරොත්තු වෙනවා
දැක්කා වගේ කියනවා...හිර කරන් හිටිය ලු...ඒත් දෙවියන් වහන්සේලු...අනේ මන්දා ...😌
Patta pal boru owa ehenam me rate Mona deyak karanna puluwanda owa minissu Mula karana katandara
ඔබ වහන්සේට චතුරාර්යසත්‍ය අවබෝධ කරගන්න ලැබේවා තෙරැවන් සරණයි
💗ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් පිං 😢
අපේ හාමුදුරුවන්ව පරිස්සම්කරගන්න ඕනෙ අපි
හාමුදුරුවන්ගේ තව අත් දැකිම් කතා ඔනි..අහන්ඩ ආසයි..වටින දෙවල් තියෙනවා
The person who handling this program is brilliant, congratulations man 🎉🎉🎉
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ
හාමුදුරුවනේ අපේ නිවසේ එක් අයකුට පමනක් නිතරම සිකරට් ගදක් එන්න ඇයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏☸️🙏
Doshayak wenna puluwan
අපේ අම්මත් ඕක කියනව ඉට පස්සේ මාව සැක කරනවා මම සිගරට්. එකක් අල්ලවත් නෑ
තෙරුවන් සරණයි , කරුනාකරලා මේ ස්වාමීන් වහන්සේ වැඩසිටින තැනක් හරි හමුවෙන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් කියන්න ඒකම ලොකු පිනක් ස්තුති
Pugoda taun akata poddk ahaen inna ona kanak dannawa nama kiuwama
මිත්‍යාවෙන්, වහල්කමින් මිදියල්ල මිනිසුනේ.
අදුරුකුටිය තුල දොරගුලු ලාගෙන
Agame wage 😂
@@ChamodDanasingha ow. Agamaka thamai. Niragamika nemei
ඔබ වහන්සේට පින් පින් පින් අනුමෝදන් වෙත්වා..
ඇත්තටම ඔබවහන්සේගේ කතාව අහද්දි ගොඩාක් දුකයි ..එච්චර දුක්කරදර විදලා ගොඩදැමූ රෝගීන් කොපමණ ඇත්ද ..ඒපිං ඇති අපේ ස්වාමීන්වහන්සේට නිවන්මගම යන්න ..මින් ඉදිරියට සාසනයේ වැඩ කටයුතු පමණක් ද කරන්නේ .රෝගීන් සුවපත් කරන්නේ නැද්ද ..ඒ අත්දැකීම් වලින් ඉදිරියට රෝගීන් සුවපත් කරන්න පුලුවන් නේද අපේ හාමුදුරුවනේ ....ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .කිසිදු දුකක් කරදරයක් නොමවේවා නිදුක් නිරෝගී සුවය සාත්සාත් කරගැනීමට ඔබවහන්සේ කලාවු පිං හේතුවාසනා වේවා ..සියළුම රෝගීන් සුවපත් වේවා ..විශ්වකර්ම ඔබටත් ගොඩාක් ස්තූතියි මෙවැනි දැනුවත් කරීමක් කරලා අපිට සංසාරේ දුක තවත් තේරුම් ගන්න සැලැස්වූවාට ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
අනේ කොන්ඩේ කළු කරන තෙල් එක ගෙන්න ගෙන ගෑවට වැඩක් නෑ නෙ මුකුත් වෙනසක් නෑ
ඇත්තමයි අක්කා ඔයා කියනදෙ හරි .බුදු සරනයි
@@jayasinghekumudini5851 මම හිතන්නේ අවුරුදු 40න් පස්සේ කළුවෙන්නේ නැතිව ඇති .ඒත් කොන්ඩෙ ගැළවෙන එක නතර වෙනවා ඇති ..තවත් එකක් එක එක්කෙනාගෙ සොබාවය වෙනස් ..මොකද ගොඩාක් අයට ඔලිවු තෙල් හොදයි ..ඒත් මට ගාන්න බැහැ කොන්ඩෙ ගොඩාක් ගැලවිලා යනවා ..
@@jayasinghekumudini5851 මට මෙ හාමුදුරැවො ලගට යන්න විදිහක් කියනවද ඔයාට පින්🙏🙏🙏
@@donpriyanthi5736 හංවැල්ල ට ගිහින් පුගොඩ පාරේ යද්දි ගිරිදර යන්න පුළුවන් එත් අහුවෙන්න එපා
හරි වැදගත්...
01)මිනිස්සු විස්වාස කරන්නෙ තාක්ෂනය කියන දේ විතරයි... පියවි ඇසට පේන දේ විතරයි... සරලවම physics...ඒක කොටස් 05යි (01-Relativity02-Quantum Mechanics(03)Electromagnetism
04)Weak nuclear force
proton(05)Strong nuclear force) ... ඒකෙනුත් ලෝකෙ මිනිස්සු ගොඩක් දන්නෙ 01 Relativity නැත්නම් සාපේක්ෂතා වාදය... ඒත් ඊට වඩා ලෝකෙ සංකීර්න දේවල් සිද්ද වෙනවා... අනික තාක්ෂනය කියන දේ වර්ධනය වෙන්නෙ මේ ලගදි ඉදන්.. ඒක තියෙන්නෙ තවම ලදරු අවදියක... හොදම උදාහරණය අන්වීක්ෂය හොයාගන්න කලින් කෙනෙක් විශබීක කියලා දෙයක් පියවි ඇසට පෙනුනෙ නෑ.. ඒත් අද වෙනකොට ඒක බලන්න පුලුවන්... ඒ වගේම අපෙ ඇසට ගෝචර නොවන,නූතන තාක්ෂනයට එහා ගිය supernatural දේවල් ඕන තරම් මේ විශ්වයෙ තියෙන්න පුලුවන්.. ඒක අනිවාර්යයෙන්ම...
02) අමනුස්සයින් කියලා පිරිසක් නෑ කියනවනම් සරලම පරීක්ෂණය බැදපු මස්/සතෙක් ලේ පිරුන මස් වගෙ මොනා හරි අරන් මහ රෑක තනියම කනත්තක වගෙ ඉන්න එක...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ,🙏🙏🙏💐💐🌹🌹🌹🌹💐💐🙏🙏🙏🙏🙏🙏
දිර්ඝ ආයුෂ ලැබේවා හාමුදුරුවනේ.🙏🙏🙏
ඔබවහන්සේට මේ රටට කරන්න පුළුවන් ඉහලම සේවය මේ රට විකුණන්න පාරම්බාමින් ඉන්න කාලකන්ණි ජනාධිපති රනිල් වික්‍රමසිංහව මේ ශාස්ත්‍රය යොදාගෙන බලයෙන් පහකරන එකයි.
මේයාත් කරන්නේ විකුණන එක තමයි. මෙ යාට මගේ යහලුවෙක් කතා කරලා. මේ හාමුදුරුවන් කියා තිබෙන දේයක් අහන්න. උදව්වක් වත් කර නැහැ. පරන පුස්කොළ පොත් බල බලා පොත් අච්චු ගහලා මුදල් උපයන ආකාරය නින්දිතයි.
ලංකාවටම ගොඩ යන්න ඩොලර් ටිකක් ඇදලා දෙන්න බැරිද හාමුදුරුවනේ මුලුරටටම සෙතක්නේ ඒක...
හරියට ම හරි.....👍
එකෙක් කියලා ඔක්කොම එකයි
නිවන් මග වඩීවා........................
සිවරට අපහාසයක් ....................
ඔබවහන්සේ ගේ තීරණය ඉතා හොදයි ස්වාමින්වහන්ස . ඉක්මනින්ම ඔබවහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..!!
බුදුහාමුදුරුවෝ කරන්න එපා කීවා දේවල් කරාම චාතුරය සතිය ලැබෙනවද මහත්තයෝ,
ගමේ පන්සලේ හාමුදුරුවෝ ❤
#නොපෙනෙනමානය ගෙන්නන්නකො මේ හාමුදුරුවන්ව ♥️🙏
eyala hoyanne athal ganna pluvan jathiye ayava 😅
❤ වාසනාව
හොද කතිකත්වයක් තියන හාමුදුරුනමක්....තෙරුවන්සරනයි හාමුදුරුවනේ
බුදුහාමුදුරුවන් දේසනා කල දර්මය සැමට අවබෝද වේවා..
කාලය වෙලාව ආව තැන මාරයා කිසිවෙකුට පරාජය කොල නොහැක