අවුරුදු 8ක පුංචි කෙල්ලෙක් ජීවිතය ජයගන්න විඳින දුක - Dhanushika Lakshani Life Story

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @nadeetharindi6468
    @nadeetharindi6468 3 роки тому +273

    අනේ පුංචි මැනිකට බුදුසරණයි..🙏ඔය අත් දෙකට ⁣සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා.කවදාහරි ඔයා ජීවිතේ ජය ගනී චූටි මැනික❤

    • @renukamalkanthi3127
      @renukamalkanthi3127 2 роки тому

      Chuti donuts busy saranai. Manage varadi thmai

    • @renukamalkanthi3127
      @renukamalkanthi3127 2 роки тому

      Mata puluwannam donilaga edala euava dalaganna.

    • @sarangashan1365
      @sarangashan1365 2 роки тому

      Wasthuwe

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 2 роки тому

      මෙ දරුවට මවගෙ ආදරය සෙනෙහස, උණුසුම නෑ, දුවපැන ඇවිදින්න සෙල්ලම් කරන්න නෑ, කාර්යබහුල ජීවිතයක් ගෙවන්නෙ. ඒ පුංචි හිතට මොනවගෙ සිතුවිලි එනවද දන්නෙ නෑ.

    • @charith856
      @charith856 Місяць тому

      අනාගතයේ සැම විටම පින මතුවෙනවා

  • @rasikarasika5721
    @rasikarasika5721 4 роки тому +972

    මගේ මැණිකගේ අතට පයට යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා සුදු මැණිකට බුදුසරණයි දෙවි පිහිටයි

  • @malaaaa4752
    @malaaaa4752 4 роки тому +124

    සුදු. නෝනා සුදු. දුව. ඔයාට
    බුදුසරණයි. ඔය අත්. දෙකට
    දෙයි යන්ගේ ම.
    පිහිටයි පැටියෝ 🌹🌹🌹🌹🌹❤❤❤

  • @kumarilanka1233
    @kumarilanka1233 2 роки тому +88

    චුටි දෝනි ඔයාට දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව පියාටත් අාචිචිටත් සලකගන ඉගන ගන්නත් වෙර දරන චිටි දු ඔයාලට දළදා සමිදුගෙ පිහිටයි

  • @Netra_TK
    @Netra_TK 2 роки тому +19

    හොද ආදර්ශවත් නංගි කෙනෙක්.😊
    තමන්ගෙ පුංචි පවුල වෙනුවෙන් එයා මේ කරපු දේ.... ගොඩක් අදහන්න වටිනවා. ජේසු පිහිටයි...... නංගිට කවදාවත් වරදින එකක් නෑ...😚🤩🤗

  • @sewwandianu3240
    @sewwandianu3240 4 роки тому +211

    මගේ තාත්තා අංශභාග රෝගියෙක්.මට දැන් අවුරුදු 21.මන් දන්නවා මෙච්චර වයසක් වෙලත් මේ දේවල් වල අසීරුකම් .අනේ මගේ පැටියෝ♥️ ඔයාට දෙවියන් වහන්සේගේ පිහිට ආර්ක්ෂාව ලැබෙන්න ඕනි .ආසයි ඔයාව බලන්න එන්න.රත්තරනේ

    • @sujithkodithuwakku7998
      @sujithkodithuwakku7998 4 роки тому +7

      අංශභාග රෝගියෙක් ඉන්නවා කියන්නෙ ඒ ගෙදර අය සීයට පනහකින් විතර මානසිකව වැටෙනවා 😪
      මගේ අම්මත් අවුරුදු 6ක් ඔය රෝගයෙන් පීඩාවින්දා.ඒ නිසා මම හොඳටම දන්නවා ඒ රෝගියෙකුගෙ වැඩ රාජකාරී කරන්න මොනතරම් මහන්සි වෙන්න ඕනෙද කියලා 🤔
      ඒ දියණියගෙ පියානන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @ඇනාඇනා
      @ඇනාඇනා 2 роки тому +4

      ෙජ්සුපිහිටයි පිහිටයි ! ඔයාල ඉන්ෙන ෙකාෙහ්ද...

    • @tissakumara3774
      @tissakumara3774 2 роки тому +1

      G8) plu

    • @isharawijekoon2793
      @isharawijekoon2793 2 роки тому +1

      😓

    • @bandarasamarasinghe8866
      @bandarasamarasinghe8866 10 місяців тому +2

      නිලමේ වෙල්ලස්ස tv contact karanna

  • @marasiddiproduction3993
    @marasiddiproduction3993 4 роки тому +624

    කාඩ් බෝඩ් වීරයොන්ව ගෙනල්ල interview කරන අයට වඩා රටේ ඇත්ත තත්වෙ පෙන්නලා දෙනවට ගොඩක් ස්තුතියි නිලමෙ අයියේ ❤❤❤

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 4 роки тому +366

    මම ලංකාවට ආවහම අනිවාර්යෙන්ම යනවා.ස්තූතියි නිලමේ..

  • @malikanishanthi6919
    @malikanishanthi6919 2 роки тому +41

    අනේ අපි හැමෝම එකතුවෙලා මේ පුන්චි දූ පැටිගෙ ජීවිකාවට උදව් කරමු. බුදුසරණයි මගෙ දෝනි ඔයාට.

    • @hemali564
      @hemali564 Рік тому +1

      අනේ මගෙ රත්තරං මැණිකෙට සියලු දෙවි පිහිටයි දෙව් රැකවරණය ලැබේවා

  • @pinidipinidi5339
    @pinidipinidi5339 3 роки тому +35

    මේ දරුවව දාලා ගිය ඒ වෙසා ගැනිට හෙණහතක්ම වදින්න ඕන.අනේ පපුව පිච්චෙනවා මැණික ඔයාට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි මගේ මැණික ඔයාට.

    • @samansachintha563
      @samansachintha563 2 роки тому +2

      හෙන වැදිලා මදි මැරුණට පස්සේ ඒ වලටත් හෙන වදින්න ඕන පරට්ටි

  • @shihandananjaya2861
    @shihandananjaya2861 3 роки тому +428

    අපි 99 අපේ යාළුවෝ ටික ඒ ගෙදරට ගියා අපිට පුලුවන් විදිහට උදව් කලා ගොඩක් සතුටුයි❤️

  • @arunasanjeewa8321
    @arunasanjeewa8321 4 роки тому +340

    පව් පව් කිය කියා හිටියාට හරි යන්නේ නෑ නේද අපි මේ වගේ අයට උදව් කරමු දෝණිට බුදු සරණයි

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 4 роки тому +2

      Ow r 5k ekathu karatha koti 2k inna rate e minisunta raja sapa danna puluwana

    • @sammurphy4122
      @sammurphy4122 4 роки тому +10

      ඔබ කියන දේ හරි. මගේ කමෙන්ට් එකත් බලන්න. නිලමෙ මුල් වුනොත් මමත් උදවු කරන්න කැමතියි. කතා කරලා සල්ලි මේ පවුලට ඇරියත් මුදල් ආයතන වලට ගිහින් ඒවා ගන්න මේ තුන් දෙනාට බෑ නේද? මොවුන් එක්ක යන අය විශ්වාසද? මුදල් අපයෝජනය කරන්න ඉඩ තියනවා.

    • @swarnapushpastudiogamini537
      @swarnapushpastudiogamini537 4 роки тому +2

      aththatama yamu api ekathu wemu apitath loku hayyak nehe namuth puluwan hetiyata karagamu

    • @nilukawijerathna7752
      @nilukawijerathna7752 4 роки тому +2

      අනේ මට අපේ තාත්තටයි hair tam මටයි ඒ චූටි දුවට උදව් කරන්න තියෙනවා නං රත්තරන් මාත් උදව් කරනවා මටත් අම්මා නැහැ මට ලොකුවට සල්ලි නෑ අපි පෙන්නේ නැති එක අපි පරිදි ඒ හින්දා ඉතින් මටත් එහෙම හොඳට තේරෙනවා අපි දවසේ කුලියකට තමා වැඩ කරල කන්නේ ඉතින් මට පුළුවන් මේ ඒගොල්ලොන්ට පුළුවන් විදිහට මටත් ඇත්තටම උපකාරයක් කරන්න පුළුවන් නම් එහෙම වෙයි කියලා මං හිතනවා මේ ඉන්න මටත් පුළුවන් නං ඔය වීඩියෝ කරපු අයට මම කියනවා ඇත්තටම මට එකක් හොයල දෙන්න මට පුළුවන් විදිහට මං උපකාරයක් කරන්න බානවා කියලා මං ඒ අයියට ඇත්තටම බෙහෙවින්ම ඔයාට ඒක ඔයා ගානෙ ගිහින් ඔය විදිහට වීඩියෝ කරලා හෙට කතා තම්බා කෙනෙක් අවුරුදු තුනයි මට පුතෙක් ඉන්නවා අවුරුදු තුනක මමත් පුංචි කාලේ ඉඳන් අම්මා නැතුව තමයි මගේ තාත්තත් එක්ක හැදුනේ ඉතින් මට තේරෙනවා මොකාට නොතේරුණත් මට තේරෙනවා ඇත්තටම මට හරි දුකයි ඒ වීඩියෝ එක බලන්න බෑ handa නං ඉතින් මං ඒගොල්ලොන්ට පුළුවන් විදියට මට පුළුවන් විදියට දා උපකාරයක් කරනවා රුපියල් දහදාහක් in how පහළොස් දාහක් in ඊට වැඩිය මට දෙන්ඩ සල්ලි තියෙන වෙලාවක මං දානවා කියන මම පොරොන්දු වෙනවා නේ ඉන්න මට මගේ නම්බරේට මට පුලුවන්නම් එකක් නම්බරයක් දාන්න කියලා මං ආදරෙයි ඉල්ලා සිටිනවා 0789001124

    • @samudinihewage5006
      @samudinihewage5006 4 роки тому +1

      Math kemathi ane udaw karanna.

  • @sudeshakalanka8044
    @sudeshakalanka8044 4 роки тому +79

    දුවගෙ තාත්තාට ඉක්මනින් සුවය ලෑබේව🙏🙏🙏මෙන්න නියම ගුනගරුක කලගුන දත් බෝසත් දරුවො🤔😊😊😊

  • @dexxart2914
    @dexxart2914 2 роки тому +14

    ඔයා බෝසත් දරුවෙක් පුතේ යන යන තැන හරියන්න ඕනේ ඔයාට.යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ ඔය පුංචි අත් දෙකට පුතේ. අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සාර්තක වෙන්න ඕනේ පුතේ.. බුදුසරනයි ඔයාට♥️

  • @kanthive9451
    @kanthive9451 2 роки тому +48

    බෝධිසත්ව දරුවෙක් ❤
    පුතේ ඔයාට තුනුරුවන් ගේ සරණයි

  • @piumijayasinghe5836
    @piumijayasinghe5836 4 роки тому +87

    නිලමෙ අය්යෙ වෙල්ලස්ස ට්.ව් බන්ඩාර මහත්තයාව සම්බන්ධ උනොත් හරියටම හරි මෙ විඩියෝ එක එතුමා දකිවා

  • @අහසසේනුබඅනන්තයි

    රත්තරන් පැටියෝ ඔයාට බුදු සරණයි තිස්තුන්කොටියක් දෙවියෝ ඔයාව ආරක්ෂා කරයි..කවමදාකවත් ඔයාට වරදින්නේ නැහැ ..ලෝකයක් වටිනවා රත්තරනේ ඔයා..

  • @පූර්ණ
    @පූර්ණ 4 роки тому +335

    ඔය ගමේ මන්ත්‍ර්‍රිට ග්‍රාමසේවකට සමුද්‍රිනිළධරියට මේ අහින්සක දරුවව පේන්නෙ නැතුව ඇති.දුවට හොදට ඉගෙන ගන්න වාසනාව ලැබේවා...

    • @Nilame
      @Nilame  4 роки тому +28

      unta chande lan wunama witharaine owa penne

    • @dsds9978
      @dsds9978 4 роки тому +12

      කියලා වැඩක් නෑ බන් අපේරටේ උන්ට මේවා පේන්නේ නැද්ද උන්ගේ දේවල් විතරයි උන් බලන්නේ චන්දය ගන්නකල් ඕකුන් එයි ඊට පස්සේ නෑ උන් ඕකුන්ට කවදා හරි මේ වගේ අසරණ පව්ල් දකින්නේ නැතිව ඉන්න එකට ඕකුන්ට සාප වෙයි

    • @nilmaherath9040
      @nilmaherath9040 4 роки тому +3

      Appooo pussuda unta penneth salli kara unwa thamai

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 роки тому +1

      @@Nilame malli oyata awanambuwak wenney oya me video eka welassa ,,bandara mahaththayada yawanna ,,,genihin denna please

    • @daglasappuhami9986
      @daglasappuhami9986 4 роки тому +5

      බංඩාර ඔබේ නෙතට මෙය ගැටේවා

  • @vikasithatv2336
    @vikasithatv2336 2 роки тому +16

    දරුවො ඔයට අපි ගොඩක් අදරෙ ඔයා මුලු ලොකෙටම අදර්ශයක් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ඔයා මිලකරන්ඩ බරි තරම් වටින වශ්තුවක් බුදු සරණයි දෙව් පිහිටයි

  • @priyanganiweerasooriya9085
    @priyanganiweerasooriya9085 6 місяців тому +3

    තමන්ගේ සැමියා අසරණ වුනම දරැ පැටියවත් දාලා ඒ තිරිසන් ගෑණි කොහොමද ගියේ චුටි දු ඔයාට යෝද බල ශක්තිය ලැබෙිවා .ඉගනිමට නුවණ ධාරණය වැඩෙිවා.තෙරුවන් සරණයි දෝණිට

  • @samanthakumara6689
    @samanthakumara6689 4 роки тому +61

    ලංකාවට ආවම හොයාගෙන යනවා... දරුවා බලන්න ...රත්තරන් දුවෙක්... දවට බුදුසරණයි ..තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා

    • @kanthikatugaha8501
      @kanthikatugaha8501 2 роки тому +1

      Hoda Duwak. Oya pinwanthai. Hodata igana ganna. Waradiñ na puthea oyata. Theruwan saraning Jayen jayama wewa!!!

    • @jfhf8775
      @jfhf8775 2 роки тому +1

      Mamath lankawata awata passa yanawa duwawa balanna

    • @gamunupremarathna6858
      @gamunupremarathna6858 2 роки тому

      lak mawage puthak nuba

  • @janithajayakody2761
    @janithajayakody2761 4 роки тому +149

    නිලමෙ අයියේ වෙල්ලස්ස tv එකේ බන්ඩාර අයියාව දැනුවත් කරන්න .. ඔයාට පින් සිද්ද වෙයි......

  • @yarukasl
    @yarukasl 4 роки тому +147

    ඒකට අපේ ඇහැට කදුලක් ආවා අයියේ මාර දුකයි.මම තවම ඉගන ගන්නවා. ඉතින් රස්සාවක් කරන හැම කෙනෙක්ම පුලුවන් විදිහට උදව් කරන්න බලන්න.

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +10

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @apsaradevindi1680
    @apsaradevindi1680 2 роки тому +12

    අනෙ සුදු මැණික බලද්දී ඇහැට කඳුලු ආව රත්තරං .මගේ මැණිකට නිරෝගි සුව පර්තනා කරන්වා .කියන්න වචන නැ. මෙක බලද්දී අපිට තියෙන ප්‍රශ්ණ මොන්වාද කියල හිතෙනවා මැණික ....🥺🥺🥺♥️♥️♥️

  • @බුදුමග-ඹ7ඡ
    @බුදුමග-ඹ7ඡ 4 роки тому +57

    මට මගේ අතීතය මතක් උනා. වයස 7ඉදන් ගෙදර ඉව්වේ.සැතපුම් 4ක්‌ පයින් අවරුදු 3ක්‌ ඉස්කෝලේ ගියා. කුරුම්බා ගෙඩියෙන්, කොස් ඇට වලින් බඩ පුරවගත්තු දවස් අනන්තයි. මගේ දරුවන්ගේ ජීවිතේ සැපවත් කරන්න අදටත් මන් මැදපෙරදිග දුක් විඳිනවා. දුවේ ඔයාට වාසනාවන්ත අනාගතයක් උදාවේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindutheekshana171
    @tharindutheekshana171 4 роки тому +66

    😥😥😥කොච්චර වුනත් ඒ පොඩි කෙල්ලගෙ හිනාව❤️

    • @mallikarathnayaka7977
      @mallikarathnayaka7977 2 роки тому +1

      මෙය බලත මමත් ඔය වයවට ඔය විදිහට කරා දැන් මට අවුරුදු 43 දැ මම සතුටෙන් ජීවිතේ ගෙවනවා චූටි මැණික මයාටත් ශක්තිය ලැබේවා

  • @priyankamalkanthi6336
    @priyankamalkanthi6336 4 роки тому +40

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මණට me දරුවාගේ තාත්තට සුවය ලැබේවා ! දරුවාට ගොඩක් pin ලැබේවා ❤️❤️❤️ . කවදාවත් චූටි donita වරදින්නෙ epa දෙයියනේ .

  • @rishana3794
    @rishana3794 2 роки тому +9

    අනේ නංගියෝ 🥺...ඔයා වගේ හොඳ ළමයෙක් ව ලබන්නත් දෙමාපියෝ ගොඩාක් පින් කරන්න ඕනි...ඔයා නම් පැටියෝ සැබෑ ම දිරිය දියණියක්....ඔයා ගේ දුක අපිට තේරෙනවා මැණික...🥺🥺 ...තාත්තවයි අතිතම්මවයි බලාගෙන ඉස්කෝලෙ වැඩ ත් කරගෙන හොඳ තැනකට යන්න ඕනි....ඔයාට වරදින්නේ නෑ නංගී..,😊බුදුසරණයි....

  • @janakabandara2675
    @janakabandara2675 2 роки тому +7

    මෙි පුංචි දුව වෙනුවෙන් උදවි උපකාර කරන ඔබට නිදුක් නිරෝගී භාවය ඒකාන්තයෙන්ම ලැබෙිවා

  • @beautyconner8776
    @beautyconner8776 4 роки тому +67

    පුංචි දුවේ ඔයාට හොඳින් ඉගෙන ගෙන හොඳ තැනකට සමාජයේ යන්න ශක්තිය ලැබේවා ....
    පුංචි දුවෙ නිදුක් නීරෝගී සුවය ලැබේවා..

  • @kavishkabandara2663
    @kavishkabandara2663 4 роки тому +83

    බුදුසරණයි චූටි නංගියෝ ඔයාට... ඔයාට වරදින්නේ නෑ . ඉක්මනින් ඔයාගෙ දුක් කරදර ඉවර වෙයි. මේක දැකලා ලංකාවේ මිනිස්සු ඔයා වෙනුවෙන් පිහිට වෙනවා අනිවාර්යයෙන්ම

    • @swarnadias5846
      @swarnadias5846 2 роки тому +2

      ඔබ සැමට අම්මා මල්ලි සහ රත්තරන් දෝනි ජේසු පිහිටයි ආදරෙයි සැමදා..මම කතා කරන්නම් මේ නම්බරයට දැනුයි දැක්කේ දෙවි පිහිටයි

    • @nishasepali2235
      @nishasepali2235 2 роки тому

      Doni blessyou xxx god protects all of you 🙏

    • @PriyanthiSandaya
      @PriyanthiSandaya 10 місяців тому +2

      බුදු සරනයි චුටි පුතේ

    • @KamilaKamila-qb4fv
      @KamilaKamila-qb4fv 7 місяців тому +1

      ආදායම්...මර්ගයක්...බලන්න...ගෙදරට.වඩා..හොදයි...අපිත්...උදවුවක්කට...කමතියි

  • @thulanthilakshana4918
    @thulanthilakshana4918 4 роки тому +100

    නිලමේ අයියටත් ගොඩක් පිං.මේ පවුලට දැන් උදව් කරන්න පුළුවන් ..🙏🙏🙏

    • @naditharangana6390
      @naditharangana6390 2 роки тому

      Chuty doni oyata nlduk neerogi suwaya lebewa oyata thunuruwange saranai

  • @tmpthinesh2927
    @tmpthinesh2927 2 роки тому +9

    උදව් කරන්න බැරි උනත් දරුවා ගැන ආඩම්බරයක් ඇති වෙනවා .තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමදාම පැටියෝ.ඔය අම්මා සතුටින් ඉන්නවාද දන්නෙ නැහැ .දරුවො දාලා ගිහින් .

  • @pathmasiribandara4718
    @pathmasiribandara4718 2 роки тому +7

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව මේ දූට ලැබේවා .ඒ වගේම මේ දරුවා ඇතුළු සියලු දෙනාට දානපති මහතෙකු ගේ හෝ මහත්මියයෙකුගේ ඇස ගැටේවා.තෙරුවන් සරනයි .

  • @නෙත්සිත්සෞභාග්යය

    ඔයා වගේ දරුවෙක් දෙමාපියනට ලැබෙන්නේ දෙමාපියන්ගෙ පිනට. ඵ්ත් ඔයාගෙ අම්මා ට ඵ් පින නෑ. ඔයාට කවදාහරි හරි යනවා පුතේ. හොදට ඉගෙන ගන්න .බුදු සරණයි.

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 роки тому +167

    ❤ නිලමෙ මම අඩ අඩා බැලුවෙ
    ❤ ඔයාට ගොඩාක් පිං නිලමෙ
    ❤ අපේ රටෙ මිනිස්සු ❤❤❤
    ❤ අනිවාර්යෙන්ම උදවු කරනවා
    ❤❤ මයි රත්තුරං දුවට ❤❤
    ❤ බුදුසරණයි ❤ ජෙසුපිහිටයි ❤
    ❤ නිලමෙ ❤ ඔයාට පිං ❤❤

    • @jayanichandima2690
      @jayanichandima2690 2 роки тому +2

      මේ දරුවා ඉන්නේ කොහේද.. මේ දරුවට උදව් කරන්න කැමතියි.. පුළුවන් විදියකට... බුදුසරණයි දුවේ ඔයාට... 🌹

    • @nushrathibrahim309
      @nushrathibrahim309 2 роки тому +1

      💞💞👍👍👍good

    • @mahesharavinda1593
      @mahesharavinda1593 2 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @AmalMahesh-lb2nu
      @AmalMahesh-lb2nu 7 місяців тому +1

      Ow ane udaw karanna vidiyak hadala denako..budu saranai duwe oyata..

  • @sujeewasuj9617
    @sujeewasuj9617 4 роки тому +179

    රත්තරන් පුතේ ඔයාට තුණුරුවන්ගේ ම සඳහා ආරක්ෂාව ලැබේවා තාත්තගේ වැඩ කටයුතු කර ගන්නත් අත්තම්මගේ වැඩ කටයුතු කර ගන්නත් ඔයාගේ පාසල් කටයුතු වැඩ කටයුතු කර ගන්නත් ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා පත්තිනි මැනියන්ගෙ ශක්තිය ධෛර්යය ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා නම් පොතේ නම් පුතේ ජේසු පිහිටයි බුදු සරණයි ඔයාට

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 роки тому +2

      පුතේ ඔයාට හරියනව දවසක සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබෙිවා ජේසු පිහිටයි

  • @kamalnishantha5398
    @kamalnishantha5398 2 роки тому +8

    අනේ . නංගි ඔය අත්දෙ කට ශක්තිය ලැබේන්න ඕනි ඔයාගේ තාත්තා ට ඉක්මනින් සුව වෙන්න ඕනි ඔයාට තේරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻¡¡¡¡

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 2 роки тому +21

    බුදු සරණයි කියන්න වචන නැහැ පුංචි දුවේ සියලුම දෙවියන් ගේ පිහිටයි ❤❤❤❤❤

  • @gayanhodaigunawardana1304
    @gayanhodaigunawardana1304 4 роки тому +23

    රත්තරන් දුවෙක් ඔයාට ඡිවිතේ සියලු යසඉසුරැ උදාවෙිවා.හොදින් ඉගෙන ගෙන රටෙි හොද තැනකට යන්න වාසනාව ශක්තිය ලැබේවා .තෙරැවන් සරණයි පැටියාට

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 роки тому +46

    දෙවි පිහිටයි දුවේ ඔයාට කිරි ඉතිරෙනවා අනාගතයේදී

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 роки тому +81

    නිලමෙි පුතා ගමිපහ අමිල වෙදමහත්තයා මෙි ලෙඩාව සනිප කරනවා පුතේ අපට පුලුවන් හැටියට කියක්හරි එවන්නමි ඔයා එක්ක යන්න

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 4 роки тому +2

      මෙයාලා වැඩසටහන් කරාට කමෙන්ට් බලන්න ඒ ඒ එකයි වැරැද්ද..

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 4 роки тому +1

      #Nilame

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 4 роки тому +1

      #Nilame මේ උඩ comment එක බලන්න

    • @menakahenagge2950
      @menakahenagge2950 3 роки тому +1

      තෙරුවන් සරණයි අමිල වෙද මහත්තයා හොඳයි අපි උදව් කරමු මේ අහිංසක දරුව ටයි තාත්තටයි අපි යනකොට ගෙනියන්න රැස් කල මිල මුදල් නොව රැස් කළ පින් පව් පමණි බුදු සරණයි

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 2 роки тому +3

    පුංචි මැණික ඔයා ජීවිතේ ජය
    ගන්නවා අනිවාර්යයෙන්ම.තෙරුවන්
    සරණයි පැටියෝ

  • @pushpa487
    @pushpa487 2 роки тому +3

    අනේ කියන්න වචන නෑ...හරිම සංවේදී.ගොඩාක් දුකයි....මැනික ඔයාට තෙරුවන් සරනයි පරිස්සමෙන් කල්පනාකාරීව වැඩටික කරන්න.ඔයාට ගොඩාක් පින් ඉදිරි ගමන දියුණු වේවා දීර්ගායුෂ ලැබේවා .තෙරුවන් සරනයි මැනික ....අප්පච්චි .ආත්ත්ම්මවයි හොඳින් බලා ගෙන ඉස්කෝලේ වැඩත් කර ගන්න මැනික ...😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 роки тому +233

    තමන්ගේ මිනිහා ඔප්පල වුණාම දුවත් දාලා .ගෑනි වෙන මිනිහෙක් ළඟට ගිහිල්ලා .අනේ පව් අහිංසක කෙළි පොඩිත්ත.දුව ඔයා ල ට කවුරු හරි පිහිටක් වෙයි බුදු සරණයි

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 4 роки тому +1

      Wesakama akki.wena mokuth nemei.

    • @Army_Alone17
      @Army_Alone17 4 роки тому +1

      Ow ekanam aththa

    • @sanjeewasarath6590
      @sanjeewasarath6590 3 роки тому

      E gani hari ban oka ekama paule ekama shodariyo kideneknam anatha karada e ganu me game minissu dannawa oya thirishanage gathi ekai adatath me game kauruwath hadissiyakatawath udauwak karanne naththe

    • @niroshikadamayanthi993
      @niroshikadamayanthi993 2 роки тому

      @@sanjeewasarath6590 oyalage gameda?eth e lamaya pali ne neda

  • @nadeelak9797
    @nadeelak9797 4 роки тому +32

    අනේ දෙවියන්ගේ පිහිටයි මම ඉන්නේ පිටරටක නමුත් මගේ මහත්තයාට කියලා පුළුවන් විදිහට උදව් කරනවා අනිවාර්යයෙන් එනවා පරිස්සමෙන් සතුටින් ඉන්න දුව බුදු සරනයි

  • @mallikakumari968
    @mallikakumari968 4 роки тому +65

    අයියේ අපි මේ දරැවාගේ දුක් අපි කියමු අපේ බංඩාර මහන්නයාට එයා අනිවාර්යයෙන්ම උදව් කරන වා මගෙ රන්නරං දුව ඔයා ට බුදු සරණයි

  • @SamanthaKumara-w3p
    @SamanthaKumara-w3p 9 місяців тому +1

    ඔයාට බුදු සරණයි පැටියෝ කවදාවත් වරදින්නේ නෑ ඔයාට ජයෙන් ජය ලැබේ වා ❤❤❤

  • @rgaya70
    @rgaya70 2 роки тому +7

    සත්පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි චූටි සුරතල් දුවේ

  • @madumadu6673
    @madumadu6673 4 роки тому +49

    අනේ පවු දුවෙි ඔයාට සුභ අනාගතයක් අැස්වලට කදුලු අවා පුතේ

  • @dineshaellawala5227
    @dineshaellawala5227 4 роки тому +46

    අනේ පුතේ ඔයාගේ වයසේ දුවක් මට ත් ඉන්නවා .ඔයා කරන දේවල් වලින් දශමයක්වත් එයාල ට කරන්න be.ඔයාට යෝධ ශක්තිය lebewa.බුදු සරණයි.

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 4 роки тому +27

    නිලමේ මහත්තයෝ ඔයා හැමදාමත් අරන් එන්නේ මේ වගේ වැදගත් වීඩියෝ
    පු0චි දෝණි ඇතුලු පවුලේ සැමට බුදු සරණයි . මමත් උදව් කරනවා

  • @sujisaman7899
    @sujisaman7899 2 роки тому +2

    තෙරැවන් සරණයි චූටී දෝනියෝ.. ඔය චූට් අතපය වලට ඔය හිතට තවතවත් ශක්තිය ධෙෙර්‍ය ලැබෙවා.. ඔය අසරන තාත්තා ජිවිතයෙන් සමු ගන්නකම් ඔයාට පුලුවන් විදියට රැක බලා ගන්න මැනික. මමත් ගහසකින් වැටිලා ඉනෙන් පල්ලෙහා පණ නැතිව අැදට වෙලා ඉන්න ලෙඩෙක්. එ් නිසා මම දන්නවා එක්තැන්වෙලා ඉන්නකෙනෙකුට දැනෙන වෙදනාව. මගෙ මැණිකෙට උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි. තාත්තවයි අාච්චිවයි බලාගෙන පරිස්සමට ඉන්න මැනික. හොදට ඉගන ගන්න. ඔයාට සියලුම දෙවි රැකවරනයි.. නිදුක් නීරෝගී ජිවිතයක් හිමි වෙවා මැණික ඔයාට..

  • @meinujayasinghe127
    @meinujayasinghe127 2 роки тому +6

    රත්තරන් මැණික.ඔයාට ලස්සන අනාගතයක් තියනවා රත්තරනේ.ගොඩාක් ආදරේ හිතුණා.දුකයි ගොඩක්.ඔයාට තෙරුවන් සරණයි මැණික.

    • @rumashpunsara9363
      @rumashpunsara9363 Рік тому

      අම්මෝ ඇස් දෙකට කදුළු අවා

  • @dsds9978
    @dsds9978 4 роки тому +7

    අනේ අපේ රටේ ඇමැති වරුන්ට බලදාරින් නැද්ද අප රටේ මෙවන් අයට උදව් කරන්න ..ඇස් ඇරපල්ලා මෙවන් නොදරුවන් ගේ ඇස් පාදන්න..කවෘරු දකී මෙය නිලමේ ඔබට ස්තූති ..තෙරුවන්සරණයි දුවේ ඔයාට ඔ කවදා හරි සැප විදින්න ලැබෙයි පරිස්සමින් ඉන්න දුවේ

  • @ranathilakaranathilakafern2663
    @ranathilakaranathilakafern2663 4 роки тому +9

    අනේ මට නම් මේ සිද්දිය අහන්න බැ හිතට හරිම දුකයි ඔයාවයි තාත්ත වයි දාල ගිය බැල්ලිට හොදක්‌ වෙන්න එපා මම මේ සිද්දිය හැමොටම කියනව ඔයාට හැමොම උදව්‍ කරයි මගේ පැටියෝ ඔයාට දලදා වහන්සෙගේ පිහිටයි

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 роки тому +23

    පව් දෙයියනේ 😔😔😔😔..බුදු සරණයි චූටි මැණික ..ඔයාට කවදා හරි හොඳ අනාගතයක් ලැබේවා

  • @naena.3972
    @naena.3972 2 роки тому +8

    බුදුසරණයි යොද බළ යොද සක්තිය, ලැබේවා චුටි දුට, නිළමේ ටත් ගොඩක් පින් මේ වගේ අහිංසක අසරණ අය ගැන වීඩියෝ කරනවට. 🙏

  • @Mihiridk
    @Mihiridk 3 роки тому +26

    තෙරුවන් සරණයි මගෙ දුවේ... ඔබ සිදුකරන උතුම් පින් බලයෙන් යහපත් ජීවිතයක් ලැබේවි...

  • @miyuruchathuranga4272
    @miyuruchathuranga4272 3 роки тому +18

    නිලමේ,,,විශ්වාසවන්ත විදිහකට මේ දරුවට සල්ලි යවන්ඩ ක්‍රමයක් හදලා දෙන්ඩකෝ..උදව් කරන්ඩ ගොඩක් අය ඉදී වගේ මේ කමෙන්ට් දකිද්දී හිතෙනවා....

  • @saumyaanuradhi8055
    @saumyaanuradhi8055 4 роки тому +30

    පවු දෙයියනේ බුදුසරනයි මගේ පුතේ .දුවට කවද හරි සෙප විදින්න ලෙබෙනවා

  • @siromimala1917
    @siromimala1917 4 роки тому +55

    මේ අය තමයි දවසක ලොකේ ජය ගන්නේ

    • @yasodanipoornima2880
      @yasodanipoornima2880 4 роки тому +1

      Oya hodata igenagnna petiyo..oyata kawadawt waradin ne nangiyo..oyata teruwan saranai 👍

  • @sanduvidiyo7619
    @sanduvidiyo7619 2 роки тому +11

    අනෙ චූටි නන්ගියෝ ඔයාට බුදු සරනයි ඔයා කවදක හරි හොද තැනකට යාවී ❤️❤️

  • @LNamalikaSadamaliPereraLNSadam
    @LNamalikaSadamaliPereraLNSadam 2 роки тому +3

    චුටි දොනි ඔයා ට පත්තිනි මැනිය න්ගෙ පිහිට ලැබේ වා..තව තවතවත් චුටි දුවට දිරිය ශක්තිය ලැබේ වා...මෙය බලන සියලු දෙනාම මෙ දොනි ට උදව් උපකාර කරන්න හිත් පහල වෙවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 роки тому +68

    මෙි විඩියෝ එකට ගොඩාක් අය උදවි කරයි චුටි දුවටත් උගන්වමු

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 4 роки тому +23

    මොනවද කියන්නෙ කියලා හිතාගන්න බෑ.එක දෙයක් වෙනවා පපුවට මහා බරක් හුස්ම ගන්න අමරු තරම්.මගෙත් දුවෙක් ඉන්නවා 😭😭

  • @nimankwt3775
    @nimankwt3775 4 роки тому +160

    අන්තර්ගතයන් දූවේ ඔයාට බොහොම පින් ඔයා බොදිසත්තදරැවෙක් මැණිකෙ ඔයාට බුදුසරණ යිපැට්යොතොරැවන්සරනාඉ පුතෙ

  • @charuninishanthika909
    @charuninishanthika909 2 роки тому +9

    බුදු සරනයි රත්තරං චුටි පුතේ ඔයාට. ඉක්මනින්ම ඔයාට සියලු සම්පත් ලෙබේවා.

  • @achinipriyanka4612
    @achinipriyanka4612 2 роки тому +9

    බුදුසරණයි ,,,,,,,,🙏රත්තරන් දූට ත්‍රිවිද රත්නයේ පිහිටයි,,,මේ ආත්මයේ විතරක් නෙමෙයි මතු උපදින හැම බවයකම පුංචි දුකක්වත් දැනෙන්න නොලැබේවා,,,,,සියලු දෙවියන්ගේ පිහිටයි,,,,කවදාවත් වරදින්නේනෑ චූටි මැණික,,,සියලූම සැප සම්පත් නොවඩුවම ලැබේවා,,,,,,,!!!!

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 4 роки тому +10

    කාගේවත් නැති උතුම් ගුණයක්. ඔබලාට තෙරුවන් සරණයි. නිළමේට ස්තූතියි.

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 роки тому +135

    කෝටි ගණන් දීලා යාන වාහන් ගන්න මිනිස්සු ඉන්න රටක .. මෙවැනි මිනිස්සු ඉන්න තැනකට ඇස් යොමු නොවෙන්නෙ දෙයියනේ .. ඒ දරුවගෙ අම්මට පින මදි මෙවැනි දරුවෙක්ගෙ ආදරේ ලබන්න.. දවසින්දවස පින උතුරයි දියණියේ...

    • @hgsagariika5318
      @hgsagariika5318 4 роки тому

      Aneou harimasanvediy kohida enne avet adumawat delayanne puuu ane

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +86

    හිත කඩාවැටුණා දෙවියනේ ,මේ අයට පිහිට වෙන්න කවුරුහරි. නිවන් දකිනා ජාති දක්වා ලොකු කුසලයක් .

  • @deshani8904
    @deshani8904 2 роки тому +10

    මගෙ රත්තරං චුටි දියනියේ...යෝදබල යෝද ශක්තිය ලැබෙනවා පුතෙ...බුදුසරණයි🙏 මගෙ චුටි නන්ගියට

    • @sankasamanthi9241
      @sankasamanthi9241 2 роки тому +1

      Mata yanna. Oni me gedara Mata phone number ewanna

    • @shriyaniwasantha1795
      @shriyaniwasantha1795 2 роки тому +1

      ඔයාට දළදා සමිඳුන් ගේම පිහිටයි

  • @kantikanti8596
    @kantikanti8596 10 місяців тому

    අනි බොහොම කණගාටුයි ඇත්තටම මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ සඳගිරි සෑය නිර්මාණය කළේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට මෙය නිත ගැටේවා උන්වහන්සේ සෑහෙන්න දුගී දුප්පත් මිනිස්සුන්ට ගෙවල් දොරවල් හැදුවා අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ නෙත ගැටේවා මේ අයට ඉන්න සාමාන්‍යයෙන් වැසිකිළියක් හෝ නිවසක් සාදා සාදා සාදාගෙන ඔබ වහන්සේට භාරයි ඔබ වහන්සේගේ නෙත්ති වල ගැටේවා! මේ මිනිසුන් දෙසට කියා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට දකින්න ලැබේවා විශ්ව ශක්තියේ බලයෙන් අනන්ත බුදුගුණ බලයෙන් අපේ හාමුදුරුවන්ට නිත ගැටේවා මට කරන්න පුළුවන් දෙයක් නැහැ නැත්නම් ඇත්තටම මේක සම්බන්ධ වෙලා මේ අයට ඉන්න තැනක් හෝ හදලා දෙන්න උපකාර වෙනවා

  • @lalaniweerakoon940
    @lalaniweerakoon940 4 роки тому +8

    පපුව පෙන්නගන ඉන්න ජෝගි නෝනලව ඉනටවි නොකර මෙවගේ අසරණඅයට පිහිටක් ලබාදෙන්න පුලුවන් වැඩසටහන් කරන එකනමි ගොඩක් හොඳ වැඩක් මොකද පර්ලිමෙින්තුවෙිඉන්න මිනිස්සුන්ට මෙිවගේ අසරණපවුල් පෙනෙන්නෙ නැහැ නිලමෙි මෙිවගේ අසරණ පවුල් හොයලා ඔයා ඉන්ටවි කරන්න උදවිකරන්න කැමතිඅය උදවිකරයි

  • @indikacbw
    @indikacbw 4 роки тому +6

    මේ chanel එකෙන් ලොකු පිනක් මේ කරන්නෙ. සමාජ දැනුවත් කරාට බොහොම ස්තූතී . මේ අය වෙනුවෙන් ගොඩක්දේවල් කෙරෙයි. ඔබෙ දැනුවත් කිරීමට නැවතත් ස්තූතී .

  • @gamingbrolanka1809
    @gamingbrolanka1809 4 роки тому +32

    ඔය ලමයගෙ අම්මත් මේ විඩියෝ එක බැලුවොත් හොදයි ❤😒

  • @sanjulakshman9132
    @sanjulakshman9132 2 роки тому +4

    ඇත්තටම හදවතක් තියෙනවානම්,ඒ හදවත හිරවෙනවා.මේ video එක බැලුවාම.පව් දෙයියනේ පැටියා
    චුටි මැනික ඔයාට .......බුදු සරණයි!!!

  • @amalianjela1948
    @amalianjela1948 10 місяців тому +1

    අම්මා තාත්තා වෙනුවෙන් ඔයා මේ කරන හොඳ වැඩේට ඔයාට දවසක අනිවාර්යයෙන්ම හරියනවා චූටි දෝණි. ඔයාට ජේසු පිහිටයි මැණික❤❤❤

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 4 роки тому +4

    ඔය ගේ හදන්න අපි මුලින්ම උදවු කරමු, ඊට පස්සේ ඒ තාත්තට එක තැන ඉදන් කරන්න පුලුවන් රැකියාවක් හොයලා දෙමු, එතකොට එ දෝනිට හොඳට ඉගෙනගන්න පුලුවන්, උඹට ගොඩක් පින් නිළමේ මෙ කරන වැඩේට, ❤❤❤

  • @hashikaushalya8398
    @hashikaushalya8398 4 роки тому +113

    පොඩි කාලේ ඉදල දරුවෙක් විදිහට දුක විදින එක පව් 😭

    • @ramaniperrera9827
      @ramaniperrera9827 4 роки тому +1

      දෝනි ඔයාට තෙරැවන් සරනයි

    • @lakshanichathurika710
      @lakshanichathurika710 4 роки тому

      Puthe oyata budu saranai

    • @lalithmadushanka6971
      @lalithmadushanka6971 4 роки тому +2

      Polove paya gahala hadunu dayiryavantha kellek venava lokuveddi. Varadinne naa poddita kavadaavath.

    • @hashikaushalya8398
      @hashikaushalya8398 4 роки тому +3

      @@lalithmadushanka6971 ඔයා කියන්නේ ඇත්ත . මමත් ඒ දරුව වගේ දුක වින්ද දරුවෙක් අද ජිවිතේ දිනලා

    • @sunsirsunvision5670
      @sunsirsunvision5670 4 роки тому

      @@hashikaushalya8398 Ane sathutui

  • @sheltonperera6696
    @sheltonperera6696 4 роки тому +57

    දෙවිපිහිටයි දුවේ ඔයාට ,,, ඔයාමේ කරනා කටයුතු වලට වසර 17 වෙනවිට වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට ලෙබේනවා දුවේ,,, මා නම් මේ දුටුවා මයි වසර 8 මෙවෙනි දෙයක් කරන දරුවෙකු /

  • @SthyaPrakash
    @SthyaPrakash 9 місяців тому +1

    අනේ මෙහෙ දරුවට නම් බුදුන් වහන්සේගේ සරණයි ❤❤❤❤

  • @lakshanmadusanka3799
    @lakshanmadusanka3799 3 роки тому +4

    බුදු සරණයි රත්තරන් පැටියා.ඔයා කොහොම හරි හොදට ඉගෙන ගන්න පැටියෝ...ඔයාට හොඳ අනාගතයක් තියෙනවා නන්ගියා...ඇත්තටම කදූලු ආවා,අපිටත් ඔයා ගොඩක් ලොකු ආදර්ශයක් නන්ගියා

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 роки тому +10

    අනේ දෙවියනේ මේ විඩියෝ එක බලන හදවතක් ඇති කවුරු හරි ඉදිරිපත් වෙනවනම්. සෙල්ලං වයසට ඔය තරම් බරක් මගෙ සුදු දෝණී...ඔයාගේ හුරතල් වයස. මේ විඩියෝ එක වෙල්ලස්ස tv බංඩාර මහතාගේ නෙත ගැටේවා.....බුදු සරණයි මගෙ රත්තරං දුව. කොරොනා ප්‍රශ්නවලින් අපිත් ගොඩාක් ප්‍රශ්න වල ඉන්නේ ඒත් ඔයාවෙනුවෙන් මොනවා හරි උදවුවක් කරන්නම් මැණික ....බුදු සරණයි.

  • @poornimaselliah464
    @poornimaselliah464 4 роки тому +7

    බොසත් දරැවෙක්, අපෙ පවුල් වලත් දරැවො ඉන්නවා, උන්ට සැප වැඩියි, ඔයාගෙ අත් අකුරු හරිම ලස්සනයි පුතෙ , තාත්තට ,ආච්චිට සලකන ගමන් හොදට ඉගෙන ගන්න මගේ පැටියෝ, අපි ඔයාට උදව් කරනවා, ඒ වගෙම මෙ වීඩියෝ එක බලන නැන්දලා මාමලා හැමෝම එයාලට හැකි විදියට ඔයාට උදව් කරාවි, හැමදාම ගුණ යහපත් දරැවෙක් විදියට හැදෙන්න, බලන්න ඔයාගේ ඒ උතුම් ගුණයට හැමෝම ඔයාට ආදරය කරන හැටි, අගෙ කරන හැටි, අපි ඔක්කොම ඔයාට ආදරෙයි, බුදු සරණයි!

  • @cs-ik5ip
    @cs-ik5ip 4 роки тому +10

    සෑම කෙනෙක්ම උදව් කරත්වා..මේ දරැවාට යෝධ බල ලැබේවා..සියලු දෙවියන් දරුවා අාරක්ෂා කරත්වා...🙏🙏🙏🙏

  • @slnavyboyofficial6054
    @slnavyboyofficial6054 2 роки тому +5

    ධෛර්යය ශක්තිය ලබා යහපත් දියණියක් විදියට ජීවිතය ජය ගන්න වාසනාව ලැබේවා චූටි මැණික බුදු සරණයි

  • @dilmisanjula9867
    @dilmisanjula9867 2 роки тому +3

    මගෙ මැණිකට ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත්...හොඳට ඉගෙන ගන්න පැටියෝ...ඔයාට පුළුවන් මැණික....😘😘😘බුදු සරණයි...🙏

  • @Dammikajayacody
    @Dammikajayacody 4 роки тому +7

    ඔයාට ගොඩාක් පින් නිලමේ මේ වැඩසටහන කරාට.අපිත් උදව් කරන්නම්.හැමෝමත් පුළුවන් විදියට උදව් කරයි .හරිම දුකෙන් බැලුවේ.අහිංසක දරු පැටියා කවදා හරි රටට වැඩදායි දරුවෙක් වෙයි.🙏🙏💕💕

    • @mudiyanselagewasantha675
      @mudiyanselagewasantha675 3 роки тому

      ආදරනීය දුවක්,තෙරුවන් සරනයි ඉක්මනින් සුවපත් වෙත්වා

  • @sass3013
    @sass3013 4 роки тому +41

    මල්ලියේ මේ අය වෙල්ලස්සේ මනුෂ්‍ය කම දන්නා බණ්ඩාර මහත්තයා ට කියමු අනිවාර්යයෙන් පිහිටක් වෙයි

  • @kavishkasamudith5267
    @kavishkasamudith5267 4 роки тому +20

    Me දුව දවසක aniwarayennma life eka jaya ගන්නවා ekai loka sawabawaya .👍👍👍👍👍👍❤️💪

  • @nayanikothalawala339
    @nayanikothalawala339 2 роки тому +4

    නංගී ඔයා ඉතාමත් ශක්තිමත් දරැවෙක් මම කවදාවත් ඔයා වගේ ළමයෙක් කවදාවත් දැකලා නෑ .ඔයා අනාගතයේ රටට වටිනා පුද්ගලයෙක් නංගී ඔයාට
    වරදින්නේ නෑ 😭😭😭😭

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 роки тому +5

    තෙරුවන් සරණයි මැණික .ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව රත්තරන් ඔයාට .😘😘.මගෙ මැණිකට තෙරුවන් සරණයි .සියලු දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏

  • @rasikapriyagani3268
    @rasikapriyagani3268 4 роки тому +9

    කවද්‍රාහරි රත්තරං පුතේ දුක ව්ද්‍රෝත් සැපක් ඇති මගේ රත්තරංදුවට බුදුසරණියි සතරවරම් දෙව්පිහිට ලැබේවා

  • @nadiniamesha4752
    @nadiniamesha4752 4 роки тому +43

    මගෙ පුතේ ඔයාට යස ඉසුරු සැප සම්පත් ලැබේවා තෙරුවන් සරණයි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 4 роки тому +12

    Mama ලංකාවට awama අනිවාර්යයෙන් යනවා me පවුලේ අයගේ දුක බලන්න මට ලිපිනය එවන්න නිලමේ

  • @sepalikakumari1382
    @sepalikakumari1382 2 роки тому +4

    මැනික බුදු සරනයි රත්තරන් මැනිකට හැමදේකට ශක්තිය ලැබෙන්න ඕන ..... ඔය පාටි දාන සල්ලි වලින් මේහෙම අයට උදවු කරන එක ජාති ජාති පිනක් මේ අයට සතුටක් එ දේ ❤️😘😘😘 බුදු සරනයි මගේ මනික

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +1

    මගේ රත්තරන් චුටි දොනි වස්තුව ඔයා හරිම චාම් ඔයා ට ගොඩාක් පිං දෙමාපියන් ට සැල කිිම විසේසයෙන් එයාගේ පියාට සැලකිම විසේසයෙන් අදකාලේගොඩාක් මිනිස්සුන් ට ගොඩාක් ආදර්ශයක් ඔබ ට යෝදබල සක්තිය දහිර්ය ලැබේවා තෙරැවන් සරණයි චුටි මැණිකේ 🙏🌹🙏🌹🙏🌹🙏🌹💙❤💛💚💖⏰🌞💞💎🔔👍💥💥💥💥💥💥💖