Meka nam harima watina video ekak..mona taram dewal wala meka grna ahala balala tibbat mama dekapu sarala sundarama pehedilima video ekak..godak sthuthi.godaaak pin❤❤❤
Thank you so much for sharing this video. It was very helpful. I watch it twice. Could you please discuss men behaviour at this ages? This would help women understand them better. I'm from Sydney.
Have you tried hiking? I definitely need some more motivation when hiking far up the hill. The times I go on my long forest walks, I don't. I think I do not miss out on anything in that case. Thanks for your thoughts ❤️
Yes I am a regular hiker. The more you do the better you get. Keep going. I use trekking poles when the terrain is hard. Each hike brings its own unique glory. You are missing out on sounds because every single hike is different.
මගේ වයස අවුරුදු 45ක්. මම මේ කාලයේ මුහුන දෙන ප්රශ්නයක් මේ. හිතත් හරිම කලබලයි..ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට..
ඔයා වගෙ සහොදරියක් ඉන්න එක ලොකු හයියක් අක්කේ ගොඩක් වටිනා විඩියො එකක් ස්තූති 🎉🎉🎉🎉🎉🎉
ආදරෙයි ❤❤
වැදගත් ගොඩාක් වටින මත්තෘකාවක්... හොද දැනුවත් කිරිමකුත් එක්ක....ඔව් Doctor kenekgen වත් ඔය තරම් විස්තර කිරිමක් කෙරෙන්නැති තරන්....ආයෙ හමුවෙමු ...වටිනා දේකුත් එක්ක..ආදරෙයි ❤
කවුරුත් කතා නොකරන එත් කතා කල යුතුම කරුණු ටිකක් හොඳ දැනුවත් කිරිමක් ස්තුති 💖🙏💖
හරීම.වටිනවා මෙවර.video එක.මාත් මේවට මුහුණ දෙමින් ඉන්නෙ.යෝග ,භාවනා හා,පෝෂණ වැඩි ආහාර තමයි ඉතින් ටිකක් හරි විසදුම .ගොඩක් පින් මේ දැනුවත් කිරීමට .ලෙඩක් නොවෙන මේ ලෙඩේ ජයගන්න ,ජීවිතේ සතුටින් විදින්න අපිත් එක්ක ඔයා පුලුවන් තරම් කල් ඉන්න .තෙරුවන් සරනයි .ආයෙත් හමුවෙමු .❤❤❤🌻
ආදරෙන් බලන් හිටියා අක්කේ video එකක් එනකන්.ඔයාට ගොඩාක් පින් මේ topic එක ගැන අපිව දැනුවත් කරාට.ඔයා මේ දේවල් කියනකන් ඇත්තටම දැනගෙන හිටියෙ නෑ ,මැදි වයසෙදි මේවාට මූන් දෙන්න ඕනි කියලා .දන්නේ periods නවතින එක විතරයි .මගේ අක්කාට ගොඩක් ගොඩාක් ගොඩාක් පින් .අපිව දැනුමින් පෝෂණය කරනවට.බුදුසරණයි ඔයාලට.සතුටින් ඉන්න .❤❤❤❤
❤️❤️❤️❤️❤️
හරිම වටිනවා අක්කේ. තාම 32, ඒත් මේ දැනුවත් වීම ගොඩාක් වටිනවා. අක්කා මේ ගැන කියනකොට මම අතීතයට ගියා, මගේ අම්මා මතක් උනා. එයාගේ සමහර වෙනස් වීමට හේතුව දැනුයි මම දන්නෙ. ඔයා මේ කරන්නේ ගොඩාක් වටින සමාජ සේවාවක් අක්කේ. ❤❤❤❤❤❤ බුදු සරණයි!
කොන්ඩේ ස්වභාවිකව ලස්සනට තියාගන්න කියලා දෙන්න. ❤❤❤
Thank you ඔබතුමියට මේ සියලුම අපහසුකම් මට තියෙනව හිතාගන්න බැරැව හිටියෙ මොකක්ද අසනිපෙ කියල පැහැදිලි කිරිමට අනෙකවාරයක් ස්තුතියි මේ සම්බන්ධයෙන් තව දැනුවත් කරන්න
ගොඩාක් වටින තොරතුරු ටිකක් අද කතා කලේ ගොඩක් පින් ඔයා හරිම හොදයි ❤❤❤❤❤❤❤
බොහොමත් වටිනා කථාබහක් අද...ස්තුතියි නංගි දැනුවත් කිරීම ගැන...❤
ගොඩාක් වටිනවා ❤❤❤මටත් මේ දවස්වල තියෙනවා පුදුම කම්මැලිකම ක්.තේරෙන්නෙ නෑ මට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා
වෙනදා වගේම ගොඩක් වටින video එකක් අක්කෙ..ඔයාට ගොඩක් ස්තූතියි ලගම සහෝදරියක් වගේ අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට... මේ දවස්වල husband චුට්ටක් විතර busy.. අනිවාර්යයෙන්ම එයත් එක්ක මේ video එක බලන්න ඕන..❤😊
👍❤️❤️❤️❤️
Meka nam harima watina video ekak..mona taram dewal wala meka grna ahala balala tibbat mama dekapu sarala sundarama pehedilima video ekak..godak sthuthi.godaaak pin❤❤❤
ගොඩාක් ස්තුති....... මේ දෙවල් කියලා දෙනවට ඔයාට ❤❤
Ada godakma watina vedio ekak 35n Passe attatama api wenas wenawa ❤❤❤thanks
Man oyage vedio waraddanema ne
Hrima watina video ekak ada thamai godak dewal denagaththe godak pin akkita ❤
Godak watina video ekak.godak dewal danagaththa.thawath me wage video genna.paressamin sathutin Inna hamadama 💐 Theruwan saranai oyalata 🙏✨💖💐
Akke oyage hair eka godak lassanai...oya monawada gaana oil...puluwan nam video ekak karanna ❤❤❤
ගොඩාක් වටිනා කරුණු .ස්තුතියි .nice video .
thanks miss me pahadili kiremata ❤
A great topic, very rarely discussed in the UA-cam platform by a sri lankan ❤
Adareiy akke oyata 🤍🌷 oyage videos walin man niwenawa..prashnath ekka jeewathwena api mehema dekin labana sanasiima harii watinawa mata..athtamai❤
Great content.Yes the knowledge in this area is very limited in the community especially about pre menopausal stage.Thank you for sharing.
Excellent video Iresha with a very important topic 👍🏽
Akki estrogen hormone boost krn honda supplements monawada? Vedio ekak genna
Akkita thank you kiyannada godariyak pin kiyannada kiyala mama kalpana karanne .dekama hodai neda akki ..akki mata wadimal aurudu dekai ..math me dinawala oya situation ekata moona deela inne .aththatama math hithuwe mata mokak hari ledak hadeegana enawada kiyala.api hari apahasuthawayakata path wenawa thamai akki gedara ayath ekka wada karaganna wenakota me dewal ekka ..once again akkita pin me karana mehewarata❤🌷
Very valuable video as usual
Very important information to us
Thanks a lot
Theruwan saranai obathumiyata soyuriya
👍👌🙏🙏🙏🙏🌹🌹🌹
Thanks akke. Me keyadana dawalata.😊
Dear akka,
How I express my pleasure & gratitude?
Excellent content and the way of present as I told previous.
Thnx akka. Budu saranai!
Thanks 👍 theruwan saranai 💖
Thank you so much for sharing this video. It was very helpful. I watch it twice.
Could you please discuss men behaviour at this ages? This would help women understand them better. I'm from Sydney.
මම ඔයාගේ චැනල් එක මුල්ල කාලේ ඉඳන්ම බලපු කෙනෙක්. 🎉🎉 තාමත් හැමදාම වගේ හරිම ආසාවෙන් බලනවා..නිදුක් නිරෝගිමත් සුභානාගතයකට ආසිරි පතනවා🎉🎉🙏🙏
Thank you so much for your valuable nice video.🙏🙏🙏❤️❤️❤️
Thank you very much ❤🙏
Thank you so much ❤
You should remove your headphones when hiking. You are missing out on all the natural sounds.
Have you tried hiking?
I definitely need some more motivation when hiking far up the hill. The times I go on my long forest walks, I don't. I think I do not miss out on anything in that case.
Thanks for your thoughts ❤️
Yes I am a regular hiker. The more you do the better you get. Keep going. I use trekking poles when the terrain is hard. Each hike brings its own unique glory. You are missing out on sounds because every single hike is different.
❤ love you akki❤️
Budusarani
අඩේ අක්කේ ඔය ඔක්කොම symtoms මට තියනවානේ.දැන් 37 ක් වෙන්න පුලුවන්ද?
ගොඩක් වෙලාවට වෙන්න පුලුවන්, නංගි
❤
❤❤❤❤❤
❤❤❤❤❤
😊😊
💖💖
thank you so much 🥰
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤