Man atharala inne mage hithin.. mta ahuwenw ane eyage werdi okkoma.. e unata eya ewa okkoma සාධාරණීකරණය karagannw...mata wena krnn deyak nh.. iwasnw arenna 😭😭💔
Akke owa karannenam na 1 kak wage thama karanne habai eya man mona hari aran dunnoth matath mona hari denawa mama mona hari kiwwoth eka mata ehama karanna ba kiyala pusse balamu kiyana
Akki eyai mai thama school ynw ee hinda bus eke eya adurana nandala ehem innakot math ekka wadiya katha na habi ee gollo nathi welawt math ekka hodin innawa Eya mawa ee rwattanwd ?
Mama dannA eya kohoma kenekda kiyala eya mata hambune mama hitin godak vAtila inna velavaka mama eyava kavadavat dAkala nA eya godak dura inna kenek eya nuvara mama akurasse 🥺🥺💖 et mama eyata godak adarei
Mamath badala masa6 withara yaddi danagathte mage dirida wena dennek ekka sambanda ta dekakma tidila itin man kohomada iwasanne man eya gana mara wiswasekin hitiye mama eth samawa dunna adare nisa
Sometimes girls fall in to one relationship, make it their whole life, they sacrifice and tolerate everything amidst all these red flags and eventually lose the relationship. Cheating could harm anybody, and it could be a lifetime scar, and the insecurities could even keep them away from a real love 💔
දෙදෙනෙක් අතර ආදරය අඩුවී ප්‍රශ්න වැඩිවීමට හේතු: ua-cam.com/video/NRkFoPWoJSI/v-deo.html
Akki oyge vedios gdrk hdi
Miss samajayata prayojanawath dryak deema gana behewin thanks private gataluwakata upadesak ganna puluwanda
@@niroshiniranawaka548 ඔව් thehappinessmuse.sl@gmail.com එකට email කරන්න 👍
@@hiruniherath1645 @,,,,,,,,,,
Hamadema epa wela inne
ආදරේ කියල දෙයක් නෑ කියන සෙට් එක😈😈😈😈😈😈😈😈
Adare kiyala deyak ne ne nemai
ඇත්තටම ආදරේ කියලා ඇති බම්බුවක් නෑ බොරු බයිලා අම්මා තාත්තා ලග අපිට සෙනෙහස තියෙයි පිට එවුන්ගෙ කෙස් ගහේ ඉදන් බොරුව
ආදරේ කියන බබ්බු වක් නෑ මිට..,.ප්‍රභා
Adare kiyanne ekek vitharak hithe thiyan inna magulak
😢
මෙක මට දකින්ඩ තිබ්බෙ ගොඩක් කලින් ..මෙක බලදින් මන් මෙව අත්දැකීමෙන් ඉගනගන ඉවරයි. ඔයා කියන කතාව ඇත්ත. 😂😁
ඒ ටික නම් 👌...
ආදරේ කියලා ගොඩක් අය කරන්නේ බොරුම තමයි...😒කවද හරි තේරුම් යනකොට අවංක ආදරේ නැති වෙලා ඉවරයි 😏😏
මට නම් දැනෙනවා එයා මාව රවට්ටනවා කියලා. ඒත් ආදරේ කරනවා අක්කා අර අන්තිමට කියපු ක්‍රමේ නිසා.ගොඩක් පින් අක්කේ මේ දේවල් කියලා දෙනවට 😔🙏❣️
👍😖
ඔයා හරියටම හරි... ඔය ටිකම උනා ඒත් අවුරුදු 11ක සම්බන්දයක් නිසා සහ මට එයාව අමතක කරන්න බැරි නිසා වසර ගෙවිල ගියා ආදරේ නොදුන්නත් එයා ඉන්නවනේ කියලා.. ඒත් අන්තිමට එයා ගියා... ඔයා කියපු දේවල් හැමදේම උනත් ආදරේ නිසා අපි අපේම හිත රවට්ටගන්නවා.. අන්තිමේදී දරාගන්න බැරිව වේදනා විදිනවා...
ඒත් මම දෙයක් දැනගත්ත අපි ගොඩාක් කෙනෙක් විශ්වාස කරනවනම් ඒ විශ්වාසෙ බිදුනට පස්සෙ තවත් කෙනෙක් විශ්වාස කරන්න මැලිවෙනවා... විශ්වාසයක් දැනෙන්නෙ නැතිවෙනවා.. ආදරයක් තව කෙනෙක් ගැන ඇතිවෙන්නෙ නෑ.. හරි අමාරු කාලයක් අමාරුවෙන් ගෙවනවා....
මම :- ඔයාට මාව වටිනවද ?🙂
එයා :- ඇයි ඔයා රත්තරන්ද ?😂
මම :- මං එක්ක විතරක් පොඩි වෙලාවක් මැසේජ් කරන්න පුළුවන්ද සුදු ? 🙂
එයා :- බෑ මට වැඩ තියෙනවා 😤
එයා ඒම කිව්ව 🙂💔
ඒක ඇත්ත.ඊට පස්සෙ හැගීම් මැරුනු මලමිනියක් වගේ.😢
@@Heshanikalpani oyata mawa mathak wenwada kiyaoa ahuwama na kiwwa math ekka katha karanna oni nadda ahuwama na mata oni na kiwwa 😔
ආදරේ කියලා කවදාවත් දුක් විදින්න හොඳ නෑ .මගේ ආදරෙත් මාව රවට්ටලා ආයෙ ඇවිත් සමාව ඉල්ලුවා.මට ආදරේ නම් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නේ නෑ .ඒ හින්දා අතෑරියා.හිත හදාගන්න දුක් විදපු මාස 6,7 ගැන අද මට සතුටුයි.තනියෙන් උනත් මට මම ඉන්නවා.ඒ ඇති.
ඒක හරි.. ගොඩක් හොඳයි 😊❤️
Matath okamai une
Eka hodai . Aye samawa dunnath apiwa aye rawattanawa
මම වගේම චරිතයක් ජයවේවා...අවංක කෙනෙක් හම්බේවි ඔයාට...
ගෙදරින්නුත් දන්නාවා. ඒ උනාට ඔක්කොම ඒකට සෙට් වෙලා ඉන්නෙ මාර වැදගත් මට මේ Channel එක
රවට්ටනවා කියලා දැනගෙනත් සේරම දැනගෙනත් ඉවසන් ඉන්නවා 😭👍
🙄🙄😶😶
වෙන කරන්න දෙයක් නෑ 💔😏
@@vishmiishanka7707 😢😢ehema iwsnnepa mt iwspu kellek antimta mta hoda kollek st wuna rwttnm atha erla inna apita lebena deyk nh sis 😶🤕
Man atharala inne mage hithin.. mta ahuwenw ane eyage werdi okkoma.. e unata eya ewa okkoma සාධාරණීකරණය karagannw...mata wena krnn deyak nh.. iwasnw arenna 😭😭💔
@@vishmiishanka7707 pirimi gdk werdi krla nidhsta කරුණු keynna dakshai api iwsnna iwsnna apita wenneh hemdma widwnna adarei keyla eyla adare nettm inna eke terumk nh sis widwnneh apimai 😢😢hadawathta adare aya hri adui eh wge hdawathak oyta lebei ikmntma 💖💖
මේ කියන සමහර දේවල් මන් ගාවත් තියෙනවා... ඒත් මන් එයාව කවදාවත් රවට්ටන්නෙ නෑ.. ඇත්තටම ගොඩක් ආදරෙයි එයාට....❤️😍
මිස් නියමයි ඇත්ත ටම නියම වැඩ සටහනක් ...දිනේන් දින දෙන මෙිවාගේ වැඩ සටහන් නියමයි...ජිවිත යට ගොඩක් වටිනාකමක් එකතු කරගන්න ...දළදා සමිඋු පිහිටයි..
එයා කවදාවත් මට බොරුවක් කරලා නැහැ.
මේ වීඩියෝ එක නිසා මට එක තව තවත් ස්තීර උනා.I ❤️ him.
(Thanks akkiyoo)
Oya gdak lucky ethi ehenam..
හැමෝටම මේ වගේ ආදරයක් ලැබේවා 🙏
Oya nm..attama wasanawanthai.
Ow
💯
ගොඩක් වටිනවා මටත් ඔයා ඔය කියපු ටිකමයි කියලා තියෙන්නේ එයත් ඒවගේම රැවටීමක් කරලා තියෙන්නේ
🙏🙏🙏 ඔබතුමියට ගෝඩක් යිස්තුතියි ඔබතුමියට ගෝඩක් පින 💕💕💕💕💕💕 🙏🙏🙏🙏🙏 දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි
මගහරින බව .ගනන්ගන්නේ නැති බව .ඉස්සර තරම් ආදරේ නොමැති බව දැන් අවුරුදු 1හමාරක් තිස්සේ දැනන් ඉන්නේ මම .ඒත් අදට අවුරුදු 2ක් අපේ සම්බන්දෙට .මට කවදාවත්ම එයාව අවිශ්වාස නෑ එහෙම කරාට .එයාට මාව එයාටත් වඩා විශ්වාසයි .කවදාවත්ම අතකින්වත් අල්ලා ඇස්දෙකට දැකලවත් නෑ .මම දුරුකතරක ඉදන් අදටත් එයාටම විතරක් ආදරේ කරන් ඒ ලැබෙන දුක සතුට විදගෙන ඉන්නවා .වෙනස් වෙන්න පුලුවන් හේතු ගොඩක් තිබුනත් හිත ඉල්ලන්නේ ඒ ආදරේමයි . කෙල්ලෝ අපි ගොඩක් අසරණයි ආදරේ ඉස්සරහා
🤦
🥺🥺🥺
Man kollek..mage adare ganath mata kiyanna hithyna..api yaluwela adata masa 8k,,api fb maszenger video call walin thama godakma ktha kare..eya mata godak adarei..namuth tama mawa meet wenna enawa kiwwata eyata thama mawa balannawath Awith na..eya viyapeeta hitiye dan pathweema lebenna tyenne..mulin mtq kiwwe pathweema gamata ganna nam ikmanta marry karnna oni kiyala..eth dn ee gana kath karnnawath meet wmu kiyala kiyana kota eyata tharaha ynw..tawa deyak kiyanna ona eyata kalin afir thibuna eth 4k vithara namuth wradi dewal walqta yomuwana kenek newe kollo kiyna kiyana paliyata natana kenek newe..eyata hitoya eka bf kenek accident ekak wela nthi una..eta passe godak shock ekenlu hitiye..ee gamn eyata oluwe kakkumak awalu ee amru danuth dukak awma ee amruwa oluwata enwaluu..mn eya seren katha karenneth na ee hethuwa nisa..mta prshne tyenne eya mata eyaage number ekawth den nathuwa mn eya ekka masa 6k vithra fb eken msg karw..eya kiyqnwa whatsapp number ekawqth normeel call wath ganna dennq vq kiyalq..scl eke weda nisa ewata wen karpu cim ekak kiynwa..man eth iwasan hitiya..dawsata fb massenger call ekakwath nathi daws thiyenwa adatath mn msg ekak danakan..mn eyage monqwahri deyak ganaa meha ai hasirenne kiyala ahuwama ..oyaa mawa therum gan nqne kiynawa..eyq 5wasare yta wage scl eke ugqnwanne habai tma traning..tawa deyak..eya mn gana gedrata kiyalalu thiyenne kiyla mulqdi kiwwa habai..eeyalge demapiyange photo ekakwath mn ewanna kiwwtq ewan na..maga harinwa..danata eya nawathila inne trning school walin dena bodimaka..eya gedra ynneth na gedra ekkath randu wela..mn ahwama kiynwa eyage thatha eyata hathage yaluwekge puthek hoyala thiyenne eyala mqta bala karanwa kiyla eya mqta kiwwa..namuth eya ee boyt kamthi na..man ekka horenhari ynna enwa kiyala thiyenne..mta eth ewa eka paarak wath muna gahila thibbanm mta ey gana chuti sekayakwth athi wen naa..habai mn godak dewql iwasanwa..mn fb eken ganna call cut krnwa...msg balnna wela ynwa..mta oni welawata call gnna ba...eyata hithunama gannwa ethkot mn answer krnna balqn innwa eyata seka hithei kiyla...dn msa 8k eya dawsak parana number eka dunna eken mn eyata miss call ekakui msg ekkui danmma eta passe mta banna aye jivitheta meken msg call danna epa kiyla..kollek welath mechara mehema iwasann onida kiyla mta thern nq..mn eyata boru karalath na..eyage msg ekak wenuwe mn bln innwa...api athare randu wela mawa fb eken block dalath tyenwa..ee welawata eyage number ekak wath nathi nisa mn wena fb accont hadagena ghin samawa arn thyenwa..mge werddak nownath eyawa nathi karaganna bari kamata...eyege tawa bf kenk hitiyaa eke eyata meya fb number ekai password ekai kalin dila thibilq..me lagadi eya aryage ekata awith apit karadara kara...mn nangita wena fb ekak hadanna kiwwth haduwe na.number eken msgkrmuda ahuwwama eth balu..mtq welawakata thrum ganna ba mee wena dhewal..dn nm aluth number ekak arn fb aluth accon ekak hadan msg karnwa eth mt ee number eka dhenna balu..mn eyage fb ekta log wei kiynwa..ithin mn eyage password ekak wath nthuwa..mtq eyage ewta log wenna ona kamak na..mtq hithagqnna ba 2022 decembr mwa balanna ennm kiyapu eya dn ee gana katha karn na..mta dn epa wela tyenne...thamange kolla balannq ena ba...hriyata call ekkak ganna vidihak na.....eyage number mn laga na..ee gana ahnakot baninwa.hamawlawema okada ahnna thyenne kiyala..deyak kiyanna bari una habai eyalage family eka godl posath habai eya mge duppat kama gana nikmatqwath ahala na..eya ammath video cll walin katha krnwa mta eya gana sekayk na habi theren naththe number nodi..mn khomda eyata katha karnne hadissiyakata,,eyatamn gana sekayk nisada..mn me welawe asaranai eyata mewa pahadili karnnawath eya time ekak den na mta..eyatq hithenwlawqta masenger call arn mth ekka kata karnwa..eya mta kiyanne eya weda nisa busy kiyala..eth udeta GM kiylawath reta GN kiyalawath kiyan na man maa tama msg karanne mulinma eth fb eke ..kollek welath mtama kala kirenwa man gana ....me march walwath mawa balanna enna kiyala mn thiyenne..mta hamadama iwasanawa kiyala iwasanna bane..eya 2022 november mwq balanna enwa kiwama mn Gift ekkuth godk ewa lasthi karn me ada wenakan balan innwa..thawath masayak iwasanwa ee enneth naththan mn meka nawatthanwa eyage weradi hamadema kiyala....
අපිට මේ දෙවල් කියලා දෙනවාට අක්කාට ගොඩාක් පින්🙏
පට්ට වටිනවා මේ වීඩියෝ ❣️
Ane akke me okoma thiynwa halo 😞😞😞
මේ කියන කරුණු ඔක්කොම ඔලුවෙ දාන් දැන් උඹලා ඉන්න උන්ටත් බැනලා චෝදනා කරලා එලවගන්න එහෙම හදන්න එපා😂 තමන් ආදරේ කරන කෙනාව හොඳටම දන්නවා නම්,එහෙම කෙනෙක් ගාව මේ වගේ ලක්ෂණයක් තිබ්බා කියලා එකපාරම හිතන්න එපා රවට්ටනවා ඇති කියලා.මේ අක්කත් කියනවනේ තමන්ගේ යටිහිතට එහෙම දැනුනේ නැත්නම් සැක කරන්න එපා කියලා.අනික තමා ගැහැණුන්ට,ආදරේ කරන කෙනා එක්ක රණ්ඩුවක් ප්‍රශ්ණයක් උනාම ඒක දවස් ගානක් ඇදෙනකොට,තමන් කිසිම වැරැද්දක් නොකරත් බැනුම්,චෝදනා,හිරිහැර විඳිද්දි ඒ ගැහැණියටත් ලොකු මානසික පීඩනයක් ඇති වෙනවා.එහෙම උනාම ගැහැණු ගොඩක් වෙලාවට අපි අහන දේවල් වලට උත්තර නොදී තරහා ගන්න එක සාමාන්‍ය දෙයක්.මොකද ප්‍රශ්ණයක් වෙලාවට තව තවත් ප්‍රශ්ණ කරද්දි ඒවට ගැහැණු කැමති නෑ.එහෙම වුනා කියලා ඒ කෙනා වැරැද්දක් කරනවා කියලා හිතන්න බෑ.ඒ වෙලාවට කවුරු වුනත් කැමති මානසික නිදහසට.ඒකයි ප්‍රශ්ණ කිරීම් වලදී තරහා ගන්නේ.එක එක්කෙනාගෙ ගති ලක්ෂන අනුව මේ දේවල් ආදේශ කරලා බැලුවනම් තමා හරි කියලා මම නම් කියන්නේ..😊 මොකද ගොඩක් වෙලාවට අපි සැකෙන්ම බලද්දි අපිට පේන්නේ එයාගෙ වැරැද්දක්ම තමා.ඒත් කිසි වැරැද්දක් වෙලා නෑ කියලා පස්සේ තමා තේරෙන්නේ.ඒ හින්දා කලබල නොවී ඉවසීමෙන් වැඩ කරන්න ඕන.මොකද බොරුවක් වැරැද්දක් කරන කෙනෙක් වැඩිකල් ඉන්නේ නෑ.අනිවාර්යයෙන්ම දාලා යනවා.ඉවරයක් නැති ප්‍රශ්ණ හිරිහැර,වැරදි චෝදනා මැද්දෙත් රණ්ඩු වෙවී හරි කෙනෙක් තමන් එක්ක ඉන්නවා නම් ඒ කෙනා ඇත්තටම ආදරේ කරන කෙනෙක්.මොකද එහෙම පීඩනයක් දරාගෙන අපි ගාව ඉන්නේ ඇත්තටම ආදරේ නිසා.ඒ නිසා මේ වගේ දේවල් වලින් ආදරේ කරන කෙනාව මනින්න කලින්,එයා තමන්ට දුන්න ආදරේ මොනවගේද කියලා හිතන්න ඕන.වැරදිම කර කර ආව කෙනෙක් ගැන මේ දේ අදාල නෑ.කිසිම වරදක් නොකර පන වගේ හැමදේකදිම හයියට හිටපු කෙනෙක්ව නම් මේ වගේ දේවල් වලින් මනින්න කලින් ගොඩක් හිතන්න ඕන ඉවසන්න ඕන.කලබලයට ප්‍රශ්ණ විසඳන්න බෑ.සමහරවිට එයා අපිට අපේ ජීවිතේ ලැබුන හොඳම කෙනා වුනොත් එහෙම..??? අපරාදේ නේ..😢 කලබලේට සැක කරලා එයාටත් කළකිරුණුම තැන එයා අපෙන් ඈත් වුනොත් එහෙම මුළු ජීවිත කාලෙම ඒ වේදනාව දැනෙයි.ඒ හින්දා කාගෙවත් කීමට වත්,වෙන කෙනෙක්ගේ චරිතයක් දිහා බලලා වත් තමන්ගේ කෙනාව මනින්න එපා.මේ ලෝකේ හැම කෙල්ලම වැරදි කරන්නෙත් නෑ හොඳ කෙල්ලෝ ඉන්නවා...ඒ වගේම හැම කොල්ලම වැරදි කරන්නෙත් නෑ..හොඳ කොල්ලෝ ඉන්නවා...තමන්ට කාලයක් තිස්සේ දැනෙන්නම ආදරේ දුන්න කෙනෙක්ව පොඩි පොඩි ප්‍රශ්ණ වලදි නිකරුණේ කලබල වෙලා සැක කරලා ඒ කෙනා නැති කරගන්න එපා.අත්දැකීමෙන් කියන්නේ..මගෙ කෙනා යනවනම් මේ වෙද්දි ගිහින්.මං දුන්න වද වලට.පවු ඇත්තටම😢.අපිටත් සැක හිතෙන්නේ ආදරේ වැඩි නිසා තමා.අපිත් වරදක් නොකරන නිසා හොයනවා වැඩී..❤ ඒත් ඕනවට වඩා මොකටද සැකය.එපා ඒ නිසා සැකය✋.යනවනම් යයි බලෙන් නවත්තන්න බෑනේ.ඉන්න එකා එකී හැබැයි උගුරු දඬු කාගෙන හරි ඉන්නවා..😅
ආදරේ කියන්නේ වැඩියෙන් දීලා අඩුවෙන් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්..එතකොට වැඩිපුර ලැබෙයි..ඒ හින්දා කියන්නේ උඹලට විකාර ඔලුවේ දාගෙන උඹලගෙ ලස්සන ලව් කඩා ගන්න එපා..කවුරු වුනත්,වරදක් නොකර පන වගේ ආදරේ කරන කෙනාව නැති කරන් විඳවනවට කැමති නැති නිසා කිව්වේ..❤
මාරම වැදගත් උනා ම්ට මේ වීඩියෝ එක අක්කේ. කෙල්ල අවංකවම කටුස්සෙක් .😪😪😪
ඇත්තටම ගොඩක් වටිනවා අක්කෙ... මේ වගේ තව videos කරන්න අපි වෙනුවෙන් ❤️
Ha ha mnika
ස්තුති ඔයාට ඇත්තටම මට හරියට තේරුම් ගන්න බැරි අවස්ථාවක ඉද්දී තමයි මේකෙ දැක්කේ ❤❤❤❤❤❤
අක්කි දාන වීඩියෝ බලනවා .
වැඩේ හොදයි 😀👍
මේක දකිනකොට වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඉවරයි. ☺ස්තූතියි ඔබ තුමියට. බුදු සරණයි ❤❤
කමක් නෑ. ඊළඟ සැරේට වැදගත් වෙවි 👍
@@TheHappinessMuse .ou ehema hoda wenna kiyala mamath prarthana kara gatta
ඔයාගේ අදහස් නියමයි, උපදෙස් ලස්සනයි ❤❤❤❤
එයා මට ඇත්තටම ආදරෙයි කියලා දැන ගත්තා 🥺❤ අක්කිගේ video නිසා
රවට්ටන අයගෙ ලක්ශන මේකෙන් දැනගත්ත,ඒත තනිකඩ අපිව රවට්ටන්න වත් කව්රුත් නෑනෙ කියල මට මතක් ෞඋනේ පස්සෙ
Aiyo....pabasara..😄
@@saliyaashokamala3241 kawda pabasara kiyanne
Saliya ashokamala kiynne kwd danne nh. mage nama pabasara
@@saliyaashokamala3241 ela ela ubath thanikada seen ekeda inne
mata thaw kollek nh.😄
අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤❤❤
සහතික ඇත්ත කලින් එකා ඔහොමම තමයි ඔය හැමදේම තිබ්බා
Ou anee😂
ඔයා කියපු දේවල් හරි එයා මාව රවට්ටන්නෙ නෑ😊😊😊😊😊😊😊😊තැන්ක්යූ......
මම තේරුම් ගත්තා .සාමාජයේ සර්පයෝ විතරක් ඉන්නවනම් හුදෙකලාව විසීම සුදුසු බව...
මම ආදරෙ කරලා බැන්දා ඒත් බැන්දට පස්සෙ දැනගත්තේ බොරුවක් කලේ කිය්ලා තාමත් රවට්ටනවා රැවටීරැවටී ඉන්නවා මන් තාමත් ඔයාට ආදරෙයි මොනා කරන්නද මගෙ හිත එයාට වයිර කරන්න හිත දෙන්නේ නැ පුලුවන් තරම් කාලයක් ඉවසලා යනවා ජීවිතයෙන්ම
Matath okama thamai.eke kisi wenasak naa..aurudu 5wenawa dan eka wahalak yata indala.rawatenawa hamadaamath.gahanu api iwasanawa puduma widiyata.jiwithen sadahatama yanakall ohe innawa dan ithin..
Boruwak Nam bende kohomada
මම වගේ
එයා වැරදි කරනවා දැක දැකත් දැක්කෙ නැ වගෙ එයා එක්ක ඉන්නවා එ තරමට එයාට ආදරෙයි😭👍 එත් එයාට එපා කියනවා මන් බලෙන් වගෙ එයා ලග ඉන්නෙ😣
තරහවෙන්න එපා, ඒකනම් ආදරය නෙවෙයි, ඒකට කියන්නේ මෝඩකම කියල
@@TheHappinessMuse වෙන්නත් පුලුවන් එත් මන් එයාට ගොඩක් ආදරෙයි☺💔
MATH AKKI Oya WAGEMAI... MN DANNE NE AIDO KIYALA EEE....😞😞😞😞😞
ආයුබෝවන් අක්කේ.
වීඩියෝ එකට Background එක කලින් දවසේ වගේම පුටුවේ ඉදලම ගත්ත නම් තවත් ලස්සනට තියෙයි කියලා මට හිතෙනවා.
කසාද බඳින්නෙ නැතිව ඔින දෙයක් කරන්න.කුඩා කාලයේ දෙමාපියන්ට යටවෙලා පසුව කසාදයකින් නැවත තම නිදහස පාවා නොදී මේ කෙටි කලක් ජීවත්වන අපි සදාකාලිකව ජීවිතය විඳවන්න ඔිනෙද.ජීවිතය විඳින්න.තම පුද්ගලික නිදහස පණමෙන් රැකගන්න.
Thnk u akkiii😍 godk watina video ekk
එයා කරන වැරදි දැන දැනත් මං එයාට ආදරේ කරනවා🙂✋.එයා මට ආදරේ කරන්න ඕනේ නෑ.මං එයාට ආදරෙ කරනවා🙂✋🔓
Thanks, very very Thanks ❤❤❤ God bless
Akki thamange bf wena ayath ekka msg kranwada kiyala hoyaganne kohomada akki ane plllss ekata video ekak karannako akkiii 🥺
මම මනෝ උපදේශිකාවක් නිසක් රහස් පරීක්ෂකවරියක් නෙවෙයි 😅 එයා එහෙම කරනවා ඇති කියලා ඔයා හිතන්නෙ ඇයි?
Kiyanna wachana na miss ,budu saranai ,thawath arluth video danna👍
Me හතර හෝ පස් වැනි වෙතාවට බලන්නෙ නංගී . ඔයා හැමදාමත් මෙහෙම ඉන්න. ඔයා වයසට යන්නෑ. තව දිගටම ඔයා ඉන්න .. මේ වගේම වීඩියෝ ගේන්න නංගී ඔයා ශෝක් බුදුසරණයි
Akke Apita me dewal kiyala denawata oyata godak pin akke
ඔය කියපු එක දෙයක්වත් කලේ නෑ ඒ උනාට එයා දාල ගියා.......😂
කවදවත් හිතුවේ නෑ එයා මාව රවට්ටයි කියලා සැක කරෙත් නෑ එත් එක දවසක් හැමදෙම මං හොයා ගත්තා එයා පිලිගත්තා මං කිව්වා අයේ ඔයා ඔනේ නෑ කියලා එත් එයා දන්නවා මං ආදරේ කරේ ඇත්තටමයි කියලා එක නිසා එයට මාව නැති කරගන්න බෑ කියලා වැද වැද සමාව ඉල්ලුවා මං සමාව දුන්නා එත් දැන් මට ඉස්සර වගේ එයා ගැන ආදරේ හිතේන්නෙ නෑ මං එක එයටත් කිව්වා එයා එත් මං එක්ක ඉන්නවා මට ඉස්සර වගේ ආදරයක් එයාට දේන්න කොච්චර try කරත් එයා මට හොරෙන් කරපු දේවල් මතක් වෙද්දී ඒ හැගීම් ඔක්කොම නැති වෙනවා💔
100% හරි අක්කේ . කොච්චර ආදරය කරන දෙන්නෙක්ට වුණත් තමන්ටම කියලා පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන ඒක විවෘත මනසකින් දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕන .. ආදරේ කරයි කියලා තමන්ගෙ අනිත් partner කැමති දේවල් වලට කැමති වෙන්න ඕනි කියලා එකක් නෑ ඒ වගේ ම තමන්ගේ දැනුම අනුව තමන්ට ඕන මතයක් දරන්න පුළුවන් ඒ දරන මතය අනිත් කෙනා දැන ගන්න ඕන ඒක එයාගෙ අයිතියක් කියන එක . එහෙම හොඳ අවබෝධයක් තිබ්බොත් මානසික නිදහස තියෙන ආදරයකුත් ලැබෙනවා නිකංම .
අනිවාර්යයෙන් 😊👍
Oya kiyapu De hari aiye...oka ape buru patavunta therenne nane..😧
Aniwre
Miss oya mage prassni visaduwa👍♥️
අපි නම් දැන් අවු.5ක් යාලු වෙලා..අම්මෝ මරාගන් නැති ටික විතරයි...එත් කවදාවත් අපි අපිව දාලා ගියේ නෑ ..අපි නම් දෙන්නට දෙන්න අදහස් ගැලපෙන්නෙම නෑ ..කොඉ වෙලෙත් රන්ඩු..එ උනට එයාගෙ ලොකේ මම..මගෙ ලොකෙ එයා..කොච්චර රන්ඩු උනත් හෙවනැල්ල වගෙ අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා...ඒක තමයි නියම අදරේ..
හැමෝටම ඒ වගේ ආදරයක් හම්බවෙනනේ නෑ.. ඔයා ගොඩාරියක් වාසනාවන්තයි.... දෙන්නම හැමදාම සතුටින් ඉන්න...
Thama thiyeda😂
😒Maath අවුරුදු තුනක් ඕම හිටියා දන්නෙම නැතුව ඇරලා ගියා..🙂@@bhagyasathsarani235
Thanks akki
Godak dewal egana gathha.oyata gdk pin..digatam ohom krnn.mokd samahra dewal ammlgen yluwongen ahnn be..oya karanne loku pink..🙏❤️ love you 😘
රවට්ටනව කියල දැන දැනත් ආදරෙ කරනව අක්කෙ🥺♥️😖 care කරන්නැතිකොට දැනෙන වේදනාව තරම් දරුනු වේදනවක් නැ🥺මට දැනෙන විදියට♥️😖
ආදරේ කියන්නේ හොද කල්පනාවෙන් කරන්න ඕනා තෝරා ගැනීමක්...ඔයාට ඕනා කෙනා ඔයා තොරා ගන්න...
Eyath ohoma thama akki.. mata godak watinawa oyage hama wachanayakma ♥️♥️♥️.. thawa video ekak one akkiyo
මේහ් එකක්වත් එයා ගාව නෑ අක්කි 😌🙈❤️
Helpful video. Thanks.
අක්කි කීව ඔක්කොම උනා මං එයාට ගොඩක් ආදරෙ කරා අක්කෙ ඒත් එයා මාව දාලා ගියා ගොඩක් දුර 😔😔😔 හිත හදා ගන්න විදියක් කියන්නකො
😓😓😓
@@thisarakavinda3273 😔😔😔
😥
Niyamy nange watinawa godak ,thank👍
gdk watina video ekak.thank you so much akka
mawage vidiyo digatama karagena yan.
ආදරේ කියලා දෙයක් නෑ🙂💔
Akke mt prashnayak thiyanawa ane oyagen loku udawwak ona🥺 oyage nu eka denna puluwanda ane mt udaw karanna plzzz 🥺🙏
මට නම් හිතෙන්නෙ මේ කරුණු ආදරයට විතරක් ම නෙවෙයි, සාමාන්‍ය ජීවිතයටත් එක හා සමානව පොදුයි. විශේෂයෙන් යාලුවන්ට ආදේශ කරලා බලන්න. හොඳ යාළුවෝ කව්ද කියලා වැටහේවි.
බොහොම ස්තූතියි...
Amaya randhinu
අක්කේ කියපු එක හරි එයා ගොඩක් දේවල් හංගනවා මම මේ බලන්නේ 2023 කිවෙනි සැරේට බලනවද කියලා මමවත් දන්නැ😢
අනේ ම්න්දා තනියෙන් ඉන්න එක සැපයි 🙂❣️
වටින උපදෙස්
පොඩ්ඩක් කියවන එක අඩු කරලා අවශ්‍ය දේ විතරක් කිවුවා නම් වටිනවා කියවනකොට එපා වෙනවා 😣
එකගයි😌
එකඟයි.
Kiyawana eke wediyak penenne ne. Awashya de kiyanne
Eka atta
එහෙනම් ඔයා ඒ කොටස් ටික බලන්නේ නැතුව ඉන්න කෝ 🤔
මට මෙහෙම ප්‍රශ්නයක් තියනව. එයා එයා ගේ යාලුවෝ පවුලේ විස්තර ඔක්කොම වගේ කියලා තියනවා එත් එයා මං ගැන කාටවත් ම කියන් නෑ. ඒ මොකෝ ඇහුවම මං නැති වෙයි, ගෙදර ට කවුරු හරි කියයි කියලා එයා බයයි කියනව. ඒක ගැන මොකද ඔයා ල හිතන්නේ 😕.
රවට්ටල රවට්ටලා කොච්චර අහු උනත් ඒත් ඉවසන් හිටියා අදත් පුරුදු විදිහටම රවට්ටලා අහු උනා😔
ඉතින් ඉවසන් ඉන්නෙ ඇයි. ඕක නවත්තලා තමන්ගෙ ගරුත්වය තියන් ඔතනින් අයින් වෙන්න. අලුත් අවුරුද්දේ අලුතින් ජීවිතය පටන් ගන්න 🙏
මුල වරද්ද ගත්තොත් ආයේ හදන්න බෑ .නොගැලපෙනවා කියලා දැනදැන වන්චා කරනවා කියලා දැන දැන ආදරේ නෑ කියලා දැන දැන ගෙවන පවුල් ජීවිතේ පෙර අකුසල් .ඉතින් ගෙවනවා අපි වෙන්වුනත් දරුවෝ පව් .මගේ පව් මම ගෙවනවා එයාගෙ තියෙන හොද ගැන හිතල .දැන් මට ජීවිතයක් නෑ.ඒත් සතුටින් ඉන්න්වා වෙන මොනව කරන්නද😊
Hariyatama hari akki Oya kiyana Eka. Aththa kathawak
Akke owa karannenam na 1 kak wage thama karanne habai eya man mona hari aran dunnoth matath mona hari denawa mama mona hari kiwwoth eka mata ehama karanna ba kiyala pusse balamu kiyana
යාලුවො සේරම පව් 😂💔
Api badala sathi 2k yaddi kellekta nomber dila call karaddi nandammama alla dunna mata...edain passe hati danan ayrudu 17 jeewath wenawa..thamath ganunta call karanawa...nomber denawa yalu wenawa eth lamai dennata hodha thatta kenek widiyata yuthukam itukarana nisa e aithiya nathi karanna mama.iwasan innawa.e lamai denna wenuwen...boru kiyala rat yanaw phone engage .ahuwama kadila kiyanawa...dawasata matawat call ekak araganna gattat winadi pahai adun heduwada ahanna call ganne...anith ayata payak katha karanawa..iwasanawa😢.
Aniwaaa akkiyo.. meka nm supirii..
oya lassanai😍
Thnks
@@iroshasurangi7233 mama asai oyawa aduraganna
Eya mata aththatama adarei kiyala dan dannawa thank you akke
රවටන බව දන්නවා ආදරේ කරනවා eth... මොකද එයා නැතුව ඉන්න බැ. Awrudu 2ka ඉඳලා eya රවටන බව දැන දැන ආදරේ කරනවා 😭
Ane math pirimiyek eth wanchawa boruwa kiyana jara lede man gawath thiyanawa mage biridata man boru karanawa man ea unaata eyata godak adare karanawa
@@maheshkumari6509 .boru karanwanm eka adarayak wenne kohomda
Oh
@@maheshkumari6509 ඔයා බිරිදට ඇත්තටම ආදරේ කරනවනම් කොහොමද චූටිවත් බොරුවක් කරන්නේ .ඒක ආදරයක් නෙමේ පාවිච්චි කිරීමක් .අත් හරින්නට ඇත්ත කියලා බැරිකම
Oyala wagemai halo apith
Hri ආදරේ බොරුවක් tnxxxx අක්කේ 😊👍❤
බොහොම ස්තුතියි නංගී. හොඳ ට තේරුම් ගියා. මේ වාගේ වීඩියෝ කරන්න නංගී . ඔයා ට මේල් කරා. නමුත් ඩිලිවරි වෙන්නා නංගී. මේල් id එකේ අව්ලක්ද.... නයිස් ඩ්‍රෙස් එකක් ලස්සනයි
Thank you..! නැහැ මට email එනවා හැමදාම 👍
කියන්න මේල් id එක එවන්න. Please නංගී
එක පාරක් දාන්නකෝ. වීඩියෝ එකේ යට තිබෙන මේල් එකට දැම්මෙ දෙපාරක්ම්
Whatsp . Imo. Bottim nedda nangi oya
@@kumarajagath6842 පිස්සු ද යකෝ 😂
Eya nam.කවදාවත් mawa rawattala ne...dan awrudu 8k.eya mata hodaaak ආදරෙයි ❤❤
thank you so much akke.!
Akki eyai mai thama school ynw ee hinda bus eke eya adurana nandala ehem innakot math ekka wadiya katha na habi ee gollo nathi welawt math ekka hodin innawa
Eya mawa ee rwattanwd ?
ඒක සාධාරණයි නෙ. ඔය වයසෙදි සම්බන්ධ ගැන ගෙදර දැනගත්තොත් ප්‍රශ්න වෙන නිසා නෙ ඒ.
Godak watinwa me wage videos akki.tnx
Patta.. Akke.... ❤
මගේයි එයාගෙයි ආදරේ ගොඩාක් පරණයි එත් එයා දැන් මට ඉස්සර වගෙ ආදරේ නෑ කියලා හිතෙනවා.. එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. එක කොහොමද හරියටම දැනගන්නේ?
මේ video එක බලන්න 👍
ua-cam.com/video/pCj8KftmTKs/v-deo.html
Video ekk tynw meyage blnn
හොඩක් ස්තුතියි මෙිව කියල දිල අපිව දැනුවත් කලාට
මේ කිසිම දෙයක් නෑ අක්කි ඒත් මට එයා මාව දාලා යන්න හදනවා වගේ දැනෙනවා 😥😥
අවුරුදු දෙකාමාරක් වෙලත් අපි දෙන්නා ආදරය කරන්න පටන් අරන් ඒත් එයාට තාමත් අවිශ්වාසයි ඒත් එයාගෙන් මන් මොනවහරි දෙයක් ගැන ඇහුවහම එයා කියන්නේ මන් එයාගේ ඔලුව කනවා කියලා ඒත් මන් එයා කියපු දේ ගැන ඉස්සර වගේ කෝල් මැසෙජ් කරන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවම එයා කියන්නේ මොනවහරි කියලා මන් එයාගෙ ඔලුව අවුල් කරනවා කියලා මන් එයා කියපු දේවල් තමයි එයාගෙන් ආපස්සට අහන්නේ අන්තිමට එයාම මට කියනවා මන් මහ කරුමයක් කියලා වදකාරියෙක් කියලත් කියන්වා මට විසදුමක් දෙන්න අක්කියෝ අනිවාරෙන් මේකට රිප්ලයි කරන්න
අපි යාලුවෝ වගේ ඉමු කිව්වා 😂 හැමදාම අපි යාලුවෝ වගේ ඉමු කිව්වා. මමත් ඕනි බම්බුවක් කරගන් කියලා අයින් උනා 🤣 හැබැයි ඉතින් කැමති කිවුවේ නෑ කවදාවත්. 😁
Ubata una dema tama matat unee... masayK onii kiwwaa... masa 2k.witar giyaa.. antimedi kiyanawa.. mat lovee oniii nee kiyLAA...
@@k.d.t.malshanamarasiri9040 ඔන්න ඔහේ අමතක කරහම් බන්. එන එකියක් එයි. මොන මගුලක්ද , එපා වෙන්නෙ නැද්ද බන් ඔහොම ඉන්න. ඊට වඩා හොදයි තේරුම් අරගෙන අයින් වෙලා යන එක. 👍😌 මොකටද නිකන් හිත රවට්ටගන්නේ
OW BN..
@@GBBro ekanam aththa hlo..ena kena kohe hitiyath enawa.. yana kena kohomath hethu mawagena yanawa.... 😔
😂🤣
Good analysis
ගොඩක් වටිනවා අක්කෙ
මන් ලග ඉද්දිම වෙන අය දිහා බලනවා ආසවෙන් බලන් ඉන්නවා ඇස් අහකට නොගෙනම මාව මතක් වෙන්නෙ එයා එතනින් ගියාම. මට ගොඩාක්ම දුක දැනෙනවා ඒම උනාම .මන් ලග ඉන්නවා වගේ රගපානවා. සමහර වෙලාවට නිහඩ වෙනවා තරහා යනවා කේන්ති යනවා වෙලාවකට මාව පෙන්න බෑ. ඒම කරද්දි දුකයි මට. එයා මට ඇත්තටම ආදරේ නම් කෝමද මම දැන ගන්නෙ කෝමද මට ඔනේ විදිහට එයාව කොන්ට්‍රෝල් කරන්නේ😔 අක්කී උදව් කරන්න මම ලොකු ස්ට්‍රෙස් එහෙක ඉන්නෙ අක්කි😔
ඒ කියන්නෙ එයා මට ඇත්තටම ආදරේ කරනවද.. 🌹ස්තූතියි...🌹
මට තියෙන්නේ මං හැරුණත් මගේ මහත්තයාට වැරදි. හැමවෙලාම මගේ අඩුපාඩු හොයා හොයා බනිනවා.
දැන් නම් ඇත්තටම බයහිතෙනව. ඇත්තටම මමද වැරදි එයාද වැරදි කියල හිතාගන්න බෑ.
Same 😕
😂
Akki aththatm mge sudu mahaththaya lganm oya eka lakshanaykwath nee😍😍😍
පෝන් එකෙන් උනත් දැකලාවත් නැතුව අාදරේ අැත්ත එකක්ද කියලා බලන්නේ කෝහොමද කියන්න මිස් thnks oyata
Aneee eekatath video ekak karanako❤💙
Ow
😂
Api thama hodatam kale 😁😁
ආදරෙ වැඩි කමට හැමදෙයක්ම දැනගෙන වැරදි මගෙ පිටම දාගෙන එයා නැතිවෙයි කියන බයට හැමදෙයක්ම දිහා නිහඩව බලාගෙන ඉන්නවා 😓
ඉතින් එයා නැති උනා කියලා මොකද? දුක් දෙන කෙනෙක් මොකටද? ඊට වඩා තනිකඩ ජීවිතය කොච්චර හොඳද?
Math 😔
me too 🥺💓
ගොඩක් වටිනවා මේ වීඩියෝ ඒක. අනේ මන්දා මාත් ආදරේ කරනවා මට නම් ආදරෙන් කථා කරන්නේ නැ. මං ආදරෙයි එයාට අවශ්‍ය හැම දේම කරනවා. එත් එයා කිසිම විවුර්ත ගතියක් නැ. මම ගොඩක් ආදරෙයි මට දැන් වෙලා තියෙන්නේ (උණු හින්දා බොන්නත් බැ කිරි හිදා අහක දාන්නත් බැ )නංගියේ .එයා කුවේට් මං ඊශ්‍රයල් එයාගේ අඩු පාඩු මං බලනවා.ලොකු ආදරයක් නම් මට එයාගෙන් ලැබෙන්නේ නැ 😢.. එයා නරක ගැණු ළමයෙක් නෙමෙයි. ලකාවට යනකම් මට ආදරයක් දෙන්නෙත් නැ.
E එකක්වත් නෑ අක්කා එයාගෙ ❤
Mama dannA eya kohoma kenekda kiyala eya mata hambune mama hitin godak vAtila inna velavaka mama eyava kavadavat dAkala nA eya godak dura inna kenek eya nuvara mama akurasse 🥺🥺💖 et mama eyata godak adarei
Oya kiuwa ewa okkoma aththa akki
Mamath badala masa6 withara yaddi danagathte mage dirida wena dennek ekka sambanda ta dekakma tidila itin man kohomada iwasanne man eya gana mara wiswasekin hitiye mama eth samawa dunna adare nisa
Sometimes girls fall in to one relationship, make it their whole life, they sacrifice and tolerate everything amidst all these red flags and eventually lose the relationship. Cheating could harm anybody, and it could be a lifetime scar, and the insecurities could even keep them away from a real love 💔