සාර්ථක ජීවිතයක් | ජීවිතයේ අවධානය තියා ගන්නෙ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 84

  • @manjareethilakarathna371
    @manjareethilakarathna371 5 місяців тому +7

    මාත් හරිම ආස දෙයක් මාත් එක්ක නිදහසේ කාලය ගෙවන එක අක්කේ..කාලයක් තිබුණා රැල්ලට වගේම කොන් වෙයි කියන බයට හිතවතුන් එක්ක එකතු වෙලා විවෙක දිනයන් ගත කරපු ඒත් හිතට කිසිම විවේකයක් නොලැබුණු. ස්තූතියි අක්කේ මගේ ජීවිතේ සැබෑ අර්ථය සොයාගන්න ඔයා දෙන උදව්වට...❤

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому +1

      හරිම ලස්සනට කියලා තියෙනවා 👍♥️👍

  • @InduniKumari-jm6uz
    @InduniKumari-jm6uz 4 місяці тому

    මට මාව අමතක වුනු තැන් ගොඩාක් තියෙනව කියලා තේරුම් ගත්තෙ ඔයාගෙ vedios බලන්න ගත්තට පස්සෙ. දැන් නම් එහෙම වෙන්නෙ නෑ. අනේ ඔයාට ගොඩක් ස්තුතියි හැම දෙයක්ම මතක් කරලා දෙනවට. ආදරෙයි ගොඩාක් .❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 5 місяців тому +1

    හැමදාම වටින අදහස් වලින් අපිව පෝෂණය කරනවට Thank you sooo much ❤❤❤ මට මාව හොයා ගන්න උදව් වෙන තවත් ලස්සන වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි, ගොඩාක් ආදරෙයි 💕💕🌹 බුදු සරණයි!

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 5 місяців тому +1

    හරිම ලස්සන ,වටිනා අදහස් ටිකක් .ජීවිතේ මෙච්චර ගෙවිලා යන්න ඉස්සරලා ඔය වගේ වටිනා අදහස් අපිට ලැබුනම්.ඇයි මේ වගේ දේවල් අපේ අධ්‍යාපනයට යොදන්න බැරි .මිනිස්සු දරුවෝ කොච්චර හැදෙයිද ?ගොඩාක් පින් ඔයාට .මම හරිම ආසයි ඔයා කෑම උයන විදිහට .වැඩිය වෙහෙස මහන්සි නොවී රසට උයනවා .

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      ගොඩක් ස්තූතියි ඔයාටත් ♥️♥️♥️

  • @manjulakarunarathna
    @manjulakarunarathna 5 місяців тому +1

    හරිම වටිනවා මේ අදහස්. ❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 5 місяців тому +1

    අදත් මා තුලට ගන්න හොඳම අදහස් ටිකක් .හරීම ලස්සනයි .❤❤❤

  • @anushkadilrukshi4035
    @anushkadilrukshi4035 5 місяців тому +1

    ❤first comment from me

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      You are the best, Anushka 👍♥️♥️♥️♥️💐💐💐💐💐

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 5 місяців тому +1

    Video එක නම් නියමයි,thanks ,අදත් හරි ආසාවෙන් ඔයාව බලන් අහන් හිටියා,කොත්තු එක මම හදන්නෙත් ඒ විදියට තමයි බබාලාට school ගෙනියන්න,මමත් කැමතිම තනියම කාලෙ ගෙවන්න.ඒ වෙලාවට ඇත්තටම මට මාව ගොඩක් feel වෙනවා .මම දෙයක් කියන්නද අක්කියෝ,සමහර දේවල් ඔයාගෙයි මගෙයි same,ආසාවල්,හිතන විඳිය,මට දැනෙන්නේ එහෙම ,අනික මමත් ඉරේශා ,😊❤❤තෙරුවන් සරනයි ,

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      Haaaneeeee...
      ..Hi Iresha 👍 ඔව් අපිට එක සමාන දේවල් ඕන තරම් තියෙන්න පුලුවන්.

    • @IDHappyLife-ep8oi
      @IDHappyLife-ep8oi 5 місяців тому

      @@athambulak-7289 thanks akkiyoo.ඔයාගෙ videos බලන්න අරන් තවම හරියට මාසයක් ඇති.ඇත්තටම මේ වෙද්දි මම දැකපු best ම channel එක තමයි මේක.ඔයා හරි ලස්සනට life එක ගැන කියලා දෙනවා,ඔයාගෙ කට හඬ භාවනාවක් වගේ මට නම් දැනෙන්නේ .ඇත්තටම මම නම් ඔයාගෙ videos වලට වශී වෙලා,👍👍👍👍

  • @EsmiPerera-ck9oh
    @EsmiPerera-ck9oh 5 місяців тому +1

    අද කියල දීපු කතා ටික හුගක් වටිනවා අක්කේ.ගොඩාක් ස්තූතියි ❤️

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      ♥️🙏♥️♥️♥️♥️♥️

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 2 місяці тому

    ස්තුතියි ❤ගොඩක් වටින උපදෙස් 💐

  • @athulaperera5227
    @athulaperera5227 5 місяців тому

    ස්තුති නන්ගි අපෙ ජිවිතෙ හදා ගන්න දෙන උදව්වට නන්ගි විඩියෝ එකක් දැමීමම මම හරි පරිස්සමින් බලන්නෙ වචනයක් හරි මග ඇරෙයි කියලා බයෙන් මට එ තරම්ම වටිනවා ඔයාගෙ අදහස් ❤️🙏❤️

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      ගොඩක් ස්තූතියි මේක share කලාට අක්කී. ♥️♥️

  • @Nil-u7c
    @Nil-u7c 5 місяців тому

    ආදරණීයයි හැමදාම වගේ ❤️

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 5 місяців тому

    අක්කේ මම මෙ දවස් වල සෞඛ්‍ය ගැටලු වගේ කට මුහුණ දෙමින් ඉන්නවා අක්කා එක විඩියො එකක කිව්වා වගේ අපි මුලින්ම එවා විසදා ගෙන ඉන්න ඔනා නෙද අක්කගෙ විඩියො මට හරිම සක්තියක් ආදරෙයි 🎉🎉🎉🎉🎉

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      ඔව් ගොඩක් වෙලාවට එහෙම තමයි 👍

  • @janitharidmal4364
    @janitharidmal4364 5 місяців тому

    Dawasin dawasa gewenakota oya ape hithath nibisanasanawa akke. Oya anne koi welaweda kiyala balan inne. Mama dan bawana karanna patan gaththa aththatama akke wena bahira dewal mathak nowena tharam. Oyata pin mage givith mewage thanakata genawata. Akke mamath dan udeta pahana thiyala budun wadala thamai dawase wada patan ganne. Mama hamadema dan tikak nathara wela thamai karanne ithin hari sahallui jeewithe dan mama mama ganath hithanawa akath hari sathutak. Hama welawema hama denatama maitre karan thamai dawasa gewanne. Samahara welawata daruwoth akka tharaha yana welawal anawa mama a welawatath oya kiyala dena sathiya pihituwa gannawa. Sthuthi sthuthi hamadetama . Ma nivisanasu obata sansare kisidukalakedi dukak napurak oya sithata ath novewa. Budusaranai akke ❤

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      හරිම ආදරණීය පැතුමක් 🙏🙏 ඒ වගේම මටත් හරිම සතුටුයි ඔයා ජීවිතය වෙනස් කරගෙන ලස්සනට ජීවත් වෙන එක ගැන. Very good 👍

  • @noeliaperera9488
    @noeliaperera9488 5 місяців тому

    හැමදාමත් wage hithata sanasimak ,සැහැල්ලුවක් danuna.thanks ❤️❤️

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 5 місяців тому

    Thank you so much akke 🙏🙏✨✨ adarei ❤️ Paressamin sathutin Inna hamadama 💐 Theruwan saranai oyalata 🙏✨💖

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      You are so welcome nangi ♥️♥️♥️

  • @maximusdealwis9230
    @maximusdealwis9230 5 місяців тому +1

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 5 місяців тому

    Beautiful guiding 💪🙏

  • @madugunawardana2828
    @madugunawardana2828 5 місяців тому

    0yata godak pin niwisenasille jivite vidinna kiyala denawata
    Mama podi podi dewalin loku sathutak labanawa
    ❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      ඔයාටත් ගොඩක් ස්තූතියි ♥️

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 5 місяців тому

    Puduma sathutak danune video ekak dala kiyala dakkma❤..
    Thank you 🙏🎉

  • @donanilupa6477
    @donanilupa6477 5 місяців тому

    Thank you so much Iresha❤ love from Manchester

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      My pleasure, Nilupa. Sending love ❤️

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb 5 місяців тому

    Gdaaaaak lssnai..❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 місяців тому

    Good video hamadama වගේ
    Valuable instructions to all of us
    Your way of cooking is very good, always time saves
    Thanks a lot
    Thetuwan saranai obata
    🙏🙏🙏🙏🙏

  • @chamarikodikara676
    @chamarikodikara676 5 місяців тому

    Nice video Iresha 🙏🏼

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 5 місяців тому

    Thanks akka. 2dy also u brought a v important topic. I'm on leave 2dy because I want to be with myself. I did some gardening activities. Then having coffee, peep utube, ur new episode. Feel relaxed and happy. I gather important facts from your videos day by day. Since I m new subscriber to u, I have more to watch ur videos.
    Budu saranai! akka.

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      Hiii, welcome to our Athambulak family, Nadeeka ♥️♥️

  • @danithusithumika
    @danithusithumika 5 місяців тому

    Mamath aluthin hithanna patangaththe oya nisa madam❤💐🙏

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 5 місяців тому

    Thank you so much for your very nice ,happy video .

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 5 місяців тому

    ස්තුතිය 🙏 හරිම ලස්සනයි ..

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 5 місяців тому

    Very important vedeo..
    Thank you so much my dear

  • @AshaFernando-o9m
    @AshaFernando-o9m 5 місяців тому

    Thank you so much ❤

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 5 місяців тому

    Thank you so much. Another insightful video. ❤❤❤❤❤

  • @Yegegdyy
    @Yegegdyy 5 місяців тому

    Thank u very much ❤❤

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 5 місяців тому

    🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️Thank you so much for your video Akka.

  • @kanchanawijesundara5231
    @kanchanawijesundara5231 5 місяців тому

    Good morning akke. Akketa hamadama enna bareda.

  • @samudrikafernando4344
    @samudrikafernando4344 5 місяців тому

    Please kindly advice to reset my mind,, while our closest family members hurting me again & again in day today life. I need your help.

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому +1

      Please go through the videos. I am sure you'll definitely find the support you need ♥️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 місяців тому

    Wow super awesome very valuable video Thank U so much Dear 🙏👌👍🤩 fantastic ur kottu one of my favorite part 👌👍😋🤗

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 5 місяців тому

    Nice content dear Iresha. Thanks. It seems you love shoes 👠 😅

    • @athambulak-7289
      @athambulak-7289  5 місяців тому

      Hiii Thanks Ama. Not particularly, but you are right in away. I try to complete a look.

  • @harshaniweebedda9841
    @harshaniweebedda9841 5 місяців тому

    ❤❤❤

  • @chandrikaedirisinghe4471
    @chandrikaedirisinghe4471 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 5 місяців тому

    🥰🥰🥰🥰❤️

  • @nilushaeshani4090
    @nilushaeshani4090 5 місяців тому

    ❤🙏🏼💐💐

  • @hiranthigun2033
    @hiranthigun2033 5 місяців тому

    🙏🙏💐💐❤️❤️

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl 5 місяців тому

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 місяців тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 5 місяців тому

    ඔයාගේ උස කීයද

  • @nadeeshakarunarathna5609
    @nadeeshakarunarathna5609 4 місяці тому

    Thanks dear ❤❤❤❤

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 5 місяців тому

    Thank you💖

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 5 місяців тому

    ❤❤️❤️

  • @anuradhachethana3500
    @anuradhachethana3500 5 місяців тому

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 5 місяців тому

    ❤❤

  • @gayashanisomachandra3572
    @gayashanisomachandra3572 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @nilushaeshani4090
    @nilushaeshani4090 5 місяців тому

    ❤🙏🏼💐💐

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 4 місяці тому

    ❤❤❤❤❤