මොලේ Software අවුල්ද ? | Dr Chaminda Weerasiriwardane

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @rupikakumari3577
    @rupikakumari3577 4 місяці тому +10

    සොෆ්ට් වෙයාර් තිබිලාම නෑ ඩොක්ට මගේ.ඩොක්ටර් ගේ වීඩියෝ නිසා සොෆ්ට් වෙයා ඩවුන්ලෝඩ් කරනවා.දැන් ටිකක් ශේප්..😅😊❤

  • @D.SRajasinghe-jc8gj
    @D.SRajasinghe-jc8gj 9 місяців тому +30

    අදුර පිරුන මන් මාවත් වලට දැල්වෙන මිනි පහනකි ,ඔබතුමා !!!🙏

  • @KawyashaTharuki
    @KawyashaTharuki Місяць тому +1

    ඇත්තටම අපිට මේ dr කියලා දේන දේශන වලින් ගොඩක් දේවල් අපේ ජීවිතට ඉගෙන ගන්න තියනවා.අපි හැමෝටම ගොඩාක් වැදගත් දේවල් තියනවා ඉගෙන ගන්න.dr ගොඩාක් ස්තුතී.තවත් මේ වගේ දේශන අපිට ලබා දෙන්න කියලා මම ඉල්ලනවා.

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 7 місяців тому +4

    හරිම වැදගත් පාඩමක් doctor .මම දන්නා දරුවෙක් ඉන්නවා ශිෂත්වය හොදට pass වුනා .නමුත් අන්තිමට සා.පෙ.වත් හරියට කරගන්න බැරිව ගියා .පිස්සෙක් බවට පත් වුනා .ඒ වරද ඒ දරුවාට කලේ එයාගේ අමිමා .හිරකරගෙන වදදිදී ඒ දරුවා ශිෂත්වය විභාගය සමත් කරන්න අමිමා ⁣ඒ දරුවා වෙහෙස මහන්සි කරා.ස්තූතියි ඔබට ගොඩාක් .

  • @bnwadda
    @bnwadda 9 місяців тому +28

    Doctor.. ඔබතුමා කරන්නේ විශාල සමාජ මෙහෙවරක්.කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක්.. මේ සමාජය යහපත් මාවතකට ගෙන යාමේ ඔබගේ මේ උදාර මෙහෙවරට ඔබතුමාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නිබඳවම ලැබේවා!🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 8 місяців тому +6

    ගොඩාක් බරපතල කාරණා හරිම සරළව කියලා දුන්නා 🙏
    ඔබට පින් සිදුවේවා 🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 4 місяці тому +5

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @lalanirath987
    @lalanirath987 9 місяців тому +16

    අනේ doctor අවුරුදු 32k wayasa කෙනෙක් හදිසි කෝපය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා වැඩි කාළයක් යන්න කලින් හිරේ යනවා, පලි ගැනීම, වෛරය, කුහක කම වැඩි. තව කෙනෙක්ගේ ගුණ දකින්න බැහැ, සැකය හිතින් නිර්මාණය කර ගත් දේවල් අනුව ක්‍රියාත්මක වෙනවා, පස්සේ පසු තaවෙනවා . දැන් වැඩි, සල්ලි බලාගෙනම ප්‍රතිකාර කරන අය නැතුව මනුස්ස කමට වෙනුවෙන්, සමාජයට යහපතක් වෙනුවෙන් වෙදකම කරන තැනක් පෙන්වන්න , ඔබ තුමාට කාළයක් නැත්නම්, ගොඩක් පින්, මේ දේවල් පැහැදිලි කරනවාට ඔබ තුමාට ගොඩක් පින්

    • @kittykat4448
      @kittykat4448 8 місяців тому +2

      බෞද්ධ මනෝචිකිත්සක වින්දයා වරකාගොඩ. මහාචාර්ය සුමණදාස ගල්මංකඩ. කැලණිය විශ්ව විදයාලයේ මේ උපාධිය කරපු අය ඉන්නවා. අනේ මගේ පුතා නිසා මමත් අසරණ වුණ කෙනෙක්.

    • @ireshaariyawansha2648
      @ireshaariyawansha2648 Місяць тому

      සිහිය chanal aka balanna.

  • @IshaniMadushanka
    @IshaniMadushanka 9 місяців тому +5

    සෑම ගුරුවරයෙක් මෙන්ම සෑම දෙමව්පියෙක්ම දැනගත යුතු බොහොම වටිනා කරුණු රැසක් ඉදිරිපත් කිරීම සහ සමාජගත කිරීමට ඔබතුමා දක්වන මෙහෙය ඉතා වටිනා එකකි

  • @AriyasenaPerera-n5k
    @AriyasenaPerera-n5k 9 місяців тому +35

    ඉස්තුතියි ඔබතුමාට දෙමව්පියන් ගේ මොළය
    පාදනවාට❤❤❤❤❤❤❤

  • @d.srodrigo3504
    @d.srodrigo3504 9 місяців тому +21

    හරිම වටිනවා වෛද්‍යතුමනි බොහෝම ස්තූතියි. මෙවැනි දේවල් අප සමග ශෙයා කර ගැනීම්

  • @ArunaIshan-kn5yc
    @ArunaIshan-kn5yc 9 місяців тому +5

    ඔබ තුමාට පිං අපිට මෙවා පැහැදිලි කරනවාට

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 9 місяців тому +15

    Doctor ඉතා පැහැදිලිව සරල කරලා කියලා දෙනවා සියලු දෙනාටම තේරෙන්න.දක්ෂ ගුරුවරයෙක් සමාන්‍ය කෙනෙකුට පැහැදිලි වන්න සරල උදාහරණ අරනෙ කියලා දෙන අපුරුව.❤

  • @subhadradasanayake982
    @subhadradasanayake982 9 місяців тому +2

    ඔබතුමාගෙ රන්ගනත්මක දැනුම බෙදා දිම ඉතම අගය කරමි .දැනුම ලබගන්නා අයට ප්‍රබෝධයක් ලබාදෙයි.

  • @මෙත්සුවය
    @මෙත්සුවය 9 місяців тому +28

    ප්‍රත්‍යක්ෂම බෙහෙත "සතර කමටහන් වැඩීමය"

    • @SahanLiyanaarachchi-xz1fj
      @SahanLiyanaarachchi-xz1fj 9 місяців тому +2

      Monada e

    • @SahanLiyanaarachchi-xz1fj
      @SahanLiyanaarachchi-xz1fj 9 місяців тому +2

      Buddanasstiyi maitri bwanwi marannustiyi pilikul bwnwid

    • @MaduraPriyan
      @MaduraPriyan 9 місяців тому +2

      සතිපට්ඨානය

    • @Sandakathmini01
      @Sandakathmini01 9 місяців тому +1

      🙏🏻🙏🏻🙏🏻

    • @island48
      @island48 8 місяців тому +1

      බොහෝ ම ස්තූතියි මහත්තයා, දැනුවත් කිරිම සම්බන්ධයෙන්

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 9 місяців тому +4

    මේ වගේ රටක හිනාවෙල ඉන්ඩනන් පිස්සෙක් වෙන්ඩ ඕන ඩොක්ටර්

  • @pasanperera-zn3vy
    @pasanperera-zn3vy 9 місяців тому +2

    බොහොම ස්තුති සර් .ඔබතුමාගේ වීඩියෝ බලලා ගොඩක් දේවල් තේරුම් ගනිමින් ඉන්නේ .මම විෂාදයට ගොදුරු උන කෙනෙක් .

  • @ruwanindika2403
    @ruwanindika2403 9 місяців тому +9

    බාල,තරැණ,මහළු වයස් සීමාවන්ට සිතුවිලි,ආකල්ප ග්‍රහනය කර යහපත් අයුරින් ධාරණය ශක්තිය මේහෙයවමින් යහපත් සමාජයක් මිනිසාගේ පැවැත්මට උචිත අයුරැන් කය ,සහ මනස ආවේග පාලනයට මිනිසා අලුතින් නිර්මාණය විමට වැදගත් සේ දකින්න .

  • @mathsurg
    @mathsurg 9 місяців тому +4

    I was with him in the faculty of medicine colombo. His main passion those days was to improve the status of incurable patients by improving their psychology. Well done big brother. Take care.You are a good man not only a good doctor.

  • @sanduniherath7718
    @sanduniherath7718 7 місяців тому +2

    Thank you doctor අපූරු තේරුම් කර දීම ක් 😊

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o 7 місяців тому +2

    ඉතාම වැදගත්.ස්තුතියි

  • @Travelweekend009
    @Travelweekend009 9 місяців тому +1

    සර් ගොඩක් ස්තූතියි මෙවන් සමාජ සත්කාර්‍යයන් කරනවට 👍🙏

  • @SanathKumarathunga-e1f
    @SanathKumarathunga-e1f 9 місяців тому +2

    ස්තුතියි ඔබතුමාට ජයවේවා

  • @SunaliLiyanage
    @SunaliLiyanage 4 місяці тому +2

    ස්තුතී🙏🙏🙏🙏✨️

  • @XtraUsa-k1i
    @XtraUsa-k1i 9 місяців тому +9

    Obathuma gana godak adambarayi.....Theruwan saranin niduk nirogi deergau suwaya labewa ❤❤❤❤❤❤❤💪💪🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @menuahagayanthi2147
    @menuahagayanthi2147 2 місяці тому

    ඩොක්ට ගොඩක් පිං අපිව දැනුවත් කලාට,

  • @nirangansenarath1412
    @nirangansenarath1412 5 місяців тому +1

    විශිෂ්ටයි වෙෙද්‍යතුමනි.

  • @desh_personalitydevelopment
    @desh_personalitydevelopment 6 місяців тому +1

    වැදගත් වැඩසටහනක් ❤

  • @RajithMadushan-y9s
    @RajithMadushan-y9s 9 місяців тому

    ❤🙏🙏🙏🙏🪷🪷🪷 අදහස ඔබතුමාටම තේරේ. මෙවැනි වීඩියෝ තවත් අපේ ජීවිතය හදාගන්න උදව් කරන්න 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 9 місяців тому +1

    Excellent , ගුරු දෙගුරු න්, මිනිසුන් හා ගැටෙමින් රැකියාව කරන අය දැනුවත් විය යුතුයි .

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 7 місяців тому +1

    Supirima sir ❤ thank you for the dedication. තෙරුවණ් සරණයි ❤

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 9 місяців тому +2

    වටිනා දේශනයක් ❤️

  • @arunamanipura3864
    @arunamanipura3864 9 місяців тому +5

    This educational and social service programme by Dr. Weerasiriwardane should be made compulsory for parents, teachers, tuition masters and educational policy makers for saving the future at least! A huge damage is already done during the last 20 - 30 years and now we pay the price. Unless we address immediately Sri Lankan nursery and primary education on priority basis, we are heading fast for our own destruction as a nation...If we hadn't access to UA-cam , Will our so called mainstream media do this service? Thanks very much Dr. Weerasiriwardane for your hardwork and this channel.

    • @indikatissera5084
      @indikatissera5084 9 місяців тому +1

      Every Sri Lanka TV channels should telecast this video series at least once in a month .

    • @malshasheshadrie30
      @malshasheshadrie30 4 місяці тому

      100% yes.

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 місяці тому

    Thank you Dr. Very very important and valuable program..💯

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 9 місяців тому +3

    හරිම වටිනවා මේ දේශනය.

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 4 місяці тому

    වැදගත් කතාවක් ස්තුති

  • @priyanthaellapperuma3968
    @priyanthaellapperuma3968 9 місяців тому +2

    ජීවිතය සත්‍ය හා සැබෑව යථාර්ථවාදී කරවීම උදෙසා ඔබතුමන් විසින් දක්වන ලද මෙම පැහැදිලි කිරීම් සුවිශිෂ්ට බැව් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමි.මෙබඳු ඉදිරිපත් කිරීම් තවදුරටත් සිදුකරමින් මේ සමාජය යහපත් බවට පමුණුවාලීමට ඔබතුමන්ට නිදුක් නිරෝගී බව ශක්තිය ධෛර්යය අවබෝධ කරවීමේ ශක්තිය සිය දහසක් නයින් වැඩිවේවා.තෙරුවන් සරණයි වෛද්‍යතුමනි🙏🙏🙏💐💐💐

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 7 місяців тому +3

    ඩොක්ටර් ,ඉතාම වදගත් ඔබතුගේ විග්ග්‍රයන්,ඔබ තුමාට තෙරුවන් සරනයි .

  • @yfyfgg2603
    @yfyfgg2603 9 місяців тому +6

    බොහොම වටිනවා ඔබ තුමා ට නිදුක් නිරෝගී සුව ය ලැබේවා 🙏❤️🌹

  • @apsaraperera9556
    @apsaraperera9556 9 місяців тому +6

    Excellent programme doctor.
    Can we increase our working memory? Are there methods to increase? Once it developed during childhood , can we change it ?

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 9 місяців тому +6

    කර්මය ත් එක්ක ශරිරය නිර්මාණ ය වීම තමා පුදුම ය😮😮😮😮😮. හෝමෝන පද්දතිය අනුව සිතිවිලි ඇතිවෙන්නේ , සිතිවිලි අනුව විපාක ලැබෙන්නේ 😮😮😮 🤔🤔🤔🤔🤔

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 5 місяців тому +1

    ස්තූතියි

  • @charlesjoseph9205
    @charlesjoseph9205 9 місяців тому +4

    බොහෝම ප්‍රයෝජනවත් ස්තුතියි. doctor.

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 9 місяців тому

    මහා ගොඩක් වටින දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් වුනා ඔබතුමාගේන් . ඔබට ගොඩාක් පින් සර්

  • @BEACHSANDCASTLE
    @BEACHSANDCASTLE 9 місяців тому +2

    Thanks. Very informative session. English Subtitles will enhance & improve non sinhala speaking audience' understanding of the topic. I couldn't grasp everything.

  • @padmarambukwella-ul4lu
    @padmarambukwella-ul4lu 9 місяців тому

    අපූරු තේරුම් කර දීමක් බොහොම ස්තුතියි ඩොක්ට

  • @Sumedhalakmali190
    @Sumedhalakmali190 9 місяців тому

    ස්තූතියි doctor !!!!!! ඉතා වටිමා පැහැදිලිකිරීමක්......🙏

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 9 місяців тому

    හැමදාමත් ඔබතුමාට තවත් සාර්ථකව ඉදිරියට යාමට දෙව් රැකවරණය ලැබෙනවාමයි.
    අපි ඉතාම වාසනාවන්ත දෙමව්පියන් වූයේ ඔබතුමා නිසයි.
    ඔබ වෛද්‍යවරයෙක් වන විට මේ දැනුම ඔබට නොතිබුණත් විදෙස්ගත මගේ දරුවා ඔබතුමාගෙ සියලුම වැඩසටහන් බලා ඒ දැනුමද සමග වෛද්‍ය වරයෙකු විමට ලැබීමම ඔබතුමාට මොනතරම් පිනක්ද❤❤❤

  • @RajithMadushan-y9s
    @RajithMadushan-y9s 8 місяців тому +1

    Pinsidda wenawa oba thumata🪷🪷🪷🙏🙏🙏🙏

  • @PrasaArachchige
    @PrasaArachchige 9 місяців тому

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්.

  • @thilinawinlion9255
    @thilinawinlion9255 9 місяців тому

    Niyamai👍👍👍👍👍👍👍 Doctor niyamai👍👍👍👍👍👍👍

  • @d.p.a.cjayatissa6101
    @d.p.a.cjayatissa6101 9 місяців тому +1

    Doctor ,වටිනාකම කියන්න අපහසු දේශනයක් .ඔබතුමාට
    බොහොම ස්තුතියි .

  • @erangakalupahana487
    @erangakalupahana487 9 місяців тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. Thanks doctor ❤❤

  • @SujathaAbeysiriwardhana-y7y
    @SujathaAbeysiriwardhana-y7y 9 місяців тому

    Thank you Dr..🎉🎉🎉 mamath God passen giya kenek. Mata Dan theruna mageth sofrwear upset keyala..
    All the best..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 місяців тому +1

    බොහොම පින් dr. බොහොම වැදගත් කරුණු ටිකක්.

  • @indranipemalatha3694
    @indranipemalatha3694 9 місяців тому +1

    ගොඩක් වටින කතාවක්
    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @dinushathillakarathne3650
    @dinushathillakarathne3650 9 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට 🙏

  • @medhachandrani7405
    @medhachandrani7405 7 місяців тому +1

    Thanks million doctor ❤

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 7 днів тому

    Great lesson ❤️🌹❤️

  • @pawaniAttanayake
    @pawaniAttanayake 9 місяців тому +1

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤💐🙏

  • @සංධ්වනි
    @සංධ්වනි 4 місяці тому

    ❤❤❤❤
    ස්තුතියි

  • @azizfaz
    @azizfaz 9 місяців тому +1

    Thank you so much Doctor. Very good program .I am waiting for next program to watch.

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 9 місяців тому +3

    ගොඩාක් ස්තූතියි

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 4 місяці тому +2

    කොල්ලෑව ,රෙගුලේටය යනු ලලාට ධාතුවට නේද 🙏🙏🙏

  • @thusharithilanganikaule4484
    @thusharithilanganikaule4484 9 місяців тому +2

    හරිම වටින මගපෙන්වීම්.
    දොස්තර මහත්තයෝ ඒ වගෙ පොඩිකාලේ අවුල් වුණ කෙනෙකුට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා කියලා දෙන්නකෝ .

  • @ajithdon4229
    @ajithdon4229 9 місяців тому

    Doctor.chaminda.kiyaadela.phadikarata.obatumata.thanks.👍😁❤️

  • @nuwankalanamith8670
    @nuwankalanamith8670 9 місяців тому +1

    හරිම වටිනවා...

  • @susanthafonseka4935
    @susanthafonseka4935 9 місяців тому +1

    සුභ දවසක් ,ජය වේවා !(මොනිකා ගුණවර්ධන )

  • @menakesilva1299
    @menakesilva1299 9 місяців тому

    Great lesson for us Sir. 🙏🙏🙏🙏🙏🙏

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 8 місяців тому +1

    Thank you doctor ....

  • @hansikaudekumari
    @hansikaudekumari 7 місяців тому +1

    Thanks Sarah ❤

  • @DulanjaliLakminiPereraBatawala
    @DulanjaliLakminiPereraBatawala 9 місяців тому

    ඉතාමත් වටිනවා ඩොක්ටර්

  • @rruwankumara8761
    @rruwankumara8761 9 місяців тому +3

    ගොඩාක් වටිනවා ඔබ තුමාට ස්තූතියි ......❤

  • @luckybilly8808
    @luckybilly8808 9 місяців тому

    Sair job eka karana gaman video eka thunpaarakata baluwe... godak sthuthiy doctor❤godak adarei❤

  • @yamunaandradi9678
    @yamunaandradi9678 9 місяців тому +1

    ඔබ තුමාට අප්‍රමාණ ස්තූතියි .මට නෑදෑ ළමයෙකුට දෙන්න ඕනවෙලා තිබුණු සියලුම කරුණු ටික මේ වීඩියෝ එකේ තියෙනවා.මේක බලලාවත් ඒ දරුවා වෙනස් කරගන්න ලැබුණොත් , ඒක ඔබ තුමා කරපු ලොකුම පින්කමක් වෙනවා.❤❤❤❤❤

  • @ranasinghekatugampala3330
    @ranasinghekatugampala3330 9 місяців тому +1

    වැදගත් දේශනයක් doctor

  • @noelerisinha2369
    @noelerisinha2369 9 місяців тому

    Thank you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 3 місяці тому

    Working memory wadi wenawa budu dahama ha sambanda vimedi

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld 9 місяців тому

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🌍💚🙏💚

  • @M.Kbuddy8520
    @M.Kbuddy8520 29 днів тому

    God bless you doctor❤

  • @ajithdon4229
    @ajithdon4229 9 місяців тому

    Doctor your right thanks 👍😁🙏😁

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 9 місяців тому +3

    Thanks doctor 🎉🎉🎉🎉❤

  • @VictorYaddehige
    @VictorYaddehige 9 місяців тому +2

    Thanks you very much doctor 💪❤️🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 9 місяців тому

    Thanks you very much, Great health and long life.💖💖💐

  • @isiwaraya
    @isiwaraya 9 місяців тому +1

    බොහොම වටිනා වැඩසටහනක්❤

  • @vishwaashen5513
    @vishwaashen5513 9 місяців тому +1

    Software awulnm ewa reprogram krn vidiya kiyl dennko doctor

  • @MalinduRathnasiri-v3d
    @MalinduRathnasiri-v3d 9 місяців тому +2

    මම මොළේ software යාවත්කාලීන කරා

  • @rainingsound2317
    @rainingsound2317 9 місяців тому

    It could be great if you could write a book about childhood development

  • @YahyaHaneefa
    @YahyaHaneefa 9 місяців тому +2

    Excellent sir

  • @niroshiniperera7993
    @niroshiniperera7993 9 місяців тому +1

    Thank you so much doctor

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 9 місяців тому

    ඉතාම වටින chanel එකක්❤❤❤❤❤

  • @thilinidinushka9213
    @thilinidinushka9213 9 місяців тому +2

    Sir...Global Development Delay
    Babalage Brain eake Development eake wenaskama pilibadawa Video eakak karanna pls.....

  • @enokawickramasinghe4636
    @enokawickramasinghe4636 9 місяців тому +2

    Harime watina paademak , thankyou Dr.

  • @yamunagalagedera7755
    @yamunagalagedera7755 9 місяців тому

    Doctorge okkoma vedio api balala ape Mulu family ekama goda giya, lamai pawa sirwa hodin dannawa, 🎉🎉🎉

  • @ravindunethsara1441
    @ravindunethsara1441 9 місяців тому

    itha harawath wadasatahanak
    sthuthi sir

  • @උන්මාදසිතුවම්
    @උන්මාදසිතුවම් 9 місяців тому

    නියමයි ..බුදුසරනයි

  • @NishaniNadeeka-mz9ip
    @NishaniNadeeka-mz9ip 9 місяців тому

    ගොඩාක් වටිනවා සර්.

  • @SooryaJayarathne
    @SooryaJayarathne 6 місяців тому +4

    දෙන්න ඕන හොඳම විදිහට මොළේට දෙනව ඩොක්ට නියමයි... දහම කටපාඩම් කරාට ඒක ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්න මිනිසුන් දන්නේ නැහැ

  • @narmosl5521
    @narmosl5521 7 місяців тому +2

    👍👍👍

  • @nisansalafernando1342
    @nisansalafernando1342 9 місяців тому

    Thank you soooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooomuch Doctor 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏