Wheat Flour Hoppers | පාන් පිටි ආප්ප | පිටි තම්බන්න ඕනෙත් නෑ | පැයෙන් ආප්ප Ready
Вставка
- Опубліковано 3 січ 2025
- පාන් පිටි වලින් හැම කෑමක්ම හදන්න පුළුවන් වගේම ආප්පත් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාන් පිටි තම්බලා නේ ආප්ප හදන්නේ. ඒත් මේ ආප්ප හැදුවේ පිටි තමබන්නේ නැතුව. හරිම ලේසියි. පැයෙන් ආප්ප හදන්න පුළුවන්. හාල් පිටි ආප්ප වගේම ආප්ප වාටිය හොඳ ක්‍රිස්පි එකට එනවා. හාල් පිටි ආප්ප කෑවම වගේ හැම වෙලාවෙම වතුර බොන්න ඕනෙත් නෑ. පාන් පිටි වලට යීස්ට්, සීනි, පොල්කිරි සහ වතුර එකතු කරලා හොදට මිශ්‍ර කරලා පැයක් වහල තියන්න. පැයකට පස්සෙ ලුනු එකතු කරලා ආප්ප හදාගන්න පුළුවන්. ආප්ප හදන්න අමරුයි කියල හදන්නෙ නැතුව ඉන්න අයත් මේ විදියට ආප්ප හදුවොත් හැමදාම හදයි. ආප්ප තාච්චියක් නැත්නම් fry pan එකේ හදන්නත් පුළුවන්.ආප්පෙ හැඩය වෙනස් වුනාට රස එකමයි.
මේ ආප්ප රෙසිපි එකට සමාන්‍ය පොල්කිරි තමයි දැම්මේ. ඒ කියන්නේ පොල් ගාලා, මිරිකලා ගත්ත පොල් කිරි. ඒත් කාට හරි ඒ විදියට පොල් කිරි හදාගන්න අපහසුනම් ටින් පොල් කිරි දාලා හදන පාන් පිටි ආප්ප වීඩියෝ එකක් මම අලුතෙන් හැදුවා. ලංකාවෙන් පිට ඉන්න කිහිපදෙනෙක් ඉල්ලලා තිබුන නිසා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වීඩියෝ එක බලන්න.
Hi, Everyone!
For this recipe, you will need:
3 cups flour (පාන් පිටි)
1 1/2 tsp yeast
2 tsp sugar
2 cups coconut milk
2 cups water
eggs for egg hoppers
Here are some other HOPPER recipes you might like:
Rice Flour Hoppers (NEW!): • Rice Flour HOPPERS in ...
Pancake Hoppers: • Pancake Hoppers | Panc...
Semolina Hoppers: • Semolina Hoppers | ඉක්...
For more Wheat Flour recipes, check out • Wheat Flour Masala Dos... for savoury Wheat Flour Masala Dosa. Enjoy!
#hopper #egg #srilanka #srilankan #breakfast #dinner
පාන් පිටිවලින් ආප්ප හදන්න පුළුවන් කියල අදතමයි දන්නෙ ගොඩාක් හොදයි පිටරට සිටින අපිට ගොඩාක් වැදගත් වීඩියො එකක් ඔයාට ගොඩාක් ස්තුතියි තව තව මෙවැනි වටිනා දේවල්අපි වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ධර්‍ය ලැබෙිවා බුදු සරණයි
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩක් සතුතියි. තෙරුවන් සරනයි.Thank you so much .❤🙏❤
ඒකනම් ගොඩක් වටිනව පිට රට ඉන්න අපිට.ගොඩක් ස්තුති ඔයාට.❤
Thank you so much. ❤
හරිම ලස්සනට පිළිවෙලට එනවා ආප්ප මමත් හදලා බලනවා හරිම ආසාවෙන් හිටිය අප කන්න කුවෙට් වල ඉඳන් හෙට අනිවාර්යෙන්ම හදනවා ගොඩක් ස්තුතියි
අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්. Thank you so much. ❤
ආප්ප චාත්තියක් නෑ නේ මාත් කුවෙට් තමා
කමෙන්ට් එක දැක්කෙ අද. අනේ සොරි රිප්ලයි කරන්න ප්‍රමාද වුනාට. ඔයාට ආප්ප තාච්චියක් නැත්නම් ෆ්‍රයි පෑන් එකේ හදන්න පුලුවන්. ගොඩාක් ස්තුතියි.❤
මමත් හැදුවා රසට හොදට අවා..ස්තුතියි ❤️💐
බොහොම ස්තුතියි.🙏❤
හාල්පිටි නැති වෙලාවක හදන්න නියමයි. බොහොම ස්තුතියි.
Thank you so much. ❤
Maru...api heduwa hodata awa rasata ❤ thank you
අනේ හරිම සතුටු හිතුනා. ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට. Thank you so much.❤🙏
Hari man haduwa rasai.podi aulak una galawennathiwa giya hama akakma haduwe biththara gaga.
අනේ ඇත්තද, ඔයා non stick ආප්ප තාච්චියක ආප්ප හැදුවනම් ආප්ප ගලවන්න හරි ලේසියි. බොහොම ස්තුතියි❤
Super easy thanks for sharing 👍
Thank you so much🙏❤
Mamath hadanawa.godak sthuthiy👌👌👌👌👌
Thank you so much. ❤
Akanamhoda wedak gadarapiti tiyanawa adupolkiriyamai hadanna asai denuwat karata godak pin sahodariya budu saranai
ඔයා ලංකාවෙන් පිට නම් ඉන්නෙ, පොල් කිරි ටින් එකක් දාලා හදල බලන්න. හොඳට එනවා .ගොඩක් ස්තුතියි ඔයාගෙ කමෙන්ට් එකට. Thank you so much. ❤
ගොඩක් ස්තුතියි 🤤🤤
බොහොම ස්තුතියි කමෙන්ට් එකට.🙏
නියමයි ගොඩක් ස්තුතියි
Thank you so much. ❤
Wow excellent
Thank you 👍
Thank you so much. ❤
🇮🇹inn apit watina video ekk ♥️
අනේ ගොඩාක් ස්තුතියි.❤🙏
Thank you so much
Thank you so much❤
Thank you recipe ekata
Thank you so much❤
Sha. Hari lasanai. Pani appa hadana. puluwande. Maheme.
බොහොම ස්තුතියි. ඔව් පැණි ආප්ප හදන්න පුලුවන්.❤
ස්තුතියි
බොහොම ස්තුතියි 🙏❤
හොද වටිනා වීඩියෝ වක් අපට ❤
Thank you so much. ❤
හදලා බලන්නම්
Thank you so much. ❤
හොඳම දේ තමයි
බොහොම ස්තුතියි 🙏❤
ස්තුතිය මිස්
බොහොම ස්තුතියි 🙏❤
Veadasatahana hodai. Aappatieka penvanna kalaya gannava veadie. Anieka hadana viedieya geana pratamayen deanuvath karanna
ස්තුතියි කමෙන්ට් එකට. video එක තවත් දිග වෙන නිසයි හදන විදිය ගැන description box එකේ දැමමේ. Thank you so much. ❤
මමත් හදනවා අනිවාර්යයෙන්ම
Thank you so much. ❤
Waaw very nice 👍 tnx for u
Thank you so much. ❤
Wow thank you 😊
Thank you so much. ❤
හුඟක් වටින වැඩක් හැබැයි ඔය මිවිසික් එකෙත් සද්දෙට ඔළුව රිදෙනවා
Thank you so much.❤
You can reduce the volume 😀
ඔව් අනේ. අපි බලන්නේ cooking vedio එකක් මිසක් music vedio එකක් නෙවෙයි නේ
👆
Very useful video. Can you reduce the volume of the music pls.
Niyamai
Thank you so much.❤
Man balan hitiya ekak . Thank
Thank you so much. ❤
Mamath .haduwa .good .hodaii .
Thank you so much ඔයාගෙ කමෙන්ට් එකට ❤
Pan piti ,hal piti kawLam karala hadannath puluwanda?
ගොඩක් අය හාල් පිටි ආප්ප හදද්දි පාන් පිටිත් එකතු කරලා හදනවා. බොහොම ස්තුතියි.
මියුක්සික් එපා වැඩේනම් එල ස්තුති ඔයාට
Thank you so much.❤
Yeast danne nethuwa re piti anala thibboth pol kiri danne nethuwa neda hadanna oni. Udeta neda pol kiri danne?
ඔව්. ඔයා හරි, උදේට තමයි පොල්කිරි එකතු කරන්නේ. රෑ පොල්කිරි එකතු කරාම උදේ වෙද්දි නරක් වෙන්න පුලුවන්. බොහොම ස්තුතියි ❤
@@CookForTaste thank you so much den hadanna hadanne oyage recipe eka balala 🥰
Me emoji eka dekala aul ganna epa me thaththige phone eka mn eyage duwa 😊
කිසිම ප්‍රශ්ණයක් නෑ දුව. පුංච් දෙයක් එකතු කරන්න හිතුනා. ගොඩක් වෙලාවට හාල් පිටි වලින් ආප්ප හදද්දි තමයි රෑට පොල් වතුරෙන් අනල පිපෙන්න තියන්නේ. ඒ හාල් පිටි පිපෙන්න ගොඩක් වෙලා ඕන නිසා. පාන් පිටි පිපෙන්න ගොඩක් වෙලාව ඕන වෙන්නෙ නැති නිසයි මම යීස්ට් එකතු කරලා ඉක්මනින්ම ආප්ප හැදුවේ. යීස්ට් එකතු කරලා පාන් පිටි වලින් හදන මේ ආප්ප රෙසිපි එක පැයක් දෙකක් වගේ පොඩි වෙලාවකින් හදාගන්න පුලුවන් රෙසිපි එකක්. ඒ නිසා පොල් වතුරෙන් රෑට පිටි අනනවානම් නම් හාල් පිටි තමයි ගොඩක්ම සුදුසු. Thank you .
ස්තුතිය 🙏 🙏 🙏 🙏
Thank you so much.❤
Would like to know what water to add normal room temp or lukewarm? Pls let me know thank-you
Sorry for the late reply. If you live in a hot country, you can use room temperature water. If you live in a cold country, use lukewarm water. Hope this helps! ❤
Thank u so much ❤@@CookForTaste
Melavenne nedda.thiyaganna puluwanda..kadekata hariyanawada
පාන් පිටි වලින් හදන ආප්ප මැලවෙන්නේ නෑ. ආප්ප කියන්නේ හදපු ගමන් කන කෑමක් නිසා දවස් ගනන් තියාගෙන කන්නෙ නැහැනේ. ඒත් ආප්ප මිශ්‍රණය දවස් දෙකක් විතර ශීතකරණයේ තියාගෙන ආප්ප හදන්න පුලුවන්. Thank you so much ❤
Good💕💕
Thank you so much. ❤
Thnk you akkii 🌸😊😊😊
❤💛💚💙💜
ඔයා ඉල්ලපු පාන් පිටි ආප්ප video එකට ගොඩක් අය කැමතියි. ඒකට මුලින්ම ස්තුති කරන්න ඕන ඔයාට. Thank you so much and Good luck ❤🙏🙏🙏❤
🌺❤💛💚💙🌺
@@CookForTaste ඔයාට තව තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💞
Good
Thank you so much ❤
මිස් මේ misranaya හදල කොච්චර velavak pipenna තියන්න onada
පැයක් වහල තියන්න. ඒ හොඳටම ඇති. හරි ඉක්මනට පිපෙනවා. බොහොම ස්තුතියි❤
Good job
Thank you so much ❤💛💚💙💜
Pol kirima koppa 4.rak dammanam hari watura 2.kai.kiri 2.kai.animanda
Niyamai👍🏼
Thank you so much.❤
Thanks
Thank you so much. ❤
Sthuthi obathumiyata
ඔබටත් බොහොම ස්තුතියි 🙏❤
Good 👍👍👍
Thank you so muck. ❤
ගොඩක් ස්තූතියි. මාත් හදල බලනවා. මිශ්‍රණය ඔය විදියට හදලා තියලා රෑට ෆ්‍රිජ් එකේ හරි දාලා උදේට ඔහොම හදන්න පුලුවන් ද...?
අනිවාර්යෙන්ම පුළුවන්. විනාඩි 10 විතර සීතල නැති වෙන්න ෆ්‍රිජ් එකෙන් එලියට අරන් තියන්න. Thank you so much.❤
MAMA HADALA TIYANAWA KADA halenawa hala PITI WALIN WAGE LASSANA HITANNE naha
හාල් පිටි වලට වගේ පාන් පිටි වලට පොල් කිරි ගොඩක් ඕන වෙන්නෙ නෑ. පොල් කිරි වල උකු ගතිය ටිකක් අඩු කරල බලන්න, කඩා හැලන්නෙ නෑ.Thank you so much. ❤
Fresh milk demmot rasa netiweida
Fresh milk වලයි, පොල් කිරි වලයි රස දෙකක් නේ. Fresh milk දාල ආප්ප හදන්න පුලුවන් ඇති. මම නම් හදල නෑ. ඒත් ආප්ප රසම පොල් කිරි එකතු කරාම. බොහොම ස්තුතියි.
Pol kiri wenuwata piti kiri kamk nedda
පිටි කිරි කියලා ඔයා අදහස් කලේ පිටි කල පොල් කිරිද? ඔව් ඒ පොල් පිටි වලින් පොල් කිරි හදලා ආප්ප හදන්න පුලුවන්. Thank you so much.❤
ගොඩක් වටිනා වීඩියෝ එකක් අපට. මට කියන්නකෝ ඊස්ට් වෙනුවට බේකිං සෝඩා දැම්මට කමක් නෑ නේද...? මිස්.
ස්තුතියි කමෙන්ට් එකට, ආප්ප ඉක්මනින් හදාගන්න ඕන නිසයි, යීස්ට් දැම්මේ. බේකිං සෝඩා දාල ආප්ප හදනවනම්, පැය 6-8 ක් විතර පිපෙන්න තියන්න ඕන. බේකිං සෝඩා දාල මිශ්‍රණය රෑට අනල තියල උදේට පොල්කිරි මිශ්‍ර කරල ආප්ප හදාගන්න පුලුවන්.Thank you so much.❤
ශෝක්නෙ නිවුනම ඇකිලෙනවද
පාන්පිටි ආප්ප නිවුනම ඇකිලෙන්නෙ නෑ. හදල බලලම කියන්නකෝ. බොහොම ස්තුතියි❤
Man.kohoma.haduwat.watata.oya.lassana.karawana.patanam.einima.naha
Yeasts nathuwa Pol wathiren Anna barida
පුළුවන්. පොල් වතුරෙන් ඇනුවම පැය 8-10 ක් විතර පිපෙන්න තියන්න ඕන. ඉක්මනට ආප්ප හදා ගන්න ඕන නිසා තමයි යීස්ට් එකතු කරලා හදුවේ. බොහොම ස්තුතියි.❤
යීස්ටි නොදා පොල් වතුර දාලා හදන්න බැරිද ?
මේ ආප්ප recipe එක ඉක්මනින් ආප්ප හදා ගන්න ක්‍රමයක් නිසා තමයි yeast එකතු කලේ. පොල් වතුරෙන් පාන් පිටි ඇනුවොත් පැයකින් වගේ පොඩි වෙලාවකින් පිටි මිශ්‍රණය ඉක්මනින් පිපෙන්නෙ නෑ. පොල් වතුරෙන් අනනවනම් පාන් පිටි වලට සීනි, ක්‍රැකස් දෙක තුනක් එක්ක ආප්ප සෝඩත් එකතු කරල පැය 12-14 විතර පිපෙන්න තියන්න. ඒ කියන්නෙ හෙට උදේ ආප්ප හදනවනම් අද හවස මිශ්‍රණය අනල තියන්න. පොල්කිරි සහ ලුනු ආප්ප හදන වෙලාවට එකතු කරන්න. කලින් දවසෙ පොල්කිරි එකතු කරල ඇනුවොත් උදේ වෙද්දි මිශ්‍රණය නරක් වෙන්න පුලුවන්. ඒ වගේම ආප්ප මිශ්‍රණය හොඳට පිපුනොත් තමයි ආප්ප ලස්සනට හදන්න පුලුවන්. බොහොම ස්තුතියි.❤
මේ විදියට හැදුවම අප්පේන් පාන්පිටි රහා එන්නෙ නැද්ද කියන්නකො
පාන් පිටි සහ හාල් පිටි කියන්නේ පිටි ජාති දෙකක් නේ, පාන් පිටි වලින් ආප්ප හැදුවත් හාල් පිටි වලින් ආප්ප හැදුවත් එන්නේ ආප්ප රස. රසේ ලොකු වෙනසක් නෑ. බොහොම ස්තුතියි.❤
Music eka nm set na 😢 ආප්ප නම් මරු ❤
Thank you so much ❤
Crispiness ska godak walawak
Thiyaganne kohamada
උනු ආප්ප වහල තිබ්බොත් Crispiness එක නැතිවෙනවා. ආප්ප හදපු ගමන් වහන්නෙ නැතුව තියන්න. ගොඩක් වෙලා තියගන්න ඕනෙනම් නිවුනට පස්සෙ වහල තියන්න. ඒත් ආප්ප කියන්නේ හදන ගමන් උණුවෙන්ම කන කෑමක්. Thank you so much.❤
❤❤❤
Thank you so much. ❤
Niyamaiiiiii 👌👌
Thank you so much.❤
Paya keyak diyakranwada
පැයෙන් ආප්ප හදන නිසා පිටි, යීස්ට්, පොල්කිරි, වතුර හොදට මිශ්‍ර වෙනකම් දියකරන්න. බ්ලෙන්ඩර් එකට දැම්මනම් විනාඩි 2 ක් වත් යන්නෙ නෑ. බ්ලෙන්ඩර් එකක් පවිච්චි කරන්නෙ නැති කෙනෙකුටත් හදන්න පුලුවන් විදියටයි මම මිශ්‍ර කරන්නෙ. Thank you so much.❤
පොල් කිරිම දැම්මට කමක් නැද්ද
කමක් නෑ, ඒත් ගොඩක් උකු පොල්කිරි එකතු කරන්න එපා. මම එකතු කලේ උකු පොල්කිරි, ඒකයි මම වතුර එකතු කලේ. පොල් කිරි උකු ගතිය වැඩි වුනාම ආප්ප කඩා හැලෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. හාල් පිටි ආප්ප වලට වගේ පාන් පිටි ආප්ප වලට පොල් කිරි ගොඩක් ඕන වෙන්නෙ නෑ. ස්තුතියි.❤
පොල්වතුරෙන් ඇනුවට කමක් නැද්ද
Sorry ඔයාට Reply කරන්න පරක්කු වුනාට. පාන් පිටි පොල් වතුරෙන් අනල නම් මම ආප්ප හදල නෑ. හාල් පිටි නේ පොල් වතුරෙන් රෑට අනල තියන්නෙ. ඉතින් යීස්ට් දාල පාන්පිටි ආප්ප පිපෙන්න තියන්නෙ පැයක් වගේ පොඩි කාලයක් නිසා, පාන් පිටි පොල් වතුරෙන් ඇනුවොත් ඒ තරම් ඉක්මනට පිපෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. පිපෙන්න කොයිතරම් වෙලාවක් යයිද කියන්නත් හරියටම මම දන්නෙ නෑ. Thank you so much.❤
ඉස්ට් ඔනිමද
ඉක්මනින් හදාගන්න නම් ආප්ප මිශ්‍රණය පිපෙන්න යීස්ට් ඕනමයි. Thank you.
පිට රට ඉන්න අපිට පෙල් කිරි නැ එ වෙනුවට ෞොනද ගන්න පුලුවන්
ටින් පොල් කිරි සහ මැගී පිටිකල පොල්පිටි වලින් ආප්ප හදන්න පුලුවන්. ලඟදීම ඒ විදියට ආප්ප හදන වීඩියෝ එකක් දාන්නම්. ඔයාට බොහොම ස්තුතියි.❤
All purpose flour ganna puliwanda tambanna netuwa
All purpose flour වලින් තමයි මම ආප්ප හැදුවේ. පිටි තම්බන්න ඕන නෑ.Thank you so much. ❤
@@CookForTaste Thank you hadala balala kiyannam ☺️
Hoopers heduwa mang hodata awa samahara ewa eka side crispy anithside etata newila
sorry, reply කරන්න පරක්කු වුනාට. ආප්ප වල ඔය ප්‍රශ්නය ගොඩක් අයට තියෙනවා. මම හරියටම කියන්න දන්නෙ නෑ ඇයි එහෙම වෙන්නෙ කියල. ඒත් මම හිතන විදියට ආප්ප තාච්චිය වටේටම සමානව ලිපේ රස්නෙ තිබුනෙ නැතිවුනාමත් එහෙම වෙන්න පුලුවන්. ඒත් නැත්නම් ආප්ප තාච්චිය වහද්දි හොඳට වැහුනෙ නැතිවුනාමත් එහෙම වෙන්න පුලුවන්. Thank you so much❤
@@CookForTasteකඩේ තියෙන සාමාන්‍ය පාන් පිටි වලිනුත් හදන්න පුලුවන්ද?
🎉️🎉️🎉️🎉️
Thank you so much. ❤
Pan piti walin appa hadapuaya koo😂
👍👍👍👍🌹
Thank you so much. ❤
Okata appa soda danna epada pipenna
යීස්ට් දාන නිසා ආප්ප සෝඩා ඕන වෙන්නෙ නෑ. Thank you.
LBADUATA BOHOMA PIN THYRUWAN SARANY
ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට.තෙරුවන් සරනයි. Thank you so much. ❤🙏🙏🙏
ඒක රස තොයෙද වතුරනෙ ගොඩක් දැම්මෙ
හාල් පිටි වලට වගේ පාන් පිටි වලට පොල් කිරි ගොඩක් ඕන වෙන්නෙ නෑ Thank you so much.
මෙක ආප්ප තාච්චියේ හදුවොත් ගැලවෙන්නේ නැති වෙයිද
බිත්තර කහ මදයක් විතරක් ආප්ප තාච්චියේම දාලා බැදලා ගන්න. ඊට පස්සෙ ඒ කහ මදය ඉතාමත්ම සිනිඳු රෙදි කෑල්ලකට දාලා පුංචි පොට්ටනියක් වගේ හදා ගන්න. බිත්තර කහ මදය තාච්චියේ ගෑවෙන්න පුලුවන් විදියට සහ උඩින් අල්ලන්න පුලුවන් විදියට. ඒ බිත්තර පොට්ටනිය හැම ආප්පයක්ම හදන්න කලින් ආප්ප තාච්චිය වටේ හැම තැනම ගාලා ආප්ප හදන්න. අමු බිත්තර කහමද ගෑවොත් ඔයාට ගොඩක් කහමද ඕනවෙයි ආප්ප ගොඩක් හදන නිසා. මගේ තාච්චියේත් සීරිච්ච තැන්වල ආප්ප ඇලෙන නිසා තමයි මම බිත්තර කහ මද ගාන්නේ. Thank you so much. ❤
තවත් පුංචි දෙයක් අමතක වුනා. හාල් පිටි තරම්ම පාන්පිටි තාච්චියේ ඇලෙන්නෙ නෑ. ඇලෙනවනම් විතරක් ඒ දේ කරන්න. ස්තුතියි. ❤
ආප්ප බෑවට පස්සෙ ඇකිලෙනව ඉක්මනට උත්තරයක්
Sorry reply කරන්න පරක්කු වුනාට. සාමාන්‍යයෙන් ලිපේ රස්නෙ වැඩි වුනාම ආප්ප උයද්දිම ඇකිලෙනවා. ඒත් ආප්ප බෑවට පස්සෙ ඇකිලෙනව කියන එක නම් මට වෙලා නැති නිසා හේතුව කියන්න අමාරුයි. සමහර විට සීනි දාන්න අමතක වුනොත් ආප්ප වාටිය කරවෙන්නෙ නැතුව ඇකිලෙන්න පුලුවන්. ඒ වගේම තමයි පිටි මිශ්‍රණය ප්‍රමාණයට වඩා උකු ගතිය වැඩි වුනත්, අඩු වුනත් ආප්ප ඇකිලෙන්න පුලුවන් කියලයි මටනම් හිතෙන්නෙ. බොහොම ස්තුතියි.
@@CookForTaste thank you ❤️
Piti gram walin kiyanna
පාන් පිටි කෝප්ප 3 ක් =360 g .Thank you so much. ❤
පිපෙන්න තියන්නෙ නැද්ද
මොකද අනේ පොල් කිරි දැම්මා දැක්කෙ නැද්ද කොහෙද බලාගෙන හිටියෙ
Thank you so much. ❤
අට පිටි වලන් බැරිද
පුළුවන්, ඉදිරියේදී ආට පිටි වලින් ආප්ප හදන video එකක් ගේනවා. Thank you so much. ❤
පොල් කිරි දැම්මේ නැනේ
මුලින්ම පොල් කිරි තමයි mix කලේ. 1:15 බලන්න. Thank you. ❤
හොදට බලන්න පොල් කිරි තමයි මුලින්ම දැමීමේ
කොහෙද බලන් හිටියේ
අනේ මම ලගදි හැදුවා හාල් පිටි වලින් ආප්පෙ ගැලවෙන්නේ නැතුව ගියා තාචිචියේ ඇලුනා බැරිම තැන බත් ඉවුවා 😂😂
එක දවසක් පාන් පිටි වලින් ආප්ප හදල බලන්නකො ඔයාට ආස හිතෙයි. Thank you so much.❤
මෙහෙමත් මොඩ ගෑනු
😂😂
@@sanjeewanisanjeewani7272 appayakwath hadaganna beri genungen athi wede mokata
Paw ane..
මියුසික්නැතුව දැම්මනම් හොදයි .ඒක කනට වදයක්
එඩිට් කරද්දි සිදුවුන පුංචි අතපසුවීමක්. Thank you so much
❤❤
Thank you so much. ❤