Hello, many thanks for showing how to make hoppers using plain flour. We all live hoppers and I will definitely try this recipe and let you know the results. 😊
Akke man oyage channel ekata aluth. Niyamai e Appa eka. Mehe thiyenne piti karapu Pol neh. Pol Kiri eka ewagen hadaganna puluwanda. Puluwannam e kohomada karanne kiyannako
Woow ශෝක් නෙ අක්කා.ස්තුතියි .තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම.❤❤❤❤
බොහෝම ස්තුති නන්ගි ❤
Hello, many thanks for showing how to make hoppers using plain flour. We all live hoppers and I will definitely try this recipe and let you know the results. 😊
Thank you 🥰
Very important video
Many many thanks.❤️
Godake vatinava dear thanks oyage athathatama aluthe adahase thiyenava thanks dear me vage deval genavata .
බොහෝම ස්තුති ඔයාට❤️
බොහෝම ස්තුතියි , මම හැදුවා හරිම රසයි.
@@lasantha.r9478 ගොඩක් ස්තුති ඔයාට❤️🥰
Ane meka godak watinwa, harima wadagath video akk
Thank you so much oyata ❤️❤️😍
Thank you too❤️
Thanks 🙏🙏 නව ක්‍රමයක්
@@disnajayatissa9676 බොහෝම ස්තුති ❤️🥰
Shaaaa neyamae ne.appa
බොහෝම ස්තුති ❤️
Aththatama mama inne qatar wla ane ada mama hri asawen me video eka balala pan piti wlin hda gattha❤❤
පිට රටවල ඉන්න අයට මේක හරි ප්‍රයෝජනවත් නන්ගි ❤️
Thank you so much I hve made with yr recipe twice & it came out very well easy too ND iam going to make again today! Thank you so much
Thank you ❤️🥰
Today I made... Very taste and easy...Thank you akke.. ❤❤
Thank you ❤️
Appa mix eka danawa pennuwata galawana hati pennuwe nahane
☺ niuamai akka 🌹🌹🌹🌹🌹
බොහෝම ස්තුති ❤️
❤❤
This is a great idea❤thank you so much darling
Thank you too ❤️
බිත්තර natuwa hadanna baida
@@ShalikaSewwandi-f9s පුලුවන් බිත්තර අවශ්‍යම නෑ.🥰❤️
Mat kuwait inne ada hadanna oni
@@Kumari7890-r3l හදල අපිටත් රස කියන්නකො❤️🥰
Meka niwunama malawenne nadda dear?
Akke man oyage channel ekata aluth. Niyamai e Appa eka. Mehe thiyenne piti karapu Pol neh. Pol Kiri eka ewagen hadaganna puluwanda. Puluwannam e kohomada karanne kiyannako
පිටිකල එක නම් ටිකක් උකුවට හදා ගන්න නන්ගි .ඒ කියන්නෙ සාමාන්‍ය මේස හැදි පහක් විතර දානවනම් ඔයා වතුර අඩුවෙන් දාල උකුවට කිරි එක හදල ආප්ප එකට දාන්න.
@@fr.diaries thank you akke hadala balala wisthara kiyannm ❤️
Ist wenowata bacin soda danna puluwan da
ඊස්ට් වෙනුවට බේකින් සෝඩ දාල හදන්න බෑ.ඔයාට පුලුවන් පාන් පෙති දෙකක මැද කොටස පොගවල අරන් ආප්ප මිශ්‍රණයට එකතු කරන්න .එහෙම නැත්නම් බිස්කට් ගන්න පුලුවන් .පොල් වතුර ගන්න පුලුවන් .
Akke lunch menu vlog akak genna
මන් කරපු වීඩියෝ කීපයල් ඇති නන්ගි .ඒවත් බලන්න.අලුත් එකක් ඉක්මනින්ම ගේන්නම්❤️
❤
Can you use Maggi coconut milk powder. Instead of fresh coconut milk
Ho,w. many tablespoons of milk powder to a cup of waterk
I am using a packet of liquid coconut milk.I don't know about the method of using coconut milk powder.Sorry.
Thank You so much akka oyata🥰😘
❤❤❤
Hoda resapi ekkak
බොහෝම ස්තුති ❤️
Super hit රෙසපි එකක් මේක අක්කා ..ඔයාට ගොඩක් ස්තූතියි අක්කා ❤❤❤🙏🙏🙏
ඔයාටත් ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් ආදරෙන් එකතු වෙලා ඉන්නවට.❤️
Ape appe meda thembenne nehene. Mokada api karanna one.
පොලිසියේ පැමිණිල්ලක් දාන්න😂😂😂
ලිපේ ගින්දර ගැන සැලකිලිමත් වෙන්න.
😍😍😍😍😍😍😍😍
❤️
මේ විදිහට ආප්ප හරියට ආවට ටිකක් වෙලාවක් ගියහම පාන්පිටි වලින් හැදුවහම වාටිය නැමිලා පන නැතිව ගිහින් crispy ගතිය වැතිවෙනවා නේද? එවලෙම සන්නනම් හොදයි
හොදට ක්‍රිස්පියට තියෙන්න ඉදිආප්ප පිටි වලිනුත් ආප්ප හදන හැටි මගේ චැනල් එකේ තියෙනව.ඒකත් බලන්නකො.🥰❤️
ගොඩක් ස්තුතියි video එකට 🙏🙏🙏.... අක්කි ආප්ප හදනකොට මැද අමු වෙන්නේ ඇයි....
නන්ගි ටිකක් අඩු ගින්දරේ පියනෙන් වහල ආප්ප හදන්න.ගින්දර වැඩි උනාම ඉක්මනින්ම වාටි කර වෙලා මැද අමු වෙන්න පුලුවන් .අනිත් දේ තමයි මැද ගන්න පිටි මිශ්‍රණය ගොඩක් දාන්න එපා.❤️
@@fr.diaries හරි අක්කේ ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@@SaduniHansima 🥰❤️
නංගී , මේ විදියට හාල් පිටි වලිනුත් ඔය විදියටම ඉක්මනින් හදන්න පුළුවන්ද
මෙහේ දැන් සීත කාලය නිසා ..tips තියෙනවා නම් කියලා එවන්න please නංගී ❤❤ ......ලබන සතියේ හදන්න ඕනෑ ....ඔයා කියලා එවන පිළිතුරුත් බලලා 😊
පාන් පිටි වලින් හදලා නැහැ ....mdk packet එක ගෙනල්ලා හැදුවා ...ඒකෙ කියලා තියෙන විදියටම ....ඒත් ලස්සනට ආවේ නෑ......සීතල නිසාද?
හාල් කොටල පිටි ගන්න පුලුවන්නම් හදන්න පුළුවන් අක්ක.එහෙම නැත්නම් ඉදිආප්ප පිටි වලින් හරි රසට හදා ගන්න පුළුවන් .මගේ චැනල් එකේ මම පියවරෙන් පියවරට කියල දෙන වීඩියෝ එකක් තියෙනව.ලින්ක් එක මම දාන්නම් ඒක බලන්න.වරදින්නෙ නැතුව හදන්න පුළුවන් .
👇
ua-cam.com/video/jw133_MwGrk/v-deo.htmlsi=mWK45XyU2q975eNh
@@fr.diaries thanks නංගී 🙂
Akkage kama walata man asai
බොහෝම ස්තුති නන්ගි ❤️
🤤🤤🤤🤤🤤
❤️
අක්කේ ඉස්ට් දාන්නේ නැති ව හදන්න පුලුවන් ද
නන්ගි ඊස්ට් කියන්නෙ පිපුම් කාරකයක්නෙ.ඔයා බේකින් සෝඩ ඒ කියන්නෙ ආප්ප සෝඩ ටිකක් දාන්න.පොල් වතුරෙන් අනන්න මිස්‍රනය.ලංකාවෙ ඉන්න කෙනෙක්නම් පිපුම් කාරක හොයා ගන්න පහසුයි
😊😊😊😋😋
Oya boru kiyanne. Ape resapi eka hari giye nehene
Eka aththa
❤❤❤
❤❤❤❤