✔කඩෙන් ගන්න සුප්කැට කෘතිම රසකාරක නැතුව ගෙදර හදමු|homemade chicken stock cubes|💓m,r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 577

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 роки тому +54

    කෑම විතරක් නෙමෙයි මේවගේ දේවල් තමයි ගොඩක් වැදගත් .
    රසකාරක නිසා විනාශ වෙන ජීවිත වලට ඔය නීරෝගී සුවය ලබා දෙනවා. ස්තුතියි කියල වැඩක් නැහැ ගොඩක් පින්

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 роки тому +105

    කොච්චර ආස උනත් සුප් කැට ගේන්නෑ රසකාරක නිසා...මේක ගොඩක් වටිනව .ස්තූතී .

  • @ziyadx4786
    @ziyadx4786 2 роки тому +65

    හරිම වටිනවා දැන් කඩවල තියෙන්නේ කල් ගිය රසකාරක දාපු සුප් කැට නිසා මෙය ඉතාමත් වටිනවා දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි 🙏

  • @susara9368
    @susara9368 2 роки тому +188

    නංගි ඔයා කරපු මේ video එකට බොහොම පිං... අපේ දරුවන්ට විෂ කවන අම්මලා ට වටින දෙයක්

    • @chandralathaph7199
      @chandralathaph7199 2 роки тому +1

      💥💥💥💥💥💥💥💥💥💥💕💕💕

    • @Nsew-hx3tl
      @Nsew-hx3tl 2 роки тому +9

      ඔව් ඇත්තටම ඒක නම් ගොඩක් වටිනවා. අම්මලාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ. ඒත් මේ වගේ දෙයක් පෙන්නුව එක නම් සෑහෙන්න වටිනවා

    • @muzammilgafoor9751
      @muzammilgafoor9751 2 роки тому +1

      Sis corn piti aniththekka monawetha

    • @diane427
      @diane427 Рік тому

      👍👍👍❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕👍👍👍👍🙏🙏🙏

    • @SuwarnaZoysa-ik7pd
      @SuwarnaZoysa-ik7pd Рік тому

  • @sweethome7551
    @sweethome7551 2 роки тому +57

    ඇත්තටම ගොඩක් වටින රොසිපි එකක් 👍 කෘතිම රසකාරක ආහාරයට ගැනීම නිසා වෙනම වාට්ටුවක් අපේක්ෂා රෝහලේ වෙන් කරලා තියෙනවා ඇත්තටම මේවගේ රෙසිපි ඒකක් කියලා දීලා අපේ රටේ ගොඩක් ළමයින්ගේ ජීවිත රැකගන්න දැක් වූ කාර්ය අගය කල යුතුමයි ගොඩක් ස්තුතියි ♥️🥰♥️

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 2 роки тому +19

    මේක හරිම වැදගත්. කෘතීම රසකාරක අඩංගු මැගී වර්ග නිසා පිලිකා වැනි දරුනු ලෙඩ වලට ගොදුරු වෙලා ඉන්න මිනිසුන් අපි දැකල තියෙනවා. සමහර රෝහල් වල මැගී වාට්ටුව කියල නම් පවා තියෙනවා. මිනිසුන් බිලිගන්න ආයතනයක නමක් ප්‍රසිද්ධ කරන්නේ අහිංසක මිනොසුන් බේරාගන්න ඕන නිසා. සමහර ප්‍රසිද්ධ නර්ස්ලා පවා වස කවන ඇඩ් වල පෙනී සිටිනවා. එහෙම බැලුවාම ඔබ කරන්නේ සමාජයට හරවත් සමාජ සත්කාරයක්. වසවිසින් තොර ආහාර රටාවක් පුරුදු කරමු. සමාජයට බේදා හරිමු. ඔබට ජය.

  • @inokakarunarathne4589
    @inokakarunarathne4589 Рік тому +4

    මම ඔයාගෙ රෙසිපි හැම වෙලාවෙම හදලා බලනවා ඒවා හරියටම හරි. මම පළමුවෙන්ම අත් හදා බැලුවේ චිලි පේස්ට් එක. ඒකෙන් මම හිතුවා කිසිඳු කෙනෙකුට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොමැති රෙසිපි එකක් නිසා ස්වයං රැකියාවකට යොමු වෙන්න. බොහොම බොහොම පින් ඔයාට . 🙏🙏🙏❤️❤️❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 2 роки тому +30

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ...චිකන් නැතිව ම බැරි කාලෙ මෙි වගෙ ස්වාභාවිකව හදාගන්න අපිව දැනුවත් කලාට .....බුදුසරණයි

  • @uppalahansamali9
    @uppalahansamali9 Рік тому +2

    මම ඔයාගෙ රෙසිපි ගොඩාක් බලලා කෑම ජාති හදනව.ඔයා ලස්සනට අඩු වියදමින් ලේසියෙන් හදන්න පුළුවන් විදිහට කියලා දෙනවා වගේම ඔයාගෙ වොයිස් එක ලස්සන නිසා අහගෙන් ඉන්නත් පුළුවන.සුබ පතනව ඔයාට ඉදිරියටත් මේ වගේ රස රෙසිපි ගොඩාක් අපිට දෙන්නා ඔයාට ශක්තිය ලැබේවා කියලා

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 роки тому +19

    ඇත්තටම ගොඩක් වටිනවා සෞඛ්‍යාරක්ෂිත විදිහට සුප් කැට ගෙදරම හදාගෙන කෑම වලට එකතු කරන එක.එතකොට රසයි ගුණයි දෙකම නොඅඩුව තියෙනවා.බොහොම ස්තූතියි මේ වගේ වටිනා සහ ඉක්මනට පහසුවෙන් හදාගන්න පුලුවන් කෑම අපිට කියලා දෙනවට.හරිම ආසාවෙන් යූ ටියුබ් චැනල් එක බලන්නෙ අක්කේ ❤️❤️

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar 2 роки тому +37

    කාලයට ගැලපෙන වටිනා වීඩියෝ එකක් හොඳට කෙටිවම පැහැදිලි කිරීමක්. thanks

  • @gaminikarunathilaka8460
    @gaminikarunathilaka8460 2 роки тому +7

    ඒක නම් මාරයි වස විස නැතුව කන්න උගන්නනවට බොහොම ස්තූතියි.

  • @sbpriyanthi6730
    @sbpriyanthi6730 2 роки тому

    වස විශ නැතුව මේ විදිහේ සුප් කැට හදන්න කියල දුන්නාට ඔයාට ගොඩාක් පින්

  • @amaliamali1680
    @amaliamali1680 2 роки тому +1

    ඔනිම කරලා තිබුන video එකක් අක්කේ.ඔයාට ගොඩාක් පින්.ඇත්තමයි ඔයා නම් මරු ♥️

  • @manelgservices1449
    @manelgservices1449 2 роки тому

    ගොඩක් ස්තුතියි.අපට මෙවැනි බොහෝ දේවල් නොමිලේම හදාගන්න කියා දිම ගැන .තව තවත් අලුත් දේවල් ඉදිරිපත් කරන්න.අපි අශාවෙන් බලනවා .නැවතත් ඔබට ස්තුතිය.

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 2 роки тому +4

    ඒකනම් ගොඩක් වටිනා video එකක් වස විස නැතුව බය නැතුව ආහාරයට ගන්න පුළුවන්

  • @shaniumesha7262
    @shaniumesha7262 2 роки тому

    ගොඩක් වටිනව...මන් ආසම කුකරි චැනල් එක..ලේසීයෙන්ම හදාගන්න කියලා දෙනවා..ඒ රෙසිපි ඇත්තටම රසයි

  • @shamalperera8472
    @shamalperera8472 2 роки тому +11

    බොහෝම පින්...ඔබට....තෙරුවන් සරනය් ....ඉතාමත් වටින....පනිවුඩයක් ...ඔබ දුන්නේ....maggi වස කන අයට....කන හරහා මොලයට...

    • @shalikasandamali3357
      @shalikasandamali3357 2 роки тому +1

      Corn piti kiyanne badairigu neda

    • @shamalperera8472
      @shamalperera8472 2 роки тому

      @@shalikasandamali3357 ow corn powder eka hadanne ..bada irigu walin thamai....eken karanne api hadana kama..hodata set karala dena eka

  • @ayeshabadurdeen8782
    @ayeshabadurdeen8782 2 роки тому

    නිතරම පාවිච්චි kharana nisa godakma වටිනා deyk ..thank u 🙌🙌🙌💛🇱🇰🇰🇼

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 роки тому

    ඔයාගෙ කටහඬ වෙනස්.... ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..😘

  • @thiliniperera2095
    @thiliniperera2095 2 роки тому +3

    බොහොම ස්තූතී .
    කාලයට ගැලපෙන වීඩියෝ එකක් .🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +2

    ෂා නියමයිනේ පිලිකා කාරක නැතිව දරවන්ට කටට රසට දෙන්න පුලුවන් දැන් අමිමලාට

  • @KoDA-969
    @KoDA-969 2 роки тому +3

    බොහොම අහම්බෙන් දකින්න ලැබුනු වටිනා වීඩීයෝවක්. හැමෝම කෘත්‍රිම රසකාරක අන්තර්ගත සුප් කැට කන්න එපා ඒවායේ පිළිකාකාරක අන්තර්ගත වෙනවා කිව්වට කාටවත් පුළුවන් කමක් තිබ්බේ නෑ ඒ වෙනුවට ආදේශකයක් යෝජනා කරන්න. පොඩිඋන් විතරක් නෙවෙයි සුප් කැටයේ ආදීනව කියල දෙන ඔය කියන වැඩිහිටියන් පවා කැමතියි කටට රසට කෑම ටිකක් කන්න. විශේෂයෙන්ම හැමෝටම අමාරු මේ වගේ කාලෙක අඩු වියදමින් වස විසෙන් තොර ආහාර රස ගන්වනයක අවශ්‍යතාව මොනතරම් ද කියන එක Comment section එකේ comments කියවනකොට තේරෙනවා!
    ඔබට ජය වේවා 💓

  • @sanuriweerasooriya5903
    @sanuriweerasooriya5903 2 роки тому +11

    ගොඩක් වටින දෙයක් කියල දුන්නට ස්තූතියි ❤️

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 роки тому +4

    හැමෝටම වටිනා වීඩියෝවක්..බුදු සරණ යි ඔයාට

  • @seniruyasas5973
    @seniruyasas5973 2 роки тому +11

    සෑහෙන වටිනවා...ගොඩක්ම නියමයි❤️😍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 роки тому +3

    ගොඩක් ස්තූතිය් ..ගොඩක් වටිනවා ...පුළුවනි නම් එලවළු සුප් කැටත් හදන හැටි කියල දෙන්න ..😘👌

  • @vijayakumara7981
    @vijayakumara7981 2 роки тому +2

    හරිම වටින video වීඩියෝ එකක්.එළවළු සුප් කැට හදන වීඩියෝ එකක් කරන්න.

  • @christineranasinghe8634
    @christineranasinghe8634 Рік тому

    මම අදයි සුප් කැට හදන්න ගන්නේ....Thank you so much....

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 2 роки тому +1

    ස්තුතියි අනේ ඔයාට මෙවගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @padmakumari2354
    @padmakumari2354 2 роки тому

    ගොඩක් .පින් .ඔයාට
    හැමදාම .වට්න දෙයක්.
    කියල දුන්නාට

  • @kanthiperera8419
    @kanthiperera8419 Рік тому

    Godak watina recipe ekak. Man kawada wath gedara ta genne naha soup kata rasakaraka nisa. Man me widihata haduwa. Hondata awa. Thank you very much .

  • @anu-q9l
    @anu-q9l 2 роки тому +1

    මෙහෙම එකක් හොය හොය හිටියෙ ගොඩක් වැදගත් විඩියො එකක් අක්කෙ ගොඩක් ස්තුතියි 👍

  • @wajirarathna3609
    @wajirarathna3609 2 роки тому

    තැන්ක්ස් .ගොඩක් වටිනවා හදලා බලන්නම් මමත් කඩෙන් සුප් කැට ගේන්නේ දැන් ගොඩක් ගනන් ඒ නිසා මේක ගොඩක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️

  • @ravindhiranrewathi5925
    @ravindhiranrewathi5925 2 роки тому +3

    Use full 🖐🏿

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому +2

    බොහොම ස්තුතියි . මෙහෙම හදාගන්න පුලුවන්කම තියෙද්දීනේ කඩෙන් වස අරන් කන්නේ. හරිම වටින වීඩියෝ එකක් .

    • @pushpatharanga4464
      @pushpatharanga4464 2 роки тому

      Kon piti වෙනුවට wena piti wargayak demmata kamak nathida

  • @lovelynovels
    @lovelynovels 2 роки тому

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් . කාලීන අවශ්‍යතාවයට හොඳ විසඳුමක් . ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳ . තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා සුභ දවසක් . 🙏🙏🌸🌸🌸💐💐💐❤❤❤❤❤

  • @rasikarasika515
    @rasikarasika515 2 роки тому

    මම ඔයාගෙ විඩියෝ අනිවාර්යෙන්ම බලනවා ඒ විඩියෝ බලන්න ආස හිතෙනවා

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +1

    Godak lesiyenma hadanna kiyala dunne.Godak sthuthi Godak Watina video1k Dergayousa Labewa ❤

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +16

    හරිම වටිනවා

  • @RiyazaRizwan-x1t
    @RiyazaRizwan-x1t Рік тому

    Godak vatina receipy eakak.godak thanks oyata.oyage video aasavan balanava.odata kiyala dhenava.oyata dheergayusa weva.

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds Місяць тому

    හරිම අපූරු යි..ස්තුතියි

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 2 роки тому +28

    ඒක නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක්...💖

  • @yashoo7734
    @yashoo7734 2 роки тому +15

    ඒකනං ගොඩක් හොද රෙසපි එකක්😍තැන්කූ අක්කේ

  • @asirimanoj7723
    @asirimanoj7723 2 роки тому +1

    Aththatama hodayi

  • @deepanigunawardena1748
    @deepanigunawardena1748 2 роки тому

    ගොඩාක් වටිනවා ... මාත් හදන්න ඉන්නේ... ගොඩාක් ස්තූතියි කියලා දුන්නා ට... මම ඔබතුමිය කියලා දුන්න කෑම වර්ග ගොඩක් හදලා තියෙනවා ... හැම එකක්ම සාර්ථයකයි...ගෙදර තියන බඩු වලින්ම හදන නිසා ඇත්තටම ආසයි හදන්න ❤❤

  • @dinushasilva2034
    @dinushasilva2034 2 роки тому

    ගොඩක්ම වටිනා video එකක්, තව තව මෙවැනි වටිනා දේවල් කරන්න සුභපැතුම්

  • @rakithaSampath
    @rakithaSampath 2 роки тому +1

    මේකනම් ෆට්ට...

  • @rashmi220
    @rashmi220 2 роки тому

    Meka harima lesi. Man balapu anith sup kata recepy hari amarui... Thanks

  • @shiromasandamali8949
    @shiromasandamali8949 2 роки тому +7

    වාව් අක්කා නියමයි ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @inoslife
    @inoslife 2 роки тому +4

    හැමදාම වගේ හරිම වටින වීඩියෝ එකක් 😊

  • @sha3215
    @sha3215 Рік тому

    ගොඩක් වටින වීඩීයෝ එකක්

  • @champhajewarani7271
    @champhajewarani7271 8 місяців тому

    හරිම වැදගත් 🙏🙏🙏

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 2 місяці тому

    Bohoma sithuthui kadenganawatewads💐💐💐

  • @leelasirivardana2221
    @leelasirivardana2221 2 роки тому

    ගොඩක් හොද වීඩියෝ එකත් ස්තුතියි ඔබට

  • @siryalatha8274
    @siryalatha8274 2 роки тому

    ❤💯💯💯👍👍👍🙏❤ තෙරුවන් සරණයි.දෝණීට හරිම අගේ කරන්න ඕනා.ඔයාගේ දක්ෂතාවයට වෂ වීෂ කනවාට වැඩිය හොදයි.ගෙදරදි හදා ගෙන දරුවන්ට කෑමට ගන්න බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤

  • @wathsalakumari8001
    @wathsalakumari8001 Рік тому +1

    Meka rasai. Mn heduwa

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 роки тому

    Godak watina video ekak..✌️✌️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому

    හරිම වැදගත් වීඩියෝ එකක්.බොහෝම ස්තුතියී ඔබට .ජය වේවා .

  • @sameerawijethunga8723
    @sameerawijethunga8723 2 роки тому

    Hoda video akak...thanks

  • @Blackpink468
    @Blackpink468 2 роки тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍💕....

  • @anneperera1684
    @anneperera1684 2 роки тому +1

    මේ වීඩියෝ එක හරිම වටිනවා .. 🙏🙏🙏❤️❤️❤️

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 2 роки тому

    Harima asai meka kiyala dunnata
    Godak watina dewal kiyala denawata thank you..

  • @niroshalakmali7992
    @niroshalakmali7992 2 роки тому

    Harima watina vedio ekak good luck

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 роки тому +2

    Harima watinawa me recipe eka

  • @klavindj7
    @klavindj7 4 місяці тому

    I prepared this recipe guys it's very tasty can't believe thank you so much sister for your useful recipes

  • @anomagamage801
    @anomagamage801 2 роки тому +2

    ඔයාට ගොඩාක් ස්තුතියි සුප් කැට හදන ක්‍රමය කියලා දුන්නාට .

  • @nimalroom3056
    @nimalroom3056 2 роки тому +8

    ගොඩක් වටිනවා ස්තුතියි !!!

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 місяці тому

    නියමයි නංගි මම ඕක හදනවා ❤

  • @anuradhikodikara1899
    @anuradhikodikara1899 2 роки тому +2

    හරි ම වටිනවා අක්කා .thank you ♥️♥️♥️👧

  • @kanthiperera8419
    @kanthiperera8419 Рік тому

    Nangi oya hadapu widihatama mama soup kata haduwa. Thank you very much.

  • @manopriyanthi6947
    @manopriyanthi6947 Рік тому

    Niyamai..godak pin...wasa wisa nathi kama hadanna kiyala denawata..👌👌

  • @ruwankumara8206
    @ruwankumara8206 Рік тому

    ගොඩාක් වට්නා ඔබතුම්‍ මෙ කරන සත්කාරයට ගොඩාක් පින්

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 роки тому

    බොහොම ස්තූතිය ...හරිම වට්නා වීඩියෝ එකක්

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 6 місяців тому

    මමත් හැදුවා සුපිරි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому

    ෂා.. නියමයි නේ...

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 2 роки тому

    අැත්තමයි වටිනව ගොඩක්

  • @piyumimadhushani9675
    @piyumimadhushani9675 2 роки тому +1

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තූතියි 🥰💖

  • @yasintharathnayaka3677
    @yasintharathnayaka3677 2 роки тому

    වටින විඩියෝ එකක්

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 роки тому +9

    ඇත්තටම ගොඩක් වටිනවා .... ❤

  • @lahankemitha1147
    @lahankemitha1147 2 роки тому

    ගොඩක් වටිනව

  • @dilakshiudani3431
    @dilakshiudani3431 2 роки тому

    ගොඩක් වටින ව්ඩියෝ එකක්

  • @kkumudhu1581
    @kkumudhu1581 2 роки тому +3

    හරිම වටිනවා.👍👍👍

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 2 роки тому

    අනේ අක්කේ මාරම වටිනවා..👍👍👍👍

  • @keshanimadushika2390
    @keshanimadushika2390 2 роки тому

    Video eka dakka gaman math haduwa.. Hodata awa.. Thank you❤

    • @LN-co2sq
      @LN-co2sq 2 роки тому

      Set unada mge set unema na

  • @dineshanishani4988
    @dineshanishani4988 2 роки тому +6

    Wow, ekanam niyamai 🙂 tnx 😍❤️

  • @RenukaRenuka-vn9jx
    @RenukaRenuka-vn9jx Рік тому

    ඇත්තටම හොඳයි...මමත් ඔය විදියටම හදලා කියන්නං

  • @eragikasarojani1533
    @eragikasarojani1533 6 місяців тому

    Thanks nangi.oyagen godak dewal igena gannawa.

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 роки тому

    වටිනවා ගොඩක්ම. රසකාරක නැති නිසා මෙහෙම කෑම recipe share කරනවට ගොඩක්ම ස්තූතියි ඔබට.

  • @nandaniperis9537
    @nandaniperis9537 2 роки тому +1

    ඉතාමත් වටිනා වීඩියෝවක් .👍👍

  • @amilarandunu2385
    @amilarandunu2385 2 роки тому

    ගොඩක් හොඳ යි.♥️♥️♥️♥️♥️🌹🌹🌹

  • @iranganiseram2406
    @iranganiseram2406 2 роки тому

    ගොඩක් වටිනා vedeo එකක් බොහොම ස්තුතියි...... ඔයාට

  • @subhashinikumari9598
    @subhashinikumari9598 2 роки тому +2

    Supiriy❤️😘😘😘

  • @tharukamiuranda126
    @tharukamiuranda126 2 роки тому +1

    ගොඩක්ම වටිනව

  • @kumariop272
    @kumariop272 2 роки тому

    බොහොම ස්තූතියි ඔයාට. හරිම වටිනා වීඩියෝ එකක් ගෙනාවට.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 роки тому

    ගොඩක් වටින video eka.

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Рік тому

    Niyamai ne....

  • @janithchathura2110
    @janithchathura2110 2 роки тому

    Godak watinawa bohoma pin🙏💌

  • @fathimarusna3747
    @fathimarusna3747 7 місяців тому

    Thanks for the recipe. It is very useful 👌

  • @ruvindudezoysa6778
    @ruvindudezoysa6778 2 роки тому

    නියම රෙසිපි එකක් දැම්මේ දාාපු විඩියෝ වලින් හොදම රෙසිපි එක