පාන් පිටි වලින් ගොඩක් රසට හදන ඉදිආප්ප.Sri Lankan String Hoppers

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 197

  • @subadrakulathunga3238
    @subadrakulathunga3238 3 роки тому +65

    මගේ දුවට ශක්තිය දෛවය වැඩි වැඩියෙන් ලැබෙිවා ආශිර්වාදය කරන්නේ අමිමා තුනුරුවන් සරණයි

    • @seethapalamakumbura7201
      @seethapalamakumbura7201 Рік тому +1

      Good thank

    • @nandaninandani6592
      @nandaninandani6592 Рік тому

      ඉදිආප්ප වට්ටියෙ ඇතුලට වක්කරන්න.

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Рік тому

      දෛවය නෙමෙයි අම්මෙ ශක්තිය දෛරිය ..කියන්න 😘

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому +1

      🫶❤️🙏

    • @priyankafonseka507
      @priyankafonseka507 11 місяців тому +2

      ​@@nandaninandani6592 එහෙම ඕනෑ නැහැ ඔය විදිහටත් පුළුවන්

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 7 місяців тому

    හරිම ලස්සනට කරල පෙන්නුවා.හදන්න ගියාම මිරිකන ගන්න බැරිඋනා.මගේ අතින් වරදක් වෙලා.ආයෙම හදන්න බලන්නම්.ඔස්ට්‍රේලියාව

  • @basithshamilabasith7871
    @basithshamilabasith7871 11 місяців тому +1

    Man mea video eka balala idiappa haduwa. Ethtama godak hodata rasata awa.

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj Рік тому +1

    අනේ අහම්බෙන් ඔයාගෙ channel එක හම්බඋනේ හරිම පැහැදිලි ම පැහැදිලි ලෙහෙසි යෙන්ම හදන්ට කියල දුන්නට ඔයාට බොහොම පිං ,මම හිතාගෙන හිටියෙ හරිම අමාරු වැඩක් කියල නෙ ඔයාගෙ channel එක ඔන්න subscribe කරා ❤❤❤❤❤❤❤

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому

      අනේ බොහොම ස්තූතියි ඔයාට .ආදරෙයි ❤️❤️❤️🥰🥰🥰

  • @latawickrama1232
    @latawickrama1232 7 місяців тому +3

    පානිපිටි ඉදිආප්ප හදන්න දන්නෙ නැති ගැනු.අපේ ලංකාවේ😂😂

  • @zoo-tube-tv
    @zoo-tube-tv Рік тому +1

    Ane thankyou akkiii...oyata pinsiddawenna thamai mamath ada palaweni wathawata paanpiti idiaappa heduwe...hodatama aawa ❤..theruwan saranai..

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому +1

      Ane harima satutui. Thank you so much a agayakereemata ❤️🫶🙏🙏

  • @shirmilalevandeniya6648
    @shirmilalevandeniya6648 8 місяців тому +1

    අනිවාර්යයෙන් කනවනම් ඔය විදියටතමා රස ලස්සන

  • @anomaanu3587
    @anomaanu3587 3 роки тому +1

    මම කවදාවත් හදල නැ අද මෙිකබලාන හදනවා ස්තුතිය ඔයාට ගොඩාක්

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому +1

      බොහොම ස්තූතියි ඔයාටත් ❤️😊

  • @LalithaThewarapperuma
    @LalithaThewarapperuma 21 день тому

    ස්තුතියි බුදු සරනයි

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 Рік тому

    පැහැදිලිව කියලා දුන්නට පින් 👍🏾👍🏾😍😍. සතුටින් ඉන්න.

  • @maligerner9675
    @maligerner9675 8 місяців тому

    Hariy hoda video ekak mat hadanne one oyat bihoma stutu ❤

  • @pushpasamarakoon4189
    @pushpasamarakoon4189 4 місяці тому +2

    ගොඩාක් ස්තුතියි .
    මම හැදුවා කලින් .මිරිකන්න බෑ ගොඩක් තදයි.ඒනිසා එපා වුනා. එහෙම තද ඇයි කියලා කියනවද

  • @sampath6581
    @sampath6581 10 місяців тому +1

    මරු අපි හදමු

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Рік тому +1

    Mama ada try kala hodata thiyanawa thanks 😊

  • @kskp7081
    @kskp7081 3 роки тому +1

    🙏oya vidiyatama hadala balannam et samahara aya kiyanava 15 parak vitara perala ganna kiyal🤔

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 роки тому +1

    Ape ammalath panpiti walin thama issara idiappa lawriya haduwi patta rasai

  • @chamilharshana5392
    @chamilharshana5392 2 роки тому

    Thank you. අපිත් හැදුවා.

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 роки тому +1

    පැහැදිලි ව කියල දෙනවා.....ජයවෙිවා...........👍🌹

  • @SanjeewaniNisansala-sk7xg
    @SanjeewaniNisansala-sk7xg 10 місяців тому

    Piti reta thambala උදේට hadanna පුළුවන් da

  • @anushacroos60
    @anushacroos60 Рік тому +2

    ඔයාට ගොඩාක් ස්තුතිය හරිම ක්‍රමයට හදන විදිය කියලා දුන්නට.මගේ යාලුවා.මල්කා මේ විදියට හදලා ඉදිආප්ප..මටත් දුන්නා .හරිම සොෆ්ට් ..ගොඩාක් ස්තුතිය හරි විදිය කියලා දුන්නට.ජේසු පිහිටයි ඔයාට .❤❤🙏🙏

  • @rohithakumara3414
    @rohithakumara3414 2 роки тому +2

    ගොඩක් ස්තූතියි...පැහැදිලිව කියලා දෙනවා..එත් ප්ලාස්ටක් වට්ටි වල තම්බන්න හොද නැහැ නේද.?පොඩ් දරුවන්ටනම් හොදම නෑ...

    • @asianatkichenfood
      @asianatkichenfood  2 роки тому

      Thank you so much 🙏 Ane ow eka atta et api lankawen pita inna nisa anik watti hoyaganna tikk amarui.

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 Рік тому +1

    Thanks මමත් ආසාවෙන් හිටියෙ පාන් පිටි ඉදි ආප්ප කන්න

  • @-xxx527
    @-xxx527 8 місяців тому +3

    පාන්පිටි ඉඳි අප්පන් තමා රස හාල්පිටි ඉඳි අප්පන් වලට වඩා
    හාල්පිටි ඉඳි අප්පන් හැදු අලුත හරිම රසයි තියල තියෙද්දි ටිකක් වේලෙන ගතියක් එනව
    හාල් පොඟල කොට කොට ඉන්නත් ඕන්නැහැ
    ඒනිසා වෙළදාමක්සේ හදන තැන් වල හදන්නෙම ඒවායින් පහසුයිනෙ
    කඩෙන් ගේන පාන්පිටි කි1 පැකට් එක පිටින්ම විනාඩි 40 -45 තම්බල රස්නෙ පිටම කුඩු කරල 2 වරක් විතර හලල හදන්න (වැඩ වැඩියි තමා ටිකක් රසත් වැඩියි ගොඩාක් )

  • @anushiwijesinghe8487
    @anushiwijesinghe8487 3 роки тому

    Math haduwa hodata awa idi appa tika, Thank you dear 💗💗

  • @mariemarie3763
    @mariemarie3763 3 роки тому +1

    Nice thank you 😍😍

  • @stellamarie2998
    @stellamarie2998 Рік тому

    Niyama vidha kiladunne oya godak thanks daughter

  • @imranifernando3911
    @imranifernando3911 3 роки тому

    ලැවරියා විඩියෝ එක.බලන්න ආසයි.

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      ලැවැරියා හදන වීඩියෝ එකත් දාලා තියෙන්නේ බලන්න dear ❤️😊

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 роки тому

    Ane niyamaiane man dan hadenewa .duwe.aasai dakkama.budusaranai.

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      බොහොම ස්තූතියි ඔයාට 🙏❤️
      තෙරුවන් සරණයි 🙏🙏

  • @c4k_editz.1
    @c4k_editz.1 2 роки тому +2

    නියමයි.verry good.good luck"

  • @shiamwickram3424
    @shiamwickram3424 Рік тому

    බොහොම ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 роки тому +1

    Plastic thattu pavichchi karanna hoda na neda?
    Wewal thattu hodai
    Aka oya kiyala denna

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 роки тому +1

    ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුතියි ඔයාට

  • @madhavikaluarachchi9775
    @madhavikaluarachchi9775 3 роки тому +1

    Can I boild this flour and keep in the fridge in latter use

    • @laksirigunasena4868
      @laksirigunasena4868 2 роки тому

      Yes u can

    • @rashmipalpita4776
      @rashmipalpita4776 Рік тому

      First, sift the flour, let it cool, after that put it in to a well-sealed bottle or air tight container.

  • @dilushadilushaadilusha6060
    @dilushadilushaadilusha6060 3 роки тому

    Niyamai Hondata kiyala Hondin wede karanawa supiri oyanam

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      බොහොම ස්තූතියි 🙏❤️😊

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 2 роки тому

    Sureda vinadi 30 35 thambunama athida

  • @athulaabeywickrama717
    @athulaabeywickrama717 2 роки тому

    ආටපිටි වලින් ඉඳිආප්ප හදන්න පුළුවන් ද?

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 Рік тому

    Thanks dear hadala balannam

  • @pushpakanthi8983
    @pushpakanthi8983 Рік тому +1

    ❤ good job දුව

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 2 роки тому

    Mama aasama paanpiti idiappa.thambeddi suwandai.

  • @sineshachamidu2009
    @sineshachamidu2009 Рік тому

    Thank you akka..mama pita rataka inne..mehe idiappa piti na..pan piti walin hadanna oya pahadiliwa kiyla dunna..ayeth thank you

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому

      Thank you so much ❤️

    • @rashmipalpita4776
      @rashmipalpita4776 Рік тому

      Piti thambanna Vinadi 45k ho Payak suvanda enakam. next boiling water poddak Nivala ganna putha. vathura tikak aregena lunu ekata danna, mulinma eken piti ananna.

  • @deepikaabeyrathne9773
    @deepikaabeyrathne9773 3 роки тому

    Niyamai akki.❤️

  • @jayanthiperara6051
    @jayanthiperara6051 8 місяців тому +1

    Thanks

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 8 місяців тому

    ස්තුතියි

  • @kiki6037
    @kiki6037 Рік тому

    Vow! I have been missing these strings for so long

  • @දේශාටන
    @දේශාටන 8 місяців тому

    thanks,..............

  • @cricketworld7903
    @cricketworld7903 3 роки тому +2

    👌👌👌

  • @shadiraamani2466
    @shadiraamani2466 7 місяців тому +6

    ඇත්තටම මේ තමයි නියම ක්‍රමය
    හාල් පිටි ඉදි ආප්ප මෙලෝ රහක් නෑ

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 Рік тому +1

    Dear mama israel enna ediappa kipa sarayak haduwa ath hareyata awa naha kauruth hadana hati hareyatama kiyala dunna ath oya kiyapu videyata haduwa hareyatama hodata aduna thanks oyata dan haduwa

  • @dniroshani6954
    @dniroshani6954 2 роки тому

    Thank u very much

  • @nishibabi4083
    @nishibabi4083 3 роки тому

    සුපිරි 👊👊

  • @shanika6433
    @shanika6433 Рік тому

    Ape amma issara idiappa haduwe panpiti thambala thama.

  • @ireshmaduranga1071
    @ireshmaduranga1071 Рік тому

    Piti thambala kal thiyaganna puluwanda

  • @wasanthanawarathna9974
    @wasanthanawarathna9974 3 роки тому

    God bless thanks

  • @kusumlathairangani9910
    @kusumlathairangani9910 3 роки тому

    නංගී ගොඩක් ඉස්තූතියි

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      ගොඩාක් ස්තූතියි ඔයාටත් 😊❤️

  • @darmarathna148
    @darmarathna148 3 роки тому

    Thanks akke

  • @kskp7081
    @kskp7081 3 роки тому

    Vatura vinadi 2 nimenna tiyanna epada?

  • @priyanthajayalath2458
    @priyanthajayalath2458 3 роки тому

    Keeyak hadanna puluwan unada?

  • @thushariranasinghe8532
    @thushariranasinghe8532 3 роки тому

    panpiti ganna pramanen pramaneta thambana welawa wenas wenawada

    • @maniquedieks5440
      @maniquedieks5440 3 роки тому

      Paanpiti kilo ekakin hadanawanam kopamana welawak piti thambanna oneda...

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 2 місяці тому +1

    ❤❤❤❤

  • @tusharinadeesha9508
    @tusharinadeesha9508 Рік тому

    Piti aka hodata tambilada balanne komada

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому

      Hodata tambilanm hodaaa suwadak enawa dear . Khomat vinadi 40 payak wage unat tamba gattata kaman na piti Hodata tambun nattan apita hada ganna amarui ❤️❤️

    • @s.aperera2558
      @s.aperera2558 Рік тому

      ඉදිප්ප තට්ටුවේ ඇතුල් පැත්තට දැම්මාම ලස්සනට ගන්න පුලුවන්.

  • @priyanthajayalath2458
    @priyanthajayalath2458 3 роки тому

    idiappa 250k hadanna piti kochcharak onada?

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      3 1/2 ක් 4 ක් විතර කිලෝ යයි. ❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 роки тому

    good job

  • @neethasa1429
    @neethasa1429 Рік тому

    ❤❤❤❤thanks so much my darling ❤❤

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 роки тому +1

    Pan piti indiappa thamai rasa

  • @disnanimali2263
    @disnanimali2263 3 роки тому

    Thanks dear

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 2 роки тому +1

    👌❤️😍

  • @maniquedieks5440
    @maniquedieks5440 3 роки тому

    Mama ada idiappa heduwa ...mata hugak happy kisima prasnayak nethiwa hodata heduna oya kiyapu widiyatama...hugak thanks oyata...super soft anika atha thada karala mold eka press karanna uwamana wune nehe...oyage recipy eka hariyatama hari giya.

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      🥰😍ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 роки тому

    Bohoma sthuyhi

  • @thashmilanawodani3188
    @thashmilanawodani3188 2 роки тому

    Supiriyi akka

  • @amilawifey7544
    @amilawifey7544 2 роки тому

    Hope have english subtitle.

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 7 місяців тому

    🎉🎉🎉

  • @maniquedieks5440
    @maniquedieks5440 3 роки тому

    Paanpiti kilo 1k kopamana welawak thambanna oneda.

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      Vinadi 45 k wage tamba ganna . Pan piti tanbunama hodaaa suwadak enawa ❤️😊

    • @maniquedieks5440
      @maniquedieks5440 3 роки тому

      @@asianatkichenfood thank you reply ekata...

  • @wijerathnabandara4713
    @wijerathnabandara4713 Рік тому

    Good

  • @SinhalaGaming
    @SinhalaGaming 3 роки тому

    Shaa, meekanam hit wena video ekak.

  • @ashankg3820
    @ashankg3820 8 місяців тому +1

    Ane manda kawru kiyana ewa karannada kiyala 😢 samaharu wathura tikak niwala ganna kiyawa meke dun dana wathura walin hadanawa

    • @gayanmandis4979
      @gayanmandis4979 8 місяців тому +3

      ඔව් මේ හදන විදිය පොඩි අවුලක් තියෙනවා මම පිට රට වැඩ කරන කෙනෙක් මම හැම සතියකම ඉඳිආප්ප හදනවා පාන් පිටි වලින් පාන්පිටි කිලෝ එකක් රයිස් කුකර් එකේ මම පැයක් තම්බනවා උණු වතුර ගන්නකොට හොඳට නටපු වතුර අරගෙන තව භාජනයක් අරගෙන ඒකට වක්කරනවා ඒ වගේ දෙපැත්තට වක් කරනව දහ පාරක් මම පිටි කිලෝ එකම එක පාරට අනනවා ඒ විදියට හදල බලන්න ඉඳිආප්ප හයිනොවි දවස් දෙක තුනක් වුණත් එළිය තියන්නත් පුළුවන් මේ ඉන්න ලංකාවෙ මිනිස්සු ඉන්දියන් මිනිස්සු හිටං මගෙන් අහනවා කොහොමද මෙච්චර සොෆ්ට් එකට හදන්නේ කියලා

    • @Dulip1Ashoka2
      @Dulip1Ashoka2 5 місяців тому

      Mamath rata inne .mama hadanawa tikak welenawa wagene ai eeee

    • @Dulip1Ashoka2
      @Dulip1Ashoka2 5 місяців тому

      Mama hadanneth oua kiyana vidihata paniti 10kg mama thambanawa paya 1.20 thambala kotala halanawa .unuwathura niwala thamai hadanneth.e unata podi welena gathiyak enawa.mata kiyanna please

  • @kanishkarasangani2091
    @kanishkarasangani2091 3 роки тому

    Meka ඉඳිආප්ප dana ekata dala hade gannakota godaak තද wenne aiii

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      පිටි හොදට තම්බාගන්න ඕනි මුලින්ම . ඊලගට තද රස්නේ වතුරින් පිටි පොඩ්ඩ පොඩ්ඩ අනා ගන්න ඕනී.රස්නේ යන්න කලින් ඉක්මනින් මිරිකාගන්න. ඔයා කියන විදියට තද වෙලානම් තවත් තද රස්නේ වතුර පෝඩ්ඩක් දාලා අනලා ආයෙත් මිරිකාගන්න. පිටි හොදට තැම්බුනේ නැත්තනුත් එහෙම තද වෙනවා dear

  • @nimaliperera552
    @nimaliperera552 Рік тому +3

    wathura godak rasne unama indi appa mirikanna amaruine.wathura ganna padama hariyatama kiyanna

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому

      Mama karanne godak rasne wathura dala piti podda podda anagena rasne yanna kalin mirikanawa. Piti ekawarama Ana ganna epa . Pan piti walata tada rasne wathura tama oni anaganna. Anika tama piti tika kalin payak hari Hodata tamba ganna . Piti hatiyata tambun nattan khomath mirikanna amarui ❤️❤️

    • @damayanthiperera8528
      @damayanthiperera8528 Рік тому +1

      මේක ඉස්සර හදපු ක්‍රමය අපිත්හදනවා . උණුවතුර ජෝග්ගුවකට දාලා ටිකක් දුම යනකං තියලා එකවර පිටිටික අනාගන්න .මිනිත්තුවක් විතර තිබ්බාම ඇති .වතුර ගොඩක් නිවුනොත් ඉඳිආප්ප ගොරෝසු වෙනවා .රස්නෙ වැඩිවුනොත් ඇලෙනවා අත්දැකීමෙන් පදම ගන්න.

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому

      ❤️❤️

    • @dpsnmuditha7708
      @dpsnmuditha7708 Рік тому

      මමත් හැදුවා මිරිකන්න තමයි අමාරු වුනේ. ඒ වුනාට හොඳට ආවා.

  • @buddhikasanju319
    @buddhikasanju319 2 роки тому +1

    🙏🙏🙏

  • @PathamaNagoda
    @PathamaNagoda 5 місяців тому +1

    අපේ අම්මලා ඒ කාලේ පාන්පිටි තම්බලා අරන් තමයි ඉදිආප්ප තැම්බුවේ පාන්පිටි වලින් තමයි ඉදිආප්ප රස දවසක් උනත් තියාගෙන කන්න පුළුවන් හාල්පිටි වලින් හදන ඉදිආප්ප ඒ රස නැහැ කුඩු වගේ හැලෙනවා

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 роки тому +1

    ❤️❤️❤️👍👍👍👍

  • @dulminiamila3545
    @dulminiamila3545 2 роки тому +2

    හාල් ගෙදර කොටලා හාල් පිටි ඉදි ආප්ප හදන විඩියෝ එකක් කරලා අපට එවන්න. පුලුවන්ද. එවැනි විඩියො එකක් කරන්න පුලුවන් නම් ගොඩක් පින් සිද්ද වෙනවා ...🙏🙏🙏

    • @asianatkichenfood
      @asianatkichenfood  2 роки тому

      අනිවාර්‍යෙන්ම වීඩියෝ එකක් කරන්නම් මම.බොහොම ස්තූතියි ඔයාට❤🙏

    • @sltech4187
      @sltech4187 2 роки тому

      9

  • @kumardevikadevidevika3980
    @kumardevikadevidevika3980 7 місяців тому

    ❤😂👌👍

  • @NimaliFernanda
    @NimaliFernanda 9 місяців тому

    Ane mama haduwama haiyai godak

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 3 роки тому

    thank you👌❤❤❤

    • @asianatkichenfood
      @asianatkichenfood  3 роки тому

      බොහොම ස්තූතියි ඔයාටත් ❤️❤️😊

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 Рік тому

    Keyawanawa past wadei

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 Рік тому +5

    සියලු දේම හොදයි ඵ්ත් ඉඳිආප්ප වටිටිfastik හොඳ නෑඵ්වා ශරීර යට විසයි

  • @maheshil2505
    @maheshil2505 3 роки тому

    Good💘💘💘💘💘😂

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Рік тому

    👍👍👍👍❤❤❤❤

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 Рік тому +4

    මමත් හැදුවා ටිකක් පිටි තදයි මිරිකන්න අමාරු වුනා. නමුත් හොඳට ආවා. පිටි තද වෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද

    • @SaraSara-yt6zi
      @SaraSara-yt6zi Рік тому +3

      අපි ගන්න උනු වතුර ටික හරියට ගන්න ඔනේ හුමාලය ටිකක් යවලා😢

  • @kosalaganegama9188
    @kosalaganegama9188 2 місяці тому

    ඉඳිආප්ප තැම්බුනාට පසුව ඇලෙන්නෙ ඇයි,

  • @kskp7081
    @kskp7081 3 роки тому

    Oyage eva shok

  • @tanuliluhara4138
    @tanuliluhara4138 Рік тому +4

    සියලුම දේ නිවැරදි ඒත් ප්ලාස්ටික් ඉඳිආප්ප thattu පාවිච්චි කිරීම හොඳ නැත

    • @asianatkichenfood
      @asianatkichenfood  Рік тому

      මම ඉන්නේ පිට රටක නිසා මට මෙහෙ අනික් තට්ටු හොයාගන්න තිබුණේ නෑ ඩියර්. මම දන්නවා ඒක හොඳ නෑ කියලා. බොහොම ස්තූතියි ❤️🙏

  • @nishantharajaratne5752
    @nishantharajaratne5752 5 місяців тому

    Hari yanna naa 😂

  • @hmmmm404
    @hmmmm404 Рік тому

    👍🌹🌹💙💕

  • @milakshi1321
    @milakshi1321 2 роки тому +2

    පාන් පිට් පැය 1තම්බන්න ඕන කියන්නේ බොරු ද නංගි

    • @Ashokrithik
      @Ashokrithik Рік тому

      පැයක් thmbanna oni thama

  • @kanishkarasangani2091
    @kanishkarasangani2091 3 роки тому

    මිශ්‍රණය හොදට ආවා ඒත් ඉදිආප්ප වට්ටි වලට දානකොට ගොඩාක් අමාරුයි වක්කරන්න

  • @cjpboralugoda8475
    @cjpboralugoda8475 6 місяців тому

    Pan piti thambenne nathuwa alenne ai

  • @lilijayawardana3505
    @lilijayawardana3505 3 роки тому

    💞💞💞👍💞💞👍👌

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 11 місяців тому

    පාන් පිටි එක තැම්බෙන්නැද්ද ගුලිය පිටින් එතකොට වක්කරගත්තාම වට්ටියට තැම්බෙයිද හාල්පිටි ඉදිඅප්ප තැම්බුවා එපාඋනා අප්පා එකයි ඔකත් ශුවර් නැහැ තැම්බෙන්නෙත් නැහැ හයියයි වක්කරන්න අපරාදෙ විසික් කරා එකයි ඇහුවෙ ඇතුලෙදි තැම්බෙයිද ඔහොම කරලා පිටි කොප්පයක් අරන් රයිකරලා බලනවා ඔකෙ හැමදෙම රයිකරන්න ඔනෙ එකසැරෙටම බැහැනෙ දෙපාක හදනකොට එක ඉබෙටම හැදෙනවා 😂😂😢😢😊😊

  • @DulaDulanjali-c7i
    @DulaDulanjali-c7i Місяць тому

    අනෙ මම හැදුවම කැඩෙනවනේ ඒ ඇයි 😔