ඔන්න පොරොන්දු වුන තොසේ රෙසපිය 😍 හරියටම තොසේ හදමු 👌 How to Make Dosa - Bandifull

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 409

  • @freedademel2676
    @freedademel2676 Рік тому +5

    මම අද තෝසේ හැදුවා , ඔයා කියලා දුන්න විඩියට රසටම ආවා හරිම සතුටුයි, ගොඩක් ස්තුතියි ඔයාට 😍

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 2 роки тому +83

    මන් දැකපු simple cooking channel එක මේක අක්කි.හරිම friendly විදියට කියලා දෙනවා..ශොයි ඔයා. ඔයාගේ recipes මම හදනවා නියමයි😘😘😘.gd luck akki😍

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 4 місяці тому +1

    අක්කී ඔයා නම් ගැම්මක් තමා . මම හැදුව පට්ට රසයි . සුපිරියක් තමා.................................................❤❤❤❤❤❤🎉🎉🎉

  • @samanthiwanninayaka7734
    @samanthiwanninayaka7734 2 роки тому +11

    ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් සරල කෑම වර්ග ,Thank you dear..

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 14 днів тому +1

    Super wonderful srilankan buatifull dosa i want your dosa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️💖👍👌

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 роки тому +27

    ලංකාවෙ තියන අනිත් හැම කුකරි චැනල් එකකටම වඩා මේක විශේෂ වෙන්නෙ, එකක් ගොඩක් advance කෑමවල උනත් ලේසි රෙසිපි එකක් ගේන එක. අනික කෑමක් හදනකොට මොකක් හරි ingredient එකක් නැත්තං ඒ වෙනුවට දාන්න පුලුවන් වෙන ආදේශකයක් හැමතිස්සෙම කියන එක ❤️🔥

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 Рік тому +1

    අනේ හරිම රසට තිබ්බා අක්කී... තෝසේ චට්නි එක රසම රසයි කඩේ වගේ ම තිබ්බා... ගෙදර හැමෝම රසයි කිව්වා මට මාර ම සතුටුයි ඒ ඔයා නිසා...අනේ ඔයාට ගොඩක් ස්තූතියි අක්කීයෝ❤❤❤

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 2 роки тому +1

    පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක් නිසා අවුලක් නෑ... අක්කි කියලා දෙන දේවල් හොදට තේරෙනවා ගොඩක් ස්තූතී ඔයාට.. සමහර අය කියලා දෙන දේවල් මොනවත් තේරෙන්නෙ නෑ වැඩිපුරම ලොකුකම පෙන්නන්න ඕනි නිසා english වලින්. ඔයාට පින් දන්නෙ නැති අයට නිරහංකාරව කියලා දෙනවට😘❤️

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 роки тому +3

    අනේ මෙච්චර ලේසි මේක අක්කි කියලා දෙන නිසා .ෂෝයි අනේ. ❤️❤️

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 роки тому +1

    හරිම හොඳයි. තෝසේ කිව්වට ඒවා මොන ද්‍රව්‍ය අරග්‍රෙනද හදන්නෙ කියල අද තමයි දැනගත්තෙ. ස්තුතියි ඔබට.

  • @sudermamatli1566
    @sudermamatli1566 2 роки тому +2

    දැක්ක ගමන් හරිම ආසයි ඒ විදිහටම හදන්න ලංකාවටම ගිහින් තමා තෝසෙ හදලා කන්න වෙන්නේ ගොඩක් ස්තූතියි නංගී ඔයාට බුදු සරණයි

  • @raniqween1009
    @raniqween1009 2 місяці тому +1

    හරිම වටින රෙසපි එකක් ස්තුති ඔබට ❤

  • @Aishuslife
    @Aishuslife Місяць тому

    නංගියෝ අද මම ඔයා කියලා දුන්නා widihata උළුදු වඩේ හැදුවා. නියමෙටම ආවා. පලවෙනි පාර හැදුවේ. කොච්චර cooking chanel තිබ්බත් ඔයා කියලා දෙන ඒවා විතරයි මට හරි යන්නේ.😘 Thankyou. 😘

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 роки тому +4

    උළුහාල් පොඩ්ඩකුත් දැම්මා.නම් ගුනයි..❤️❤️ හොඳයි ලස්සනයි

  • @VictoryVision138
    @VictoryVision138 2 роки тому +4

    කොයි තරම් තෝසේ recipe s දැ කලා තිබුණට මම හිතනව මෙක තමයි හරිම තෝසේ recipe එක..නියමයි.👌👍👍👍🥰

  • @ChandimaSubashini-sc1mc
    @ChandimaSubashini-sc1mc День тому

    ස්තූතියි ඔයාට .මමත් හදනවා

  • @ishanii319
    @ishanii319 2 роки тому +5

    අනේ මං ඔයාගේ රෙසිපි ගොඩාක් Try කරනවා අක්කෙ..🤩 ඒවා ගොඩාක් ලේසියි..ඒ වගේම ඔයාගේ Video හරිම ලස්සනයි.🤗.මං ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ...thank youuu..oyath lassanayi akkee🥰💕💕

  • @sameerawijethunga9687
    @sameerawijethunga9687 2 роки тому +1

    Oya hadana kama shok akki...harima lesi hadanna...man godak oya kiyala dipu kama jathi haduwa...😊

  • @shamilacooray2749
    @shamilacooray2749 2 роки тому +5

    ඇත්තටම හරිම simple recipes ඔයාගේ තියෙන්නේ Thank you very much ❤️

  • @wssperera9246
    @wssperera9246 2 роки тому +2

    Thanks akki... oyage resepi godak mama hadala thiyenawa... harim rasai... mama inne 7 wasare ... oyagen mama rasata lassanata kaama hadanna egena gaththaa🌸👍😀thank you....

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      You're most welcome chuti nangi 😊

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +1

    ඇත්තටම ගොඩක් රසවත් විදිහට තෝසේ හැදුවේ ගොඩක් ස්තුතියි

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 2 роки тому +1

    Nangi math me widiyt heduwa oyage recipe Eka balagena. Hariytma awa nangi. Man 1st time tamai heduwe those. Thank you so much ❤❤❤❤

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 роки тому +2

    අනෙ අක්කා ආසම කෑමක් .රසයි වගෙ .❤️😘👍Thank you .අක්කා .

  • @geethagunasakara4676
    @geethagunasakara4676 9 місяців тому

    හරිම ලේසියි ස්තුතිය ඔබට 🙏

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 роки тому +1

    හොදින්.කියලදුන්න.ස්තුතියි

  • @lankaudeni1666
    @lankaudeni1666 2 роки тому +5

    හරිම සරලව කියා දෙනවා ගොඩක් ස්තුතියි

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 роки тому +1

    Asahithuna hadanna harima pehedili..hadala kala kiyannam thanks ♥️👍

  • @Mihiraavi
    @Mihiraavi Рік тому +3

    කොච්චර cooking channel තිබුණත් bandi full තමයි ඉක්මනට හදන්න පුළුවන් ලේසි recipe අරන් එන්නෙ 😊❤

    • @Bandifull
      @Bandifull  7 місяців тому +1

      Thank you so much ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +7

    අනේ ෂෝක් නංගෝ... ඒක නම් ..🤗🔥
    හරිම simple විදියට කියලා දෙනවා ඔයා..බොහෝම ස්තූතියි මැණික..🙏♥️

  • @chathuranivithanage7262
    @chathuranivithanage7262 2 роки тому +1

    Niyamayi oyage vedeo man Nam asawen balanava. Akke oya adupadu hoyanna eun gewal vala uyanavada danneth na 😀😀

  • @himashamadushani9674
    @himashamadushani9674 2 роки тому +2

    Harima pahadiliwa kiyala denawa..

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 2 роки тому +1

    හරිම සරලයි ඔයාගෙ කෑම recipe. මන් ගොඩක් ආසාවෙන් බලනවා. කෑමත් මන් හදනවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමිය ට

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +1

    Thosaichatni akaidakiddi maga vtarada kalaenuwa harima asai thosa kanna budu saranai sahodariya piliwalata kiya danawa 👍💗 asawan balanawa

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ස්තුතියි😍

  • @wssperera9246
    @wssperera9246 2 роки тому +1

    Eewagema oyage katahadath hariima lassanai...

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 роки тому +5

    හරිම වැදගත් දෙයක් ස්තූතියි හදවතින්ම 🥰

  • @sandrawijesuriya
    @sandrawijesuriya 2 роки тому +3

    ලස්සනටම පැහැදිලි කරනවා. මම ඔයගෙ තක්කාලි බත් එක දෙපාරක්ම හැදුවා. හරිම රසයි. එවගේම තෝසෙ වලට උලුහාල් මේස හැන්දක් දන්න පුල්ජ්වන් ඊස්ට් වෙනුවට.

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 Рік тому

      උලුහාල් දැන්මම මොකද වෙන්නෙ,,යීස්ට් වෙනුවට ආප්ප සෝඩා දාන්න බැරිද

  • @thepulikumari8579
    @thepulikumari8579 2 роки тому +1

    අනේ අක්කියො දානකම් හිටියෙ ඉරිදා video එකෙන් පස්සෙ ඉවසිල්ලක් නැතුව හිටියෙ 😍😍😍😍

  • @fairy4203
    @fairy4203 2 роки тому +1

    Aniwaryenma try krla blnwa akki me recipe ekath

  • @deepikakumarasinghe3336
    @deepikakumarasinghe3336 2 роки тому +2

    today morning I made dosa . thanks for your recepi. dosa came very soft . God bless you 🙏 ❤

  • @sakulakmali1840
    @sakulakmali1840 2 роки тому +1

    Oyage video harima lassanai akkee

  • @madhuosanda3571
    @madhuosanda3571 Рік тому +2

    මම හැදුවා නංගී.පොල් කිරි වෙනුවට පොල් දාලා ළූනු ගෙඩියක් කපලා දැම්මා මිශ්‍රණය ටම තවත් රස වැඩි උනා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 місяців тому

    Bohoma sthuthi lankavata giyahama hadannam dan inne saudiyene supiry supiriy supiry bs.oyata 🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @mangalagamage9542
    @mangalagamage9542 2 роки тому +7

    හදන්නෝනේ.........ස්තුති ඔයාට

  • @sebbygamer1633
    @sebbygamer1633 2 роки тому +2

    Thank you so much explanation is excellent

  • @mariewilliams2904
    @mariewilliams2904 2 роки тому +1

    Haritama hari. Perfect recipe. no fail. thank you.

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 роки тому

    ගොඩක් ස්තුතියි. අපිත් හදලම aලන් බලන්නම් ඔය ට බුදු සරනයි

  • @Ryasami
    @Ryasami 2 місяці тому

    Tried the recipe and so easy . Thank you 🙏

  • @mihie.9687
    @mihie.9687 2 роки тому +4

    අක්කි market වල තියෙන තෝසෙ පිටි මිශ්‍රනය ගත්තොත් ඔය විදියටම හදාගන්න පුලුවන් වෙයිද..

  • @sudarahansani4363
    @sudarahansani4363 2 роки тому +1

    Kamak hadanawanan ithin bandi full recipesma thamai👍👍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +1

    Godak hoda recipe ekak.❤️❤️❤️👍

  • @madukadananji4648
    @madukadananji4648 2 роки тому +2

    Ane akki oyage day routines harima shok.. harima asai balanna.. skin care routine ekath dannako oyagee..

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 роки тому +1

    ස්තුතිය ඔයා හොඳට කියල දෙනව ට

  • @surekavijayangani5663
    @surekavijayangani5663 2 роки тому +1

    Thanks akki oyata .... budu saranai 😍😍

  • @kavinduashen
    @kavinduashen Рік тому

    මම අද හදනවා

  • @lahirusadaruwan6093
    @lahirusadaruwan6093 Рік тому

    Akke oyage kama mama 2k gadala danata kadeta damma vikunanna....dan thosa danawa akke ....bohona pin oyata ...හරිම රසයි කියලා කට්ටිය කනවා....මේකත් හදලා විකුනලම කියන්නම්කො අක්කේ....

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 2 роки тому +1

    Nangi කඩේ tiyena udupiti,halpiti walin hadanawanam kicchara vela pipenna tiyanna ooneda?

  • @sharmilasharmi973
    @sharmilasharmi973 Місяць тому

    Ulunthu kg ekakata yeast kocharak thaanna one da Dr ❤

  • @nimali6055
    @nimali6055 2 роки тому +2

    Oya marama lassanayi nangi hama dema piliwelai ape niliyo paradai mokadda rahasa

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 роки тому +3

    අනේ මම හැදුවා.. රසටම ආවා තෑන්ක් යූ අක්කියො ...😘

  • @jajannbabbz9297
    @jajannbabbz9297 2 роки тому

    Oya kyl dena widiha ahan inna asai akki.hrima piliwelai.balann asai😍😍

  • @shashikahemamali7215
    @shashikahemamali7215 2 роки тому +1

    හරිම ශෝයි ඔයාගෙ රෙසිපි වගේම ඔයත්..😘😘❤

  • @samanaleesulakshi762
    @samanaleesulakshi762 Рік тому

    Akke oya pramana walin those kiyak hadanna puluwanda

  • @sathirachandika279
    @sathirachandika279 6 місяців тому

    Thank you very much. Wish you good luck .

  • @piumipriyadarshani7441
    @piumipriyadarshani7441 Рік тому

    Akki oya dipu premanayangen thosa kiyak wage hadanna puluwanda

  • @insu-xm8oe
    @insu-xm8oe 2 роки тому +1

    Aw aw. Ara vdeo ekat den baluwe mn😮😮

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Рік тому +1

    Dan haduwa Harima rasai

  • @thilinidilrukshi9115
    @thilinidilrukshi9115 2 роки тому +8

    Ane අක්කේ ඉට්ලි හදන විදිහ දාන්ඩකෝ ❤️

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 роки тому +1

    එක මරු ආ❤😋😋😋

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 2 роки тому +1

    Thanks nangi...

  • @sididi8960
    @sididi8960 2 роки тому +1

    💕💕💕💕💕🌺🌺🌺🌺🌹🌹🌹🌹😁😁😁😁😁👍👍👍👍👍👍thank you so much for you.

  • @Ushani72
    @Ushani72 2 роки тому +1

    Can you teach the crispy those for masala dosa please

  • @motivationhub2438
    @motivationhub2438 3 місяці тому

    chutney eka blend katana Kota thel dammama rasai

  • @Mar-mf8oo
    @Mar-mf8oo 2 роки тому +1

    Thanks deyar

  • @Sithuboyyy
    @Sithuboyyy 2 роки тому +2

    Hadanna balan hitiye and first comment 😍😍

  • @lakminioshadi
    @lakminioshadi 2 роки тому +6

    මේ ප්‍රමානෙන් තෝසෙ කීයක් හදන්න පුලුවන්ද?

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 роки тому +1

    Very good 👍

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 4 місяці тому

    Yeast active wenna mada rasne wathura tikakata yeast danna seeni chuttak ekka.

  • @nihalratnayake
    @nihalratnayake 2 роки тому +1

    Short n sweet recipe for weekends

  • @LokaKatha
    @LokaKatha 2 роки тому +1

    Wow😍😍😍නියමයිනේ

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 25 днів тому

    Goodak sithuthi❤

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 роки тому +1

    Oyage kata handa lassani sis

  • @fuyfurt8843
    @fuyfurt8843 9 місяців тому

    🎉ඉස්තුයි දුවෙි

  • @SamBankruptFriedrice
    @SamBankruptFriedrice 2 роки тому +1

    Akke yeast unhealthy neda. Eka skip karanna puliwanda?

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 роки тому +2

    Nice video 💓

  • @sanjeewaniweerasinghe3549
    @sanjeewaniweerasinghe3549 2 роки тому +2

    Thank you very much akki heta hadanawa අනිවාර්යයෙන්ම 😘😘

  • @sadalitv210
    @sadalitv210 5 місяців тому

    Harrima frendly your ricipes good luck I am in Oman

  • @madukadesilva2745
    @madukadesilva2745 5 місяців тому

    Very simple cooking channel

    • @Bandifull
      @Bandifull  5 місяців тому

      Thanks a lot❤️

  • @isharad8613
    @isharad8613 Рік тому

    Akke ane mata kiyannako me recipe eken those keeyak wage hadagnna puluwanda..

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 місяців тому

    Very Good👍👍👍

  • @madaviudayangani2378
    @madaviudayangani2378 2 роки тому

    අක්කී කඩේ තියෙන පිටි වලින් හදන විදිය කියල දෙන්න පුලුවන්ද

  • @jeni6757
    @jeni6757 2 роки тому

    රස,පාටයි,සේරටම,වැඩිය,හිත,ගියේ,නයි,මිරිස්,එකට,,ඔයා,කවදත්,සරල,දේවල්,කියල,දෙනව,ස්තුතියි,,,,

  • @radikaradi5734
    @radikaradi5734 2 роки тому

    Akkiyo. Puluwannm indiyang kema ekka hadamuko.(pani puri ) kiyanne Puluwannm hadannko. Please

  • @samithanawarathna1951
    @samithanawarathna1951 2 роки тому

    Me measurements walin kiyak hadanna pluwanda akki

  • @kumaridamayanthi1623
    @kumaridamayanthi1623 2 роки тому

    Very beautiful your videos

  • @ravi-nr9jn
    @ravi-nr9jn 2 роки тому +8

    අන්න අපේ අම්මත් දාලා එයාට නම් පුස්සු 😅😅😅🤣 රන්ඩු වෙන්නමයි ආසා 😋

    • @suvinithabatuwanthudawa6843
      @suvinithabatuwanthudawa6843 2 роки тому +1

      yelow rice

    • @nilanthisoysa1546
      @nilanthisoysa1546 Місяць тому

      අපෙ අම්මා යුටිබ් එක ගාහන්න බැ එයා දැනුමෙන් ගොඩයි නමුත් දියුණු වෙන කෙනෙක් එයාගෙන් උපදෙස් ගන්න හොදයී

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 2 роки тому +1

    Mn kanna asai ane .ape amma kanne na.thank you 👍😥😥😥

  • @exozen7023
    @exozen7023 2 роки тому +3

    I'm trying it today. Can't wait to taste it. Hope this is going to be good 👍

    • @exozen7023
      @exozen7023 2 роки тому +1

      I have tried it. It came out really well.

  • @pramilanakandala9510
    @pramilanakandala9510 2 роки тому +1

    Thanks. Rasa patai

  • @sksamarakoon631
    @sksamarakoon631 2 роки тому +2

    nice recipe 😅