නන්ස්ටික් තාච්චි පරාද වෙන්න ආප්ප තාච්චිය පදම් කර ගන්න සාර්ථකම විදිය Seasoning Hopper Pan Kusala ❤
Вставка
- Опубліковано 18 гру 2024
- නන්ස්ටික් තාච්චි පරාද වෙන්න ආප්ප තාච්චිය පදම් කර ගන්න සාර්ථකම විදිය Seasoning Hopper Pan Kusala ❤
#kusala
#hopperpan
#seasoni
හරීම වටිනව.මම ගොරක සහ පොල් කූඩු දාලවතුර පස්සල ගන්නෙ.ඒත් බිත්තරයක් මිශ්‍රනයට දාන්නම ඕ න.ස්තූතියි මේ ක්‍රමය කියා දුන්නට.
ගොඩාක් ස්තූතියි ඔයාට ..අතෑරලා දාලා තිබුණෙ මම ආප්ප හදන එක. කිවුව විදිහට තාච්චිය පදම් කරගන්නා . දැන් නම් හරි ම පහසුවෙන් මම හැදුවා. ❤❤
ගොඩක් ස්තුතියි අක්කේ . ගොඩක් වටිනවා මට මේක. අලුතෙන් ම ආප්ප හදන්න හිතාගෙන ඉන්නෙ. මේ උපදෙස් ටික මටම කිව්වා වගේ. බුදුසරණයි අක්කේ ඔයාට. ඔයාගේ කෑම වට්ටෝරු කවදාවත් වරදින්නේ නෑ.
❤❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ඔයාට .
Thanks matath epa vela thibune appa hadana eka dan puluvan❤
ගොඩාක් වටිනවා අක්කා වීඩියෝ එක.මගේ අත්තම්මා කාසියකින් සබන් දාලා ගොඩාක් වෙලා අතුල්ලලා හෝදලා ගන්නවා. එතකොට ත් හොදින් ආප්ප ගැලවෙනවා.
❤❤❤❤❤
Ane godak hodai vidio eka mamath hadanawa ewidiyata oyage keema rhama ape gedara heden e. Oyata budu saranai miss
වටින video එකක් ❤
තව හොඳ ක්‍රමයක් මම දැක්කා FB page එකකින්.
ඒ video එකේ තිබුනේ මුලින්ම මේ කරා වගේම අලුත් තාච්චියක් අරන් වැලි කඩදාසියක් අරන් කඩතොළු ටික අයින් වෙන්න මැදලා හේදුවා.ඉන් පස්සේ තාච්චිය පිහදාලා අරගෙන තාච්චියට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් ටික හොඳින් රත් උනාට පස්සේ අබ ඇට ටිකක් දාලා අබ ඇට ටික පුපුරවලා ඒ තෙල් අබ මිශ්‍රණය තාච්චිය පුරාම හොඳින් ගාලා ගන්නවා.ඉන් පස්සේ තාච්චිය හෝදන්නේ නැතිව අපිරිසිදු නොවෙන්න අරන් තිබ්බම මේ වගේම හරිම පහසුවෙන් ආප්ප ගලවගන්න පුළුවන් 😊
❤❤❤❤❤
Thank you for thinking about vegetarians ❤❤
Habae miss oya alumeneyam bajana nam hoda nh mona da karala bajanaya padam karata owaya kale wasa wana bajanayak aran padam karanavedeya kayala dana (owa wasa)
Desiccated 🥥 walin barida pita rata inna ayata karanna puluwan widiyak kiynna
Mage pata une na thachchiya et galawenawa ❤❤thanks akke
Thank you soo much kusala
Thank you sooooo much dear
Thanks oyata heta balanu
ස්තූතියි අක්කේ 👍❤🥰💝
❤❤❤❤❤
Thank you so much මට ආප්ප හදන එක එපා වෙලා තිබ්බෙ තාච්චිය ඇලෙන නිසා
Godak watina vedio ekak
❤❤❤❤
thanks akke
ස්තූතියි ස්තූතියි ස්තූතියි 👍👍💙💙
ගොඩාක් හොදයි වීඩියෝ එක ,ආප්ප හදන්න කලින් තාච්චිය පදම් කරන්න කියලා දුන්නට දන්න දේ උපරිමයෙන් කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුති ❤❤❤💕💕
❤❤❤❤❤
Thnks
අක්කා..මං හැදුවා ආප්ප.ඒත් crispy වෙන්නේ නෑනේ..වටේ ටික පණ නෑ වගේ වෙනවා.nonstic එකේ මං හැදුවේ.ඒ නිසාද අක්කේ?
ඔව් මගෙත් එහෙමයි
Watina dewal thawath samaja gatha karanna shakthiya dahirya lebewa ❤
වටිනා වීඩීයෝවක්
අාප්ප හදන වෙලාවට පොල්කුඩු පොට්ටනික් පාවිචි කරනවාද?
ඔව්
කළු thachchiyka කරන්න බැරිද නංගී please
පුළුවන්
ගොඩාක් වටිනා විඩියෝ වක්
අනේ අක්කෙ මන් හැදුවා.ආප්පෙ වටේ කර වෙන්න කලින් ගැලවෙනවා.ඇයි අනේ එහෙම වෙන්නෙ.
ආප්ප තාචිචිය හදලා ඉවර වුනාම සේදුවාට කමක් නැද්ද ?
Ane Nanda ape Amma Dan hariyata appa hadanwa oyata godhak sthuthi
Weyi❤❤❤❤❤
Appe lana nati wenawane
👍👍👍
❤❤❤❤
Man padam kala eth oya pata awe nahane
😅😅ok
❤❤❤🎉🎉👍👍
👍👍💐💐❤️❤️
❤
ගොරකා මිටයි පොල් කුඩු මිටයි එකට දාලා තම්බන්න ඊට පස්සේ ඔයා ඔය කරන විදිහට කරාම හරි
Thank you
අම්ම පා දානවා ආප්ප කඩයක් ආප්පයක් 15ට දෙනවා
Ane marune
❤🌷💪
❤👍