How to Match Colors to Your SKIN TONE | Choosing the Right Colors| SINHALA

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024
  • How to Match Colors to Your SKIN TONE | Choosing the Right Colors| SINHALA #SkinUndertone
    Unveil the secrets of color coordination with your SKIN TONE! Learn how to effortlessly MATCH COLOURS TO YOUR SKIN TONE, whether warm, cool, or neutral, and enhance your style. Explore a spectrum of hues to create a wardrobe that beautifully complements your unique SKIN TONE. Say hello to a more confident and harmonious look by mastering the art of color matching in fashion. Elevate your style game and radiate confidence with the perfect color choices for your SKIN TONE.
    #SkinTone #SkinUndertone #MatchColours
    📌️ABOUT ME:
    Hey it's me Sandali! On this channel i upload videos where i share my learnings about WOMEN'S FASHION, FASHION TIPS, OUTFIT IDEAS, STYLING TIPS, STYLING MISTAKES, ELEGANT DRESSING and so much more!
    On this channel, we've extensively covered ELEGANT FASHION topics, including discovering your BODY SHAPE, coordinating COLOURS to complement your SKIN TONE, and FASHION HACKS: How to Stylishly HIDE YOUR TUMMY & BELLY! Primarily, our content revolves around empowering viewers with insights into ELEGANT FASHION.
    🔗FOLLOW ME HERE:
    Instagram: / lavishingwithsandali
    Check out my other videos :
    How to choose the right pair of jeans
    • DENIM JEANS for Your B...
    Clothing hacks if you have a big tummy
    • BIG BELLY! : CLOTHING ...
    Fashion mistakes to avoid 2023
    • Top FASHION and STYLIN...

КОМЕНТАРІ • 348

  • @SamMZ52
    @SamMZ52 10 місяців тому +35

    I am glad that I found your channel. It's clear that you have a vast knowledge about this subject and you only talk about very helpful tips ...not trying to waist viewers time. Please do more and more helpful videos

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  10 місяців тому +1

      That's wonderful to hear! Thank you so much for your support and kind words. I'm thrilled that you find my content helpful. If you have any specific topics you'd like me to cover or any feedback, I'd love to hear from you!

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m 3 місяці тому

      ​@@Lavishingwithsandali තළෙළු සමකට ගැළපෙන පාට, ඇඳුම් ගැන video එකක් කරන්න.

  • @geethmiperera4277
    @geethmiperera4277 Рік тому +15

    ගොඩක්ම warm skin tome (brown වලටත් වඩා dark = කළු කියලා කියන්නෙ) එකක් තියන කෙනෙක්ට recommend කරන්න පුලුවන් lipstick & other makeup items ගැන video එකක් ඕන.

  • @universalknowledge4486
    @universalknowledge4486 Рік тому +38

    අහම්බෙන් ඔයාගේ චැනල් එක දැක්කේ.....ස්තුති ඔයාට...මූනේ හම සුදු කරන හැටි විතරක් කිය කියා පිස්සු නටන චැනල් නංගිලා අතරේ...නියම වැඩක් කරන කෙල්ලෙක් ඔයා...ඔයාට ගොඩක් ස්තුති....ගොඩක්දේ ඉගන ගන්නව ඔයාගෙන් මම ❤❤❤❤❤❤❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +1

      Thank you! 💓

    • @kumariop272
      @kumariop272 9 місяців тому

      අහම්බෙන් තමයි ඔයාගේ චැනල් එක දකින්න ලැබුණේ. ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. අපිට ගැලපෙන දේවල් තෝරාගැනීමට දැනුවත් කලාට ඔයාට ස්තූතියි ❤🎉

  • @dhaneshihansika9618
    @dhaneshihansika9618 Рік тому +83

    Lankawe kenek mewage channel ekak karanawa dakapu first time. Keep it up. I like your pattern.

  • @Irudiary
    @Irudiary Рік тому +58

    ලස්සනට ඉන්න කැමති හැමෝටම ගොඩාක් වටින චැනල් එකක් ❤️ .

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 7 місяців тому +1

    This is exactly what the mass community needs. No nonsense straight to the point clear messages

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 місяців тому

      Thank you for watching. Your feedback means a lot to me! 💐

  • @thuruli
    @thuruli Рік тому +10

    කලබලනැතිව හෙමීට ලස්සනට කියල දෙනව 😊❤️

  • @anjaladilrani23
    @anjaladilrani23 Рік тому +5

    ඔයා හොදට පැහැදිලි කරනව.ඒ වගේම ගොඩක් වටිනවා .නොදන්න දේවල් ගොඩක් දැනගත්තා .බොහොම ස්තුති 😍

  • @nadeeubayathilake4576
    @nadeeubayathilake4576 9 місяців тому +3

    Excellent and useful content ✅😊
    Please keep up posting good contents regarding women fashion selections ✅👍
    Most SL women who reside overseas copying western fashions which is not suitable for their skin colour, tone, and complexion 🤔
    Well addressed ✅👍
    Thanks

  • @nishawijeratne1420
    @nishawijeratne1420 7 місяців тому

    What a great content ❤️ , but i have a small doubt dr , මගේ vain test එකෙන් ආපු colour eka dark blue වගේ colour ekak , මම ගොඩක් කැමති gold වලට වඩා silver jewellerirs ව්ලට , but මම අවුවට ගියාම මාව පිච්චෙනවා රතු වෙනවා වගේ දැනෙනවා , මට හිතාගන්න බෑ මගේ under tone එක coolda , neutralda කියලා..මම ගොඩජ් අදින්න කැමති dark colours

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 Рік тому +3

    අපි දන්නැති දේවල් ගොඩක් ඔයා කියලා දුන්නා 👍👌 Thankyou Dear ❤❤

  • @g.m.j.ashinsa7577
    @g.m.j.ashinsa7577 Рік тому +1

    Akka body shape ekta match wena saree jacket designs gena video ekk krnnkoo...

  • @shashi_tube
    @shashi_tube 10 місяців тому +2

    කතා කරනවා ගොඩක් ලස්සනයි පැහැදිලි කිරීම ඉතා හොදයි ❤❤

  • @teklajayawardhana9055
    @teklajayawardhana9055 Рік тому +8

    Darling undertones gana wena wenama videos genna puluwan da. Dresses colors,hairstyles, lipsticks foundations hamadema ekka ❤

  • @Straykidsarmy783
    @Straykidsarmy783 Рік тому +9

    මාරම වටින video එකක්
    තැනක් යු 💜️

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 7 місяців тому +1

    ඔයා කතා කරන ඒවා අහන් ඉන්න මං මාරම ආසයි අක්කෙ ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 11 місяців тому +1

    අක්කි මට cool Undertone එකක් තියෙන්නේ . ගැලපෙන ලිප්ස්ටික් කලර්ස් මොනවද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් ද ?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  11 місяців тому

      මම ඒ ගැන වීඩියෝ එකක් ගෙන්නම්

  • @dilukafernando8597
    @dilukafernando8597 12 днів тому

    Great 👍🏽

  • @MinoliNish
    @MinoliNish 9 місяців тому +1

    ඔයා කියපු විදියට බැලුවාම මට තියෙන්නෙ warm undertone එකක් අනේ ඔයා කිව්ව colors ම තමයි මට ගැලපෙන්නෙ සහ මම ආසම

  • @Rose-r8m
    @Rose-r8m Рік тому +1

    මන් තලෙලු කෙනෙක්. අක්කගෙ ස්කින් කලර් එකට සමාන කලර් එකක් තියන්නෙ මට. මට හිතාගන්න බෑ මට මැච් වෙන කලර්ස් මොනාද කියලා. මන් බ්ලූ කලර් ඕෆ් වයිට් ඇන්දහම ලස්සනයි කියල හැමෝම කියනවා එතකොට් mage undertone ek mokkd akke. Mt match wen colours mond. Akk adin colours kiynnkoo😊💖

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому

      ඔයාගේ undertone එක මොකද්ද කියල හොයා ගත්තද?

  • @anestamoureen6876
    @anestamoureen6876 11 місяців тому

    බොහෝම ස්තූතියි ඔබට ගොඩක් වැදගත් කාරණා ගැන දැන ගත්තා 🥰😘❤️🎈🎉️🎊️🎊️🌷🌹🤝💎🙏🙋‍♀️ ජේසුපිහිටයි

  • @tharushinawanjana8019
    @tharushinawanjana8019 7 місяців тому

    Is gray color look good on dark skin

  • @nadeeshaperera8653
    @nadeeshaperera8653 28 днів тому +1

    Thankful

  • @sonyabanda6543
    @sonyabanda6543 9 місяців тому

    Finally a girl who knows what she talking bout!!!

  • @krishaniperera6492
    @krishaniperera6492 Рік тому +3

    Beige ivory camel warm undertone
    Black grey white cool undertone
    Both colours neutral undertone

  • @madushikalakmali5847
    @madushikalakmali5847 4 місяці тому

    Kenekta warm under tone ekak tibila eyata cool under tone ekata galapena samahara colors galapenna puluwanda?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 місяці тому +1

      ඔව්. එහෙම වෙන්න පුලුවන්. Specific shades of Cool colours සහ ඒවා ඔයාගේ natural skin tone එකත් එක්ක interact වෙන විදිය එක්ක. ❤️

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 10 місяців тому

    Waradi pata andoth makada wenne galapene kiyala anith ayata penne kohomada

  • @Vivvvvvv-l9c
    @Vivvvvvv-l9c 7 місяців тому

    Akkkka, pimples walata hoda face wash ekk kiyannako chuti gedi tynne godk🙂

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 Рік тому +1

    මට නම් color මැච් කරන්න කිසිම අදහසක් එන්නෑ.ඒ හින්දා ගොඩක් වටිනවා මේක

  • @dilininishani-b3n
    @dilininishani-b3n 6 місяців тому

    Warm undertone ekak thiyena kenekta gray color eka match wenawada?thank you so much me video ekata❤

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 Рік тому

    Nail polish colors kohomda select krnne warm underskin tone ekk tyena knkta

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by Рік тому +1

    Makeup ganath akkiyo video ekak one

  • @shashi_ayodya
    @shashi_ayodya Рік тому

    Skin colour ekt adinn puluwn adum gana video ekk karnn puluwnd akkii

  • @indunilgunasekara46
    @indunilgunasekara46 11 місяців тому

    Frock s design s match karana widiya vedio ekk karannko

  • @kaushiz2211
    @kaushiz2211 Рік тому +2

    Hi... I follow few of channels in SL and foreign countries. I really appreciate your videos. (You don't waste our time with unwanted small talks) I have a question with the identifying skin tone. Natural skin tone ekak tamai hama ekakinma tiyenne, eth awuwata giyama ikmnin aduru peheyak enawa.. ethakota Kohomada hoygnne skin tone eka?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +1

      Hi! Thank you. Did you mean to say neutral?

    • @kaushiz2211
      @kaushiz2211 Рік тому

      @@Lavishingwithsandali yes.I performed the test you have asked to do. According to them I have neutral skin undertone(not warm , not cool). But I get tan under the sun soon. So, what is my skin under tone?

  • @Runperera
    @Runperera 9 місяців тому

    Akki lipstik ganathn dannko

  • @helanisinghapurage1733
    @helanisinghapurage1733 4 місяці тому

    Great job for doing this for Sri Lankan skin tone!

  • @nimeshakalpani4325
    @nimeshakalpani4325 Рік тому +1

    ජුවලරිස් දාන විදිහ ගැනත් විඩියෝ එකක් ගෙන්නකෝ අක්කේ

  • @yashodara1114
    @yashodara1114 Рік тому +8

    You look absolutely elegant ❤

  • @kushinioshenka1484
    @kushinioshenka1484 11 місяців тому +4

    මං අද දන්නේ මට warm tone එකක් තියෙන්නෙ කියලා. ඇත්තටම මට නිල් පාට පොඩ්ඩක්වත් ලස්සන නැහැ.ඒ නිසාම මං ආසත් නැහැ. අද තමා දන්නේ හේතුව. Great job 🎉❤

  • @LakshikaHemanthi
    @LakshikaHemanthi Рік тому +1

    Akka mata thinna godak kalu nethi nathi la thalelu samak mata hariyana color kiyannako

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому

      Warm undertone හරිය බලන්න video එකේ නංගි 💗

  • @sugathpathmasiri5049
    @sugathpathmasiri5049 Рік тому

    Akki mge athe mnik ktuwata pahlin oya kiyna green and purpule clours tiyna naharak penna nene etkota skin tone eka mkda ? Plz kiyala denko

  • @aenjidissanayaka6374
    @aenjidissanayaka6374 7 місяців тому

    Hii ... can you do how to choose a lipstic color according to the skin tone please ❤️

  • @Dilinii766
    @Dilinii766 11 місяців тому

    Godak watina video ekak.😍 Akki mt podi doubt ekak thiynwa.mge vein test eken neutral undertone.eth mge mulu agema veins green color.mt fair skin tone ekak tynwa.e nisa vein hodata penwa body eke. Ethkta mm neutral undertone d warm undertone d?
    If you could give a little clarification on this it would be a great help❤

  • @nelumatapattu3062
    @nelumatapattu3062 Рік тому +1

    We need for our clour .we r brown ppl.not fair or not black .so explain wt clours we must choose. Thank u

  • @Hiru_ruhii
    @Hiru_ruhii 9 місяців тому

    Mn thiyenne oyage skin Colour eka.. ethakota mta thiyenne warm undertone ekak neda😢
    Thanku ❤❤❤

  • @subhashinifernando2653
    @subhashinifernando2653 Рік тому

    Thank you very much dear very interesting video do more videos Great work👏🏻👏🏻👏🏻❤️❤️❤️❤️🌸🌸🌺🙏🏻

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 Рік тому +1

    Thank you so much❤

  • @kaushiid
    @kaushiid Рік тому

    Warm undertone ekk thiynwnm black or white top ekk adinn barid akke?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +1

      Black adinna puluwan pure white (තනි සුදු ) adinna epa. Off white galapenawa.

    • @kaushiid
      @kaushiid Рік тому

      @Lavishingwithsandali hari thank you akke 😄

  • @chamodikanishadini4674
    @chamodikanishadini4674 Рік тому

    කහපාට හම අයිති වෙන්නෙ neutral එකටද ?.
    මට තියෙන්නේ කහපාට සමක්.

  • @Dulanji-ee9rs
    @Dulanji-ee9rs 10 місяців тому

    අක්කේ natural undertone එකක් තියන කෙනෙකුට මෙරැන් පාට නැත්තම් රතු පාට colours ගැලපෙන්නෙ නැද්ද

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  10 місяців тому

      Neutral undertone ekak thiyena kenek ta oanama colour ekak adinna puluwan

    • @Dulanji-ee9rs
      @Dulanji-ee9rs 10 місяців тому

      ​@@LavishingwithsandaliThank you akke ❤

  • @smalshi7174
    @smalshi7174 Рік тому +1

    Thank you for the video ❤❤❤❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Рік тому

    හොය හොයා හිටිය චැනල් එක මෙන්න ❤❤❤❤ ස්තූතියි අක්කේ ❤❤❤

  • @minushisart9171
    @minushisart9171 Рік тому

    Avya’s pounchi.?

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Рік тому +1

    Thank You So Much Akki...! 💕😍❤️

  • @IreshaAthapattu
    @IreshaAthapattu Місяць тому

    ගොඩක් වටින video එකක්❤

  • @AhangamavithanageSomawat-xx6sm

    Dark sikin ekak tiyna kenekta wedding saree ekakata galpena colour eka mokdda

  • @henrysachiniwasana
    @henrysachiniwasana Рік тому +4

    Me Chanel ake marame valuable ❤ keep it up girl

  • @sakilamanori4302
    @sakilamanori4302 9 місяців тому +1

    ගොඩක් ස්තූතියි මිස්.... ❤❤❤❤

  • @piumiliyanage772
    @piumiliyanage772 11 місяців тому

    What is the sun test result of Neutral undertone?

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 8 місяців тому

    Thank you so much 👍👍👍

  • @googlesadu8743
    @googlesadu8743 Рік тому +1

    Thanks you ❤️ sister 😊

  • @PRETTY-c8q
    @PRETTY-c8q 7 місяців тому

    Tnxx❤😊

  • @sajinidilsha6603
    @sajinidilsha6603 6 днів тому

    Godk watinw akkee❤️

  • @sujanikarunanayaka4644
    @sujanikarunanayaka4644 7 місяців тому

    Thank you 💗🌼

  • @ganganimunasinghe2840
    @ganganimunasinghe2840 7 місяців тому

    Man hithanne man cool undrtone ekak😊😊😊

  • @stafnydinaya3917
    @stafnydinaya3917 Рік тому

    Thank you ❤

  • @ShanikaMadurangani-hj6fb
    @ShanikaMadurangani-hj6fb 10 місяців тому

    Usa kenekt sareeyd hoda osariyada

  • @yashodhaakarsha9009
    @yashodhaakarsha9009 Рік тому +1

    Thank you 🙂❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Рік тому +2

    godak watina uncommon vedio ekak

  • @dayanaharshani9377
    @dayanaharshani9377 11 місяців тому

    Lipstick colors ගැනත් එකක් කරන්නකො

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 6 місяців тому

    Thank you miss

  • @GayaniWickramasinghe-i9c
    @GayaniWickramasinghe-i9c Рік тому

    Warm undertone ekak thiyena kenekta Black, Purple wage dark colours match wenawada

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому

      Warm undertone ekata black lassanai. Warm shadr eke purple colours adinna plum, magenta, mauve, lilac, lavender wine colours lassanai.

  • @nisujayasinghe7602
    @nisujayasinghe7602 Рік тому

    Godk watina vedio ekak..thank you so much😘🥰❤️

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 11 місяців тому

    හොද ඩෙනිම් ගන්න පුළුවන් තැන් ගැන වීඩියෝ එකක් කරන්න

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  11 місяців тому

      මම කාලයක් ඉදන් ඩෙනිම් ගන්නේ gflock එකෙන්. ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. Quality එක හොදයි.

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 7 місяців тому

    Thanks Dear❤

  • @suloabesekara830
    @suloabesekara830 Рік тому +2

    Thank you akki ❤️

  • @jayanthijaya8982
    @jayanthijaya8982 Рік тому +1

    Thank you ❤❤❤❤

  • @pesandikithmini4668
    @pesandikithmini4668 Місяць тому

    💜💜💜💜

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 Рік тому

    Mg athe nahrwl colours deknm penw. Ethkt me hm colour ekkm match wnwd?

  • @Ima2408
    @Ima2408 5 місяців тому

    Mage nahar kola patayi mama suduyi ethkot mage skin under tone ek warm d 🥲

  • @ishhhh...6000
    @ishhhh...6000 10 місяців тому

    Congratulations🎉🎉🎉

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +3

    ස්තුතියි සොයුරිය 💯😍

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 Рік тому

    Thank

  • @dilanthikasamarakoon2711
    @dilanthikasamarakoon2711 Рік тому

    Thank you❤❤

  • @senurianjali9923
    @senurianjali9923 Рік тому +18

    Night function එකකට ඇදුම් තෝරද්දි සුදුසු පාට වර්ග මොනාද ....

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +12

      ර්‍ඒක ඔයාගේ personal preference and occasion එක අනුව වෙනස් වෙන්න පුලුවන්. Darker shades night function එකකට හොදින් ගැලපෙනවා කියලා මට personally හිතෙනවා. Black, navy blue, burgundy වගේ පාට වලින් elegant look එකක් එනවා. Hope this helps! 💗

    • @senurianjali9923
      @senurianjali9923 Рік тому +1

      @@Lavishingwithsandali tnq akki...❤️🤗

  • @petfish8290
    @petfish8290 11 місяців тому

    Thank you godak watinawa❤

  • @IsuriBhagya-p8v
    @IsuriBhagya-p8v 4 місяці тому +1

    Neutral undertone ekak thyena mn😊❤

  • @vinoshakalani4290
    @vinoshakalani4290 Рік тому

    Warm under tone thiyena kenekta black wage match wenne nadda

  • @ashengunathilake8663
    @ashengunathilake8663 10 місяців тому +1

    තවත් informative and helpful topic එකක්,..

  • @manjulafernando7797
    @manjulafernando7797 Рік тому

    Thanks

  • @dineshrukshan834
    @dineshrukshan834 10 місяців тому

    Godak vatinava...thank you

  • @Shar1994
    @Shar1994 7 місяців тому

    Wooow best channel 🎉🎉🎉

  • @hasinitharushika3061
    @hasinitharushika3061 Рік тому +1

    Wow really amazing explanation❤️😮 thank u akki❤

  • @chathurinandani9793
    @chathurinandani9793 Рік тому

    වෙනස්ම විදිහෙ වීඩියෝ එකක්. සුපිරි

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 8 місяців тому

    Good job🎉🎉🎉🎉

  • @susiddhi
    @susiddhi Рік тому +10

    Very good explanation. It will be a very valuable and important channel.❤

  • @ErangaWeerakoon-nv7un
    @ErangaWeerakoon-nv7un Рік тому

    Miss mta thyenne chocolate colour skin ekk.e thrmm dark nthi unth e wge .miss kiypu widiht nm mt thyenne warm undrtone ekk .miss mt age 20 i ..gdak aya kiynwa mn andin widiha lssnai kyla.miss mt eth hriytm dangnn oni mt match wena colours monad kyl.

  • @Allaboutpocketgardening
    @Allaboutpocketgardening 7 місяців тому

    Thnx a lot

  • @dilmimaleesha6403
    @dilmimaleesha6403 Рік тому

    Akki ane oyage dress godkk lssnii..ane oya adum ganne kohend kiynnkoo..😊❤