Top FASHION and STYLING MISTAKES You Must Avoid! | SINHALA

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 277

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc Рік тому +181

    ගොඩක් වැදගත් ගෑනු ළමයින්ට ඔයාගෙ videos...😌❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому +9

    හරිම වටින ව්ඩියෝ
    එකක් ...සමහරු ජුවලරීස් පුරවගෙන යනවා ...හරිම කැතයි ...තමන්ගේ වයසට , ඇගට , හමේ පාටට , අවස්ථාවට නොගැලපෙන ඇදුම් අදිනවා....සමහරු මුළු ඇගම පේන ඇදුම් අදිනවා...තවත් අය ඔළුව උඩ මුට්ටියක් නවලා වගේ කොණ්ඩේ බැදගෙන යනවා ...හරිම කැතයි ...කී දෙනාද ගැලපෙන්න , ලස්සනට , වැදගත් විදියට අදින්නේ.....ඔබට බොහොම ස්තුතියි

  • @MoshadiMalshani-uc6yc
    @MoshadiMalshani-uc6yc Рік тому +34

    ටිකක් උස(5,7)
    ඇග ගානට තියන කෙනෙක්ට style tips ඔනී 🙂

  • @lalithakumarasinghe9653
    @lalithakumarasinghe9653 Рік тому +45

    බොහොම ස්තුති ඔබට ❤️ ,මීට දින කීපයකට කලින් මට මේ වීඩියෝ අහම්බෙන් වගේ හම්බ උනේ..මම මැහුම් කලාවට ගොඩක් කැමති කෙනෙක් ..ඒ නිසා මට ලොකු වටිනාකමක් ඔබගේ වීඩියෝ වල තියෙනවා ..ඒ වගේම ඔබගේ ඉදිරිපත් කිරීමේ විලාසය හරිම අපූරුයි සහ එය අගය කල යුතුයි .නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා .තෙරුවන් සරණයි ❤️👍💐

  • @HimashiniRanasinghe
    @HimashiniRanasinghe Рік тому +4

    ඔයා කතා කරන විදියත් හරිම වැදගත් හරිම ලස්සනයි අක්කෙ. හදිස්සියට Hair ties scrunchies අතේ දාගෙන යන එක මගෙත් පුරුද්දක් වෙලා තිබ්බෙ. Thankyou ඔයාගෙ videos වලට.

  • @suty4635
    @suty4635 Рік тому +39

    අනේ කවුරු හරි මේක බලන්න .. මං ඉස්කොලේ යන අවුරුදු 18ක් ළමයෙක් මං වෙන්නප්පුවෙ A/L bio විශය කරන්නෙ මගෙ අම්මට අසනීපයි එයාට දියවැඩියාව , ගෑස්ටරයිටීස් . තාත්තා මීට මාස පහකට කලින් නැති උනා😔 .. අපිට කන්න බොන්නවත් නෑ අනේ උදව් කරන්න අපිට මෙහෙ කවුරුත් අපිට උදව් කරන්නෙ නෑ . අම්මා පුළුවන් විදියට මාත් එක්ක අමාරුවෙන් පල්ලි වලටත් ගිහින් ඉල්ලුවා කෑම බඩු එයාලා මගහරිනවා විතරයි . මං youtube එකේ ගොඩාක් චැනල් වලට කමෙන්ට්ස් දැම්මා විවිධ නරක මිනිස්සු කතා කලා .
    අනේ මට ඉගෙන ගන්න,කෑම බඩු ටිකක් ගන්න හරි උදව් කරන්න බොහොම අසරණ නිසයි මෙහෙම දාන්නෙ. අම්මට එක සහෝදරයෙක් ඉන්නවා එයා මං ඉගෙන ගන්නවට කැමති නෑ ඒ නිසා බලන් නෑ .තාත්ගෙ සහෝදරයො එයා මැරුනා කියලවත් දන්නෙ නෑ. අනේ කවුරුම හරි උදව් කරන්න හාල් ටිකක් ගන්න හරි . ගොඩාක් අය මේකට රිප්ලයි දාවී ජොබ් එකක් කරන්න කියලා ඒත් අපහසුයි ඒක මං ක්ලාස් යන්නෙත් නෑ පාඩම් වැඩ ඉස්කොලේ වැඩ එක්ක වෙලාවක් නෑ 071 712 0484 පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න . ගොඩාක් පිං ඔයාලට😔

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому +5

      Nanngi ara wellassa tv chnnel eka krna bandara mamge nombre e chnnel ekn arn ktha krnna.eya udw karai.😢

    • @rankangara1974
      @rankangara1974 Рік тому +1

      ඔයාගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ කියන්නකෝ...උදව්වක් කරන කෙනෙක් ගැන කියන්නම් ඊට පස්සෙ.ඔයාට ඉගෙන ගන්නත් එක්කම උදව් කරයි.

    • @suty4635
      @suty4635 Рік тому

      @@rankangara1974 gewlwennappuwe

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 Рік тому +20

    කෙට්ටු උස අයට, ඔව්,ඔව්..මමත් ආසයි ඒ වගේ video එකකට 😍

  • @dularadisumi180
    @dularadisumi180 Рік тому +22

    ගෑනු ලමයින්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ....බොහොම ස්තූතියි ..❤❤❤❤

  • @chamariiroshini6898
    @chamariiroshini6898 Рік тому +29

    ඔයාගෙ කතාවිලාසෙ මාරම ලස්සනයි අක්කා ❤❤

  • @Sansala3344
    @Sansala3344 Рік тому +29

    අපි හිතන්නෙවත් na සමහර ඒවා
    ගොඩාක් වටිනවා අක්කා ❤️😘

  • @ishhhh...6000
    @ishhhh...6000 Місяць тому

    Thank uu ❤ sister

  • @khakilaayomi8592
    @khakilaayomi8592 Рік тому +15

    ඔයාගෙ කතා ව අහන් ඉන්න බලං ඉන්න ආසයි

  • @ishhhh...6000
    @ishhhh...6000 Місяць тому

    Good job..🙏🏻🌹🌼

  • @_SisandBro_
    @_SisandBro_ Рік тому +1

    මෙච්චර කල් දැනගෙන ඇන්දෙ නෑ..හැබැයි ඇදපු විදිය හරි කියල අද දැනගත්තා..❤❤

  • @MalithiIndira
    @MalithiIndira 5 місяців тому +1

    Akke Mata thiyena problem ekak thamai public thanakata Hari iscole , company ekakata giyama bra eke sreps Penna Adina eka elegant women la karanawada

  • @navindiwinshika562
    @navindiwinshika562 Рік тому +2

    අක්කී undergarments thoraganna vidiya kiynnako.denim walta එහෙම butt eka tight wela fit eka thiyenna අදින්න ya සුදුසු undewear gena awareness karnnako❤❤

  • @sanduninimanthi81
    @sanduninimanthi81 2 місяці тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා . අනේ ගොඩාක් ස්තුතියි . ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @lakshikasomaweera8584
    @lakshikasomaweera8584 Рік тому

    Yes
    Ripped jeans mama ganne neththe ona thenaka adinna beri nisa. Aparade investment eka.

  • @krishanthafernando9779
    @krishanthafernando9779 Рік тому +1

    Oya mara topics denne puthe..mama- krish mama dubai .. harima watinawa oyage videos.

  • @dilukafernando8597
    @dilukafernando8597 2 місяці тому

    Great ❤❤❤

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya Рік тому +20

    හරිම ලස්සනට කතා කරනවා ! ❤️

  • @sweetmichi0973
    @sweetmichi0973 Рік тому +3

    මන් අදයි චැනල් එක දැක්කේ. ගොඩක් වටින දේවල් කතා කරනවා ❤ . පැන්ටීස් ගනිද්දි ලේස් ඒවා ගත්තහමත් සීම් පෙන්නේ නෑ අක්කා

  • @chandimapriyadarshani9422
    @chandimapriyadarshani9422 Рік тому +10

    බොහොම ස්තූතියි ඔබට..
    වටිනා වැදගත් දේවල් වලින් අපිව දැනුවත් කරනවට 👍🥰

  • @imeshavijayani4851
    @imeshavijayani4851 Рік тому +5

    හරිම වැදගත් තොරතුරු ටිකක්..thank you soo much ❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 8 місяців тому

    Thank you akka!🌟💜️🌻

  • @has2836
    @has2836 Рік тому +4

    Oyaa mee kiyana hama beyakma aththa😊🙃🙃 ee wagema oyath godaak lassanai akki❤ keep it up good work🙏❤️

  • @shashimekala8173
    @shashimekala8173 Рік тому +136

    කෙට්ටු උස අයට style tips ඕනි 🤗.

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 Рік тому +2

      ඔව් අනේ මටත් ඕනු

    • @melanineye
      @melanineye Рік тому

      I need

    • @dloved4456
      @dloved4456 Рік тому +1

      Ou ou dear

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +25

      කෙට්ටු අයට වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා 🤗

    • @nethu3245
      @nethu3245 Рік тому +6

      @@Lavishingwithsandali කෙට්ටු උස අයට ඕනෙ

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck Місяць тому

    Niyamai sistor

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 Рік тому +5

    Man asama nati ekak thamai scrunchies, hair ties athe dana eka......dan godak aya fashion karanne rallata......thamanta galapenawada,nogalapenawadawath balanne na mona fashion ekath.....kohoma unath akki karana me danuwath kirim, me tips godak watinawa....thank u so much❤

  • @SarojaniJayalath-go2lg
    @SarojaniJayalath-go2lg 2 місяці тому

    ❤Good

  • @EzeeLearn203
    @EzeeLearn203 Рік тому +31

    කෙට්ටු මිටි අයටත් ඕනේ..❤

  • @TtPal-dx6es
    @TtPal-dx6es 6 місяців тому

    Akke oya oya adan innawa wage printed materials walin style krnne khimd kyl denn

  • @madushanonis1572
    @madushanonis1572 Рік тому

    Harima watina thorathuru tikk danagaththa...thnks oyta♥️

  • @ManjulaSamarasinghe-wr4ct
    @ManjulaSamarasinghe-wr4ct 4 місяці тому

    akki boy adum genat video ekak karannakoo.

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 7 місяців тому

    Thankyou

  • @warnakulasuriyaindikasampa9058
    @warnakulasuriyaindikasampa9058 Рік тому +25

    අපි වැඩිය හිතන්නෙ නැති දේවල්😆😆😆😆😆 thank you

  • @wasanasewwandi7644
    @wasanasewwandi7644 Рік тому

    Oyage hinawa nm marama lassanai.. balanna balanna asai.. e wagemai katawa.. marama wadagat.. gd luck ❤❤❤❤❤❤

  • @samanthigunarathna6009
    @samanthigunarathna6009 11 місяців тому

    ❤❤thanks miss

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 Рік тому

    ස්තූතියි ඔයාට අපට මේ වැදගත් අලුත් දේවල් කියල දෙනවට

  • @sathsaraniwarnamali9215
    @sathsaraniwarnamali9215 Рік тому +1

    Hoda explain kranwa ❤

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 Рік тому

    Thanks dear. Deliver points quickly with out wasting time.ggreat 👍can you tell elegant ways too.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому

      Thank you! Watch this!
      ua-cam.com/video/JitqC50L7MM/v-deo.htmlsi=7WHcSw17rsr_Zu0e

  • @SachiniRashmika
    @SachiniRashmika Рік тому

    Ane marama wadagath me karunu bohoma ස්තුති obata

  • @Dsithija
    @Dsithija Рік тому +1

    Thanks akki godak wadagath video ekk❤😊

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 Рік тому

    Thank you ❤️

  • @Ruijing
    @Ruijing 21 день тому +1

    Tomboy කෙනෙක් විදිහට ඇදුම් අදින්නේ කොහොමද?😊

  • @DKCPradeepPerera
    @DKCPradeepPerera Рік тому +10

    ඔයා හරි හැඩයි ❤

  • @babishaatm3553
    @babishaatm3553 Рік тому

    Thankx a lot 🌻

  • @ShashiWeerasingha-o8v
    @ShashiWeerasingha-o8v Рік тому +1

    පැන්ටීස් ගනිද්දී ගන්න හොඳ brand එකක් කියන්න dr.☺️❤️

  • @kasunisandeepa-qw6zs
    @kasunisandeepa-qw6zs Рік тому +1

    ⁣අහම්බෙන් දැක්කෙ. That's nice. 👌

  • @smalshi7174
    @smalshi7174 Рік тому +18

    Marama watinawa.mata 28i den tawama hatiyata match karala adinna terennene😗. Thank you nanga ❤️❤️

  • @sanukheluka
    @sanukheluka Рік тому

    Thanks

  • @ayishalk2857
    @ayishalk2857 Рік тому

    බොහොම ස්තුතියි නංගී වටිනා video එකක්❤

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv Рік тому

    Thanks

  • @kaveeshamaduranga8474
    @kaveeshamaduranga8474 Рік тому +1

    Akke pinapo frock ekak adino nam eka gena poddak kiyanna ko..🤔

  • @vinitharathnayaka8735
    @vinitharathnayaka8735 Рік тому

    Akkki dark skin types wlta hoda dresses styles kila dena veideo ekak kerannko

  • @NeranjalaRajini-gd7rj
    @NeranjalaRajini-gd7rj Рік тому

    Anee thank you ❤

  • @dinushamadushani2055
    @dinushamadushani2055 Рік тому +6

    මූනේ ශේප් එකට ගැලපෙන earrings ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ ❤️

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +1

      වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා 🤗

  • @chathuribasnayake8898
    @chathuribasnayake8898 Рік тому +4

    Hi dr.. plz do a video on how to select jewelry for different outfits and different neckline types

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 Рік тому

    Thank you❤

  • @shashikalagangalagamuwa
    @shashikalagangalagamuwa Рік тому

    Great video❤thanks a lot❤

  • @PramudiHeshani-zt2gx
    @PramudiHeshani-zt2gx Рік тому +2

    Harima asai dr oyage videos bslanna 😍😍😍

  • @ladysungreat2406
    @ladysungreat2406 Рік тому +12

    මේ වීඩියෝ එක අවශ්‍ය වෙලාවෙදීම ලබා දුන්නට විශ්වයට බොහොම ස්තුති

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 Рік тому +2

    මේ වගේ දේවල් ගැන වීඩියෝස් කරන්න තෝර ගත්ත එක ගැනම ස්තූති වන්ත වෙනව අක්කි 🥰💖👍

  • @warnadilruk
    @warnadilruk Рік тому

    This is very important video for girl.Thanks a lot akki❤

  • @ohjgjkgkh8y8tig32
    @ohjgjkgkh8y8tig32 Рік тому +1

    Thank you dear 😊❤

  • @ayodyashyamila6628
    @ayodyashyamila6628 Рік тому +6

    Bra warga outfits walata anuwa match karana widiya & bras warga gana video ekak genna dr

  • @hasinitharushika3061
    @hasinitharushika3061 Рік тому

    Superb❤😊

  • @chathuvinujana7254
    @chathuvinujana7254 Рік тому +11

    ටිකක් මහත උස අයට style tips ඕනි🙂

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +6

      උස අයට වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා. 🤗

    • @chathuvinujana7254
      @chathuvinujana7254 Рік тому +2

      අනේ අක්කි ඉක්මනට අරන් එන්නකෝ😊

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 Рік тому +1

    වැදගත් වීඩියෝ එකක් 🥰👍

  • @dilinifernando7663
    @dilinifernando7663 Рік тому +1

    Thanx for the useful tips nanga❤❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 Рік тому +1

    Thank you darling💚

  • @keshani_
    @keshani_ Рік тому +1

    Thank you so much ❤❤

  • @poornimasanjivani4905
    @poornimasanjivani4905 Рік тому +1

    😍❤ thank you

  • @sandunidilhara5866
    @sandunidilhara5866 Рік тому +1

    මාර වටිනවා❤😍😘 thankyou darling❤

  • @shaludew7132
    @shaludew7132 Рік тому

    Thank you akki ❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Рік тому

    ගොඩක් වටිනවා.ස්තූතියි අක්කෙ ❤️❤️❤️❤️❤️❤️

  • @shereencosta3933
    @shereencosta3933 Рік тому

    Thank you

  • @Imasha_Welivita
    @Imasha_Welivita Рік тому +4

    Thank you akka! Adarei ❤😊

  • @rani-tn5kb
    @rani-tn5kb Рік тому

    Good.Vedyo 🎉🎉🎉🎉

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому

    Thank You❤

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 Рік тому +5

    Interesting channel... Thanks sis.. ❤❤❤

  • @iroshadilrukshi5288
    @iroshadilrukshi5288 Рік тому +1

    Thnkxx

  • @shali147
    @shali147 Рік тому

    Lassanai nangi ❤

  • @imalsha1217geethmi
    @imalsha1217geethmi Рік тому +1

    හරිම වැදගත් අක්කගෙ විඩියෝස් girlsta 💓💓

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Рік тому +2

    Thank You So Much Akki...! 💕😍❤️

  • @imcreativedance2142
    @imcreativedance2142 Рік тому

    Thankyou godak watina උපදෙස් 🙏❤️

  • @ireshamadushani1906
    @ireshamadushani1906 Рік тому +2

    ස්තූතියි මිස් ❤️

  • @kanchanaruwini
    @kanchanaruwini Рік тому +1

    ඔයාගෙ vlogs නම් ශෝක් නංගා

  • @thakshilalakshani9553
    @thakshilalakshani9553 Рік тому +1

    Godak dewal igena ganna puluwan oyage vedios walin sandali akkiyo❤

  • @PiyumiMadhushika-js4lz
    @PiyumiMadhushika-js4lz 7 місяців тому

    💖💖💖💖

  • @kanidesilva5421
    @kanidesilva5421 Рік тому

    ❤❤

  • @Ruthmini-777
    @Ruthmini-777 Рік тому

    thnk u akki 💝

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj Рік тому

    Good dear ❤

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 11 місяців тому

    ගොඩ ක් වටිනවා ❤

  • @dilapsara4688
    @dilapsara4688 Рік тому

    Anee akkii thank uuuu ❤❤❤❤❤❤❤❤

  • @AshokaAbewardana-w5m
    @AshokaAbewardana-w5m Рік тому

    Godak Aya mata kiyanawa mata hariyanne lassanama gaum kiyala

  • @kulasekara5679
    @kulasekara5679 Рік тому

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 Рік тому

  • @ShashiThilakarathna-gh2ve
    @ShashiThilakarathna-gh2ve 10 місяців тому

  • @amithakumari5307
    @amithakumari5307 Рік тому

    පුලුවන් නම් office dresses ගැන vedio එකක් කරන්නකෝ