FACE SHAPE & BEST HAIRCUTS: A Complete Guide | SINHALA

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 351

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga5481 Рік тому +36

    4:26 Long face shape
    5:22 Heart face shape
    6:07 Square face shape
    6:44 Round face shape
    7:39 Diamond face shape
    8:17 oval face shape

  • @anjaladilrani23
    @anjaladilrani23 Рік тому +52

    මේ වෙලාවෙ මම හොය හොය හිටපු දෙයක් .ගොඩක් වටිනවා .බොහොම ස්තුති ඔයාට .😍😍😍

  • @SewwandiWaduthanthri
    @SewwandiWaduthanthri Рік тому +74

    "This girl is doing such good work here. I'm so happy to see this channel's growth. We need more like this. I love your channel and you.❤ Keep it up, girl."

  • @Keesh99
    @Keesh99 Рік тому +23

    Face shapes වලට ගැළපෙන sunglasses ගැන video එකක් කරන්නකෝ අක්කි ❤🥰

  • @umandamunasinghe3256
    @umandamunasinghe3256 Рік тому +12

    ඔයාට පුලුවන් නම් කොන්ඩෙ නොකපා ඩේලි දාන්න පුලුවන් වෙනස් වෙනස් hairstyles ගැන කියල දෙන්නකෝ...හැමදාම දාන කොන්ඩෙ බෝරිං දැන්..ඒත් ගැලපෙන විදියක් හොයා ගන්න බෑ 😢

  • @Rithushanel889
    @Rithushanel889 Рік тому +7

    සරල තේරෙන විදියට තේරුම් කරා ගොඩක් ස්තූති ❤

  • @NethmiShihara23
    @NethmiShihara23 Рік тому +2

    අක්කි ඔයාගෙ video හැමදාම බලනවා..ගොඩක් වටිනවා ඒවා.😍 අනේ අක්කි හරි විදියට ගැලපෙන shoes And sandles තෝර ගන්න video එකක් කරන්නකෝ🥺❤

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna Рік тому +5

    හෙයාර් ස්ටයිල් ගැන එකක් කරන්න. ජොබ් එකක් කරද්දී සුදුසු ඒවා , සාමාන්‍ය සුදුසු ඒවා ; මුහුණේ හැඩය අනුව , කොණ්ඩෙ ස්වාභාවය අනුව තෝරගන්නෙ කොහොමද කියලා.

  • @nimavlogs3939
    @nimavlogs3939 Рік тому +2

    Im oval.... ♥️ Thanks darling. Very important facts 👌

  • @malshanirmani6977
    @malshanirmani6977 Рік тому +12

    really nice explanation ❤
    I was always worried about my wide forehead. So, noted your points 🎉
    i have a ♥️ shaped face 😊

  • @PiyumaliKulasinha
    @PiyumaliKulasinha 11 місяців тому

    Puluwannm skin toner walata gelapena makeup krana vidiya kiyala denawada..thank you your advice darling 🌹🌹🌹

  • @seuwa2023
    @seuwa2023 Рік тому +3

    This is the video um serching these days..thank you so much for your valuable explain ❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Рік тому +5

    ගොඩාක් ස්තූතියි ❤ වැදගත් වීඩියෝවක් ❤

  • @sandunijayalanka1464
    @sandunijayalanka1464 22 дні тому

    Round face ekak saha curly hair ekak thina knkt galapena har style eka mkdd akka

  • @Yusheekumar
    @Yusheekumar Рік тому

    අක්කී..ඔයා ගොඩක් ලස්සනයී..ඔයාට pink colour ලස්සනයී..අක්කි මං ගොඩක් elegant type අඳින කෙනෙක්.මං out එකට අඳින්නෙ long frocks විතරයි.ඉතින් හැමතැනටම any frock styles අඳින්නැතුව කොහොමද frock styles කරන්නෙ කියලා idea එකක් ඕනෙ.
    මං නිතරම hair colours කරනවා.elegant type කෙනෙක්ට match වෙන hair colours තියෙනවද..මං ආස සමහර hair colours මට කරන්න බයයි වැදගත් නැති වෙයි කියලා.plz ඉක්මනටම මේවට replies ඕනෙ අක්කී..
    මං ආස කරපු ලංකාවෙ හොඳම වැදගත්ම beauty channel එක මේක. Thank youu soo much..❤

  • @NAshi-zt5oi
    @NAshi-zt5oi Рік тому +4

    Forhead-5.51 inch
    Cheekbons-6.10 inch
    Jaw-5.11 inch
    Face hight-7.59 inch
    Please face shape kiynnko akki

  • @indujeewani3519
    @indujeewani3519 Рік тому

    ගොඩක් වටිනා වීඩියෝ ගෙනාවට ස්තුතියි ❤ මගේ ඕවල් හැඩයේ මුහුණක්‌ තියෙන්නේ

  • @harshidulanji9398
    @harshidulanji9398 Рік тому +3

    I m round. thanks darling for valuable video ❤

  • @Diduli______0109
    @Diduli______0109 Рік тому +1

    Akki... mune hadeta eyebrows hadanna ona widiya wenas ne... eka gana video ekk gennako....

  • @maheshadilani9264
    @maheshadilani9264 Рік тому

    Godak watina pahadili kireemak..thank u❤️❤️❤️ darling

  • @redfox_knowledge
    @redfox_knowledge Рік тому +6

    ඇඳුමට ගැළපෙන්න සෙරෙප්පු මැච් කරන්න කියලා දෙන්නකො

  • @GayanRathnayaka-pp3hw
    @GayanRathnayaka-pp3hw 4 місяці тому

    Face shape ekata skin tone ekata galapena hair style, hair colours monada kiyla video ekk karanna.😊

  • @sudarshaniwasana4980
    @sudarshaniwasana4980 Місяць тому

    Diamond face shape ayata butterfly cut,curtain bangs hariyannenadda akke please reply😢

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 Рік тому

    Hodata pehedili karanawa oya akkaa..harima wedagath dewal saralawa pahasuwen therum ganna puluwan widiyata kiyanawa oya..❤❤❤

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 2 місяці тому

    Thankyou somuch mama godak dewal oyage channel eka haraha igenagannawa.

  • @Lakisha917
    @Lakisha917 7 місяців тому

    round face එකකට ගැලපෙන simple hair style ගැන video එකක් ගේන්නකෝ

  • @SajiniThashmila
    @SajiniThashmila 17 днів тому

    Thank you ❤️🥺

  • @MISS_D62
    @MISS_D62 Рік тому

    මිස් ඔයාගේ මේ පාර විඩියෝ එක ගොඩක් වටිනව. ගොඩක් ස්තූතියි .❤මිස් පුළුවන් නම් ගොඩක් උස, කොට කොණ්ඩේයක් තියෙන ,චොකලට් කලර් චබී ගර්ල් කෙනෙක් හරියන ෆ්‍රොක් ගෝ වෙනත් ඩිසයින් න්ස් කියන්න පුළුවන් ද.පාටි යට, වෙනත් තැනකට ලස්සනට අදින්න පුළුවන්. හයි නෙක් වගේ නන්ම් ගොඩක් හොදයි මිස්. මිස් ගේ හැම විඩියෝ එක්කම ගොඩක් ගන්න පුළුවන් දෙවල් තියෙනවා ජිවිතේට.❤💙💫

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 Рік тому

    With this vedio I got real idea about the shapes of the faces . Thank you .❤

  • @buggydesilva3450
    @buggydesilva3450 Місяць тому

    හරිම වටිනවා 🎉❤❤❤

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 Рік тому +1

    Hi Akke
    Thalelu knkta hoda nail polish colors monwda? Grow una tika vitharak white krna eka hodada ntnm nail ekaka brown or merun wage color ekk gana eka hodada

  • @kaweeshasewwandi6783
    @kaweeshasewwandi6783 Рік тому +4

    Nice & valuable content , thank youu❤❤🎉

  • @freyamadushani1189
    @freyamadushani1189 Рік тому +1

    Diamond✨ thanks video eka lassanai akki. Oyage wayasa kiyada?

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +1

      Thank you! Q&A ekak genawa lagadi! 😁

    • @freyamadushani1189
      @freyamadushani1189 Рік тому +2

      @@Lavishingwithsandali akki diamond shape face ekakata front bangs match wenne nadda? Please reply

  • @dhammikasilva279
    @dhammikasilva279 Місяць тому

    Very informative.. Thanks

  • @Piyumithathsarani
    @Piyumithathsarani Рік тому +10

    Productive video, Thanks Akki😍 I have an oval shape face.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +1

      Lucky! 🤗 thanks for watching!

    • @dilinifernando7663
      @dilinifernando7663 Рік тому

      ඇත්තටම මම මේ ටිකේම හොය හොය හිටපු වීඩියෝ එකක්. බොහොම ස්තූතියි නංගී.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому

      @@dilinifernando7663 🤗💓

    • @malanidangalla4439
      @malanidangalla4439 Рік тому

      Oyge.salun.eka.koheda.thiyenne..no.eka.dennako

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому

      @@malanidangalla4439 hi! Mama salon ekak karanne naha!

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Рік тому +6

    Channel එක දිගටම කරන්න ❤

  • @TNP5726
    @TNP5726 8 місяців тому

    My face shape is oval,This video is so helpful ❤❤❤thank you so much ❤❤❤

  • @sandunimadhuwanthi4711
    @sandunimadhuwanthi4711 Рік тому +1

    Make a video about suitable hairstyles for office wear

  • @ශශිනි
    @ශශිනි Рік тому

    Sunglasses mune shape ekkta thoragnn widiya video ekak krnn akka❤❤❤❤

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih Рік тому +1

    Ane thank s dear ,mm kiypu video ek genwt ,
    Mm blagena හිටියේ video ek danakn❤❤❤❤

  • @Thara889
    @Thara889 Рік тому +3

    Thank you very much for informing about this. Improve your channel with important videos like these.♥️

  • @Subashimuthu
    @Subashimuthu Рік тому

    මෙි අක්ක නිසා මම ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා thanks darling adarei 😍😁😍😍

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK Рік тому +2

    Useful💜
    Thank you so much

  • @kawshalya3660
    @kawshalya3660 3 місяці тому

    Akka unbalance forehead ekk thiyn kenekt galapena haircuts and hairstyles kiynnko

  • @Mihiri-p6h
    @Mihiri-p6h 28 днів тому

    Thank you so much.oval 😊

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya Рік тому

    oya nisa thama face shape eka danagaththeth.... mage OVAL shaped.... thank you for this info.

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 Рік тому

    You are amazing and delivering a great presentation.
    I have oval shape.
    Thank you so much

  • @piyoshidev5381
    @piyoshidev5381 Рік тому +2

    really good presentation
    attamai akki oyage videos godak watinava specially lassanata piliwelata inna hadana girls lata godaaak thanks
    akki oya wenama brand ekak ❤

  • @EstherEsther-tc1oc
    @EstherEsther-tc1oc 21 день тому

    අක්කිගෙ පිහිටෙන් මුහුනෙ ශේප් එක හොයාගත්තා 🤭මන් හිතුවෙ මට කොන්ඩෙ ස්ටයිල් කැතවෙයි කියලා මොකද දිගත් නැති රවුමත් නැති මුහුනක් නිසා 😒💔දැන් දන්නවා ඕවල් ශේප් එක තියෙන්නෙ මටත්❤️‍🔥 තන්කූ තන්කූ අක්කියෝ 😁😁

  • @amandi281
    @amandi281 10 місяців тому

    Thankyou so much ❤😊

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 Рік тому +1

    ගොඩක් ස්තුතියි හරිම වැදගත් ❤❤❤

  • @MD-411
    @MD-411 Рік тому

    Akki, Mama usai. Mt thiyenne heart shaped face ekk. Mm konde kotata kapnna asai. Short hair styles tikk kiynn plwnda usa knkt

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  Рік тому +1

      Height eka nm hairstyles walata gataluwak naha. Face framing layers apu short hair oanama ekak lassanai

  • @dinushilakshika2334
    @dinushilakshika2334 Рік тому

    Akki mage moone siras rekawe diga 20cm
    Thiras reda 3gaththama
    Nalale diga 18cm
    Kambulwala diga 23cm
    kata hariyrn diga 24cm
    මට හිතා ගන්න බෑ මගේ මූනේ ශේප් එක මොකක්ද කියලා🥲
    plzz akki help me.

  • @Naturerosaliya
    @Naturerosaliya 11 місяців тому

    අක්කී මට තියෙන්නේ square face shape ! මං slim කෙනෙක් ...මං කොන්ඩේ උස්සලා ගුලියක් බදින්නේ ගැලපෙනවද එහෙම අක්කේ ? 😢 අක්කිගේ rply එක අනුව කොන්ඩේ පීරණ විදිහ වෙනස් අරගන්නවා මං❤🎉

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  11 місяців тому

      Ow ehema galapenawa. Top half bun ekath hodai. Slightly loose or messy bun ekath galapenawa. ❤️

    • @Naturerosaliya
      @Naturerosaliya 11 місяців тому

      @@Lavishingwithsandali ස්තූතී අක්කේ ...!! ආදරෙයි !! 😘♥️

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 Рік тому +1

    Akke me face shapes walata galapena hair styles wala video ekakuth karannako.

  • @bunnysha2081
    @bunnysha2081 Рік тому +1

    Hi akki !!! I was really looking for my face shape but i couldn't ,, seriously your explanations are another level 😊 the fact is still i couldn't find my face shape 😭 can u help me?😢
    Forehead 16cm
    Cheeckbone 23 cm
    Jawline 23cm
    Face length 21cm

  • @vishwamedhan6963
    @vishwamedhan6963 Рік тому

    Akki reply plz this. mm awrudu 20ka girl kenek. mge muna godak mahathai. bole wagee. mt gelapena hair cut ekak recommend krnnkoo🙏

  • @nadeebiyangika89
    @nadeebiyangika89 Рік тому

    Oba thumiyawa sambanda kara ganna puluwanda mata? Upades awashyai

  • @pradeepkumara2023
    @pradeepkumara2023 Рік тому +1

    අක්කා මම හිතන්නේ මට තියෙන්නේ ඕවල් ෆේස් ශේප් එකක්. මගෙ නලල ගොඩක් ලොකුයි. මම හෙයා ස්ටයිල් කරන කෙනෙක් නෙමෙයි. පෝනිටේල් එක දැම්මම ගොඩක් වයසපාටයි. මොකක්ද කරන්න හොද.

  • @EstherEsther-tc1oc
    @EstherEsther-tc1oc 21 день тому

    අක්කි ටිකක් කොන්ඩේ අඩු ඒත් දිගට තියන අයට මොනවගෙ කොන්ඩෙ කට් කලොත් ලස්සනද කියකා විඩිඔ එකක් දාන්නකො🥺

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 Рік тому

    Thank you so much..❤️💖

  • @Nimsara7547
    @Nimsara7547 Рік тому

    Cheekbone 24
    For head 13
    Face height 18
    Jawline 21
    Face shape එක කියන්න පුලුවන් ද අක්කි 🥺

  • @Perera638
    @Perera638 Рік тому

    කොහොමද thank කරන්න ඕනි කියලා තේරෙන්නෑ .good luck .දිගටම videos දාන්න❤

  • @Vihagiperera
    @Vihagiperera 11 місяців тому

    Akka mage face shape eka ovel wagema tikak overlong ekata mama konde digata thibbothda godak set wenne kotata kapuwothda ?
    Nalala wahenna podi donkey cut ekk wage kapuwoth kathayda

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  11 місяців тому +1

      Long face nm konde godak digata thiyenawa ta wada kotata lassanai. Ow bangs lassanata thiyei. ❤️

    • @Vihagiperera
      @Vihagiperera 11 місяців тому

      ​@@Lavishingwithsandali Thank you so much dear ❤

  • @LM-no4sz
    @LM-no4sz Рік тому

    Informative ❤ I've an oval face

  • @Malina-439
    @Malina-439 11 місяців тому

    Round face ekakata side bangs gelapenawada akki

  • @yureshikalakmali2519
    @yureshikalakmali2519 Рік тому

    Usin adu forhead ekakta match wena hair cut monada dear

  • @thenuwrghe
    @thenuwrghe 8 місяців тому

    Akke round face ekkt godkm suit venne curly hair ekkd nattam straight nattm wavy vged.

  • @lahirugayan-j6n
    @lahirugayan-j6n Місяць тому

    Office වලට යද්දි සාරි අදින විදිය ගැන කරන්නකො.හැමදාම සාරි අදින අයට.teachers වගේ

  • @TharushiAluthwatta
    @TharushiAluthwatta Рік тому +1

    ❤❤❤ ගොඩක් ස්තූති වැදගත් වීඩියෝ එකක්

  • @shashiniMadushani1111
    @shashiniMadushani1111 Рік тому +2

    Really useful akki♥️✨️Thank you ♥️😘

  • @statusvideos20047
    @statusvideos20047 10 місяців тому

    Mage round face ekk තියෙන්නෙ dr relax krnnd hoda , yata tika loku curly ek dana ekada.

  • @jayanichathurika222
    @jayanichathurika222 Рік тому

    Oval face shape ekak mta tiyenne mis.Et hita gnna ba mta best hairstyle ekak.

  • @amchamila1218
    @amchamila1218 Рік тому

    Thanks nangi

  • @mindeew
    @mindeew Рік тому

    Thank you akke ! ❤
    Akke ane skirt blouse gana video ekk krnnko ❤

  • @shakiramadushani5313
    @shakiramadushani5313 Рік тому

    I have oval face shape and you are correct ❤

  • @lost_girl1999
    @lost_girl1999 11 місяців тому

    You are doing a god' s work...

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  11 місяців тому +1

      Thank you for your kind words, I'm here to help in any way I can.

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 Місяць тому

    Love your channel ❤

  • @chathudlk6389
    @chathudlk6389 Рік тому

    Thank you.
    I watch your every video.
    Really they are very important to us. Thanks a lot. Good luck

  • @KaveeThathsarani
    @KaveeThathsarani 16 днів тому

    Round face kenekta curly hair lassana nadda

  • @RushiP4617
    @RushiP4617 Рік тому

    Absolutely in love with your content and love your makeup, can you please do a video with the details of your shades ❤

  • @ahinsapriyadarshani8395
    @ahinsapriyadarshani8395 Рік тому

    Man hithanne mage round shape. Konde kapanna bala bala hitiye thanks. Kotata Layer karanna kamak na neda.? Galapeida mage munata

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 Рік тому

    Watina video ekak.math danagena hitiye na me gana adai danagaththe.godak hondata pahadili Kara.mageth thiyenne round shape.thank you akki.❤️❤️❤️
    Short ,apple body shape ayata galapena frocks gana video ekak karanna please

  • @kawijesekara2718
    @kawijesekara2718 3 місяці тому

    Mg Diamond face shape ekak thiyenne ❤❤❤❤❤

  • @ameshanethmini3723
    @ameshanethmini3723 Рік тому +2

    Cheekbone 27cm
    For head 16cm
    Jawline 24cm
    Face hight 20 cm
    ෆේස් ශේප් එක මොකද්ද අක්කෙ..

  • @හිතුවක්කාරී-ඵ1ච

    Mage nalala palal.akki mt gelapena hair styl monwada

  • @aloka2dasu934
    @aloka2dasu934 7 місяців тому

    Face ekata set wena hairstyles video ekak oni akke 😊🥹❣️

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 Рік тому +1

    Thanks dr.. keep it up 😊❤

  • @shashi2838
    @shashi2838 Рік тому

    Thnk u akki❤
    Blgn htpu video ekk🥰

  • @Kanchanageethanjali
    @Kanchanageethanjali 5 місяців тому

    Mis mage Muna digati, nalala tikak Palalai side part piruwath wayasai wage penawa mokada karanne

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 Рік тому

    Akki api normaly gamnk yanakota daanna hoda make up ekk krnnko ❤️❤️😊😊😊🌺🌺🌺🌺🌺🌺🌺

  • @u.p.n1203
    @u.p.n1203 Рік тому

    Hamoma upload karana common beauty channels asse dakka gem ekak. ❤

  • @Anu-ul8mi
    @Anu-ul8mi Рік тому

    Face hedayata gelapena sun glass genath kiyannako

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому

    Thank you dr sister ❤❤

  • @thakshilalakshani9553
    @thakshilalakshani9553 Рік тому

    Mage face shep eka mokakda appaa...akkeee

  • @dloved4456
    @dloved4456 Рік тому

    Mage muna oval da round the kiyala hoyaganna bari asarana mama

  • @kkudaligama6537
    @kkudaligama6537 Рік тому

    Akke mage shoulder 38 breast 30 waist 24 hip 31 mage body type eka kiyanne puluwan da shoulder wala hatiya mage hip eka thawa wadi wenna oni da

  • @str_2384
    @str_2384 Рік тому +1

    Useful awaited one❤keep it up

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 Рік тому

    Thank you so much 😊

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 Рік тому

    Round Face Shape ❤️☺️