ආයේ කවදාවත් match වෙන්නේ නැති පාට අඳින්න එපා !

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 727

  • @slwide7507
    @slwide7507 Рік тому +326

    මොහුට ඕනෑම සංකල්පයක් ඉතාමත් "වර්ණවත්" අන්දමින් ඉදිරිපත් කිරීමේ සුවිශේෂී හැකියාවක් තිබේ.

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 Рік тому +189

    ජීවත් වෙන කාලසීමාවෙහිදී සෑම පැතිකඩක් ගැනම දැනගෙන සිටීම ඉතාම වැදගත්. ඔබතුමාට ස්තූතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  Рік тому +29

      මමත් එහෙම හිතෙනවා

    • @ksports4695
      @ksports4695 Рік тому +5

      අදයි අහම්බෙන් දැක්කේ.sir ව.අදහසක් කියන්න හිතුන දැකපු ගමන්ම.
      හැමෝම ලස්සන දකින විදිහට නෙමේ මම ලස්සන දකින්නෙ.දැක්ක ගමන් පෙනෙන ලස්සන නෙමේ මම දකින්න කැමති...බලාගෙන ඉඳිද්දී පෙනෙන නොපෙනෙන ලස්සන තියෙනව.අන්න ඒවගේ....sir ඔයා දැක්ක ගමන් සාමාන්‍යයි..ඒත්..බලාගෙන ඉද්දි මාර ලස්සනයි. ඒකට ලස්සන කියන්න මම කැමති නැහැ...පට්ට ආකර්ෂණීයයී. මම නම් වශී උනා..😂😂😂

    • @kusumaranaweera8079
      @kusumaranaweera8079 Рік тому

      @@ksports4695 ඔය දිග විස්තරය sir ට, කමෙන්ට් කරන්න. මම නෙමෙයි වීඩියෝව කරේ.

  • @jagathwickramasinghe6852
    @jagathwickramasinghe6852 Рік тому +23

    සියල්ලන්ටත් වඩා ඔබ තුමාගේ නිහතමානිකම සරල බව සහ මේ ආකල්පය ඉතාමත් අගය කරනවා... 💕💕💕💕💕

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 Рік тому +14

    මුහුනේ සිරියාව වැඩිකරන අව්‍යාජ සිනාව නිසා,විඩියෝ
    බලන්න ආසයි .
    මුලු ජීවිතයටම බලපාන වටිනා දේවල් ගැනම හරබර ලෙස වටිනා අදහස් ඉතාමත් සරලව ආදරබර කතා විලාසයකින් ඉදිරිපත් කරන නිසා ,
    අහන්න ආසයි.
    ඔබ තුමාට මුලු ලෝකයාගේම
    ආශීර්වාදය ලැබේවා.

  • @kasunnadeeja1
    @kasunnadeeja1 Рік тому +36

    ලංකාවෙ සුලු පරිමාණයෙන් ව්‍යාපාරයක් විදියට කරගෙන යන නිමිඇදුම් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින්ට මේක හොද පාඩමක්.. ඇත්තට ලංකාවෙ බොහෝවෙලාවට නිමි ඇදුම්වල වර්ණ සංයෝජනය ඉතාමත් දුරුවලයි. කුඩාදරුවනගෙ ඇදුම්වලට වර්ණවල ගැලපීම සාම්ප්‍රදායික නිල් හො රෝස වලින් එහාට ගිය වර්ණ ගැන අපේ ඒ ව්‍යපාරිකයන්ට ඇත්තෙමනෑ වගේ.. අපිට වෙනත් රටක ඇදුමක ඇද ඇතිරිල්ලක තියන ඩිසයින් සහ වරණ ගැලපීමෙ එයාලට තියන දැනුම අපේ ලංකාවෙ ව්‍යපාරිකයයින්ට නෑ.. මේ වගේ දැනුම ඒ අය අතරට යනවනම් ලොකු උදව්වක් එ ව්‍යාපාරවලට ඉන්න තැනින් ඉස්සරහට යන්න..

  • @Photo_Vortex
    @Photo_Vortex Рік тому +67

    Graphic Design , Photography , Painting , Fashion Design , Interior Design වගේ ගොඩක් පැතිවලට වටින පාඩමක්

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf Рік тому +25

    අපේ ඉස්කෝලේ චිත්‍ර සර් මේ විෂය ලස්සනට ඉගැන්වීම කළා.මම සිංහල ගුරුවරියක් මමත් ඒ පාඩම දවසේ දරුවෝ එක්ක ඉගෙනගත්තා, ඒත් රටේ ආර්ථිකය හමුවේ සර් රට රැකියාවකට ගියා, සර් මේ පාඩම තවත් සරලව කියා දුන්නා❤

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r Рік тому +65

    colour psychology ගැන මෙච්චර සරලව පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් තමා ඇහුවේ😃💜️

  • @KALINDU01
    @KALINDU01 Рік тому +4

    ❤❤❤ වල් පල් ඇති සමාජයක වල් පල් නැති ⁣විඩියෝ එකක්.මඩ ගො⁣හුරක පිපුණු නෙලුමක් ඔබතුමා. සුපිරියක් තමයි.

  • @sunilxcode
    @sunilxcode Рік тому +13

    සුන්දර දසුන් දිගේ සිත අරගෙන
    ඔබ කවක් ලියයි ❤️
    මවු බසින්ම සවනට කොදුරා ඔබ
    මිහිරිම වදන් කියයි 🦋
    දැනුමින් අපිසැම මහමෙරක් වගේ
    ඔබෙන් ලබයි 💥
    සයුරෙන් බොහෝ දුරුරටක වුනත්
    ලග වාගේ පෙනෙයි 🇱🇰
    වර්ණය කෙතරම් විසිතුරුද ද කියා
    ඔබ ලොවට බෙදයි🌈

  • @isuruwijesingheartistsrila2797

    සෑම මනුෂ්‍යයෙකුගෙම සිතේ තමන්ට ආවේනික වූ වර්ණයක් තියෙනව නේද..? උදාහරණයක් විදියට මට නිතරම සිත යන්නෙ ගුරු පාටට හුරු කහපාට ට...
    ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව..
    ස්තුතියි ඔබට..!🙏🏾🍃

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage Рік тому +70

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක්, photography කරද්දි මම ගොඩක් වෙලාවට මේ කලර්ස් මැච් කරන්න පුළුවන් විදිහ ගැන උනන්දු වෙනවා.. ගූගල් කරලා යම් තරමකට මේ වර්ණ සුසංයෝග ගැන ඉගෙනගත්තත් සිංහලෙන් සර් මේ කියලා දෙන දේවල් නිසා ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උනා.. බොහොම ස්තූතියි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  Рік тому +24

      ස්තුත්යි, මේ ගැන සිංහලෙන් කතා කරලා තියනවා අඩුයි තමයි

  • @Subh463
    @Subh463 Рік тому +16

    ඔබ තුමාගෙ කතාව වටින වගේම ඉදිරිපත් කිරීම මාර ලස්සනයි..සුරංගනා කතාවක් වගේ❤️

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r Рік тому +358

    ⭐⭐රුචිර සර්, මෙවර උසස් පෙළ විභාගයට හොදටම ආසන්නයි.සර් අපිට ඔබතුමා තරම් භෞතික විද්‍යාත්මක කරුණු සරලව කියලා දෙන්න තරම් මම නම් දන්න අන් පුද්ගල‍යෙකු නෑ. සර් ඔබතුමාට කාලවේලාව තියෙනවා නම් එපරිදි වැදගත් භෞතික විද්‍යා මූලධර්ම ගැන වීඩියෝ කිහිපයක් හරි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.බොහොම ස්තූතියි සර්❤️🙏.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  Рік тому +83

      Physics වල ළමයන්ට අමාරුම කියන විෂය මොකක්ද ?

    • @Truthseeker-n6r
      @Truthseeker-n6r Рік тому

      @@ScienceWithRuchiraස්තූති සර් ඇත්තටම හිතුවේ නෑ මෙතරම් ඉක්මනින් ප්‍රතිචාර ලැබෙයි කියලා❤️...සර් භෞතික විද්‍යාවෙ එන සන්ස්තික මූලධර්ම 4 ගැන විග්‍රහයක් සහ අනෙකුත් ප්‍රධාන මූලධර්ම(thermodynamics,Electricity වගේ) හා ඒවායේ ප්‍රායෝගික යෙදීම් ඇසුරින් තේරුම්ගන්න ආකාරය ගැන වීඩියෝවන් ගේන්න පුලුවන් නම් වටිනවා🙏.

    • @Truthseeker-n6r
      @Truthseeker-n6r Рік тому

      සර් විශේෂයෙන්ම අපිට සිද්ධාන්ත ගැටලූ තේරුම් ගන්න පුළුවන් වුනත්, ඒවා ප්‍රශ්න ලෙස ප්‍රායෝගික යෙදීම් ඔස්සේ අහනකොට පාවිච්චි කල යුතු නිවැරැදිම මූලධර්මය ඉක්මනින් වටහාගැනීමට අපහසුයි.සර් ලන්කාවේ උසස්පෙළ විද්‍යා සිසුන් බහුතරයක් භෞතික විද්‍යාව අසමත් වෙන්නෙ මේ නිසයි.

    • @ashankavindu9288
      @ashankavindu9288 Рік тому +10

      ​@@ScienceWithRuchirapadamada

    • @mathsartist1202
      @mathsartist1202 Рік тому +18

      Sir fields and electrical electronics ewa amarui sir

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando Рік тому +4

    "ඇත්තටම සර් තුල තියන දැනුම් පද්ධතිය කොච්චර වටිනවද කියලා හිතාගන්නත් බැරි තරම් , හරිම විද්‍යාත්මකයි හරිම නිර්මාණශීලී "

  • @wivant9008
    @wivant9008 Рік тому +18

    ඇත්තටම කියනවනම් දොර රෙදි සහ ජනෙල් රෙදි ගලපගන්නා බැරුව පාටක් හොයාගන්න කල්පනා කර කර හිටිමට ලොකු උදව්වක් උනා මේ දැනුම ස්තුති ඔබතුමාට නැවතත් ජිවිතයට අර්ථවත් විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්න තෙරුවන් සරනයි !!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  Рік тому +6

      යම් විදිහට හෝ වැදගත් වීම සතුටක්

  • @stefannethan
    @stefannethan Рік тому +4

    මේකට අනිවරෙන් ඔබෙන් ඉලිතුරක් ඕනි,මම තව කෙනෙක් එක්ක කතා කරද්දි සුහදව මිත්‍රශීලිව කතාකරන්න තේරෙන්නැ,ඒ කියන්නෙ සංවාදයේ යෙදෙන කෙනා එක්ක කතා කරන්න මට දේවල් එන්නෙ නැ,එයා මාත් එක්ක කතා කරල ඉවර වෙනකොට මට එයා එක්ක කතා කරන්න වචන එන්නෙ නැ,මම හරිම නිශ්ශබ්ද කෙනෙක්,ඒ උනාට අදුර න කෙනෙක් යාලුවො හම්බුනාම මට කතා කරන්න දෙයක් නැතිඋනාම මං නිකන් අපහසු තාවෙට වගේ පත් වෙනව,සමහර යාකුවො ඉන්නව ඒ අය පැය 24 ම ලග හිටියත් පාලුවක් නැතුව මොනා හරි කතා කරන,මේකට මං මොකක්ද කරන්න ඕනි,මේක මගෙ අව්ලක්ද

  • @Earths_Diary
    @Earths_Diary Рік тому +10

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් මම. හැමදාම Sir ගේ Video බලනවා. ඇත්තටම ඒවා පුදුම තරම් වැදගත්.. ඉදිරියට මේවගේ දේවල් තවත් සමාජයට එකතු කරන්න Sir ට ශක්තිය ලැබේවා ! ❤️

  • @harithasamarasingha639
    @harithasamarasingha639 Рік тому +32

    ඔබතුමා හරිම positive කතා karannee..e වගේම හරිම priyamanapaii sr. මුදල් මතම nethiwa..අපට උදව් කිරීමේ පරමාර්ථයෙන් වැඩසටහන් gena ena බවක් පේනවා ..presentation eka ඉතාමත් පැහැදිලිව කරනවා ..ඔබතුමා wage උගතුන් තමයි ape රටට ජාතියට වැඩියෙන්ම අවශ්‍ය..ජයවේවා ...

  • @SinhalaSongs-b1h
    @SinhalaSongs-b1h Рік тому +48

    ඉතා හොද වීඩියෝ වක් වෙයි වගේ මම හිතන්නේ චිත්‍ර කරන අයට වැදගත් වෙයි කියලා ඒ හා සම්බන්ධ උනොත් ගොඩක් හොදයි ❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  Рік тому +6

      ස්තුත්යි ඔබට

    • @milesmorales6299
      @milesmorales6299 Рік тому +3

      @@ScienceWithRuchira මකුලු සේද ගැනත් වීඩියෝ එකක් ඕන😁😁

    • @nawanjanashakila4102
      @nawanjanashakila4102 Рік тому

      හරි වටිනවා සර් මන් ඇදුම් මහන කෙනෙක් ...ගොඩක් ස්තුති ........

  • @manjularanmuthu194
    @manjularanmuthu194 11 місяців тому +1

    මේ දරැවන්ගේ අහිංසක ඉල්ලීම් සපුරාලන්නට ඔබතුමාට ධෛර්ය,බලය,ශක්තිය ලැබේවා!!!! ඉතා අගය කරමි සුන්දරවූ සිනහවකින් මුව සරසා ගෙන කරන්නාවූ සේවයට. ඔබට තෙරුවන් සරණයි!!! මහත්මයා.🙏

  • @PrasadLiyanage-ko5sd
    @PrasadLiyanage-ko5sd Рік тому +5

    මහත්මයා. ඔබේ කතා විලාශය හරිම ප්‍රියමනාපයි.. ❤

  • @VishwaPeiris
    @VishwaPeiris Рік тому +1

    Sir,ඔබතුමා වැනි උගතෙකු මේවගේ කාලයක අපේ රටේ රැදිසිටීම ම ලොකු දෙයක්..ඔබතුමා වැනි උගුතුන් එකතු උනොත් අපේ රට මේ වැටී සිටින අාගාධයෙන් යම් මට්ටමකින් හෝ නගා සිටවීමට උදව්වක් වේවි
    ඔබතුමාට නීරෝගීමත් දිවියක් හා ජයෙන් ජයම ලැබේවා!!!

  • @chanuka87
    @chanuka87 Рік тому +14

    ගොඩක් දෙනෙක් purple color එක දේදුන්නේ තිබෙන පාටක් ලෙස දකිනවා purple වර්ණය හරි magical වර්ණයක් එක color spectrum එකේ කෙළවරවල් දෙක අතර වර්ණ පරාසයක් අපේ ඇසට ගෝචර වෙන්නේ ඇසේ (Blue/Indigo) & Red වරණ දෙකට අදාල සංවේදන color-sensing cones (photopigments) උත්දීපනය වීමෙන්මගිනි , Violet color එකත් පරාසයක් දේදුන්නේ color spectrum තිබුනත් 380nm - 400nm අතර නිසා ඇසට පෙන්න විදිය වෙනස් .

  • @smile.......
    @smile....... Рік тому +3

    ගොඩක් ස්තූතියි මගෙ දුර්ස්ථ ගුරුතුමනි. මෙ ලොකෙ හැමදේකම ලස්සන දකින්න පුලුවන්නම් කොච්චර දේවල් වලින් අපිට සතුට ලබාගන්න පුලුවන් වෙනවද කියල මට මේ වීඩියො එකෙන් තේරුනා. 🔴🟠🟡🟢🔵🟣🟤⚫⚪

  • @menakasandaruwan6730
    @menakasandaruwan6730 Рік тому +8

    ඔබ තුමාගේ දැනුම් දානය ඇති මහත් සේවයක්...❤

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 4 місяці тому

    පුතා,ඔබව දැක්කත් හරිම සතුටුයි. විශ්ව කෝෂයක් වගේ. ඔබගේ වීඩියෝ ඔක්කොම බලනවා. මග හැරුනත් නැවත බලනවා. නැවත නැවතත් බලනවා ආපේ රටට ඔබ, වටිනා මිලකල නොහැකි විශාල සම්පතක්. ඔබ තුමා නිර්ලෝභීව ,ආදරණීය ලෙස බෙදාදෙන දැනුම් සම්පත ලබාගැනීමට අප බලා සිටිනවා. ඔබ ඇතුළු පවුලේ සැම සොබාදම් මෑණියන් විසින් රැක දේවා. සතටින් පරෙස්සමින් ඉන්න. ජේසු පිහිටයි බුදු සරණයි. දැහැමි දෝනිවත් ආදරයෙන් මතක් කරන්න. මම පුතාගෙ අමමගෙ වයස කෙනෙක්. රමණි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Рік тому

    ඔබතුමා අපි නොහිතන හැම විෂයක්ම අධ්‍යයනය කරලා තියෙනවා. හරි ලස්සනයි ජීවිතයේ අපි නොහොයන දේවල් කලා විද්‍යාව' සොබාදහම.හැමදේම ගැන විවෘත මනසකින් හොයාබලනව

  • @dogpets6743
    @dogpets6743 11 місяців тому

    මම සර් ගෙ වීඩියෝ ගොඩාක් බලනවා ..එ් අතර මට මෙි වීඩියෝ ව,ගොඩාක් වටින ව ,මම චිත්ර ගුරැවරයෙක් .මෙතෙක් නොදත් දේ ගොඩාක් ඉගෙන ගත්ත .ළමයින්ට වර්ණ ගැන ඉගැන්වීම සදහා මාහත් පිටුවාහලක් වෙිවි ,ස්තුතියි සර් .

  • @divinejourney-official50
    @divinejourney-official50 Рік тому +17

    Life full of colours 🩷💜🩵💙💛🧡
    මේ දැනුම චිත්‍ර විශය හදාරන සියලු පාසල් ළ්මයින්ගේ විශයට එකතු කල යුතුයි ,,
    Thank you 🙏🏻💕 Saubhagya - සුවපත් චරණය

    • @gimanthapradeep4557
      @gimanthapradeep4557 Рік тому +2

      විෂය මාලාවේ තියනවා

    • @ShashankaVishwajith
      @ShashankaVishwajith Рік тому

      @@gimanthapradeep4557 විෂය මාලාවේ තියෙන්නේ මුලික ද්විතික වරණ සීතල උණුසුම් විදියට බෙදපු සරළ වර්ණාවලියක් විතරයි.වර්ණයක් සුදු කළු එක්ක දක්වන සම්බන්ධයවත් සඳහන් වෙන්නේ නෑ. වරණ ගැලපීමේ නුතන ප්‍රවණතා වෙනකල් විශාල කොටසක් විෂය මාලාවට එකතු වෙන්න ඕන.

  • @kapilalakmal5260
    @kapilalakmal5260 Рік тому +1

    සර් මටම වටිනා වීඩියෝව ඔබ තුමා ගෙනාවේ.මගේ රැකියාවට සම්බන්ධ ❤.ස්තුති සර්.ඇත්තටම සතුටුයි ජය වේවා

  • @chamiladissanayaka6071
    @chamiladissanayaka6071 10 місяців тому

    බොහොම ස්තූතියි සර්.මම යූටියුබ් එකට ආවේ photoshop වල text colour matching ගැන අදහසක් ගන්න.ඒත් එකක්වත් ගැලපෙන එකක් හම්බ උනේ නෑ.ඒ බලාගෙන යද්දි තමයි මේ වීඩියෝ එක හම්බ උනේ.ලොකු අදහසක් ගත්තා.thank you so much.

  • @harshanadissanayake3890
    @harshanadissanayake3890 Рік тому +6

    බොහෝම ස්තුති සර්, එදිනෙදා ජිවිතයට මෙවැනි විද්‍යාත්ම සංකල්ප ගලපන ආකාරය ඉතාම සරලව පැහැදිලි කිරීම සම්බන්දව.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 11 місяців тому

    රුචිර, ඔබට බොහොම ස්තුතියි... මෙම වර්ණ ගැලපීම් ගැන මෙලෙස කිසි දිනක දැන සිටියේ නැත.

  • @AnuradhaRathnamalee-ul8id
    @AnuradhaRathnamalee-ul8id Рік тому +6

    ලොකු, පොඩි හැමොටම වටිනා මූලික සිද්ධාන්තයක් sir, කියලා දුන්නේ.
    ❤...ස්තුතියි ඔබට...❤
    සොබාදහමේ තියෙන හැඩ තල හා රටා පිළිබඳ වගේම architecture මුලික සිද්ධාන්ත පිළිබඳ video කරන්න sir.
    සාමාන්‍ය මිනිසුන් මේ video වලින් ලොකු දැනුම් සම්භාරයක් ලබා ගන්නවා.
    ඔබ මේ theory බොහොම ලස්සනට, ඉදිරිපත් කරනවා...
    කෙනෙකුට සරලව අවබෝධ කර ගන්න...

  • @tempolapse6213
    @tempolapse6213 Рік тому +7

    සර් මම කැලනිය කැම්පස් එකේ චායාරූප ශිල්පය හදාරනවා. Research එක සදහා Human Aura Photography කරන්න ඉන්නවා. මේක හරිම වැදගත්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  Рік тому +6

      Kirlian ක්‍රමය භාවිතා කරලාද ?

    • @tempolapse6213
      @tempolapse6213 Рік тому +3

      අවශ්‍ය කරැනු සොයමින් යනවා.Kirlian photography study karanawa සර්, උදව් කරයි කියල හිතනවා. ❤

    • @wasanaaaaa
      @wasanaaaaa Рік тому

      E diploma eka karanna photography basic danagena inna onida ?

  • @DilhanAbeyrathne
    @DilhanAbeyrathne Рік тому +2

    ඔබ තුමා අපේ රටට මහගු සම්පතක්. බලාගෙන ගියාම ඔබතුමා නොදන්න මගුලක් නැහැනේ

  • @OKpaint
    @OKpaint Рік тому +2

    සර් .. තවත් මේ ගැන කතා කරන්න.. ගොඩක් වැදගත් මේවා
    මං ගොඩක් කැමතියි යුරෝපීය වාස්‍තු විද්‍යාව ගැන , හැඩ තල ගැන , visual art එක ගැන කතා කරනවා නම්❤❤

  • @NarmadaWickramathilaka
    @NarmadaWickramathilaka 2 місяці тому

    හරිම රසවත් ඒ පැහැදිලි කිරීම්.ඉතාමත් වටිනව.ඔබතුමන්ගෙ මේ ඉදිරිපත් කිරී හරිම ප්‍රසන්නයි.

  • @matharagekumari3290
    @matharagekumari3290 Рік тому

    මම මේ වර්ණ රෝදය කියවන ආකාරය හොයමින් ඉන්නකොට මේ වීඩියෝ එක හමුවුනේ. මම ඒ පිලිබඳ අවබෝධ කර ගත්තා ඔබට ස්තූතියි❤

  • @chathudlk6389
    @chathudlk6389 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට. පුලුල් අවබෝධයක් ලබා ගත්තා වර්ණ ගැලපීම පිලිබදව

  • @Hirusa6808
    @Hirusa6808 Рік тому +1

    ස්තූතියි ඔබට.මම මේ මොකුත් දන්නෙ නෑ .නමුත් මම ගස්වල මල්වල පාට වල ගැලපීම ඇස්වලට නිදහස ලැබෙන පාට බලල මේ විදිහටම ගලපල තියනව.ගේ ඇතුලෙ මම ආසම කොල හා කහ.සුදු හා කලු.නමුත් කොල නිල් දන්නෙම නෑ .වටින දැනුවත්කිරීමක් .❤

  • @gayankapila1973
    @gayankapila1973 11 місяців тому

    ඔබතුමාගේ වැඩසටහන් වලින් හැමදාම අපට අළුත් අදහස් හා අපිට අළුත් මාන වලින් සිතීමට හුරු කරනවා. ගොඩාක් ස්තුතියි ඔබතුමාට. තව තවත් වැඩසටහන් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  • @Julian_1990
    @Julian_1990 Рік тому +4

    මේ වීඩියෝවෙන් මම කවදාවත්ම දැන ගෙන හිටියෙ නැති බොහෝ කරුණු දැනගත්ත. මම ලස්සනට අදින්න පලදින්න කැමති කෙනෙක් නමුත් මට ලොකු ගැටලුවක් තිබුණ වර්ණ ගලපා ගැනීම ගැන අද ඒ ගැටලුවට විසදුම හම්බ වුණා බොහොම පින් ඒ උදව්වට. සර්..සර්ට පුලුවන් නම් අමනුෂ්‍යන් ගැන ලෝකයේ පැවැත්වූ පරීක්ෂණ ගැන වීඩියෝ මාලාවක් කරන්න.

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Рік тому +5

    බොහොමත්ම ස්තූතියි සර්,හරිම අපූරුයි.. ඔබතුමාගෙ වීඩියෝ එක තවත් තිබුනනම් කියලා හිතෙනවා බලන හැමවෙලාවෙම..සුභ පැතුම්..💐💐 හරිම සතුටු හිතුනා වීඩියෝ එක දැක්ක ගමන්..😍🙏❤️ කලර් වීල් එක ගැන දැනට සති 3කට වගේ උඩදි දැක්කා, ලංකාවෙ ලේඩි කෙනෙක්ගෙ යූ ටියුබ් චැනල් එකකින්, නමුත් එහිදි අනුපූරකව ගැළපෙන වර්ණයන් ගැන පමණයි කියවුනේ මට මතක විදියට..ඉතින් ඔබතුමාගෙන් තවත් බොහෝ කරුණු කාරණා දැනගන්න ලැබුණා..🙏🙏❤️❤️ තෙරුවන් සරණයි සර්..🙏🙏🙏

  • @maddumaya
    @maddumaya Рік тому

    ගොඩාක් කාලෙක ඉඳන් ඔබතුමාගෙ videos බලනවා. බොහෝම ස්තූතියි ඔබතුමාට ලංකාවාසී සියලුම දෙනා දැනුමෙන් පොහොසත් කිරීමට ගන්නා වු උත්සහයට❤️🙏

  • @etwithvs1466
    @etwithvs1466 Рік тому

    ඕනෑම නිර්මාණයක් අපි පළමුවෙන්ම කියවාගන්නෙ වර්ණ සමගනෙ. ඉතින් හරිම වටින video එකක්. ස්තූතියි සර් ඔබට.

  • @walkwithdon
    @walkwithdon Рік тому

    ඔබගේ දේශන ඉතා විශිෂ්ටයි......අප පාසලේ කළා උළෙලකට ඔබගේ දේශනයක් ලභාගැනීමට ඔබව සම්බන්දකරගන්න දුරක්ථන අංකයක් දිය හැකිනම් බෙහෙවින් අගය කරමි...ස්තුතියි

  • @ravinduthikshana341
    @ravinduthikshana341 Рік тому +5

    Graphics designing , colour grading කරන අයට වඩාත්ම වටින් video එකක් මේක සර්.....🥰

  • @ReshaniSenarath
    @ReshaniSenarath Рік тому

    බොහොම ස්තූතියි සර්.වර්ණ ගැලපීම සමග වචනත් ලස්සනටම ගලපපු නිසා පාඩම ඉතා රසවත්ව වුණා .හරිම වැදගත් පාඩමක් දැනුමට එක් වුනා...❤😊

  • @Isuru_Pradeep
    @Isuru_Pradeep Рік тому +44

    I'm part of an undergrad team developing a color theory concept related application, and your content is genuinely encouraging our journey. Your insights are like a boost of energy for us, and we're feeling super motivated to take our work to the next level.

  • @gunaratna123
    @gunaratna123 Рік тому

    අපූරු මාතෘකාවක් මේ.
    මේ ගැන මුලින්ම කියෙව්වේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සෝවියට් දේශයේ නැගීම පොතේ. ඔහු සෝවියට් දේශයට ගිය විටක එහි කෞතුකාගාරයක බිත්ති සහ සිවිලිමේ වර්ණ රටා ගැන විස්තරයක වර්ණ ගැලපීම ගැන විස්තර කරලා තිබුනා. වර්ණ එකිනෙක සමග දබර නොකරන සුසංයෝගී රටා බව ලියා තිබුනා. පොත කියෙව්වට පසු වෙනත් තැනක මේ වගේ විස්තරයක් මට කියවන්න ලැබුනේ නැහැ.
    ඔබට බොහොමත් ස්තුතියි!

  • @NirmalaDewasiri
    @NirmalaDewasiri Рік тому +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට..ඇත්තටම අද ඉදලා ඇදුමක් ගන්න ගියාම මැච් වෙන පාට හිත හිත ඉන්න ඕන නෑ ..වර්න රෝදය බැලුවා..ගත්තා ..😊

  • @rashmikawaruna3147
    @rashmikawaruna3147 Рік тому

    ❤❤❤ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට .ඔබතුමා මෙහෙම හරි දැනුම දුන්නෙ නැත්තම් මේ දේවල්වත් දන්නැතුව නිකාම් මැරිලයනව

  • @rasikapushpakumaragunarath2052

    සර්ගෙ දැනුම මෙහෙම බෙදනවට ගොඩාක් ස්තූති.දන්න හැමෝම දැනුවත් කරන්න මම අපේ සහෘදයන්ගෙන්(සර්ගෙ වචනෙන්ම) ඉල්ලනවා.

  • @bhagyaperera1893
    @bhagyaperera1893 Рік тому

    වර්ණ හරහා හැඟීම් ප්‍රකාශය හරිම රසවත්..ඉතිං වර්ණ සුසංයෝගය ගැන දැන ගන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ.ස්තූතියි සර්♥️

  • @lasithchathumina9024
    @lasithchathumina9024 Рік тому +1

    ඔබ තුමා නිසා ගොඩක් වැදගත් දේවල් ජීවිතයට එකතු කරගන්න පුලුවන් උනා. ස්තූතියි ♥

  • @DanushiMuthukudaArachchi
    @DanushiMuthukudaArachchi Рік тому +3

    ඔබ තුමන්ගේ, සංකල්ප විද්‍යාත්මකව පැහැදිලිකිරීම වර්ණවත් කලාවක්....

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 Рік тому +10

    No body on the internet has explained colours this detailed. Shout out to you sir!

  • @tcbeautyparadise
    @tcbeautyparadise Рік тому +1

    එදිනෙදා ජීවිතයේදී මෙන්ම මාගේ නිර්මාණ කටයුතු වලදීද මේ පාඩම ගොඩක් වැදගත් වෙනවා😍😊 ගොඩක් ස්තූතියි සර්❤❤❤

  • @ksmrthn4860
    @ksmrthn4860 Рік тому

    ඉතාමත් වටිනා video eka k.හරිම සතුටෙන් ඇහුවා .මෙ ගැන දැනුවත් කිරීම ඔබ තුමා ට පින් ඔබ තුමා ට ජය ප්‍රාර්ථනා කර නවා

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 11 місяців тому

    හරි වර්ණවත් ඔබතුමාගේ පැහැදිලි කිරිම ..ස්තුතියි

  • @studiofantasyview5597
    @studiofantasyview5597 Рік тому

    මට ගොඩක් වටින වීඩියෝ එකක් මේකනම්. මම සෑහෙන දෙයක් ඉගෙනගත්ත. මම දැනගෙන හිටියෙ නෑ වර්ණ ගැලපීමේ තියරියක් තියෙනව කියල. මගේ වෘතියට ගොඩක් වටිනව. ඔබය්හුමට ගොඩක් ස්තුතියි ...❤

  • @KavinduNimsara-ud8fo
    @KavinduNimsara-ud8fo Рік тому +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්,
    කලින ඉගෙන ගත්ත දේ යලි ආවර්ජනය වුනා වගේම අලුත් දේවලුත් ඉගනගත්තා,
    බොහෝම ස්තූතියි ඔබතුමාට❤

  • @pushpagamage4683
    @pushpagamage4683 Рік тому +2

    හැම ක්ෂේත්‍රයකටම වටින වීඩියෝවක් ... ස්තූතියි ඔබතුමන්ට....

  • @nomancasta7341
    @nomancasta7341 Рік тому +5

    නියමයි❤ වෙනදට නෝනා කුස්සියෙ කන මගේ phone එකේ😂 අද නෝනා මගෙ phone එක ලග තියාගෙනම බලනවා 😂😂😂😂 හරි පදුමයි
    ජය වේවා

  • @duleekadesilva5755
    @duleekadesilva5755 Рік тому

    ස්තූතියි සර්.වර්ණ ගැළපීම හොදින් කියා දුන්නා.ගොඩක් දේ වර්ණ ගැන ඉගෙන ගත්තා.

  • @susilapadmini2892
    @susilapadmini2892 Рік тому

    බොහොම ස්තුතියි සර්.මම හෑන්ඩ් ක්‍රාෆ්ට් කරන කෙනෙක් .වර්ණ සංයෝජනය ගැන දැනගෙනම හිටියෙ නෑ.මේක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

  • @ThiliniKaushalya-p3d
    @ThiliniKaushalya-p3d Годину тому

    ඉතාමත් වටින වීඩියෝ එකක්. ස්තූතියි සර්ට 👍

  • @shashikalaadikari5068
    @shashikalaadikari5068 11 місяців тому

    හැමදේම ඉතාම ලස්සනට කියලා දුන්නා. ගොඩාක් ස්තූතියි , ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි ❤❤

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Рік тому

    හරිම වටිනවා.ඇදුම් මහන විටගෙයකට වර්ණ ගන්වන විට ගේ ඇතුලට මල් පැල තබන විට තිර රෙදි දමන විට හරිම ප්‍රයෝජනයි.ස්තූතියි

  • @amilasandakelum1722
    @amilasandakelum1722 Рік тому +1

    ඔබතුමාගේ පැහැදිලි ඉදිරිපත් කිරිමට බොහෝම ස්තුතියි.

  • @chandimakariyawasam6279
    @chandimakariyawasam6279 Рік тому +11

    ඔබ තුමාගෙ වචන හඬ පෙනුම හදවතේ කොහේ හෝ තැනක් ස්පර්ශ කරනව 🙏🙏❤

  • @neththikumaragechandralath3052

    තව දුරටත් මේ ගැන කතාකලානම් හොඳයි කියා හිතනව..

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 Рік тому

    Thank you very much sir මම graphics designer කෙනෙක්. මම නොදන්න දේවල් කිහිපයක්ම මේ වීඩියෝවෙන් දැනගත්තා. fashion design, interior design, photography, videography කරන අයටත් මේක බොහොම වැදගත්.

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 Рік тому

    ස්තූතීයි සර්.හැබැහින් නොදැකපු ඔබ මගෙ ජීවිතේ හමුවූ විශිෂ්ට ගුරුවරයෙක්.❤️

  • @uvpbandara
    @uvpbandara Рік тому

    බොහෝම ස්තූතීයි ඔබතුමගේ අදහස් වලට ඉතාම ලස්සනට පැහැදිලිව ආකර්ශනීයව සහ සුහෆ්හශීලීව විස්තර කරලා දෙන්න හැම කෙනාටම අපහසුයි.ඒ අතින් ඔබතුමට පුදුමාකාර හැකියාවක් හසහ දැනුමක් ඇති මහත්මයෙක්.නැවතත් ස්තූතිවන්ත වෙනවා ඔබතුමගේ පැහැදිලි කිරීමට🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමා කරන සේවයට.💞💞💞💞🍀🌸🌻🍀🌸🌻🍀🌸🌻🍀🌸🌻🍀🌸🌻🍀🌸🌸

  • @asithakumara7917
    @asithakumara7917 Рік тому +4

    බොහොම හොද පැහැදිලි කිරීමක් . Werri nice 🎉

  • @n.t.dpriyangikanishanthi1738

    හරිම වැදගත් මෙම වැඩසටහන. මමත් නිතරම වර්ණ සමඟ කටයුතු කරණ කෙනෙක් විදියට මේ වර්ණ ගැලපීම පිළිබඳ ඔබතුමාගේ දැනුවත් කිරීම මට ඉතාම වටිනවා.

  • @jaliyaat321
    @jaliyaat321 Рік тому +8

    sir මේ දැනුවත් කිරීම ඉතාවටිනවා
    තව මිනිස්සුන්ට කියලදෙන්න විශේෂයෙන් මේ ලංකාවේ තරුණ ප්‍රජාවට
    හරියට කලිසමක් අදින විදිය shirt tie අදින විදිය ...
    රැවුල කොන්ඩේ කපන විදිය ..
    පුළුවන් නම් හරියට කන බොන විදිය පවා
    හම්මෝ ලංකාවේ සමහර තරුණයෝ .....දැක්කම අපුලයි

  • @sisirakarunarathne5505
    @sisirakarunarathne5505 Рік тому

    සර්..අපි දන් නැති ගොඩක් දේවල් ඔබ තුමාගෙන් ඉගෙන ගන්නව.ජයෙන් ජයම වේවා සර්

  • @thilinamadudarshana3198
    @thilinamadudarshana3198 Рік тому +9

    Sir, It's so much better if you can mention the English terms also in your videos. Just a suggestion. Not all but only the important terms. All your videos are amazing and they always add value to our life. Thank you so much sir! I respect you so much

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 Рік тому +5

    Very well explained. My ammi is an accountant and a designer, so she taught us about the colour combination from our small age. It's a very nice thing , I love neutral colours very much, and the warm colours too. Thank you for your explanation ❤

  • @jemilamohamady2531
    @jemilamohamady2531 Рік тому

    කොච්චර ඉගෙන ගත්තත් වැඩි නැති නිසා ඔබතුමාගේ විඩියෝ හැමදාම බලනව

  • @wivant9008
    @wivant9008 Рік тому

    තවත් කාරනාවක් කියන්න ඔන මම දැක්කා ඉන්දියන් විඩියෝ එකක රෙදි පේන්ට් කරනකොට එයාලා මේ වර්න චාට් එකකට ගලපාගනිමින් තමයි පේන්ට් කලේ ඇත්තටම එ විඩියෝ එක බැලුවට ඒ කියන බාශාව නතේරුන නිසා තේරුම් ගන්නට බෑ අද තමයි හරියටම තේරුම් ගත්තේ මොකක්ද එයලා කරේ කියලා හරිම වටිනවා සර් ❤❤❤

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 Рік тому

    මං අද ලොකු දෙයක් ඉගෙන ගත්ත සර්.colour wheel එකෙන් වර්න ගලපන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නමයි හිටියෙ .මේ video 1 මට සෑහෙන්න වටිනව .සර්ට ගොඩාක් ස්තූතියි .මෙවැනි වටිනා පාඩම් අපට ලබාදෙනවට.තෙරුවන් සරනයි 🙏

  • @shilpanethmi2110
    @shilpanethmi2110 Рік тому +2

    මේක නම් science ඉගෙනගන්න අයට විතරක් නෙවෙයි හැමෝටම ගොඩාක් වටිනවා 🤗💗

  • @ginographicsragama4292
    @ginographicsragama4292 11 місяців тому

    ඔබේ සිනාමුසු මුහුණම මිනුසුන්ට හොඳ අද්‍යාපනයක්‌.... ජේසු පහිටයි sir

  • @naracreation9928
    @naracreation9928 Рік тому

    ඉතාම වැදගත් .
    බොහොම ස්තුති 😍
    වර්ණ සසම්බන්ධ තවත් දැනුම අවශ්‍යයි.
    මේ ස්ම්බන්ද වැඩිදුර විස්තරත් එක්ක දෙවනි වීඩියෝ එකක් කරන්න.🙏

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 7 місяців тому

    ඔබතුමා ට බොහොමත්ම ස්තුතියි කරුනු රාශියක් ඉගෙන ගත්තා

  • @darshaniwijayawardhana8572
    @darshaniwijayawardhana8572 Рік тому +6

    These color schemes are extensively used in landscape designing and floral designing. Thank you very much Ruchira sir for the nice video.

  • @sandsh_srilanka
    @sandsh_srilanka Рік тому

    ඉගෙන ගන්න බලන් හිටිය වීඩියෝ එකක්. ග්‍රැෆික් ඩිසයින් පටන් ගත්ත. ඒකට අවශ්‍ය වෙලාම තිබ්බ වීඩියෝ එකක්. තැන්ක් යූ සර්❤

  • @shathushkasudam1575
    @shathushkasudam1575 Рік тому +10

    විද්‍යාත්මක සංකල්ප සමාජයේ පතුරවන්න දරන උත්සාහය අගය කරන්න වචන නෑ❤

  • @Allin1Creationsl
    @Allin1Creationsl 11 місяців тому

    ඇදුම ගැන වැඩිපුර හිතන නිසා බලන්නම හිතුන..ගොඩක් ස්තූතියි ❤

  • @lasithachathuranga7752
    @lasithachathuranga7752 Рік тому +1

    Emotional intelligent ගැන video එකක් කරන්න පුළුවන් ද? ඔබ ගේ පැහැදිලි කිරිම් ඉතාමත් වැදගත් හැම දෙනාට ම

  • @vimukthikd
    @vimukthikd Рік тому

    ඉතාම වටිනා වැදගත් ඉදිරිපත් කිරීමක්. වටිනාකම මෙච්චරයි කියන්න බෑ.
    ගොඩක් ක්ෂේත්‍රවල අයට අතිශයින් ම ප්‍ර⁣යෝජනවත් වේවි. ඔබතුමාට බොමෝම පිං ම⁣ේ දැනුවත් කිරීම් වලට. ❤❤🎉

  • @harshiperera2262
    @harshiperera2262 Рік тому +6

    ගොඩක් දමිළ අය අනුපූරක වර්ණ භාවිතා කරනවා. මම කලිනුත් කල්පනා කරා මේකට හේතුව මොකද්ද කියලා. අද තමයි දැනගත්තේ 😊

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 11 місяців тому

    වටිනාම අදහසක්. ඉතාමත් වටිනවා බොහොම ඉස්තුති

  • @fast_gamer119
    @fast_gamer119 Рік тому

    සර් කියලා දෙන විදියට පොඩි කෙනෙක්ට වුනත් තේරෙනවා ❤