ජනපති අරමුදල අවභාවිත කළ දේශපාලකයන් ගැන සීඅයිඩී විමර්ශන

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 31

  • @disnaw992
    @disnaw992 11 годин тому +8

    මුන්ව නොමරා ඒ මුදල් ආපසු ගන්න බලන්න. අපගේ ජනපති තුමාට ජය වේවා!!!

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 9 годин тому +3

    කියන කතාව 1000% එකඟයි රංගන. මහජනතාව පවු. අපිට දැන් තමයි තේරෙන්නෙ. අපි මේ ආණ්ඩුව පත්කලේ නැත්තම් අපි කවදා මේවා දැනගන්නද. බුද්ධිමත් ජනතාවට ස්තූතියි. රජයටත් ස්තූතියි මේවා නොබියව හෙලි කරනවට

  • @sumithdissanayake3412
    @sumithdissanayake3412 16 годин тому +9

    රංගන මහත්තයා ඔබතුමා ඕක ඇත්තටම ඔහොම පැහැදිලි කරන එක ලොකු දෙයක්

  • @BeautyOfSrilanka855
    @BeautyOfSrilanka855 16 годин тому +13

    මහජන මුදල් අවබාවිතා කරපු ඔක්කෝම හිරේ දාන්න ඕනී

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 13 годин тому +8

    සාමාන්‍ය මනුස්සයෙක් ඉල්ලුවා නම් රටේ නැති ලියවිලි ඉල්ලනවා. කිසිම හිරිකිතයක් නැති පෙරේත හැති කරේ.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 16 годин тому +4

    Good.🎉❤❤❤❤❤

  • @BeautyOfSrilanka855
    @BeautyOfSrilanka855 16 годин тому +3

    එල...🎉❤

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 14 годин тому +8

    ඒකනෙ රජය පෙරලන්න දගලන්නෙ....

  • @StelaKumarihami
    @StelaKumarihami 16 годин тому +7

    අපි දන්න කෙනෙක් ලක්ස 5නෙතුව හාර්ට් එකේ අමාරුවෙන් මෙරුන

  • @gayanikumari7696
    @gayanikumari7696 9 годин тому

    නියමයි රංගන අය්යේ ❤

  • @SouthLanka-y7v
    @SouthLanka-y7v 7 годин тому

    ගහපු කතිරේ ගැන ආඩම්බරයි ❤වංචනිකව ගත් මුදල් ලග නැතිනම් දේපල රාජසන්තක කරමු 👍

  • @sumithdissanayake3412
    @sumithdissanayake3412 15 годин тому +5

    රටේ ජනතා ජනතාවට ආදරේ ඇති එකම චැනල් එක සියත විතරයි. සාමාන්‍ය තව චැනල් දෙකක් තියෙන උන් ඇවිල්ලා ඔක්කොම දේශපාලුවන්ට කත් අදින එවුන්

  • @JyathilakaBasnayaka
    @JyathilakaBasnayaka 14 годин тому +1

    මෙතෙක් කරපු පරික්ෂණ වවල ප්‍රගතිය කියන්න ඔයත් රංගන අපි බලාපොරොත්තු වුනේ මෙලහකටත් වැරදි කරපු අයට දඩුවම් දෙන්න පුලුවන් වෙයි කියල

  • @andrewjaz5246
    @andrewjaz5246 6 годин тому

    දඩුවම් දෙන්න ඕනේ අම සල්ලි දුන්නු කොමිටියටයි . විය යුත්තේ එයයි .

  • @god8014
    @god8014 11 годин тому

    Npp👑❤️👈

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 9 годин тому

    Me hema kalakanniyama merenna KALIN panuwo gahanna oni🙏🙏🙏

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 14 годин тому

    පරීක්ෂණ වලටත් බදු සල්ලි... ප්‍රයෝජනයක් උනොත් හොදයි

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 14 годин тому

    npp jaya

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 14 годин тому

    Niyamai Aniwaran hoyanna one kala kanni ape mudal walain Joli krala

  • @seethaperera7364
    @seethaperera7364 7 годин тому

    නිතියෙන් එ මුදල් ගන්ඩ ඔනෙ රට හප කරලා බන්කොලොත්තු කරලා ජනාධිපති අරමුදලේ සල්ලි තෛ හොරා කවා.

  • @sunildesilva1397
    @sunildesilva1397 6 годин тому

    ජනාධිපති , අගමැති, විපක්ෂ නායක ඇතුළු කමිටුව ගෙවීම් අනුමත කලේ කොහොමද? හිගන්නාගෙ පාත්‍රයට විදීමක් නොවේද?

  • @nilanthisilva2015
    @nilanthisilva2015 6 годин тому

    Owa gewapu niladarinta th daduwam denna ona

  • @ShamaliFernando-g7z
    @ShamaliFernando-g7z 16 годин тому

    Jirea dapiyA kalkanni Tika mahinda ranil anithun hityea suddawantayo waga horakala apita kanna nha

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 15 годин тому

    Jabathawa aneeka duk wididdi me hora thakkadi korala thiyena wada

  • @DiyathaKalutara
    @DiyathaKalutara 8 годин тому

    O...kunge De..Pola Ra..jasanthaka Kota Ho Oya Mudal Newatha Aya Karagatha Uthumai. Amu Kalakanni Sakkili, Gu...Kapiyaw. Oita Wediyen Nambui.

  • @sudu3601
    @sudu3601 8 годин тому

    Ekane adu pase kalani aduwa peralanda hadane

  • @nihalbandula8247
    @nihalbandula8247 14 годин тому

    විරුද්ධ පක්ෂ වල කටවල් වැසීමේ උපක්‍රමයක් නේ හිඃ හිඃ හිඃ 🤣🤣🤣🤣🤣🤣