පාතාලේ නැති කරන විදිහ අපි දන්නවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි.. | Police

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 705

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 19 годин тому +291

    නියමයි නියෝජ්‍ය පොලිස්පතිතුමණි ,වැඩෙි කරපු
    රාජපක්ෂලා කරපු ජඩකමි නිමා කරමු
    ජයවෙිවා

    • @gavindutharaka8079
      @gavindutharaka8079 18 годин тому +15

      හැමෝම එන්නෙ ඕක කියාගෙන. කරලා පෙන්නලා කතා කලානම් වටිනවා

    • @renukafernando6337
      @renukafernando6337 17 годин тому

      Maha un thama sudu aduma adagana serama majarey wada Kara gathe😮😮😮😮 rata kawey😢😢❤❤❤❤ Npp thanks 🙏🙏❤

    • @SVA790
      @SVA790 16 годин тому

      ඔව් තොපි වගේ කාලකන්නිට බ්‍රභාකරන්ගෙ පුක ලෙවකන්න දුන්නෙ නැති නිසා එහෙනම් තොපේ මහ එවුන් බයට ඇදයට තොපි වගේ කාලකන්නි හදලා දැන් ඉතිං තොපිවගේ සමාජමාධ්‍ය වාරයො ඉන්නයා කොන්ද පන ඇති එකම නායකයා කොපිටවත් වෙන එකෙකුටවත් එයාට සමාන කරන්න කව්රැවත් නැ ගමනින් හැම අතිව්ම ඉහලයි

    • @SVA790
      @SVA790 16 годин тому

      @@renukafernando6337 පුංචිඅම්මාපල්ල දැන් ඔය සැප විදින්න ආපු පෝය 3 ඉන්න එවුන් මොනවද කලේ මිනිස්සුන්ට කිව්වදේ කලාද පැය 24 කරනවා කිව්ව දේ කෝ අන්න කච්චතිව් දුපත ඉන්දියාවට දෙන්න හදනවා කමක් නැ නේද රෙදි සෝදන ජෙපි ඩෝබියො

    • @DimuthuRuwan-bp4qg
      @DimuthuRuwan-bp4qg 16 годин тому

      අනේද කියන්නෙ බං... ⁣වැඩේ කියන්නෙ පොලීසිය නේ කුඩ්ඩෝ ආරක්ෂා කරන්නෙ... ඔත්තු දුන්නම ඔත්තු දෙන එකාගෙ විස්තර පොලිසියෙන් කුඩ්ඩොන්ට දෙනවා...😂😂 ​@@gavindutharaka8079

  • @LD-kg3ek
    @LD-kg3ek 18 годин тому +107

    නියෝජ්‍ය පොලිස්පති තුමනි, ඔබට අපගේ ප්‍රනාමය 🙏🙏🙏

  • @SuneethaKatugampala
    @SuneethaKatugampala 19 годин тому +202

    වෙනසක් බලන්න ඉවසන්න ටිකක්... රටට ජයවේවා ❤️❤️❤️

  • @malanialwis6080
    @malanialwis6080 19 годин тому +108

    ඔබතුමාට ජනතාවගේ ප්‍රණාමය ❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 19 годин тому +181

    අපි කඋරුත් මැරෙන මිනිස්සු ඒත් රටට සමාජයට යහපතක් කරල මැරෙන එක උතුම් ❤

  • @Sandun_putha
    @Sandun_putha 17 годин тому +99

    පාතාලය අවසන් කරමු ❤❤❤ අපිට බඩු මිල ඉහල ගියාට කමක් නෑ අපිට ඕන පාතාලය අවසන් වෙනවා දකින්න 🙏

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 17 годин тому +56

    නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබ තුමාට අපගේ හද පිරි ස්තුතිය . සැම කටයුත්තක්ම සාර්ථක වෙවා. රටෙිම පවතින නරක දෙවල් සහමුලින්ම අතුගා දමන්න.

  • @Dammika-q7j
    @Dammika-q7j 18 годин тому +86

    ඇත්තටම මාර සතුටුයි ඒ පොලිසියේ මහත්මයාගේ වචන ටිකට අනිවාර්යයෙන් පාතාලේ කුඩු සියලු දේ නැති කරන්න ඕන ලංකාවේ

    • @isharadahamsri4128
      @isharadahamsri4128 5 годин тому

      Deshapalana adikariyen balapem nokalata police karayo inne kuddo kasippu karayinge sakkuwe

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 18 годин тому +99

    හරියටම හොයලා බලලා ආයුද පෙන්නන්න එක්ක යන්න,රටේ ජනතාව ඒකට ආශිර්වාද කරාවි මේක රට වල පල්ලට යන මහාම වසන්ංගතයක්,💪💪💪

  • @mistycottage9558
    @mistycottage9558 19 годин тому +58

    නිශාන්ත සොයිසා .මන් දන්නේ 1998 ඉදන්.අනිවාර්යෙන් කරනවා කිව්වොත් කියනවා. රෙස්පෙක්ට් මගේ මිත්‍රයා.මන් හපුතලේ. ❤❤❤❤.

  • @nilanthidompage9837
    @nilanthidompage9837 19 годин тому +112

    දැන් වැඩ කරන්න කාලය ඇවිත් වැඩ කරලාම පෙන්වන්න...... එතකොට පොලීසියට මහජන ගෞරවය ලැබෙනවා ලොවෙත් නැති වෙන්නම ❤

    • @RavindraPal-rq7zg
      @RavindraPal-rq7zg 19 годин тому

      Ela kiyamana koooo Wada . Talk witharai

    • @Dgsudathsriyantha
      @Dgsudathsriyantha 18 годин тому +4

      ඉවසන්න කරල පෙන්නුම් කරයි දේශපාලනය ගාවගන්නේ නැත්නම් ඕකත් කජ්ජක්ද පොලීසියට ජයවේවා ❤

    • @MD-br2my
      @MD-br2my 14 годин тому +1

      ub laisan ek natuwa gihin allpu gman, gaurawe ballata dla kagahannet ubhlam tamai itn

  • @NalinPrasanna-i9q
    @NalinPrasanna-i9q 16 годин тому +18

    වැඩ කරන්න තමයි අපි බලය දුන්නේ 👍👏👏👏අවංකවම වැඩේ කරන්න ❤❤❤

  • @npltoscananihal212
    @npltoscananihal212 13 годин тому +7

    ඉතාමත් වටිනවා නියෝජ්‍ය පොලිස්පතිතුමා.මෙහෙම තමයි නිලධාරීන් අදහස් දැක්විය යුත්තේ.දේශපාලනඥයන්ට පාතාලකාරයන්ට නැවුන කාලේ ඉවරයි.පොලිසිය.

  • @SarathSamaranayakavidanagamage
    @SarathSamaranayakavidanagamage 13 годин тому +4

    සුපිරි නියෝජ්‍ය පොලිස්පති තුමණි

  • @damai4603
    @damai4603 17 годин тому +19

    ස්තුතියි ව්ෂව මාතාව ට ස්තුතියි ඔබතුමන්ලාටත් ආසිර්වාද ය 🙏

  • @upaliwijesuriya5489
    @upaliwijesuriya5489 19 годин тому +35

    ❤❤❤❤ අනිවාර්යයෙන්ම අපේ බලාපොරොත්තුව ඒක තමයි ..ඒ නිසා මාලීමාවට දුන්න කතිරය ගැන ආඩම්බර වෙනවා❤❤❤ජය වේවා මාලීමාවට ❤❤❤

  • @sanjeewavishu5859
    @sanjeewavishu5859 13 годин тому +7

    ජය වෙවා ❤❤❤❤❤❤

  • @thiyagij.j3729
    @thiyagij.j3729 18 годин тому +15

    නියොජ්‍ය පොලිස් පතිතුමාට මේ රාජකාරිය කර ගෙන යැමට හැකිවේවා. ඔබ තුමා නියම නිලධාරියක් බව රටම දන්නවා

  • @SanthaSunil-p3d
    @SanthaSunil-p3d 19 годин тому +63

    ඇත්තටම සර් අවන්කවම වැඩ කරන කෙනෙක් මටත් අතීතයක් තියෙනවා සර් ගැන පොඩි මින්ස්සුන්ගේ දුක හොඳට දන්න කෙනෙක් රාජ කාරිය හරියටම කරන කෙනෙක් නියමයි සර් වැඩේ කරන්න බුදුසරණයි ඔබ තුමාට 🙏🙏

    • @RavindraPal-rq7zg
      @RavindraPal-rq7zg 19 годин тому +1

      පොලිස් ලොක්කා අපිට පොර Talk වලින් වෑඩක් නෑ. වෑඩ ඔනේ. තෑන තෑන හෑමදාම මිනීමරනවා. අල්ලා ගන්න බෑරුව නේද ඉන්නේ. ඒක නිසා එව්වා ටිකක් හරි අඩු කරලා පෙන්නන්න. Talk අහලා අහලා එපා වෙලා තියෙන්නේ.

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 14 годин тому

      රජයත්.නිලධරයනුත් පොර ටෝක්​@@RavindraPal-rq7zgමිනී මැරුම්. කුඩු. සීග්‍ර දියුණුවක්.😢කුඩු රජුටත් ඇප.

  • @Dami57-121
    @Dami57-121 18 годин тому +47

    කොස්ගොඩ ටෝක් එකක්..ත ගැමිම තමයි නිශාන්ත අයියා👍👍👍👊🏾

  • @hemanthakumara1636
    @hemanthakumara1636 11 годин тому +2

    නියෝජ්‍ය පොලිස්පතිතුමනි මසුරන් වටිනා කතාවක්

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 18 годин тому +25

    දැන් හොද රජයත් තියෙන්නෙ ඔබ තුමාලට වැඩ කරන්න පුලුවන් අපි බලන් ඉන්නවා ජයවේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 18 годин тому +15

    ඔබතුමාට ජය❤💪💪

    • @malaniDarmagna
      @malaniDarmagna 6 годин тому

      ❤❤❤❤❤❤❤ කියල විතරක් මදි .අනිවාර්‍යයෙන්ම කලයුතු වෙනවා..ජයවේවා..ඔබතුමාට.සහ රටට..❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @romesh.wijetunge
    @romesh.wijetunge 18 годин тому +28

    ඒ කිව්වේ කලින් දේශපාලකයෝ බලපෑම් කරලා තියෙනවා කියන එකනේ කුඩු කාරයෝ නිදහස්කරන්න කියලා. නි.පොලිස්පතිතුමනි කරුනාකරලා රටට කියන්න එහෙම කරේ කවුද කියලා.ඒක ඉතාම වැදගත්

    • @pradeepjayathilaka8005
      @pradeepjayathilaka8005 16 годин тому +4

      සහෝදරයා ඔහු රාජ්‍ය නිලධාරියෙක් ඔහුට ඕන ඕන විදිහට කරුණු හෙලිකරන්න බෑ. ඒ අය කතාකරන්නේ බොහොම පරිස්සමින්... නැතිනම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 14 годин тому

      ​@@pradeepjayathilaka8005 සභෝදරය ලයිසන් චංඩිත් එ හෙ ම
      😅ම ද???😊

  • @allfreesounds7503
    @allfreesounds7503 14 годин тому +4

    කියව කියව ඉන්න දෙයක් නෑ ලොක්කා අපි ජනතා ආන්ඩුවක් අරන් දුන්නා ඔයාලා කරන්න අනිවාරෙන්ම අපි සහයෝගය දෙනවා...💯

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 18 годин тому +6

    සතුටුයි.එහෙම කියන විට.
    ආඩම්බරයි අපි ගැන.අපේ ඡන්දය ගැන.

  • @harshajanaka6949
    @harshajanaka6949 3 години тому +1

    අනිවාර්යයෙන් සුපිරි කථාව

  • @florenceherath3732
    @florenceherath3732 18 годин тому +15

    පාතලය නැතිකරන්නනම් පොලිසිය පාගාවනොගෙන වැරදිකරැවන්ට නිසිදඩුවම් කල්මැර මැර නොඉද දියයුතුයි🤷‍♂️

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 14 годин тому

      අන්න මගේ මතය.."කල්මැරීම" ලංකා දේහයට ඉතාම අගුණයි...රජයට ඊටත් වඩා අඟුනයි😢.

  • @samanthaqatar6493
    @samanthaqatar6493 19 годин тому +53

    ඔන්න ඔහොම කෙලින් වැඩ කරන්න ❤❤

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 17 годин тому +5

    නියමයි සර්.. මහජනතාවගේ ආරක්ෂාව රකින්න උපරිමයෙන්. එතකොට මහජනතාව අනිවාර්යෙන්ම ඔබතුමාලට ලොකු සහයෝගයක් දෙනවා මේ මහා වසංගතයෙන් මේ පින් බිම බේරා ගැනීමට... තෙරුවන් සරණයි...

  • @VivoY1s-ck2sd
    @VivoY1s-ck2sd 19 годин тому +9

    ඔබතුමාට ජයවේවා!

  • @PramudDarshana
    @PramudDarshana 4 години тому +1

    ඇත්තටම හරිම සතුටුයි ලංකාවේ පොලිසියේ නිලධාරීන් මෙහෙම කතා කරනව දකිනකොට.
    හැබැයි මහත්තයො කතාව වගේම වැඩත් කරල පෙන්නන්න.❤❤

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 14 годин тому +2

    සංතොසයි අහන්නත් තාමත් අවන්ක නිරොධාර නිලධාරීන් අපට ඉන්නවා.❤

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 12 годин тому +2

    පාතාලය මෙතරම් බලවත් වෙන්න හේතුව උන්ට ආර්ක්ශාව සපයන පාර්ලිමේන්තුවෙ හිටිය උන්ගෙ ආරක්ශාව මත සහ රජයෙ සේවකයො වෙන පොලිසියත් උන්ට උන්ගෙ වැඩ කරගන්න දීලා ඉහලින් එන ඕඩර් එකට ඔලුව පාත් කරන් සිටීම 😌 මොනදේ කිව්වත් ඒක තමා ඇත්ත දැන්වත් රටේ නීතිය හැමෝටම සමාන උනොත් ඒ ඇති 😌

  • @buddikabuddika8106
    @buddikabuddika8106 18 годин тому +3

    නියමයි කාලෙකින් හොද කතාවක් ඇහැවිවා

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 19 годин тому +8

    බොහොම හොඳයි මහත්තයො ඔබගේ ඵඩිතර කතාව. අපිත් බලාගෙන ඉන්නෙ මෙම කාලකණ්ණි කරදරයෙන් අහිංසක ජනතාව මිදෙන්නෙ කවද්ද කියල?????

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 16 годин тому +6

    මේ රට ගොඩ ගන්න නම් මත් ද්‍රව්‍ය උවදුර අනිවාර්යයෙන්ම නැති කල යුතුයි ... රටට වැඩදායි තරුණ ජීවිත තමා නිකරුනේ නාස්ති වෙන්නෙ...

  • @anandaananda26
    @anandaananda26 16 годин тому +1

    ස්තුතියි නි පොලිස් පති තුමනි.

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 17 годин тому +3

    සුපිරිම කතාව

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 19 годин тому +7

    ජයවෙවා

  • @mado4672
    @mado4672 18 годин тому +6

    ජයවේවා

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 17 годин тому +4

    මේ කතාව ඇහුවත් ඇති.. මේ වගේ නිලධාරින් ඉස්සරහට ගන්න ඕනේ ❤❤❤❤

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 8 годин тому +1

    එහෙම ඇහෙනකොටත් ආඩම්බරයි

  • @tisounds4257
    @tisounds4257 12 годин тому +1

    මේ යුද්දේත් ඉවරම කරලා දාන්න ශක්තිය ලැබේවා❤

  • @ManojChathuranga-h2j
    @ManojChathuranga-h2j 18 годин тому +4

    🙏❤🙏ජයවේවා..නීතිය අකුරටම ඉටු කරන්න.🙏❤🙏

  • @Insects-Act
    @Insects-Act 2 години тому

    පොලිස් ලොක්කො මෙහෙම කතා කරන එක අහන්නත් ආසයි ........... 😊
    ක්‍රියාවෙත් නැංවුනානම්, ජයෙන් ජය ............🎉

  • @Lisarawidwang
    @Lisarawidwang 18 годин тому +1

    නැති කරලාම දාමු තිත තියමු රටට හොදයි ඔබතුමාලට ඒවාට උදවි කලේ රාජපක්ෂලා උදවි දුන්න පාතාලයට ❤❤❤❤❤❤ඔබ තුමාලට බුදුසරණි දෙවිපිහිටයි

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 19 годин тому +6

    කියන්න වචන නෑ .වෙනසක අරුමේ .❤❤❤❤

  • @KelaniThissa
    @KelaniThissa 19 годин тому +17

    අන්න බලන්න වෙනස

  • @Sanjeewakuma
    @Sanjeewakuma 12 годин тому

    නියමයි වසන්ගත් ඕව දැක්කනි ක්ලබ් වසන්තට දුන්න හැටි කන ගමන් ඉද්දී පාතාලය නැති කරමූ පොලිස් පති තුමනි❤❤

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 12 годин тому

    සතුටුයි....ඇත්තෙන්ම ...👍👍

  • @djdarmapala895
    @djdarmapala895 15 годин тому +1

    දෙන්න හඩ මෙන්න ඉඩ ✌️✌️✌️✌️👍👍👍👍👍

  • @djdarmapala895
    @djdarmapala895 15 годин тому +1

    නියමයි 😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💓💓💓🌹🌹🌹🌹🌹✋✋✋✋✌️✌️✌️✌️✌️😘😘😘😘😘😘😘

  • @kasunudara4824
    @kasunudara4824 18 годин тому +1

    නිශාන්ත සොයිසා මහත්මයා ,ඇත්ත චරිතයක් ❤

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects 19 годин тому +24

    අල්ලමු, ඇපදෙමු, ඩුබායි යවමු යන දැක්ම යටතේ පාතාලය මර්ධනය කිරීමේ කටයුතු කරගෙන යන බව නම් පේන්න තියෙනව.

    • @shanepereraedu
      @shanepereraedu 19 годин тому +3

      සිරාවටම 😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 19 годин тому +5

      අධිකරණය කරන දේට...ව්‍යවස්ථාදායකයටවත්,විධායකයටවත් වග කියන්න බෑනෙ....ඒකවත් දන්නැද්ද

    • @Sports-bh8ki
      @Sports-bh8ki 19 годин тому

      @@sandaruwijekoon2204 owun owa dan na ne meeharak

    • @buddhiranjana9645
      @buddhiranjana9645 16 годин тому

      එහෙනං ඒක අධිකරණය කරන වරදක්නේ​@@sandaruwijekoon2204

    • @nishantha1422
      @nishantha1422 15 годин тому +1

      අනිවාර්යයෙන්ම දාන්න ආපූ කමෙන්ට් එකක්

  • @muhamadnaheem5736
    @muhamadnaheem5736 19 годин тому +7

    Jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RukshanDarshana-o2x
    @RukshanDarshana-o2x 19 годин тому +4

    පාතාලේ කියන අයට කියන්න පාතාල ලෝකය කට ඇරගෙන ඉන්නවා කියලා එයාලා පිළිගන්න God bless you sri police සාතන්ට රජකම් කරන්න දෙන්නේ නැහැ මේ ලෝකයේ

  • @Vhhds136
    @Vhhds136 19 годин тому +19

    තිබිබොත් වෙඩි අහක යන එකෙකුට ගැහුවොත් අහිසක එකෙක්ට, දෙකට නැමුනොත් දෙසපාලකයාට, අපි දන්න පොලිසිය ලංකා😂

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 15 годин тому +1

    👍👍👍👍👍👍බුදුසරණයි

  • @pradeepmalindamalinda8706
    @pradeepmalindamalinda8706 16 годин тому +1

    අන්න ඒ වගේ නිලධාරීන් රටට අවශ්‍යයි...

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 17 годин тому +2

    ජයවේවා 🎉

  • @kapila1110
    @kapila1110 17 годин тому +1

    සුපිරි දෙමු අැඩෙන්න,,ජය නියතයි ලක් අමිමට

  • @mohamedimraan9625
    @mohamedimraan9625 6 хвилин тому

    ❤❤❤❤❤❤ ජයවේවා

  • @kavinduD-h9i
    @kavinduD-h9i 14 годин тому +1

    පාතාලේ නැති කරන්න කලින් ඒක පුද්ගල ආදායම වැඩි කරල ඉන්න...උද්දමනය අඩු කරන්න ...අනාගතයේදී පාතාලයට බැදෙන සාමාජිකයන් සංඛ්‍යාව සහ පාතාල නායකයන් සංඛ්‍යාව අඩු කර ගත හැකිය.🤑🤑

  • @SarathAthapaththu-o9h
    @SarathAthapaththu-o9h 17 годин тому +1

    අපි බලන් ඉන්න ව ඔබ තුමාගේ 💪

  • @indrajithupul6395
    @indrajithupul6395 17 годин тому +1

    අනිවාර්යයෙන්ම ජය වේවා

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 17 годин тому +1

    මාතෘභූමියට ජය වේවා❤

  • @ThanujaShayamali-h3s
    @ThanujaShayamali-h3s 18 годин тому +5

    අනිවාර්යයෙන්ම කුඩු පාතාලෙ අවසන් කළ යුතුයි 😊

  • @shanepereraedu
    @shanepereraedu 19 годин тому +17

    1:10 කුඩු කාරයො නිදහස් කරන්න හෝ ඇප ලබා දෙන්න කෝල් එන්න ඕනෙ නෑනෙ උසාවියෙන්ම දෙනවනෙ ලස්සනට 😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 19 годин тому +2

      උසාවියෙන් නිකං දෙන්නෑ.....කරුණු කාරණා බලල දෙන්නෙ...

    • @sakuntharajith3975
      @sakuntharajith3975 19 годин тому

      ඇප දිම තමයි නීතිය. ලංකාවේ නීතිය අනුව අවුරුද්දයි ඇප නොදි තියා ගන්න පුලුවන් උපරිම කාල සීමාව. පොලිසියට හරියට නඩුවක් දා ගන්න බැරි එකට උසාවියට බැනලා වැඩක් නෑ. අනික පොලිසියම තමයි අපරාධකාරයෝ බිහි කරන්නේ.

    • @vikiclips
      @vikiclips 19 годин тому

      ​@@sandaruwijekoon2204ඔව් බලලා දීලා තමා පොඩි ලැසී , කුඩු සලිදුල රට පැන්නේ..

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 14 годин тому

    Respect....හැබයි මේක වචනෙට සීමා නොවී කල යුතුයි. මේක දන්නවානම් කරලා පෙන්වන්න. මිනිසුන්ට ඕනේ එච්චරයි මහත්තයෝ.

  • @jagathwijewickrama353
    @jagathwijewickrama353 15 годин тому

    ඇත්ත කිවිව ස්තුතියි අපි බලන් ඉන්නව වැඩේ කරන්න තෙරුවන් සරණයි .

  • @NPP-b9m
    @NPP-b9m 18 годин тому +2

    කල යුතුම දෙයක්❤

  • @prasannaherath821
    @prasannaherath821 17 годин тому +1

    නියමයි සර් .....

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 12 годин тому

    සුපිරි ❤❤❤

  • @kalumdr
    @kalumdr 16 годин тому

    නියමයි🙏🙏 ජයමවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshbandara5727
    @dineshbandara5727 14 годин тому

    සුපිරි සුපිරි ඈ.

  • @sunilchandathilaka6981
    @sunilchandathilaka6981 16 годин тому

    ගැම්ම නම් නියමයි සර්. ජයවේවා . සැවොම එහෙම හිතන්න පුරුදුවෙමු.

  • @hl-vz2md
    @hl-vz2md 17 хвилин тому

    පාතාලයට වෙනම යුනිට් එකක් ඕපන් කරන්න 👌🏿👌🏿.. කට්ටිය හැලෙවි.. මග දිගට 👍🏿👍🏿

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 13 годин тому

    අනිවාර්යයෙන් සර් .ජනාධිපති තුමා ඔබ තුමන්ලට බලය දීලා තියෙන්නේ ,,,වැඩේ දෙන්න තමයි තියෙන්නේ ❤❤❤❤

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 17 годин тому

    මාස 03ක් වෙනව, කරනව, කරනව, කරන්නම්, දැං හරි කියනව, හැම තැනම වාචික ප්‍රකාශ උඩ ඉදල පහලටම ආයෙ මදි නොකියන්න ඒව නම් තියෙනව, බලමුකො අවුද්දක්වත් ගිය තැන. එදාට හොදයි නම් මාත් vote කරනව. කරන ඒව කිය කිය ඉන්නෙ නැතුව කරලම පෙන්නල කිව්ව නම් තමයි හොද..කමක් නෑ බලමු..ජය වේවා.

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 15 годин тому

    ආඩම්බරයි ඔබේ කතාව...කොහොමද වෙනස???

  • @sarathkulatunga393
    @sarathkulatunga393 18 годин тому +8

    හැමදාම කුඩු ඇල්ලුවත් හෙටත් අල්ලන්න වෙනවා. පොඩි ලැජ්ජාවක් වත් නැද්ද. හොඳ නිලදාරීන් ඉන්නවා නමුත් 90% ඉන්නේ මේවට උදව් කරන නිලදාරීන්. ඒ අයගේ ගෙදර දාන, පිරිත් සහ උත්සව තියෙනකොට සෑම දෙයක්ම සපයන්නේ කුඩු වියාපාරිකයෝ.

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 15 годин тому

    තිත්ත බෙහෙත් ඉල්ලන අයට තිත්ත බෙහෙත් ම දෙන්න ඕන. මිනීමරුවන් ට බණ තේරෙන්නේ නැහැ. ඒ කාලය දැන් පහුවෙලා. ඉතින්.... පාතාලේ උන් කරන දේට වඩා දසගුණයකින් උන්ට දෙන්න ඕන. ගෑණු ද, පිරිමි ද, අම්ම ද, තාත්තද, නෑදෑයෝ ද කියන එක අදාල නොකර ගෑවුණ ගෑවුණ උන්ව තලන්න ඕන.

  • @Shinyshenaya
    @Shinyshenaya 13 годин тому

    Well speech Sir.Respected.

  • @maheshperera3803
    @maheshperera3803 18 годин тому +1

    අවුරුදු 30ක් ඇද්ද යුද්ධය අවුරුදු 2යි මාස 09න් ඉවර කලා. ඔබලත් යම්නිසි කාලරාමුවක් නායන්න මේවා අවසන් නිරිම කෙසේ වෙතත් අවම තත්වයට හෝ පත් කිරිමට හැකි.SF යුද්ධය අවසන් අවුරුදු 3න් අවසන් කරනව කිව්වා. එය කලා. යුද්ධය තරම් සංකිර්න හා භයානක නැහැ.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 15 годин тому

    0:44 පාතාලයහා කුඩු ඉවරමකරමුපොගිස්පති තුමනි

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 18 годин тому +1

    ලොක්කා කයිය නොගහා වැරදි වැඩ කරන එවුන් ඉවරයක් කරපං අල්ලා තියෙනවා නියමෙට හැමදාම මෙයාලගෙ කතාව විතරයි

  • @DilanSanjeewa-i7c
    @DilanSanjeewa-i7c 12 годин тому

    සමහර පොලිස් අය පාතාලේ එක්ක ලගින්ම ඉන්නවා..පතාලේ හිරේ දාලා වැඩක් නැ උන් ඇතුලේත් ගෙවල් වගේ ඉන්නේ.😢ලොකු එකාගේ ඉදන් සුද්ද කරලා දාන්ඩ.මනුස්සයෙක්ට පාරේ බැහැලා යන්ඩ පුලුවන් වෙන්ඩ.පොඩි කෙල්ලෝ කොල්ලෝ පවා අයිස් කුඩු ගහානවා එකරලා රුම් වල..සමාජයක් නැ දැන් රටේ..ඩේටා කාඩ් වලට නිරුවට පෙන්නලා ජරාවක් ගහන්ඩ තරම් කෙල්ලෝ පෙලබිලා..ලස්සන රටක් වෙන්ඩ ඔනි මේක..❤පතාලේත් අයින්ම වෙන්ඩ ඔනි රටේන්

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 12 годин тому

    Niyamai 👍🏾

  • @hapurohitha7700
    @hapurohitha7700 16 годин тому

    ඔබතුමා හරි

  • @NTKNTK12NTKNTK
    @NTKNTK12NTKNTK 19 годин тому +8

    කතාව නවත්තලා කරානම් ඉවරනෙ බලය දීලනෙ තියෙන්නෙ

  • @samithaliyanage1988
    @samithaliyanage1988 18 годин тому +7

    කයිය 100%
    වැඩ 0
    හැමතැනම පොලිසියේ අය පාරෙ නම් ඉන්නවා, ඒත් බයික් වලින් T56 අරන් ඇවිත් තියලා යනවා

  • @Kulesma2001
    @Kulesma2001 19 годин тому +3

    රෙස්පටි සර් පොලිසියේ කෙනෙකුට සර් කියන්න හිතුනා❤❤❤❤❤

  • @kapilamututantrige1564
    @kapilamututantrige1564 12 годин тому

    Elakiri jayawewa ❤❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 19 годин тому +6

    Talk issue කර කර ඉදලා හරියන් නෑ..

  • @jagathravindra902
    @jagathravindra902 13 годин тому

    මම පුද්ගලිකව දන්නවා මෙිතුමාට පුළුවන් මෙි ප්රස්නයට උත්තරයක් හොයන්න .

  • @rexdesilva6687
    @rexdesilva6687 16 годин тому

    පාතාලයට සහ මත් ද්‍රව්‍ය කරෑවන්ට.උදවි කරන්නේ.පොලිස් ස්ථානාධිපති සහ පහාල නිලධාරින්.

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 14 годин тому

    නියමයි

  • @sanwadaya6655
    @sanwadaya6655 17 годин тому

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @NilaanJayathilaka-j3n
    @NilaanJayathilaka-j3n 19 годин тому +3

    Ela eloooo.. ❤❤❤❤