මම වැඩට යන දවසට ඉසුරු මොකද කරන්නේ | shoots අතරතුර කරන වැඩ | ඉසුරුගේ recipe එකක් | New year wishes

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 290

  • @achiniwimansha3896
    @achiniwimansha3896 Рік тому +340

    ඉසුරු ඇත්තටම perfect ❤ එයාගේ ලූක්‌ එක කතාව වගේම වැඩ සහ සචිනිට දෙන support එක. සචිනිට proud ඇති එයා ගැන ඇත්තටම perfect husband කෙනෙක්

  • @sandeepanilupuli4615
    @sandeepanilupuli4615 Рік тому +148

    සචිනිව බලල එපා වෙලා නම් ඔයාලට දැන් මාව බලන්න පුලුවන් 😂❤ i felt it ❤❤

  • @meenushikaherath
    @meenushikaherath Рік тому +159

    16:40 සචිනිව බලලා එපාවෙලා නම් ඔයාලට දැන් මාව බලන්න පුලුවන් 😂😂❤

  • @mandirabrahmana453
    @mandirabrahmana453 Рік тому +80

    ඉසුරු අයියා වගේ husband kenek hambenn සචිනි අක්කා ගොඩක් lucky... පුන්චි පැටියත් එක්ක ඔයාලගේ ඉදිරි අනාගතේට සුභ පතනවා....!! ❤❤❤❤❤

  • @sanjukodippili6981
    @sanjukodippili6981 Рік тому +73

    සචිනි අක්කා වාව් ❤ සචිනි අක්කගෙ හස්බන්ඩ් ඕ මයි ගෝඩ් වාව් 🤭 සචිනි අක්කගෙ බබා සෝ එලිගන්ට් සෝ බියුටිෆිල් ජස්ට් ලුකින් ලයික් අ වාව් 😍❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 11 місяців тому +11

    අනේ මේවගේ සැමියෙක් ලබන්න ඔයා ගොඩාක් පිං කරන්න ඇති අක්කේ එයා හරි ශෝක් ඔයාට ගොඩාක් Helpful 😍🥰👌❤️

  • @sadu8641
    @sadu8641 Рік тому +41

    නුබ වැනි දුවක් පුතේක් බිහි කල එ දෙමාපියන්ට පිං .....❤සචිනි ❤ඉසුරැ❤

  • @sadu8641
    @sadu8641 Рік тому +28

    අැස් වහක් වදින්න එපා සචිනිව තෙරැන් අරන් ..මේ වගෙ ගමනක් යන ඉසුරැ දිහා බලනකොට මාරම සතුටුයි....ඔය තුන්දෙනාට මේ යන ගමන හැමදාම සතුටින්..ඉන්න ලැබේන්න කියලා හදවතින් ප්‍රාර්තනා කරනව....හැමදාම අාදරේයි ඔය දෙන්නගෙ එ නිහත මානි කමට....සතුටින් ඉන්න ලැබේවා ❤❤❤...මේ එන 2024.අවුරැද්දෙත්..❤..බුදුසරණයි ❤❤❤❤❤

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 Рік тому +25

    Sachini කරුනාකරල champion star වලට එන්න. ගීත්මාගෙ මොන්ටිසෝරි වැඩ දැකල දැන් ඇති වෙලා ඉන්නෙ.

    • @life-time-experience
      @life-time-experience Рік тому +6

      Definitely. I don’t watch it until sachini is back

    • @hansanitharuka2511
      @hansanitharuka2511 Рік тому

      Githmata kamathie.eth purudu une sachinitane.e nisa sachini onemai.kohomath ethanta galapenne sachini thamai...

    • @mellina852
      @mellina852 10 місяців тому

      apo ou champion star ake quality akath bahala sachini nathuva .....harima boring

  • @staywithjay
    @staywithjay Рік тому +22

    මාත් ආදරෙයි ඉසුරු අයියට ❤❤❤. එයා දැන් ටිකක් වැඩිය කතා කරනවනේ ඒක මරු ❤...

  • @achinifernando115
    @achinifernando115 Рік тому +45

    ඇත්තටම ඉසුරු අයියා නිසා බලන මම ❤😅

  • @malipanditharathna7502
    @malipanditharathna7502 Рік тому +29

    ඇත්තටම ඔයා මාර වාසනාවන්තයි අක්කේ..අයියා වගේ හස්බන්ලා අද හරි අඩුයි..ඔයාගේ වැඩ ඔයාට නිදහසේ කරගන්න දීලා එයා ඔයගේ දේවලුත් කරනවා..ඒක මාරයි..සුබ පැතුම් දෙන්නටම..හැමදාම ඔය විදියට සතුටින් පරිස්සමෙන් ඉන්න...ආවින් පැටියටත් ආදරේයි හැමදාම ...❤️🌸🎗️

  • @_shenali_wijesinghe_
    @_shenali_wijesinghe_ Рік тому +30

    ඇත්තටම ඉසුරු අයියා හින්දා තමා බලන්නේ. සචිනි අක්කා තනියම විඩියෝ දාද්දි පාලුයි 🥹

  • @malshagomas
    @malshagomas Рік тому +7

    ඇත්තටම ඉසුරු අයියා නිසා බලන්නේ ❤❤.stress වෙලවක ඔලුව නිදහස් කරන එකම තැන .මන් හොයන් එන එකම තැන ❤❤

  • @dinulankangani2502
    @dinulankangani2502 Рік тому +25

    16:45 අනෙ මට බෑ අයියෝ😂 20:20 ඉසුරු අයියත් ශෝක් බලන් යද්දි. මරු කතා කරන්න ගත්තම🤭mistake එකක් උනත් ඒක හරි ලස්ස්නට ගළපලා හදාගන්නවා. මං සචිනි අක්කාගෙ fan කෙනෙක් උනාට මොකද මේ යන විදියට ඉසුරු අයියගෙ fan කෙනෙකුත් වෙයි වගෙ 2024

  • @Teehi_Reha
    @Teehi_Reha Рік тому +54

    ඉසුරු අයියා මන් සරන්නා channel එක කරන අයියා වගේ😁

  • @dilshanimadushika855
    @dilshanimadushika855 Рік тому +24

    ඉසිරු අයියා හොඳ තාත්තා කෙනෙක්. මේ වගේ videos ගේන්නකෝ සචිනි අක්කේ❤

  • @sayuriuththara9249
    @sayuriuththara9249 Рік тому +74

    ඉසුරු අය්යා ශෝක් අනේ ❤❤

  • @Yanga427
    @Yanga427 Рік тому +30

    ඉසුරු අයියා දැක්කත් හිත පිරෙනව 🤩💗✨ Perfect!

  • @madushanigomez3308
    @madushanigomez3308 Рік тому +11

    ඔය වගේ සපෝර්ටිව් හස්බන්ඩ් කෙනෙක් ඉන්නකොට ඔටෝමැටිකලි ෆැමිලි ලයිෆ් එකට ආස වෙනවා. එතකොට හස්බන්ඩ්, වයිෆ් සහ දරුවෝ සතුටින් ඉන්නවා ❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 11 місяців тому +3

    ඇත්තටම ඉසුරු අයියා ගොඩාක් ලස්සනයි අක්කෙ එයා ගොඩාක් Handsome 😍🥰❤️ ඉසුරු අයියාට Act කරන්න කියන්නකො සචී අක්කෙ 🥰❤️👌 ඔයත් ලස්සනයි හොදේ 😁🤭

  • @user-wd8kk6bp4j
    @user-wd8kk6bp4j Рік тому +17

    Roshel ට ඉක්මනට සනිප වෙන්න .ලස්සනයි vlog එක sachini -isuru

  • @mashi2444
    @mashi2444 Рік тому +26

    ඉසුරැ අයියා හැමදාම ඔහොම ඉන්න ගොඩක් වෙලා.හැබැයි තව ආදරේ වැඩිවෙයි 🤭🤭🤭 අයියා පුදුම ලස්සනයි අමුතුම ලස්සනක් තියෙන්නේ.ආදරෙයි දෙන්නටම.🥰🥰🥰😘😘😘😘❤❤❤❤❤❤

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 Рік тому +27

    ඉසුරු අයියා ලස්සනයි ඒ වගේම හොඳ කෙනෙක්. ❤

  • @amithajayasekara
    @amithajayasekara Рік тому +35

    සචිනි අක්කා කොහොම ඉන්නවද මන්දා ඉසුරු අයියාට කෙල්ලො Comments දාද්දි.. මම වගේ නම් ඉරිසියාවෙ පුපුරලා 😂😂

    • @NipuniSamarasingha
      @NipuniSamarasingha 10 місяців тому +1

      Therun genima hod hnd e denna athr😊 mrm lucky em lebenn❤

  • @umejasanmini5993
    @umejasanmini5993 Рік тому +17

    Roshel t saneepa wenna wish karnw.🥺❤
    Sachini & isuru ayya vlog eka niyamai.✌️

  • @DamayanthiKumari-zx4nd
    @DamayanthiKumari-zx4nd Рік тому +77

    මේ වගේ සැමියෙක් ලබන්න අපේ සචී වාසනාවන්තයි

  • @ST-rz9gm
    @ST-rz9gm Рік тому +12

    Roshelta ikmata sanipa wewa kiyala prarthana karanawa.mn godak ma asa .sachini ammage chutyyata.eya mara kiut petiyek adarei .supar log suba aluth auruddak wewa oyala tath ❤️❤️❤️🙏🙏🙏

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 Рік тому +6

    Artist කෙනෙක්ගෙ vlog එකක් බැලුවනම් ඔයාගෙ විතරයි , එ championstar හින්දා , ආයෙත් ඉක්මනින් එන්න plz.

  • @shevinyohan9953
    @shevinyohan9953 Рік тому +12

    ඉසුරු අයියට චැනල් එක දෙන්න ඕනි එච්චරයි 😂❤🎉

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +24

    ඇත්තටම ඉසුරු අයියා වගේ කෙනෙක් ලබන්න ඇත්තටම අක්කි හරිම වාසනාවන්තයි ❤❤❤.ඒ සපෝට් එක නිසා අක්කි නිදහසේ එයාගෙ වැඩ ටික කරගන්නවා ❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤

  • @yuwanidewpura5041
    @yuwanidewpura5041 Рік тому +35

    ඉසුරු අයියා ලස්සනයි තමයි 😌,සචිනි අක්කි ඔයා නම් මගෙ ෆේවරිට් ❤

  • @Hashini_Fernando
    @Hashini_Fernando Рік тому +23

    9:25 මේ අක්කට කියන්න ලැජ්ජ වෙන්න එපා කියලා 😁😁
    රොශෙල් 🖤🩷🌹🌹

  • @praveengunarathna9956
    @praveengunarathna9956 Рік тому +10

    HAPPY NEW YEAR 🎉🎉🎉❤❤ roshel 💎 akkii attamma oya nisa bluwee aneee eyta saneep na nedaaa aiyooo 🥺🥺 ikmnta ikmnta heta wenkota ma sanepa wenn oniiii budu sarani mge roshel 💎 akkii ta 😢😢 💌💌💌🥰🥰🥰🥰🥰 anee thank you eywt penunwtaa 😊😊😊

  • @Lidiyaruth
    @Lidiyaruth Рік тому +13

    ඉසුරු අයියේ.....❤❤❤

  • @anuruddhikamadhu
    @anuruddhikamadhu Рік тому +47

    isuru ayya so cute, sachini akka so so cute, chuty bb so much cute . happy new year 2024 all

  • @MaryY_1010
    @MaryY_1010 Рік тому +5

    ඉසුරු අයියා වගේද අපේ සචිනි අක්කා😏😁❤ මෙහෙම දෙන්නම කරන ඒව දාන්න ඒක මරු😁
    Happy New year❤️💐

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 Рік тому +16

    අර දම්පාට ගව්ම ටීනා අක්කටත් තිබ්බා දැක්කා christmas program එක්ක😍

  • @rathnayaka958
    @rathnayaka958 Рік тому +3

    සාමය සතුට පිරි බීලුණු අඩුවෙන වසරක් වේවා❤❤❤❤❤❤ ආදරෙයි සච්❤❤❤❤❤✈️✈️✈️🇱🇰🇱🇰🇱🇰🇸🇬🇸🇬🇸🇬🇸🇬

  • @deepajayalath
    @deepajayalath Рік тому +4

    මයිකොරොව් අවන් එකට කැම දලා රත් කරද්දි කැම වහලා රත් කරන්න... එකේ තියන කිරන ශරිරයට අහිත කරයි...

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka4180 Рік тому +4

    ඔයාලාට නිදුක්,නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා❤❤❤

  • @thisarithejani7201
    @thisarithejani7201 7 місяців тому

    Akke oyata hambela thiyenne marama supportive husband kenek ❤oyala dennama godaak lucky ❤ I love you so much ❤

  • @dasuni3304
    @dasuni3304 Рік тому +5

    Isuru aiya vhirat kholitath wada lassanai akki❤

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 Рік тому +22

    Isuru is so handsome ❤❤❤❤

  • @DamayanthiKumari-zx4nd
    @DamayanthiKumari-zx4nd Рік тому +13

    අලුත් අවුරුද්දේ බී ලූනූ ගනම් බහින්න ඕනේ❤❤❤❤❤😂😂😂😂

  • @Chathu-w8j
    @Chathu-w8j Рік тому +2

    Sachini akke oya enne nadda champion star program 1ta oya nathuwa wadak nha ane peshala aiyai oyai madhawa aiyai aniwaren inna ona ikkmnta enna api balan innawa budu saranai parissmta inna akka adarei

  • @IMESHKTGA
    @IMESHKTGA Рік тому +1

    oyala denna niyama couple ekak.dennata denna maara sapport onama wadakadi.godak awaboden inna couple ekak. good luck dear sachi.hamadema saarthaka wenna kiyla wish karanawa.2024 awrudda subama suba aluth awruddak wewa kiyala prarthana karanawa.

  • @dilinivishara
    @dilinivishara 10 місяців тому

    Isuru ayya ශෝක් අනේ..හරිම හොද husband කෙනෙක්..❤

  • @madurangasandharuwan926
    @madurangasandharuwan926 Рік тому +3

    ඇත්තටම ලස්සන ඉසුරු අයියා

  • @Beautygirl4yy
    @Beautygirl4yy 11 місяців тому

    ඉසුරු අයියා පටන් ගමු youtube channel එකක් ❤❤

  • @sashinidilrukshi449
    @sashinidilrukshi449 Рік тому +9

    Aththtm isuru aiya lssni godak😍

  • @nilushapreethika6313
    @nilushapreethika6313 11 місяців тому

    අපේ ඉසුරු මල්ලි කවදත් ලස්සනයි. ❤❤❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 Рік тому +3

    ඉසුරු & සචී 🎉❤🎉❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb Рік тому +8

    ඹයාලදෙන්නම ලස්සනයි ❤❤❤❤

  • @IreshaBasnayaka-r4z
    @IreshaBasnayaka-r4z Рік тому +10

    ඔයා ගොඩාක් සරලයි❤

  • @kaviiresha6986
    @kaviiresha6986 Рік тому +2

    සචිනි අක්කි ආපහු එනකල් බලන් හිටියෙ..දැන්නම් ආසාවෙන් program එක බලන්නෙත්...❤❤❤❤❤

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 Рік тому +3

    Niyamai sachini akka.. shooii Isuru aiya baba shooii😍😍.. ane sachini akka champion star ennna..

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +11

    සුභ නව‍ වසරක් වේවා 🌹🙏

  • @PureShameless
    @PureShameless Рік тому +6

    Perfect 👌, but please pay to everyone specially Peshala ❤

  • @neilperies8225
    @neilperies8225 Рік тому +2

    Happy New Year Sashini. ඔයා හැමදාමත් ආදරනීයි 🙏 2024 ඔබට සුබ වේවා 🙏❤❤❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 11 місяців тому +1

    Me deranan apu smhr ayage lokukm අලුතින් apu ayage sachini akka laginwath tyn be eyl gon pat dnw 😂😂 sachini akkanam ලස්සනයි

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Рік тому +11

    ඔයාට වැඩිය අපි ආදරේ ඉසුරු අයියාට 😒❤

    • @SachiniNipunsala
      @SachiniNipunsala  Рік тому +1

      කමක් නෑ අනේ 😊

    • @nethmihimasha8698
      @nethmihimasha8698 Рік тому +1

      @@SachiniNipunsala බොරු අනේ ඔයාට තමයි ගොඩක් ආදරේ ඔයා නිසානේ එයාව දන්නෙත් 😋❤😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +8

    අනෙ ෂොයි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @dehemikavindya1986
    @dehemikavindya1986 Рік тому +16

    ඉසුරු අයියව උස්සන් යයි සචිනි අක්කෙ🤪🤪මේ කමෙන්ට් දාන කට්ටිය🙃🙃🙃🙃

  • @emeegoonathilake7974
    @emeegoonathilake7974 Рік тому +2

    isuru ayyawa mn dakkaa eya aththtama maaara lssanaiii me videos walatth wada lssnaiii❤❤❤❤ sachini akki nm poddk mahathai hbi eyath lssanaii ❤

  • @sanuabeysinghe-m6l
    @sanuabeysinghe-m6l 5 місяців тому

    isuru aiya aththatama lassanai eya hindi actor kenek wageee 🥰🥰😍

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому +8

    Happy new year ALL OF them good luck
    God bless your family life ❤❤❤❤

  • @Naturerosaliya
    @Naturerosaliya Рік тому +98

    අපි tv එකෙන් පහසුවෙන් දැක්කට එයාලා කොයිතරම් නම් කැපවෙනව ද tv programe වෙනුවෙන් ...? 😢❤

    • @piyumihansika3270
      @piyumihansika3270 Рік тому +14

      නිකම් කැපවෙන්නේ නෑ. සල්ලී හම්බෙන හින්දයි කට්ට කන්නේ

    • @shenu1478
      @shenu1478 Рік тому +6

      යකෝ උන් සල්ලි වලට ඒව කරන්නෙ.😂 තොපි ඉතින් ඒව බල බල කාලෙ කකා හිටු

    • @kalaniwijerathna7722
      @kalaniwijerathna7722 Рік тому

      ​@@shenu1478ඉතින් ඔයා කරන්නෙත් දැන් ඒකනේ😂

  • @arunasenevirathna-
    @arunasenevirathna- Рік тому +15

    Aiya koomath lassanai❤

  • @olan8491
    @olan8491 11 місяців тому

    බැදපු නැති කොල්ලෙක් ගෙ life style එක වගේ නෙ lucky boy

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Рік тому +2

    Pashala puthe oyata godak adarei❤❤❤❤❤kuwait budu saranai parisami inna

  • @isurukalubowila9263
    @isurukalubowila9263 9 місяців тому

    ඉසුරු ලා ඉතින් ගැම්මක් තමා 😊

  • @dammi_ds
    @dammi_ds Рік тому +3

    Adath lassanai. Peshal ge muna dakkath ethi 😘😘

  • @isrimali1651
    @isrimali1651 10 місяців тому +1

    ඉසුරු my crush ❤

  • @ama_senavirathna
    @ama_senavirathna Рік тому +19

    Change the name! Isuru Randeniya UA-cam Channel! or අපේ ඉසුරු UA-cam Channel 😂🙂😌

  • @IsharaSadamali-uq3hn
    @IsharaSadamali-uq3hn Рік тому +1

    Isuru ayya wage husband kenek kiyak weida appa.aththatama harima suportive husband kenek.very lucky sachini akka

  • @CharuVijesinha-v3f
    @CharuVijesinha-v3f Рік тому +8

    මන් තමයි මුලින් ම බලන්නෙ 💗😁

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 Рік тому +9

    Isuru ayya mrune 😐❤

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 Рік тому +1

    Dan me youtube channel eke nama maru karanna kalw hari wage Sachini & Isuru kiyala 😊

  • @Champika-x3q
    @Champika-x3q Рік тому +4

    සුබ නව වසරක් වෙිවා ❤❤❤❤❤❤🎉🎉🎉ඔබ.දෙපලට

  • @sanduniperera1305
    @sanduniperera1305 Рік тому +4

    Need a home tour.plzz..😄we loved ur wedding concept. I noticed the same minimalist concept on ur home as well.😍

  • @mellina852
    @mellina852 10 місяців тому

    this duo ....🥰.....asama sachini isurugen ganna athal valata🤣❤

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 Рік тому +1

    Anee sachini akka oya shoiii..mn harima adarei oyata...❤🥺 dawasaka kohedi hari hamben kiyala wish karanwa....❤ isuru aiyaai oyai dennam nisa tama mn vlog balnne...matt isuru aiya wage husbnd kenk hambenwanm hodai ☺️🥰

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Рік тому +4

    Sachini is something ❤

  • @amiie00
    @amiie00 Рік тому +7

    my favorite isuru aiya ❤

  • @niroshagunarathne990
    @niroshagunarathne990 Рік тому +4

    Happy new year my favorite sachi & isuru aiya ❤❤

  • @thusharijayasena348
    @thusharijayasena348 Рік тому +5

    සචිනි අක්ක shoot එකට ගිහිල්ලා ඔක්කෝටම වද දෙනව 😂❤

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 Рік тому +2

    Isuru ayya oya aluth channe ekk patan aran ...ekata daily vlogs dannko😊❤

  • @suhadaniya
    @suhadaniya Рік тому +4

    Isuru aiya.. ❤❤

  • @kavindi2031
    @kavindi2031 Рік тому +6

    Aththatama ayya kholi wage appa😒❤️

  • @pradeepnishantha6019
    @pradeepnishantha6019 Рік тому +5

    Isuru aiya mara ලස්සනයි ❤

  • @denethdeneth1330
    @denethdeneth1330 Рік тому +1

    Isuru ayiyath channel ekak patan gaththanan maru ane ❤😋

  • @bhashithasenarathna
    @bhashithasenarathna 6 місяців тому

    Isuru aiya 🫶❤🫶❤
    Sachini akkitath tikak adarei 😊❤

  • @thilinirajapaksha1463
    @thilinirajapaksha1463 Рік тому +6

    Fav couple....😘😘😘😘😘 love u both

  • @pramudinawodya
    @pramudinawodya 9 місяців тому

    ඉසුරු අයියගෙ තියෙන්නෙ පුදුම ලස්සනක් අනේ ❤

  • @VGPPrasa
    @VGPPrasa Рік тому +1

    Onna api isuru aiya nisa beluwoooo😂🎉

  • @lashirasuhani7169
    @lashirasuhani7169 Рік тому +3

    Happy New year sachini akki and isuru aiya❤❤

  • @sachjayz3619
    @sachjayz3619 Рік тому +2

    First time watching their vlog. Isuru is quite handsome 😍

  • @shimarazuwaid9061
    @shimarazuwaid9061 Рік тому +8

    Isuru aiya❤

  • @NihalKumara-su1lr
    @NihalKumara-su1lr 8 місяців тому

    මහේශි අක්කි නන් ශෝයි අප්පා❤😂