මම ඉස්සර මාර කැතයි - පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි - පියුමි ඉකි ගසා හඬයි

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  2 дні тому +106

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ සචිනි බණ්ඩාර, ඔබයි.
    @sachinibandara9701 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m День тому +48

    පියුමි කියන්නේ නිහතමානී අවංක අනිත් අයටත් ආදරේ කෙනෙක්.එයා ළග බොරු නැහැ කියලා තේරෙනවා.තමන්ගේම හිතට අවංක වෙලා දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා..සුබ පැතුම්..!!
    රංගන ඔයාටත්...💜❤💜

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d День тому +57

    මොනව උනත් ඇත්ත කතා කරපු එක ගැන සතුටුයි.....මේ කෙල්ල රූපය වෙනස් කරගත්ත එක ගැන ඇත්තම කිව්ව❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm День тому +146

    හසලක මිණිපෙ කියන ගම . පියුමි නංගිගෙ කතාව ඇත්ත පුංචි කාලේ ආදරය නොලැබුනාම ලොකු වෙලා ඒ ආදරය හොයනවා ඇත්ත ආදරෙයි නංගි රංගන අයියෙ ඔයාටත් සුභ පතනවා වැඩ සටහන දිගටම කරගෙන යන්න බුදු සරණයි ඔයාලා හැමෝටම ආදරෙයි හැමදාම 🙏🇱🇰👍🌹❤️

  • @siluminisirialagiyawanna2863
    @siluminisirialagiyawanna2863 День тому +58

    පියුමි ආඩම්බරයි ඔයා ගැන.
    රංගන ඔයාට කියවන්න දීලා තියෙන විදිහත් හරි ව⁣ටිනවා.
    ඔයාව ඔයා ලස්සන කරගත්ත විදිහත් ලස්සනයි .
    ඉතිං මේ ධෛර්යවන්ත ලස්සන ගෑණු ළමයගේ ගම
    හසලක මිණිපෙ

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 2 дні тому +238

    පියුමි කියන්නේ හරිම දක්ශ කෙනෙක්,හැම පැත්තකින්ම එයා දක්ශ ගැහැණු ලමයෙක්.කිසිම බොරු පොශ් නැති නිහතමාණි කෙනෙක්...ආදරෙයි කෙල්ල අපි නම් ❤❤❤❤❤

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 День тому +21

    වෙස් නාටයෙන් තමා ඔයාව මුලින්ම දැක්කෙ... ..සුපිරිම ආදර්ශවත් කෙල්ලෙක් ඔයා ..ඇත්තටම කොල්ලෙක්ට ලැබෙන්න ඕනේ ඔයා වගේ ශක්තිමත් පොලවෙ පයගහල ඉන්න කෙල්ලෙක්... ආදරෙයි පියුමි අක්කියෝ....මතු සංසාරේ කොල්ලෙක් වීලා බදිනව සත්තයි කෙල්ලෙ ඔයා 🥰🥰සතුටෙන් ඉන්න හැමදාමත්ම...

  • @abeysekaralaki5113
    @abeysekaralaki5113 2 дні тому +117

    නංගි මම ඔයා ලස්සන නිසා දක්ශ නිසා වීඩීයෝ එක බැලුවේ..ඒත් බලං යද්දී මට දැනුනේ ඔයා පුදුම හොද කෙනෙක්..ඒ අදහස් හරි වටිනවා
    .ඔයාට සුබ පතනවා
    .තෙරුවන් සරණයි❤

  • @Ers6803
    @Ers6803 День тому +53

    කියන තරම් ලොකු කැතක් නෑ ඒ කාලෙ.හැබැයි දැන් ඊට වඩා ලස්සනයි .කව්රු වුනත් කැමතියිනෙ ලස්සනට ඉන්න 😊

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 День тому +78

    මම ගොඩක් කල් මම දැකල තියෙනව.මල්ලි නැතිවු වෙලාවෙදිත් හරිම සංවේදී උනා.හරිම නිහතමානී කෙනෙක්.අනාගතය සුබ වේවා🌹🌹🌹 රංගන ස්තුතියි ඔයාටත්.

  • @SamanaliRodrigo-h5g
    @SamanaliRodrigo-h5g 20 годин тому +12

    පට්ට පිරිසිදු.
    පට්ට පිලිවෙල...
    පට්ට ලස්සන.
    පට්ට open කෙල්ලෙක්.....
    පෙලක් උන්ට ඔපන් වැඩි උනහමත් එනවනෙ පපුව බලන්න😢 ගොඩක් එහෙමයි...❤
    නිහතමානී කියන වචනෙට ගැලපෙනම චරිතෙ....❤❤❤❤❤❤❤❤❤

  • @YasminSallay
    @YasminSallay День тому +18

    හරිම බුද්ධිමත් දරුවෙක් රගපැම් මුලින්ම මං දැක්කෙ පාරදිගේ තුලින් හොඳ කතා බහක් සුභ අනාගතයක් දුව ඔයාට !!!!කිසි දෙයක් අත් හරින්න එපා "හපන්කම නොවැට් සිට්ම නොව වැටුණ හැමවතාවකම නැගි සිට්මයි " ඔයාගෙ සියලු පැතුම් ඉටු ව් ඔබෙ ව්‍යාපාරය ඉක්මනින් දියුණු වෙවා!!!

  • @chandimalab3929
    @chandimalab3929 День тому +127

    එයා කියන හැමදේම ඇත්ත..පුන්චි කාලෙ මනස බිදිනම එයා ලොකුවෙන්නෙත් එ බිදුන මනස එක්කම.මට හිතුනේ එයා එ කතා කරනකොට මන්ද කියලත් ..අපි ලොකු උනාම අර හම්බුන්නැති ආදරේ මහ ගොඩක් හොයනවා...ඕනිම ආදරේ .එතකොට ප්‍රශ්න ඇති වෙනවා තමා.රිලේශන්ශිප් එකක් පටන් ගත්තත් එයාගෙ පොඩිම දේ උනත් අපි හරියට හිතනවා..ඒක පුන්චි දෙයක් උනත් ගොඩක් දැනෙනවා අපිට..🥺 හැම අම්මෙක්ම තාත්තෙක්ම ලමයි පුන්චි කාලෙ මනස බිදින්නැතුව ආදරේ දෙන්න🙏..එයා ලොකු වෙනකොට හරිම ආදරණීය මනුස්සයෙක් වේවි🥺❤️..

  • @ImalkaPriyadarshani-u1s
    @ImalkaPriyadarshani-u1s День тому +43

    මම නම් ආසම කෙල්ලෙක් පියුමි අක්කා💜 කිසිම බොරු පොෂ් නැති පොලොවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්💜😘😘

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 День тому +13

    හරිම දක්ශ, රූමත්, නිරහංකාර නිලියක්. සුබ අනාගතයක්...! 💚✨️

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p День тому +64

    හිතුවට වඩා ඇත්තටම ඔයා මාර ශක්තිමත්

  • @AnuraBandara-z4u
    @AnuraBandara-z4u День тому +9

    පියුමි හරි ලස්සනයි එයා දක්ෂයි නිහතමානී හරිම හොදයි ආදරෙයි පියුමි තවත් ඉදිරියටම යන්න ලැබෙන්න ඕනී ඔයාට ❤❤❤❤

  • @IshaniIshani-oz7cu
    @IshaniIshani-oz7cu День тому +10

    හරි ආස කෙනෙක්..පාරවල්වල ඉන්න සත්තුන්ට පුදුම විදියට උදව් කරන කෙල්ලෙක්..දැකලා තියෙනවා නුගේගොඩ බෙස්ට් කෙයාර් ඇනිමල් ක්ලිනික් එකට පූසෝ උස්සන් එනවා බෙහෙත් ගන්න..හරිම ලස්සන හිතක් තියෙන කෙල්ලෙක්..

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et День тому +11

    හැදෙන තරුණ දරුවන්ට හොද උපදෙස් ටිකක් දුන්නා දුව ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @SMLIKE
    @SMLIKE День тому +24

    ❤❤❤❤❤අපේ ගමේ හසලක ❤❤❤❤.එකෙන්ම අක්කෙ අපි හරි ශක්තිමත් පොලවෙ පය ගහලා අපිට පිරිමි අයට වඩා ශක්තියක් තියනවා ...මාර සතුටුයි හසලක ඉදලා ඔයා මෙ තැන ඉන්නවා දකිද්දී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anojad7275
    @anojad7275 День тому +11

    හරි බුද්ධිමත් විදිහට කතාකරන පරිනත සුරූපිනියක්..... ඔයා ලස්සන වෙන්න බලපාන ලොකුම දේ සත්‍යවාදී බව...

  • @kjmabrew822
    @kjmabrew822 2 дні тому +41

    ඇත්ත කියනවා කියන්නේ ඉතාම හොඳයි හොඳ චරිතයක්

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm День тому +6

    නංගි කියපු කතාව ඇත්ත සමහර පිරිමි ගැහැනු ළමයින්ව පාවිච්චි කරලා අතෑරලා දානවා ඔයාගෙ කතාවට මාත් එකගයි . රංගන අයියෙ පියුමි නංගිත් එක්ක මටත් ඔතන ඔය කතාවට සම්බන්දවෙන්න හිතුනා ඒ තරමටම වටින කතාබහක් සමාජෙට මම කියන්න ඕනම කියලා හිතුණු පණිවිඩ ටික පියුමි නංගි කිව්වා බොහොම ස්තූතියි ඒ කතාවට බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාම 🙏🇱🇰👍🌹❤️

  • @manojaperera5097
    @manojaperera5097 День тому +20

    රංගන ඔයා පියුමි වගේ පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්ව ඉදිරියට ගෙනාවට බොහොමත්ම ස්තූතියි 🙏
    පියමි ඔයා හරිම නිහතමානි නිළියක්.මම ඔයාට හරිම කැමතියි.

  • @malijayaraj7130
    @malijayaraj7130 17 годин тому +2

    ඇත්තටම පියුම් කියපුව සේරම ඇත්ත වටිනා කතා අද ගෑනු ලමයි නිරපරාදේ අමාරුවේ වැටෙනවා. පියුම් බලන්න ලස්සනට කොලබට ඇවිල්ල අම්ම තාත්ත නැතුව ලස්සනට ඉන්නව හරිම ආඩම්බරයි ...පියුම් අපේ ලංකාවේ මිනිසුන් මඩගහන්න හරිම දක්ෂයි.ගනන් ගන්න එපා ඔයා යන ගමන ඔයා යන්න කාගෙේවත් දේවල්වලට ඇහුම්කන් නොදි. මට නම් පියුම්ගේ නරකක් පෙන්නෙ නෑ හරිම ඕපන් කතා කරන කියන සෑමදෙයක්ම අර ඔයාගේ මුහුණ හදපු ඩොක්ටර්ගේ හොස්පිටල් එකේ නොම්මරේ දාන්න ගොඩක් ආදරෙයි ❤

  • @menolisathsarani8241
    @menolisathsarani8241 День тому +6

    ගොඩක් කැමති චරිතයක්...බොරු පොශ් නෑ....ආදරෙයි අක්කි..ඔයෙ නිහතමානිකමට ආදරෙයි හැමදාමත්...❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥

  • @_Itzbashii_
    @_Itzbashii_ 3 години тому

    හැම කමෙන්ට් එක්කම දැක්කෙ පියුමිට හොද කියලා තියෙනවා❤ පහු ගිය දවස් වල දැක්කෙම එයාගෙ ශෝර්ට් වීඩීයෝ අරන් ඒවට මඩ ගහන ඒවා විතරයි..දැන් පේනවනෙ මනුස්සයෙක්ගෙ ඇතුලාන්තෙ කතාව නොදැන කාටවත් බෑ එයාලව ජජ් කරන්න 🥺💝

  • @NadeekaEkenayaka
    @NadeekaEkenayaka 2 дні тому +65

    ඇත්තටම මම හරිම කැමති චරිතය ක් අවංකව කතා කරනවා.හැමෝටම ලස්සන වෙන්න කියලා ඇය නරහංකාරව කියනවා.ඇයගේ රූපය ගැන රහස් නැහැ .මම හිතනවා ඇය පොලොවෙ පය ගහල ජීවත් වීම වැදගත්.

  • @TaniyaWish
    @TaniyaWish День тому +1

    පියුමි අක්කිගේ vlogs අහුවෙන එකක් free වෙලාවල බලනවා..ඒත් අද තමයි විස්තර දැනගත්‍තේ හරිම සතුටුයි එයාගේ කතා විලාසයත් ලස්සනයි අනික මට උනත් පුලුවන් වුනොත් මමත් ලස්සනට ඉන්න හැමදේම කරනවා ඒ අතින් එයාට වචනයක් කියන්න බැහැ ගැහැනියක් විදිහට එයා ලස්සනයි සාර්තකයි....happynewyear ❤❤❤ and god bless u..❤❤

  • @nileeka6147
    @nileeka6147 2 дні тому +74

    පියුමි නංගි කියන්නේ හරි හොඳ නිහතමානී කෙනෙක් එයා පාවිච්චි කරන ක්‍රීම් බොන දේවල් හැම දෙයක්ම එයා කරන treatment හැම දෙයක්ම එයා පෙන්නනවා youtube එකේ.එයා හරිම හොඳයි .ගමෙන් ආව කෙනෙක්නේ.මිනිස්සු ගල් ගැහුවට ඔයාගේ වැඩ නවත්තන්න එපා නංගී.ඔයා හදන ක්‍රීම් එක එක ගන්නත් කට්ටිය ආසාවෙන් ඉන්න ඇති.සමහරු ඉගෙන ගෙන නැතුවත් ආවට ගියාට ක්‍රීම්හදනවා.ඔයා ඉතින් ඉගෙන ගෙන නිසා අපරාධ ක්‍රීම් එක හදන්න තිබුණේ.ඔයාගේ ඉදිරි සියලුම වැඩකටයුතු වලට සුබ පතනවා!❤❤❤❤❤

  • @RM-rw7ns
    @RM-rw7ns День тому +5

    සාමාජෙට දීපූ දේ හරීයට හරී. මගේ අක්කාටත් ඔය දේමයී උනේ. 5න් ගියා නුවර ඉස්කොලේ . එයාව බෝඩ් කරලා හිටියේ. එයත් ඇත්තටම අක්කේ ඔයා වගේ. 🥺🥺... කොහොම උනත් ආදරෙයී අක්කේ ඔයාට. ඔයාගේ youtub එකත් අනිවාර්යයෙන් follow කරනවා අක්කේ. ලස්සනයී ඔයා අක්කේ. වරදින්නේ නෑ අක්කේ ඔයාට. ❤❤ බුදුසරණයි ඔයාට.. 🙏🙏🙏

  • @shashinimadubashini9444
    @shashinimadubashini9444 2 дні тому +76

    මාත් අවුරුදු දෙකේ ඉදන් අම්ම තාත්ත නැතිව වෙන කෙනෙක්ගේ ගෙදරක හැදුන කෙනෙක් විදියට ඔය හැගීම් ඒ විදියටම දැනෙන කෙනෙක්..මටත් ඉරිසියාව ඇති වෙන වෙලාවල් තියනවා.හැබැයි මන් පොඩි ලමයෙක් විදින් නැති දුක් ගොඩාක් වින්ද කියන්න බැරි දුක්😢😢

  • @shakilafernando9533
    @shakilafernando9533 22 години тому +5

    ඇත්තටම එදා තනි උන දරුවා තමයි ජිව්තේ හැම වයස් කාලයමේ ජිවත් වෙන්නෙ ඇත්තටම මට අද අවුරුදු 60 වෙලත් මට තවත් ඒ අසරණ කම දැනෙනවා

  • @PradeepaRathnayake-y1s
    @PradeepaRathnayake-y1s День тому +16

    දුව මම ඔයාගේ තාත්තා ගෙ බාප්පගෙ දුව මැනික් හින්නෙ.ඔයා හරි ම දක්ශයි .පව්ලේ කෙනෙක් නිසා ඔයා වගෙ දුවෙක් ඉන්න එක ගැන ආඩම්බරයි .

  • @anushikajeewanthi3097
    @anushikajeewanthi3097 22 години тому +4

    හසලක මිනිපෙ🥰 ඇත්ත කතා කරනවා කියන්නෙම ගැහැණු ලමයෙකුට ආභරණයක් ❤ හැමදාම නිහතමානිකම තියාගෙන ඉස්සරහට යන්න අක්කියො.. බුදු සරණයි!!!

    • @Himaya-e9x
      @Himaya-e9x 19 годин тому +1

      හසලක මිනිපෙ කියන්නෙ ගමද මෙයාගෙ

  • @Chathuandlaki
    @Chathuandlaki День тому +4

    හසලක මිණිපෙ හරියටම❤
    එයා අනිත් නිලියො වගේ බොරු කියන කෙනෙක් නෙමේ. අනිත් අය බොරුවට sponsor කරපුවම ඕන බොරුවක් කියනව. මෙයා කලුවට කැතට ඉදලා ඒ දුක විදල තියන නිසා තව කෙල්ලෙක්ට එහම නොවෙන්න ඕනි කියල හිතන මාර හිත හොද කෙල්ලෙක්. කවුරු කොහොම කිව්වත් මම නම් ආසම ලස්සනම නිලිය මෙයා. ආදරෙයි පියුමි ශ්‍රිනායක අක්කි❤😊😘 මේ අනික ඔයාගෙ ඉදිරි අනාගත සහකරු එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා කියල මම wish කරනවා. මම නම් එයාගෙ නමත් දන්නවා😊 එ තරම් fan ඔයාගෙ❤

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 20 годин тому

    නියමයි ඔයා මං හිතන විදියටමයි හිතන්නෙ.ඔයාගෙ අනාගතේට සුබ පතනවා 🎉🎉🎉🎉🎉තෙරැවන් සරණයි ❤❤❤ආදරෙයි❤සතුටින් හැමදාම ඉන්න.මනුස්සයො නොමිලෙ දෙන්නෙ ගල් විතරයි.ඔයා ඔයාගෙ පාරෙ මල් අතුරගෙනම ඉදිරියටම යන්න❤❤❤

  • @ruwanimaheshika8707
    @ruwanimaheshika8707 День тому +6

    මං ආසම නිලියක් ❤
    අක්කේ ඔයා ඇඳන් ඉන්න Saree එකයි earings දෙකයි India ගිහින් ගත්තුවා නේද.මට ඒ vlog එක මතක් උනා.අනේ හරි ලස්සනයි අක්කි😍 ❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 13 годин тому

    අනේ 😢ආදරේ හිතුනා🥰 බුදුසරණයී මැණික,ජයම වෙන්න ඕනී 👍😍😍

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 День тому +31

    අනේ මගෙ රත්තරං දුවත් නංගි ළග දාලා රට ආවා මං දැන් සවුදි අරාබියේ ඉදන් මෙ වීඩියෝව බලන්නේ මගේ දුවගේ වයසත් අවුරුදු නවයයි මගේ දොනිටත් මෙහෙම හිතෙනවා ඇති පව් මගේ දොනී මම ගොඩාක් අඩනවා අයියෙ අනෙ ඉතින් මං දුප්පත් හින්දා මමත් දොනිත් දෙන්නම දුක් විදිනවා ❤❤❤❤❤

    • @pradeepapeiris7091
      @pradeepapeiris7091 День тому +1

      ඔයාට ගොඩක් දුක ඇති. ඒත් පුලුවන් හැම වෙලේම එයාට කතා කරන්න.ඔයත් ඉක්මනින්ම ලoකාවට යන්න බලන්න.පුලුවන් ඉක්මනින් සල්ලි ඉතුරු කරන්න .පිට ඉදලා බලන කෙනෙකුට කතා කරන්න ලේසියි කියලා හිතන්න එපා.

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n День тому +1

      මමත් ම්ගේ දරුවන් දෙන්නම දාල රට ඉන්නේ මගෙ පොඩ් දරුවටත් මම එනකොට 9යි දුකයි තමයි

  • @PremaHerath-s7s
    @PremaHerath-s7s День тому +9

    පුතේ ඔය⁣ා කියපු කථා සේරම ඇත්ත . මගේ පුතාට තේරැවන් සරණයි.

  • @TanujaUae
    @TanujaUae День тому +3

    මමනම් ඔයාට ගොඩ ආදරෙයි
    ඔය හරිම ලස්සන
    ඔබ ඉස්මා ගමන්ඩෙ එකෙ වැඩ ආවා නෙද මමත් එකෙක් වැඩ කලා ම්නිස්සු කියන දෙවල් ගන්න ගන්න එපා ඔය හොඳ කෙනෙක් ❤❤❤❤❤❤❤

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 День тому +1

    😪😪😪 Ane Man hodatama Aduwa.. Mata wachana walin kiyanna be.. Oya wagema math duk widapu kenek.. Kawadawath waradinna.. Theruwan saranai.. Polawe paya gahala jiwath wenawa kiyanne meka thama.. Adarei Thanks Rangana Aiye.. Loku paniwidayak dunna hamotama❤❤❤❤

  • @IshuDissanayake-e2w
    @IshuDissanayake-e2w День тому +15

    සමහර ගැහැනු ඉන්නවා මාර පොශ් කියලා පෙන්වන්න උත්සාහ කරනවා😂ඒත් ඇත්තටම පොශ් නැ😅ඒත් පියුමි අක්කා ඇත්තටම පොශ් කෙනෙක් ඒත් හරිම නිහතමානී ,,එයා තමන් පොශ් කියලා පෙන්වන්න උත්සාහ කරන්නෙ නැ, බොරු පොශ් නැ ගොඩක් වෙලාවට ඇත්ත කතාකරනවා😊ඒකයි මමනම් කැමතිම පියුමි අක්කට😊❤

  • @Charujay
    @Charujay День тому +2

    අනේ ගොඩාක් සතුටුයි අක්කා.කතා කරන හැම වචනයක්ම හරිම හරවත්❤🎉

  • @sagarika7036
    @sagarika7036 День тому +4

    මමත් හරි ආදරේයි ඔයාට තවත් ලස්සන වෙලා ඉස්සරහට යන්න ප්‍රර්ථනා කරනවා ❤❤🥰🌹

  • @BhagyaSewmini-bc5bt
    @BhagyaSewmini-bc5bt 13 годин тому

    හරිම වටින කතාබහක් ❤️ Thank you piyumi akki

  • @TheVnv23
    @TheVnv23 День тому +8

    පියුමි මම ඔවාගෙ පරණ ෆොටෝස් වීඩියෝස් දැකලා තියෙනවා. ඇයි ඔවා කියන්නෙ ඔවාගෙ කිසිම ලස්සනක් තිබුනෙ නෑ කියලා. මටනම් ඒ කාලෙ පවා ඔවාගෙ පෙනුමෙ වෙනස් ලස්සනක් තිබ්බා. ඒ පාට උනත් ලස්සනයි. ලිප්ස් එහෙම ඇත්තටම දැනට වඩා ඒ කාලෙ ලස්සනයි මට. දත් ටික ටිකක් ඉස්සරහට ඇවිත් තිබ්බ එක විතරයි ඔන්න යන්තම් හරි පේන්න තිබ්බෙ. ඒත් මේ මිනිස්සුන්ගෙ දත් ඉස්සරහට ඇවිත් තියෙන විදියට ඔවාගෙ එහෙම දත් ඉස්සරහට ඇවිත් තිබුනෙ නෑ.
    දැන් කැතයි කියනවා නෙමෙයි, ඒත් ඒ කාලෙ ඔවා හිතනවා වගේ ඔවා කැත නෑ කියන එකයි මට කියන්න ඕන උනේ.
    අනික බොඩි ශේප් එක උනත් ඒ කාලෙ ඉඳලම හරිම හැඩයි.
    දැන් පස්ස එහෙමනම් ලොකු වැඩියි, ඒත් ඉතිං ඒක ඔවාගෙ පෞද්ගලික කැමැත්ත නිසා මුකුත් කියන්නෙ නෑ.
    මං කියන්නෙ ඔවා ඒ කාලෙ ඉඳලම ගොඩක් ලස්සන හැඩ තිබ්බ කෙනෙක්.

  • @UdeshaIndimaPerera
    @UdeshaIndimaPerera День тому

    පියුමි දුවගේ අදහස් අපි හැමදෙනාටම ගොඩාක් වටිනවා🥇💐 ඔයා ගැන තවත් පැහැදීම වැඩි වුනා විතරයි💯🥰 🌹🌹🌹සියළුම බාධක ජය ගෙන ඉදිරි අනාගතය සාර්ථක වේවා! කියලා මම හදවතින්ම සුභ පතනවා දුවේ👍♥️♥️♥️♥️♥️♥️

  • @PriyanthikaManike
    @PriyanthikaManike День тому +8

    පියුම් හරි ලස්සනයි නිහතමානී කෙනෙක් ඉදිරි ගමනට සුබ පතනව

  • @madushikamadu2515
    @madushikamadu2515 День тому +2

    ශක්තිමත් කෙල්ලෙක්.......බුදුසරණයි ..රංග අයියා....... ඔයටත් සුබ පතනවා අදරෙයි ❤️

  • @dh7c-591
    @dh7c-591 День тому +6

    මම නම් ආසම චරිතයක් ආදරෙයි.......🥰🥰🥰

  • @Suda1989
    @Suda1989 День тому +1

    හසලක මිණිපේ ගම.ඇත්තටම හරිම සතුටුයි ඔයා ගැන පියුම් නංගී .මං හරිම ආසයි ඔය තියෙන හිතේ හයියට .එහෙම තමයි ඉන්න ඔනේ .ඔයාට සුබ පතනවා හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා .

  • @sudarshideepa6726
    @sudarshideepa6726 День тому +9

    ඔයා එක්ක මමත් ඇඩුවා.ඔයාට කවුරුත් බැන්නට.මම නම් ඔයාට ආදරෙයි පුතේ.කවුරූත් දන්නෙ නැ ඔයාගෙ හදවත ලස්සන යි.. ඔයා හුරතල් ලස්සනයි.ජිව්තෙ හොදින් ගෙවන්න.

    • @Himaya-e9x
      @Himaya-e9x 19 годин тому +1

      එයා මාර ලස්සනයි ❤❤

  • @pramilasilva6420
    @pramilasilva6420 18 годин тому

    මම බලපු හොදම විඩියෝ එකක්.මම හිතුවේ නෑ පියුමි ඔය තරම් බුද්දිමත් කාන්තාවක් කියලා.මම සතුටු වෙනවා නංගී ඔයා ගැන.ඔයාගේ ඉදිරි ජිවිතේට සුභපතනවා ❤❤❤❤

  • @susikaSubashini-i6o
    @susikaSubashini-i6o День тому +30

    ඔයා වගේම මාත් ගොඩාක් සංවේදී උනා..මගෙ අම්මා මම කැතයි කියලා ගොඩාක් මාව කොන් කරලා තියෙනව.මගෙ අක්කලත් එහෙමයි.මම ගොඩක් හිතින් විදෙව්වා.මට පුංචිකාලෙ ඉදන්ම පවුලෙවත් ආදරේ විදලා නෑ..අදටත් මම ආදරේ හොයනවා.🥹🥹🥹

    • @Sahasya13yasasmi
      @Sahasya13yasasmi День тому +6

      අනේ 🥺 ඔයාට හොද ආදරයක් ලැබෙයි මෙච්චර කල් නොලබපු ආදරේ එ එන කෙනා ඔයාට දෙයි සතුටින් ඉන්න 🤍

    • @GeethikachandaniPerera
      @GeethikachandaniPerera День тому

      Oya kata naha, harima lassanai, oyage Ammai akkalai tamai oyawa manasin wattala tiyenne anagataya Dubai teruwan daranai

    • @imalsha2017
      @imalsha2017 20 годин тому

      මාත්

    • @Sandi-z
      @Sandi-z 17 годин тому

      Me loke inna kuruth katha naa

    • @Sahasya13yasasmi
      @Sahasya13yasasmi 17 годин тому

      @Sandi-z aniwarenma hamotama Awenika lassanak thiyenva 🥰

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 День тому +1

    හරිම නිහතමානී කෙනෙක් හැමදාම hariyanna ona.heena හැබෑ wenna ona.wena niliyo gaanna පුළුවන් hama ekama gaala injection gahala ඇවිල්ල kiyanawa mokut gaanna karanna.sobavika dewal විතරයි කියලා..oya.e athin grate..❤mn කොහොමත් asa කෙනෙක් oya..❤

  • @susijumana5157
    @susijumana5157 День тому +13

    අනේ මම ගොඩක්ම ආදරේ කෙනෙක් oya හරිම නිරහංකාර කියන දෙය කෙලින්ම කියනව බොරැ සෝබන නැහ ❤

  • @MaishaMaisha-om1cn
    @MaishaMaisha-om1cn 12 годин тому

    Hasalaka minpe game ❤❤
    Mama aasama kenek meya
    Akki oya katharanakota ahan inna hari aasai hurathalen kathakarrane
    Ethatama oyagena aadambarai oyage ussahaya hindai oya mechara duragamanak aave...
    Thava thavath oya diyuvenna one akki
    Oya issarath adhath harima lassanai
    Roopaya vagema gathiguna
    Love you akki ❤❤❤
    Iyye oyath lassanata prashna ahanava dhigadama oya vetasatahana karagenna yanna

  • @thichistyle
    @thichistyle День тому +4

    පියුමිගේ මේ වගේ interview එකක් බලන්න ආසාවෙන් හිටියේ. එයාගේ උත්සහවන්තකම දැනගන්නම ❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 15 годин тому

    පියුම් ඔයා හරි ටැලන්ට් ඔයාට දිගු ගමනට සුබ පතනවා🌹🌹🌹💞💞💞👍🙏🙏🙏

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 День тому +6

    මං ප්‍රාර්තනා කරනවා මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම මිනිස්සුන්ට එයාලා මානසිකව විදවන මොකක්ම හරි තියනවා නම් ඒක හරිගිහින් හැමෝටම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා..මමත් කැතයි.ගෑනු ලමයෙක්ට එක ගොඩක් pressure.😊❤කාටවත් එම වෙන්නෙපා..හැමෝම සතුටින් ඉන්නොනේ..

  • @peththa0626
    @peththa0626 День тому +2

    හසලක මිනීපේ ගමේ❤ rangana aiyage hama program ekakma balana kenek mn kiyanna wachana na e tharam dakshathawayak mn dakala na rangana aiya issrahatath me dewal karagena yanna shakthiya dahiriya labewa 💙

  • @nimaliefernando6463
    @nimaliefernando6463 День тому +13

    ඇයි ඔයා කැතයි කියන්න් එහෙම කියන්න එපා ඔයා හිටපු විදියට නේ ඒකාලේ කාජල් කලුයි හැබැයි දැන් ලස්සනයි ඒවගේ තමයි ඔයත් ඔයාට වරදින්නේ නෑ 👍

  • @Bikka175
    @Bikka175 21 годину тому

    මම ඔයාට හරිම කැමතියි හරිම විවුර්තයි නිහතම්මානියි එක වචනයක් වත් නෑ අහකදාන්න හොද අනාගතයක් තියනවා ඔයා ලස්සනයි ආදරෙයි ❤❤❤

  • @hashankaushalya-x3p
    @hashankaushalya-x3p 2 дні тому +14

    මහියංගනය ,හසලක,මිනිපේ ගමේ,😘😘

  • @mallikaama1351
    @mallikaama1351 День тому +1

    අක්කගෙ ගම හසලක මිණිපේ ගම❤❤☺️ කෙළින් ඇත්ත කතා කරන මම ගොඩක් ආස චරිතයක් ඔයා❤❤❤

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 День тому +4

    හසලක මිණිපෙ ගම අදරෙයි ර0ගන අය්යා හිටපු ව්දිය නෙමෙයි වැදගත් ඉන්න විදියයි අදරෙයි නන්ගා ❤❤❤❤

  • @SanduHiru-mn4mb
    @SanduHiru-mn4mb 16 годин тому

    පව් අහිංසක කෙනෙක් .හරිව් සංවේදී ....❤❤❤

  • @UsharaAnujitha-x7j
    @UsharaAnujitha-x7j День тому +3

    මෙයා ලොකු මානසික පිඩනයකින් ඉදලා වගෙ 🥺❤️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 День тому +1

    ඔයේ ආදරේ සම්බන්ද මාතෘකාවෙදි මාත් ඔයෙ විදිහටම ගොඩක් සන්වේදි..මම ඒ කතාව කිවුවා වගෙ මට දැනුනෙ...අම්මගෙ තාත්තගෙ ආදරෙ ලමයෙක්ට උපරිම ලැබෙන්න ඕනි..😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage День тому +4

    ඇත්ත දෙමාපියෝ ලග ඉන්නවා නම් කොච්චර සතුටෙන්ද ඉන්නේ සම්පුර්ණයෙන්ම විවෘව කතාකරනවා හුරතල් වෙනවා ඒ අඩුව දැනෙනවා ඇති

  • @liyanageperera9290
    @liyanageperera9290 День тому +1

    Me Rangana Aiyage video series eke life ekata godak watina paniwida, experience godak mata personally labune piumi akkige video eken
    Thank you Rangana Aiya for inviting such kindhearted person
    Once again Thank you so much❤❤❤

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 2 дні тому +9

    Oya maara lassanai..❤❤aasama niliya

  • @hashimanamendra1629
    @hashimanamendra1629 13 годин тому

    පියුමි කියන්නේ මාරම හිතහොද කෙනෙක්..මම ලගින්ම ආශ්‍රය කරලා තියෙනවා. මනුස්සකම උපරිමෙන් තියෙන හරිම හොද ලස්සන බෝනික්කෙක්

  • @ireshaherath5635
    @ireshaherath5635 2 дні тому +21

    මට වගේ😢😢😢😢 මමත් පුංචි කාලෙ අම්මා අප්පච්චි අක්කා නංගි ගෙන් ඈත් උනා හරියටම මම හතර වසරේ 😢😢හැබැයි හෙනටම සැප පහසුකම් ලැබුණා ...ඒත් මට ඒවා සැප නෙවෙයි ...අම්මා අප්පච්චි අක්කා නංගි ලඟ තරම් ....දැන් මම බැඳලා දරුවො දෙන්නෙක් ඉන්නවා ...ඒත් දැනුත් මම ඒ වගේමයි...හොදටම සැප විඳගෙන හැමෝගෙන්ම ඈත් වෙලා පුදුම දුකයි මට😢😢😢

    • @kanthikumari4765
      @kanthikumari4765 День тому +6

      හැමදේම තිබිලත් නැති පුංචිම දෙයක් හොයනව කියන්නෙම කරැමය.

    • @kgdistributors3349
      @kgdistributors3349 День тому

      අම්මා අප්පච්චි අක්කා නංගිගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියන්නේ ප්‍රංචි දෙයක් නෙවේ. ඒක ලොකු දුකක් තනිකමක් පාළුවක්. තමන්ගේ කියන අයගෙන් ඈත් වෙලා ජීවිතය ගෙවන්න හරි අමාරුයි​@@kanthikumari4765

    • @greenleaf8091
      @greenleaf8091 День тому

      Dear Zindagi Hindi film eka balanna dr😊

    • @ireshaherath5635
      @ireshaherath5635 День тому +5

      දෙමාපියෙක්ගෙ සහෝදරයන් ගෙ ආදරේ වටින කම දන්නෑ ඔයාල .ඒකයි එහෙම කියන්නෙ ...මට මගෙ අක්කි නංගි අම්මා අප්පච්චි පන තමා...ඒ බැඳීමට සම කරන්න දෙයක් නෑ

    • @ireshaherath5635
      @ireshaherath5635 День тому +1

      හැබෑ ජීවිතේ වෙනයි සහෝ....ලැබීම් නොලැබීම ⁣පුදුමයි..

  • @malshadivyanjali9496
    @malshadivyanjali9496 День тому +1

    හසලක මිණිපේ ගමේ❤❤ගොඩාක් කට්ටිය කියන්න අකමැති, කවෘත් ලෝකෙට නොපෙන්නුවට , ඇත්තම කතාව හැමෝම ආසයි ලස්සනට ඉන්න❤❤❤ ලස්සන ඇදුමක් ඇන්දාම තවත් ලස්සනට පේන්න නම් රූපය අනිවාර්යයෙන් වැදගත්❤❤
    බොරු සෝබන නැතිව කිසිම රහසක් නැතිව හැමදේම කිව්වට ගොඩාක් ස්තුතියි අක්කේ ❤😂ඔයා තවත් ලස්සන වෙන්න , ඒ වගේම තව තවත් ඔයාගෙ හීනේ ඉහළටම යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤
    ඇත්තම කියන්න එපැයි ..අද වෙනකං මම අකමැති කෙනෙක්.අපේ වචන වලින් කියනවා නම් බොරු සෝබන පිස්සු මගුලක් කියලා හිතන් වුන්නේ.අද මේ program බලලා ඒ වැරදි වැටහීම් ඔක්කොම නැති වුනා😊😂😅😂

  • @Athal_chad
    @Athal_chad День тому +4

    ඔයා ගැන කලින් හිතන් හිටිය විදිය වැරදියි...සමාවෙන්න ❤

  • @shamilkakumari4507
    @shamilkakumari4507 День тому

    ඔයාගෙ කතාව සම්පූර්ණම ඇහුව දුකත් හිතුනා හොඳ දෙයක් කරලා ජීවිතේ දිනන්න සුබ පතනවා❤❤🎉

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 День тому +3

    වීඩියෝ එක මැදින් තමයි කමෙන්ට් කරන්නෙ....බුරන බල්ලන්ට ගල් ගහන්න නැවතුනොත් අපිට අපේ ගමන යන්න බැහැ...නොනැවතී ඉදිරියට යන්න ...තෙරුවන් සරණයි ඔයාට අක්කි

  • @lovestatus8628
    @lovestatus8628 18 хвилин тому

    හසලක මිනිපේ ගම.
    ඔයා වගේ මමත් රෑපය ගැන දුක් වෙනවා මගෙත් දත් ඉස්සරහට ඇවිත් මම මානසිකව වැටිලා ඉදියේ. මගේ ලස්සන පෙන්නේ නැ. අනේ පින් මට ධෛර්යයක් ආවා...මමත් මගේ අඩු පාඩු හදාගන්නවා. බුදුසරණයි .Good luck for your future dear.❤🙏

  • @isharajanani7841
    @isharajanani7841 2 дні тому +13

    අපි හැමදාම ආදරේ ඔයාට 💗 රංගන අයියා හරිම නිලිය ගෙනත් ආසයි එයාට 🧚‍♂️

  • @wasantikumari8885
    @wasantikumari8885 9 годин тому

    හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා ❤❤❤❤❤❤

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h День тому +7

    තෙරුවන් සරණයි ඔයාලට ...!නිහතමානී නිලියක් ❤

  • @manjulasuranga1479
    @manjulasuranga1479 День тому +2

    Ane maru …aththatama matath tharaha yanne randu wenne adare adu unama thamai.sanwedi ayata godak adare one..❤❤

  • @ErangaMadurasinghe
    @ErangaMadurasinghe День тому +5

    Akke oyata wagema matath dath issarahata awithi.. eka upathinma mage pawlan ena dayak..😢 godak na poddak thiyanne. Eth mage diha balanne hari kathai wage... ane akkiyoo oya kohomada dath problem eka hada gaththa... please mata kiyanne🙏🙏🙏

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka День тому +4

      Lankawa Dan godak diyunui oyata puluwan onema hoda dental ekakin kara ganna . Baya nathuwa yanna Oya

    • @ErangaMadurasinghe
      @ErangaMadurasinghe День тому

      @@PiumiSrinayaka ane akkiyoo mama giya eka thanaketa hari giya na.😔 a nisa ahuwa mama akki. Mata thiyanne a problem eka witharai akkiyoo .. oya danne thanak kiyanne please 🙏 . Mata thiya ekama adupaduwe ma problem eka

    • @sachinifernando651
      @sachinifernando651 День тому

      Matath me prashnemai thiyenne 🤕 mn kaluith ekka. Eth dath tika hari lassanata thibba nam hitha hada ganna thibba. Mtath dana ganna oni dath tika hada ganna hoda dentist kenekwa 🥺

  • @nirmalaninavugala4291
    @nirmalaninavugala4291 День тому +1

    මම පත්තරේ වැඩකරන කාලේ එයාගෙ interview එකක් කලා...හරිම නිහතමානි සුන්දර චරිතයක් කියල,එදත් දැනුණ...සුබ පතනව නංගි ඉදිරි ජීවිතයට...අව්‍යාජකම තමයි තියන ලොකුම මානසික නිදහස..වටිනාකම...නිළියක් විදියටත් ඔයා ගොඩක් සාර්ථකවයි...පොළවෙ පය ගහල ඉන්න ගැහණියෙක් විදියට අති සාර්තකයි...ඔයාට ගොඩක් දෙනෙක් ගොඩක් ආදරෙයි ❤️

  • @UCAPHTFDeepika
    @UCAPHTFDeepika 2 дні тому +4

    Matann oya hari lassani akka,mn hari asai oya katha karna vidihata❤

  • @RasikaRasika-x1n
    @RasikaRasika-x1n 3 години тому

    Ow akki oyage katha walata math ekagai oyata godak adreiii akki oya hasalaka apita godak lagai mama බිබිල මැදගම ඉන්නේ

  • @lakshi343
    @lakshi343 День тому +4

    හසලක❤ ඇත්තටම ලස්සන නිහතමානී කෙනෙක් පියුමි අක්කේ ඔයා...good luck ඔබ දෙදෙනාටම

  • @maleesha778
    @maleesha778 17 годин тому

    හරිම ලස්සනයි...අව්‍යාජයි...💗💗💗💗

  • @MaduFrenando-d1c
    @MaduFrenando-d1c День тому +4

    😢ඇත්ත,පොඩි කාලේ දේවල් ලොකු උනාම බලපානවා

  • @TajnaShyamali
    @TajnaShyamali День тому +1

    අනේ නංගී ඔයත් ලස්සනයි .ඔයාගෙ හිතත් ලස්සනයි.

  • @Nethuldehansa
    @Nethuldehansa День тому +4

    මගේ ආසම නිලියක් . She is like my role model

    • @Nethuldehansa
      @Nethuldehansa День тому

      හසලක මිනිපේ is the answer ❤

  • @ViragiGayantha
    @ViragiGayantha 16 годин тому

    අදහස් හරිම ලස්සනයි.❤

  • @Shehani-Drz
    @Shehani-Drz 2 дні тому +8

    Mn piyumi akkige fan kenek 😊💗 adath hrim lssni 😊💗

  • @Rashmiwickramasinghe-d8u
    @Rashmiwickramasinghe-d8u 21 годину тому

    Hasalaka minipe thamai lassanama lassana piyumi akkige gama❤️❤️❤️❤️aadarei akkiyo😘😘😘😘😘

  • @ruwanikarunarathna3977
    @ruwanikarunarathna3977 День тому +25

    හසලක මිනිපේ කියන ලස්සන ගම තමයි ඔය ලස්සන ලමයගේ ගම❤

  • @SujeewaniKulasinghe
    @SujeewaniKulasinghe Годину тому

    හසලක මිණිපේ ගම.සතුටුයි මාත් පදියතලාව ...ඒ ළග පත අදත් මන් කෑගල්ලට පුංචි කාලෙදි ඇවිත් පුළුවන් දුරක් ජිවිතේ සාර්ථක කර ගත්ත කෙනෙක් සුබ පතනවා ඔයාට

  • @AnjaleeRashmirandana
    @AnjaleeRashmirandana День тому +8

    ඇත්තටම අඩනවා දැක්කම දුකයි.. ගොඩක් ලස්සනයි දැන් එයා