Sheshadri really proud of yourself darling..Listened to the interview you have done so far and the way you spoke about Dinakshi is tooo great....hatts off to you.❤❤❤❤❤.And this video is soo cool ..look how big the little sissy krisharya is..
Hi Sheshadri please when you are travelling in a vehicle with the little one make sure you are either holding her tight or she is secured by the seat belt. We might be careful with our driving but you get some crazy drivers on the road. So stay safe. We love you and especially the little angel that’s why this advice.
Oya kana widiha lassanai 😊 oyage nangith kanne kurullek wadey😊 amma oyalawa hodhata lassanata hadala thiyanawa.God bless ual❤❤❤❤❤ ur green mung dosa was superb❤seeing ual I remember our younger days.,we are 4 girls and one boy so we had a nice lovely days those days.nw we r in our 60tees😂😂😂old hens
තාත්ති ලග නැති උනාට නන්නට පාලු නෑ ලොකු තාත්ති අඩුව පුරවනවා 😄😄 සාරංග අයියා චුංගි බබාව හුරතල් කරද්දි නන්නා බබාව අමතක කරන්නෙ නෑ ❤️ කොච්චර busy උනත් එයා හොද තාත්තෙක් වගේම ලොකු තාත්තෙක් 💕
❤❤❤❤❤❤❤
Saranaga ඇත්තෙන්ම හොද ලොකු තාත්තා කෙනෙක්. එයාගේ දොනිට වගේම නන්නවත් බලාගන්නවා අදරේන් , lovely 🙏
💯💯♥️
1❤❤❤
1❤❤❤
ඔයා දිනක්ශි අක්කි ගැන කියලා තිබුන ආදරණීය කතාව ඇහුවා එක හරිම සංවේදියි ලස්සනයි ❤❤ නංගි කෙනෙක් විදිහට ඔයාට ඔයාගෙ අක්කි පවුල වෙනුවෙන් වුන මහන්සිය ගැන අගය කිරීමක් හිතේ තියන එකත් හුගක් වටිනවා. ඒ වගේ අක්කලා සහ මේ වගේ නංගිලා ලබන්න ඇත්තටම පින් කරන්න ඕන ❤
Kohomada mt link eka ewannko
Matath
@@sachinikamburapola-jz9zc ane eka blnne kohomd.channel ek mokdda
Sheshadri thamai pawlata , ammatai, thathatai kisima deyak karapu nathi ekkena
අනේ ඔව් .මමත් ඒක බැලුවා.ගොඩක් වටිනවා.තවකෙනෙක් කරන උදව් උපකාර මතක තබාගැනීමත් සහ අගයකිරීමත්.
මට ඒ වෙලාවෙ මතක් උනේ මගේ අක්කව.
මමත් දිනක්ෂි වගේ කෙනෙක්.නමුත් මම නංගි.තාත්ත අපිළිවෙළ නිසා.මම අක්කව අම්මව බලා ගත්ත. මගේ අක්ක නම් කවදාවත් අගයල නැහැ කවදාවත්ම.
එයා මගේ මූණටම කිව්ව. තාත්ත අපිලිවෙල නිසා ඔයා පවුල බලා ගත්ත කියල මම මොකද කරන්නෙ.ඒක මගේ පුශ්නයක් අඩුපාඩුවක් නෙවෙයිනෙ. තාත්ත නිසා ඇති උන දෙයක්නෙ කියල.
මට හරියට දුක හිතුණ එහෙම කිව්වහම.ඒත් කමක් නැහැ.මම පිනක් කළානම් මම අරන් යනවා කියල මම හිත හදා ගත්ත.
ඇත්තටම මම මිනිස්සුන්ට උදව් කරන නිසාම.මට මගේ දුවත් එක්ක හොදම යුරෝපීය රටකට එන්න ලැබුනා සහ ජීවත් වෙන්න වාසනාව ලැබුනා.මගේ අක්ක හරියට දුක් විදිනවා.එයා හරිම ආත්මාර්ථකාමී කෙනෙක්. තමන් ගැන පමණමයි හිතන්නෙ.
මේ වගේ අගයන මිනිස්සු ලෝකෙ ඉන්නවා.හරිම සතුටුයි
චුංගට අරහෙම පිටි අනන්න දුන්න එක නම් හරිම හොඳයි. ❤
ඇත්තටම ක්‍රිශාර්‍යා ගොඩක් ලස්සනයි
අපිත් ඔය වගේ කෑමක් හදනවා කට්ටියම එකතු වෙන දවසට නැත්තම් අපිට හම්බවෙන වැඩියෙන් කෑම කොටස් වලට බෙදලා තුන්දෙනා බෙදා ගන්නවා .... specialy ලොකු අක්කා.....❤️ මටත් මගේ ආදරනීය පවුලේ අයව මතක් උනා.....ගොඩක් ❤️❤️🥰🥰
ආදරය …… මෙන්න මේකයි කියලා පෙන්නනවානම් ඒ ප්‍රියසාද් ❤ පවුල ….෴෴ 💐
ඔයාලගෙ වීඩියෝ හරිම ආදරණීයයි.ඔයාල සතුටු වෙන තරමටම මාත් සතුටු වෙනවා.ඒ ආදරේ මාරයි අනේ.එකමුතුකම තමයි ගොඩක්ම.එක එක්කෙනාට මාර විදියට respect කරන්නෙ ඒක තමයි පවුලක් උනාම තියෙන්න ඕනී ලොකුමදේ.❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤❤
මන් හරි ආදරෙයි අක්කා මේ ප්‍රියසාදෙට🤗♥️
ඒ සතුට ඒ ආදරේ අපේ හිතත් සතුටින් පිරුණා....❤️
මාත් ඔයාලා එක්කම හිටිය වගේ දැනෙන්නෙ....
God bless you All♥️
නන්නා ජපන් බබෙක් වගේ..😍🌺
Ow ane. ඇත්තටම ජපන් babek vge Lassanai ❤😊
ශැඩෝ ඩයට් කරන හැටිනම් මරු කහබත්, කේක්,පැටිස් කැලරි අඩුම කෑම කාලා 😂😂😂ආදරෙයි අනේ ඔයාලා ඔක්කොටම ❤❤❤❤
ආදරනීය බබාලා දෙන්නෙක් සාරන්‍යා දොනි චුටිට ගොඩක් ආදරෙයි එයාගෙ තාත්තා එයා වඩන් ඉද්දි සාරන්‍යා දොනි චුටි බබාගෙන් අල්ලගත්තා එයා හොද දරුවෙක්
සරන්‍යා, ක්‍රිෂාර්ය්‍යා ශොක් පැටව් දෙන්නා ❤️ හරිම cute
චූටි සාරන්‍යා පැටියා දැක්කම සිරි පැරකුම් තමා මතක් වෙන්නෙ හරිම ලස්සනයි අනේ 🥺❤❤ තනියම පැටිස් හදනවා නන්නටයි එයාටයිලු හදන්නෙ. චූටි පැටවුන්ගෙ ආදරේ ❤
නන්නා අම්මා වගේම ලස්සන වෙයි ලොකු උනාම 😍😍😍😍
Dinakshi said "Ane wadiawath ekka punchata" ...😂❤love you all ❤
අනේ ශනූ කොන්ද කෙලින් කරපු එකට හය්යෙන් හිනා ගියා 😂🤭 ශෝයි අනේ ඔයාලා ♥️
ම්ම්😂
හරිම ලස්සන පවුලක් ආදරේ හිතෙනවා. බුදු සරණයි, පරිස්සමට ඉන්න
Aමන් හරිම ආදරේ කරන family එකක් 🥰🥰🥰🥰 හැමෝම අතරේ තියන ඒ bond එක පුදුම හිතෙන තරම් ශක්තිමත් වගේම හරිම සුන්දරයි, ඒ වගේ සෙවණක හැදෙන පොඩි දරුවොත් පින්කාරයි.. මිනිස්සුන්ට ජීවිත වල විවිධාකාර අඩුපාඩු, හිත් වේදනා, පසුතැවීම්, වැරදීම් තියෙනව දුක් වෙන්න මොන මොනවා හරි හේතු තියනවා.. ඒත් ඇත්තටම ඔයාලගෙ family එකේ හැමෝම එකට එකතු වෙලා මේ විදියට ලස්සනට ආදරෙන් සමඟියෙන් ඉන්නවා දකිද්දී මට හිතෙනව මේ ලෝකේ මනුස්සයෙක්ට ලබන්න පුළුවන් හැමදේම එතන තියනවා කියලා ❤❤❤❤ you are living in a heaven, yeh that is a heaven on earth (that's how I feel about your family ❤)
ඔයාගෙ කතාව හරි ගෑනු දරුවෝ වැඩි පවුල් වල සාමාන්‍යෙන් කචල් වැඩියි... මේ තුන්දෙනා බඳින්න ඉස්සරත් බැන්දට පස්සෙත් හරිම ස්වාධීනයි.. ඒ නිසා අම්මගෙ තාත්තගෙ දේවල් වලට පොරකන්නෙ නෑ... මේ වගේ ජීවිත හැමෝටම හරි ආදර්ශමත්...
Profession එකෙන් වගේම private life එකත් සමබරයි.. අම්ම තාත්තා අයින්කරලත් නෑ.. එයාලත් ඒ ජීවිතේ තවමත් බෙදාගන්න පංගුකාරයෝ...
මම හිතන්නේ එහෙම ඉන්නකොට දිව්‍යලෝකෙටත් වඩා ලස්සන තැනක් කියලා...
ඒවා සමාජයත් එක්ක බෙදාගන්න එකටත් ස්තූතියි..
සූට් මැණික කතා කලා පුදුමයි අද නො කියන්නේ නැතුව ආදරෙයි සූටික්කි 😍😍😍❤️❤️❤️
පවුලක සමගිය තියෙනවානම් තව මොනවද ❤❤❤ එතකොට සතුට සැනසීම ඔක්කොම හම්බෙනවා. ඒක නිසා අපේ වැඩ කරගන්න පුළුවන් හොදට ❤❤❤ i love this family cz above reason ❤❤❤❤
ආදරෙයි සරන්‍යා බබාටයි,ක්‍රිශෝර්‍යා බබාටයි.මටත් දෝණියක් ඉන්නවා එයත් මේ වගේ ෂෝක් වැඩ කරනවා පිටි එහෙමත් අනනවා .දරුවෝ ඉන්න ගෙදර සතුට පිරිලා ඔයාලට ඇස් වහ කටවහ වදින්න එපා හැමදාම සතුටින් ඉන්න ඕනී.තෙරුවන් සරණයි.!!!දෙවි පිහිටයි.!!!💙
ජිවිතෙ විදින ගොඩාක් ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමෝටම ❤❤❤❤
ඔයා හරිම චාමි හරිම ලස්සනයි ඔයා අදින ඇදුම් හරි චාමි මම ඔයාට ගොඩක් කැමති❤❤
Krisharya is the cutest OMG!!! 🥺😭❤️
ෂෝක් අනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤
මේ ලෝකේ හොදම පුංචා ඉන්නෙ නන්නාටයි චුංගටයි.❤❤❤
ඒකනම් ඇත්ත ❤❤
අක්කි බාබා ගේ කොන්ඩේ ලස්සනයි ❤ cute ❤
Love your videos.. The way shanu corrected her posture at 14:20 is hillarious
Thumbnail එකේ ක්‍රිශාර්‍යා angel cute අනේ ❤ එයා දැන් කොහොමත් cute බබෙක් ඉස්සර ට වඩා ලස්සන ට face කරනෝ cam එකට ඒ නිසා දැන් අම්මිගෙ ව්ලොග්ස් ලස්සනයි තවත්... 😊💮 family vlogs නම් perfect ශේශාක්කි ❤ ඔක්කොම එකට ඉද්දි බලන්න ආසායි 😊
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖අනේ ඔයාලා හැමෝම ශෝයී අනේ.හරිම ආදරනීයයි..ආදරෙයි හැමෝටම 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Sheshadri really proud of yourself darling..Listened to the interview you have done so far and the way you spoke about Dinakshi is tooo great....hatts off to you.❤❤❤❤❤.And this video is soo cool ..look how big the little sissy krisharya is..
ua-cam.com/video/CIwhQ8U8DkU/v-deo.htmlsi=iuzduCzEEtUuYttn
ඩයට් කරන්න ඕන නෑ.ඔයා හරිම ලස්සනයි ❤❤
අනේ මටත් ආසයි මේ වගේ මගේ පවුලෙ අයත් එක්ක එකට ඉන්න තිබ්බනම්.. ඒත් මන් ඉන්නෙ එයාලගෙන් ගොඩක් දුර😢 stay blessed u all ❤ this is a lovely bond ❤
Anee shoook family ekak ane... ❤❤❤❤Sathutin inna hamadama.... Tc
ආදරෙයි ඒ සහෝදර ප්‍රේමයට❤❤❤සහයෝගය,බැදීම,එකමුතුකම❤❤❤ආදරෙයි❤❤❤❤
Dnt knw why i love chuti krisharya so soo much❤❤❤
ඔයාගෙ.volg.එකක්.බලන.හැම.මොහොතකම.මට.සතුටක්.ආඩම්බරයක්.දැනෙන්නෙ.නන්නා.මැණිකව.දකින.හැම.මොහතකම.අද.චුංගා.මැණිකත්.ඉන්නවනෙ.අනෙ.මගෙ.චුටි.චුංගා.මැණික.මට.හරිම.ආඩම්බරයි.පෑටව්.දෙන්නව.දකින.කොට.අක්කියො.පරිස්සමින්.සතුටින්.ආදරයෙන්.සංසාරය.පුරාවටම.ඉන්න.ඕන.අක්කියො.මට.ශනු.මැණිකව.දකින.කොට.මට.දැනෙන්නෙ.මගෙම.සහොදරියක්.වගෙ.කොහොම.උනත්.අපි.එක.සොදුරු.පවුලක්.ලෙස.දකිමු.ජෙසු.පිහිටයි.අක්කියො.පවුලෙ.සැමටම.❤❤❤❤❤❤❤🎉
Shanu, the epitome of multi-talented! 👌❤️🤩
Saranya manika so cute ❤
Mama indiyave indhala mama asaven balanava ogullu dhundhenage videos tika lassanai
Anehhhh🥺❤️ e bond ekata marama asaii😍❤️
Ane saranya manika harima caring ummmmm love you nanna and chunga
අනේ මං හරිම ආස දෙයක් තමයි ඔයාලගෙ මල් වගාව බලන්න .video එක යනකොට දකිනව හරිම ලස්සනයි.දවසක ඒ ටික පෙන්නන්නකො.❤
Hi Sheshadri please when you are travelling in a vehicle with the little one make sure you are either holding her tight or she is secured by the seat belt. We might be careful with our driving but you get some crazy drivers on the road. So stay safe. We love you and especially the little angel that’s why this advice.
නන්න මැනිකගෙ කෝලම නිසාමයි හරි ආදෙරෙන් බලන්නෙ..ඔයාල තුන් දෙනා වගේම පැංචො දෙන්නත් හරිම ආදරෙන් ඉන්නව❤️❤️
Anehh shork akki krisharya baba soo cute .... verynice family .... akki ikmanin videos genna asai balanna oyage videos godaak ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 ආසම පවුලක්
❤හරිම ආදරෙයි නංගි කෙනෙක් හැටියට හොදම කෙනෙක් අක්කි❤
Ane chuuuuti krisharyage lssna🥺saranya babath harima cute anee eya hrim forward baby kenk🥰
❤❤❤
Apitat ammi ge kaha bath recipe ona pls.. mata matakai Shanu also oka kiwa.. recipe pls😊😊
ඔයාලා තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි අනේ❤😊 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
අනේ ෂෝයි❤️❤️ චුංගා❤නන්නා ආදරේයි ❤️❤️❤️❤️ අක්කිලාටත් ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️
chungi harima ahinsakai...nannai akki dennama sweet ane ...🥰
ක්‍රිෂාර්යව දකිද්දි සීත කබා තුන පොත මතක් වුණා 🥰 ක්‍රිෂාර්යා බබා 😘❤️
ලස්සන පැමිලි❤ එකක් බුදු සරණයි
Anee so cute nanna &Sarany akki....Nanna 😍nismi vlogs balnne adrei hamotm 😘✨️❤️🧚love you nanna manika 🧚❤️😘
අද අක්කා නංගා නිසා ගොඩාක් ආසාවෙන් vlog එක බැලුවා මාරම සතුටුයි ❤❤
ඔය පැටියගෙ කම්මුල් තලන්න එපා අනේ❤❤❤❤
නංගි බබයි අක්කි බබයි යාලුවෝ දෙන්න 🥰🥰❤❤😘😘
Krisharya so cute, saranya so lovely 😘❤. Stay happy forever u all ❤❤❤❤
Such a nice family the bond simple life style really appreciate soo happy to watch this family videos
Blessed
Me ammai duui maru 😁 gedarama eno koi weleth .ape akkath oy wagemai 😅shook ane😘
අක්කි බබා හරි ආදරෙයි නන්නට ❤
මගෙ බබාට අවුරුදු 3 1/2.එයා හැමවෙලෙම phone එක අතට අරන් අම්මෙ හායි හායි කොහොමද කියන Aunty ගෙ වීඩීයො දාලා දෙන්න කියනවා❤❤❤
😂
❤😂😊😊
සාරා බබාගෙ හුරතලේ..එයාගෙ කොන්ඩේ ❤❤❤
Now Krisharya's face looks like Anika ❤
අනේ ලස්සනයි දවසක් ඔයාල එක්ක ඉන්න එන්න හිතෙනවා 🥺
Oya kana widiha lassanai 😊 oyage nangith kanne kurullek wadey😊 amma oyalawa hodhata lassanata hadala thiyanawa.God bless ual❤❤❤❤❤ ur green mung dosa was superb❤seeing ual I remember our younger days.,we are 4 girls and one boy so we had a nice lovely days those days.nw we r in our 60tees😂😂😂old hens
නන්න හැමවෙලේම තරහින් ඉන්නෙ.. සාරන්‍යා නම් ශෝයී..❤❤❤
ඔයාලාගේ vedio බලන්න ඇත්තටම ආසයි ❤❤❤❤
ක්‍රිශාර්යා so cute❤
Me podi denna hariiima cute 😍😘
Oyala hari wasana wanthai ane. Dakkama harima asai.
Ane shok. I love this vibe.❤
Hi the video was so beautiful and my two Angeles are so cute take care god bless u all ❤❤❤
Mamath gedar yannema ammage amma hadana ewa ksnna balagena..ape ammath kahabath hadanwa harima rasai..dekka gaman ammwa mathak una..dn masa 3kin amnage kema kala ne...oya kanwa dekkama amma mathakuna😢😢😢😢❤❤❤
14:19 ශනූ කුද වෙලා හිටියේ vlog එකක් කියලා මතක් උනා 😂😂
Adath lassana video ekak❤❤ man vitharada akkilage video walata ඇබ්බැහි වෙලා තියෙන්නෙ මන් අක්කිලාට ගොඩක් ආදරෙයි ❤❤නන්නා බාබාත් ඉන්නවා හරිම ලස්සනයි❤🎉
හරිම ආදරණීය family එකක්.God bless you ❤
Sado oya ge mona mahata de oya harim lassanai
Hi shanu,ඔයාලාගෙ vrdeos ආසාවෙන් බලනවා,dinesh and shanu vedeo එකක් දාන්නකො,lovely couple
අනෙ ශොක් ඔයාලා ගෙ පවු ල ❤❤❤
ඔයාලා තුන් දෙනාම ශෝක් අක්කි.😍🥰❤️ශනූ අක්කිගෙ vlog eka බලල ආවෙ ඔයාගෙ vlog එක බලන්න 😍😁🩷
අපෙ ශනු අක්කිගෙ හිනාව නම් මරු😂
Shanuta harima adreyi ❤❤❤❤. Oyata, akkata ewagemayi ❤️❤️❤️❤️
Omg nanna look like moana🌀🌊
Sooi ane oyala tundena matat innawa akkala dennai nangila denna oyala tundena wage apit ekatu unama harima joli oyala tundenatam Allah devi pihitai ❤❤
නන්නා දැන් ෂෝක්❤
U Looks like Kareena Kapoor.,😍
mama dakapu lassanama family eka oyala
Magth aasama kema patis cutlet iced coffee math hithuna gaman hadanawa nithara. ❤ oyala 3denatama man hari kemathi sweet sisters 🎉
Krisharya dont like camera😂😂 good girl 😄😁
Ramadan fasting කරන ගමන් මේක බලන්න ගියාම 😑 කහබත් එකට නම් බඩගිනි උනා නෝම්බි අරින්න තව පැය පහමාරක් තියෙනෝ ❤😑❤
It was a joy to watch your authentic videos❤
Dinakshi sheshadri shanudri atharin man kamathi nihathamani sarala charithayak sheshadri eya wagemaye duwath oya tun dena atharin wenasma charithayak.oyata budu saranaye.man shanuge wayase.
ada maram lassani video eka akki
අනා නංනා ❤
සරන්‍යා කොලම් මල්ල.නන්නා සෝයි❤❤❤❤
Love this family 🥺♥️ so much your family is bring us good advice about love .
Nanna shoi ane, 🥰