Maayavi (මායාවී) | Episode 89 | 06th January 2025 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 363

  • @GwasanthaKumara
    @GwasanthaKumara День тому +267

    හිතයිශිගෙ තාත්ත ගෙ චරිතෙ නම් හරිම ආදරනීය අසරන තාත්තෙකුගෙ චරිතයක්.. සෙබ්බ ඒකෙ ඒ චරිතෙ හරි ලස්සනට පන පොවනවා.. හරිම ලස්සනයි❤❤

    • @ChithraKumari-vp8sh
      @ChithraKumari-vp8sh 22 години тому +5

      ඔව් ඇහට කදුලක් ගේන්න තරන් දක්ශයි මන්ගේශ්වරි එයාගෙ තාත්තයි කරන රගපෑම

    • @anushkaperera372
      @anushkaperera372 15 годин тому +1

      Aniwaaa eyala ee charitwala jeewath wenawa ❤lassanai

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 День тому +118

    හිතිෂිගේ පවුලේ අය, සංකල්ප සහ හිතායිෂි හැමෝම හරිම ආදරණීයයි. හැමෝගෙන්ම හොඳ, තාත්වික, ලස්සන රංගනයක් . මායාවි කණ්ඩායමට ආදරෙයි. ♥පවන් ගැන දුක හිතෙනවා😥

  • @bubulu794
    @bubulu794 День тому +594

    මේ ටෙලි ඩ්‍රාමා එක දවසින් දවස ලස්සන වෙන්නෙ ලොකු අක්කාගෙ චරිතය නිසයි❤ඇත්තටම ඇයට සම්මාන දෙන්න ඕන නිලියක්♥️

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg День тому +172

    හිතෛෂීටයි මංගේෂ්වරීටයි සංකල්පටයි තුන් දෙනාටම සම්මාන ලැබුනත් කමක් නෑ ඒ තරම් තාත්විකයි ඒ රංගනයන් ❤️

    • @ChaturangNalak
      @ChaturangNalak День тому +6

      අනිවාර්යයෙන්

    • @SChandramala-lr2qv
      @SChandramala-lr2qv 7 годин тому

      Me drama eke godak aya godak daksha lesa ranga paanawa.....❤

  • @Surani966
    @Surani966 День тому +178

    මම හිතුවා අනිවාර්යයෙන් ම සන්කල්පගේ උරහිසේ තමයි හිතෛෂී කියලා..........ආදරෙයි දෙන්නම....😍😘

  • @chamindasilva8221
    @chamindasilva8221 День тому +127

    අක්කටයි නංගිටයි දෙන්නටම හොදම නිළිය සම්මානෙ ලැබෙන්න ඕන.❤

  • @dil1271
    @dil1271 День тому +94

    හිතෛෂි, සංකල්ප, හිතයිෂිගේ පවුලේ කොටස් තමයි බලන්න ආසම🤗. ආදරය උතුරනව ❤

  • @deepthiudayani5408
    @deepthiudayani5408 День тому +173

    සංකල්ප හිනා වෙද්දී ලව් සින් එකේ මටත් හිනා යනවා❤😂

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o День тому +121

    2025 වසරේ හොඳම ටෙලිනාට්‍ය මායාවී❤❤❤

  • @prabha503
    @prabha503 День тому +83

    යුවනි හෝන්තුව ඉන්න කොටස් ස්කිප් කරල බලන අය ඉන්නවද මං වගෙු්...😊

  • @yasooma4858
    @yasooma4858 День тому +52

    මංගේස්වරීට.
    හිතෛයිෂිට.
    සංකල්පට මේ කතාවෙන් අනිවාර්යෙන්ම සම්මාන ලැබෙන්න ඕන❤❤❤❤

  • @kavindamaduranga176
    @kavindamaduranga176 День тому +90

    කාලෙකින් ආව ලස්සන කතාවක් ❤ සන්කල්ප හිතෙශි ❤

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 19 годин тому +21

    සන්කල්ප ආදරෙ හිතයිශිට කියල තෙරුනම දැයෙන සතුට 😌💗

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug День тому +125

    මේ කතාවෙ දවසින් දවස අලුත් දේවල් වෙනව ඒකයි ලස්සන අනිත් එවෑ දවස් ගනන් කතාව අදිනව ඒකයි මේක ඒ අතින් 👌👌👌

  • @hansiprabodani3821
    @hansiprabodani3821 День тому +67

    අනේ මගේ තාත්තා 🥺🥺🥺 මතක් වෙනව මේ කොටස් දකිද්දි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 День тому +47

    අනේ සංකල්පාගේ ලස්සන.....හරිම ආදරණීය යි .ඊයෙ කීල්ස් එකේ.චානුක ප්‍රබුද්ධ වගෙම බෝයි කෙනෙක් දැක්කා.මට දැකල ආස හිතුනා 😘😘

  • @slliyanage361
    @slliyanage361 День тому +47

    සංකල්ප ❤️❤️❤️හිතයිෂී
    පවන් ❤️❤️❤️මංගේශ්වරී

  • @AmashiPererea
    @AmashiPererea День тому +38

    සංකල්ප ගේ හිනාව තමයි හිනාව... 🥰🥰🥰

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln День тому +84

    පවන් ගෙ සතුට බලන්න එපැයි සතුටු වුනාට වැඩක් නැ පවනෝ හිතෛෂි දැන් සංකල්පගේ ❤️🤗

  • @Hasa648
    @Hasa648 День тому +68

    අනේ මන්දා මේ යුවනි කියන මල හෝන්තුවට වෙන වැඩක් නැද්ද කියලා😅කොල්ලෙක්ගේ පස්සෙන් පන්න පන්න ඉන්නේ😂

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml День тому +111

    සංකල්පගෙ හිනාව හිතෛෂී දොයියනකොට 🙈🙈

  • @VihagaKaushan
    @VihagaKaushan День тому +84

    මායවි ආදර කතාව ලස්සනයි කියන අය මේ පැත්තට💗😁

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 День тому +57

    මාත් පිට් එක හැදෙන ලෙඩෙක්, මගෙ අප්පච්චිත් මට ගොඩක් ආදරෙයි.. ❤😢

    • @PathumVirajDalugamage
      @PathumVirajDalugamage День тому +1

      😢😢😢❤BUdu saranai Jesu pihitai ❤

    • @sisirachandrakumara5653
      @sisirachandrakumara5653 День тому +3

      ඉක්මනින් සුව වෙන්න . බුදු සරණයි.👍

    • @MayumiIparna-tf8zs
      @MayumiIparna-tf8zs День тому +2

      හ්ම්ම් මටත් දැන්නම් හොදයි ටිකක් ඒත් මාත් බෙහෙත් බොනවා😢

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 23 години тому

      @@thilankaakaravita7879 get well soon

    • @nishanthaupul1797
      @nishanthaupul1797 21 годину тому +1

      මගෙ චුටි දොනිටත් එවගෙ .හයියෙන් අඩනකොටත් බය හිතෙනවා එයා .පුදුම විදිහට පරිස්සන්කරන්නෙ

  • @nalaniramani8848
    @nalaniramani8848 День тому +66

    පවන් අසරණ වෙලා ..පවන්ගෙ නියම චරිතයක්

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml День тому +69

    පවනත් පව් එයා හිතෛෂීට ඇත්තටම ආදරෙයි 😢

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 22 години тому +10

    තාත්තයි දුවයි ලග තියෙන්නේ පුදුම ආදරයක්❤❤❤හරිම සතුටුයි ඒ ආදරේ දැක්කම.❤❤❤❤

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ День тому +69

    ඇත්තටම තාත්තෙක් ට දුවෙක් තරමි කවුරුත් ආදරේ නැතුව ඇතී

    • @rangikarupasena784
      @rangikarupasena784 День тому +4

      දුවෙක්ව තේරැම් ගන්න පුලුවන් තාත්තෙක්ට ව්තර යි නොකියන දේ උනත් දැනෙන්නෙ තාත්ත කෙනෙක්ටම ව්තර යි❤

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn День тому +63

    මන්කේස්වරී රග පෑම ලස්සනයි

  • @GayathriWijesiri-ip8lk
    @GayathriWijesiri-ip8lk День тому +110

    යුවනි ගෙ සීන් ස්කිප් කරන්නේ ම්ං විතරද?

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d День тому +20

    ඒ තාත්තා හරිම හොදයි.. මගේ තාත්තා මට අව්රුදු 5 දි වෙන පවුලක් හදාගත්තා. අම්මත් නැතුව මම ගොඩක් අසරණ උනා. මෙහෙම පව්ලක් දකිද්දී හරිම ආසයි 😢😢

  • @deepthiudayani5408
    @deepthiudayani5408 День тому +27

    හොඳ වැඩේ යුවනිට😂

  • @amiie00
    @amiie00 День тому +51

    මේ කම්පැනී මල විකාර ගෑනී නම් සයිකෝ මගුලියක් 😂

  • @randipoornima3646
    @randipoornima3646 День тому +28

    හිතයිශි සංකල්ප ...❤ පුදුම වදයක්නේ මේ යුවනි දෙන්නේ....එයාටම හරියන යාලුවා 😕

  • @lihinidisara950
    @lihinidisara950 День тому +41

    කතාව පටන් ගන්නකන් බලන් ඉන්න අය කෝ 😊

  • @thushanajayasinghe69
    @thushanajayasinghe69 День тому +14

    සංකල්ප "මෙ නලුව රගපානව කියල හිතෙන්නෙම නෑ🤩

  • @evon-ze6nw
    @evon-ze6nw День тому +38

    හිතෙයිශිගෙ පවුල දුප්පත් වුනත් හරිම සමගියෙන් ජීවත් වෙනවා කටකාර යුවනිට වඩා❤❤❤❤

  • @anuudani4928
    @anuudani4928 День тому +24

    අනේ❤❤ සංකල්පගෙ ආදරේ ❤❤❤

  • @sandalia8795
    @sandalia8795 20 годин тому +5

    කතා නමි ඹිනිතරමි Tv එකේ බලලා තියෙනවා එ්ත් මෙි කතාව අනිත් කතා වලට වඩා වෙනස් හරි ලස්සන කතාවක් සංකල්පයි හිතෙෂියි ඉන්න කොටස් නමි හරිම ලස්සනයි❤❤❤

  • @sandyakumari1823
    @sandyakumari1823 19 годин тому +6

    හිතේසිගේ.තාත්තාගේ.රගපැමනමි.👍 අතිවිසිස්ටයි👍💖

  • @user-nethmiaashika
    @user-nethmiaashika День тому +13

    හරින් කියන චරිතය ඇක්ෂිඩන්ට් එකකින් නැති වෙලාම යන්න ඕනී .හිතයිෂි කලින් වගේ සතුටින් ඉන්න නම්

  • @roma8370
    @roma8370 День тому +37

    හිතයිශි සංකල්ප ගේ උරහිසේ 🙈🤭❤ එක බලනකොට මට නිකන්ම මනමාල හිනාවක් ගියා හලෝ 😂 මේ ඔක්කොටම වඩා හැපී කොල්ලා යුවනිගේ කෝල් එක සයිලන්ට් දාපු එකට 😅😊

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml День тому +52

    සංකල්ප හිතෛෂී කොටස් වැඩිපුර ඕනි 😌😌,,(,යුවනි fans ජනෙලෙන් ඔලුව දැමීමෙන් වලකින්න 😅)

  • @bonikki103
    @bonikki103 День тому +37

    පාට කුරුල්ලෝ සිත නිදි නැ මේ දෙකටම වඩා මේක හොදයි

  • @manjularoshini2925
    @manjularoshini2925 День тому +41

    මන්ගේෂ්වරි පව්.. පවන්සිරි කවදා හරි මන්ගේෂ්වරිට කැමති උනොත් හොදයි ❤❤

  • @nilupawikramasingha5499
    @nilupawikramasingha5499 День тому +24

    පවන පන...එහෙම ආදරයක්...❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 День тому +8

    හිතෛෂීංග් .පවුලෙ අය තමයි මරු👌👌❤❤❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580 19 годин тому +4

    සංකල්ප ❤❤❤❤
    පවන පන❤❤❤❤
    ආදරනීයම චරිත දෙක.

  • @SuddiSuddikumari-c8b
    @SuddiSuddikumari-c8b День тому +20

    සන්කල්පගෙ ලස්සන හිනාව මටත් බලද්දී හිනා යනවා 🤓🤓🤓🤓🤓🤓🤓🧐

  • @AmaliYashodara
    @AmaliYashodara 20 годин тому +4

    හිතයිශිගෙයි සන්කල්පගෙයි අාදරෙ ඉක්මනින් ඔන❤❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 День тому +17

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    මායාවී. 🥰🥰🥰🥰🥰🥰

  • @nikithanikitha2018
    @nikithanikitha2018 12 годин тому +2

    සංකල්ප කොච්චර ආදරෙයි da.❤

  • @randipoornima3646
    @randipoornima3646 День тому +18

    මංගේශ්වරීගේ කොටසෙදි යන මියුසික් එකට දුක හිතෙනවා 😢 පව්..

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 День тому +18

    Dusheni patta acting kiyana. Wachana nha ❤❤❤❤❤

  • @MaliKk-u3z
    @MaliKk-u3z День тому +12

    හරිම ලස්සන කතාව ❤❤❤❤❤❤

  • @Madmax-dz2im
    @Madmax-dz2im День тому +34

    සංකල්පගෙ චරිතේ ඕනවට වඩා ලාමක චරිතයක් කරන එක අවුල් කියල හිතෙන අය කො 😊

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml День тому +25

    හිතෛෂීට හොදක් කියන්න බෑ😂😂,,අමන්ඩිලා අප්පලා ටිකක් ඉන්නවා නටන😂

  • @nethubbh3001
    @nethubbh3001 День тому +19

    මන් අද සංකල්ප වගේම බෝයි කෙනෙක් දැක්කා මන් ගොඩක් වෙලා එයා දිහා බලන් ඉදලා එයා ලගට ඇවිත් කතා කරපුවම තමා හරි සිහියට ආවේ 😒 මන් විස්තරේ කිව්වම එයාටත් හිනා ඇත්තටම එයා මොඩ්ල් කෙනෙක් එතනට ඇවිත් තියෙන්නේත් ශුට් එකකට.. එයාගේ කාඩ් එකත් දීලා ගියා ❤️

    • @Kusham67
      @Kusham67 День тому +3

      බොරු කියන්න එපා ඔච්චර

    • @globaleatstg3sm
      @globaleatstg3sm День тому +8

      Ada kattiyama sankalpawa dakala 😂😂😂

    • @LalaniHerath-fn1kt
      @LalaniHerath-fn1kt 21 годину тому

      Paw ane

  • @GayathriWijesiri-ip8lk
    @GayathriWijesiri-ip8lk День тому +17

    අනේ මට දුකයි පවන පන ගැන...😢

  • @GaminiPriyaratha
    @GaminiPriyaratha 14 годин тому +2

    තාත්තා ගෙ රගපෑම් නම් විශිෂ්ඨ යි

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 11 годин тому +1

    ආදරණිය රැක වරණය සංකල්ප ගේ ❤️❤️❤️ ඒවගේ පිරිමි ගොඩක් අඩුයි

  • @AVAbhii
    @AVAbhii День тому +100

    මේ හිතයිශිගෙ ගමේ ගෙදර කොහෙද තියෙන්නෙ.ඒ ගෙදර garden එක හරිම ලස්සනයි❤

    • @AsankaWijebandara-xy5cn
      @AsankaWijebandara-xy5cn День тому +7

      ගොඩක් 🅳🆁🅰🅼🅰 වල ඔයගෙදරනේ තියෙන්නේ 😔😔😔

    • @Lakshani-wh5ym
      @Lakshani-wh5ym День тому +8

      Piliyadala

    • @deshanisathsarani9752
      @deshanisathsarani9752 День тому +9

      ඇයි තැන අහගෙන ඔයා බාලිට කියන්න හදන්නෙ නේද🤣🤣

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi День тому

      ​@@deshanisathsarani9752kiyanna epa

    • @AVAbhii
      @AVAbhii День тому +3

      @@deshanisathsarani9752 ඔව්නෙ 😂

  • @Madushi8752
    @Madushi8752 День тому +11

    තාත්තා 🥺🥺🙏🙏 ඒ ආදරෙ ❤

    • @pramanathjayathilaka1158
      @pramanathjayathilaka1158 День тому +1

      ඒ තාත්තගෙයි දුවගෙයි ආදරය 😊❤❤❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 День тому +6

    මංගේශ්වරිගේ ලස්සන හිනාව❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤😂

  • @SheharaSandeepani-p6b
    @SheharaSandeepani-p6b День тому +11

    අනේ හරිම ලස්සනයි...ඒ වගේම ගොඩක් දුක හිතෙනවා 😌❤️😘

  • @SheharaSandeepani-p6b
    @SheharaSandeepani-p6b День тому +5

    අනේ මගේ තාත්තව මතක් වෙනවා...එයා හිටියනම් අද 😌🥺🥺🙏🙏❤️❤️❤️

  • @KaviniShehara-i6v
    @KaviniShehara-i6v День тому +5

    රියා ලස්සනයි ❤️❤️✨✨❤️❤️✨✨

  • @SachiChathurangani
    @SachiChathurangani 20 годин тому +3

    හිතයිෂිගේ තාත්තා වගේ තාත්තාලා හැමෝටම ලැබෙන්නේ නැහැ..සසරෙ පිං කරලා තියෙන්න ඕන..

  • @LeninRohana-yd2ur
    @LeninRohana-yd2ur 9 годин тому +1

    සංකල්ප හිනා වෙද්දි මටත් හිනා යනෝ.

  • @D.dishanayaka
    @D.dishanayaka День тому +7

    යුවනිට ලෙඩේ හොඳටම උස්සන්න වෙලා කොල්ලෙක්ගෙ පස්සෙ බලෙන් පන්නන්නෙ..😂

  • @sandunilakshmi-t5m
    @sandunilakshmi-t5m 17 годин тому +1

    අනේ සංකල්ප හරිම ආදරනියයි මමනමි හරිම ආසයි.

  • @anojatharangani7166
    @anojatharangani7166 20 годин тому +2

    මටත් මගේ තාත්තා මතක් වෙනවා මේ කතාව බලද්දී එයා දැන් ජීවතුන් අතර නෑ අනේ මට ගොඩක් දුකයි තාත්තේ😢😢😢😢

  • @chamikamadhavi7098
    @chamikamadhavi7098 20 годин тому +1

    මම මායව කාතාවට අරිම ආස ❤️❤️
    ටිවි ඒකේ බලන්න බැරිවුනෝත් කාතව මම අනිවාරේන් ෆෝන් එකේ බලන්න වා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf День тому +8

    පවන් ඔයා වරදක් කරනවා හොදෙ 🤣🤣🤣

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa День тому +13

    Sankalpa❤Hethaisi😮 .....Pawena pana❤ Mangeshvare🙂 ...

  • @MahindaWickremeratne
    @MahindaWickremeratne 21 годину тому +1

    ලෝකු අක්කාගෙ චරිතය තමයි සම්පුර්න කතාවම හදවත් වලට වදින්නම දයාව කරැනාව සියළු හිත්වලට ඇතුල් කරන්නේ

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 День тому +6

    Anivaryen akkagei nangigei charitha ei denna apuuruvata ragapanzva jesu pihitai

  • @senithalochana3689
    @senithalochana3689 День тому +16

    සංකල්ප hari හොද kenk ❤❤❤❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 11 годин тому

    මේ කාතාව හරිම ලස්සන යි රගපාන හැමෝම සුපිරි ඇක්ටින් ❤❤සුපිරි 💕💕💕💕👍👍👍🌹🌹🌹

  • @SanjeewaniLasanthika
    @SanjeewaniLasanthika 14 годин тому +1

    තාත්තාගේ ආදරේ...❤❤❤

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek День тому +8

    මේ යුවනිනම් කොඩිවිනයක් වගේ 😂

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani День тому +4

    සංකල්ප❤හිතෙෂී

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 18 годин тому +1

    අපි ආදරෙ කරන අයම අපිට හම්බෙන් නැ හොදම ගැලපිම තම අපි ලග නතර වෙන්නෙ මෙ කතාවෙන් එක තෙරෙනව

  • @SandaSadi
    @SandaSadi День тому +2

    මංගේෂ්වරි ට සම්මානයක් දෙන්න වටිනවා..😍❤️

  • @UdariBhagyaKd
    @UdariBhagyaKd 20 годин тому +1

    ඒ තාත්තගෙයි දූගෙයි ආදරේ❤❤❤❤

  • @hiranthigamage1898
    @hiranthigamage1898 День тому +5

    ලස්සන කතාවක්❤️❤️

  • @මිශූ
    @මිශූ День тому +8

    පවනට අන්ත:පුරයක් දාලා දෙන්න තියෙන්නේ 😂

  • @lakminirupasinghe2754
    @lakminirupasinghe2754 День тому +3

    අනෙය් මේ වගේ තාත්තා කෙනෙක් මටත් හිටියනම්, දුවලගේ දුක තේරෙන කියෙලා හිතුනා tikakata😢

  • @ishansagith3364
    @ishansagith3364 6 годин тому

    Meka nam pissuwak una hode ❤ addicted ❤

  • @dinusadinusasampath945
    @dinusadinusasampath945 11 годин тому

    ඒ කිනම් ඇත්ත සම්මානයක් හිමිවෙන්න ඔනෙ නිලියක්❤

  • @MerryChandima
    @MerryChandima День тому +2

    අක්කා නම් මරු ♥️♥️♥️

  • @LokuarachchiRasangani
    @LokuarachchiRasangani 7 годин тому

    සංකල්ප 🥺🥰😘😘

  • @deepthiudayani5408
    @deepthiudayani5408 День тому +8

    සංකල්පාආ ආ ආ ආ 😂

  • @anuradhajayarathna12345
    @anuradhajayarathna12345 19 годин тому +1

    අනේ පවන්සිරි❤

  • @jayasinghah4595
    @jayasinghah4595 18 годин тому +1

    තාතතගෙයි දුවගෙයි කොටස.මාරම දකක්

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 День тому +13

    Sankalpa ❤❤Hithaishi ❤❤

  • @omandiinoka9975
    @omandiinoka9975 День тому +5

    අනේ පවන් පව් 😥😥

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 День тому +3

    අනේ එ් තාත්තයි දුවයි😢😢

  • @SASINI549
    @SASINI549 День тому +3

    4:33 5:00 So Lovely Cute Love Couple SANKALPA❤HITHESHI ❤❤❤❤❤😘💞🥰💙💐💖🎊💗❄️

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 День тому +4

    කාලෙකින්,හොදකතාවක්❤

  • @slliyanage361
    @slliyanage361 День тому +8

    අනේ මංගෙශ්වරී මෙච්චර අඩවන්නේ ඇයි apiwa😭