අවුරුද්දකට පස්සේ වැඩට ගියා | මාව දැකලා වෙච්ච දේ | backstage preps | පේෂල මට කියපු සිංදුව | Sachini

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @SachiniNipunsala
    @SachiniNipunsala  Рік тому +1100

    මේ දෙන ආදරයට බොහොම ස්තූතියි ❤️🥺

    • @surekasureka8450
      @surekasureka8450 Рік тому +7

      Daruwa dala yanakota...e wedanawa matath danuna...puluwan wekawata eyawa ekkan yanna❤

    • @jananisoornima2237
      @jananisoornima2237 Рік тому +7

      සචී අක්කෙ ❤

    • @Sandiesamaranayake
      @Sandiesamaranayake Рік тому +10

      Champion stars ektth onee

    • @SANDU650
      @SANDU650 Рік тому +10

      Champions star karanne ennako akki😊

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 Рік тому +3

      Oya ennama ona me wadeta....❤👍💐 Sachini....oya nathuwa Deranama palui wage😀 thank you 👍 parisamen wada karaganna budusaranai 🙏 nanga.❤

  • @ashalucky1776
    @ashalucky1776 Рік тому +64

    අනේ අප්පේ ලොකූ දෙයක්..ඔයා නැතුව වැඩක් නෑ සචී අක්කී...ඔයාගේ ආගමනය 😊ගැන මාරම මාරම මාරම සතුටුයි .champion star අයිත් ආසාවෙන් බලන්න පුලුවන් ❤

  • @DahamiNawanjana-ep9ed
    @DahamiNawanjana-ep9ed Рік тому +52

    ඇත්තටම වෙන නිවේදිකාවක් break එකක් අරන් ආයෙ එනව කිව්වම නැති සතුටක් සචිනි අක්ක break එකකින් පස්සෙ ආයෙ එනව කිව්වම දැනෙනවා....❤මං හරිම ආසයි ඔයා වගේ වෙන්න අක්කි....like you so much and waiting for see you from champion star...champion star eka ta ,සචිනි අක්ක ඇරෙන්න කවුරුත් වැඩක් නෑ❤❤❤❤

  • @sankadesaaa5880
    @sankadesaaa5880 Рік тому +123

    welcome sachini.Roshel ත් video දැකපු නිසා තවත් සතුටුයි 😂❤එදා හිටිය වගේ ඉන්නවා .සමහරැ වගේ කාලයක් එක විදියට තව විදියට ඉදලා Roshel makeup නැති උනත් එ කෙල්ල ලස්සනයි❤

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka4180 Рік тому +114

    සචිනි අක්කා ආයේ ආවා කියන්නේ ඉතිං හැමදාම වුනත් දෙරණ බලන්න පුළුවන්, ❤❤❤❤ හැමදාම හිනාවෙලා, ඔය වගේම සතුටින්, ලස්සනට ඉන්න, ආදරේ ගොඩාක් ❤❤

  • @NavodyaHarshani-m3o
    @NavodyaHarshani-m3o Рік тому +93

    අනෙ පුතේ අයම යන්න එපා 😊අපිට හරිම සතුටුයි එ හිනාව දෙක්කට පස්සෙ ❤

  • @yashi.girl.553
    @yashi.girl.553 Рік тому +1254

    අම්බෝ... මාරම සතුටියි....අක්කේ.....😍😍 ඔයා ආපහු ආව එක අනේ. champion star එකට එන කන් අපි මග බලාගෙන ඉන්නවා❤️ ආදරෙයි සචිනි අක්කේ❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Рік тому +37

    සචිනි හා හස්බන්ඩ් ගේ ගෙදර act එක නම් ෂෝක්. ❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Рік тому +244

    පේෂල තමා හොදටම කලේ😂❤

  • @l.g.s.i5951
    @l.g.s.i5951 Рік тому +109

    මහේෂි අක්කයි කල්පනා අක්කයි මරු අනෙ😂❤
    මන් හිතුවෙ නැ එච්චර පිස්සු ඇති කියලා එ දෙන්නට 🥲😂

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 Рік тому +1

      සම වයසෙ වගේ කට්ටිය සෙට් උනාම පිස්සුම තමයි ඉතින්...😊😊😊😊😂😂😂😂😎😎😎😎

  • @Ash-cl7hu
    @Ash-cl7hu Рік тому +148

    අම්මෝ සතුටුයි අනේ සචිනි අක්කා ආයේ ආපු නිසා🎉❤️ අද vlog එක මාර ජොලි අනේ😂❤ දැක්කානේ පේෂල අයියා කියන දේට අනිත් පැත්තට හොඳට react කරන්න පුළුවන් සචිනි අක්කාට තමා😂❤ Champion star එකටත් එන්න හොදේ🌝❤️
    හැමදාම සතුටින් ඉන්න අක්කයි පවුලේ හැමෝමයි බුදුසරණයි ❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 Рік тому +30

    අපි දැනගෙන හිටියා ලිට්ල් ස්ටාර් 12 ආරම්භක දවසෙ විශ්ව හිටියට සචිනි එනවා කියලා රොෂෙල් එක්ක වැඩේ ඇදගෙන යන්න ... ජයවේවා ❤️❤️❤️

  • @nethayamitchellfernando9193
    @nethayamitchellfernando9193 Рік тому +56

    හරිම සතුටුයි ඔයා ආපු එක ගැන...ලොකු අඩුවක් පිරවුනා වගේ දැන්නම්

  • @dinulankangani2502
    @dinulankangani2502 Рік тому +47

    දැන්නම් ආසාවෙන් බලන්න පුලුවන් reality shows tika🥹 මුලින්ම මං මේක බැලුවෙ දාලා 1hr වලින් වගෙ. නිකමට අද අක්කගෙ channel එක බලද්දි දෙයියනෙ 3rd on trending😍බලන්න අනෙ ඔයා ආපහු එන එකට මිනිස්සු කොච්චර කැමතිද කියලා

  • @RS20223
    @RS20223 Рік тому +49

    අම්මෝ අපේ අම්මා හැමදාම අහනව අක්කා තාම වැඩට ආවෙ නැද්ද කියලා ❤❤ හරිම සතුටුයි ❤❤

  • @Sachinthani-1
    @Sachinthani-1 Рік тому +32

    අනේ මාරම happy අක්කා...අක්කගෙ තැන ගන්න නම් feeld එකේ කාටවත්ම බැහැ...කලින් වගේම වැඩ ටික ලස්සනට කර ගන්න අක්කේ...good luck & god bless...😘🌹

  • @Chandima839
    @Chandima839 Рік тому +42

    මාර හොද husband,කෙනෙක්...❤

  • @madhushani899
    @madhushani899 Рік тому +72

    අනේ මගෙත් හීනයක් දෙරණ crew එකත් එක්ක වැඩ කරන එක🥺❤ සචිනි අක්කා ආයිමත් එනකන් ආසාවෙන් බලන් හිටියෙ😍❤️

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +41

    හරිම සතුටුයි සච්නි ආයෙමත් දෙරණට ආවට.චැම්පියන්.ස්ටාර් . ලිට්ල්ස්ටාර්.වැඩසටහන්.කරන්න❤❤❤❤❤

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 Рік тому +36

    සුපිරි සචිනි is back ❤🎉😘❣️ champion star එන්ඩ මෙලෝ රහක් නෑ දැන් 😂

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому +206

    Sachini ලස්සනයි .අපහසු සුපුරුදු වැඩසටහන පටන් ගත්ත එකක සතුටුයි .

  • @MadusankaSadika
    @MadusankaSadika Рік тому +126

    දෙරනෙ කොච්චර නිවේදකයො හිටියත්,ඒ ඒ වැඩසටහන් වලට පේශකයො ඇබ්බැහි වෙච්චි චරිත තීනවා..ඔයා ඒ වගේ ඔයා නැතුව ඔයා කරපු වැඩසටහන් කවුරු කලත් ලස්සන නෑ..බලන්න හිතක් නෑ...දැන් ඉතින් හිත පුරෝගෙන අපේ සති අන්තෙ ගෙවතෑකි...දන්නවද හැමෝටම හදවතේ හදවතේ මෙච්චර ආදරේ ලබන්න බෑ ඔයාගෙ දක්ශ කමට ඔය රූපෙයි...නිහතමානී කමයි එකතු වෙලා නිසා තමා මෙච්චර අපි ආදරේ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න පාර්තනා කරනවා බුදු සරනයි ...

  • @Ruvini86
    @Ruvini86 Рік тому +58

    අම්මෝ..ඇති යන්තම් ආවා...ඔයාගෙ අඩුව පුරවන්න කාටවත් බැහැ ..❤❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn Рік тому +5

    නැවතිල්ලේ බැලුවම ඔක්කොම මවාපෑමක් තමයි නේ..🤔 කතාකරන්න ඕන හින්ද කතා කරනවා..හිනා වෙන්න ඕන හින්ද හිනාවෙනවා...ඒකත් මරු..🙃🙃🙃

  • @dehemikavindya1986
    @dehemikavindya1986 Рік тому +135

    සචී චැම්පියන් ස්ටාර් ඔයා නැතුව පාලුයි. එනකන් බලන් හිටියා.. දැන් නම් මාර සතුටුයි ඉක්මනින් එන්න ❤❤❤😍😍😍

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake Рік тому +18

    හිනා වෙලා කටත් රිඳෙනවා..♥️

  • @Diyon_fernando8
    @Diyon_fernando8 Рік тому +401

    චූටි පුතාව දාලා යද්දි පැටියගේ මූන දැක්කම දුක හිතුනා..❤😢

  • @sagarikakumari3135
    @sagarikakumari3135 Рік тому +8

    ඇත්තමයි ගොඩාක් සතුටුයි සචිනි නංගී වැඩට නැවතත් ගියා කියන්නෙ ආදරෙයි ගොඩාක් 🤗😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +420

    හම්බෝ ආයේ දිගටම චැම්පියන් ස්ටාර් බලන්න පුළුවන් ආසාවෙන් දෙයියනේ කියලා ❤❤❤❤
    සචිනි අක්කි ,මාධව අයියා ,පේශල අයියා තරම් සෙට් උනේ නෑ ගීත්මා අක්කි ඉද්දි .එයා ලස්සනට කරනවා ඒත් ඔයා තරම් හිතට ෆිට් එකේ දැනුනේ නෑ දැන් ශෝක් ❤❤❤❤❤

  • @srinikapanchali6138
    @srinikapanchali6138 Рік тому +5

    Champion star එනකන් බලන් ඉන්නේ ආයේ බලන්න පටන් ගන්න. අක්කා ගියට පස්සේ බැලුවේ නෑ ආසම program එකත් ❤️❤️

  • @kumarykumary6303
    @kumarykumary6303 Рік тому +38

    අමිමෝ හරිම සතුටුයි සචිනි ඔබේ පැමිණීම ❤❤❤❤❤පේශල අමිමෝ ආයෙත් හිනා වෙන්න පුලුවන් ❤❤❤❤

  • @MaryY_1010
    @MaryY_1010 Рік тому +25

    Well supportive Husband කෙනෙක් ඉන්නෙ අක්කි ඔයාට😍👍 හරිම සතුටුයි ආයෙත් TV එකෙන් දකින්න ලැබීන ගැන🥰

  • @nimalsriyani9913
    @nimalsriyani9913 Рік тому +29

    හොඳටම හොඳයි පුතේ හරිම පාළු ගතියක් තිබුණා බුදු saranai පුතේ සතුටින් ඉන්න හැමදාම ලස්සනයි පුතේ ❤❤❤❤❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 Рік тому +22

    Ane harima සතුටුයි ...api balan innawa oya ikmanata champion star unlimited enakal..ඔයයි මධව අයිය පේශල අයියා තමයි හොදම ගැලපීම...ඒකට ඉක්මනට එන්න සචිනි❤බබයි ඔයයි ඔයාගේ හස්බනුයි හරිම ලස්සනයි ලස්සන family එකක්..බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම

  • @oh6cu
    @oh6cu Рік тому +185

    අනෙ අප්පෙ... හෙන... සතුටක් ආවා,මට නම්...❤

    • @wij3072
      @wij3072 Рік тому +3

      සචිනි අක්කේ ලස්සනයි අපු එක හරිම සතුටුයි රොසෙල් කෑවා ඔයා කරපු වැඩසටහන

    • @chithrakumari1395
      @chithrakumari1395 Рік тому +1

      Ow ane

  • @renukamalkanthi5140
    @renukamalkanthi5140 Рік тому +25

    හරිම සතුටක් දැනෙනවා සචි ඔයාගේ අලුත් කැදැල්ලට බුදුසරහයි දෙරනට නව පනක් අවා වාගේ දැනෙනවා🎉❤❤❤

  • @NamalWijethilaka-sx6zv
    @NamalWijethilaka-sx6zv Рік тому +38

    අනේ හරිම සතුටුයි නංගි කවුරු හිටියත් වැඩක්නෑ ඔයානැතිව නංගියා

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 Рік тому +5

    හරිම සතුටුයි දුව , තෙරුවන් සරණින් ජය ප්‍රාර්ථනා කරනවා ......!!! ❤❤❤❤

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 Рік тому +76

    අපේ ගොඩ ක් නිවේදිකාවන් මහ ලොකු කම ඒ අතීන් සචිනි නමි මාර සිමිපල්, සුපිරිම ලස්සන නිවෙදිකාවක් ඒ වගේම හරිම නිහත මානි ,අනිත් ඔලුවෙන් ඉන්නේ අය සචිනි ආදර්ශයක් කර ගන්න ඔනේ.

  • @rupikakalyani3765
    @rupikakalyani3765 Рік тому +7

    චැම්පියන් ස්ටාර්ස් එකටත් එන්න අනිවාර්යයෙන්ම .හරිම සතුටුයි නැවත පැමිණීම පිළිබඳව .

  • @upuliamarasinghe9028
    @upuliamarasinghe9028 Рік тому +40

    Cant wait to see you in Champion Starss🫶🏼😍

  • @super6channel233
    @super6channel233 Рік тому +17

    අනේ Roshel🌝😍ඔයා නම් makeup නැතුවත් ලස්සනයි ❤.sachini ❤ මේ පාරත් ඉතින් Roshel නිසා තාමා බලන්නෙ Little star මොනවා නැතත් ලංකාවේ නිවේදිකාව අංක එක සචිනි අක්කා තාමා .
    Roshel -sachini

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Рік тому +18

    අම්මෝ ආයෙ සචිනි අක්ක දකින්න ලැබෙනව කියන්නෙ ඉතින්...😍😍 හරිම සතුටුයි අනේ❤️❤️

  • @DilrukshiAbeysingha
    @DilrukshiAbeysingha Рік тому +7

    ඇත්තටම හරිම සතුටුයි අක්කී ඔයා නැතුව දෙරණ නාලිකාවෙන් වැඩක් නෑ ❤

  • @nelunimesha3505
    @nelunimesha3505 Рік тому +21

    මාරම සතුටුයි අක්කි ආපහු ඔයාව දකින්න ලැබෙන එකට😘😘😘❤❤❤❤

  • @kushandilusha8938
    @kushandilusha8938 Рік тому +7

    ගොඩාක් සතුටුයි සචිනි අක්කේ මම අක්කට ගොඩාක් කැමති සීසන්11ඩාන්සින් කරපු කවිත්මා

  • @RamaniSriya-p8g
    @RamaniSriya-p8g Рік тому +24

    අනේ සචි ලස්සනයි කෙල්ලේ බුදූ සරනයි ජේසු පිහිටයි ..

  • @HahinsaBandara
    @HahinsaBandara Рік тому +3

    ඔයා එනකල් තමයි බලන් හිටියෙ..චැම්පියන්ස්ටාර් එකටත් ඉක්මනින් ඒවී කියලා හිතනවා..ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanofficial3657
    @shanofficial3657 Рік тому +27

    අනේ දෙයියනේ ඔයා නැති නිසා බැලුවෙත් නෑ කලින් එපිසෝඩ්ස් 😢❤❤❤❤

  • @kalyanirathnayake8489
    @kalyanirathnayake8489 Рік тому +2

    ඇත්තටම හරිම ලස්සනයි දුව ඔයා.ඒ වගේම හරිම සතූටුයි ආයෙමත් වැඩසටහන් කරන්න ආ එකට.❤❤

  • @mad_9696
    @mad_9696 Рік тому +41

    ශෝක් අනේ 😂💗 සචිනි අක්කගෙයි සොනාලි අක්කගෙයි එකම vibe එක තියෙන්නේ ශෝක් 🥰🥰🥰

  • @nirushipeduruarachchi4213
    @nirushipeduruarachchi4213 Рік тому +8

    චැම්පියන් ස්ටාර් අන්ලිමිටඩ් එකටත් සචිනී අක්කා ඕනී 😍

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 Рік тому +231

    අද සිට නැවතත් චැම්පියන් ස්ටාර් බලනවාමය් ❤❤❤❤

    • @kanchanamala1507
      @kanchanamala1507 Рік тому +2

      මාත්

    • @deepikasudarshani5225
      @deepikasudarshani5225 Рік тому +3

      ඇත්තමයි මම බැලුවෙත් නෑ.සචිනි ආවොත් බලනවා

    • @lakmalichandrasena9049
      @lakmalichandrasena9049 Рік тому +1

      Math

    • @ajithsusantha4595
      @ajithsusantha4595 Рік тому

      Oya awa kiyanne deranata hada peyuwa wage thamai

    • @lofi2k22
      @lofi2k22 Рік тому

      Peshala hinda witrai champion star balanne😂 wena un hiriye na kiyala u taniyama athal gnnw balapu natu un gon badu

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Рік тому +57

    අනේ හිනායනවා...😂 යාලුවො හමුවීමේ සතුට❤ වැඩත් අමතක උනා ඒක දිහා බලාගෙන ඉන්නකොට.

    • @bkgmanjalika5740
      @bkgmanjalika5740 Рік тому

      අනේ ඔයා එනවා කියන්නෙ අපිට හරි සතුටක් පැටියෝ ❤❤❤

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Рік тому +22

    අම්මෝ දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. චැම්පියන් ස්ටාර් බැලුවට බැලුවේ නෑ වගේ අක්කා ඔයා නැතුව. ❤❤❤. පරිස්සමින් ආවනේ ලංකාවට. හොදින් වැඩ ටික කරගන්න. ආදරෙයි

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 Рік тому +7

    සාර්ථක ගමනක නව ආරම්භයට මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබට ...❤❤❤

  • @maxi-je6hz
    @maxi-je6hz Рік тому +109

    Roshel -sachini දෙන්නාම ජපුරේ management department එකේ නේද ❤

    • @dulabro845
      @dulabro845 Рік тому +2

      Ow....roshel ape akkalage baj eke

  • @LathaKariyawasam
    @LathaKariyawasam Рік тому +2

    හරිම සතුටුයි ඔයා නැතුව ඔයා හිටපු වැඩසටහන් බැලුවේ නෑ දැන් නම් අයෙත් බලන්න හිතුන සුභ වේවාජයවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @Sheron104
    @Sheron104 Рік тому +21

    07.29 සචිනිගේ හිනාව❤❤❤එක තමා ආසම😊

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 Рік тому +60

    අම්බෝ ශෝයි අක්කියෝ ☺️ දැන් නම් හැමදාම චැම්පියන්ස්ටාර් බැලුවෑකී 😚💞

  • @bisohaminekarunarathne3013
    @bisohaminekarunarathne3013 Рік тому +1

    ආයෙත් දෙරණ බලන්න හිතෙනවා අපිට සම්පතක් පුතේ ඔයාට budusaranai දළදා සමිඳු පිහිටයි

  • @shayuiresha1074
    @shayuiresha1074 Рік тому +10

    ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල පේනව අක්කි.ඔයා කෙට්ටු වෙලා ආයෙම so beautiful ❤️

  • @imashinishanjana3320
    @imashinishanjana3320 Рік тому +7

    වාව් මරු මරු ❤️ චැම්පියන් ස්ටාර් එකටත් ආයෙ එන්න අක්කි 😍😍 ඔයා නැතුව කිසිම වැඩක් නැ ඒ වැඩසටහන 😢

  • @lahirumadushan5905
    @lahirumadushan5905 Рік тому +19

    අසාවේන් චැම්පියන් ස්ටාර්ස් බලන්න පුලුවන් ආපහු..🎉❤

  • @piyumiharesha136
    @piyumiharesha136 Рік тому +7

    අම්බෝ ඇත්තටම අලුතින් පිබිදුනා වගේ තමයි 😂❤..ආපහු නම් champion star බලන්න පටන් ගන්නවා

  • @diliniimalsha7939
    @diliniimalsha7939 Рік тому +20

    හම්බෝ...... ලිට්ල්ස්ටාර් එක නම් ලස්සනට බලන්න පුලුවන් දැන් ❤❤ චැම්පියන්ස්ටාර් එකටත් එන්න අක්කි ❤❤❤❤❤

  • @chandanirathnayaka9761
    @chandanirathnayaka9761 Рік тому +3

    සචිනියෝ..ඔයා ඉක්මනටම champion star program එකේ දකින්න මග බලන් ඉන්නවා. ❤❤❤❤

  • @vidushamalith4067
    @vidushamalith4067 Рік тому +89

    සතුටුයි ඔයා තාමා fav announce කරන කෙනා දැක්කාම තවත් සතුටුයි .එ අස්සෙ fav actress Roshel ව ත් දැකපු තවත් සතුටු Roshel නම් makeup නැතිවත් ලස්සනයි ❤

    • @hfhkhhgfj5169
      @hfhkhhgfj5169 Рік тому

      Sachini nonaa champiyan akata Anna api asawen innae oya atulu pasala sir Akka balannae Lov u r💐💐💐💐💐🤞💐💯

    • @chukki606
      @chukki606 Рік тому

      Roshel meckup dala

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Рік тому +8

    අපෝ පේශලගේඅර පිස්සු කෝලමට ඔයා නතුව නම්....අලුත් කෙනා අරින්න ගෙදර මම ඔයා ඉන්නවානම්🎉🎉🎉බලනවා මේ අවුරුද්ද නොබලපු තරම්

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi Рік тому +29

    Please please please come back to Champion stars Sachini akkiii❤❤❤❤

  • @nethuc3443
    @nethuc3443 Рік тому +4

    අම්මෝ හරිම සතුටුයි ආයෙත් සචිනි අක්ක ඉන්නව 🥺😋😋😋😍😍😍❤️❤️❤️❤️❤️❤️ වැඩසටහන් වල.

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 Рік тому +13

    අම්ම්හෝ මාර සතුටුයි ...සචිනි අක්කා ආපහු එනව කියල ඇහුවම
    .

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому +2

    ඔයා හරිම ලස්සන වෙලා. චැම්පියන් ස්ටාර් එනකන් මග බලාගෙන ඉන්නවා.❤❤❤❤❤

  • @ChandrikaSilva-bb2ze
    @ChandrikaSilva-bb2ze Рік тому +33

    අපිට හරිම සතුටුයි champion stars වලටත් එන්න කියල අපි ආරාධනා කරනවා

  • @eshanhashintha440
    @eshanhashintha440 11 місяців тому +4

    Champion Star එන්නකෝ අක්කේ 😪 ඔයා නැතුව එක දවසක්වත් ඒක බැලුවෙත් නැ 🥺🥺❤️ ආදරෙයි අක්කේ ❤❤❤

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 Рік тому +19

    වැඩියෙන් සතුටු අපිට..... 😌❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 Рік тому +6

    ඔයාගේ පුංචි පවුලටම දෙවිපිහිටයි 🙏

  • @anomanandani1334
    @anomanandani1334 Рік тому +8

    අනේ සචී අපිට ඕනේ champion star unlimited ake oyawa අනේ ඔයා නැතුව වැඩක් නැ ඔයා නිසයි අපි අසාවෙන් බැලුවේ ප්ලීස් එන්න සචී

  • @SharmilaRajapaksha
    @SharmilaRajapaksha Рік тому +2

    ඔයා ආවඑකට හරිම සතුටුයි. වැඩ සටහන් ලස්සනට තියේවි බලන්න ආස හිතෙනවා

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 Рік тому +29

    ගොඩක් සතුටුයි ඔයා ආයෙ ආව එකට අක්කි ඔයා නැතුව චැම්පියන් ස්ටා වැඩක් නෑ ඉක්මනට එකටත් එන්න අක්කි❤❤❤

  • @LasaniSubodanee
    @LasaniSubodanee Рік тому +14

    ඇත්තටම සතුටුයී අක්කේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා❤️❤️

  • @dumaliiresha3459
    @dumaliiresha3459 Рік тому +43

    සුභ පැතුම් නංගියෝ වැඩ ටික ඉස්සර වගේ හොදට කරගෙන යන් හැබැයි චැම්පියන් ස්ටාස් වලට ආයේ එන්න හොදේ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 Рік тому +3

    ඔයාගෙ හිනාව තමා අප්ප සුපිරි ඒකඅහන්නමයි බලාගෙන හිටියෙ😊

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe8613 Рік тому +10

    ඇත්තටම ඔයා නැතුව වැඩක් නෑ ❤❤❤❤❤.දැන් සතුටුයි අනේ 😘😘😘😘😘

  • @Madhushika3957
    @Madhushika3957 Рік тому +16

    එයාම අහනවා එයා ලස්සනයි කියලා හැමෝගෙන්ම😂❤️ ශෝක් අප්පා ❤️😊 සතුටුයි ඈ 😁😂

  • @lalithakumari5323
    @lalithakumari5323 Рік тому +32

    Sachini is back🙂♥

  • @dineshadilrukshidinesha
    @dineshadilrukshidinesha Рік тому +4

    අනේ නියමයී . සචිනි අක්කා එන එකට මාරම සතුටුයි

  • @pasindidunethma7342
    @pasindidunethma7342 Рік тому +27

    ඇති යන්තන් දැන් තමයි හුස්ම ටිකක් හරියට වැටුනේ දැන් නම් ආසාවෙන් දෙරණ බලන්න පුලුවන්😍❤️ආදරෙයි අක්කී💓 & Thank y ආයේ ආවට❤️

  • @umajayamanne5130
    @umajayamanne5130 Рік тому +3

    අම්මෝ ඇති යන්තම් සචිනි ඇවිල්ලා😊ඔයා නැතුව දෙරණ වැඩක් නෑ අනේ.චැම්පියන් ස්ටාර්ස් එන්න ඉක්මනට අපි බලන් ඉන්නවා 😊😊

  • @ap92207
    @ap92207 Рік тому +10

    ලස්සනයි ගොඩක් සතුටුයි සච්නි නගියා බුදුසරණයි ❤️😘

  • @dinugamage5983
    @dinugamage5983 Рік тому +2

    ගොඩක් සතුටුයි අක්කා . ඔයා ආපහු ආපු එකට 😍😍😍😘😘😘

  • @SF.Podda.69
    @SF.Podda.69 Рік тому +6

    අක්කේ මාරම මාරම සතුටක් හිතටදැනුනා අක්කා වැඩටයනවයි කිවුවම.ඔයා ගොඩක් පින්කරලා තියනො හැමොගේම ආදරෙ ලබන්න .මම කවදාවත් ඔයතරම් ආදරයක් දීලනැ ගෙදර වුන්ට ඇරි කාටවත්ම. ඒතරම් අක්කට ආදරෙයි .අක්කා වැඩසටහනක් කරාකියන්නෙ හැමදාම බලනො අනිවාරෙන්.අර ගොන් බඩුව අයින් කරලා අක්කෙ එන්නකො ඔයා අයිත්සැරයක්.😢😢TV තිරේ මොන දේකරලා හරි පේන්න ඉන්න හැමදාටම මම ආදරෙ කරන අක්කලා තුනයි ඉන්නෙ.1.ඔයා.2.3.සිංදු කියන කාන්චනා අක්කයි.දිල්කි අක්කයි විතරයි.හැමදාම.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @umejasanmini5993
    @umejasanmini5993 Рік тому +13

    Sachini & Roshel ❤

  • @nilminyparara
    @nilminyparara Рік тому +27

    දැක්කත් බඩ පිරෙන චරිතයක්

  • @devikadevika9696
    @devikadevika9696 Рік тому +2

    ඔයා දෙරන වැඩසටහන ගියෙක නම් නියමයි ඔයා නැත්නම් වැඩක් නැහැ අපිත් ආසාවෙන් බලන්නෙ❤❤❤ සචි අක්කෙ

  • @Lifewithsha467
    @Lifewithsha467 Рік тому +10

    අම්මෝ යන්තන් ඇති 😊champion star බලන එකත් නතර කරා අක්කි ඔයා නැති නිසා ඉක්මනට එකටත් එන්න.❤

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 Рік тому +3

    නැවත වැඩසටහන කරන්න පැමිනීම ගැන ඉතාමත් සන්තෝසයි. තෙරුවන් සරණයි.💐💐❤️

  • @sanduhnayaka3123
    @sanduhnayaka3123 Рік тому +14

    ඇති යාන්තාම් ආවා😒❤️ඔයා ඉන්න programs විතරයි බලන්නේ අක්කි දැන් champion star බලන්නෙත් නෑ.ඉක්මනට ඒකටත් එන්න.ආදරෙයි❤

  • @KumaryKumary-b2g
    @KumaryKumary-b2g Рік тому +17

    බලාපොරොත්තු වෙන් හිටියේ කවද්ද එන්නේ කියලා සතුටුයි ❤❤❤❤❤

  • @Naturerosaliya
    @Naturerosaliya Рік тому +30

    Welcome back to champion star programme .....!! ❤🎉 මම සචිනිට විතරයි රන්මැණිකේ ..!! අම්මෝහ් අම්මෝහ් "පේෂ්" 😂😂