Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තිස්සමහාරාම, කතරගම පැත්ත ඇත්තටම හරි නිදහස් ඒ view පට්ටයි හරියට ආස හිතෙනවා ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න❤
ඇත්තටම නාන ටික බලද්දි හරිම ආස් හිතුන ඒ පරිසරයට.ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන කතාව මතක් උනා..ඈත චෛත්‍ය පේනව..ඇල එහා පැත්තෙ කුබුරු කොයි තරම් ලස්සනද අපේ රට...ඒ පරිසරය දැක්කත් ඇති
අයියා අක්කි ඇතුළු චුටි ආවින් බබාට කදසූරිදු දෙවිදුන්ගේ පිහිට රැකවරණයි මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ♥️♥️♥️🌹💐🌼♥️♥️♥️🥰🤩♥️🙏
සචිනි අක්කා ආවින්ව හුරතල් කරද්දි කියන වචනයක් තමා ආආයියියි....... 😁😁😁මටත් දැන් ඒකම කියවෙනවා සමහර වෙලාවට 🤭
ව්ලොග් එක බලන්න ආසාවෙන් හිටියෙ. ආවින් මැණික හරිම හොඳ පුතෙක් නේ....... ❤❤❤❤❤ ආදරෙයි අක්කි අයියා ...❤❤❤❤
වෙනදාට අපි හිතුන ගමන් කතරගම යනව මහත්තය නැති උනාට පස්සෙ හැමදේම වෙනස් උනා
තනියම කන එක ගොඩක් හොඳයි අක්කෙ..එයාල තනියම පැයක් විතර බත් ඇට දෙක තුනක් කෑවත් ඇති කියලා අපෙ mid wife කියලා දුන්නා මගෙ පුතා ලැබෙන්න ඉද්දි..අපි බලෙන් බත් පිඟානක් කැවුවත් වැඩක් නෑ කියලත් කිව්වා ඒ වගේම මම එයාට තේරෙන කාලෙ ඉඳන්ම තනියම කන්න දුන්නා..කියන්න සතුටුයි පොඩි කාලේ පුතාගෙ බර කවදාවත් අඩු උනේ නෑ ඒ වගේම ලෙඩත් අඩුයි..මමනම් දරුවා කන්නෙ නෑ කියලා නාහෙන් අඬන අයට කියන්නෙම තනියම කන්න දෙන්න කියලා..අපේ උවමනාවට බත් පිඟන් පිටින් කැවුවට වැඩක් නෑ කියලා ඒ අය දන්නෙ නෑ ❤❤❤ ආර්වින් පැටියට තෙරුවන් සරණයි ❤❤❤
❤️❤️
අනේ ෂොක්.මං ඇත්තටම ඔයාලගේ පරණ විඩියෝත් ආයෙ ආයේ බලනවා.මේවා දැක්කම හිතට සතුටුයි.ඔයාලා ජිවිතේ විදිනවා ගොඩක්.ෂෝයි අක්කි.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔයාලට 🥺😘♥️🙏
ගමක් සුන්දරත්වය විදින්න ගමක ජීවත් වෙන්නම ඕන...❤️ අනේ ආර්වින් පැංචගේ කෝලම් අනේ සං කොටේට හරි ආදරෙයි ❤️😘
අපිත් මේ මාර්තු කතරගම ගිහින් ආවේ❤ ඇත්තටම මම යන්න ආසම තැන් වලින් එකක් කතරගම කියන්නේ❤
මට මේ vlog එක බලද්දි ලංකාවට එන්න ආසයි..love from Italy ❤
ඔබ දෙපළට තෙරුවන් සරනයි .චුටි පුතාටත් තෙරුවන් සරනයි ..
ආර්වින් පැටියගෙ සතුට 🥰හැමෝටම ආදරෙයි 🥰❤️
ඇත්තටම හොඳයි තනියෙන් කන එක හොඳ පුතා බුදුසරනයි ❤❤❤
❤
මේක බලද්දී මටත් ගමේ යන්න ආසයි. අවුරුදු 2න් ගියෙ නෑ...😢
Yanna yanna
@@SachiniNipunsala අනේ මට හරිම සතුටුයි. මගේ පලවෙනි කමෙන්ට් එකටම අක්කි රිප්ලයි කලා. ආදරෙයි අක්කී. ❤️
බුදුසරණයි තුන්දෙනාටම.ආපහු චැම්පියන් ස්ටාර්ස් එන්නකෝ 😮
අපේ රටට අපි ආදරෙයි ගොඩක් ❤❤❤❤
බොරු show නැති සරල චරිතයක් සචිනි ගේ family eka..budu saranai oyata
ආවින් මැණික❤කට්ටියටම බුදු සරණයි....!!! ආදරේයි ❤️❤️❤️❤️
හරිම ලස්සන පරිසරයක්,සචිනි දුව ගමේ විදියටනේ වැඩ,සමහර අයට නම් pool එකේ නැතිව බෑ,නාන්න.පොඩි බබා ඇතුලු මුලු පව්ලටම තෙරුවන් සරණයි!!
Harima lasanai duwa asai dakama.budu sarani hamotama.❤❤❤❤❤
අනේ මටත් දැන් අවුරුදු 20ක් වෙන්න ආවා ඒත් තාම කතරගම ගිහින් නෑ අනේ .😢 මන් හරිම ආසයි යන්න 🥺❤️
Harima lassanayi aniwaren enna
Sago matath 20y math thama gihin nh katharagama 😪❤
හරිම ශෝක්. කතරගම කියන්නෙ කොච්චර ගියත් ආයෙ ආයෙම යන්න හිතෙන තැනක්. හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා. ❤❤❤. ආදරෙයි ආවින් පැටියට. ❤❤. ඔයාලා තුන්දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් සුභ පතනවා .
අනේ මේ වීඩියෝ එකට අක්කි Voice කරලා තියෙන විදිය ගොඩක් ලස්සනයි...මම ආසයි අක්කිව හම්බෙන්න...😍🤗ලොකු උනාම කවදාහරි අක්කිව හොයාන එනවා මං... තාම A/L ne ane
Gama sundarai..... kiyaganna bari tharam dushkarai...... jiwathwenakota thamai therenne
හරිම නිහතමානී චරිතයක් තමයි සචිනි අක්කා
තිස්සමහාරාමේ අක්කලා ආපු වෙඩින් එකට අපිත් ආවා.....❤
🥰🥰🥰💕💕💕 ගොඩක් කැමති ගොඩක් ආදරේ කරන you tube chanal එකක් video බලන්න ආස හිතේන you tube chanal එකක් ආදරේයි ගොඩක් සචිනි අක්කි ඉසුරු අයියා අපේ ආවින් බාබටත්♥️♥️♥️😍😚
සචිනි අක්කෙ ආවින් බබාව දකිද්දි මට මතක් වෙන්නෙ මගේ පුංචි කාලේ.හිතට සැහැල්ලුවක් දැනුනා video එක දකිද්දි.ආසාවක් තියෙනවා ඉසුරු අයියා සචිනි අක්කා එකක් වචන කීපයක් හරි කතා කරන්න.❤ගොඩක් දේවල් life එකට එකතු කර ගන්නවා ඔයාලාගෙ videos වලින්.
@@SachiniNipunsala ⭐😍
Sachini akka vidio ekat voice karana widiya harima shooi...calm voice ekak ekh 😚❤️🌏
Thank you ❤️
ආවින් බාබා හරි අහිංසකයි...❤❤❤
අක්කි අයියා ඔයා දෙන්නා මාරම නිහතමානි දෙන්නෙක් ❤
ආවින් නම් මාරම හොඳ බබෙක් ❤
Gamata gya wage hagimak awa me video eka baladdi. Thanks akki.
අනේ මගේ ගම තිස්සමහාරාම 🥰 මේ vlog එක දානකම් හිටියෙ ආසාවෙන්. හරිම ශෝයි ❤
තිස්සමහාරාම මගේ ගම,.❤️ඒත් අවුරුදු ගානකින් මම ලංකාවට ගිහිං නෑ,.😭ඔයාලගේ චූටි පුතු පැටියටත් ❤️සචිනි ඔයාලා දෙන්නට මම ගොඩාක් කැමතියි,.ආදරෙයි,..❤️ඒත් සචී,ඔයා දැන් චැම්පියන්ස්ටා එකේ නෑ නේ,.😭 දුකයි ..ඔයාලගේ පුංචි පවුලට සම්මා සම්බුදු සරණයි,.🙏🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂
lankawa wage rataka ipadenna pina thiyenna ona.. eka therenna wena rataka jeewath wela balannama one.. ❤
Sachinige photocopy ekata api harima adrei ❤
ඇත්තටම මටත් යන්න ආස හිතුනා 🥺
Baba sachini akka wagemai harim cute 😊
Simplicity 🥹🩷 Much love Akka & Ayya and little Arvin😚
මේ මගේ ගම. මම මේ vedio එක දකිද්දී Ticket එකක් දාගෙන එන්න හිතුනා.
Adee 😍
Sachini akkage podi vision eka 😂 love you🤎
ආව්න් මැනික අදරේයි පුතේ ජේසු පිහිටයි ❤️❤️
තෙරුවන් සරණයි පුතු පැටියා ඇතුළු හැම දෙනාටම ❤️❤️❤️❤️❤️ලස්සනයි හරිම ❤️❤️❤️cyprus ❤❤❤❤සචිනි මගේ කැමතිම ආටිස් ❤️❤️❤️
Ape gamatane awith thiyenne.video eka lassanai sachini.
බබා ශෝක් අනේ හරි කියුට් 😫💗
Katharagama 🫀 fav 💚✨️
ආදරණීය family එකක්... ❤Love you all!! ✨ ♥
ආර්වින් බබා...❤
ආසයි ❤
අාවින් බබා ගොඩක් අාදරෙයි...❤❤
God bless your little family 👪
Jivithe amaru kalekin passé aunty Arvin baba nisa hina wela innawa harima sathutui dakkama.oyata dengue hedila amma laga innakota eya apith ekkath harima adaren hitiya❤❤❤nirogiwa Inna aunty
Shokk babek anee❤❤harima pin paatai.paaduwe inna hoda babek wei eya❤
Apith giya akke me lagadi.mage palaweni eathawa ae.❤
අපේ ගම
මාත් මවුබිමට ගියපු ගමන් කතරගම යන්න හිතාගෙන ඉන්නවා 😊😊😊
Ane arvin baba....love you so much....❤😊
අපේ ගම ❤
අපෙ ගම තිස්සමහාරාම 🥰
Tissamaharama mage gama. Hama weekend ekema campus eke idan gdr enna ekama hethuwa me lassanama view eka thamay.❤
Hotel eka mokdda? Apith lagadi ynwa
ane baba harima lassanai niwnubpatai ane pinwanthai
බුදුසරණයි ඔයාලට ❤❤
Math huga kalekin katharagama giye naa, meka dakkama yanna asa hithuna. ❤ lagadima yanna ona gedara ayath ekka
Oyg ada voice1t hitha niwenaw💖
beautifulfamilymembers
ආසයි යන්න ❤
Lovely family Lovely Cople ❤Stay for ever with happy..God bless you all ❤
Arvin is just look like Sachini akka 😩🥺❤️
තෙරුවන් සරණයි පුංචි පවුලට 🙏❤❤🥰
තිස්සමහාරාමෙ නැවතිලා හිටිය තැන නියමයි වගෙ කොහෙද තැන කියන්න කො
Akke oyl nwtune kohed
කවදාවත් කතරගම ගිහින් නැති පිටරටක ඉන්න මම 🥺❤️
Ape gama❤
Budusaranai.
Budusaranai harima lassana pamili akak adara.
ගොඩක් ලස්සනයි ❤❤
Lassanai akkiyo ❤.. food challenge video ekak gennko
තෙරුවන් සරනයි
රන්නෙ ආවෙ නැද්ද අක්කෙ❤
ගොඩක් ආදරේයි බුදු සරණයි ඔයාලා හැමෝටම❤❤❤
Ane puthata aba nodi kana welawe muna dakkama duka hithuna pawu anee❤
Mama tissa .mama hemadama oyage video balanawa.oyala napu ale kibullu ennawa.
අපිත් මෙතනටම තමයි යන්නේ නාන්න😍❤️
අනේ සචිනි අක්කේ ඔයාලා අපේ ගමටනේ ඇවිත් ගිහින්නේ ඉතින් හයියෝ...........ඔයාලා දකින්න බැරි උනානේ ඉතින් 😔💝💝
Baba thiniya kewata kamak ne kauru harei lagin inna❤❤
Lassanai video eka.❤❤..ane ඇයි sachini champion star karanna enne නැත්තේ ....😢...ane please enna oya ඒකට ..🎉🎉🎉🎉
අද උදෙත් මායි යාලුවයි සචිනි අක්කා ගැන කතා කලා work out ගැන කතා කරකර ඉද්දී ඔයාව මතක් වුනා😍
@@SachiniNipunsala ආසම කෙනෙක්❤
යන්න ආස හිතෙනවා තමයි අක්කේ ❤❤❤. ඉසුරු අයියා විතරද තුන් පාරක් විතර කෑම කෑවේ 😂😂😂. අක්කා කෑවේ නැද්දෝ
කෑවා කෑවා
ඒකනේ කියන්නේ. ගෑණු අපේ හැටි තමයි ඉතින්. පවි අපේ husbandලා නේද. බුදු සරණයි! තුන්දෙනාටම ❤️❤️❤️
Nice family akke 😍❤️ Hmadama sathutin parissamen inna 👍🌝
අක්කි මම ඔයාට හරිම ආසයි.....❤i am following you
Mokadda me thissamaharame hotel eka akke
කොලු පැටියා.....❤️🥰❤️🥰❤️❤️
Mage gama.😍
අපිත් බෙලිඅත්තෙ❤
Akkiyooo video eka harima lassanai..🥰😘
අක්කගේ ගමේ තමයි අපිත්
දරුවෙක් කියන්නේ කවුද ?💚💚💚💚💚💚දරුවෙක් කියන්නේ,තුන්වන මහා විශ්ව බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව.මොකක්ද තුන්වන මහා විශ්ව බලවේගය කියන්නේ ?මේ මහා විශ්වය තුළ විශ්ව මහා බලවේග තුනක් නොනවත්වාම ක්‍රියාත්මක වෙනවා.ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ සදාතනිකව ක්‍රියාත්මක වෙන විශ්වයක බව හොඳට මතක තියාගන්න.දැන් අපි මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන විශ්ව මහා බලවේග තුන නිවැරදිව අවබෝධ කරගනිමු.අංක 01.පලවෙනි විශ්ව මහා බලවේගය කියන්නේ, මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,මහා බලගතු යුනිවර්සල් ලෝ එක සහ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේග නැතිනම්, නොපෙනෙන විශ්ව මහා බලවේග වෙනව.නැතිනම් මෙම මහා විශ්වය තුල ක්‍රියාත්මක වෙන ප්‍රථම විශ්ව මහා බලවේගය වෙනව.මෙම අදෘශ්‍යමාන මහා බලගතු විශ්ව මහා බලවේග කෙටියෙන් හැඳින්වීම සදහාත්,එම මහා විශ්ව බලවේග වලට ගරු කිරීම සඳහාත් සර්වබලධාරී දෙවියන් වහන්සේ යන කෙටි නම,භාවිතා කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. අංක 02.දෙවන විශ්ව මහා බලවේගය වෙන්නේ,මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන පෘථිවිය ඉර, හඳ, තාරකා වැනි අජීවී වස්තුන් වෙනව. ඒ කියන්නේ,අපේ ඇසට පෙනෙන අජීවී වස්තූන් දෙවන විශ්ව මහා බලවේගය වෙනවා. අංක 03. තුන්වන විශ්ව මහා බලවේගය කියන්නේ,සතුන් සහ මිනිසුන් වෙනව.තුන්වන මහා විශ්ව බලවේගය නිර්මාණය කරන්නේ,පලවෙනි විශ්ව මහා බලවේගයයත් දෙවන විශ්ව මහා බලවේගයත් යන දෙකම එකට එකතු කරලා බව හොඳට මතක තියාගන්න. එතකොට ජීවියෙක් තුළ,නොපෙනෙන සදා අමරණීය ආත්මයක් තියෙනව.එම ආත්මයට පෙනෙන ශරීරයක් එකතු කරලා ජීවීන් නිර්මාණය කරමින්, එම ජීවීන් පරිණාමය තුළින් බලවත් සහ නැනවත් කරමින් මිනිසුන් වන අපිව නිර්මාණය කරමින් ඉන්නව.නමුත්,තවම අංග සම්පූර්ණ මිනිසාව නිර්මාණය කරලා අවසන් නැති බවත් හොඳට මතක තියාගන්න.ඒ කියන්නේ,ඔබේත් මගේත් අඩු පාඩු සහ දුර්වලතා ගොඩාක් තියෙනව.අංග සම්පූර්ණ මිනිසුන් නිර්මාණය කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට තවත් අවුරුදු ලක්ෂ ගනනක් ගත වෙන නිසා,මෙම යුගය තුළ ජීවත් වෙන අපට සංසුන්ව, සංවරව ඉවසීමෙන් පරිස්සමෙන්,එකිනෙකාට ගරු කරමින්, සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන්නට වෙනව.එතකොට,දරුවෙක් කියන්නේ කවුද ?නොපෙනෙන සදා අමරණීය බලගතු ආත්මයක් තියෙන නමුත් ,ඉතාමත් දුර්වල මියයන ශරීරයක් තියෙන තුන්වන මහා විශ්ව මහා බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව.මෙම දරුවා අනාගතයේදී දේවත්වයට පත් වෙනව.පසුව නැවත මිනිස් ජීවිතයක් ලබාගෙන ලොව්තුරාබුදුවරියක් හෝ බුදු වරයෙක් බවට පත් වෙනව.(සිවුරු පොරවාගන්නේ නැත.)ඒ කියන්නේ මිනිහෙක් වශයෙන් සොභාවික පරිකල්පන බුද්ධියෙන් පරිණත වෙනවා.හෙවත්, ලොව්තුරා බුද්ධත්වයට පත් වෙනව.ඊටත් වසර ලක්ෂ ගනනකට පසුව ජීවමාන දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වශයෙන්ම අමරණීයත්වට පත්වෙලා මෙම මිහින්තලය මතම උපත ලබනව.ඔබ සත්තුන්ව දකිනවා සත්තුන්ගෙන් මිනිසුන්ව නිර්මාණය කරන බව දන්නව අනාගතයේදී මිනිසුන්ගෙන් අමරණීය වූ දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්ව නිර්මාණය කරන බව හොඳට මතක තියාගන්න.එම දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, විශ්ව සරණිය පටන් ගන්නව.ඒ කියන්නේ,මේ මහා විශ්වයම දිව්‍ය විමානයක් බවට පත් කරනව.ඒක නිසා,වර්ථමානයේ ජිවත්වෙන වෙන ඔබ,රාග ද්වේශ මෝහ අතහැර දමලා දානය සහ සීලය ක්‍රියාත්මක කරන්න.පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න එතකොට ඔබට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් සොභාවික බුද්ධිය භාවනා නමින් හදුන්වන සොභාවික පරිකල්පන ශක්තිය ලබා දෙනවා.ඒ කියන්නේ,සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම දකින්නට පුද්ගලිකවම ඔබට වාසනාව ලබා දෙනවා.එතකොට,දරුවෙක් කියන්නේ,අනාගතයේදී මහා බලගතු දිව්‍යාංගනාවක් හෝ දෙවිකෙනෙක් වන බැවින්,දරුවන්ව ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගන්න.එසේ නොකරන අයට ඩබල් පනිෂ්මන්ට් ඔන් ලයින් රෙඩි කරලා තියෙන බවත්, හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.
රසවත් ආගමික සූපය අවශ්‍ය ද්‍රව්‍ය-:ථේරවාදී බුදුදහම, මහායාන බුදුදහම, කිතුණු හා ඉස්ලාම් දහම,, හින්දු දහමසාදාගන්නා ආකාරය-:ථේරවාදයෙ සහ මහායානයේ තිබෙන අනාත්මතාවය,හේතු පල වාදය, ශූන්‍යතාව වැනි කොටස් ඉවත්කර හොදින් සෝදාගන්න නැතිනම් සූපය තිත්ත රසවේ. දැන් කිතුණු හා ඉස්ලාමයේ ඇති සර්වබලධාරී පුද්ගල භාවය ඉවත් කොට හින්දු දහමේ ත්‍රිමූර්තියද ගුණ හෝ කොටසක් වශයෙන් ගෙන හොඳින් මිශ්‍ර කරන්න පසුව මේ සියල්ල එක්කොට ළිපෙන් තබා නැටවෙන තෙක් හොදින් හැදි ගාන්න රසය වැඩි කිරීමට සිංහල සහ ඉංග්‍රීසි ශබ්දකෝෂ ද එක්කර ගන්න දැන් රස විඳින්න අතුරුපල -: සුලු කලකින් බඩ ගොස් රෙදි නැතිව බුදු වී ඔබගේ ආත්මය විශ්වයට දියවී සදාකාලික සැපය ලැබෙනු ඇත.එවිට ඔබ අංගොඩ සිටිනු ඇත
@@lakshmirathnayaka1664සැමියටත් බෑ,අස්වාභාවික පෙම්වතා ටත් බෑ,සොභාවික පෙම්වතාට පුළුවන් 💚💚💚💚💚💚💚මොකක්ද ?උපතින්ම පිංවන්ත,නිරෝගිමත්,අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව. අකාලයේ මිය යන දරුවො උපත ලබනව.මන්ද බුද්ධික දරුවො උපත ලබනව. උපතින්ම නිරෝගිමත්,නමුත්, කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව එයාලා අරගලකාරයන්,ත්‍රස්තවාදීන්,පාතාලයේ සොල්දාදුවන්,ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.ඒක නිසා,අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,ඉස්පිරිතාල, ඉස්කෝල, පොලිසී, උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත. මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ටරැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.බුදු සරණයි.ජේසු පිහිටයි.💚💚💚💚💚💚
Apith kataraga giyoth nannema otaninm aneh😍💗Shooy arwin baba love U 😘😘
තිස්සමහාරාම, කතරගම පැත්ත ඇත්තටම හරි නිදහස් ඒ view පට්ටයි හරියට ආස හිතෙනවා ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න❤
ඇත්තටම නාන ටික බලද්දි හරිම ආස් හිතුන ඒ පරිසරයට.ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන කතාව මතක් උනා..ඈත චෛත්‍ය පේනව..ඇල එහා පැත්තෙ කුබුරු කොයි තරම් ලස්සනද අපේ රට...ඒ පරිසරය දැක්කත් ඇති
අයියා අක්කි ඇතුළු චුටි ආවින් බබාට කදසූරිදු දෙවිදුන්ගේ පිහිට රැකවරණයි මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ♥️♥️♥️🌹💐🌼♥️♥️♥️🥰🤩♥️🙏
සචිනි අක්කා ආවින්ව හුරතල් කරද්දි කියන වචනයක් තමා ආආයියියි....... 😁😁😁මටත් දැන් ඒකම කියවෙනවා සමහර වෙලාවට 🤭
ව්ලොග් එක බලන්න ආසාවෙන් හිටියෙ. ආවින් මැණික හරිම හොඳ පුතෙක් නේ....... ❤❤❤❤❤ ආදරෙයි අක්කි අයියා ...❤❤❤❤
වෙනදාට අපි හිතුන ගමන් කතරගම යනව මහත්තය නැති උනාට පස්සෙ හැමදේම වෙනස් උනා
තනියම කන එක ගොඩක් හොඳයි අක්කෙ..එයාල තනියම පැයක් විතර බත් ඇට දෙක තුනක් කෑවත් ඇති කියලා අපෙ mid wife කියලා දුන්නා මගෙ පුතා ලැබෙන්න ඉද්දි..අපි බලෙන් බත් පිඟානක් කැවුවත් වැඩක් නෑ කියලත් කිව්වා ඒ වගේම මම එයාට තේරෙන කාලෙ ඉඳන්ම තනියම කන්න දුන්නා..කියන්න සතුටුයි පොඩි කාලේ පුතාගෙ බර කවදාවත් අඩු උනේ නෑ ඒ වගේම ලෙඩත් අඩුයි..මමනම් දරුවා කන්නෙ නෑ කියලා නාහෙන් අඬන අයට කියන්නෙම තනියම කන්න දෙන්න කියලා..අපේ උවමනාවට බත් පිඟන් පිටින් කැවුවට වැඩක් නෑ කියලා ඒ අය දන්නෙ නෑ ❤❤❤ ආර්වින් පැටියට තෙරුවන් සරණයි ❤❤❤
❤️❤️
අනේ ෂොක්.මං ඇත්තටම ඔයාලගේ පරණ විඩියෝත් ආයෙ ආයේ බලනවා.මේවා දැක්කම හිතට සතුටුයි.ඔයාලා ජිවිතේ විදිනවා ගොඩක්.ෂෝයි අක්කි.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔයාලට 🥺😘♥️🙏
ගමක් සුන්දරත්වය විදින්න ගමක ජීවත් වෙන්නම ඕන...❤️ අනේ ආර්වින් පැංචගේ කෝලම් අනේ සං කොටේට හරි ආදරෙයි ❤️😘
අපිත් මේ මාර්තු කතරගම ගිහින් ආවේ❤ ඇත්තටම මම යන්න ආසම තැන් වලින් එකක් කතරගම කියන්නේ❤
මට මේ vlog එක බලද්දි ලංකාවට එන්න ආසයි..love from Italy ❤
ඔබ දෙපළට තෙරුවන් සරනයි .චුටි පුතාටත් තෙරුවන් සරනයි ..
ආර්වින් පැටියගෙ සතුට 🥰හැමෝටම ආදරෙයි 🥰❤️
ඇත්තටම හොඳයි තනියෙන් කන එක හොඳ පුතා බුදුසරනයි ❤❤❤
❤
මේක බලද්දී මටත් ගමේ යන්න ආසයි. අවුරුදු 2න් ගියෙ නෑ...😢
Yanna yanna
@@SachiniNipunsala අනේ මට හරිම සතුටුයි. මගේ පලවෙනි කමෙන්ට් එකටම අක්කි රිප්ලයි කලා. ආදරෙයි අක්කී. ❤️
බුදුසරණයි තුන්දෙනාටම.ආපහු චැම්පියන් ස්ටාර්ස් එන්නකෝ 😮
අපේ රටට අපි ආදරෙයි ගොඩක් ❤❤❤❤
බොරු show නැති සරල චරිතයක් සචිනි ගේ family eka..budu saranai oyata
ආවින් මැණික❤
කට්ටියටම බුදු සරණයි....!!!
ආදරේයි ❤️❤️❤️❤️
හරිම ලස්සන පරිසරයක්,සචිනි දුව ගමේ විදියටනේ වැඩ,සමහර අයට නම් pool එකේ නැතිව බෑ,නාන්න.පොඩි බබා ඇතුලු මුලු පව්ලටම තෙරුවන් සරණයි!!
Harima lasanai duwa asai dakama.budu sarani hamotama.❤❤❤❤❤
අනේ මටත් දැන් අවුරුදු 20ක් වෙන්න ආවා ඒත් තාම කතරගම ගිහින් නෑ අනේ .😢 මන් හරිම ආසයි යන්න 🥺❤️
Harima lassanayi aniwaren enna
Sago matath 20y math thama gihin nh katharagama 😪❤
හරිම ශෝක්. කතරගම කියන්නෙ කොච්චර ගියත් ආයෙ ආයෙම යන්න හිතෙන තැනක්.
හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා. ❤❤❤.
ආදරෙයි ආවින් පැටියට. ❤❤. ඔයාලා තුන්දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් සුභ පතනවා .
❤
අනේ මේ වීඩියෝ එකට අක්කි Voice කරලා තියෙන විදිය ගොඩක් ලස්සනයි...
මම ආසයි අක්කිව හම්බෙන්න...😍🤗
ලොකු උනාම කවදාහරි අක්කිව හොයාන එනවා මං... තාම A/L ne ane
Gama sundarai..... kiyaganna bari tharam dushkarai...... jiwathwenakota thamai therenne
හරිම නිහතමානී චරිතයක් තමයි සචිනි අක්කා
තිස්සමහාරාමේ අක්කලා ආපු වෙඩින් එකට අපිත් ආවා.....❤
🥰🥰🥰💕💕💕 ගොඩක් කැමති ගොඩක් ආදරේ කරන you tube chanal එකක් video බලන්න ආස හිතේන you tube chanal එකක් ආදරේයි ගොඩක් සචිනි අක්කි ඉසුරු අයියා අපේ ආවින් බාබටත්♥️♥️♥️😍😚
සචිනි අක්කෙ ආවින් බබාව දකිද්දි මට මතක් වෙන්නෙ මගේ පුංචි කාලේ.හිතට සැහැල්ලුවක් දැනුනා video එක දකිද්දි.ආසාවක් තියෙනවා ඉසුරු අයියා සචිනි අක්කා එකක් වචන කීපයක් හරි කතා කරන්න.❤ගොඩක් දේවල් life එකට එකතු කර ගන්නවා ඔයාලාගෙ videos වලින්.
❤
@@SachiniNipunsala ⭐😍
Sachini akka vidio ekat voice karana widiya harima shooi...calm voice ekak ekh 😚❤️🌏
Thank you ❤️
ආවින් බාබා හරි අහිංසකයි...❤❤❤
අක්කි අයියා ඔයා දෙන්නා මාරම නිහතමානි දෙන්නෙක් ❤
ආවින් නම් මාරම හොඳ බබෙක් ❤
Gamata gya wage hagimak awa me video eka baladdi. Thanks akki.
අනේ මගේ ගම තිස්සමහාරාම 🥰 මේ vlog එක දානකම් හිටියෙ ආසාවෙන්. හරිම ශෝයි ❤
තිස්සමහාරාම මගේ ගම,.❤️ඒත් අවුරුදු ගානකින් මම ලංකාවට ගිහිං නෑ,.😭ඔයාලගේ චූටි පුතු පැටියටත් ❤️සචිනි ඔයාලා දෙන්නට මම ගොඩාක් කැමතියි,.ආදරෙයි,..❤️ඒත් සචී,ඔයා දැන් චැම්පියන්ස්ටා එකේ නෑ නේ,.😭 දුකයි ..ඔයාලගේ පුංචි පවුලට සම්මා සම්බුදු සරණයි,.🙏🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂
lankawa wage rataka ipadenna pina thiyenna ona.. eka therenna wena rataka jeewath wela balannama one.. ❤
Sachinige photocopy ekata api harima adrei ❤
ඇත්තටම මටත් යන්න ආස හිතුනා 🥺
Baba sachini akka wagemai harim cute 😊
Simplicity 🥹🩷 Much love Akka & Ayya and little Arvin😚
මේ මගේ ගම. මම මේ vedio එක දකිද්දී Ticket එකක් දාගෙන එන්න හිතුනා.
Adee 😍
Sachini akkage podi vision eka 😂 love you🤎
ආව්න් මැනික අදරේයි පුතේ ජේසු පිහිටයි ❤️❤️
තෙරුවන් සරණයි පුතු පැටියා ඇතුළු හැම දෙනාටම ❤️❤️❤️❤️❤️ලස්සනයි හරිම ❤️❤️❤️cyprus ❤❤❤❤සචිනි මගේ කැමතිම ආටිස් ❤️❤️❤️
Ape gamatane awith thiyenne.video eka lassanai sachini.
බබා ශෝක් අනේ හරි කියුට් 😫💗
Katharagama 🫀 fav 💚✨️
ආදරණීය family එකක්... ❤Love you all!! ✨ ♥
ආර්වින් බබා...❤
ආසයි ❤
අාවින් බබා ගොඩක් අාදරෙයි...❤❤
God bless your little family 👪
Jivithe amaru kalekin passé aunty Arvin baba nisa hina wela innawa harima sathutui dakkama.oyata dengue hedila amma laga innakota eya apith ekkath harima adaren hitiya❤❤❤nirogiwa Inna aunty
Shokk babek anee❤❤harima pin paatai.paaduwe inna hoda babek wei eya❤
Apith giya akke me lagadi.mage palaweni eathawa ae.❤
අපේ ගම
මාත් මවුබිමට ගියපු ගමන් කතරගම යන්න හිතාගෙන ඉන්නවා 😊😊😊
Ane arvin baba....love you so much....❤😊
අපේ ගම ❤
අපෙ ගම තිස්සමහාරාම 🥰
Tissamaharama mage gama. Hama weekend ekema campus eke idan gdr enna ekama hethuwa me lassanama view eka thamay.❤
Hotel eka mokdda? Apith lagadi ynwa
ane baba harima lassanai niwnubpatai ane pinwanthai
බුදුසරණයි ඔයාලට ❤❤
Math huga kalekin katharagama giye naa, meka dakkama yanna asa hithuna. ❤ lagadima yanna ona gedara ayath ekka
Oyg ada voice1t hitha niwenaw💖
beautifulfamilymembers
ආසයි යන්න ❤
Lovely family Lovely Cople ❤
Stay for ever with happy..God bless you all ❤
Arvin is just look like Sachini akka 😩🥺❤️
තෙරුවන් සරණයි පුංචි පවුලට 🙏❤❤🥰
තිස්සමහාරාමෙ නැවතිලා හිටිය තැන නියමයි වගෙ කොහෙද තැන කියන්න කො
Akke oyl nwtune kohed
කවදාවත් කතරගම ගිහින් නැති පිටරටක ඉන්න මම 🥺❤️
Ape gama❤
Budusaranai.
Budusaranai harima lassana pamili akak adara.
ගොඩක් ලස්සනයි ❤❤
Lassanai akkiyo ❤.. food challenge video ekak gennko
තෙරුවන් සරනයි
රන්නෙ ආවෙ නැද්ද අක්කෙ❤
ගොඩක් ආදරේයි බුදු සරණයි ඔයාලා හැමෝටම❤❤❤
Ane puthata aba nodi kana welawe muna dakkama duka hithuna pawu anee❤
Mama tissa .mama hemadama oyage video balanawa.oyala napu ale kibullu ennawa.
අපිත් මෙතනටම තමයි යන්නේ නාන්න😍❤️
අනේ සචිනි අක්කේ ඔයාලා අපේ ගමටනේ ඇවිත් ගිහින්නේ ඉතින් හයියෝ...........ඔයාලා දකින්න බැරි උනානේ ඉතින් 😔💝💝
Baba thiniya kewata kamak ne kauru harei lagin inna❤❤
Lassanai video eka.❤❤..ane ඇයි sachini champion star karanna enne නැත්තේ ....😢...ane please enna oya ඒකට ..🎉🎉🎉🎉
අද උදෙත් මායි යාලුවයි සචිනි අක්කා ගැන කතා කලා work out ගැන කතා කරකර ඉද්දී ඔයාව මතක් වුනා😍
Adee 😍
@@SachiniNipunsala ආසම කෙනෙක්❤
යන්න ආස හිතෙනවා තමයි අක්කේ ❤❤❤. ඉසුරු අයියා විතරද තුන් පාරක් විතර කෑම කෑවේ 😂😂😂. අක්කා කෑවේ නැද්දෝ
කෑවා කෑවා
ඒකනේ කියන්නේ. ගෑණු අපේ හැටි තමයි ඉතින්. පවි අපේ husbandලා නේද. බුදු සරණයි! තුන්දෙනාටම ❤️❤️❤️
Nice family akke 😍❤️ Hmadama sathutin parissamen inna 👍🌝
අක්කි මම ඔයාට හරිම ආසයි.....❤i am following you
Mokadda me thissamaharame hotel eka akke
කොලු පැටියා.....❤️🥰❤️🥰❤️❤️
Mage gama.😍
අපිත් බෙලිඅත්තෙ❤
Akkiyooo video eka harima lassanai..🥰😘
අක්කගේ ගමේ තමයි අපිත්
දරුවෙක් කියන්නේ කවුද ?
💚💚💚💚💚💚
දරුවෙක් කියන්නේ,
තුන්වන මහා විශ්ව බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව.
මොකක්ද තුන්වන මහා විශ්ව බලවේගය කියන්නේ ?
මේ මහා විශ්වය තුළ විශ්ව මහා බලවේග තුනක් නොනවත්වාම ක්‍රියාත්මක වෙනවා.
ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ සදාතනිකව ක්‍රියාත්මක වෙන විශ්වයක බව හොඳට මතක තියාගන්න.
දැන් අපි මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන විශ්ව මහා බලවේග තුන නිවැරදිව අවබෝධ කරගනිමු.
අංක 01.
පලවෙනි විශ්ව මහා බලවේගය කියන්නේ,
මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන,
මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
මහා බලගතු යුනිවර්සල් ලෝ එක සහ
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන
මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේග නැතිනම්, නොපෙනෙන විශ්ව මහා බලවේග වෙනව.
නැතිනම්
මෙම මහා විශ්වය තුල ක්‍රියාත්මක වෙන ප්‍රථම විශ්ව මහා බලවේගය වෙනව.
මෙම අදෘශ්‍යමාන මහා බලගතු විශ්ව මහා බලවේග කෙටියෙන් හැඳින්වීම සදහාත්,
එම මහා විශ්ව බලවේග වලට ගරු කිරීම සඳහාත්
සර්වබලධාරී දෙවියන් වහන්සේ යන කෙටි නම,
භාවිතා කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
අංක 02.
දෙවන විශ්ව මහා බලවේගය වෙන්නේ,
මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන පෘථිවිය ඉර, හඳ, තාරකා වැනි අජීවී වස්තුන් වෙනව.
ඒ කියන්නේ,
අපේ ඇසට පෙනෙන අජීවී වස්තූන්
දෙවන විශ්ව මහා බලවේගය වෙනවා.
අංක 03.
තුන්වන විශ්ව මහා බලවේගය කියන්නේ,
සතුන් සහ මිනිසුන් වෙනව.
තුන්වන මහා විශ්ව බලවේගය නිර්මාණය කරන්නේ,
පලවෙනි විශ්ව මහා බලවේගයයත් දෙවන විශ්ව මහා බලවේගයත් යන දෙකම එකට එකතු කරලා බව හොඳට මතක තියාගන්න.
එතකොට ජීවියෙක් තුළ,
නොපෙනෙන සදා අමරණීය ආත්මයක් තියෙනව.
එම ආත්මයට පෙනෙන ශරීරයක් එකතු කරලා ජීවීන් නිර්මාණය කරමින්,
එම ජීවීන් පරිණාමය තුළින් බලවත් සහ නැනවත් කරමින් මිනිසුන් වන අපිව නිර්මාණය කරමින් ඉන්නව.
නමුත්,
තවම අංග සම්පූර්ණ මිනිසාව නිර්මාණය කරලා අවසන් නැති බවත් හොඳට මතක තියාගන්න.
ඒ කියන්නේ,
ඔබේත් මගේත් අඩු පාඩු සහ දුර්වලතා ගොඩාක් තියෙනව.
අංග සම්පූර්ණ මිනිසුන් නිර්මාණය කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට තවත් අවුරුදු ලක්ෂ ගනනක් ගත වෙන නිසා,
මෙම යුගය තුළ ජීවත් වෙන අපට සංසුන්ව, සංවරව ඉවසීමෙන් පරිස්සමෙන්,
එකිනෙකාට ගරු කරමින්, සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන්නට වෙනව.
එතකොට,
දරුවෙක් කියන්නේ කවුද ?
නොපෙනෙන සදා අමරණීය බලගතු ආත්මයක් තියෙන නමුත් ,
ඉතාමත් දුර්වල මියයන ශරීරයක් තියෙන තුන්වන මහා විශ්ව මහා බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව.
මෙම දරුවා අනාගතයේදී දේවත්වයට පත් වෙනව.
පසුව නැවත මිනිස් ජීවිතයක් ලබාගෙන ලොව්තුරා
බුදුවරියක් හෝ බුදු වරයෙක් බවට පත් වෙනව.
(සිවුරු පොරවාගන්නේ නැත.)
ඒ කියන්නේ මිනිහෙක් වශයෙන් සොභාවික පරිකල්පන බුද්ධියෙන් පරිණත වෙනවා.
හෙවත්,
ලොව්තුරා බුද්ධත්වයට පත් වෙනව.
ඊටත් වසර ලක්ෂ ගනනකට පසුව ජීවමාන දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වශයෙන්ම අමරණීයත්වට පත්වෙලා මෙම මිහින්තලය මතම උපත ලබනව.
ඔබ සත්තුන්ව දකිනවා සත්තුන්ගෙන් මිනිසුන්ව නිර්මාණය කරන බව දන්නව
අනාගතයේදී මිනිසුන්ගෙන් අමරණීය වූ දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්ව නිර්මාණය කරන බව හොඳට මතක තියාගන්න.
එම දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්
මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, විශ්ව සරණිය පටන් ගන්නව.
ඒ කියන්නේ,
මේ මහා විශ්වයම දිව්‍ය විමානයක් බවට පත් කරනව.
ඒක නිසා,
වර්ථමානයේ ජිවත්වෙන වෙන ඔබ,
රාග ද්වේශ මෝහ අතහැර දමලා
දානය සහ සීලය ක්‍රියාත්මක කරන්න.
පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න
එතකොට ඔබට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් සොභාවික බුද්ධිය භාවනා නමින් හදුන්වන සොභාවික පරිකල්පන ශක්තිය ලබා දෙනවා.
ඒ කියන්නේ,
සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම දකින්නට පුද්ගලිකවම ඔබට වාසනාව ලබා දෙනවා.
එතකොට,
දරුවෙක් කියන්නේ,
අනාගතයේදී මහා බලගතු දිව්‍යාංගනාවක් හෝ දෙවිකෙනෙක් වන බැවින්,
දරුවන්ව ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගන්න.
එසේ නොකරන අයට ඩබල් පනිෂ්මන්ට් ඔන් ලයින් රෙඩි කරලා තියෙන බවත්, හොඳට මතක තියාගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
රසවත් ආගමික සූපය
අවශ්‍ය ද්‍රව්‍ය-:
ථේරවාදී බුදුදහම, මහායාන බුදුදහම, කිතුණු හා ඉස්ලාම් දහම,, හින්දු දහම
සාදාගන්නා ආකාරය-:
ථේරවාදයෙ සහ මහායානයේ තිබෙන අනාත්මතාවය,හේතු පල වාදය, ශූන්‍යතාව වැනි කොටස් ඉවත්කර හොදින් සෝදාගන්න නැතිනම් සූපය තිත්ත රසවේ. දැන් කිතුණු හා ඉස්ලාමයේ ඇති සර්වබලධාරී පුද්ගල භාවය ඉවත් කොට
හින්දු දහමේ ත්‍රිමූර්තියද ගුණ හෝ කොටසක් වශයෙන් ගෙන හොඳින් මිශ්‍ර කරන්න
පසුව මේ සියල්ල එක්කොට ළිපෙන් තබා නැටවෙන තෙක් හොදින් හැදි ගාන්න රසය වැඩි කිරීමට සිංහල සහ ඉංග්‍රීසි ශබ්දකෝෂ ද එක්කර ගන්න
දැන් රස විඳින්න
අතුරුපල -: සුලු කලකින් බඩ ගොස් රෙදි නැතිව බුදු වී ඔබගේ ආත්මය විශ්වයට දියවී සදාකාලික සැපය ලැබෙනු ඇත.
එවිට ඔබ අංගොඩ සිටිනු ඇත
@@lakshmirathnayaka1664
සැමියටත් බෑ,
අස්වාභාවික පෙම්වතා ටත් බෑ,
සොභාවික පෙම්වතාට පුළුවන්
💚💚💚💚💚💚💚
මොකක්ද ?
උපතින්ම පිංවන්ත,
නිරෝගිමත්,
අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.
සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට
උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.
උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව.
අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
උපතින්ම නිරෝගිමත්,
නමුත්,
කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව
එයාලා
අරගලකාරයන්,
ත්‍රස්තවාදීන්,
පාතාලයේ සොල්දාදුවන්,
ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,
දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.
ඒක නිසා,
අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,
බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,
බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින්
සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
ඉස්පිරිතාල, ඉස්කෝල,
පොලිසී,
උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,
අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,
අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,
අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.
අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට
රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.
සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚💚
Apith kataraga giyoth nannema otaninm aneh
😍💗
Shooy arwin baba love U 😘😘