Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දේශපාලනයේ නැවත දකින්නට නොලැබේවා !!!!!!😢
Well said
100%
අනේද කියන්නෙ..දේශපාලනෙ කුල්ල කුජීතයි.😂😅
100% apathayek
බන්දුල ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි . වැඩ්ඩෙක් වෙන්න පුලුවන් . හැබැයි තක්කඩියෙක්. අවුරුදු ගාණක් ආණ්ඩු වල හිටිය දෙපැත්තෙම. කියන්නෙ නම් හෙනම ආර්ථික ඔස්තාද් කියල . 2015-2019 කාලෙ ආර්ථිකය ගැන මාර උපදෙස් දුන්නෙ. අන්තිමේ 2020 බලය ගත්තම බංකොලොත්
2015දී රුපියල් 2500කින්, 4දෙනෙක් ඉන්න පවුලකට, මාසයක් හොදට කාලා බීලා සන්තෝසෙන් ඉන්න පුළුවන් කිව්ව, ආර්ථික පකීර්...🙈🙈🙈
ඒකට හේතුව 2015 ගත්ත රට නෙවෙයි 2019 දි දුන්නෙ ඒ ගැන කිසිම ස්වයං පශ්චාත්තාපයක් නෑ යහපාලනේට රට බාරදීපු මිනිස්සුන්ට බන්දුලට කොරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෑ එතන
@@upuldhanushkagajanayake2719 ඉතින් ඒක නොදැනද විපක්ෂයෙ ඉඳන් කියෙව්වෙ. අපිට දෙන්න අපි දන්නව කරන හැටි කියල පම්පෝරි ගැහුවෙ අපිද? අන්තිමේ ඒ 2015 හිටපු එකාම ජනාධිපති කර ගත්තෙත් අපිද
මේක බන්දුල ගුණවර්ධන නිශ්පාදනයක්,, ලොන්ඩ්‍රී ෆිල්ම්ස් වෙණුවෙන්, උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණයක්...😂😂😂😂
@@saliyarathnayaka5260 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සමුගන්න හදනවා නෙමෙයි සර්😂 ඇපත් නැති වෙනවා බන්දුලයාට
Well said. Naki paraya flushed
සමුගන්න දෙන්න රපා…චනදෙන් කුල්ලකුජිතකර ඉතිරි ජිවිතයබවිදවන්න සලස්වන්න
@@dilrukshpathirana4905අම්මෝ😢😢
මුට පිං සිද්ද වෙන්න 2375කින් කාලා ඇදලා ඉන්නේ අපි ✊
🤣😂😂
😂😂😂
😂
😂😂
Muta oni 2500 masekata pissuhutta
මේ යකාට බැනලා comment ඒකක් දාන ඒකත් අපරාදේ... ගෙදර යමං පුතා .
@@stardustindigo 🤣🤣🤣🤣ඌ
@@salimasudira9056ඒ උනත් මලේ කට පියන් ඉන්න බෑ. දැක්කම ඇඟේ ලේ නාටනව.
ඇත්ත❤
දේශපාලනයේ නැවත කිසිදිනෙක දැකීමට අනවශ්‍ය මුහුණු
@@im_gayash අනිවර්‍යේන්ම බ්‍රරෝ
ඇත්තටම ගොඩක් සතුටුයි අයින් වෙන්න තිරණය කරපු එක ගැන
මෙයාගෙ ලස්සන දුව ඇමරිකාවේ තනාපති කාර්යාලේ වැඩ කරන්නේ මොන සුදුසුකමක් නිසාද දන් නෑ...
අර බලු මූණ නැද්ද
බන්දුලගෙ දුව වීම..දැණ් එයාල ඔක්කොම ගෙන්නුවා
මොනාද ඕනි සුදුසුකම්
@@ranukamperera2500ඇමති තාත්තිගෙ දුව වීම
@@ranukamperera2500නෑ එහෙම සුදුසුකම් ඕනේ නැහැ. දේශපාලකයෙගේ ඥාතියෙක් වෙන එකම ලොකු සුදුසුකමනේ.
මගෙත් ගුරුවරයෙක්. ඒ අනුව මම ගරුකරණවා. නමුත් දේශපාලන ජීවිතය නම් පිලිකුල්, අඩුවැඩි වශයෙන් අසාර්ථකයි
මගේ a/l ගුරුවරයා. විශයන් 4 ටම රු 160 ගත්තේ. ඒකත් ගත්තේ ටියුට් වලට.අපි දුප්පත් මිනිස්සු.ඒවෙලාවෙ එ ගාන මට මහමෙරක්. ටියුෂන් වලින් හම්බ කරපු නැති ගුරුවරයෙක්. සද්භාවයෙන් ලක්ශ සන්කයාත ලමයින්ගෙ ඇස් පාදපු ගුරුවරයෙක් . මම campus select වුනේ නෑ.ඒත් මම ඒකාලේ හැටියට හොද result එකක් ගත්‍තේ එතුමට පින්සිද්ද වෙන්න
PKY
දකින්න අප්පිරියම කෙනෙක් තමයි මෙයා.
Harima kaa guriyek thamai.
M. A.... w............. tumiyata haminunadha appiriya wenna
@@roshanchinthaka bandhula kolu kaarayeklu.
අප්පිරි මෙයාගේ bull dog ෆේස් එකද දේශපාලන කුජීත වැඩද?
@@SamsonT-iq sahathikama aththa. Muu guruwarayekuth welaa mehema boru karai mehema wanchaa karai kiyala kawudha hithuwe.
I GOT A B PASS AND GOT SELECTED TO SJU , THANK YOU VERY MUCH SIR , 👍👍👍👍👍💜💜💜⚘️⚘️⚘️💯💯
අනේ බන්දුල please Retire වෙන්න 😊ඔයා ආව අනුරාධපුර Station ekata ආපු වාහන ගාන මට ගැන ගන්න බැරිවුණා
ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමේ අනුභව කරල ඉවර කරල දාපු පළමු වගඋත්තරකරුවන් දෙන්න ..
මේක බන්දුල ගුණවර්ධන නිශ්පාදනයක්,, ලොන්ඩ්‍රී ෆිල්ම්ස් වෙණුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණයක්...😂😂😂😂
ඒකනෙ
හරියටම හරි.මුන් දෙන්නම දූශිත දේශපාලන යේ අතකොලු.
ඒක තමයි. කොච්චර ඇතිල්ලුවත් කුනු යන්නේ නැතී රේදී තියේනවා😂😂 බන්දිල ගාගේන තියේනේ කුනු නේවේයි කහට😂
@@apeurumaya1168ජෙපි කහට😮
අපේ බන්දුලනොදුටි මොක්පුර😂😂
තවත් එක වාචාලයෙක් විතරයි
Good teacher and gentleman
මම ස්විඩනයේ සිට මේ රටෙහි කිසිම කෙනෙකුට පුද්ගලිකව අධ්‍යාපනය මුදල් ගෙන ලබා දිමට නොහැකිය ඒසමගම දොස්තර වරැන්ටද පුද්ගලිකවම මුදල් ගෙන සේවය කිරිමට තහනම්ය.ඒ නිසා මෙයා උගත් දෙයින් රටට සේවයක් කලා යයි පිලිගත නොහැකිය. මෙම සාකච්ඡා ලංකාවේ ලෝකයේ දියුණු සමාජය ගැන නොදන්නා ජනයා නොමග හැරවිමට බාවිතාකල හැකිය. දියුණු රටවල පුද්ගලිකව මුදල් ගෙන අමතරව පංති හෝ වෛද්‍ය පහසුකම් ලබාදිමට නොහැකිය
මොන ස්වීඩනයේ ද ඔයා ඉන්නෙ? Sweden වල ගොඩක් දොස්තරල dual practice (privet and public) කරනවා. පොඩ්ඩක් හොයල බලන්න, නැත්නම් නිකන් නෝන්ඩිවෙනවා
Agreed
ඒ උනාට මහත්තයෝ මේක තමයි ලෝකෙ උතුම්ම උතුම් එක.අර උතුම්ම මොකද්දාගම තියෙන එක.
baila gahanna epa. Bandulaya hora thamai. Eth me "diyunu" ratawal wala private tuition and private medical practice karann ba kiyana eka nam baila.
😂@@manidu4me
ගුරැවරයෙක් විදියට හිටියනම් ඔහු සාර්ථක ගුරැවරයෙක් වෙන්න තිබුන ඒකෙන් රටට ලොකු සේවයක් වෙන්න තිබුනා.. එත් දේශපාලනයේදී ප්‍රායෝගික නැති මිනිස්සු මේ අවස්ථාවෙදි හරි සමුගන්න එක රටට ගොඩක් වටිනවා.. ඔබට සුබ විශ්‍රාම දිවියක්.
කමෙන්ට් බලන පවුලෙ අය දුක් වෙයි බැනපු ඒවා දැකලා😔..කරන්න දෙයක් නැ...😔එහෙට මෙහෙට පනින අයට ජනතාව දැන් පාඩම් උගන්නනවා☹
You both are legend's in AL education. I am a student of both of you. Respect you both as our parent's..but we have many different opinion in politics
දැං සර් නිවී හනහිල්ලෙ රු. 2500න් මාසයක් කාල බීල ඉන්න විදිය ගැන පොතක් ලියන්න.
@@dineshkumara3410 🤣🤣🤣🤣🤣🤣
😆😆😆
oba mageth Econ and Commerce Sir, 1990 A/L lankawema A14y thibune eken ekak mage ... Namuth obage Desapalana bawithaya pilukul karanawa. karapu weradi oba dannawa.
බලය වෙනුවෙන් ඕනෑම හොරෙක් වෙනුවෙන් කඩේ ගිය 6 පාරක් විතර පක්ෂ මාරු කරපු කිසිම ප්‍රතිපත්තියක් නැති රනිල් මහින්ද චන්ද්‍රිකාගේ ඕනෑම බලු වැඩ සාධාරණ කරපු අවුරුදු 25 තිස්සේ 🇱🇰 මේ තරම් වට්ටන්න උදවු උපකාර කල උගත් පාහරයා
Hora relah wesak ikhata pinkam karahnah kandayam nahyakah ,Dallas 🐺🐺🐺🐺🐺🐺🐺🐺🏴☠️🏴☠️🏴☠️🏴☠️
2000/2001 aurudu wala Nugegoda susex eke sir apita econ,,Bisnuss studies egennuwa..bohoma adu mudalakata tute wala wiyadama witharamai gaththe..lamainge hith ganna widohata egennuwa❤❤❤Deshapalanaya kumak uwath e kale lamai dahas ganakata uganwapu paramadarsha charithayak..❤❤❤Budusaranai sir
කියන්න ලැජ්ජවෙන්නේ නැහැ , මං පුද්ගලිකව ආසම නැති මනුස්සයෙක් බන්දුල ගුනවර්දන.. දේශපාලනිකව මට පම්පෝරිකාරයෙක් විතරයි... ඒත් අපේ අම්මා මේ මනුස්සයගේ හොද කෑල්ලක් කියලා තියෙනවා ගුරුවරයෙක් වශයෙන් ලමයි දාහකට විතර free card දුන්නු හොද ගුරුවරයෙක් ❤
එච්චරයි එහෙනම් අරං යන්න තියෙන්නේ
දේශපාලනයට එන්න නිසාද දන්නෙ නැහැ..
@@danasiriherath9700100% ඒක නිසා තමයි ....... මුංගේ ඇඟ පුරා තියෙන්නේ තක්කඩි කම🤮🤮🤮🤮🤮🤮
I remember as your student in Gampaha Vidyaraivinda bld class during 1978,79.Enjoyed your lectures.
උබේ චැනල් ඔක්කොම හරි ආසාවෙන් ආදරෙන් බලනව සන්නස්ගල මහත්තයෝ ....... බන්දුලයගේ පුක දිවෙන් හෝදන එකනං බලං ඉන්ඩ බෑ දෙයියෝ
අවිනීත ප්‍රකාශයක් වුවද යසට ගලපපු උචිත කියමනක්.
වෙනදනම් සම්පුර්ණ වැඩසටහන බලනවා ඒත් දකින්න අහන්න අප්‍රසන්න පුද්ගලයෙක් ...ඒ නිසා ටිකක් බැලුවා ...
ටියුෂන් කරගෙන ෆිල්ම් එකක් කරගෙන හිටියනම් පොලිටික්ස් වලට නෑවිත්..
මගේ ජිවිතයට හමුවෙන දේශපාලන චරිත වලින් ලාංකීය දේශපාලනයෙහි අප්‍රසන්නයි කියන වචනයට කරන අගෙෘරවයක් නිසා ඒය නොදමින් එිතුමාගේ නුල් සුත්තර හැකියාව තුලින් තමන්ගේ ජිවිතය ගොඩදාගත්තා මිස මෙි සුන්දර රට බංකොලොත් වෙන බව දැනගෙනත් නිහඬව සිටමින් වචන වලින් හරඹ කරන්නට ඉතාමත් දක්ෂ චරිතයකි.
සන්නස්ගල සහ බන්දුල දෙදෙනාම හොඳ ගුරුවරු ඒත් බන්දුලට දේශපාලනය වගේම සන්නස්ගලට youtube එකේ මාධ්‍යවේදීයෙක් ලෙස කරන වැඩ දෙකම ගැලපෙන්නෙ නෑ දෙන්නම තේරුම් ගන්න ඕනි ඒක
,ප්‍රේමය නම් අසේනීය කුසුමක් වේ රිසිවූ කෙනෙකු ට පූජා කරන ට..ලෝබ සිතින් තොර පිදුව මනා වේ .."පෙරළා ලබනට නොසිතා බිඳකුත්...👍"
මේ පාර පාර්ලිමේන්තුවට තරග කරන්නේ නෑ.අපට ඇහෙන මිහිරි වචන...
ඉල්ලුවත් වැඩක් වෙන්නෙ නැති නිසා අයින් උනේ
සමුගන්න එපා ඡන්දෙ ඉල්ලන්න බන්දුල ... මිනිස්සු විශ්‍රාම යවයි අනිවා.. දිනනව කියල ශුවර් නම් ඉල්ලන්න..
පුතා එනවා මාලිමාව වෙන් 😂
@@allmylife8mona kiynne😂
@@Imeshgabriel malmawen උමගේ පුතාල සෙට් එකක් එනවා 😂 😂😂 මෛත්‍ර ගේ පුතා එනවා දිලිත් eken😂
@@allmylife8 😂😂
@@allmylife8 ඔයා ලියන සිංහල වැරදියි
රටක් හිගාකන තත්වෙට පත්කරන්න වැඩ කරපු ආර්ථික ඔස්තාර්ලා තමා මුන්,, ආයේ ගේන්න එපා මුන් වගේ කාලකන්නි,, pls sir,, 🙏🙏🙏
Two self boasters, common factor is false sense of values, but both of them are talented in their own ways.
ආයෙ දේශපාලනයේ දකින්නට නොලැබේවා
මල ගෙදර ස්තූති කතාව😂
අම්මෝ හ් 🤪
බන්දුල මහත්තයා ඔයා වැදගත් මහත්තයෙක් විදියට දැකපු කෙනෙක් මම නමුත් ඔයා දුම්රිය දේපාර්තමෙන්තුවේ හිටපු පට්ට හොරෙකුගේ කිමට මා ඇතුලු සේවක පිරිසක්ට බලවත් අසාධාරණයක් කලා අද වනවිට අපගේ නිවැරදි භාවය තහවුරු වෙලා තියෙනවා අපගේ සාපයෙන් ඔබටත් බේරෙන්න නම් බැරියි වෙයි
මහ බැන්කු හොරා මාකට් කරලා චන්දෙ දිනලා රනිල් එක්කම එකතු වුනා😂😂😂😢😂 මාරයි 😊
ලැජ්ජා නැතිකම බන්දුල ට වඩා ලොකුයි
@@Sandakathmini01 😂ඔව්😅
"මහ බැංකු හොරකම" වශයෙන් හඳුන්වන සිද්ධිය සිදුවූ ආකාරය පැහැදිලි කල හැකිද ?
@@sugathjayatilake93202017-19 බන්දුලගෙන් අහුවා නම් හොදට කියලා දෙයි.😂😂
@@sugathjayatilake9320 come after 6 pm
දැන් හැමදෙනාම උත්සාහ කරනව තමන් ගැන හොද කියාගන සිල්වත් පිරිසිදු චරිත බවට පත්වෙන්න
මේක අර කිවුව ගොඩටම වැටෙන තවත් එක් බන්දුලගේ නිශ්පාදනයක්.." ඇප නැති වෙන නිසා ,ටිකක් ඉදල එන්නම්"🎉🎉
රට කන්න උදව් කරලා, දැන් කෙලවෙන්න යන්නෙ කියල තේරිලා අයේ එන්නේ නෑලු 😅
Ou kelala kalala dan ithin maranna lagaini ekai 😡
සමහර ටොකු ලස්සනට තිබුණා. නළුවන් හදුන්වා දීමට අදාළව
හොඳයි සුපිරි තක්කඩිකම නැත්නම් 🤫🤫🤫🤫🤫
Sanna, you think people forget everything, right? What abou those 1st class train tickets, that you got sorted out by your teacher while he was in the cabinet few years back?
He is a superb game player to rob. He knows
පාදඩයෙකුට සම්මුඛ වීම.
පරම්පරා දෙක තුනකට හම්බ කරල ...ටාගට් කවර් නිසා විශ්‍රාම යනව ඇති...හැබැයි උසාවි යන්න වෙයි වගේ....ඉදිරියෙදි😅😅😅
හරියටම හරි .
බලං ඉඳපන් උඹල පව්
දැන් ඇති බං. මට හරි මහන්සියි.මීට බන්දුල
Ow aniwaryenma
වැඩක් කරන්න බැරි මේ වගේ මිනිස්සු රටේ දේශපාලනය ට වැඩක් නෑ. මේ වගේ මිනිස්සු දේශපාලනයෙන් ඉවත් වෙන එක හොදයි . බුද්ධිමත් , වැඩ කරන්න පුලුවන් ,දක්ශ මිනිස්සුන්ට විතරයි දැන් මේ රටේ දේශපාලනය කරන්න පුලුවන් .🎉🎉🎉
දෙන්න ම එකම වල්ලෙ පොල්. දේශපාලනය කරල රනිල් ට කියල එක රක තක්කඩි කම් කරපු හැටි..
හොද චිත්‍රපට නිෂ්පාදකයෙක්
තමන් වපුරපු දේවල් ,, අනාගතයේ නෙලාගන්න පුළුවන් වේවී...... ඉන්නකෝ ආන්ඩුව මහ මැතිවරණයෙන් අපි (ජනතාව) ස්ථාවර කරනකම්....
අමන ජෙප්පො
@@malkanthikodithuwakku3113 ජෙප්පොද මොක්කුද කියලා නෑ.. පෞද්ගලික කිසිම අමනාපකමුත් නෑ.. ඒත් ජනතාවගේ දේවල් එක්ක රමණයේ යෙදිච්ච උන්ට, උපරීම දඩුවම් ලැබෙනතුරු අපි සටන් කරනවා👍
@@malkanthikodithuwakku3113මෝඩ බයියෝ.😂
ඕකා සමුගන්නේ නෑ මු දන්නවා ජනතාව සමු දෙනවා කියලා සදහටම.... මයිනා ඉල්ලුවත් ඒහෙමයි... නිවන්සුව..සුනඛරාජ.
බන්දුලට දුකේන් ඉන්නෙ මොකද තව ටිකක් හොරාකන්න බැරි විම ගැන 😂😂
ඔය මහින්ද රාජපක්ෂ විද්‍යාලය ගැන කියපු කතාවෙන් ම ඔයාලගේ චින්තනයේ අවුල පැහැදිලියි මහත්තයෝ.... මොනවා වුණත් තාක්ෂණය විෂය ධාරාව හදුන්වා දෙන්ඩ කරපු මැදිහත් වීම අගය කරනවා... ඒත් තවම තමන්ට වටිනාකමක් හම්බ නොවෙන්න හේතු මොනවාද කියන කාරණය තේරිලා නැති බවක් පේනවා...
මෙයා ජන්දේ ඉල්ලන්නම ඕන. ඉතිහාසය විසින් තමන්ට හිමිකරදුන් තැන වර්තමානයේ දැක ගන්න
හොද ගුරුවරයෙක් හා හොද චිත්‍රපට නීෂ්පාදකයෙක්. දේශපාලනයේ නම් කරපු මතක හිටින දෙයක් නෑ. ලලිත් මහපොල ගාමිණී මහවැලිය පේමදාස ගම් උදා වගේ
ගම් උදාවෙන් දැන් දේශපාලකයො වගේම රටේ සල්ලි කාබාසනිය කලා.
පාර්ලිමේන්තුවේදී ඔහු කළ ප්‍රකාශය නිසා ජනතාව ඔහුට විරුද්ධව නැඟී සිටියා. "පවුලකට මසකට රුපියල් 2500ක් ප්‍රමාණවත්" යන වචනය පමණක් නොව, මාධ්‍ය හරහා එය සාධාරණීකරණය කිරීමද මිනිසුන්ට අතිශයින් කෝපයට පත් වීමට හේතුව විය. තවම මේක තේරුම් ගන්න බැරිනම් සුරංගනා කතා කියන එක නවත්තලා දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි."ඔහුගේ ගෙදර වියදම් ගෑණි කළමනාකරණය කළත්, ඔහු රටේ මිල ගණන් ගැන දන්නේ කොහොමද?"
දේශපාලන පකීර් ලා යැයි සිතා සිටි රෙමෝරලාට (මෝරාගේ ඇගේ වෙසෙමින් ගැවසෙමින් උගේ ඉදුල් වලින් යැපෙන සතෙකි )කාලය මැව් වෙනසක අරුමේ ...😂😢😅❤
මොකුත් කරන් නෑ. පුතා තවම American embassy එකේ වැඩද?
තෙරුවන් සරණයි බන්දුල සර් දීර්ඝායුෂ වේවා බුදු සරණයි 🙏🙏🙏
කතා කළේ හරියට මිනිස්සු රට බංකොලොත් කලා එයාලා ඒකෙන් අපිව බේරගන්න හැදුවා වගේ ...සන්නාගේ ලොන්ට්‍රි වැඩක් කියලා හොඳට පේනවා. නිකන්වත් ඇහුවේ නෑ මහ ලොකු ආර්ථික විද්‍යාඥයා කොහොමද ලංකාව බංකොලොත් කියලා කිව්වේ කියලා..
මෙි වගෙ අය නැවත නොදකිත්වා
මේ ගොනාට තේරෙන්නේ නෑ ඌ කියන කතා වල තියෙන ගොන් කම වත් අධ්‍යාපන ඇමැති වෙලා ඉස්කෝලයක් හදාපු එකක් කියවනවා මෙච්චර පොඩියට හිතන එවුන් නේද මෙච්චර කල් රට පාලනය කරල තියෙන්නේ 😢😢😢
අනිවාරයෙන්. මූ හිතන් ඉන්නේ ලංකාවටම තියෙන්න ඒ පාසල විතරයි කියලා. අපි වැඩ කරපු පාසල් ම්‍ූට පෙන්නනන්න ඕන. ඒ ඒ තරම් හරියට වැසිකියක්වත් නැත්තේ මුන් වැඩ නොකරපු නිසා කියලා. මට නම් පේන්නම බැරි මල පේරේතයෙක්.
ඒක මේ ලන්තේ ජීන්ස්.
School eka haduwa eka eka wadak witharai. Technological stream eka kiyannema adyapana prathisanskaranayak. Podiyata hithanne kauda kiyala terenawa.
Thanks Sir minissunta watina syage agayak notherei ovathumage siyalu prathana ituwewa gunanaku liwata kidideyak Kara wadak natha
මේ කතා ඇහුවහම අමො අමො ඇඬෙනවා😂
කල කී දෑ ඔබේ හොදින් දනී, ස්තූතියි !!!
මම ඇත්තටම ආදරය කළ චරිතයක් ගුරුවරයෙක් වශයෙන්… අතීතයෙදි. දැන්නම් දකින්නවත් කැමති නැහැ 😢😢😢
සර් ඔයාගෙ ආත්ම අබිමානයට ගරුත්වය❤
හොඳ දක්ෂ ගුරුවරයෙක්.ඒ වගේම කුල්ල කුජීත පජාත දේශපාලකයෙක්.
මිට අවිරැදු 28කට කලි 8:23 න් නමි ආදරය කල චරිතයක් ඒ කාලේ පංතිවල දි දේශපාලකයන්ට බැනපු විදියට පාර්ලිමේන්තු වට යන්න ඕනෙ මෙි වගේ අය තමයි කියලා අපි හිතුවා ,,ආර්තික කය නංවයි මොකද දක්ෂ ආර්තික ගුරැවරයකු වු නිසා නමුත් බලය ලැබුනට පස්සෙ රටෙි ආර්තිකතය පස්සට දාලා එයාගේ ආර්තික ය නමි හදා ගත්තා දැන්නමි දකින්න අප්‍රසන්න චරිතයක් ,,,උපරිමයෙන් රටට යමක් කරන්න හැකියාව තිබුන අයෙක් බලවත්ම ඇමති කමි දරපු වසලයෙක් වගෙයි මට නමි දැනෙන්නේ ,,,,
100% එකඟයි
පුතානම් තානාපති කාර්යාලයක වැඩ කියලා ආරංචි 😂
සුව විශ්‍රාම දිවියක් ඔබට , මම ඔබේ ශිෂ්‍යාවක් 🙏
සියා පැරදිලා කුච්චකුදිත වෙලා ඉල්ලන්න පක්ෂයක් නැ සහ ඉදිරියට දිනන්නත් ැරි බව දන්න නිසා දැං බයිලා ගහනවා
මෙයාගේ පොත් කියවලා මම විභාග පාස් වෙලා තියෙනවා ඒකට ස්තුතියි දේශපාලනික වශයෙන් අපුසන්නයි
සන්නස්ගල ෆුල්ටොස් දානවා බන්දුල හයේ ඒව ගහනවා. සුදුළූණු කේස් එක ගැන ඇහුවෙ නැතැයි.
Good teacher may god bless you 🙏
සතොසට, ලංගමයට, දුම්‍රිය දෙපාර්තමේන්තුවට කතාකරන්න පුලුවන්නම් මුගෙ කෙරුවාව කියයි
කරපු අපරාද වලට ජාතියෙන් සමාව ගනින්,
Desr SirIf you can satisfy with what you have done. Thats enough sir. Thanks
ගුරුවරයකුට විදියට සාර්ථක ඇති නමුත් තමන්ගේ දැනුමෙන් රටේ ආර්ථිකයට සත පහක සේවයක් කර නැති මිනිසුන්
හොද වැඩේ ගෙරි පක්කුන්ට 😂,රෙදි ඇදගෙන ඉන්න පුලුවන් වැඩ කරන්න ඕන්නේ 😂
සාපේක්ෂව බොහෝ දේශපාලකයන් අතර නැති හොද බොහොමයක් අපි දැකල තියෙනව.එනමුත් මේ රට බංකලොත් කරපු පැලන්තියේ ඕනෑම ජඩකමක් ඉදිරියේ නිහඩව හිටියට අමතරව ඒ දේවල් සාදරනීය කලා.
අනේ සර්.. මුං අපේ රටේ අනාගතේ විනාස කරා, මෙයාලා කවදාවත් ජනතාවට ඇහුම්කන් දීපු මිනිස්සු නෙමේ.. සාප වේවා....
සර්ගේ programme එකකට ආවහම ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි ආරාධිතයා බෞතීස්ම කිරීමක් වාගේ එකක් සිද්ද වෙනවා කියන එක. ඒක මට හිතෙන දෙයක්. මොකද මේ මනුස්සයා ගැන මට තිබුණු යම් අප්‍රසාදයක් ඉවත් උනා කියන හැගීම මට ආවා. " උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" 😌😌😌
මෙයාටත් මචං කිවිව නම් හරි
2500න් පවුලක් කන්න පුළුවන් නොකිව්වා නම්, මහින්දලාගෙ වැරදි දැක දැක එයට සුදූහුනු ගාන්න නොගියානම්, හදපු පාසැලට මහා දිග දෙශපාලශයෙක්ගෙ නමක් නොදැම්මා නම්, මහජන මුදලින් හදවපු විද්‍යාගාර වලටත් දෙශපාලනයක්ගෙ නමකි ගාව නොගත්තා නම්, ඔබ ගැන අනුකම්පාවක් ඇතිවෙන්න තිබුණා. මිට අමතරව අර කලින් හිටපු සතොස නිලධාරීයා සහ අසෙල සම්පත් කියන කතාත් මතකයට එනවා.
තොව අපි කොමත් ඉලග පලිමෙන්තුවට යවනේ නැ වරමක් දෙන්නෙ නැ යවලා වැඩක් නැ තොව වෙන දෙයකක් කරහන් හිටහන් ස
සුපිරි තක්කඩියෙක්
මේ කවුරුවත් සමු ගන්නවා නොවයි.සමුගන්න බල කරලා
සාපී මිනිස්සුන්ට සේවය කිරීම නිසා උන්ගේ සාපයට පාත්‍රව විශ්‍රාම යන ඔබට සුවබර විශ්‍රාම දිවියක්
රුපියල් දෙදහස් පන්සීයෙන් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු පට්ට හොරා බන්දුලය තොට හෙන හතම ගහපිය
තොගෙ අම්මට හෙන ගහපිය
හෙන දෙයියොත් ගහන්නෙ අර කුඹුර කොටන ගොයියට මිස මේ වගේ මොලේ උඩ වාඩි වෙලා ඉන්න පචමෝල් වලට නොවෙයි.
දූෂණ වංචා කරේ නෑලු. අපට මතකයි ලිට්රෝ එකේ සංයුතිය වෙනස් කරලා කරපුදේ. ලසන්ත අලගියවන්න ත් හවුලේ.තව ප්‍රඥා බන්දු එකට සල්ලි ආව හැටි.
අලුත්ම විදියේ ලොන්ඩරිසේවයක්❤❤මනිලිං ඇට් එකට අත්අඩංගුවට ගන්න බෑ සන්නව😂😂😂
යන එනමන් නැතිව ඉන්නෙ ... නැතිනම් මේ පෙරෙතයා කියටවත් දාලා යන්නේ නැහැ
දේශපාලනයෙන් සමුගන්නවා නෙමේ සමුගන්නනවා මේ පාර. අවුරුදු ගානක් රට කරලා පුදුම දියුණුවක් දැන් තියෙන්නේ රටේ 😂
hipo, when will be your next Thai trip
දේශපාලනයේ නැවත දකින්නට නොලැබේවා !!!!!!😢
Well said
100%
100%
අනේද කියන්නෙ..
දේශපාලනෙ කුල්ල කුජීතයි.😂😅
100% apathayek
බන්දුල ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි . වැඩ්ඩෙක් වෙන්න පුලුවන් . හැබැයි තක්කඩියෙක්. අවුරුදු ගාණක් ආණ්ඩු වල හිටිය දෙපැත්තෙම. කියන්නෙ නම් හෙනම ආර්ථික ඔස්තාද් කියල . 2015-2019 කාලෙ ආර්ථිකය ගැන මාර උපදෙස් දුන්නෙ. අන්තිමේ 2020 බලය ගත්තම බංකොලොත්
2015දී රුපියල් 2500කින්, 4දෙනෙක් ඉන්න පවුලකට, මාසයක් හොදට කාලා බීලා සන්තෝසෙන් ඉන්න පුළුවන් කිව්ව, ආර්ථික පකීර්...🙈🙈🙈
ඒකට හේතුව 2015 ගත්ත රට නෙවෙයි 2019 දි දුන්නෙ ඒ ගැන කිසිම ස්වයං පශ්චාත්තාපයක් නෑ යහපාලනේට රට බාරදීපු මිනිස්සුන්ට බන්දුලට කොරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෑ එතන
@@upuldhanushkagajanayake2719 ඉතින් ඒක නොදැනද විපක්ෂයෙ ඉඳන් කියෙව්වෙ. අපිට දෙන්න අපි දන්නව කරන හැටි කියල පම්පෝරි ගැහුවෙ අපිද? අන්තිමේ ඒ 2015 හිටපු එකාම ජනාධිපති කර ගත්තෙත් අපිද
මේක බන්දුල ගුණවර්ධන නිශ්පාදනයක්,, ලොන්ඩ්‍රී ෆිල්ම්ස් වෙණුවෙන්, උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණයක්...😂😂😂😂
@@saliyarathnayaka5260 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සමුගන්න හදනවා නෙමෙයි සර්😂 ඇපත් නැති වෙනවා බන්දුලයාට
Well said. Naki paraya flushed
සමුගන්න දෙන්න රපා…
චනදෙන් කුල්ලකුජිතකර ඉතිරි ජිවිතයබවිදවන්න සලස්වන්න
@@dilrukshpathirana4905අම්මෝ😢😢
මුට පිං සිද්ද වෙන්න 2375කින් කාලා ඇදලා ඉන්නේ අපි ✊
🤣😂😂
😂😂😂
😂
😂😂
Muta oni 2500 masekata pissuhutta
මේ යකාට බැනලා comment ඒකක් දාන ඒකත් අපරාදේ... ගෙදර යමං පුතා .
@@stardustindigo 🤣🤣🤣🤣ඌ
@@salimasudira9056ඒ උනත් මලේ කට පියන් ඉන්න බෑ. දැක්කම ඇඟේ ලේ නාටනව.
ඇත්ත❤
දේශපාලනයේ නැවත කිසිදිනෙක දැකීමට අනවශ්‍ය මුහුණු
@@im_gayash අනිවර්‍යේන්ම බ්‍රරෝ
ඇත්තටම ගොඩක් සතුටුයි අයින් වෙන්න තිරණය කරපු එක ගැන
මෙයාගෙ ලස්සන දුව ඇමරිකාවේ තනාපති කාර්යාලේ වැඩ කරන්නේ මොන සුදුසුකමක් නිසාද දන් නෑ...
අර බලු මූණ නැද්ද
බන්දුලගෙ දුව වීම..දැණ් එයාල ඔක්කොම ගෙන්නුවා
මොනාද ඕනි සුදුසුකම්
@@ranukamperera2500ඇමති තාත්තිගෙ දුව වීම
@@ranukamperera2500නෑ එහෙම සුදුසුකම් ඕනේ නැහැ. දේශපාලකයෙගේ ඥාතියෙක් වෙන එකම ලොකු සුදුසුකමනේ.
මගෙත් ගුරුවරයෙක්. ඒ අනුව මම ගරුකරණවා. නමුත් දේශපාලන ජීවිතය නම් පිලිකුල්, අඩුවැඩි වශයෙන් අසාර්ථකයි
මගේ a/l ගුරුවරයා. විශයන් 4 ටම රු 160 ගත්තේ. ඒකත් ගත්තේ ටියුට් වලට.අපි දුප්පත් මිනිස්සු.ඒවෙලාවෙ එ ගාන මට මහමෙරක්. ටියුෂන් වලින් හම්බ කරපු නැති ගුරුවරයෙක්. සද්භාවයෙන් ලක්ශ සන්කයාත ලමයින්ගෙ ඇස් පාදපු ගුරුවරයෙක් . මම campus select වුනේ නෑ.ඒත් මම ඒකාලේ හැටියට හොද result එකක් ගත්‍තේ එතුමට පින්සිද්ද වෙන්න
PKY
දකින්න අප්පිරියම කෙනෙක් තමයි මෙයා.
Harima kaa guriyek thamai.
M. A.... w............. tumiyata haminunadha appiriya wenna
@@roshanchinthaka bandhula kolu kaarayeklu.
අප්පිරි මෙයාගේ bull dog ෆේස් එකද දේශපාලන කුජීත වැඩද?
@@SamsonT-iq sahathikama aththa. Muu guruwarayekuth welaa mehema boru karai mehema wanchaa karai kiyala kawudha hithuwe.
I GOT A B PASS AND GOT SELECTED TO SJU , THANK YOU VERY MUCH SIR , 👍👍👍👍👍💜💜💜⚘️⚘️⚘️💯💯
අනේ බන්දුල please Retire වෙන්න 😊ඔයා ආව අනුරාධපුර Station ekata ආපු වාහන ගාන මට ගැන ගන්න බැරිවුණා
ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමේ අනුභව කරල ඉවර කරල දාපු පළමු වගඋත්තරකරුවන් දෙන්න ..
මේක බන්දුල ගුණවර්ධන නිශ්පාදනයක්,, ලොන්ඩ්‍රී ෆිල්ම්ස් වෙණුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණයක්...😂😂😂😂
ඒකනෙ
හරියටම හරි.මුන් දෙන්නම දූශිත දේශපාලන යේ අතකොලු.
ඒක තමයි. කොච්චර ඇතිල්ලුවත් කුනු යන්නේ නැතී රේදී තියේනවා😂😂 බන්දිල ගාගේන තියේනේ කුනු නේවේයි කහට😂
@@apeurumaya1168ජෙපි කහට😮
අපේ බන්දුල
නොදුටි මොක්පුර😂😂
තවත් එක වාචාලයෙක් විතරයි
Good teacher and gentleman
මම ස්විඩනයේ සිට මේ රටෙහි කිසිම කෙනෙකුට පුද්ගලිකව අධ්‍යාපනය මුදල් ගෙන ලබා දිමට නොහැකිය ඒසමගම දොස්තර වරැන්ටද පුද්ගලිකවම මුදල් ගෙන සේවය කිරිමට තහනම්ය.ඒ නිසා මෙයා උගත් දෙයින් රටට සේවයක් කලා යයි පිලිගත නොහැකිය. මෙම සාකච්ඡා ලංකාවේ ලෝකයේ දියුණු සමාජය ගැන නොදන්නා ජනයා නොමග හැරවිමට බාවිතාකල හැකිය. දියුණු රටවල පුද්ගලිකව මුදල් ගෙන අමතරව පංති හෝ වෛද්‍ය පහසුකම් ලබාදිමට නොහැකිය
මොන ස්වීඩනයේ ද ඔයා ඉන්නෙ? Sweden වල ගොඩක් දොස්තරල dual practice (privet and public) කරනවා. පොඩ්ඩක් හොයල බලන්න, නැත්නම් නිකන් නෝන්ඩිවෙනවා
Agreed
ඒ උනාට මහත්තයෝ මේක තමයි ලෝකෙ උතුම්ම උතුම් එක.
අර උතුම්ම මොකද්දාගම තියෙන එක.
baila gahanna epa. Bandulaya hora thamai. Eth me "diyunu" ratawal wala private tuition and private medical practice karann ba kiyana eka nam baila.
😂@@manidu4me
ගුරැවරයෙක් විදියට හිටියනම් ඔහු සාර්ථක ගුරැවරයෙක් වෙන්න තිබුන ඒකෙන් රටට ලොකු සේවයක් වෙන්න තිබුනා.. එත් දේශපාලනයේදී ප්‍රායෝගික නැති මිනිස්සු මේ අවස්ථාවෙදි හරි සමුගන්න එක රටට ගොඩක් වටිනවා.. ඔබට සුබ විශ්‍රාම දිවියක්.
කමෙන්ට් බලන පවුලෙ අය දුක් වෙයි බැනපු ඒවා දැකලා😔..කරන්න දෙයක් නැ...😔එහෙට මෙහෙට පනින අයට ජනතාව දැන් පාඩම් උගන්නනවා☹
You both are legend's in AL education. I am a student of both of you. Respect you both as our parent's..but we have many different opinion in politics
දැං සර් නිවී හනහිල්ලෙ රු. 2500න් මාසයක් කාල බීල ඉන්න විදිය ගැන පොතක් ලියන්න.
@@dineshkumara3410 🤣🤣🤣🤣🤣🤣
😂😂😂
😆😆😆
oba mageth Econ and Commerce Sir, 1990 A/L lankawema A14y thibune eken ekak mage ... Namuth obage Desapalana bawithaya pilukul karanawa. karapu weradi oba dannawa.
බලය වෙනුවෙන් ඕනෑම හොරෙක් වෙනුවෙන් කඩේ ගිය 6 පාරක් විතර පක්ෂ මාරු කරපු කිසිම ප්‍රතිපත්තියක් නැති රනිල් මහින්ද චන්ද්‍රිකාගේ ඕනෑම බලු වැඩ සාධාරණ කරපු අවුරුදු 25 තිස්සේ 🇱🇰 මේ තරම් වට්ටන්න උදවු උපකාර කල උගත් පාහරයා
Hora relah wesak ikhata pinkam karahnah kandayam nahyakah ,Dallas 🐺🐺🐺🐺🐺🐺🐺🐺🏴☠️🏴☠️🏴☠️🏴☠️
2000/2001 aurudu wala Nugegoda susex eke sir apita econ,,Bisnuss studies egennuwa..bohoma adu mudalakata tute wala wiyadama witharamai gaththe..lamainge hith ganna widohata egennuwa❤❤❤
Deshapalanaya kumak uwath e kale lamai dahas ganakata uganwapu paramadarsha charithayak..❤❤❤
Budusaranai sir
කියන්න ලැජ්ජවෙන්නේ නැහැ , මං පුද්ගලිකව ආසම නැති මනුස්සයෙක් බන්දුල ගුනවර්දන.. දේශපාලනිකව මට පම්පෝරිකාරයෙක් විතරයි...
ඒත් අපේ අම්මා මේ මනුස්සයගේ හොද කෑල්ලක් කියලා තියෙනවා ගුරුවරයෙක් වශයෙන් ලමයි දාහකට විතර free card දුන්නු හොද ගුරුවරයෙක් ❤
එච්චරයි එහෙනම් අරං යන්න තියෙන්නේ
දේශපාලනයට එන්න නිසාද දන්නෙ නැහැ..
@@danasiriherath9700100% ඒක නිසා තමයි ....... මුංගේ ඇඟ පුරා තියෙන්නේ තක්කඩි කම🤮🤮🤮🤮🤮🤮
I remember as your student in Gampaha Vidyaraivinda bld class during 1978,79.
Enjoyed your lectures.
උබේ චැනල් ඔක්කොම හරි ආසාවෙන් ආදරෙන් බලනව සන්නස්ගල මහත්තයෝ ....... බන්දුලයගේ පුක දිවෙන් හෝදන එකනං බලං ඉන්ඩ බෑ දෙයියෝ
අවිනීත ප්‍රකාශයක් වුවද යසට ගලපපු උචිත කියමනක්.
වෙනදනම් සම්පුර්ණ වැඩසටහන බලනවා ඒත් දකින්න අහන්න අප්‍රසන්න පුද්ගලයෙක් ...ඒ නිසා ටිකක් බැලුවා ...
ටියුෂන් කරගෙන ෆිල්ම් එකක් කරගෙන හිටියනම් පොලිටික්ස් වලට නෑවිත්..
මගේ ජිවිතයට හමුවෙන දේශපාලන චරිත වලින් ලාංකීය දේශපාලනයෙහි අප්‍රසන්නයි කියන වචනයට කරන අගෙෘරවයක් නිසා ඒය නොදමින් එිතුමාගේ නුල් සුත්තර හැකියාව තුලින් තමන්ගේ ජිවිතය ගොඩදාගත්තා මිස මෙි සුන්දර රට බංකොලොත් වෙන බව දැනගෙනත් නිහඬව සිටමින් වචන වලින් හරඹ කරන්නට ඉතාමත් දක්ෂ චරිතයකි.
සන්නස්ගල සහ බන්දුල දෙදෙනාම හොඳ ගුරුවරු ඒත් බන්දුලට දේශපාලනය වගේම සන්නස්ගලට youtube එකේ මාධ්‍යවේදීයෙක් ලෙස කරන වැඩ දෙකම ගැලපෙන්නෙ නෑ දෙන්නම තේරුම් ගන්න ඕනි ඒක
,ප්‍රේමය නම් අසේනීය කුසුමක් වේ රිසිවූ කෙනෙකු ට පූජා කරන ට..
ලෝබ සිතින් තොර පිදුව මනා වේ ..
"පෙරළා ලබනට නොසිතා බිඳකුත්...👍"
මේ පාර පාර්ලිමේන්තුවට තරග කරන්නේ නෑ.අපට ඇහෙන මිහිරි වචන...
ඉල්ලුවත් වැඩක් වෙන්නෙ නැති නිසා අයින් උනේ
සමුගන්න එපා ඡන්දෙ ඉල්ලන්න බන්දුල ... මිනිස්සු විශ්‍රාම යවයි අනිවා.. දිනනව කියල ශුවර් නම් ඉල්ලන්න..
පුතා එනවා මාලිමාව වෙන් 😂
@@allmylife8mona kiynne😂
@@Imeshgabriel malmawen උමගේ පුතාල සෙට් එකක් එනවා 😂 😂😂 මෛත්‍ර ගේ පුතා එනවා දිලිත් eken😂
@@allmylife8 😂😂
@@allmylife8 ඔයා ලියන සිංහල වැරදියි
රටක් හිගාකන තත්වෙට පත්කරන්න වැඩ කරපු ආර්ථික ඔස්තාර්ලා තමා මුන්,, ආයේ ගේන්න එපා මුන් වගේ කාලකන්නි,, pls sir,, 🙏🙏🙏
Two self boasters, common factor is false sense of values, but both of them are talented in their own ways.
ආයෙ දේශපාලනයේ දකින්නට නොලැබේවා
මල ගෙදර ස්තූති කතාව😂
අම්මෝ හ් 🤪
බන්දුල මහත්තයා ඔයා වැදගත් මහත්තයෙක් විදියට දැකපු කෙනෙක් මම නමුත් ඔයා දුම්රිය දේපාර්තමෙන්තුවේ හිටපු පට්ට හොරෙකුගේ කිමට මා ඇතුලු සේවක පිරිසක්ට බලවත් අසාධාරණයක් කලා අද වනවිට අපගේ නිවැරදි භාවය තහවුරු වෙලා තියෙනවා අපගේ සාපයෙන් ඔබටත් බේරෙන්න නම් බැරියි වෙයි
මහ බැන්කු හොරා මාකට් කරලා චන්දෙ දිනලා රනිල් එක්කම එකතු වුනා😂😂😂😢😂 මාරයි 😊
ලැජ්ජා නැතිකම බන්දුල ට වඩා ලොකුයි
@@Sandakathmini01 😂ඔව්😅
"මහ බැංකු හොරකම" වශයෙන් හඳුන්වන සිද්ධිය සිදුවූ ආකාරය පැහැදිලි කල හැකිද ?
@@sugathjayatilake93202017-19 බන්දුලගෙන් අහුවා නම් හොදට කියලා දෙයි.😂😂
@@sugathjayatilake9320 come after 6 pm
දැන් හැමදෙනාම උත්සාහ කරනව තමන් ගැන හොද කියාගන සිල්වත් පිරිසිදු චරිත බවට පත්වෙන්න
මේක අර කිවුව ගොඩටම වැටෙන තවත් එක් බන්දුලගේ නිශ්පාදනයක්.." ඇප නැති වෙන නිසා ,ටිකක් ඉදල එන්නම්"🎉🎉
රට කන්න උදව් කරලා, දැන් කෙලවෙන්න යන්නෙ කියල තේරිලා අයේ එන්නේ නෑලු 😅
Ou kelala kalala dan ithin maranna lagaini ekai 😡
සමහර ටොකු ලස්සනට තිබුණා.
නළුවන් හදුන්වා දීමට අදාළව
හොඳයි සුපිරි තක්කඩිකම නැත්නම් 🤫🤫🤫🤫🤫
Sanna, you think people forget everything, right? What abou those 1st class train tickets, that you got sorted out by your teacher while he was in the cabinet few years back?
He is a superb game player
to rob. He knows
පාදඩයෙකුට සම්මුඛ වීම.
පරම්පරා දෙක තුනකට හම්බ කරල ...ටාගට් කවර් නිසා විශ්‍රාම යනව ඇති...හැබැයි උසාවි යන්න වෙයි වගේ....ඉදිරියෙදි😅😅😅
හරියටම හරි .
බලං ඉඳපන් උඹල පව්
දැන් ඇති බං.
මට හරි මහන්සියි.
මීට
බන්දුල
Ow aniwaryenma
වැඩක් කරන්න බැරි මේ වගේ මිනිස්සු රටේ දේශපාලනය ට වැඩක් නෑ. මේ වගේ මිනිස්සු දේශපාලනයෙන් ඉවත් වෙන එක හොදයි .
බුද්ධිමත් , වැඩ කරන්න පුලුවන් ,දක්ශ මිනිස්සුන්ට විතරයි දැන් මේ රටේ දේශපාලනය කරන්න පුලුවන් .
🎉🎉🎉
දෙන්න ම එකම වල්ලෙ පොල්. දේශපාලනය කරල රනිල් ට කියල එක රක තක්කඩි කම් කරපු හැටි..
හොද චිත්‍රපට නිෂ්පාදකයෙක්
තමන් වපුරපු දේවල් ,, අනාගතයේ නෙලාගන්න පුළුවන් වේවී...... ඉන්නකෝ ආන්ඩුව මහ මැතිවරණයෙන් අපි (ජනතාව) ස්ථාවර කරනකම්....
අමන ජෙප්පො
@@malkanthikodithuwakku3113 ජෙප්පොද මොක්කුද කියලා නෑ.. පෞද්ගලික කිසිම අමනාපකමුත් නෑ.. ඒත් ජනතාවගේ දේවල් එක්ක රමණයේ යෙදිච්ච උන්ට, උපරීම දඩුවම් ලැබෙනතුරු අපි සටන් කරනවා👍
@@malkanthikodithuwakku3113මෝඩ බයියෝ.😂
ඕකා සමුගන්නේ නෑ මු දන්නවා ජනතාව සමු දෙනවා කියලා සදහටම.... මයිනා ඉල්ලුවත් ඒහෙමයි... නිවන්සුව..සුනඛරාජ.
බන්දුලට දුකේන් ඉන්නෙ මොකද තව ටිකක් හොරාකන්න බැරි විම ගැන 😂😂
ඔය මහින්ද රාජපක්ෂ විද්‍යාලය ගැන කියපු කතාවෙන් ම ඔයාලගේ චින්තනයේ අවුල පැහැදිලියි මහත්තයෝ.... මොනවා වුණත් තාක්ෂණය විෂය ධාරාව හදුන්වා දෙන්ඩ කරපු මැදිහත් වීම අගය කරනවා... ඒත් තවම තමන්ට වටිනාකමක් හම්බ නොවෙන්න හේතු මොනවාද කියන කාරණය තේරිලා නැති බවක් පේනවා...
මෙයා ජන්දේ ඉල්ලන්නම ඕන. ඉතිහාසය විසින් තමන්ට හිමිකරදුන් තැන වර්තමානයේ දැක ගන්න
හොද ගුරුවරයෙක් හා හොද චිත්‍රපට නීෂ්පාදකයෙක්. දේශපාලනයේ නම් කරපු මතක හිටින දෙයක් නෑ. ලලිත් මහපොල ගාමිණී මහවැලිය පේමදාස ගම් උදා වගේ
ගම් උදාවෙන් දැන් දේශපාලකයො වගේම රටේ සල්ලි කාබාසනිය කලා.
පාර්ලිමේන්තුවේදී ඔහු කළ ප්‍රකාශය නිසා ජනතාව ඔහුට විරුද්ධව නැඟී සිටියා. "පවුලකට මසකට රුපියල් 2500ක් ප්‍රමාණවත්" යන වචනය පමණක් නොව, මාධ්‍ය හරහා එය සාධාරණීකරණය කිරීමද මිනිසුන්ට අතිශයින් කෝපයට පත් වීමට හේතුව විය.
තවම මේක තේරුම් ගන්න බැරිනම් සුරංගනා කතා කියන එක නවත්තලා දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි.
"ඔහුගේ ගෙදර වියදම් ගෑණි කළමනාකරණය කළත්, ඔහු රටේ මිල ගණන් ගැන දන්නේ කොහොමද?"
දේශපාලන පකීර් ලා යැයි
සිතා සිටි රෙමෝරලාට (මෝරාගේ ඇගේ වෙසෙමින් ගැවසෙමින් උගේ ඉදුල් වලින් යැපෙන සතෙකි )
කාලය මැව් වෙනසක අරුමේ ...😂😢😅❤
මොකුත් කරන් නෑ. පුතා තවම American embassy එකේ වැඩද?
තෙරුවන් සරණයි බන්දුල සර්
දීර්ඝායුෂ වේවා
බුදු සරණයි 🙏🙏🙏
කතා කළේ හරියට මිනිස්සු රට බංකොලොත් කලා එයාලා ඒකෙන් අපිව බේරගන්න හැදුවා වගේ ...
සන්නාගේ ලොන්ට්‍රි වැඩක් කියලා හොඳට පේනවා. නිකන්වත් ඇහුවේ නෑ මහ ලොකු ආර්ථික විද්‍යාඥයා කොහොමද ලංකාව බංකොලොත් කියලා කිව්වේ කියලා..
මෙි වගෙ අය නැවත නොදකිත්වා
මේ ගොනාට තේරෙන්නේ නෑ ඌ කියන කතා වල තියෙන ගොන් කම වත් අධ්‍යාපන ඇමැති වෙලා ඉස්කෝලයක් හදාපු එකක් කියවනවා මෙච්චර පොඩියට හිතන එවුන් නේද මෙච්චර කල් රට පාලනය කරල තියෙන්නේ 😢😢😢
අනිවාරයෙන්. මූ හිතන් ඉන්නේ ලංකාවටම තියෙන්න ඒ පාසල විතරයි කියලා. අපි වැඩ කරපු පාසල් ම්‍ූට පෙන්නනන්න ඕන. ඒ ඒ තරම් හරියට වැසිකියක්වත් නැත්තේ මුන් වැඩ නොකරපු නිසා කියලා. මට නම් පේන්නම බැරි මල පේරේතයෙක්.
ඒක මේ ලන්තේ ජීන්ස්.
School eka haduwa eka eka wadak witharai. Technological stream eka kiyannema adyapana prathisanskaranayak. Podiyata hithanne kauda kiyala terenawa.
Thanks Sir minissunta watina syage agayak notherei ovathumage siyalu prathana ituwewa gunanaku liwata kidideyak Kara wadak natha
මේ කතා ඇහුවහම අමො අමො ඇඬෙනවා😂
කල කී දෑ ඔබේ හොදින් දනී, ස්තූතියි !!!
මම ඇත්තටම ආදරය කළ චරිතයක් ගුරුවරයෙක් වශයෙන්… අතීතයෙදි. දැන්නම් දකින්නවත් කැමති නැහැ 😢😢😢
සර් ඔයාගෙ ආත්ම අබිමානයට ගරුත්වය❤
හොඳ දක්ෂ ගුරුවරයෙක්.ඒ වගේම කුල්ල කුජීත පජාත දේශපාලකයෙක්.
මිට අවිරැදු 28කට කලි 8:23 න් නමි ආදරය කල චරිතයක් ඒ කාලේ පංතිවල දි දේශපාලකයන්ට බැනපු විදියට පාර්ලිමේන්තු වට යන්න ඕනෙ මෙි වගේ අය තමයි කියලා අපි හිතුවා ,,ආර්තික කය නංවයි මොකද දක්ෂ ආර්තික ගුරැවරයකු වු නිසා නමුත් බලය ලැබුනට පස්සෙ රටෙි ආර්තිකතය පස්සට දාලා එයාගේ ආර්තික ය නමි හදා ගත්තා දැන්නමි දකින්න අප්‍රසන්න චරිතයක් ,,,උපරිමයෙන් රටට යමක් කරන්න හැකියාව තිබුන අයෙක් බලවත්ම ඇමති කමි දරපු වසලයෙක් වගෙයි මට නමි දැනෙන්නේ ,,,,
100% එකඟයි
පුතානම් තානාපති කාර්යාලයක වැඩ කියලා ආරංචි 😂
සුව විශ්‍රාම දිවියක් ඔබට , මම ඔබේ ශිෂ්‍යාවක් 🙏
සියා පැරදිලා කුච්චකුදිත වෙලා ඉල්ලන්න පක්ෂයක් නැ සහ ඉදිරියට දිනන්නත් ැරි බව දන්න නිසා දැං බයිලා ගහනවා
මෙයාගේ පොත් කියවලා මම විභාග පාස් වෙලා තියෙනවා ඒකට ස්තුතියි දේශපාලනික වශයෙන් අපුසන්නයි
සන්නස්ගල ෆුල්ටොස් දානවා බන්දුල හයේ ඒව ගහනවා. සුදුළූණු කේස් එක ගැන ඇහුවෙ නැතැයි.
Good teacher may god bless you 🙏
සතොසට, ලංගමයට, දුම්‍රිය දෙපාර්තමේන්තුවට කතාකරන්න පුලුවන්නම් මුගෙ කෙරුවාව කියයි
කරපු අපරාද වලට ජාතියෙන් සමාව ගනින්,
Desr Sir
If you can satisfy with what you have done. Thats enough sir.
Thanks
ගුරුවරයකුට විදියට සාර්ථක ඇති නමුත් තමන්ගේ දැනුමෙන් රටේ ආර්ථිකයට සත පහක සේවයක් කර නැති මිනිසුන්
හොද වැඩේ ගෙරි පක්කුන්ට 😂,රෙදි ඇදගෙන ඉන්න පුලුවන් වැඩ කරන්න ඕන්නේ 😂
සාපේක්ෂව බොහෝ දේශපාලකයන් අතර නැති හොද බොහොමයක් අපි දැකල තියෙනව.එනමුත් මේ රට බංකලොත් කරපු පැලන්තියේ ඕනෑම ජඩකමක් ඉදිරියේ නිහඩව හිටියට අමතරව ඒ දේවල් සාදරනීය කලා.
අනේ සර්.. මුං අපේ රටේ අනාගතේ විනාස කරා, මෙයාලා කවදාවත් ජනතාවට ඇහුම්කන් දීපු මිනිස්සු නෙමේ.. සාප වේවා....
සර්ගේ programme එකකට ආවහම ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි ආරාධිතයා බෞතීස්ම කිරීමක් වාගේ එකක් සිද්ද වෙනවා කියන එක. ඒක මට හිතෙන දෙයක්. මොකද මේ මනුස්සයා ගැන මට තිබුණු යම් අප්‍රසාදයක් ඉවත් උනා කියන හැගීම මට ආවා.
" උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ" 😌😌😌
මෙයාටත් මචං කිවිව නම් හරි
2500න් පවුලක් කන්න පුළුවන් නොකිව්වා නම්, මහින්දලාගෙ වැරදි දැක දැක එයට සුදූහුනු ගාන්න නොගියානම්, හදපු පාසැලට මහා දිග දෙශපාලශයෙක්ගෙ නමක් නොදැම්මා නම්, මහජන මුදලින් හදවපු විද්‍යාගාර වලටත් දෙශපාලනයක්ගෙ නමකි ගාව නොගත්තා නම්, ඔබ ගැන අනුකම්පාවක් ඇතිවෙන්න තිබුණා. මිට අමතරව අර කලින් හිටපු සතොස නිලධාරීයා සහ අසෙල සම්පත් කියන කතාත් මතකයට එනවා.
තොව අපි කොමත් ඉලග පලිමෙන්තුවට යවනේ නැ වරමක් දෙන්නෙ නැ යවලා වැඩක් නැ තොව වෙන දෙයකක් කරහන් හිටහන් ස
සුපිරි තක්කඩියෙක්
මේ කවුරුවත් සමු ගන්නවා නොවයි.සමුගන්න බල කරලා
සාපී මිනිස්සුන්ට සේවය කිරීම නිසා උන්ගේ සාපයට පාත්‍රව විශ්‍රාම යන ඔබට සුවබර විශ්‍රාම දිවියක්
රුපියල් දෙදහස් පන්සීයෙන් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු පට්ට හොරා බන්දුලය තොට හෙන හතම ගහපිය
තොගෙ අම්මට හෙන ගහපිය
හෙන දෙයියොත් ගහන්නෙ අර කුඹුර කොටන ගොයියට මිස මේ වගේ මොලේ උඩ වාඩි වෙලා ඉන්න පචමෝල් වලට නොවෙයි.
දූෂණ වංචා කරේ නෑලු. අපට මතකයි ලිට්රෝ එකේ සංයුතිය වෙනස් කරලා කරපුදේ. ලසන්ත අලගියවන්න ත් හවුලේ.
තව ප්‍රඥා බන්දු එකට සල්ලි ආව හැටි.
අලුත්ම විදියේ ලොන්ඩරිසේවයක්❤❤මනිලිං ඇට් එකට අත්අඩංගුවට ගන්න බෑ සන්නව😂😂😂
යන එනමන් නැතිව ඉන්නෙ
... නැතිනම් මේ පෙරෙතයා කියටවත් දාලා යන්නේ නැහැ