මචන් ජනාධිපති | ( එයා නයා අරන් තැප්‍රෝබේන් ආවා )

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @vibhuthi1975
    @vibhuthi1975 6 місяців тому +193

    බලන්න මුං දෙන්නාගේ තියෙන එකමුතු කම.. සාමාන්‍ය ජීවිතයේ අහිංසක ජනතාවගේ ඔළුව කන හැටි.. අහිංසක ජනතාව පව්.. මුං දෙන්නා එකට කොළඹ කැම්පස් ගියේ.. මුං ගේ පවුල් එකට එකක් සම්බන්ධයි.. නමුත් අහිංසක මිනිසුන්ව වටේ අරගෙන ගිහින් ඒ ඒ ලෙවල් වලට ගැලපෙන හැමොටම නෙළලා සන්න මේ මුකුත් ම පෙර සූදානමකින් තොරව වගේ මුළු සමාජයම අන්දවල.... මැරිච්ච උන්ටත් ලෙසටම නෙළලා.. මහවැලියෙත් රවුමක් ගහල දිලිත්ගේ මාධ්‍යයක් හරහා දිලිත්ව පොරක් උනොත් ඒ අවුලෙ කොන්ත්‍රාත් එකත් සන්න පිටින්ම දාගෙන පූරකයා විදියට දිලිත් ගේ ප්‍රකාශය පට්ටම සත්‍ය කරල.. දිලිත්ව පොරක් කරපු අපූරුව.. දෙන්නම පට්ට දක්ෂ ලෙස ක්‍රීඩා කලා.. දිලිත් කොටස් වෙළඳ පොල ඒකාධිකාරය ගොඩ නගපු හැටි.. අහිංසක මිනිසුන් ගේ මුදල් සමග සෙල්ලම් කරපු හැටි.. ඕවා ගැන මුකුත් අහන්න ඔය දක්ෂ මුඛය විවර නොවීම ම පක්ෂග්‍රාහී සන්න.. ඇත්තටම චොර 😮😢😢

    • @UnicoPolymer
      @UnicoPolymer 6 місяців тому

      එහෙම අහල කොහොමද .මේ එක එකා ගෙනත් කරන්නෙ ජනාදිපතිවරනයට පෙර පිටිය සූදානම් කිරීමක්..අරගලය ඉස්සරහම ඉදල රනිල් කරලියට ආව ගමන් ලිස්සල ගියා..පරන දෙයිය වගේම තක්කඩි ගේම් එකක් තමයි සන්නස්ගල ප්ලේ කරන්නෙ.ඉල්ලන්නෙත් නෑ.ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියන දෙබිඩි ප්‍රතිපත්තියක් තමයි පොර හැමදාම මේන් ටේන් කරේ..රාජපක්ෂලට බයේ තමයි එදා චන්දෙන් ඉල්ලා අස්උනේ....එහෙම එකේ 🐍 ගැන අහනව මිසක් ඊට වැඩි දෙයක් අහන්න දිව නැමෙන්නෙ නෑ...මුන් සේරම අමනයො.තක්කඩි .විවිධ විදියට වෙස්මූනු දාගත්ත..

    • @kkumadhawa9361
      @kkumadhawa9361 6 місяців тому +3

      😂😂😂😂😂😂😂😂

    • @WickramaDissan
      @WickramaDissan 6 місяців тому +5

      අම්මො අනුර ගැන කිවානම් තියන සතුට

    • @Agathachristi2020
      @Agathachristi2020 6 місяців тому +1

      👍

  • @Citizens-SL
    @Citizens-SL 6 місяців тому +130

    විකිණුනත් කමක් නැහැ මේ වගේ බොරුකාරයන්ට පුලුවන් තරම් නෙගටිව් කමේන්ට්ස් දාන්න ඕනා. බොරුකාරයෙක් කපටියෙක් දිලිත් ජයවීර.

    • @thushanthaperera3983
      @thushanthaperera3983 6 місяців тому +1

      සිරසේ ගූ කන මරි මෝඩ ජෙප්පා!

  • @NXTSOP
    @NXTSOP 6 місяців тому +482

    ඇන්ටිජන් හොරා , කැලණි නයා , හෝටල් නිරෝදායනය , පැණි නාඩගම , බොරැ සුලි සුලං , කැළණි නයා, රට බේරාගැනීමේ අන්තිම අවස්තාව , මූ යි තෝයි දෙකම එකයි …

    • @sanjusanju-rx4yg
      @sanjusanju-rx4yg 6 місяців тому +21

      සිරා ,👍👍👍👍

    • @krishan63
      @krishan63 6 місяців тому +7

      Y lier

    • @SoundWaves-user
      @SoundWaves-user 6 місяців тому +13

      sirawata

    • @PriyanthiShanthimalaKank-mx6kg
      @PriyanthiShanthimalaKank-mx6kg 6 місяців тому +13

      Dilth jayaveera,kiyanne pattama pal boru kiyana,pal horek kiyana eka methek kal nodana hitiya janathawatath me programe eken passe dana ganna puluwan,,, janadhipathi😂
      thank you sir,

    • @kaudatheboy6458
      @kaudatheboy6458 6 місяців тому +6

      dekama ekai koheda huththo hodin sawan dipam ponnaya

  • @maxwellfelix6349
    @maxwellfelix6349 6 місяців тому +98

    දෙන්නම එකතුවෙලා වක්‍රාකාරයෙන් දුප්පතුන්ට කෙලිනවා ....
    මතක තියා ගනිල්ලා දුප්පතුන් ජිවිතය දිනා ගන්න නම් මේ දෙන්නාටම කන්ටේනර් දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරපල්ලා ... මාලිමාවට ජයවේවා

    • @gajalanka95
      @gajalanka95 6 місяців тому +1

      සහතිකයි

    • @thushanthaperera3983
      @thushanthaperera3983 6 місяців тому +4

      සිරසේ ගූ කන මරි මෝඩ ජෙප්පා!

    • @malithchamuditha1179
      @malithchamuditha1179 6 місяців тому +4

      Track d 😂

    • @udaragunawardana2541
      @udaragunawardana2541 6 місяців тому +3

      උත්තරේ මෙතනම තියෙනවා, උන් යාලුවෝ වේවා මොක්කු වේවා උන්ගේ ජිවිතේ පටන් ගැම්ම කට්ට කාලා හරියට කරගත්තා, උඹලා උන්ට බැන බැන දුප්පත් පෝසත් බේදය ගැන කියව කියවා යනවා,

    • @nilminihewa1106
      @nilminihewa1106 4 місяці тому +5

      දුප්පතුන් කියන්නේ කවුද බන් මේ රටේ 😂
      කම්මැලිකමේ බේබදුකමේ ඉදන් ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න, නඩත්තු කරන්න බැරි තරම් ලමයි හදාගෙන ඒ බරත් රජයෙන් කරන්න ඕනෑ කියලා හිතාන ඉන්න ,තමුන්ගේ තරමට ජීවත් නොවී අල්ලපු ගෙදර එකාට වඩා ලොකුවට ශෝභනයට ජීවත් වෙන්න හතර අතේට ණය වෙලා ඒකටත් රජය වග කියන්න ඕනෑ කියලා හිතන රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති රටේ සංවර්ධන සදහා මෙලෝ දායකත්වයක් නොදෙන හිගන මානසිකත්වය තියෙන එකාල හිතන්නේ උන්ගේ ඒ තත්ත්වයට හේතුව රටේ සල්ලි කාරයෝ හා රජය කියලා තමයි

  • @Dmi3-b7f
    @Dmi3-b7f 6 місяців тому +115

    දෙගොඩ තලා 😮
    බඩ දෙදරා🥴
    දෙකෙ පරන 🙃
    නයි යවනො😂

  • @kiridoy9800
    @kiridoy9800 6 місяців тому +203

    පිරිත් නූලෙන් මාළු බාන එවුන්...

    • @ritacohen6398
      @ritacohen6398 6 місяців тому +13

      Apith mewa balanne ne
      comments
      Kiyawanawa
      Lankawe thawamath mevata rawatena 🐂🐂🐂🐂🐂gaana aduda balanawa...😂😇😇😇

    • @radikapallemulla20
      @radikapallemulla20 6 місяців тому +6

      හරියටම කිව්වා

    • @WickramaDissan
      @WickramaDissan 6 місяців тому

      බල පල

    • @JayamithaSaparamadu-i7p
      @JayamithaSaparamadu-i7p 6 місяців тому +3

      පට්ට comment එක. හරියටම හරි!

    • @jayawickramaug2735
      @jayawickramaug2735 6 місяців тому +1

      Mun janathava andanna puluvan kiyala hithana ekama vihiluvak😅

  • @xoxofx-ngx
    @xoxofx-ngx 6 місяців тому +142

    සර්ව නයි බලයේ නිර්මාතෘ දිලිත් ජයවීර.

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 6 місяців тому +78

    සන්නා සිරස එක්ක තියෙන ඇරියර්ස් ටික කවර් කර ගත්තා.😅

  • @aneslyperera9153
    @aneslyperera9153 6 місяців тому +118

    මේ සාකච්ඡාව නැරඹීම මගේ කාලය කා දැමීමක්.උඔල දෙන්නටම බුදු සරණයි.
    අපේ පුකේ අමාරුව හින්ද තමයි උබල වගේ උන්ගේ රඟපෑම් අවසන් කරන්නේ.

    • @WickramaDissan
      @WickramaDissan 6 місяців тому +1

      එහෙමනම් ගු ක....

    • @malsarawidda
      @malsarawidda 6 місяців тому

      @@WickramaDissan uba kapan pnnaya. no eka ewapan mage gu tika ubata ewanda

  • @JamesLakshman
    @JamesLakshman 6 місяців тому +33

    දෙරනේ 🐍 ගෙන්නලා සන්නගේ සරම ඇතුළෙ හංගගෙන හිටපු 🐍 මුළු රටටම පෙන්නුවා .... රටේ මිනිස්සුන්ට කන්න නැති කරපු එකට මේකත් ප්‍රරධාන දේශපාලන ගොට්ටෙක් තමය් දැන් පාට වෙනස් කරලා බබා පාට් දැම්මට 😡

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 6 місяців тому +81

    මේ යකා ගොඨ දිනපු දවසෙ මිරිහානෙ ගෙදරට කනමදය වගෙ බීල ආපු විදිය මට තාම මතකයි මම නම් මේ කාලකන්නි ගොඩිලට ඡන්දෙ දෙන්නෑ

    • @piyalhettiarachchi
      @piyalhettiarachchi 6 місяців тому +7

      මමත් බොනවා කනවා එකෙන් මිනිහෙක්ව මනින්න එපා උන් අමු කුහක්යො.

    • @praveenmanishka4996
      @praveenmanishka4996 6 місяців тому +4

      ඔයත් හිටියද ඒදා ගෙදර 😂

    • @thushanthaperera3983
      @thushanthaperera3983 6 місяців тому +1

      සිරසේ ගූ කන මරි මෝඩ ජෙප්පා!

    • @surangasilva2783
      @surangasilva2783 3 місяці тому

      ඔව් මම චන්දෙ දෙන්නෙ බාර් වහන නායකයෙකුට😂😂

  • @wasanthaatthanayaka7642
    @wasanthaatthanayaka7642 6 місяців тому +35

    හිගාකාපල්ල මචන් ලන්කාවෙ මිනිස්සු අමාරුවෙදන්නැතිව

  • @shamantharam8439
    @shamantharam8439 6 місяців тому +32

    JAYAWEVA AKD AND NPP 🎉

  • @jeewanthafernando8611
    @jeewanthafernando8611 6 місяців тому +34

    මේ කාලේ දිලිත් අපේ ගෙදරට උනත් එයි😂

  • @dumindakumara4882
    @dumindakumara4882 6 місяців тому +37

    සන්න උබට කීයක් ලැබුනද 😅😅

  • @jayalatharuna9368
    @jayalatharuna9368 6 місяців тому +5

    මේකේ හුගක් උන් කොමින්ටු දාලා තියෙන්නේ සන්නස් ගලටයි දිලිත්ටයි විරුද්දව . ගොඩක් උන් පිනට ජන්ගියේ ඉදලා අදිනඋන්ට කඩේ යනඋන් 😢

  • @jayaminiperera6554
    @jayaminiperera6554 6 місяців тому +126

    ධාතු සුනඛයා.

    • @Ufc123-i1y
      @Ufc123-i1y 6 місяців тому +7

      උබෙ තාත්තා

    • @VADC-dev
      @VADC-dev 6 місяців тому +4

      නෑ ධාතු නාගයා 🐍

    • @VADC-dev
      @VADC-dev 6 місяців тому

      ​@@Ufc123-i1yඔබේ පියා දිලීත්තුමාද?

    • @-lokadeepa3876
      @-lokadeepa3876 6 місяців тому +7

      උඹේ කමෙන්ට් එක එන්ගෙජ්මන්ට් එකක්😂😂.. උඔ විකිණිලා...උඔත් නොදැන 😂😂😂

    • @youwe5
      @youwe5 6 місяців тому +1

      තොගෙ තාත්ත

  • @NandaniPremalal
    @NandaniPremalal 6 місяців тому +95

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට

  • @tharindushanaka9922
    @tharindushanaka9922 6 місяців тому +74

    මෙයාට උනේ කඩේ ගිය යෑමට දැන් දේශපාලනේ නැතුව පැවැත්මක් නෑ..මූ මාර අපරාධයක් කරගන්නෙ කාලය මුදල් හැමදේම...

  • @dreamsoflife1158
    @dreamsoflife1158 6 місяців тому +19

    ජාඩියට මූඩිය සෙට් වෙලා. ඔන්න අපි රැවටුනා 😅

  • @amawakasada8184
    @amawakasada8184 6 місяців тому +97

    සන්නා මේ ෆේක් නෙවෙයි හු...මූ තාමත් බැසිල්ගේ ගේම ගහන්නෙ මු..

  • @lankabhikkhu
    @lankabhikkhu 6 місяців тому +47

    කැළණිය වැනි පූජනීය පිං බිමක් අවභාවිතා කළ මෙවැනි මාධ්‍ය වසලයන්ට රැවටෙන මිනිස්සු දැන් අඩුයි...

    • @smbandara7915
      @smbandara7915 6 місяців тому +6

      මූ මරන මංචකයේ දී මූට නයෙක් අනිවාර්යයෙන්ම මතක් වෙනවා

    • @gajalanka95
      @gajalanka95 6 місяців тому +1

      එහෙමයි 🙏

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 6 місяців тому +63

    ජානාදිපත් නොවෙන්න නම්ඇයි බන් චන්දේ ඉල්ලන්නෙ උබලා තාම හිතන්නෙ මේ රටේ මිනිස්සු මොඩයෝ කියලා නේද , උබල හරි උන් මොඩයෝ තමා 😂😂😂
    රනිල් ලොක්කගේ රෙදි නැන්දා part එක සන්නාට දිලා වගේ මේ පාර nice try bosa

    • @praveenmanishka4996
      @praveenmanishka4996 6 місяців тому +2

      ජානදිපති වෙන්නමද ජන්දේ ඉල්ලන්න ඕන. අනිත් එක ජනදිපති නොවී කොච්චර දේවල් කරන්න පුලුවන්ද 😂

    • @supunfernando8922
      @supunfernando8922 6 місяців тому +6

      ​​@@praveenmanishka4996ඒකනම් ඇත්ත. පාර්ලිමේන්තුවේවත් නොඉඳ මේ කරලා තියන දේවල් වල හැටියට මේ වගේ ධාතු සුනඛයෙක්ට ජනාධිපති වෙන්නම ඕනෙ නෑ තව ගූ වැඩ කරන්න.

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 6 місяців тому

      මූ දන්නවා මූට දිනන්න බැරි බව හේමකුමාර ගේ පක්ෂෙ ගත්තේ මුදලට ඒකත් ජන පදනමක් නැති එකක්

    • @dananjayaherath1231
      @dananjayaherath1231 6 місяців тому +2

      ජනාධිපති ටාගට් නැහැ . එකම ටාගට් එක income tax ගොඩ දාගන්න එක

  • @LakshiChalo
    @LakshiChalo 3 місяці тому

    Meh okkoma yaluwo thamai sir.oyage meh program ekata mn gdk asai.oyage program aniwaren balanwa,velawak hambuna hama time ekakm.gdk wadagath dewal thiyenne.anika oya mage sinhala sir.❤

  • @anuruddhalaksitha3801
    @anuruddhalaksitha3801 6 місяців тому +16

    දෙරණේ යන දෙවනී ඉණිම,සංගීතේ,ඉස්කෝලේ,වගේ ගෝත ටෙලිනාට්‍යය නතර කරලා දාන්න..🙄

    • @lasithaviraj2538
      @lasithaviraj2538 6 місяців тому +2

      රට්ට ආදරේ නම් මුලින්ම කරන්න ඕන දේ..

    • @amithrayan
      @amithrayan 6 місяців тому +1

      Ewa nawathwala thawa hindi film tikak damuda😂

    • @GnanaKannangara
      @GnanaKannangara 3 місяці тому

      Ai are peshelege wachale wadesatehane....

    • @surangasilva2783
      @surangasilva2783 3 місяці тому +1

      සිරසෙ නාට්ටි ටික මරු😂😂

  • @zenstoriesandmore5393
    @zenstoriesandmore5393 6 місяців тому +3

    කට්ටිය මොනවා කිව්වත් දිලිත් පට්ට වැඩ්ඩේක් 💁‍♂

  • @nipunasampath2554
    @nipunasampath2554 6 місяців тому +98

    මූ තමයි රටයි ගෝතවයි දොගොල්ලොම ඇන්දුවේ.

    • @thushanthaperera3983
      @thushanthaperera3983 6 місяців тому +1

      සිරසේ ගූ කන මරි මෝඩ ජෙප්පා!

  • @fernandokitchen5353
    @fernandokitchen5353 6 місяців тому +1

    Me kathwa පට්ට. පක්ෂ wadi unta me කතාව terum ganna ba . Habai matanam පට්ටම වටිනවා man අලුත් දේවල් iganagaththa. Nice 🎉🎉🎉🎉

  • @SamanGihan-m8s
    @SamanGihan-m8s 6 місяців тому +63

    මු දත් කට මැදගෙන ඉන්නේ ජනාධිපති විම... ඔබට හදේ තමයි ජනාධිපති වෙන්න වෙන්නේ...

  • @surangasilva2783
    @surangasilva2783 3 місяці тому +2

    දියුනු වුනාම හොරා හොරා කියන එක ලෙඩක් වෙලාඅපේ ගම්වලත් ඉන්නව මුල්‍ය විනයක් නැතුව ඉබා ගාතෙ වියදම් කරල ඩේලි කාරයින්ට අහු වෙලා ඉන්න සමහර මිනිස්සුන්ටමාලිමාව නෙවේ මොකා ආවත් වැඩක් නෑ.තනි තනිව නැගිටින්න උත්සාහ කරන්න.

  • @anevolutionarypangea6401
    @anevolutionarypangea6401 6 місяців тому +8

    නයා පේන්නුවේ දිලිත්.නයි නටවගෙන ගියේ වෙන උන්...😂

  • @PradeepKumara-jw3wr
    @PradeepKumara-jw3wr 6 місяців тому +12

    මේක තමයි ඇන්ටිජන් වලින් හොරා කැවේ නයි දෙරණ නාලිකාවේ දිලිත් ජයවීර 🐂

  • @Rmd289
    @Rmd289 6 місяців тому +26

    කිලී මහරාජා ජිවතුන් අතර නැති නිසා කතා කිරීම නුසුදුසුයි කියලා මම හිතනවා..😊😊

    • @kuzeraper3909
      @kuzeraper3909 6 місяців тому +1

      Yeah but he was a dog that bought stealing to Sri Lanka

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 6 місяців тому +2

    දැන් ලංකාවේ බොහෝමයක් රටට ජනතාවට ආදරේ නැහැ, හැමෝම බලන්නේ ඇරියස් කවර් කරගන්න 😂😂😂😂😂

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 6 місяців тому +1

    කැමතිම චරිතයක් ❤️ දිලිත් ජයවීර❤️

  • @ffnoob4761
    @ffnoob4761 6 місяців тому +38

    නයි දෙරණෙ ඩිලීට් 😂

  • @Pasidu_Sathsara001
    @Pasidu_Sathsara001 6 місяців тому +12

    Mass Media ගැන ගොඩක් නොදන්න දේවල් දැනගත්තා. Thank you සන්නා. Respect 🎉

  • @rohanapathirana2291
    @rohanapathirana2291 6 місяців тому +76

    මු ඇවිල්ල තනි ජාතිවාදියෙක්

    • @hemanthijaya5292
      @hemanthijaya5292 6 місяців тому +2

      Umba hariyatama dannawada sakkiliyo

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 6 місяців тому +7

      ඔබට වැරදුනා.තනි ජාතිකවාදියෙක් කිවුව නං නිවැරදියි.

    • @-omg123
      @-omg123 6 місяців тому

      ​@@sanathjayamanna9555 mokadda yako wenasa. Dekama ekai

  • @nisalperera8183
    @nisalperera8183 6 місяців тому +34

    දෙරණ දැන් තියන හැටි දැක්කහම මූගේ ලෝකය පේනවා. දුක කියන්නේ ලංකාවේ ඉන්නේ හරිම චූටි මිනිස්සු… හිතන් ඉන්නේ මුං හරි ලොකු පොරවල් කියලා.

  • @aneslyperera9153
    @aneslyperera9153 6 місяців тому +31

    මචන් සන්නා.......
    අපිත් එක්ක කැම්පස් එකේ ඉද්දී ස්වයං අතුරුදහන් වීමකින් පට්ට ඇන්දවීම ක් කරලා ශිෂ්‍ය ව්‍යාපාරය නොමග යවමින් දේශපාලන ගේම් ගහලා වැඩේ පටන්ගත්ත දිලිත් කොටින්ම රාජ්‍ය නායකයෙකුගේ තත්වයට නුසුදුස්සෙකු බව මගේ අදහස.

  • @CricketWhiteball
    @CricketWhiteball 6 місяців тому +5

    සුපිරි වැඩ්ඩෙක්

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 6 місяців тому +18

    සන්නා නයා නටවයි❤❤❤

    • @chalanamaduhansa1656
      @chalanamaduhansa1656 6 місяців тому +3

      සන්නවාව රනිල් නටවයි 😂

    • @kaudatheboy6458
      @kaudatheboy6458 6 місяців тому

      @@chalanamaduhansa1656 gonek uba

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 2 місяці тому

    දියුණු වෙන්න ඕන කෙනෙක්ට හොඳ සාකච්ඡාවක්.

  • @mohamedhifazjiffry268
    @mohamedhifazjiffry268 6 місяців тому +40

    ටැප්‍රොබේන් එකට පාක් කරපු ගලි බවුසරේ ගැන කොටලා තියෙන කොමෙන්ට්ස් බලන්න ආවේ...

    • @gajalanka95
      @gajalanka95 6 місяців тому +2

      මාත්

    • @thushanthaperera3983
      @thushanthaperera3983 6 місяців тому

      සිරසේ ගූ කන මරි මෝඩ ජෙප්පා!

  • @janakasanjeewa16
    @janakasanjeewa16 3 місяці тому

    වැදගත්

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 6 місяців тому +3

    අපට විශාල ශබ්දයක් අහුනා😂😂😂😂

  • @lmchinthaka9588
    @lmchinthaka9588 6 місяців тому +2

    ස්තුතිය් සන්නා මේකට

  • @switch6669
    @switch6669 6 місяців тому +33

    Prime time එකේ දවස බලන ඒක දාහකින් හොදයි කුනු වෙවී ගඳ ගහන දෙවෙනි ඉනිම බලනවට වඩා

  • @nadeeraperera6123
    @nadeeraperera6123 6 місяців тому +7

    මෙයා ජනාධිපති වෙනවනම් ලංකාවට එන එක හිතින් සදහාටම අයින් කරගන්වා

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 6 місяців тому +168

    මේ යකා ජන්ද ලක්ෂයක් ගත්තෝත් මම මහණ වෙනව,

    • @rasikawickramasinghe6769
      @rasikawickramasinghe6769 6 місяців тому +11

      තනියට මාත් එනවා....

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 6 місяців тому +16

      ගන්න බැරි නෑ .ගොබ්බයෝ ඉන්න රටක්.

    • @sandamalperera
      @sandamalperera 6 місяців тому +13

      දැම්ම මහන වෙයන්, අනිවා ගන්නව 😂

    • @AselaHamangoda
      @AselaHamangoda 6 місяців тому +1

      Lakshayak ganna eka loku deyak nemei😂 enisa dnma mahana wuna nn hari umba.

    • @ChamaraKulasinghe-w9n
      @ChamaraKulasinghe-w9n 6 місяців тому +5

      යකෝ මේක ඉංදියන් සාගරයේ අමුතු ඇටේ සමන්තබඩ්ඩව බුදුකරපු උන්ට මූට චන්දෙ දෙන්න බැරි නෑ

  • @chamilathejana2101
    @chamilathejana2101 6 місяців тому +2

    සංවාදය කොහොම ගියත්, මුන් දෙන්නම යාලුවෝ 😂. මු සන්නස්ගල සපෝට් කරන විඳිය, දිලිත් ව හෝදන විඳිය next level. ඔක්කොම ජරා වැඩ සාධාරණීකරණය කරල ලස්සනට NPP එකට ගහනව. 😂 ඕව කරල පොදුමිනිහ වෙනස් කරන්න පුලුවන් කියල දිලිත් හිතන් ඉන්නව ඇති. බලය වෙනුවෙන් වේසකමේ යන advertising manager ,කෙනෙක්. NPP එකත් එක්ක අපි එකතු වෙන්නත් ඕං මේ නිසා තමා

  • @vishwaj
    @vishwaj 6 місяців тому +4

    ගෝඨාට මචං කියලා දිලිත් රටට කරපු හරිය මදැයි 🥴

  • @arav8427
    @arav8427 6 місяців тому +1

    JVP ❤🌍🔧🇱🇰🇳🇿

  • @samithagayashan9437
    @samithagayashan9437 6 місяців тому +3

    පොල් කඩලා කෝටිපතියෙක් වෙන කෙනාට වැඩිය බුද්ධිමත්ව ඉගෙන ගෙන ව්‍යවසායකයෙක් වුනා කෙනෙක් ගෙන් ලෝකයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @thusitharohan8313
    @thusitharohan8313 5 місяців тому

    වටිනාකම ගැන අර්ථවත් කරයි.

  • @UnicoPolymer
    @UnicoPolymer 6 місяців тому +36

    පරන දෙයියා..ඩිලීට් ජය්වීර..රටක් අන්දල මිනිස්සුන්ට මේසන් පැනි පොවපු තක්කඩි රාජපක්ෂලත් වගේම .උන් බලේට ගේන්න නයා බෝතල් කරපු පරන දෙයියට චන්දෙ ඉලලන්න මිනිස්සුන්ගෙ ඉස්සරහට එන්න වීම දයිවයේ සරදමක්...😅

  • @darshanalakmal9907
    @darshanalakmal9907 6 місяців тому

    Comment දැක්කම පට්ට සතුටුයි, මාලිමාවට ජයවේවා🚩🚩🚩🚩

  • @gihandelpitiya
    @gihandelpitiya 6 місяців тому +9

    මුලු කතාවෙන්ම කීවේ මං නිකම්ම නිකන් මුදලාලි කෙනෙක් විතරයි කියලා 😂

    • @TMSR-e5p
      @TMSR-e5p 6 місяців тому

      ඒකනේ මූ ජනාධිපති වෙන්න දගලන්නේ😂😂

  • @MafasMazahim
    @MafasMazahim 6 місяців тому +4

    කකුස්සියේ ඇතුළේ සංවාදයක්‌ 😭

  • @nuwan7477
    @nuwan7477 6 місяців тому +4

    අනුරයා ගෙ එවුන් දන්නෙ බොරු කොමන්ට් කරන්න චන්දේ දාන්න ගියාම 3% නෑ චන්ද

    • @SumithRaweendra
      @SumithRaweendra 4 місяці тому

      Hari athal waage oyata

    • @nuwan7477
      @nuwan7477 4 місяці тому

      @@SumithRaweendra ගැණුද පිරිමි ද ??

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 3 місяці тому +1

    හුගක් අය වැල් බයිලා ගහනව අවුරුදු 76ක් තිස්සේ දෙගොල්ලොම රට කෑවා දැන් වෙනසක් කරන්න ඕන කියලා. ඉතින් උබල හදවතින් නම් කතාකළේ ඒ හොරුන්ට මාරුවට කඩේ ගියපු රටම ගිනිතිබ්බ ජවිපෙ නිරාගමිකයන්ට නොදී මේ වගේ උදාර මිනිසෙකුට. චන්දෙ දීපල්ලකො මේ අපි වගේ

  • @rajithalakmal5316
    @rajithalakmal5316 6 місяців тому +25

    දේශපානිකව මට පේන්න බැරි චරිතයක් වයාපාරික ව්‍යවසායකත්වයෙන් මං අගය කරන චරිතයක්

    • @wijenayaka9736
      @wijenayaka9736 6 місяців тому +1

      Jawaram karuwo saha wyawasayakayo athara wenasa handuna ganna...

  • @dineshmaddumage506
    @dineshmaddumage506 6 місяців тому +1

    Npp. Malima. අනුර කුමාර කල්ලියේ. පිස්සු. පුස. Ta. Wadiya. Dilith. Hodhaie...😅😂😅😂😅😂😅😂

  • @c.rajapaksa35
    @c.rajapaksa35 6 місяців тому +36

    මුන් දෙන්නම මුලු සමාජයට එපා උන් දෙනෙක්

  • @GnanaKannangara
    @GnanaKannangara 3 місяці тому

    Me sanna sir, kiyanna deyak ahanewade? Appiriyai oyage konda gediye,.yantham raule nam piliwelai,.puluwannam me kodeth kapagene piliwelekete inne,. Konde raule kalu keranne nam onime na, dulip mahathma nisa balanne gaththe, balanne kalinmai me tike ketuwe,.pasuwete adehas dakwemi👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 місяців тому +9

    ජනතා විමුක්ති පෙරමුණ මේ රට ව්නාස කරපු අය නම් විමල් වීරවංස ඉන් ඉදිරියෙන්ම ඉන්න කෙනා නේද ? ඒ කුහකයා සමග සන්ධාන ගත වීම එතකොට කොහොමද ?

  • @GnanaKannangara
    @GnanaKannangara 3 місяці тому

    Sathute thinne hithe,👍 kauru awath nathath ape sathute thinne ape hithe pamenemai.🇱🇰 Sathutu dayak bihiwewa!!.kauru awath nathath👏👏

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 6 місяців тому +64

    දිලිත් කැමති නෑ සන්නා මචන් කියනවට

    • @hamabey9142
      @hamabey9142 6 місяців тому +1

      Sanna😂😂mona ponnayoda mun😂

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 6 місяців тому +4

      ඔව්.ඒ වගේම සන්නා මචං කියන්නෙ වෙනම බර කරලා 😂

  • @Yes99125
    @Yes99125 6 місяців тому +2

    දිලිතුත් බයයි නෙ බං බලද්දී AKD ට 😂😂😂

  • @nisanka
    @nisanka 6 місяців тому +12

    දියුණු වෙන කෙනෙකුට සෑහෙන වැදගත් කාරනා ටිකක් මේකෙ ඇතුලෙ තියෙනව.

  • @seventy7371
    @seventy7371 6 місяців тому +1

    එයා නයා අරං තැප්‍රොබෙන් අවා නම්.... සන්නා නයා අරං පුකේ ගහා ගනින්...😂😂😂

  • @camiluswasanaperera3460
    @camiluswasanaperera3460 6 місяців тому +9

    ජඩයෝ දෙන්නෙක් පාඩයන්ට බණක් කියයී

  • @rastachamara
    @rastachamara 6 місяців тому +2

    පොළඟෙකුට නයෙක් සම්මුඛ වීම.. 😊

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 6 місяців тому +3

    🤣🤣🤣🤣🤣🤣 මරු බඩුව , මහ නයා ඇවිත් 🤣🤣🤣🤣🤣🤣

  • @imanthakayanendra8205
    @imanthakayanendra8205 6 місяців тому +1

    සන්නා ඔයාගෙ ගේම සුපිරී...!!! ඒත් අපි දන්නවා... ඒකයි අවුල...

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 6 місяців тому +7

    අපි නම් දැන් ඔය නටවන වන නාලිගාව බලන්න එන්නේ නෑ

  • @roshankwt409
    @roshankwt409 6 місяців тому

    පට්ට කම්බෝ. නයි තමයි අරින්නේ. මලුමවට ජයවේවා 🌹

  • @SamanGihan-m8s
    @SamanGihan-m8s 6 місяців тому +57

    මේ කාලේ එක එක පරයි එක විලාසය මේ... මු හොරතක්කඩියෙක්... තොපි වගේ පරයි තවත් මේ රටේ වෙනමම විදියට මිනිස්සු රවට්ටන්න හදන්නේ....

  • @sampath-kuruppu
    @sampath-kuruppu 6 місяців тому

    සන්නස්ගල සර්,අරුන් සිද්දාර්ථ් අරගෙන එන්න මේ වගේ දිග සංවාදයකින්

  • @Citizens-SL
    @Citizens-SL 6 місяців тому +27

    සන්නා මෙයාගෙන් ඇහුවේ නැනේ සරත් අමුණුගමගේ දුව මෙයාගේ මුල්ම බිස්නස් පාර්ට්නර් වෙලා හිටියද එතකොට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්වු සරත් අමුණුගමහෙන් දේශපාලනමය වශයෙන් උදව් උපකාර (ආණ්ඩුවේ කොන්ත්‍රාත් එහෙම) ලැබුනද ඉතා ඉක්මනින් විශාල ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න කියලා.

    • @dananjayaherath1231
      @dananjayaherath1231 6 місяців тому +4

      Very good quiestion

    • @maxwellfelix6349
      @maxwellfelix6349 6 місяців тому +4

      සන්නාගේ කටේ පුත්තලම් හොරි .. එ වගේ ප්‍රශ්නයක් අහන්න..

  • @dulaldamithdias6079
    @dulaldamithdias6079 6 місяців тому +1

    ජයවේවා.....

  • @bansachannel6842
    @bansachannel6842 6 місяців тому +3

    මේ සාකච්චාව කන්නඩි ගලවලා බලන්න.ගොඩා දේවල් පෙනෙයි.,දැනෙයි ආසා හිතෙයි.....මොහු වෙනසක් කරයි...අනුරට වඩා.ඒක නිසා මේකේ මාලිමාවට ජය වේවා කියලා වැලලෙන්න එපා..

  • @AmilaVithanage-q9w
    @AmilaVithanage-q9w Місяць тому

    රටට දැයට හිතැති, නායකයෙක් නැතුව, රටේ බුද්ධිමත් ජනතාව දිශාවක් සොයමින් සිටි මොහොතක නව බලාපොරොත්තුවක් - දිලිත් ජයවීර

  • @goodvibesonly2363
    @goodvibesonly2363 6 місяців тому +5

    පරණ දෙයියෙක්

  • @theartist1699
    @theartist1699 6 місяців тому

    දිලිත්ගේ තවත් ප්‍රමෝශන් වීඩියෝ එකක්.

  • @kasunperera4117
    @kasunperera4117 6 місяців тому +21

    තක්කඩි වැඩේ කරානම් delete මැරෙනකන් ම නයි අපවාදයෙන් ගැලවෙන්න බැරිවෙයි

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 6 місяців тому

    Film ekak gahamuda uncle😊😊😊

  • @ruwansameera7783
    @ruwansameera7783 6 місяців тому +9

    මේ පාර මොන අපේක්ෂකයා දැම්මත් අපේ පවුලේ මනාපය මාලිමාවට

    • @ChristopherSepion
      @ChristopherSepion 6 місяців тому +1

      🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😚😚😚😚

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 6 місяців тому +2

      පළ යන්න පැපොල් ඇට lontha jeppa😂😂😂

    • @dsaluth8413
      @dsaluth8413 6 місяців тому +1

      අනිවාර්යයෙන් අපිත්

  • @NeranjanprasangaNeranjanprasan
    @NeranjanprasangaNeranjanprasan 6 місяців тому

    දෙන්නටම නිවන් සුව

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 6 місяців тому +19

    මම නම් දිලිත් ගෙ වරදක් දකින්නෙ නෑ. දේශාපලනේ කරන සෙට් එකක් ඉද්දි ඌට කැමති එකෙක් ට උගේ සපෝර්ට් කරන එකේ වරද මොකද්ද? අපි NPP දිනවන්න ඕන කොයල හිතනව වගේ, ඌ වෙන කාව හරි දිනවන්න හිතනව නම් ඒකෙ වරදක් නෑනෙ.
    අනුන් දරන මතයක් විවේචනය කරන වෙලාව තමන් දරන මතය ප්‍රොමෝට් කරන්න වෙන් කරා නම් NPP ( JVP ) මීට කලින් දිනල.
    මේ පාරවත් එක් එකා විවේචනය කරන එක නවත්තල ඒ වෙලාව NPpඑකට සපෝර්ට් කරන උන්ට NPP දිනවන වැඩේ කරන්න මොලේ පහල වේවා.
    NPP ජයවේවා.💪💪💪

    • @ravindraperera1962
      @ravindraperera1962 6 місяців тому +2

      යකෝ කොහේවත් යන ගස් කාලකන්නින්ට සපෝට් කරලා ඒකෙ ප්‍රතිඵල බල බල ආතල් ගන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක.....අපි පාරට වැටිලා අපේ ළමයින්ට බංකොලොත් රටක් උරුම වෙලා තියෙන්නේ....තෝ ලබ්බක් කතා කරනවා...හරියට රේඛාව ගහලා රට ගොඩ දාන එකා මොකාද රට වලපල්ලට යවන එකා මොකාද කියල බලල ඡන්ද දෙන්න ඕන කාලයක් මේක...ඔබ කියන ලබ්බවල් කරන කාලයක් නෙමෙයි... මේක

    • @kasunmadhushanka2588
      @kasunmadhushanka2588 6 місяців тому +1

      මුං තමා නාලිකා පාවිච්චි කරල වද දොස්තර වද කොත්තු කිය කිය ජාතිවාදය වැපිරුවේ මූ දැං අවලංගු වෙලා රොටි කකා නන්නත්තාරෙ ඇවිදිනව

    • @surangasilva2783
      @surangasilva2783 3 місяці тому +1

      මම කියන්නෙත් ඕකමයි.සිරස යම් දේශපාලන මතයක් ජනගත කරන්නෙ නැත්ද සිරස තමා මාධ්‍ය තුළට දේශපාලනය ගේන කලාව පටන් ගත්තෙ.තමාගෙ එකා ගේන්න තමයි ඔයයි මායි හැමෝමයි කැමති.ඒක අනුරටත් ඔට්ටුයි.දිලිත්ටත් ඔට්ටුයි.

    • @Geethalkalindu
      @Geethalkalindu 2 місяці тому +1

      එකඟයි

    • @Geethalkalindu
      @Geethalkalindu 2 місяці тому

      ​@@surangasilva2783 ඇත්ත

  • @969x9
    @969x9 6 місяців тому +1

    සන්නා ගැම්මක්...

  • @seetheworld6501
    @seetheworld6501 6 місяців тому +10

    First comment and .ooh නය් uncle.😅😅

  • @gayanjs
    @gayanjs 6 місяців тому +1

    රට කාපු දෙපත් නායා.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 6 місяців тому +4

    ඇන්ටිජන් හොරා කැලනි නයා ගොටා දෙක කාලකන්නි , අපි ආවෙ කමෙන්ට්‍ කියවන්න 🧭🧭🧭🇮🇹

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 6 місяців тому

    True🎉 information. Good luck Dilith.

  • @RUSHANDANU
    @RUSHANDANU 6 місяців тому +3

    ධනාත්මක වෙන්න ඕන... සන්නගෙ කතාව සහ ප්‍රති පුද්ගලයාගෙ කථාව ශ්‍රවණයෙන් පසු සියල්ලන්ට ගත යුතු දෙයක් ලැබිය යුතුයි....🧘

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 6 місяців тому +5

    දේශපාලනයෙන් ඩිලීට්.

  • @sasankaLK
    @sasankaLK 6 місяців тому

    මගේ කාලය කා දැමීමක්.උඔල දෙන්නටම බුදු සරණයි. දෙකම එකයි

  • @senarathbandara9399
    @senarathbandara9399 6 місяців тому +10

    මු පාහරයෙක් නැතිනම් මිනිසුන්ගේ ඇදහිලි වලට ඔච්ම්කර කැලනියේ නයි කරඩු නිර්මානය කර පෙන්නලා මොන තරම් සුන්දර බොරුකරන්නෙක්ද කියලා දැන් හැමෝම දන්නවා

  • @sujeewasampath5695
    @sujeewasampath5695 6 місяців тому +2

    සිරස ගිනි තිබ්බම මම තමයි මුලින්ම ගියේ ...පඩයක් ඇරපු එකා තමා මුලින්ම ගදයි කියන්නේ...😂