Soothing voice… I really love this song. Listening to this everyday. Thank you all for creating such a masterpiece. Respect goes to the original artists as well
Superb voice i have heard ever .i listen your voice everyday at school in morning. As i think in One hand you are a clever mood song singer i wish you all the best harshana for your future. You are a memory in our lives never can forget good luck and good job 😇
Masterpiece ♥️.. I don't know if someone ever told u that ur voice is sooo soothing and full of calmness .. I can jst literally fall into sleep listening to this.. Thank u very much for this n i love it 🥰
අදරෙයි ඔබගේ මනුස්ස කමට,පොලොවේ පය ගහලා ඉන්න එක්කෙක් ,හඩ ගැන කියන්න වචන නෑ,නින්දෙන් හිටියත් ඔය හඩ අපිව අවදි කරවනවා❤️❤️❤️❤️
LYRICS ....
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී
කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
One of the humble and greatest singers in Sri lanka🎶🍂🤍..My most favourite singer full of humanity ..May the noble triple gems bless you sir❤
ජන්ප්‍රිය වෙන්න දගලන්නෙ නැති,සැබෑම දක්ශයෙක්....❤❤❤💐💐🙏🙏
ජනප්‍රිය වෙන්න දගලන්න ඕනි නෑනේ,පුංචි කලේ ජනප්‍රිය වෙලා ඉවරයිනේ.😁
පුදුම තරම් ලස්සන හඩක් ..❤ අපේ ළමා කාලෙ ළමා කවියෙන් හැඩ කරපු ආදරණීය චරිතයක් ...එදා වගේම තමයි මේ තරුණ හඩටත් පුලුවන් මිනිස්සුන්ගෙ හදවත් ඇතුළට රිංගන්න😊
Aniwaren. Brother❤❤❤
"අත්තම්මා නිවන් ගිහින්" ඒ කාලේ ඉදන් අපේ ලෝකේ ගායකයා... අදටත් ඒ රසේ නොදී ඉන්නේ නෑ... ජය සහෝදරයා ..
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී
කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
Translate to English
3:38
Thanks
thank yyyyyy
දේදුන්නේ පාට පාටින් ආදරේ රැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු...
සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ..
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී... සන්තාපේ අංගනාවී
ඈ මාගේ නේදෝ...
තුන් කල් දකිනා ඇල්මෙන් රැඳෙනා
තණ්හාවකින් ළං ළං වෙනා..
රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවි...
මල් යහනේ දේවතාවී
ඈ මාගේ නේදෝ...
දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දා ගනී මෝහනය වී..
ගී පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
සංගීතය - ස්ටැන්ලි පීරිස් ගායනය - මහාචාර්ය
Greatest voice in the history of Sri Lanka!
Very true!❤
Super
Hitha niwana voice eka❤❤❤
Absolutely ❤
Yes
කියන වචනයක් වචනයක් ගානෙ අහන් ඉන්න හිතෙනවා හර්ෂන අයියේ. ඒ තරම් වචනයක් වචනයක් ගානේ රසාලිප්ත කරලා ගායනා කරනවා. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.🙏🙏🙏🙏🙏🙏
මේ ගීතයට කොයි තරම් cover version තිබ්බත් මම ආසම මේ හඬින් අහන්න.මේ ගායනය ඉතාම මිහිරියි.කොයිතරම් ඇහුවත් එපා වෙන් නෑ.❤
භාවනාවක් මේ voice එක 🥺🥺❤️ තවත් ඉන්න බෑ මේ voice එක ඇහෙද්දි.....😢❤
මම කැමතිම ගීතය කැමතිම ගායකයාගේ කටහඩින් අහද්දී වෙනම ලෝකෙකට ගියා වගේ හැගීමක් දැනෙන්නේ❤❤❤🥰
හර්ෂණ අයියේ තවත් ලස්සන සින්දු ඕනේ අපිට ඔයාගෙන්...😇😊
කාලෙක ආශාවෙන් අහපු මේ සින්දුව අද මාව ගොඩක් රිදවනව.අද ඔයා මගේම වෙලත් ඉස්සර තිබුන ආදරේ නෑ කියල හිතෙනවා .තාම හිත ගොඩක් රිදුන වෙලාවල මේක අහනව . ඒක අමුතු හැගීමක් ..😢
So beautiful
මං ලේසියෙන් කටහඬකට සංවේදි වෙන්නෑ ඒ කිව්වෙ රස විඳිනව සංවේදි වෙන්නෙ නැති තරම් සමහර අය මං දැකල තියෙනව අඩනව පවා.. ඒත් මේක මං අහන් ඉද්දි කඳුලු එනව නිකම්ම... ❤ මං ලේසියෙන් එහෙම වෙන්නැති කෙනෙක් එහෙම වෙනව කියන්නෙ... හර්ශන පුංචි කාලෙ ඉදලම දන්න ගායකයා.. අපේ කාලෙ හොඳම කලාකරුවා කිව්වොත් නිවැරැදි ... ❤❤ බොහොම ස්තූති මේ ගීතය මේ තරම්ම රස කෙරුවට....
Harima lassnai malli....❤️
Hitha niwana puduma lassana kata handak oba sabaama dakshayek godak agaya karanawa oba mea taram daksha welat tiyana nihathamanikama taruwak wage inna tana oba babalanawa onama geethayak lassanata kiyanna puluwan obata jayen jaya
Soothing voice… I really love this song. Listening to this everyday. Thank you all for creating such a masterpiece. Respect goes to the original artists as well
Harshana, කාලෙකින් උබේ කටහඩ ඇහුවෙ.ඒ කාලේ නායකත්ව පුහුණු කෑම්ප් එකේ අහුනට පස්සෙ මෙච්චර ලස්සනට් ❤️ ආදරෙයි බන්. මම උබත් එක්ක ක්‍රිකට් ගහපු සමියා
අඩේ.. ස්තුතියි මචෝ.. ❤️❤️🙏🙏🙉🙉
දැන් ඉන්න නංගිලා මල්ලීලා නොදන්නවා වුණාට...හර්ශන තමයි 90 පස්සෙ set එකේ ළමා කාලය ලස්සන කරේ... අදටත් ඒක එහෙම්මයි හර්ශන ...ඔයාගේ cassette pease එකට කෑගහන්න පුලුවන්නම් අපි ඒකට දුන්න වදයක් එයා කියයි.❤❤❤....
කොච්චර ඇහුවත් මදි ❤❤❤
මුළු ළමා කාලයම ගෙවුනේ ඔයාගේ කටහඬත් එක්ක අයියා..දැනුත් අහන්නේ ඔයාගේ සින්දුමයි..
Superb voice i have heard ever .i listen your voice everyday at school in morning. As i think in One hand you are a clever mood song singer i wish you all the best harshana for your future. You are a memory in our lives never can forget good luck and good job 😇
හර්ෂණ,සුනීර..ගායකයෝ දෙන්න ගැන ආයි කතා කරන්න ඕනි නෑ...ගායනයන් භාවනාවන් වගේ..❤❤ එයාල කියන ඕනිම සින්දුවක වටිනාකම රැදෙන්නෙත් එයාල ජනප්‍රිය වෙන්න දගලන්නෙ නැති හින්දා..සංගීතයේ රසය,සුවය රසිකයන්ට නියමාකාරව විදින්න දෙනවා...❤❤❤
Love this voice ..
මේ සින්දුව මං කොයිම තරං ඇහුවත් මට ඇතිවෙන්නෙ නෑ මගේ හිතට සිංදුවක් අහන්න ඕන කිව්වොත් මුලින්ම පටන් ගන්නේ මං මේ සින්දුවේ
Kiyanna wachana na විශාරද හර්ශන දිසානායක🥺brilliant brilliant brilliant 💥💥💥💥💥💥💥💥💥❤❤❤❤❤❤ ඒ කාලේ හඩ තවමත් අහනවා 🖤💥🥺 brilliant 💥🖤
Harshana kiyanne waddek thamai ... Thamath subawitha geethayata samana geetha gayana oba apata adambarayak...!
Harshana disanayake එදා මෙදා මම ආදරේ කරපු නමක්.... අපේ පොඩි කාලේ සිංදු කියන වීරයා...
අපේ පුංචි කාලෙ ලස්සන කලා ඔය කටහඩ ❤
ඉරෙන් හදෙන් / අත්තම්මා නිවන් ගිහින් .... ජීවත් වෙන සින්දු ඒවා අදටත් 😍❤️
මේකේ backing එකෙයි Roo tunes එකෙ Wifi ලා play කරපු backing එකෙයි වෙනසක් දැනෙනවා.
මේක හරිම සරල භාවනාවකට වගේ සෙට් වෙන voice එකටම ගැලපෙනවා.
Wifi ලා play කරන එකේ backing එක මීට වඩා ටිකක් speed වගේම ඒකේ පොඩ්ඩක් arabic ගතියකුත් තියෙනවා වගේ හිතෙනවා.
Backing එක පැත්තක තියලා ගායනය ගැන නම් ඉතින් ඇස් දෙක පියාන මනෝපාරක් ගහන්න මරු
ස්තුතියි ඔබතුමාට මේ ගායනයට ❤
(Copy chat එකේදි මුතුගල සර් කියපු සින්දුව මතක් වෙලා හොයනකොට හමුවුණේ 😅)
Super
නියමයි හර්ෂන අයිය.. චූටි කාලෙ ඉදන් අපි අහපු ආදරේ කරපු කටහඩක්.. විශාරද ඔයා ඇයි තාම මෙහෙම විවුස් අතරෙ.. අලුත් කාලෙට ගැලපෙන පරණ රසය ගුණය රැකෙන ලස්සන නිර්මාණ ටිකක් අරන් එන්න ඉක්මනින් 💜
නිහතමානී කටහඩක් ස්තූතියි සහොදරයා❤❤
කියන්න වචන නෑ ඉතාමත් මිහිරි ගායනයක් ජයවේවා සහෝදරයා
සමහර voice තියෙනවා ඒවා ඇහෙද්දී instruments වලට පවා හරිම සතුටුයි 😊❤❤
පොඩි කාලේ ඉදන් ම අදටත් ආස කරන කටහඩක් නියමය් අය්යා ❤
Masterpiece ♥️.. I don't know if someone ever told u that ur voice is sooo soothing and full of calmness .. I can jst literally fall into sleep listening to this.. Thank u very much for this n i love it 🥰
Great voice🙏
Favourite singer❤
Such a beautiful voice….Congratulations 🎉🎉 1M.
ඒ සද්දේ 👌👌👌👌❤️❤️
දිසා මරු...💪👌
❤❤❤❤
මාර ලස්සන adjustable වෝයිස් එකක්.
මෙයාලගෙන් ඉගෙනගන්න ළමයි වාසනාවන්තයෝ
Music arrangement එකත් මාර ලස්සනයි❤❤❤
Mata wenasma feelings Danena voice ekak wage ahane best voice😊
දැනට කී පාරක් ඇහූවද.. තව කී පාරක් අහයිද දන්නෑ.. හිත ඇතුලේ ඉඳන් කියනවා වගේ දැනෙන්නේ... ❤
සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම සංයමයක් මේ කටහඬේ තියෙන්නෙ.. කණට මී පැණි වගේ.. ❤
Wonderful voice
Greatest coach ever in voice ❤
Great soulful voice ❤🔥
Wooww... සනත් සර් ගෙන් පස්සෙ හදවතටම දැනෙන ගායනාවක්... ❤❤
සනත් නන්දසිරි මහතාට උපහාරයක්ම වෙවා
ඔය කටින් මොන සින්දුව කීවත් පට්ට ❤️
What a precious voice
පොඩි කාලේ ඉඳලම ගොඩක් ආස voice එකක් 💐💖👏🏻👍🏻
Keep doing more 💗
❤
භාවනාවක් වගේ කටහඩ ❤
විසි වතාවකට වඩා ඇහුවා... ඒක භාවනාවක් වගේ හර්ෂණ❤
Such a graceful voice ❤
Kochchr ehuwath ethiwen ne malli echcharata lassnai ❤️
සිංදුව හරිම ලස්සනට කියනවා...සුභ ගමන්..♥️♥️♥️
Wow wow wowwwww sooooo beautiful voice ❤️❤️❤️❤️❤️
මට 32 යි තාමත් අහනවා ඔබතුමාගෙ පොඩි කාලෙ sing කරපු song.අපෙ ලමාකාලයෙ අහපු සිංදු
The voice is a real meditation ❤
හරිම ලස්සනයි..හිත නිවෙනවා.භාවනාවක් වගේ..
පුංචි කාලෙ වගේම අදත් ඒ රහ ඒ විදියටම දැනෙනව අයියෙ...
Woow Ayye❤️
❤️
Meditation ❤
Heart❤
I don't know the reason. I cry when I hear that song. That voice speaks to my heart 🥺🖤
අම්මෝ මගෙ ආසම song eka ලස්සනයි 😍😍❤ ඒ වගේම ඔයාගෙ කටඩට මම මාර ආසයි ❤😍
Wow harima lassanae ada thamae danne me singer ❤️
අපෙ පුතාට අවුරුදු 2 යි .එයා අහන්නෙ ඔයාගෙ සිංදු .හනා අයියා කියලා කියන්නෙ ඔයාට😘😘❤❤
❤❤❤😊😊😊
Haroma lassanai Koch hara ahuwath epa wenna
හර්ෂණ සහෝදරයා ...ඔබ විශිෂ්ඨයි ❤👌
හිතට මාරම සනීපයී ඒ කටහඩ ❤🥺🎧
ඒ කටහඬ බාවනාවක්
One of my favorite cover….
ඒ හඬ නම් භාවනාවක් ❤❤
මූ සුපිරිම වැඩ්ඩෙක්.. ආයෙ කතා දෙකක් නෑ.. මට ඔය වගේ සිංදු කියන්න බෑ නෙ 😏
සනත් නන්දසිරි කලාකරුවාට අමා මහ නිවනම වේවා!
හරිම ලස්සනයි මල්ලි. වෙනම රහක් දුන්නා ඔයා
It is great
හැමදාම රෑට අහනවා ❤️🥺
Wow Harahana love it
Nice .song .🎉🎉✨️🥰🥰🥰💯
Ftta❤
මට මේ සිංදුව අහද්දි කෙනෙක් මතක් වෙනවා,මං දන්නෑ මෙච්චර කාලයක් මාව කොහොම මතක තියාගෙන ඉටියද කියලා,මට මෙච්චර ආදරේ ඇයි කියලා තෙරෙන්නෑ,මං මොනවද කරන්නේ කියලා තේරෙන්නෑ තාමත්,මට අදහා ගන්ඩ බෑ මේක මගේ ජීවිතේ වෙච්ච මිරකල් වලින් එකක්,මගෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිව කොහොමද මාව මෙච්චරකල් මතක තියා ගත්තේ කියලා හිතා ගන්ඩ බෑ.
Love your voice ❤️
ගීතයට ගැලපෙනම කටහඬ❤❤❤❤
Shashika nisansala?
Wow, nice voice
Woow harshana disanayaka
Supurb voice...
One of the best singer in current generation.
We love his voice..❤️😍
පුංචි කාලෙ ඉදන් අද ඉදන්ම අහන්න ආසා කරන හඩක්...අපි ලොකු වුණේ ඔයාගෙ සිංදුත් එක්ක ❤️🙏
Love this one. Favorite one in my list ❤
Like me, my 9 months old son is also a fan of yours 😇😇
Such a Masterpiece 💜️
ආදරෙයි ..❤❤❤
This is such a meditation ❤🍃🍃🍃
මාර ලස්සන voice එකක්❤