Music industry එකේ සේනාංග අයියා නැති තැනක් නෑ... 🥰🥰🥰❤️❤️❤️ WAYO, 2FORTY2, NAADHAGAMA, JOURNEY 🥰❤️❤️❤️❤️🥰🥰🥰🥰 Love it... Well done Billy and 2FORTY2 Team ❤️💯💯💯💯🎵🎧🎵🎶🎵🎶🎧🎵🎶🎶🎧🎶🎵🎶🎧🎶🎵🎶🎧🎶🎵🎶💯🎶🎵🎶🎧🎶
Senanga කියන්නේ player කෙනෙක් විතරක් නෙමෙයි artist කෙනෙක්... Industry එකේ music quality එක improve කරන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක්... Wayo එකේ Music Arrangements ඔක්කොම මේ මහත්තයාගේ කන නිසා තමයි... Personally ආසම local artist කෙනෙක්...💓
Great job @billy @senanga and the whole 2 forty 2 team ❤ Billy I know who you are and always you will be that amazing person but I didn’t knew about the singer inside senanga Love you both and keep it up ❤❤❤
Office yanna kllun meka ahuwe...dawasrma office ekedi mumun mumun hitiye me song eka...office eke set ekatat me song ekta pissu hadila...anitimta bossgenut banum ahuwa.❤️❤️❤️❤️
Best Combo ever!!! Sri Lanka’s No.1 remake master Billy Fernando with 242 & the most heart touching local Voice of Sri Lanka right now - Senanga ❤Truly loved it 😍😍😍
I remember this original song being played in between the cricket matches on Channel Eye a long time ago, evoking a sense of nostalgia... Good old times..
Music industry එකේ සේනාංග අයියා නැති තැනක් නෑ... 🥰🥰🥰❤️❤️❤️ WAYO, 2FORTY2, NAADHAGAMA, JOURNEY 🥰❤️❤️❤️❤️🥰🥰🥰🥰 Love it... Well done Billy and 2FORTY2 Team ❤️💯💯💯💯🎵🎧🎵🎶🎵🎶🎧🎵🎶🎶🎧🎶🎵🎶🎧🎶🎵🎶🎧🎶🎵🎶💯🎶🎵🎶🎧🎶
මම
❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊0😊😊😊😊0😊😊00😊😊0😊😊0😊😊😊9😊😊😊😊9😊😊0😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊99😊0😊😊0😊😊😊😊😊⁰0⁰⁰😊0⁰9i😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊o
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ
සිලිලාර සිත නයනා . . .
මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ
සිලිලාර සිත නයනා . . .
Lyrics ❤️😵💫
❤❤❤
ගොඩ කාලෙකට පස්සේ සිංදුවක් අහලා කඳුළු පුරවන් හිනාවුනා✌️🥺Favorite Voice with Favorite Band❤️
Classic එකකට rock mixed remake එකක් කළා කියන්නෙ....මාරයි !!
මේ කටහඩට කොහොම වර්ණනා කරලා ඉවර කරන්නද🥺🫶🏻❤️
මේක තමයී මෑත කාලයේ අගය කළ යුතුම Music වැඩේ...Player කෙනෙක්ට දීපු වටිනාකම❤
ඒක ඇත්ත හැබැයි ඒ වටිනාකම band එකේ හැම ගායකයෙක්ටමත් දෙනව නම් තවත් වටිනව. වීඩියෝ එක ඇතුලෙත් හැමෝවම අගයලා පෙන්නුවේ නෑ කියල තමයි මට හිතෙන්නෙ..ඒකත් හදාගත්තා නම් සුපිරියි
Senanga කියන්නේ player කෙනෙක් විතරක් නෙමෙයි artist කෙනෙක්... Industry එකේ music quality එක improve කරන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක්...
Wayo එකේ Music Arrangements ඔක්කොම මේ මහත්තයාගේ කන නිසා තමයි... Personally ආසම local artist කෙනෙක්...💓
මගේ සංගීත ලෝකේ වීරයෙක්..කවදහරි දවසක මුණගැහිලා කතා කරන්න ආසාවෙන් ඉන්නෙ❤
💐❤️🙏
සේනංගගේ වොයිස් එකයි සුපිරි බැකින් එකයි එකතු උනාම කියන්න වචන නෑ ඒක මාරම මාරයි 😊❤❤❤
පටන් ගන්න කොටම මට නින්ද යා ගෙනත් ආවා. Music arrangement එක වෙනස් වෙච්ච වෙලාවෙ උඩ ගිහින් ඇහැරුනා. මේ දෙවෙනි පාරටත් බලන ගමන් ❤❤❤❤❤❤
Ehemada....😂😂
Senanga අයියෙ ඔයාගෙ ටැලන්ට් එකෙන් 10% වත් තාම ඉන්ඩස්ට්‍රි එකේ නැ. තව වැඩගන්න ඔනි ගොඩක්. 😍😍😍😍😇😇
Addicted 🙂🙂 අහන එක නවත්තන්න බෑනේ 🤥🤥🌹🌹🌹❤
ඉස්කෝලෙ කාලෙ ඉදන්ම ආසම හඩ❤️ ආසම වාදකයා❤ ආසම කොම්පෝසර්❤️ සේනාංග අයියා😍
සුපිරි ගායනය සහ වාදනයත් එක්ක එකතු වුණාම කියන්න වචන නැහැ.
ඒ වගේම සියලු දෙනාම අතිදක්ෂය හරිම ප්‍රසන්න පෙනුමයි.
තව මේ වගේ ඉදිරියට අපිට බලන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
වචනයේ පරිසමාප්තයෙන්ම අති දක්ෂයින්...❤❤❤❤❤
Terenawa a bawa
❤
මාරම ලස්සනයි 2FORTY2 ❤ මම කැමතිම band එකක්. හැම අතින්ම තව තවත් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
මට නම් මේක වෙනම අලුත්ම මේයාගේම සින්දුවක්😍❤❤❤ මාරම ලස්සනය්. Music superb😍😍😍 පෞද්ගලිකව මම original එකටවඩා මේකට කැමති😍😍😍😍
සේනාංගගෙ කටහඬින් මේ ගීතයට වෙනමම රසයක් එකතු කරනවා... ❤
2 forty 2 backing ගැනනම් කතා කරන්න වචන නෑ! ඒක සුපිරි! මේ බැකින්ග් එකම එක්ක මේ ගීතය අතුල අයියගෙ කටහඬින්ම අහන්න තිබුණනම් කියලත් හිතුනා... හැබැයි සේනාංග හොද සාධාරණයක් කරනවා ගීතයට, සුපිරි... 😊❤️❤️👌🙏👍
සේනා...භාවනාවක් වගේ.such a iconic voice.❤️❤️
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා..
මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා..
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා...
හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ
අතැර නොයනු මා ප්‍රේමියේ
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ..
දුක් ගිනි වියැකේවී
සොඳුරු නොවෙද මා ප්‍රේමියේ..
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා..
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
Most underrated singer Senanga Ayya ❤️
මම ආසම band එකක් ❤ Their remakes are mind blowing 😍
Great job @billy @senanga and the whole 2 forty 2 team ❤
Billy I know who you are and always you will be that amazing person but I didn’t knew about the singer inside senanga
Love you both and keep it up ❤❤❤
Office yanna kllun meka ahuwe...dawasrma office ekedi mumun mumun hitiye me song eka...office eke set ekatat me song ekta pissu hadila...anitimta bossgenut banum ahuwa.❤️❤️❤️❤️
1978 හංස විලක් චිත්‍රපටයේ ලස්සනම සිංදුවක් කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් හැඩවුන ❤
සුපිරියක් ඔයාගේ හඩනම්....❤️
Best Combo ever!!! Sri Lanka’s No.1 remake master Billy Fernando with 242 & the most heart touching local Voice of Sri Lanka right now - Senanga ❤Truly loved it 😍😍😍
මෙතන වටිනම දේ වායො එකේ main player කෙනෙක් 2Forty2 එක්ක Singer කෙනෙක් විදිය collaborate වුන එක ❤❤
Much love both bands #2FORTY2 #WAYO ❤
මෙහෙම සින්දුවක් අහන්න ගොඩක් මහන්සි වෙලා.ඔබ තුමාට පිං.වැඩ්ඩො කියන්නෙ ඔයලට තමයි සුබ පතනවා අයියේ❤❤
ඒක නං පට්ට සේනා.👌👌👌
Love it❤ great job Senanga and 2FORTY2 ❤
රෝහණ සර්ගෙ නව පරම්පරා රසිකයො අපි❤❤❤ නියමයි සේනාංග අයියා❤ වායෝ❤❤❤ 2forty2 නියමයි නියමයි නියමයි❤️❤️❤️❤️❤️
නැහැ brother,මේක ආනන්ද පෙරේරාගෙ මියුසික්
@@krishansrilankeshwara2349ඔයාට වැරදිල, මම දන්නව ඒක, මම මේ චැනල් එකට ආවෙ සහ subscribe කලේ රෝහණ සර්ගෙ චැනල් එකේ suggestion එකකින්, මම personally ගත්තොත් රෝහණ සර්ගෙ වැඩවල ඇබ්බැහිවන්තයෙක්❤
අති දක්ශයන්ගේ එකතුවක්..සේනංග අයියේ ඒක නම් පිස්සුවක්❤
සේනාංග අයියා ආසම පැනි බේරෙන හඬ..
සුපිරි වැඩ්ඩෝ ... ඇබ්බැහි වෙලා ❤❤❤❤❤❤❤.. නියමයි නියමයි නියමයි නියමයි 👌😘😘😘 දිගටම ඕනා
Please listen to it with headphones on!! No words to express the feeling of it ❤
නියමයි තාත්තා ගෙ සිංදුවකුත් ඉක්මනටම කරන්න
ththa kawuda
ලස්සන වැඩක්.
❤❤❤ අලුත්ම සින්දුවක් ඇහුවා වගෙ එයාගෙම කරගෙන කියනවා ඕනම සින්දුවක් 🎧🎧🎧💆😍
පට්ට blend එක.. Veriations උපරිමයී..❤️❤️❤️
බැන්ඩ් එකේ අයත් අගයනවා එකිනෙකා අතර තියෙන හැකියාවට ❤ ඇගේ හිරු ගඩු පිපෙන මට්ටමට නිර්මාණයක් කරන්න පුළුවන් කියන්නේ එය ඉතාමත් අති සාර්ථක නිර්මාණයක් සුබ පැතුම් සියලු දෙනාටම 😘😘
සුපිරි wadak ජයවේවා ❤❤❤❤
ආසම කටහඩක් |senanga❤
athula aiya ge mama kamethima song eka ! Thank You Senanga and 2FORTY2 !
Facebook තිබිබ විඩියො එකක පොඩි කැල්ලක් දැකලා හොයන් ආවෙ. අඩො බිලි අයියා පටිට බන් ❤
අහන්න අහන්න ආසයි එතරමි රහයි....මෙන්න සංගීතය කියන තැන රස...❤️
The most heart touching voice. Excellent remake ♥️😘
❤❤❤ ඒක 👌
මාරම රහයි 😍🔥
that 4:24 variation and the face of kavindi's in 4:30 say's it all
දූවිලි සරණා කියන ටික අහනකොට මාර අමුතු හැගීමක් එනවා..❤ හරිම ලස්සනයි.. i love this mix very much..❤❤❤❤
හැංගිච්ච වැඩේඩෙක්.❤ ජය වේවා
සුපිරියක් තමා
Wow ❤….What a voice Senanga,talented souls make miracale vibes….❤
ආසම Voice එක 🥺❤️
පපුව හෝස් ගාල ගියා සේනාංග වායෝ දාල ගියාද කියල.😂
One of my all time favorite songs form the voice of my favorite composer. Great bro. ❤❤❤
සිරාවට
Sirawata
සේනාංග ❤
දවසකට සෑහෙන වතාවක් අහනවා ඒ තරම් ලස්සනයි
මාරම ලස්සන සිංදුවක් අතුල අධිකාරි ගේ ❤
Senanga's voice + 2forty 2 arrangement ,just wow🔥❤
සුපිරියක් ❤️😌
පුදුම ලස්සනක්..සුපිරියි .❤
සුපිරි ❤❤❤👍👍👍👍
ලස්සනයි ...❤❤❤
මාරම ලස්සනයි.. භාවනාවක් ඒක. ❤
❤
සින්දුවක් remake කරන්නෙ කොහොමද කියල දැනගන්න මේක අහන්නම වෙනව....exellent ....
සේනා ❤
පට්ටම පට්ට ❤🌝
සේනංග " උබේ හරිම තැන තියෙන්නේ Wayo එකේ විතරයි... ❤️
ඒක වෙන තැනක තියන්න බැහැ,හිටියත් සමක් ලැබෙන්නේ නැහැ... ❤️
පිස්සුවක් සගෝ ඒ ක ❤❤
හරිම ලස්සයි මේ සිංදුව මගේ කතාව වගේ ❤
Pissuwak ❤🙏🙏❤❤️🤘
ලස්සනයි ගොඩක් ලස්සනයි භාවනාවක් වගේ ලස්සන හඩක් ❤❤❤❤
❤️❤️❤️
මරු 👌
Very Nice...😍😍😍🔥🔥👍👍
මේක නම් පිස්සූවක් සුපිරි බ්‍රෝ❤❤❤
අනිත් සින්දු එහෙන් මෙහෙන් අහද්දි ඇබ්බැහි වෙනව ඒක ටික කාලයයි . හැබැයි මේ සින්දුව හරියට අහලා ඇබ්බැහි උනාම ඒක සෑහෙන කාලයක් තියෙනවා . ❤
අම්මෝ ❤❤❤❤
ජීවිතේ ආසම කරන සීමිත කටහඬවල් අතරින් එක් ආගමක්....❤❤
Track පැන්නා.....❤️
Patta oiii meka nam ❤
සංගීතයමය භාවනාවක්❤
මේක නම් පිස්සුවක් bro ❤❤❤
මේක නම් පිස්සුවක්❤
සෙනා අයියේ ඔයාගේ Voice එක නම් භාවනාවක්❤
පට්ට ❤
ඔතන හිටියානම් මං හූ කියලා කෑගහනවා 😢😢 අම්මෝ රහා ❤❤❤❤
Superb senanga bro
ලස්සනයි අයියෝ 🙂🥺... //
සුපිරියක් තමා බන් 🤪😂😱
This is what you call MUSIC 🎶❤
Listning this around 2:30 a.m. wow what a wonderful remake..! ❤
Senanga: modern day maestro ❤️ this is pure meditation ✨
❤ කියන්න දෙයක් ඇත්තේම නෑ❤
පට්ට❤
I remember this original song being played in between the cricket matches on Channel Eye a long time ago, evoking a sense of nostalgia... Good old times..
Aka nam patta...👍👍👍👍👌👌👌👌
Lassanai. Niyamai. Wayo, 2forty 2 , senanga... jaya❤❤
ඒකනම් සුපිරියක් ❤
wow. Love this @senanga and 2forty2
ශ්‍රී ලංකාවෙ ඉදලා මේ වගේ සිංදු අහන්න ලැබෙන එක මට ම්ල කරන්න බෑ 😎
ඒක මරු 😍