2024 ඇඩ් ඇතුව එක දිගට අහන්න හිත නිමෙන සිංහල සිංදු | Best Sinhala Cover Songs (Yes Ads)

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 984

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e 9 місяців тому +16

    භාවනාවක් වගේ. හිත නිවුනා වගේ. මේවා තමයි සින්දු කියන්නේ. දැන් තියෙන එළිවැට නැති තාල හදා ගන්න ආ........... කියන සිංදු වගේ නොවේ. දායක වූ සැමට තුති.

  • @manoj832817
    @manoj832817 2 роки тому +44

    ඉවසිල්ක් නැ දකිනතුරා ඔය සුදු මුහුණ ඔබෙ. ( ඇගෙ නළලය මත උපන් ලපයක් විය ) නොලැබුණත් ඇය ..අදටත් එ ආදරය සුන්දරය

  • @Alagiyawanna
    @Alagiyawanna 4 роки тому +16

    අාත්මගත නැලවිල්ලක්...🙏 ..ජයවේවා සහෝ..

  • @shiranigalappththi5890
    @shiranigalappththi5890 3 роки тому +4

    මෙන තරමි අකීකරැද මගේ හිත
    අපි අඞවන්න පුලුවන් භාවනාවක් වගේ ඔබෙි හඞත් .මෙි සිංදු ටික.

  • @maneeshadp106
    @maneeshadp106 3 роки тому +8

    හොදටම ඒ සින්දු ටික මගේ සිත නිවනවා. හරිම ලස්සනයි. Iove songs

  • @keshanamahiman6982
    @keshanamahiman6982 2 роки тому +9

    හරිම ලස්සනයි .100 පාරකට වඩා ඇහැව්වා ...den me සේරම සිංදු kata පාඩම්

  • @thilinimoragaswewa8193
    @thilinimoragaswewa8193 3 роки тому +6

    තෑන්ක්ස් ලස්සන දෙයක් කරාට..සුභ පතනවා තව මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා.. Overdose 😍♥️ addicted 🥰

  • @manoj832817
    @manoj832817 2 роки тому +5

    ඉවසිල්ක් නැ දකිනතුරා ඔය සුදු මුහුණ ඔබෙ. ........................................................ එ ආදරය සුන්දරය

  • @kaveesamaduhansa8082
    @kaveesamaduhansa8082 4 роки тому +25

    මා වෙනුවෙන්ම නූපන් කුමාරී හිත දවනා වරම් දුන් කුමාරී ඔබ ඔහුගේම මනමාලි වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා...💔💔😥

  • @shanakaudayasiri7096
    @shanakaudayasiri7096 3 роки тому +19

    Sinhala cover සිංදු රෑට තනියම හෑන් ෆී දෙකක් ගහන් අහද්දි 😍😍 ඒ ෆීලින් එක 💜️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 роки тому +11

    සේරම කමෙන්ට් කියවලා සේරම කමෙන්ට් ලයික් කලා. කොහොමද ඒක
    👌👌👌👌👌

  • @senanimendis4955
    @senanimendis4955 2 місяці тому +1

    මෙච්චර දවස් සිංදු ඇහැව්වාට කවදාවත් වචන අහලා නෑ .දැන්නේ දන්නේ මේ සිංදු වල මෙච්චර තේරුමක් තියෙනවා කියලා .වෙනදට ගොරහැඩි සංගීතය නිසා සිංදුව රස විදින්න බෑ .මේක හරිම ලස්සනයි .කවුද මේ ගායකයා..💝

  • @maneeshadp106
    @maneeshadp106 3 роки тому +6

    අනිවාරයෙන්ම මම මේ song ටික දාගෙන තමා නිදා ගන්නේ

  • @samatharu
    @samatharu 4 роки тому +6

    වෙනස් විදිහක වැඩක්.. අහලා රසවින්ඳා (ආයෙ ආයෙත් අහනවා) ජයම වේවා! 🙂

  • @lcreations3961
    @lcreations3961 4 роки тому +13

    ටික කලක සිටන් නම් පට්ට

  • @dilshanthathsara1167
    @dilshanthathsara1167 4 роки тому +12

    ඒකටනම් හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක උනා 😥❤️❤️

  • @MalithWijesinghe
    @MalithWijesinghe 4 роки тому +4

    පට්ට කලෙක්ෂන් එක. ඹොන්න ඕන නෑ, අහන් ඉද්දි ඉබේම වදිනවා. 👍

    • @warandsong.9186
      @warandsong.9186 3 роки тому

      මෙකත් අහලා බලන්න කෝ

    • @warandsong.9186
      @warandsong.9186 3 роки тому

      ua-cam.com/video/I7SPzjwVXxs/v-deo.html

  • @PrabuddagayanMadushanka
    @PrabuddagayanMadushanka 25 днів тому +2

    හරිම ලස්සනයි අනේ...ඇත්තටම භාවනාවක් වගේ...ජය වේවා...❤

  • @kaveesamaduhansa8082
    @kaveesamaduhansa8082 4 роки тому +16

    සිත තනිකලෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි....💔😥✋

    • @geethakumariwejerathna1432
      @geethakumariwejerathna1432 4 роки тому +1

      මාගෙ ජීවන විලේ නිහඩ තැන්නෙ
      මට නොකියාම ඇයි මල් පිපෙන්නෙ
      ඒ මල් නැතිලු මට උරුම වෙන්නේ
      එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ😂😂

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 роки тому +6

    ලස්සනයි ලස්සනයි ලස්සනයි love songs ...❤❤❤🎵🎶🤩😍🥂🍾🎵🎶🤩❤❤

  • @priskilasewmini8039
    @priskilasewmini8039 3 роки тому +6

    හිත මෙතරම් අකීකරුද මාගෙ...💔
    අඩවන්න පුලුවන් භාවනාවක් මෙ සින්දු සෙට් එකම...😥💔🙂

  • @තනුජානිර්මලී-ථ5ත

    ඇත්තටම සුපිරි හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ
    ගොඩක් ස්තුතියි
    ජයවේවා
    🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹

  • @TikTok-gn2pk
    @TikTok-gn2pk 3 роки тому +4

    අද හම්බුනේ 💔😄 අද ඉදන් හැමදාම අහනවා ... 🖤

  • @suramyawijeesinghe8123
    @suramyawijeesinghe8123 3 роки тому +4

    best song covers ever
    mehema kiwwata mukuth hithanna epa eeth aththatam samahara songs wala original eewatath wada me covers lassanai
    boot songs palaweni wathwata mechchara aasawen ahuwe.
    maare relax ekak danenwa. eeka thamai aththatama song ekakin wenne ooneth

  • @dineshkumara6589
    @dineshkumara6589 3 роки тому +4

    නියමයි .. තවත් සෙට් එකක් දාන්න .. මේ වගේම සුපිරියට 👍😍👌😍

  • @nalinrathnayake6948
    @nalinrathnayake6948 3 роки тому +6

    SUPERB SUPERB SUPERB COLLECTION.!
    මේ සින්දු එකතුව හදපු ඔයාලට බොහොම බොහොම පින්..!

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 роки тому +5

    දුක හිතෙන ගොඩක්වෙලාවට මේ සිංදු අහනවා....මේ සිංදු අහලා තමා හිත හදාගන්නේ දැන්....💔

  • @shanukamalith3530
    @shanukamalith3530 4 роки тому +6

    හදවතටම වදින නියම සින්දු ටිකක් Bro.. සුපිරි..😍😍 මෙ වගේම තව Video ඕනේ..👍👍

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому +1

      ස්තූතියි ❤!

  • @CLUBKaraokeME
    @CLUBKaraokeME 3 роки тому +2

    නියමයි. ලස්සන collection එකක් 👍👍💖

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 4 роки тому +4

    තොපට ගොඩක් පින් බොල.... සුපිරි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 роки тому +2

    එකම සිංදුව එක එක රහට අහන්න ආස මං වගේ අය වෙනුවෙන් මේ වගේ කලෙක්ෂන් .....
    පට්ට

  • @tharindikulathunga1172
    @tharindikulathunga1172 3 роки тому +15

    අවුරුද්ද ගෙවී යන මේ වෙලාවේ මේ songs ටික ඇහුවාම මාර නිදහසක් ලොකු සතුටක් දැනුනා... හැමෝටම ලබන්නාවූ 2021 වර්ශය සුභම සුභ නව වසරක් වේවා

    • @topboy5031
      @topboy5031 3 роки тому +1

      ua-cam.com/video/vOa55EAJDT8/v-deo.html මේකත් අහල බලන්න පට්ටම සින්දු ටිකක්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      2022 ත් ලබලා. අද අප්‍රේල් 02

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      🎵🎼🎷🎺💖🎸🎻🎹🎤🎧🎶🎵🎼💖🎷🎺🎸🎻🎹🎤🎧🎶🎷🎼🎵🎺🎸💙🎻🎶💓🎹🎤🎧🎺🐈❤️🎵🎻🎹🎧🎶🎹🎷🎵🎼🎻🎹🔥

  • @dilshansarathchandra5135
    @dilshansarathchandra5135 15 днів тому

    ජිවිතේ ගැන ලස්සන කතාවක් ලියන ගමන් නිදි මත එනවට අහන්න හිතුනෙ,කතාව තව තව ලස්සන කරා මරු...ජය වේව♥️💭

  • @vipdjparakaduwa1644
    @vipdjparakaduwa1644 3 роки тому +8

    ඇත්තටම සුපිරි ,❤ජය වෙිවා !..

  • @predeepasamanthi6997
    @predeepasamanthi6997 2 роки тому +2

    මාරම ලස්සනයි නිදහස් හැම වෙලාවටම අහන්න අමතක කරන්නේ නෑ

  • @gayanchathuranga7704
    @gayanchathuranga7704 4 роки тому +7

    ලස්සනයි මෑතක ඇහිචිච ලස්සනම ලස්සන සිංදු පෙලක් ආදරෙයි♥️♥️🌹🤟

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @dineshkumara6589
    @dineshkumara6589 4 роки тому +23

    සුපිරි තව මේ වගේ සෙට් එකක් කරන්න..👍😍😍😍👍

  • @iphotography662
    @iphotography662 3 роки тому +10

    හැමදාම අහනවා දැන් මේ ටික..එයත් එක්ක යාලු වෙලා හිටපු අවුරුදු ටික හුඟක් මතක් කරවනවා..😍💖 Ab

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 роки тому +4

    වැරැද්දක් කියපු එකම එක කමෙන්ට් එකක් වත් නෑ. ඒක රෙකෝඩ් එකක්.
    💖💖💖

  • @uvindunissanka
    @uvindunissanka 4 роки тому +9

    නිස්සාර Song එක ගැන නම් කියන්න වචන නෑ.මං අහපු පට්ටම Cover එක❤️❤️❤️❤️

  • @ravindurashmitha1268
    @ravindurashmitha1268 4 роки тому +21

    අඩෝ තෑන්ක්ස් මචන්❤️ තව ඕනි

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @Sajithimalshani
    @Sajithimalshani 4 роки тому +5

    මන් 10 පාරක් විතර ඇහුවා😢😢😢😢😢❤️❤️❤️❤️❤️❤️

  • @harshasilva7773
    @harshasilva7773 4 роки тому +4

    හදවතින්ම සුපිරි ❤️😍

  • @Green_worldSL
    @Green_worldSL 2 роки тому +3

    අතීතෙ මතක් කරවගෙන හිත රිද්ද ගන්නව හැම වෙලාවෙම ඒ තරමටම මේ ටික දැනෙනව 🥺😢

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      ආදරය
      විටෙක මද පවනක්
      එයම
      සැඩ සුළඟක් වූ කල

  • @Gayanphotography
    @Gayanphotography Рік тому

    නුඹ සුවඳ රැඳි පපුව ගැඹුරේ කියාගන්නට බැරිව ලතැවුනු 😢💔🥀 i felt it

  • @ගයුත්සේමිත
    @ගයුත්සේමිත 4 роки тому +3

    හිතට දැනෙන සිංදු ගොඩක් ස්තූතියි

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @sajiya131
    @sajiya131 3 роки тому +2

    සේපාලීකා මලයි සිංදුව ගොඩාක් ලස්සනයි 😆😆😆😘😘😘

  • @nimeshwirasingha3189
    @nimeshwirasingha3189 3 роки тому +4

    හදවතටම වැදෙනව ඒ ට්ක.♥️

  • @behansanjayaw9541
    @behansanjayaw9541 3 роки тому +1

    Superb...🤙🤟👍
    ආදරෙයි තෙරුවන් සරණයි...
    ❤️❤️❤️

  • @nseechannel5214
    @nseechannel5214 3 роки тому +19

    බොරැල්ලේ සිට මීගොඩට එනකම් බස් එකේ ශීට් එකේ ජනේලය ළඟ ඉඳගෙන ආවේ මේ cover එක අහගෙන...කියන්න වචන නෑ...හිතට දැනුණ ඒ නිදහස ඒ හැගීම වචනෙන් කියන්න තේරෙන්නේ නෑ.....කෙටියෙන් කිව්වොත් පට්ට...❤❤❤❤❤

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +2

    හරිම ලස්සනයි

  • @sithijadissayanaka3507
    @sithijadissayanaka3507 3 роки тому +3

    මතක ඇවිස්සුනා 🥺🥺🥺🥺

  • @nirakshana..lakshan
    @nirakshana..lakshan 3 роки тому +2

    මේක නම් භාවනාවක්...............

  • @nilusharanasinghe549
    @nilusharanasinghe549 3 роки тому +5

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @තරූ-ඤ3ෆ
    @තරූ-ඤ3ෆ 2 роки тому +1

    🥺❤️ මාරම ලස්සනයි

  • @madushanicollambaarachchi9114
    @madushanicollambaarachchi9114 4 роки тому +4

    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @thusharihansika1817
    @thusharihansika1817 3 роки тому +4

    අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ 😣

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      ඔබ සිතේ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ

    • @Venom-BloodStrike
      @Venom-BloodStrike 8 місяців тому

      කෙල්ලට කියන්නෙ පයින් ගහන්න කියලා නේද😅​@@nilambarameghawarna6635

  • @dilshararashmi144
    @dilshararashmi144 3 роки тому +9

    ඇස් වහගෙන අහන් ඉන්න පුලුවන් හරිම ලස්සනයි😍

  • @SujathaAththanayaka-c5e
    @SujathaAththanayaka-c5e 3 місяці тому +1

    හරිම ලස්සන සින්දු ටිකක් හිත නිවෙනවා හරිම ලස්සනයි මෙ වගේම ලස්සන සින්දු ටිකක් ආයේ දාන්න

  • @madhushaweerasinghe92
    @madhushaweerasinghe92 3 роки тому +19

    මේ දවස් ටිකේ උදේට ශක්තිය ❤️

    • @warandsong.9186
      @warandsong.9186 3 роки тому +2

      ua-cam.com/video/I7SPzjwVXxs/v-deo.html මෙකත් අහලා බලන්න

  • @ishankaamaliedirisinghe1663
    @ishankaamaliedirisinghe1663 3 роки тому +2

    නිදහසෙ අහන්න ආස සින්දු ටිකක්.

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 роки тому +4

    ඇත්තටම ලස්සනයි අයියේ...all the best👍💞💞🤗💞

  • @sachiperera2323
    @sachiperera2323 4 роки тому +11

    සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි 💗✨️🙈

    • @nissanupradeep268
      @nissanupradeep268 4 роки тому +1

      Lassssssssssnai😋😋

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому +1

      ස්තූතියි ❤!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ... 💓💓💓

  • @MD-wh7ns
    @MD-wh7ns 3 роки тому +2

    Supiriyk patt collection eka❤️

  • @hashigamage7972
    @hashigamage7972 4 роки тому +3

    ලස්සනම සින්දු ටිකක එකතුවක්.. ❤❤❤❤

  • @madurox6029
    @madurox6029 4 роки тому +3

    Wow nice 👍👌👌

  • @rameshahansamali3403
    @rameshahansamali3403 4 роки тому +7

    සිත හැඳිනුවෙත් නුඹයි
    පසු පසම එලව එලවා විත්
    සැනසුවෙත් නුඹයි…
    නුඹ මගේ හිත අරන් ගියා
    පුදුමයක් නොවෙයි…
    😢

    • @deelakapabasara1904
      @deelakapabasara1904 4 роки тому +1

      ඔව් ඒකනම් ඇත්ත...අසරණයි මෙමා😢

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому +1

      ස්තූතියි ❤!

  • @chiranthasathsindu5054
    @chiranthasathsindu5054 3 роки тому +2

    Supiri cover song collection akak.❤️❤️

  • @paweedayarathna9081
    @paweedayarathna9081 4 роки тому +4

    Lassana collection ekak.. 😍😍 me collection eka tharam wena ekakwat set une na.. hamadama ahanawa me set eka... ❤️ great work 😍 thawat mehema lssanama lassana collection add karannooo apit ahanna 🙂

    • @warandsong.9186
      @warandsong.9186 3 роки тому +1

      ua-cam.com/video/I7SPzjwVXxs/v-deo.html මෙකත් අහලා බලන්න

  • @chandananisha5808
    @chandananisha5808 3 роки тому +2

    ඒක පට්ට ආහ්.....😘😘😘

  • @sathyaradhiprelis6929
    @sathyaradhiprelis6929 4 роки тому +3

    Harima lassanai parani geeta unat hadavatata danune me vedio 1 tamai good luck

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @amilaperera5229
    @amilaperera5229 3 роки тому +2

    මනස නිදහස් කරගන්න සුපිරි ❤️ සිංදු කලෙක්ෂන් එකක්... ආදරෙයි ❤️💗💗

  • @rakaviramesh4893
    @rakaviramesh4893 3 роки тому +13

    I am tamil but I love this collection ❤💕

  • @sunethragunasekara4315
    @sunethragunasekara4315 4 роки тому +2

    ලස්සනයි ❤️❤️❤️

  • @janadarinimesha7616
    @janadarinimesha7616 3 роки тому +6

    හරිම ලස්සනයි...සුබ පතනවා ඔයාලට.☺️❤

  • @RanganiPerera
    @RanganiPerera Рік тому

    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්.. වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්.. සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින් .... හිනැහිලා බලා සනසවන්න මා ආදරෙන්....😘😘😘

  • @binojamadhushani4782
    @binojamadhushani4782 4 роки тому +3

    මාරම ලස්සනයි ❤️👆වෙනමම ලෝකෙකට යනව වගේ

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @sandaruwankumara6590
    @sandaruwankumara6590 Рік тому +2

    මත් ඈහුව 100000000ක් විතර

  • @nuwanishanika9655
    @nuwanishanika9655 3 роки тому +6

    භාවනාවක් වගෙ. ලස්සන එකතුවක්. ❤️❤️

  • @dilaniabesinghe984
    @dilaniabesinghe984 3 роки тому +1

    හරිම ලස්සනයි ❤

    • @dilaniabesinghe984
      @dilaniabesinghe984 3 роки тому

      හිතට ගොඩක් ගොඩාක් සමීපයි ❤

  • @r.pisuru3982
    @r.pisuru3982 3 роки тому +15

    ඇත්තටම මේ සිංදු මේ විදියට අහනකොට තමයි සිංදුවේ තේරුම ඔලුවට එන්නෙ.........

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      එකෙන්ම. ඒක නම් පට්ට බ්‍රෝ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @miulikalubowila8826
    @miulikalubowila8826 3 роки тому

    Superb collection. ❤️ තව මේ වගේ ඒවා තියෙනවද දන් නෑ. තියෙනවනම් දාන්න.

  • @vinolisilva5029
    @vinolisilva5029 4 роки тому +3

    Wow 😍thanks

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @shenayasperera6239
    @shenayasperera6239 3 роки тому +1

    අම්බෝ මේක තනිකරම සිත නිවන භාවනාවක් 😥😥😥😔😔😔😔

  • @priskilasewmini8039
    @priskilasewmini8039 3 роки тому +3

    හිතින් මා නොසැලී ඉදිද්දී..
    කදුල නුබ ඇවිදින්...😥..
    වෙනම ලෝකෙකට ගිහිම් හිතේ තිබ්බ හැම දුකක්ම තුනී වෙනකම් කෑගහල ඇඩුවා.. එ වේදනාව වචන වලට හරවන්න බැරි තරම්.. කොච්චර හිත හදාගන්න හැදුවත් කදුලු ඉබේම පිරෙනව මටත් හොරා ඇස් වලට හිනාව මගෙන් සෑහෙන්න දුර ගිහිම්...💔🙂

  • @thanujachandrasekera9472
    @thanujachandrasekera9472 3 роки тому

    බොහෝම සංවේදී.

  • @sayurijayathilaka3854
    @sayurijayathilaka3854 3 роки тому +3

    පුරුද්දක් වෙලා මෙ ටික අහන්න .😍❤️😘

  • @craftidea1399
    @craftidea1399 3 роки тому +115

    යාලු වෙලා හිටපු ගෑනු ළමයා දාල ගියපු දවසෙ හිත හැදුවෙ මෙ ටික 😊😌

  • @avishkapathum4143
    @avishkapathum4143 3 роки тому +1

    පට්ටයි.. අ ❤️❤️❤️💕

  • @haghettiarachchi7018
    @haghettiarachchi7018 4 роки тому +5

    Woow ❤❤❤...keep it up👍

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому +1

      ස්තූතියි ❤!

  • @GihaniAnu
    @GihaniAnu Рік тому

    අහගෙන ඉන්න ආසයි එත් මේ හැම වෙලේම මගුල ඇඩ් කැලි එනවනේ

  • @mindulijayawardana3836
    @mindulijayawardana3836 4 роки тому +11

    The playlist I am most satisfied with😍😍

  • @sandaruscollection9423
    @sandaruscollection9423 3 роки тому +1

    ආසම එකතුවක් ❤️❤️❤️

  • @bandulalanka4662
    @bandulalanka4662 4 роки тому +3

    සු
    පි
    රි

    • @dilu471
      @dilu471 4 роки тому +1

      Mawa subscribe karala help akak yalu

    • @KSHAFAMILY
      @KSHAFAMILY  4 роки тому

      ස්තූතියි ❤!

  • @mandakini1882
    @mandakini1882 3 роки тому +2

    Super 👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @harithaabhishek2590
    @harithaabhishek2590 4 роки тому +15

    Best album I have ever found on UA-cam. Thanks for this mate ♥️

  • @shiranigalappththi5890
    @shiranigalappththi5890 3 роки тому +2

    ඇත්තටම ලස්සනට කියනවා අහන්න .අහන්න ආසයි.බාවනාවක් වගේ.
    තව තව කියන්න ශක්තිය ⁣ලැබෙන්න ඔිනි .කොචිචරඇහුවත් එපා වෙනනෙ නැහැ
    තෙරැවන් සරණයි.

  • @hiruniranaweera3461
    @hiruniranaweera3461 4 роки тому +13

    Godak adaraneeyai, mind relaxing music 😍😍😍

  • @skoswaththa8459
    @skoswaththa8459 3 роки тому

    මනෝ පාරකට හොඳම සිංදු ටිකක්.

  • @ashinithamasha2822
    @ashinithamasha2822 3 роки тому +5

    Like a meditation it clam downs me..