Dr ape බබාට උණ දැන් සති 2 වෙනවා CRP eka november 16 wenida 40 i hospital nawattuwa උණ අඩු උනා ට පස්සෙ ticket kapuwa Aya dan හෙම්බිරස්සාව කැස්ස උණ ESR cheq k eke 44 තිබ්බා november 30 ada Dr mata mekata hetuwa k babata dan වයස 3 1/2
@NilushaSandamali-dn4mi na mn heta yanna wa aya x re ganna kiuwa le gaththa repot pennala beheth ganna .ehema ledak nm beheth ganna thanak thiyanawa.oya godak durada inne ..matath oyata thiyana asanipa tika thamai thoyenne
ESR පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබා දිම වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි
ඉතා හොඳ දැනුවත් කිරීම ක් , ස්තුතියි තෙරුවන් සරනයි ඔබට
පැහැදිලිව හැමදේම කියල දෙනවා දිගටම මෙහෙම වීඩියෝ කරන්න good luck
ඔබ තුමාට බොහෝම ස්තුතියි
Thank you doctor
Very important video. Thank you doctor. ❤
Godak pahadili ,obatumata godak pin,mewage dewal nawata kiyala denna.
Thanks
ඉතාමත් වටිනවා doctor, video එක
ගොඩක් ස්තුතියි ඩොක්ට...
Godak pin doctor
Godak wadagath doctor obata nirogi suwaya labewa
Thank you doctor ❤
Thank you so much doctor,godak wedagath una
Always welcome
Thank you
Thank you dr.
Thank you very much
Thank. You❤
Thnks dr.
Thank you doctor godak wadagath danuwat kirimak
thanks doctor
ස්තුති
Oba thumata sthuthi .denuwath kirima nisa..🙏🙏🙏🙏
Dr.මගේ බබාගේ වයස අවුරුදු 10යි.එයගේ කකුලක් ඉදිමිලා තිබිලා ලේ Esr එකක් බැලුවා එකේ 127ක් තිබුනා.අපි බබාව hospital නැවැත්තුවා.තාම ලෙඩක් දන්නෙ නැ.
Esr 100 ta wedinam barapatalai. Ikmanin pratikara karanna
Doctor esr rate 46 age53 meka ghana kiyannko doctor.(female)
Sri Lia Gold tablet eka bona eka egata ahithakarada
නීරෝගී කාන්තා පිරිමි ESR අගය නිෂ්චිත ප්‍රමාණය කියන්න පුළුවන් ද ඩොක්ටර්
35Men esr 3,hondanadda?
HIV wage deyak unath ESR eka wenas wenawada doctor?
Obata Sthuthi bohomathma pin
Doctor mage wayasa 29
Esr eka22mm
හොද අවබොධයක් ලැබුණා ඩොක්ළුර්
Tnq sir.
Sir, man den pregnant test eka positive . Denata thyroxine walata beth bonawa. Age 33i . ESR eka 22i . Meka prashnayak da?
Mage e.s.r 44i
pilika waladi wedi wenawada
Ow
Mage ESR 53mm pahadili karanna dr...
106godak barapathalaida
Eyata atharaitis thiyenawa
❤❤❤
Age wayasa aurudu 35 .mage ESR 45 thiyenawa.mata pahadilikirimak dennako
Dr mage babage wayasa masa 3i eya esr eka 30 mm eka wedida
❤😊😊
mage esr agaya 67 kisima rogayak naha dr. ekata mokada karanne
Sat mata 57 වයස e.s.r kramayen wadi una 76 .mage belle පිටුපස asthi 6 dirala m.r.i kala.mage පුතා th doctor කෙනෙක් .dam 48:.කෑමට සිදුසු මොනවා da .අඩු කර ගන්න .දැනට බෙත් බොනව
මගේ.ඊ එස් ආර්.අගය108 ක්..තයිරෝඩ්.කෑන්සර් එකක් අයින් කලා දැන් කොන්දේ අමාරුව නිසා තමයි .කලේ 108.ක්වෙලා
Migraine walata ESR wedi wenna puluwan da doctor
Esr 28 normal da doctor
ඩොක්ටර් මගේ පුතාගේ වයස 14. esr අගය 10mm
සති7 විතර කැස්ස .බෙහෙත් ගත්තට අඩු වෙන්නේ නැ.හේතුව දැන ගන්ට පුලුවන්ද
Hiv wge ekakata ESR balapaanwada doctor
🙏
මගේ තාත්තට canser එකක් තිබ්බා.දැන් ESR එක 10mm කියන්නෙ හොදයිද..
සර් මගේ 2 යි කියල තියෙන්නෙ.
Doctor mage ESR count eka 13k tiynwa
Eka wedida
නැත
Esr 67 k තියෙනවා
Dear sir, මගෙ esr එක 15 mm තියනවා...වයස 38යි..මේක අවුල් සහගත තත්ත්වයක්ද..ප්ලීස් කියන්න 🙏🙏🙏🙏
Normal
මහාන්ත්‍ර පිලිකා මූලික තත්ත්වය කදී esr වැඩි වෙනවද
Mage 5 hodada nomalda
Doc mage babyge aurudu 2.masa 6i.Esr 22i
Doctor ape ammage esr agaya 120 tiynawa doctor kiuwe age le adu nisa kiyala a nisa esr ekk wadi wenawada
Esr අගය 44. 59i wayasa woman .. meka aulakda
Ayema test ekak karala balanna masa 2n wage. Eeta passe thawath wadi wela nam hoda doctor kenek meet wenna
Doctor mage e.s.r 22.wayasa 41prasnayak nadda
සර් මම හෝමෝන පෙති , කැල්සියම් , මැග්නීසියම් බොනවා, මගේ ඇඟ ඔක්කොම රිදෙනෝ දැන් දවස් 10ල් තිස්සේ , esr 59යි ඩොක්ටර් කිව්වා ඇගේ ලේ වල වතුර වැඩියි කියලා . මේකට මොකද කරන්න ඕන .කාටද පෙන්නන්න ඕන
Mage 16 weddi 120 k thibbaaa
Ane doc esr 20 i kakula idimila ridenwa
Mokakda oyata apu lede ?
Maga esr aka 65k thibba dan51 man mokada karanna ona
Thanks so much
Dan oyata esr eka adida...
ඩොක්ටර් මගේ අම්මාගේ කකුල් ඉදිමෙනවා හිරි වැටෙනවා දැනෙන්න්රෙ නැති තරම් කොන්දේ පොඩි අස්ති ඈත් වීමක් තියනවා කිවුවා esr පරීක්ෂණ ය කලා50 තිබ්බා අද බලද්දි 60 මොකද කරනේ sir මොන ඩොක්ටර් කෙනෙකුටද පෙන්නන්න ඕනෑ
Ape ammatath oka tiye oya mkkda kale dear🥺🥺
ආතරයිටිස් තියෙනවද
මගේ වයස 31යි..esr 35yi..මොකක්ද කරන්න ඕනි ඩොක්ටර්
Mge wayasa 21 i mage esr eka mlin 30k thibba.. masa 2 kta passe esr eka 26 una
Doctor mage esr agaya 90k .mokakda mama ekata karanna one
mokada mekata kare mage esr ekab74k mage konde amaruwak thiye
@@ChamilaSinghabhuHB with RBC normal da
Doctor maga 70 thiyanawa
oya mokada mekata kare mageth konde amaruwak thiye 74ya thiye esr eka
Esr 5 mm auld eka
Mageth
මගේ වයස 32යි ESR අගය 18ක් වෙනවා. මේක වැඩිද?
18 කියන්නෙ 18 mm da
Mage 16 i
ඔයාගෙ wayasa kiyada
ESR 95k
Oyage wayasa kiyada dear..mage esr 60..wayasa 38
@@NilushaSandamali-dn4mi
Mageth 104 න් 44 ට බැහැලා දැන් 65
අනේ ඩොක්ටර් තවටිකක් සබ්දෙ වැඩියෙන් තිබ්බනම් හොදයි
😂
Mage esr report 17. My age is 48. Me rage wadida
Doctor onima pilika thathwayakama ESR agaya wedi wenawada???
Bohomayak pilikawaladi ESR agaya wedi we.
Doctor 40y male 0.71 normal da
Dr ape බබාට උණ
දැන් සති 2 වෙනවා CRP eka november 16 wenida 40 i hospital nawattuwa උණ අඩු උනා ට පස්සෙ ticket kapuwa
Aya dan හෙම්බිරස්සාව
කැස්ස
උණ
ESR cheq k eke 44 තිබ්බා november 30 ada
Dr mata mekata hetuwa k babata dan වයස 3 1/2
අඩු උනොත් 5mm
මගෙ esr එක 65 මම මොකද කරන්න ඕනේ මුණ ගැහෙන්න ඕනේ මොන අංශයට අදාල ඩොක්ටර් කෙනෙක්ද
කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකුට පෙන්වන්න
මගේ වයස 31යි.esr අගය 35යි..මොකක්ද කරන්න ඕනි ඩොක්ටර්..
ඩොක්ටර් මගෙ වයස 38..esr දැන් මාස 4 තිස්සෙම 60 යි..ඒ වගේම කකුල් දෙකේම වලලු කර වටේ පතුලත් එක්කම ඉදිමෙලා.දැන් මාස 7,8 තිස්සෙ කොන්දෙ මැදත් කැක්කුම එනවා.වකුගඩු චෙක් කලා..ඒවා නෝමල්.මම මොකද්ද කල යුත්තේ ඩොක්ටර්.මොන ඩොක්ටර් කෙනෙක්ද හම්බවෙන්න ඔිනේ.
Aiyo matath oya asanipa thamai thiyenne.mamath beheth ganna wa.mage wayasa 40
@DevikaDevika-b3p oyat doc mokada kiwe..ආතරයිටීස්ද..මට තාම බැරි වුනා බෙහෙත් ගන්න යන්න..කකුල් දෙක පොලවට තියද්දි විලුබ ලගින් රිදෙනවා..බෙහෙත් වලට අඩුයිද ඔයාට.
@NilushaSandamali-dn4mi na mn heta yanna wa aya x re ganna kiuwa le gaththa repot pennala beheth ganna .ehema ledak nm beheth ganna thanak thiyanawa.oya godak durada inne ..matath oyata thiyana asanipa tika thamai thoyenne
@@DevikaDevika-b3p ඔයත් එක්ක කතා කරන්න විදියක් නැද්ද මට..
@NilushaSandamali-dn4mi phone namba eka dannna
6 mm awld
Thank you doctor
You are welcome
Thanks
Thanks. Dr
Thank u sir
❤❤
🙏
Thanks doctor.
❤
❤