ඔබේ ඇඟේ ලේ අඩුයිද? යකඩ බොන්න කලින් දැනගන්න Dr.DR

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 466

  • @ashinshanadewmini8862
    @ashinshanadewmini8862 Рік тому +16

    Dr දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන් නෑ..... හරිම ලස්සනට කතා කරනවා....😍❤️

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +5

    ඩොක්ටර්.කතා කරන ව්දියහරිම.ලස්සනයි ඒ.පිටකරන.වචන.වලින්.පවා.ලෙඩ.සුව.කලකරන්න.පුලුවන්ගොඩක්.පින් .ඔබතුමියට❤❤❤

  • @geethanisj
    @geethanisj Рік тому +38

    ඔබතුමියගේ මෙම චැනල් එක ගොඩක් වටිනවා ලෝබ නැතිව තමන් දන්න දෙයින් තවත් සුවහසක් දෙනා දැනුවත් කිරීම. ඔබතුමියගේ නීරෝගි බවට එය පිටුවහලක් වේවි සසර පුරාවටම. තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏

  • @sumithbandara8959
    @sumithbandara8959 Рік тому +23

    ᴅᴏᴄᴛᴇʀ ඔබ තුමිය ජනතාව වෙනුවෙන් මේ කරන කැපකිරිම,සේවයට ගොඩක් පින් මනා පැහැදිලි කිරීමක් 💟🙏

  • @theruniweranga3913
    @theruniweranga3913 Рік тому +20

    ❤මුලින්ම කියන්න ඕන ඩොක්ටර් අද හරිම ලස්සනයි ❤මේ කරන සත්කාරයට ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏

  • @nilminikumari4319
    @nilminikumari4319 Рік тому +4

    අනේ docter ඔයාට ගොඩක් පින් මෙ දැනුවත් කිරිමට..මගේ බබලට hb අඩුයි docter

  • @mudithamanori8840
    @mudithamanori8840 Рік тому +14

    ඔබ තුමිය හරිම කාරුණිකව මිනිස්සුන්ට සලසනවා බුදු සරණයි ඔබට

  • @samasiriwardan367
    @samasiriwardan367 Рік тому

    ඔබතුමියගේ මේ වැඩසටහනගොඩක් වැදගත් වෙනවාඅපේ රටේ පවතිනවෛද්‍යවරුන්ගේ හිඟය තුළින්ගොඩක් දුෂ්කර පළාත්වල වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා එකේ ඒ දුප්පත් මනුස්සයන්ට යම් කිසි ප්‍රශ්නයක් තිබුනොත් සෞඛ්‍යමය දැන ගැනීමට නොහැකිව කණගාටු වෙනවා කනගාටුවණගාටු වෙනවා ඔබතුමියට ගොඩක් තිබ්බේ වගේ වැඩසටහනක් ඉදිරියට කරගෙන යෑම ගොඩක් වටිනවා ඔබතුමිය තෙරුවන් සරණයි

  • @chamudijayawardhana6886
    @chamudijayawardhana6886 Рік тому +12

    තයිරොක්සීන් නිසා සිදු කරන ශල්‍යකර්ම නිසා අතුරුඅබාධ ඇති වෙනවද?එහෙම තියෙනවනම් ඒ මොනවාද?තයිරොක්සීන් දීර්ඝකාලීන ගැනීම තුළ ශරීරයට අතුරුඅබාධ තියෙනවද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද ඩොක්ටර් 🙏

  • @RamaniKandegedara
    @RamaniKandegedara 5 місяців тому +2

    ප්‍රධාන ගුරුතුමිය. ඔබ. ආචාර්ය. Karanewa. ආදරය wanthai. බුදුහිමි ගෙ ආශ්වාදය. ලැබේවා. ❤❤❤❤❤

    • @RamaniKandegedara
      @RamaniKandegedara 5 місяців тому +1

      Thank you. ප්‍රධාන vaidiya වීරිය. අවවාදය. ගරුකරන වා. අඥාන wariya.. යශෝධරා දේවිය. Waga. 🙏

    • @RamaniKandegedara
      @RamaniKandegedara 3 місяці тому

      What doin. Are you.

  • @prabuddikaprabodhi8142
    @prabuddikaprabodhi8142 Рік тому +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඩොක්ට මේක.මන් ප්‍රෙග්නන්ට් ,මගේ මාස තුනේදි වඩා මාස පහ වෙද්දි හිමොග් ලොබින් අඩු වෙලා.අවුලෙන් ඉන්නෙ මන්.

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 Рік тому +16

    මිස් අද ගොඩාක් ලස්සනයි ❤️❤️. වැඩසටහන ලස්සනට පැහැදිලිව සිනහමුසුව ඉදිරිපත් කිරීමත් විශිෂ්ටයි. සාර්ථකව ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා. ❤️👌

  • @rosearachchige1852
    @rosearachchige1852 Рік тому +3

    ස්තුතියි ඔබ තුමියට 🙏 . සුවදායි දවසක් වේවා !

  • @Sandu-chathu
    @Sandu-chathu 5 місяців тому +1

    මම සති 22ක ප්‍රෙග්නට් කෙනෙක්..මගේ hb level එක 7.8 අඩු උනා...මම පොඩි කාලේ ඉදන් මස් මාලු මොකුත්ම කන කෙනෙක් නෙවෙයි...මට ලේ දුන්නා පස්සෙ 8.7 වැඩි උනා...බෙහෙත් බිලා සති 2කින් ආයේ ලේ චෙක් කරද්දි 9.5 උනා...මට මොකුත් වැඩක් කරගන්න බැ...ඇගට පන නෑ...

    • @Lkaimf
      @Lkaimf 5 місяців тому

      baba wenuwen hari mas maalu kanna..😢

  • @Pramoth33
    @Pramoth33 Рік тому +11

    Dr මම මැරි කරන්න ඉන්න ගර්ල්ගෙ(engaged ) දැන් අවුරුද්දක් විතර ඉඳලා මෙනසස් හැදිලා තියෙන්නෙ දවසක් වගේ.ඒක ප්‍රශ්නයක්ද.එයාට පොඩි කාලෙ ඉඳලම තියෙන්නෙ දවස් දෙකක් වගේලු.ඒ වගේම හරියට දිනේට මෙනසස් හැදෙනවලු.ඒ නිසා එයා වැඩිය ගණන් ගන්නෙ නැහැ.හිමොග්ලොබින් අඩුත් නැහැ.ඒක සාමාන්‍යයිද ඩොක්ටර් නැත්තම් ඒක ප්‍රශ්නයක්ද.

  • @nimvlog8103
    @nimvlog8103 Місяць тому +1

    Miss ලංකාවේ ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා Miscarriage ගබ්සා වීම් එහෙම වෙන්න ඇතිවන බලපෑම්,ඒ ගැන video එකක් කරන්නකෝ

  • @ThashiVlog
    @ThashiVlog Рік тому +4

    ඩොක්ටර් මන් ගොඩක් කෙට්ටු කෙනෙක්. අනේ මට ටිකක් ඇග මහත්වෙන්න හොද විටමින් එකක් කියන්නකෝ..

  • @nafeesnushra964
    @nafeesnushra964 Рік тому +1

    මෙම චැනල් එක ගොඩක් වටිනවා ..... ස්තූතියි ඩොක්ටර් 🙏♥️👍

  • @sumanapathiranage61
    @sumanapathiranage61 Рік тому +3

    Behewinma sthuthi.. Oba thumiyata .. Ithamath watina vediowak.. Niduk nirogi wewa.. Deerghayu wewa.. Oba thumiyata.. ❤🙏🥰

  • @wasala2744
    @wasala2744 Рік тому +1

    බොහොම පින් වයිද්‍යතුමියණි
    තෙරුවන්සරණයි ඔබතුමියට ..
    වටිනා vedio වක් .....

  • @ඉරනම
    @ඉරනම 7 місяців тому +1

    හරිම වැදගත් doctor බුදුසරණයි!

  • @rupikadamayanthi4331
    @rupikadamayanthi4331 Рік тому +12

    ආමාශ පිළිකා සහ අනිත් සියලුම පිළිකා වර්ග ගැන දැනුවත් කරන්න පුලුවන්ද ඩොක්ටර් 😊🙏

  • @sriyadamayanthi7992
    @sriyadamayanthi7992 Рік тому

    ඇගේ ලේ අඩු නැහැ.මගේ ඇගේ යකඩ අඩුයි.වසරකට පෙර ⁣පුල් බොඩි චෙකප් එකක් කලා.ඒ වෙලාවෙ කිවිවා ඇගේ යකඩ අඩුයි කියලා.මෙයට හොද දෙයක් කියන්න

  • @asankalakmal9593
    @asankalakmal9593 Рік тому +2

    Godak වැදගත් video akak Thanks doctor 🙏🙏🙏🙏

  • @SurangaPradeep-f4i
    @SurangaPradeep-f4i Рік тому

    ඔබ තුමියට ගොඩක් පිං මෙවැනි වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම සම්බනයෙන්. මොකද මමත් හරියට පීඩා විදිනවා ලේ අඩුකම නිසා මගේ දකුණු අතින් වැඩක් කරන්න බෑ ඒ පැත්තම රිදෙනවා මම කුවේට් වල ඉන්නේ දැන් සති 3කියලා වෙනවා අඩු නෑ බෙහෙත් ගත්ත චෙක් කලා ලේ මදි කියනවා බ්ලොක් වෙලාලු අනේ ඩොක්ටර් ඔයාට පිං සිද්ද වෙනවා මට මේ සදහා මොකද්ද කරන්න ඕන

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 5 місяців тому

    අපගෙ සාමාන්‍ය ජනතා කිසිම දෙයක් දන්නෙ නැති අය ඉන්නවා අඩුම තරමෙ තමන්ගෙ ඇන්ග ගැනවත් දන්නෙ නැ මෙ අය රොහල් වල සමහර නපුරු චරිත් ඉදිරියෙ අසරන වෙනවා ඔවුන්ගෙන් බැනුම් අහනවා කාර්‍ය මන්ඩලයෙ වැඩ අදික කමත් ඔවුන්ගෙ ගෙදර ප්‍රස්නත් පිට කරන්නෙ රොගියා පිටින් සමහර විට එම රොගියා අද ඔබ ලන්ගට විත් පිහිට පතන අවසාන දවස් කීපය වෙන්න පුලුවන් එබවින් එම අසරන අය දැනුවත් කිරීමෙ වැඩසටහනක් රොහල් වල දියත් කිරීමට මා යොජනා කරනවා බනින අයට කාරුනික වන්න උගන්වන්න මොකද් රොගියා එතන අසරන කම නිසා ඉවසන ඉවසිල්ලම ලේ අඩුවෙන්න පිච්චෙන්න පුලුවන් ඔවුන් වැරදි විය හැකිය එ නොදන්නා කමයි කුමක් හො මෙ සන්දහා කරන්න පුද්ගලික රොහල් වල රොගියා ඉදිරියෙ ව්‍යිද්‍ය වරයා පවා හිස නමා රොගියා සනසනවා නම් අපෙ බදු වලින් වැටුප් ගන්නා රජයෙ රොහල් වල ඇයි පහසුව නැත්තෙ බැනුම් අහන්නෙ වචන වලින් රොගියා සුවපත් නොකරන්නෙ වෙලාවක් ඔන නැ එකට ලැබෙන වෙලාවත් ඇති

  • @nafeesnushra964
    @nafeesnushra964 Рік тому +2

    ඩොක්ටර් මට බාබා හම්බුනේ මීට මාස 11 කලින් මට හීමොග්ලොබීන් ගැටඵවක් තීයනවා ඩොක්ටර් දැන් හීමොග්ලොබීන් 11 තියනවා මට තියන ගැටඵය මට තවමත් මසිකඔසාප් විම ඇති වුනේ නෑ. ඒයට හේතුව කුමක්ද ඩොක්ටර්..... 🙁 pis doctor මේකට විසඳුමක් ලබා දෙන්න... 🙏🥺

  • @sachi8277
    @sachi8277 4 місяці тому +2

    මම හැමදාම වගේ හාල්මැස්සො කනවා. ඒත් මගෙ හිමොග්ලොබීන් අඩු උනා

  • @chadranidamyanthi3452
    @chadranidamyanthi3452 4 місяці тому

    ඩොක්ටර් මට හදිසියේම කොන්දේ කැක්කුමක් ආවා.හැබැයි කොන්දේ කැක්කුම දීර්ග කාලෙක ඉදල තිබුනා .ලේ බලපුහම කිඋව්වෙ හිමොග්ලොබින් අඩුයි කියලා.තව තිබුනා විලුබේ කැක්කුමක්.ඒකට බෙහෙත් විද්දා.පසුව ඒ වේදනාව අඩු උනා.බෙහෙත් වර්ග 2ක් බිවුව්වා.දිගටම බෙහෙත් බොන්න වෙයිද මට.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 місяців тому

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමියට 🇰🇼🙏

  • @harshibw
    @harshibw Рік тому +4

    Thank you so much Doctor for this valuable video🙏♥️

  • @dilanidilrukshi-wn6zx
    @dilanidilrukshi-wn6zx Рік тому

    ඩොක්ටර් අද තමා මෙය දැක්කෙ මට තියෙනවා ප්‍රශ්න යක් කකූල් ඉදිමෙනවා එක අතක් ඉදිමෙනවා නිකම්ම ඉදිමුන් බහිනවා

  • @hirunilakshika
    @hirunilakshika Рік тому

    අනේ ඩොක්ට මන් ඉස්සර මහතට කොන්ඩේ දිගට තිබුනා දැන් කෙට්ටුම කෙට්ටුයි කොන්ඩේත් ගියා මට හැමදාම සෙම්බිරිසාව තියෙනවා බෙහෙත් ගන්නවා බොනකොට අඩු වෙන වා ආයෙත් හැදෙනවා සතියකට එක පාරක් හරි උන ඔලුවකැක්කුම හැදෙනවා මට දවස් 5ක් ම දැන් ඔලුවකැක්කුම යි කැස්සයි.

    • @hirunilakshika
      @hirunilakshika Рік тому

      මන් වාහකයෙක් දැන් අවුරුදු දහ අටයි ඒත් පොඩි ලමයෙක් වගේ මට විසදුමක් දෙන්න කෝ ඩොක්ට

    • @hirunilakshika
      @hirunilakshika Рік тому

      හැමදාම සෙම්බිරිසාව 😢

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 21 день тому

    Thank You So Much Doctor For This Valuable Video...! 💕🥰❤️

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 Рік тому +3

    ඩොක්ට,
    " වර්ණ අන්ධතාවය "
    සයිබර් ක්ලීනික් එකේ කතා කළ යුතුම මාතෘකාවක් කියල හිතුනා..
    ඒ වෙනුවෙන් දිනක් වෙන්කරමු නේද ??
    (අහල තියෙන්නෙ නම් උපතින් රැගෙන එන, ප්‍රතිකාර නොමැති රෝගයක් කියල)
    🍀

  • @minurijithmini
    @minurijithmini Рік тому +1

    I am twenty five years old. As you say, only small children and pregnant women get this disease, how did I get it, doctor? I am currently receiving treatment in the hospital

  • @isurulakshandeegalladurage6747

    ඩොක්ටර් පලවෙනි ලිංගික එකතු වීමේදී කන්‍යා බාවය නැති වීමත් සමග ගැබි ගැනීමක් සිද්ද වෙනින පුලුවන්ද? ඉක්මන් පිලිතුරක් ඕනි ඒකට, 😢

    • @CyberClinic
      @CyberClinic  Рік тому

      Yes

    • @isurulakshandeegalladurage6747
      @isurulakshandeegalladurage6747 Рік тому

      මට ඩොක්ටව සම්බන්ද කර ගන්න පුලුවන්ද? ලොකු උදවුවක් උපදෙස් ටිකක් ගන්න ඕනි.

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому +2

    මැඩමි මම losatan aspirin bisoprolal atowastating clopidgrel ,පෙති දිනපතා ගන්නවා.මගේ ඇග කිසිම හයියක් නැ ඒ මෙම බෙහෙත් මාත්රා නිසාද?

  • @dasuninavanga9381
    @dasuninavanga9381 День тому

    Doctor ,මම o/l කරන්න ඉන්න කෙනෙක් . මගේ කොන්ඩෙ යනවා, හුස්ම ගන්න අමාරුයි,නිදිමත වගෙ දේවල් තියෙනව .මන් දෙපාරක් බේත් ගත්තා 1 වෙනි පාර යකඩ පෙති දුන්නා. 2 පාර ගියාමත් ඇග සුදුමැලියි කියලා කිව්ව. ඒකට අයෙ කිසිම දෙයක් දුන්නෙ නැ. මොකද්ද කරන්න ඔනි ? හේතුව මොකද්ද කියල දැනගන්න පුලුවන් ද?

  • @SanjeewaSt-fz2ne
    @SanjeewaSt-fz2ne Рік тому +1

    Doctor ,MVR හදවත් sath kamin pasu wofari bona nisa kama වලින් parissan wenna wenawa vitamin K kiyanne යකඩ අඩංගු aharada.e sambandawa wada satahanak karanawada.

  • @nawodaharshani6547
    @nawodaharshani6547 Рік тому

    මන් බෙහෙත් ගත්තා hb 6 ගානකට අඩු වෙලා දැන් නම් කාලෙකින් බැලුවෙ නැහැ. අවසානෙට් බලපු වෙලාවෙ නම් තිබ්බේ 10 ගානක් ඩොක්ටර් නම් කිව්වේ ප්‍රශ්නයක් නෑ කියලා. ලෙඩ උනහම සති 3ක් විතර තියෙනවා ඒ එහෙම වෙන්නෙ මාසයක් උනේ නැතුව ඊලග මාසේ හැදුනම. මගේ කොන්ඩෙත් ඔක්කොම ගියා තාමත් ඒ විදියටම කොන්ඩේ යනවා. ඒක සෑහෙන්න වදයක් වෙලා තියෙන්නේ දැන්.

  • @kumarikankanamge7789
    @kumarikankanamge7789 Рік тому +1

    අනේ ඩොක්ටර් මට ඔය කියන ලෙඩ තියෙනවා නිදිමත කලාන්ත ගතිය හල් කන්න පුළුවන් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට

    • @සුදූපන-ත8ඬ
      @සුදූපන-ත8ඬ Рік тому +1

      මටත් හුස්ම ගන්න අපහසු ගතියකුත් තියෙ හාල් කන්න හිතෙනවා මාස දෙක තුනක ඉදන්

  • @roshanithamara6659
    @roshanithamara6659 Рік тому

    ඩොක්ටර් මම ජොබ් එකක් කරන කෙනෙක්. මට හරියට මහන්සි දැනෙනවා. පොඩි වැඩක් කලත් ඉක්මනට වෙහෙසට පත්වනවා. හරියට කොණ්ඩේ යනවා. බෙහෙතක් කියන්නකෝ ඩොක්ටර්.

  • @prarthanahimahansi2727
    @prarthanahimahansi2727 Рік тому +1

    Doctor ශරීරයට අවශ්‍ය රුදිර ප්‍රමානය කොපමණද.

  • @harrytab216
    @harrytab216 Рік тому +4

    Very useful and informative chanel doctor for which we thank you very much for this service. Wishing you more strength and much leisure to bring many more videos to prese t for education of general public with regard to good health.

  • @lifewithkanchana
    @lifewithkanchana Рік тому +4

    Doctor මම ලබන මාසේ english exam දෙකකට face කරන්න ඉන්න කෙනෙක් .මට නිතරම නිදිමත කම්මැලි කම දැනෙනවා පාඩම් කරනකොට.ඒ සදහා මා කුමක් කල යුතු ද.විටමින් එකක් භාවිතා කල හැකිද ඒ සදහා...plz reply

  • @jeckeyangela5517
    @jeckeyangela5517 Рік тому +3

    Very useful. Thank you doctor

  • @Come_to_korea
    @Come_to_korea 8 місяців тому

    ඩොක්ටර්...මට වයස 22 යි....මට මොකක් හරි බර වැඩක් කලාම හරි...කරන්න ගියාම...මගේ අත් වෙව්ලන්න ගන්නවනේ.🥺..නිකන් ඉන්නකොට එහෙම වෙන්නේ නැ..අත් වලට ටිකක් හරි බර දැනේන වැඩක් කරන්න ගියාම අත් දෙක වෙව්ලනවා 🥺 ඇයි එහෙම වෙන්නේ කියන්නකො

  • @shandi-l9q
    @shandi-l9q Рік тому

    වෛද්‍ය තුමනී මම මැද පෙරදිග සේවය කරන කාන්තාවක් මට දිගුකාලයක ඉදලා පරිප්පු ඇට අමුවෙන් කැවෙනවා කන්නේ හිතෙනවා එය වළක්වා ගන්නේ කෙසේද කුමක්ද කල යුත්තේ

  • @nuwanpradeep5041
    @nuwanpradeep5041 Рік тому +5

    Doctor පුලුවන් නම් සුදු රුදුරානු(pltelet count) අඩුවීම ගැනත් වීඩියෝ එකක් කරන්න.කොහොමද කව්න්ට් එක වැඩිකරගන්න පුලුවන් කියල🙏

    • @shiromihettiaratchi-hs1zw
      @shiromihettiaratchi-hs1zw Рік тому +1

      මට ත් ඒ සම්බන්ධ ගැටළුවක් තියෙනවා ..

  • @bashi9142
    @bashi9142 Рік тому +2

    Ane dr...ලන්කාවෙ කරන rhynoplasty සර්ජරි ගැන වීඩියෝ එකක් කරන්නකෝ...plzzz.....🙏🙏

  • @dilartz1580
    @dilartz1580 Рік тому +3

    Doctor biovita food supplement aka hodaida bawithyat hodaid

  • @ajithkumarathunga5537
    @ajithkumarathunga5537 Рік тому +1

    Ane doctor mage ammath rohale inne .yakada adu vela .mage amma le dunna yakada aduva thiyeddi.ane mage ammo kohomada beraganne😢😢

  • @chandraherat1706
    @chandraherat1706 11 місяців тому

    ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Рік тому +1

    බොහෝම ස්තුතියි ඩොක්ටර්

  • @iroshimanel2407
    @iroshimanel2407 7 місяців тому

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤️🙏

  • @tharakamaduranga4991
    @tharakamaduranga4991 Рік тому +1

    Doctor urine ekka protein pass wena eka hodaida?😢mage agata Hari mahansi🥺doctor kenek gawata giya Beheth tikak wath dunne na.....doctor wa sambanda kara ganne kohomada?

  • @madarailakshi-re9zo
    @madarailakshi-re9zo 3 місяці тому +1

    Doctor මම university student කෙනෙක් මට යකඩ ඌණතාවය තියෙනවා කියල මාව බලපු ඩොක්ටර් කිව්වා. මාසයක් බෙහෙත් දුන්නා ඊටපස්සෙ අයන් එන්නත් කරන්න ඕනෙ කිව්වා . එහෙම එන්නත් කරන්න ඕනෙද doctor නැත්තම් බෙහෙත් බීලා කෑම වලින් ඒක හදාගන්න පුලුවන්ද. මට පිළිතුරක් ලබා දෙන්න පුලුවන්ද හෙට තමයි injection දෙන්න එන්න කිව්වෙ

  • @nisansalahansamali9333
    @nisansalahansamali9333 Рік тому +5

    Thank you doctor 💐❤️

  • @dilshansameera7374
    @dilshansameera7374 Рік тому +1

    කාලෙකින් දැක්කේ මිස්..ආදරෙයි අහස වගේ..😱😋❤❤❤

  • @imeshamadurangi9697
    @imeshamadurangi9697 Рік тому

    Doctor මට යකඩ අඩුයි කිව්වා තැලසීමියාව බලන්න ගියපු වෙලේ.කසාද බදින්න විදියක් නෑ දෙන්නටම යකඩ අඩුයි කියලා.මට මාස තුනක් යකඩ පෙති , පෝලික් ඇසිඩ් ,විටමින් c බොන්න කිව්වා.මට කියන්නකො ඒවා විතරක් බිව්වට බෑ නේද.ඉක්මනින්ම මේ දේවල් හරියන්න කන්න හොද කෑම මොනවද.

  • @hasinivlogs1639
    @hasinivlogs1639 Рік тому

    යකඩ පෙත්ත බොන්න ඕන රෑ හෝ උදේ ප්‍රධාන ආහාර වේලට කලින්ද ඩොක්ටර් ?

  • @TalkingUadayangani-ul6mh
    @TalkingUadayangani-ul6mh 10 місяців тому

    Mage Konde yanava ekata Yakada Pethi folicacit,vitamin c, kalsiyam ganna ona vidiha kiyannanko doctor

  • @Thevilagegirl21
    @Thevilagegirl21 Рік тому

    ඩොක්ටර් වයස 29 මම අන්මැරීඩ් කෙනෙක් ස්කුල් යද්දින් තැලසීමියා චෙක් කරා කොල කාර්ඩ් දුන් නැහැ හොස්පිට්ල් යන්න කීවා.ගිය අයට යකඩ පෙති දීලා තිබ්බෙ.මම දැන් අවුරුදු 3 විතර උඩදි නෝර්මල් හොස්පිට්ල් එකකින් තැලසීමියා චෙක් කරා ඒකේ කාර්ඩ් දෙන් නැහැ නමුදු ප්‍රශ්නයක් නැහැ කීවා.ඒකේ G/DL 13.3 කියලා තිබ්බේ.ඒක කොහොමද හරියටම දැනගන්නෙ හරිම බයයි.

  • @nadeemendis4544
    @nadeemendis4544 Рік тому +1

    Docter මගේ අත් කකුල් වල ගොඩක් නහර පේනවා.මගේ ඇගේ අත් කකුල් එහෙම මහත නෑ වැඩිය.පිරිපුන් නෑ.ඒක නිසාද මොකද කියන්න දන්නෙ නෑ.මට ඒකට ප්‍රතිකාරයක් කියන්නකො docter.

  • @srimaledirisinghe6715
    @srimaledirisinghe6715 Рік тому +1

    Docter mrsa bacteria asadanaya gana vedio ekak karanna puluwanda

  • @gauua.s5640
    @gauua.s5640 Рік тому

    doctor මම යකඩ පෙති බිව්වම, මෙන්සස් වෙන එක නැවතුනා.යකඩ පෙති බිව්වම එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් the doctor

  • @KaushalyaRamasinghe-to3ce
    @KaushalyaRamasinghe-to3ce Рік тому +3

    ඩොක්ටර් තැලසීමියා වාහක තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද .

  • @imalsha1217geethmi
    @imalsha1217geethmi Рік тому +5

    Docter aunty, මන් AL කරන කෙනෙක්... නිතරම නිදිමත ගතිය තියෙනවා. ඇගට හරිම මහන්සී .මට හිතෙන්නෙ පන්ති ගිහින් රෑ වෙලා එන නිසද දන්නැහ් කියලා.. ඒත් පැය 10 නිදාගන්න වෙලාවල් තියෙනවා..මම ගොඩක් කෙට්ටු කෙනෙක්.. සමහර වෙලාවට godak ඇගට හරිම මහන්සී පනක් නැහ් වගේ නිදිමතයි නිතරම වගේ. යකඩ පෙති බිව්වොත් හොදයිද කියලත් හිතෙනවා .
    කරන්නඔනෙ මොකක්ද docter..

    • @CyberClinic
      @CyberClinic  Рік тому +2

      You can't use Iron tablets by your own.thats what I have mentioned. Go to s doctor. Get checked.

  • @dewminihandagama7993
    @dewminihandagama7993 5 місяців тому

    Doctor mn 22 age ganu lmyek
    මේ ලගදි බර වැඩ වගයක් කරලා එදා ඉදන් පපුවෙ කැක්කුමක් හැදිලා හුස්ම ගන්න අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් වුනා..ඒත් ඩොක්ටලා කියන්නෙ කිසිම ලෙඩක් නෑ..පේශි තෙරපීමක් තියෙන්නෙ කියලා කීවා...ඒත් එකපාරටම හුස්ම ගන්න අමාරු වෙනවා papuwa nkn bara vel vge
    ..මගේ Hb agaya 10.5 k thiynne lyla check krl blddi...කිරි බොන්න බෑ...පොඩි කාලේ ඉදන්..mt byyi me husma gnn bri amruv hmdm thyyid kyl 😢.hb adu nisad ehm venne

  • @kumudinikrishanthi2860
    @kumudinikrishanthi2860 Рік тому +1

    Thank you very much.💖💖💖💖

  • @shanakadinusha
    @shanakadinusha Рік тому +2

    Thank you very much, Dr DR.👩❤👍

  • @SandeepaSewwandi-c1h
    @SandeepaSewwandi-c1h 3 місяці тому

    මගේ අගේ හිමෝබලෝබින් අඩු වෙලා තිබ්බේ බබා ලැබෙන්න ඉද්දි මට ලේ ගියා වැඩි ලේ එකක් දෙන්න කියලා තිබ්බට දීලා නැ හොස්පිටල් එකෙන් මට පෙෂර් බහිනවා මං කැම කනවා අඩුයි බබා කිරි බොනවා ඇග රිදෙනවා මගේ ඇගේ ඇටකටුත් රිදෙනවා වගේ මං යකඩ පෙති අරන් බොන්නද dr

  • @arunaindika5690
    @arunaindika5690 Рік тому +1

    thanks you ආදරෙයි doctor..

  • @tharangakumara8292
    @tharangakumara8292 Рік тому +1

    යකඩ පෙති දවස ගානේ බොන්න හොද නැද්ද 🥺🥺

  • @fgfffhffggfh
    @fgfffhffggfh Рік тому

    මට මෙි ලෙඩෙි තියෙනවා මාසෙට සැරයක් සායනයට යනවා දැන් මාස 3ක් බෙිහෙත් බොනවා එත් ඩොක්ටර් තාමත් හොදක් නැ

  • @harshanisuba109
    @harshanisuba109 11 місяців тому

    ඩොක්ටර් මන් සති 36 බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් මන් දවල්ටත් යකට පෙති බොනවා එත් hemoglobin වෙඩි වෙන්න මෙකට වෙන විසදුමක් තියනවද ඩොක්ටර්

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 7 місяців тому

    ස්තුති වෛද්‍යතුමියනි 🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому

    ❤❤❤ ගොඩාක් ස්තුතියි DR❤❤❤

  • @manolikumari8506
    @manolikumari8506 Рік тому +1

    ඩොක්ට මගෙ මුලු ඇගම ,අස්ති ඔක්කොම රිදෙනවා,නැගිටලා යන්න බෑ දනහිස් රිදෙනවා, මේකත් යකඩ නැති නිසාද,ස්තූතියි ඔබතුමියට

  • @onithamandil3313
    @onithamandil3313 Рік тому +3

    Thanks Doctor ❤️

  • @dampath9681
    @dampath9681 Рік тому +2

    Hi doctor ada vitarak nevi docto DR hemadema lassanai pink colour eka tamai habai lucky colour eka doctor,thank you agin mama tikak leda wela hetiye Dan hari doctor, ❤️

    • @CyberClinic
      @CyberClinic  Рік тому

    • @dampath9681
      @dampath9681 Рік тому

      Thank you I just got up to get ready to go work,see you tonight again ♥️

  • @sandaruwanimadushani9932
    @sandaruwanimadushani9932 Рік тому

    මට තයිරොයිඩ් තියෙනවා එත් බය වෙන්න දෙයක් නැ නොමල් කියලා ඩොක්ටර් කිවුවා.එත් මන් එන්න එන්න කෙට්ටු වෙනවා කොන්ඩෙ යනවා.වැඩ කරාද්දි ගොඩක් මහන්සි කෑම කන්න බඩගිනි එනවා. මේ දේවල් වලට මොකද්ද කරන්න ඕනේ

  • @vijitharanjani3754
    @vijitharanjani3754 Рік тому

    🙏🙏🙏ස්තුතියි ඩොක්ටර් .

  • @DushanthiDushanthi-oy5ze
    @DushanthiDushanthi-oy5ze 3 місяці тому

    ඩොක්ට මගේ හිමොග්ලොබින් එක අඩුයි කියලා යකඩ පෙති පවිච්ව් කලා,නතර කරලා අවුරුද්දක් විතර වෙනව,මන් ස්ටීල් කට් ඕට්ස් කෑවට කමක් නැත්ද,හිමොග්ලොබින් එකට බලපායිද

  • @wasanthiwasanthi1581
    @wasanthiwasanthi1581 Рік тому

    ඉතාම වැදගත් දැනූවත් කිරීම ක්.

  • @renuwathsala-en2ph
    @renuwathsala-en2ph Рік тому

    Doctor, mage athla saha yatipathula harima uncomfortable. sindu wadi wage danenne, samaharawelawata gini gannawa wage danenawa. mata prathikarayak kiyanna puluwanda. me kumana akaraye rogayakda kiyala danaganna puluwanda.

  • @sushmigourmetcreations
    @sushmigourmetcreations Рік тому

    ඩොක්ටර්..මට මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දිය හැකිද? මගෙත් හිමොග්ලොබීන් අඩුයි..ඩොක්ටර් කෙනෙක් ටෙස්ට් එකක් ලියලා දුන්නා කරගන්න..ඒක කරාට පස්සෙ ඩොක්ටර් යකඩ විටමින් එකක් ලියලා දුන්නා..මට දැනගන්න ඕන ඩොක්ටර් කාලෙක ඉදලා මං අත්විදින ගැටලුවක් මේක..මං මැරි කරාට පස්සෙ ඉදලා මට හරියටම හැම මාසෙම 12 13 14 15 වගේ දවස් වල වතුරක් වගේ ශ්‍රාවයක් පිටවෙනවා..ඒ කාලෙදි වම් යටි බඩත් කොරවෙලා වගේ අමාරු වෙනවා..මුත්‍රා පිට කරද්දි ඒ වේදනාව දැනෙනවා..යටිබඩ තද කරාමත් දැනෙනවා..ඒ වගේම හැම මාසෙම මැදදි කිලෝ එකක් දෙකක් වගේ නිකන්ම වැඩිවෙනවා..තිබුණට වැඩිය ඇගත් දශම දෙක තුනකින් මහත් වෙනවා..තව කකුල් දෙකම ඉදිමිලා රිදෙනවා..ඒ කාලෙ පහුවුණාම සාමාන්‍යයෙන් මෙන්සස් කාලෙ ළං වෙද්දි වගේ ඒක නෝමල් වෙනවා..මට දැනගන්න ඕන ඩොක්ටර් මේ ලක්ෂණ සාමාන්‍යයිද තවත් කාන්තාවන්ට මේ ලක්ෂණම තියෙනවද මේකට මොකද්ද හේතුව කියලා..මට පැහැදිලි කරන්න ඩොක්ටර් 😥🙏

  • @sapnasapna5390
    @sapnasapna5390 Рік тому +1

    Mudalak aya wenawada?? Cyber clinic app.eken

  • @sandy-zd7ys
    @sandy-zd7ys Рік тому

    Docter mama kiridena nisa godak kettui monwa hari apita ganna puluwn witamin ekk kiynna puluwnda.

  • @ashiaishu5375
    @ashiaishu5375 Рік тому +1

    මං negombo hospital eken blood check කරලා චර්ම රෝග doctor කෙනෙක් මට yakada pethi,vitamin C,vitamin B dunna

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 місяці тому

    ස්තුතියි 🙏❤

  • @janithachandani866
    @janithachandani866 Рік тому

    Ane doctor thaththa tamil amma sinhala kenekge babekta thalasimiyawa enna puluwanda..plz doctor mata reply karanna godak pinsidda wenawa...

  • @juhisapna9710
    @juhisapna9710 Рік тому

    Ane doctor myositis kiyana lede gana podi video ekak danawada.. attatama man hewwa sinhala video ekak hambunnaha😢..

  • @sujathagunasekara2053
    @sujathagunasekara2053 11 місяців тому

    Doctr man babek inna amma knk dan eyata auruddak wenwa eya kiri boddi mage dath serama kakiynwa inna bari tramata.wisadumak denna pluwan da?

  • @chamiranaweera7636
    @chamiranaweera7636 Рік тому +3

    Doctor please explaind about thyroid problem in women. Thank you for your ultimate service doctor. Keep going 👍

  • @InnocentEyeglassFrames-yu9fy
    @InnocentEyeglassFrames-yu9fy 11 місяців тому +1

    Ane Dr ath hiriwetimata hethuwa kiyala dannakopliz

  • @ImeshaSamanmali
    @ImeshaSamanmali 2 місяці тому

    Doctor mage daruwa aurudu 2 . masa 9i . eyage hb adui. 10. 2 thiyenne yakada sirap masayak dunna eth wadiwela na . mata hari bayai doctor monawada man karanna oni

  • @k.l.anomapriyadarshanie6335

    Bohoma sthuti danuwath kalata doctor. Ape nangige duwata aurudu 5 k wenawa ath aya thama karanne na doctasla kiyanne aka hariyanawa kiyala oba thumiyagen upades ganna puluwan weida

  • @HansaniThakshila-h5l
    @HansaniThakshila-h5l 4 місяці тому

    Doctor මන් බැදලා දැන් දරුවෙක් බාලපොරොත්තුවෙන් ඉන්නෙ මට තාම නැ දරුවෙක්.මගෙ කොන්ඩෙ ගොඩාක් ගිහින් දැන් මන් පොලික්ඇසිඩ් අම්ල පෙති බොනවා මන් යකඩ පෙති බිවුවොත් ප්‍රශ්නයක් වෙයිද