යකඩ පෙති බිව්වට හිමොග්ලොබින් වැඩි වෙන්නේ නෑ.| Iron & Himoglobin By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @alexandrasten1735
    @alexandrasten1735 8 місяців тому +15

    ඔබතුමාට බොහෝ ම පිං.අපිව මෙවැනි දේ සම්බන්ධයෙන් දැනුම්වත් කරනවාට.

  • @anushawijesekara6832
    @anushawijesekara6832 Рік тому +19

    වටිනාම වීඩියෝවක් බොහොම ස්තූතියි ඔබතුමාට
    තැලිසීමියා වාහක අයට හිමෝග්ලොබින් වැඩි කරගැනීමට කළ යුතු දේවල් සහ ඒ සඳහා උපදෙස් ඇති වීඩියෝවක් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනව

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 10 місяців тому +6

    හරිම ආසයි පැහැදිලි කරන විදිහ වෛද්‍ය තුමනි ස්තුතියි ඔබතුමන්ට .🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Рік тому +12

    ගොඩක් ස්තුතියි පුතෙ ඔබටත් නිදුක් නිරොගි සුවය දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි 👍💖

  • @pushparani6825
    @pushparani6825 8 місяців тому +2

    ස්තුුතියි ඩොක්ටර්් පැහැදිලිකිරිම

  • @hansamalisachini2813
    @hansamalisachini2813 Рік тому +9

    තැල්සීමයා වාහක තත්වයේ සිටින අයගේ අහාර ගැන වැඩ සටහනක් කරන්න වද්‍යතුමනි

  • @neelaranjani8141
    @neelaranjani8141 6 днів тому

    විස්තර කරන ආකාරය ගොඩක් හොදයී ,, ඩොක්ටර් ,,, thank you dorckter

  • @PriynkaTuranga-hq2em
    @PriynkaTuranga-hq2em Рік тому +7

    Thank u ..ඔබ තුමා අපි නොදන්නා ාදවල් කියලා දුනනාට

  • @shiraniherath5363
    @shiraniherath5363 Рік тому +22

    අපිව දැනුවත් කරනවට ඔබතුමාට බොහොම පිං...ස්තුතියි ඩොක්ටර්.🙏

  • @DilshaSewwandi-x3u
    @DilshaSewwandi-x3u Рік тому +13

    අපිව දැනුවත් කරනවට ඔබ තුමාට බොහොම පින්. 🙏🙏🙏🙏🙏🙏 ස්තුති ඩොක්ටර්

  • @akanshafdz4690
    @akanshafdz4690 Рік тому +9

    හරිම පැහැදිළියි. ඔබතුමාට ස්තුතියි

  • @Rps-d6o
    @Rps-d6o Рік тому +11

    වටිනා වීඩියෝවක්...බොහොම ස්තුති ඩොක්ටර් ...🙏

  • @senulithiyansa5332
    @senulithiyansa5332 Місяць тому

    ඩොක්ට කතා කරද්දි අහාගෙන ඉන්න ආස හිතෙනවා හරිම පැහැදිලි තෑන්ක්ස් ඩොක්ට

  • @duleeka83
    @duleeka83 Рік тому +9

    වටිනාම පැහදිලි කිරීමක්.. මටත් hb අඩු වීමේ රෝගී තත්වය තියෙනවා..

  • @ashajayawardana2992
    @ashajayawardana2992 Рік тому +4

    Doctor,himoglobin wedi wanne kumana hethuwak nisada?adu kara genimata kala yuthu wanne monawada?

    • @IRONMAN36554
      @IRONMAN36554 Рік тому +1

      ලේ දන් දුන්නම වැඩිපුර ආත්ම විශ්වාසයක් එනවා එත් හැමෝටම ලේ දන් දීමේ හැකියාවක් නැ ඒක නිසා බොරුවට මැරෙන්න එපා!!!!!!!!!!! ලංකාවේ මිනිස්සුන්ට තියනවා තැලසිමියාව කියල රුදිර ගැටලුවක් ශරීරයට නිවැරදි ප්‍රමාණයක් OXYGEN ලැබෙන්නැ එතකොට අපේ ඇගේ තියෙන්න ඕන රුදිර ප්‍රමානයට වඩා රුදිර ප්‍රමාණයේ ඉහල යාමක් පෙන්නුම් කරනවා එතකොට ශරීරය දුර්වර්ණ වෙනවා දෙයක් හිතල තේරුම් ගැනීමට නොහැකි වී යනවා ශක්තිය හින වෙනවා
      අස් පෙනීමේ දුර්වලතා ඇති වෙනවා කාමුක ආශා වැඩි වෙනවා මොකද ශරිරය අඩ පන වෙනකොට එකේ ජවය යන්නේ ලිංගයට ආදි රුදිර පිදනයේදීත් මේක වෙනවා ඔයා ගේ ඇගේ තියන වතුර ප්‍රමාණය අඩු උනොත් මේ තත්වය ඉතාමත් ඉහල යනවා ඒක නිසා හැමතිස්සෙම වතුර බොන්න මැරෙනකන්ම මේවා හරියට පිළිපැද්දොත් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වේවි මාස 6ක් ඇතුලත ! මාව විශ්වාස කරන්න
      සිගරට් බොන අයට මේක ගොඩක් බලපානව මොකද පෙනහළු වලින් තමා අපි oxygen ලබා ගන්නේ ඉතින් අදික දුම පෙනහළු වලට ඇතුලත් වෙනකොට කාලයාගේ ඇවමෙන් ඒවායේ ක්‍රියාකාරිත් වය අඩ පන වෙනවා අරක්කු බොන කෙනෙක් නං වතුර බොන්න ඔන
      ALL THE BEST 👍SRILANKA

    • @IRONMAN36554
      @IRONMAN36554 Рік тому

      එහෙම ලේ වැඩිවෙන්නේ ශරිරියේ වතුර මට්ටම පහත වැටුනම හැබැයි එහෙම උනොත් ලේ අඩු වෙන්න මාස 6ක් වත් ඔයාට ඉන්න සිද්දවෙනවා හැමතිස්සෙම වතුර බොන්න සිගරට් හතිය බියර් ඔව් ඇත් වෙන්න @@pradeepmadushantha5384

    • @harshanilusha9680
      @harshanilusha9680 6 місяців тому

      Oyageth vedi vena ada himoglobin

  • @akarunarathna6288
    @akarunarathna6288 Рік тому +2

    ඩොක්ටර් මගේ වයස අවුරුදු 26ක් දැන් අවුරුදු 23 න් වගේ මගේ මුලින්ම HB අඩු උනේ..HB eka 3.5 ට අඩු වෙලා තිබ්බෙ..මට ඊට පස්සෙ 3/4 සැරයක් වගේ මට ලේ දුන්නා... c විටමින්..යකඩ දුන්නා...අයන් වෙනමත් දුන්නා...හරි ඉක්මනට HB එක මගේ අඩු වෙනවා ඩොක්ටර්...capsule endoscopy එක්කුත් කරා doctor නමුත් ඒ test එක පැහැදිලි නෑ කිව්වා...ඉන් පස්සෙ මට ටිකක් කල් යනකන් ආයේ HB අඩු උනේ නෑ..දැන් ආයේ මට ලේ අඩු බවක් දැනෙනවා ඩොක්ටර් මං සුදු මැලි වෙලා වගේ...මං unmarried doctor...university student කෙනෙක් ඒ නිසා මට වැඩ කරගන්නත් අමාරුයි doctor

    • @deepikasamanmali74
      @deepikasamanmali74 Рік тому +1

      Oy prshne mtth awa dear.mgeth blood tibune 3gganak.hospital eken blood 3k me lagdi dunne.mtth hithgnn beriwa inne.first time mehem une.mtth 23 wayasa.

    • @EnjoyWithGima
      @EnjoyWithGima Рік тому +1

      @@deepikasamanmali74 matath ohomai. Wedk krnnth be. Patta mahansii. Mth oyge wysa. 23 yr😢. Vitamin jathi biwwt wedk uneth ne

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 11 місяців тому

      Dr priyankara jayawardhane channel karanna

    • @pawani7375
      @pawani7375 8 місяців тому +1

      Specialist කෙනෙක්ට පෙන්නන්න. මටත් ඔහොම වුනා, ඊට පස්සේ ස්කෑන් එකෙන් හොයා ගත්තා ගර්භාශේ fibroid එකක් කියලා. ඒක කැන්සර් තත්ත්වයක් නෙමෙයිලු. ඒ නිසා dr. කෙනෙක් channel කරලා බලන්න මොකක්ද කියලා.

  • @sanduninimesha5008
    @sanduninimesha5008 8 місяців тому

    dr. mata Hb adu wena kenek. mata nitharama badagini enawa. bada idiriyata nera emath Hb adu weemath athara sambandayak thiyanawada?

  • @dilrukshejayakody7944
    @dilrukshejayakody7944 Рік тому +2

    Docter yakadan peththa ekka vitamin C peththath දෙකම ekata gathata කමක් නැද්ද kama kala payakata passeda bonna on පැහැදිලි කිරීමත් කරනවාද please godak isthuthi .

  • @dushanewarne5585
    @dushanewarne5585 9 місяців тому

    Hb 10i ganak thiyana babekta yakada cirup aka කොච්චර kal ganna onida

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +8

    ස්තුතියි වෛද්‍ය තුමනි
    ✍️✍️✍️🙏🙏🙏🙏

  • @Danuka_Malinga
    @Danuka_Malinga 10 місяців тому +4

    හිමොග්ලොබින් අඩු කෙනෙක්ට අන්නාසි කෑමට සුදුසුද?

  • @jayalathpereraperera2145
    @jayalathpereraperera2145 9 місяців тому +3

    Thank you Doctor for this valuable information. As you said ' Gram ,green gram ,koupi etc are not Dannya but manshaboga..Dannya are only rice , weet etc.

  • @thusharageethanjalee1083
    @thusharageethanjalee1083 Рік тому +8

    තැලසීමියා වාහකයෙකුගෙ හිමොග්ලොබින් මට්ටම පවත්වාගෙන යන්නෙ කොහොමද.සැලකිය යුතු කරුනු මොනවද.

    • @IRONMAN36554
      @IRONMAN36554 Рік тому +4

      doctor හම්බවෙලා ferrtin report කරගෙන එකේ ferrtin level අඩු නම් ඔයාට යකඩ පෙති නිර්දේෂ කරාවි ! වෙන දේවල් නැ කරන්න මුකුත්
      vitamins for increase hemoglobin
      b12
      iron'
      folic acid

    • @restafernando8012
      @restafernando8012 29 днів тому

      ​@@IRONMAN36554Doctor කොහොමද හමුවන්න පුළුවන් ...Contact number

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 10 місяців тому +1

    Thanks to you dear doctor for your valuable ideas.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Рік тому +5

    ස්තුති oba thumanta .නිදුක් නිරෝගී සුවය ලැබේවා ..💐💐

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 Рік тому +43

    හිමොග්ලොබින් වැඩි වීම පිලිබඳවත් වැඩ සටහනක් කරන්න ඩොක්ටර් ඔබට තෙරැවන් සරණයි

    • @sanjeewaniperera3349
      @sanjeewaniperera3349 Рік тому +2

      ඩොක්ට මගේ පුතාගේ haemoglbin 17.4
      Red blood sells 6.09
      තියෙනවා. ඒක ගොඩක් අනතුරු දායක ද
      මේ තත්ත්වය එක්සිමා තත්වයටත් ඇතිවෙනවද

    • @KosalaKoralage
      @KosalaKoralage Рік тому

      මගෙ 15 ක් තියෙනව
      ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි මම හිතන්නේ

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 Рік тому

      මගේ පුතා ගෙත් 17 ක් හිමොග්ලොබින් තියෙනවා

    • @sagarikapeiris4856
      @sagarikapeiris4856 Рік тому

      Mamath ekagai e illemata

    • @RE-BEAUTY-S
      @RE-BEAUTY-S Рік тому

      ❤️

  • @bandaramanike5935
    @bandaramanike5935 Рік тому +4

    Thalisimiya wahaka ayage himoglobin aduwenne ai doctor ...

    • @IRONMAN36554
      @IRONMAN36554 Рік тому

      hemoglobin කියන්නේ oxygen අරගෙන යන දෙයක් thalassemia වේ දී ඒක නිපදවීමේ දී විකුර්ති වෙනවා

  • @malikamalika2269
    @malikamalika2269 Рік тому +2

    අපිව දැනුවත් කරාට ගොඩක් පිං බුදුසරණයි

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 8 місяців тому +1

    Very informative

  • @ayeshajayarathne3488
    @ayeshajayarathne3488 Рік тому +92

    තැලිසීමියා වාහක තත්වය සහිත පුද්ගලයෙකු අනුගමනය කලයුතු ,ගතයුතු ක්‍රියාමාර්ග ගැන වැඩසටහනක් කරන්න වෛද්‍ය තුමනි.

  • @wasanthaekanayaka9097
    @wasanthaekanayaka9097 Рік тому +3

    Dr. I was recommended tranexamix acid capsules 500mg for heavy bleeding, but I wanted to know if they cuse blood clots within you body since that might be dangerous, cause the internet says something like that about this medicine but I am not entirely sure, and thus wanted to ask you, Thank you.

  • @nimashamadushika1655
    @nimashamadushika1655 Рік тому +5

    Doctor මගේ HB එක හැමදාම 10ට අඩුයි. මම වකුගඩු වලට ක්නික් යනවා . මට දෙන්නේ කැල්සියම්, යකඩ පෙති සහිත බෙහෙත් වර්ග. එවිට HB එක වැඩි වෙන්නේ නැද්ද ?

  • @manelbrenda3353
    @manelbrenda3353 Рік тому +5

    Thank you so much for your advice God bless you

  • @mallikaabesinha1453
    @mallikaabesinha1453 Рік тому +4

    ස්තුතියි ඔබ තුමාට❤❤❤

  • @disbandicoot2736
    @disbandicoot2736 Рік тому +13

    I got both D vitamin tablets and Iron tablets to get together . Is it good or bad doctor?

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage Рік тому +2

    ගොඩාක් ස්තුති ගොඩාක් පින් ඔබතුමාටද බුදු සරනයි දෙවිපිහිටයි 🙏🙏❤️

  • @HahyUiy-b5l
    @HahyUiy-b5l 26 днів тому

    Thanks for your advice. Doctor.

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 10 днів тому

    ස්තුතිය ඔබතුමාට

  • @seethanuwarage2063
    @seethanuwarage2063 Рік тому +4

    Oba thumata bohoma pin danuwath kalata. Boho දේ Dana gaththa. God bless you. Thank you so much docter.

  • @piymaldananjaya7156
    @piymaldananjaya7156 Рік тому +1

    Doctor plt ganath ව්ඩියොවක් කරන්න්කො

  • @NishanthaMallawaarachchi-cu1jh
    @NishanthaMallawaarachchi-cu1jh 17 днів тому

    ඩොක්ටර් යකඩ පෙති බොන්න ඕන කෑමට කලින්ද පස්සෙද

  • @NilminiDamayanthi-j5w
    @NilminiDamayanthi-j5w 2 місяці тому

    හිමොග්ලොබින් .අඩු.unama.කෑමට .ganna .oni.monawda.doctor .කියන්නko.plz

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Рік тому +16

    Doctor ,මගේ Fbc එකක් ගත්තාම 7.2 hb බැහැලා තිබුනා ,මගේ Doctor blood picture එකක් ගත්තා මගේ Dr.අවුරුද්ද ක් මට බේත්(යකඩ පෙති ),,නිර්දේශ කලා

    • @dilanHewage
      @dilanHewage 8 місяців тому +1

      Iron injections may occupied some by effects,,,so first try to having hemoglobin naturally ,,

  • @kumariabesekara4103
    @kumariabesekara4103 Рік тому +2

    ස්තුතියි ඔබ තුමාට.

  • @bluebird.wuaze_com
    @bluebird.wuaze_com 18 днів тому

    එකපාරටම කලන්තේ දාලා වැටෙන්න යන්නෙත් හිමොග්ලොබින් අඩුනිසාද ඩොක්ටර්? කලන්තෙ දානකොට වගේවත් දැනෙන්නෙ නෑ එකපාරටම වැටෙනවා හිමොග්ලොබින් 8.3 තියෙන්නෙ ඩොක්ටර්

  • @madushamihiranga2420
    @madushamihiranga2420 Рік тому +1

    Atthatama bohoma sthuthi. Mage duwata wayasa 2i. Ayage himoglobyn adui. Danawrudu 2k iorn sirup gnawa.

  • @isankalakshani3019
    @isankalakshani3019 Рік тому +2

    තයිරොක්සින් වැඩිවීම සම්බන්ධව විස්තරයක් දෙන්න පුලුවන් ද ඩොක්ටර්

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Рік тому

      මටත් තියෙනවා

    • @dilanHewage
      @dilanHewage 8 місяців тому

      හොදට ලුනු කන්න

    • @dilanHewage
      @dilanHewage 8 місяців тому

      ලමයි හදන්න ත් අමාරු වෙනවා tairoxine උනා ම

  • @InduRosi-mb5zn
    @InduRosi-mb5zn 9 місяців тому

    Ane dokt oyage weda satahn hari wedagat me wage vidiyo thawatt danna

  • @ParamiSamarasinghe-p5r
    @ParamiSamarasinghe-p5r 3 місяці тому

    Thanks doctor godak වැදගත් dewal tikak denagathta 😊

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Рік тому +8

    **Good Information**
    **Valuable Sharing**🙏🙏

  • @indraniwasanthi1349
    @indraniwasanthi1349 Рік тому +1

    Dinapatha kola kanda biwwa hama himoglobin wrdiwenawada

  • @kusumabeysekara496
    @kusumabeysekara496 Рік тому +10

    ඇත්තටම ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @TenishiAbhimani
    @TenishiAbhimani 5 місяців тому

    Vitamin E cap ek gththata Kmk ndda

  • @MonikaMadubhashi
    @MonikaMadubhashi 5 днів тому

    Godak watinawa,, docter..

  • @1111මන්දාකිනි

    ස්තූතියි ඔබතුමාට

  • @SheltonJayasuriya
    @SheltonJayasuriya Місяць тому

    Are you addressing a Doctor ?

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 10 місяців тому

    Himoglobin වැඩි එක පාලනය කරගන්නේ කොහොමද

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 місяців тому

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🇰🇼🙏

  • @RanjithSamantha-ly8dd
    @RanjithSamantha-ly8dd 6 місяців тому

    Dr.maga HB 8.8 aya kohomada ?kiyanna

  • @warshaudayangani8021
    @warshaudayangani8021 Рік тому +1

    Udefa. Klsiyan. Peti. 2k.gannawa.rafa.yakada.peti..1.polkasi.1.v..c.1.gannawa.eka.aulakda.babafa.masa2..masa.6kyakam.binna.kiwa.kamak.nadda.dokfa

  • @kasunmadusanka5402
    @kasunmadusanka5402 3 місяці тому

    P.n.H. වලට බෙහෙත් nadda doctor .🙏🙏

  • @c.rsilva43
    @c.rsilva43 Рік тому

    Doctor ege yakada adu unama ege hemathenama innan enawada?

  • @bandaramanike5935
    @bandaramanike5935 Рік тому

    Thalisimiya waahaka ayatath himoglobin aduine doctor ....

  • @nd.chamaliamarakoon8691
    @nd.chamaliamarakoon8691 Рік тому +2

    කොණ්ඩය බොහෝ යෑමට හේතු මොනවාද ඩොක්ටර්.. මෙයට හේතුව කුමක්ද ?

  • @nisansalakasthuri8777
    @nisansalakasthuri8777 2 місяці тому

    නිතරම හිමෝග්ලොබින් අඩු වෙන්නේ ඇයි

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල Рік тому +1

    doctor regular blood donor කෙනෙක්.මගේ බ්ලොග් blood donation count එක තිහයි.ලඟදි බ්ලඩ් දෙන්න ගියාම හිමෝග්ලෝබීන් ලෙවල් එක අඩුයි කිව්වා.ඊට පස්සේ ඒ ගොල්ලෝ prescribe කළා iron (200mg) for three months.after 3 months blood test එකක් කලා.hemoglobin level එක satisfied කියලා කිව්වා.නැවත මට ලේ දන් දෙන්න පුළුවන්.එතකොට iron tablets වල බලයක් ඇත්තේ ම නැහැ කියන්න බැහැ නේද.අනේ doc ට විරුද්ධව කියනවා නෙවෙයි අදහසක් විදිහට කිව්වා🙏

    • @maheshbandara6857
      @maheshbandara6857 Рік тому

      Oya hari

    • @maheshbandara6857
      @maheshbandara6857 Рік тому

      Matath danaganna one

    • @මල්හිනා-ව9ල
      @මල්හිනා-ව9ල Рік тому

      ඔව් මම සම්පූර්ණ නිර්මාංශික කෙනෙක්.ඒක නිසා සමහර විට අයංන් ටැබ්ලට් වල බලයක් ලැබුණා ද දන්නෑ.

  • @shanthafernando6141
    @shanthafernando6141 8 місяців тому

    We clear explanation thanks Dr

  • @tharangakumuduni-t7v
    @tharangakumuduni-t7v Рік тому +5

    Mt himoglobin adui .mt dunne පෝලික් ඇසිට් අම්ලය.විටමින්c saha යකඩ පෙති 3නම රෑට බොන්න .ඒවා සුුදුසුද .

  • @NihalChandana-tg3bs
    @NihalChandana-tg3bs Рік тому

    edena badala aurudu

  • @royalkwt6000
    @royalkwt6000 Рік тому +1

    Ma enne kuwait wale. Mata dòcter hiroshen ge t.p.nomber ake danne puluwandha.

  • @the1stAttention314
    @the1stAttention314 2 місяці тому

    හිමෝග්ලොබින් 16.4 වැඩිද?
    16.4 වැඩි වුනොතින් මොකද වෙන්නේ?

  • @nilanthirenuka6111
    @nilanthirenuka6111 Рік тому +2

    Thanks doctor. I have hemoglobin problem.

  • @gayaniIresha-go5jc
    @gayaniIresha-go5jc 10 місяців тому +1

    Docta mama rata inne.oya roga lakshana matath thinawa.mehe hospital aken le tikak adui kiyala yakada pethi masekata dunna.bonna bane.gastrik anawa godak.mata gastrikuth thinawa .udeta kanna paya 2ta kalin thama bonna kiwuwe

  • @UdeshikaMadirigiriya
    @UdeshikaMadirigiriya 7 місяців тому

    ඩොක්ට හිමොග්ලොබින් වැඩි උනාම මොකද කරන්නේ කියලා පැහැදිලි කරන්න පුලුවන්නම්

  • @chamarafernando5727
    @chamarafernando5727 7 місяців тому

    Hb වැඩි උනාම කරන්නේ මොනවද කියලා පැහැදිලි කරන්න

  • @MThilakasiri-ew2pr
    @MThilakasiri-ew2pr 7 місяців тому

    Dokta konde akalata sudu wenne.hb adu nisada

  • @tharangasuraweera8796
    @tharangasuraweera8796 Рік тому

    Folic acid,vitamin c,yakada Pethi bawitha kirimedi wamanatamen matha gathiyak enne ai

  • @RozanaGnei
    @RozanaGnei Місяць тому

    ❤rata inna mama satutig balanne program akak godak pig

  • @malanirosantha8792
    @malanirosantha8792 Рік тому

    Maga yakada wadi 192 thiyanawa Doctor . mama kisima tablet use karan na . i live in cyprus . but mehe Doctor said i am great kiyala.

  • @nilupajayaneththi2710
    @nilupajayaneththi2710 Рік тому

    Doctor ta deergayusha lebenna ona..me karana දැනුවත් කිරීමට ..apata ratak watina senaka ගමගේ doctor th අහිමි una.

  • @rosearachchige1852
    @rosearachchige1852 Рік тому +3

    🙏 ස්තුතියි ඔබට .

  • @SonaliNirasha
    @SonaliNirasha 9 місяців тому

    10.1 kynn hb eka aduda aurudu 30kenekta

  • @ninalisiresana6942
    @ninalisiresana6942 Рік тому +1

    වටිනා wda sathnak..Thankyou ඔබ teumata..🙏🙏🙏

  • @sumuduruwangi480
    @sumuduruwangi480 8 місяців тому

    Great video thank you.

  • @SuneethaSadamali-dy7kq
    @SuneethaSadamali-dy7kq Рік тому +1

    ඔබතුමා ට අනේක වාරයක් පින් ඩොක්ටර්

  • @ShaniPriyadarshani-iy4zr
    @ShaniPriyadarshani-iy4zr Рік тому

    Ladaruwangeth e % da?

  • @asafernando6290
    @asafernando6290 Рік тому +1

    Dr. Benevit multy vitamin ganeema sudusuda

  • @aroshanahome9658
    @aroshanahome9658 Рік тому

    Excellent program 🎉

  • @neehu936
    @neehu936 5 місяців тому

    Dr mama v d gannawa mama kohomada ganna ona

  • @nirmalamanathunga9685
    @nirmalamanathunga9685 Рік тому +63

    කෙලින් කියන්න ඩොක්ටර් හිමොග්ලොබින් අඩුනම් ගන්න ආහාර මොනවද කියල වැල්වටාරම් කියවන්නෙ නැතිව

    • @VNWickramasinghe
      @VNWickramasinghe 8 місяців тому +3

      Thank very much.

    • @chinthakajanith6016
      @chinthakajanith6016 8 місяців тому +4

      ඒකනෙ මමත් මෙ ආවෙ වැඩිනම් මොනවද ගන්න ආහාර බලන්න කියන් නෑනෙ මොකුත් වුවමනා දෙයක්

    • @KvDream-pd5ij
      @KvDream-pd5ij 7 місяців тому +1

      ඔව්

    • @asithakulasinghe5222
      @asithakulasinghe5222 7 місяців тому

      Aniwa..

    • @PossessionofChrist77
      @PossessionofChrist77 7 місяців тому

      වැඩිනම් iron අඩංගු කෑම කන්න එපා නේද. ටිකක් research කරන්න. ලේසියෙන් හොයාගන්න පුළුවන්. යකඩ අවශෝෂණ අඩපන කරන අහාර ගන්න නේද. අර කිව්වා විදියටතේ 🤔.

  • @piyaseelipremachandra9637
    @piyaseelipremachandra9637 9 місяців тому

    good expl anation

  • @tharidhusadamal3459
    @tharidhusadamal3459 Рік тому

    හිමොග්ලොබින් අඩු උනාම ඇග කසනවාද

  • @ireshasalon4724
    @ireshasalon4724 Рік тому +2

    බුදු සරණයි ඔබ තුමාට🙏

  • @pavanikekulandara
    @pavanikekulandara Рік тому +2

    බොහෝම ස්තූතියි ,,,,

  • @Dream-ww4im
    @Dream-ww4im Рік тому +5

    අනුන්ගේ කුනු හොය හොය youtube දාන ගොතයෝ වගේ නෙමෙයි . මේ වගේ වැදගත් දෙවල් ම්නිස්සුන්ට ලබාදෙන උසස් ගතිපැවතුම් ඇති ම්නිස්සුත් ඉන්නවා .. අනුන්ගේ කුනු හොයලා දාන්නේ නැතුව මේ වගේ ආදර්ශමත් වැඩක් කරපල්ලා චීත්ත වේන්නේ නැතුව..
    ❤🙏 doctor

  • @pathmakumara6507
    @pathmakumara6507 Рік тому

    Doctor 17.9 hb hoda nadda?

  • @Mar-mf8oo
    @Mar-mf8oo 8 місяців тому

    Bohoma stuthi doctor tharuwan saranai ❤❤

  • @saraththennakoon2821
    @saraththennakoon2821 Рік тому +2

    Greatest explanation I am watching your worth program please continue

  • @tharushijayathilaka6048
    @tharushijayathilaka6048 Рік тому

    Mage thaththata hg adu una 3•Ganata passe thaththa leukemiya haduna ...magetg hg adu wenawa

  • @chathudisanayake9067
    @chathudisanayake9067 Рік тому

    mamath godak kal HB adu wela idala danne nethuwa 2.9 wenakn adu wela.dennm vitamins gannwa

    • @hithahadanamaga97
      @hithahadanamaga97 10 місяців тому

      Oya kettu unada HB adu wela ..mn kettu wela 😢