FBCපරීක්ෂණය මගින් හදුනාගත හැකි රෝග|FBC |Ful blood Count | MLTAnushika Perera

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025
  • This video explains
    WBD
    DC (Differential count)
    Neutrphils
    Lymphocytes
    Eosinophils
    Monocytes
    Basophils
    Band cells
    blast cells
    RBC
    Hemoglobin
    Pack cell volume ( HTC)
    MCV
    MCHC
    Platelets
    #AYUBOWAN #ආයුබෝවන්
    #diagnosing disease #treating for them #avoiding
    #රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම
    #AYUBOWAN #ආයුබෝවන් #ஆயுபோவன்
    #diagnosing disease #treating for them #avoiding
    #රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම #වළක්වා ගැනීම
    நோய் கண்டறிதல் #சிகிச்சை #தடுப்பு
    • මොලයේ නහර Block වෙන්නේ...
    • ESR පරීක්ෂණය යනු? මෙමග...
    • Covid 19 සහ ගැබිනි මව්...
    • ඩෙංගු පිලිබදව දැනුවත් ...
    • ලියුකේමියාව පිලිබදව සි...
    • ගැබ් ගෙල පිලිකාව පිලිබ...
    • FBCපරීක්ෂණය මගින් හදුන...
    • දැනුවත් වන්න Ice මත්ද්...
    • Thyroxin පිලිබදව | තය...
    • HIV AIDS ගැන දැනුවත් ව...
    • නිදන්ගත වකුගඩු රෝගය | ...
    #FBC #Full blood count #Leucamia Test
    #FBCපරීක්ෂණය මගින් හදුනාගත හැකි රෝග #FBC #Ful blood Count
    #Anushika Perera(Medical Lab; Technologist)

КОМЕНТАРІ • 424

  • @wimalasiriudagedara8449
    @wimalasiriudagedara8449 Рік тому +19

    වැල්වටාරම් නැතිව ඉතාමත් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට

    • @ayubowan789
      @ayubowan789  Рік тому

      Agayak kireemata bohoma sthuthi. 💙

  • @wasanthapiyasili5319
    @wasanthapiyasili5319 Рік тому +11

    ඇත්තටම අවශ්‍ය දේ පමණක් පැහැදිලි කිරිම වැදගත්. ඔබ තුමියට ස්තුතියි ..❤️

  • @g.l.liyanage1865
    @g.l.liyanage1865 25 днів тому

    වටිනවා,පැහැදිලි කිරීමට වැල් වටාරම් නැතිව අවශ්‍ය දේ සරලව කීම.

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 роки тому +61

    රට වටේ යවන්නේ නැතිව ඉතාමත්ම පැහැදිලි ලෙස මෙය ගෙන හැර දැක්වූ ඔබතුමියට මාගේ ගෞරවණීය ප්‍රණාමය....👈👈✌️✌️✌️✌️❤❤❤❤❤

    • @ayubowan789
      @ayubowan789  2 роки тому +4

      ස්තූතිය ඔබ තුමන්ගේ අගයකිරීමට .

    • @priyankachamini8237
      @priyankachamini8237 2 роки тому +1

      @@ayubowan789 lymphocytes 44.7 tiyenawa. Eka range ekata wada wedi. Godak wedi agayakda? Pregnant wenna balapemak tiyenawada?

    • @Surasa9
      @Surasa9 2 роки тому +1

      @@priyankachamini8237 50ට අඩු වෙන්න ඕනී

    • @thusharinirmala1840
      @thusharinirmala1840 2 роки тому

      ඔව් ඇත්තටම

    • @ayubowan789
      @ayubowan789  Рік тому

      @@priyankachamini8237 ow tikak wedi. Sampurna report eka ewanna. pereraanushika1992@gmail.com. pregnancy ekakata eken loku balapemak karanne na.

  • @AjithPeiris-fi3rc
    @AjithPeiris-fi3rc 2 місяці тому +1

    ගොඩක් ස්තුතියි .වටිනා දැනුවත් කිරීමක් ...

  • @imalkrishantha861
    @imalkrishantha861 28 днів тому

    හරිම වැදගත් පැහැදිලි කීරීමක් ගොඩක් ස්තුතියි ❤❤❤

  • @chathuradkg
    @chathuradkg Рік тому +6

    ගොඩක් හොයපු වීඩියෝ එකක්. කෙටියෙන් වැදගත් විස්තර ටික දුන්නා. ගොඩක් ස්තූතියි...

  • @damayanthidammika5438
    @damayanthidammika5438 2 роки тому +6

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි.

  • @MaryRita-c9w
    @MaryRita-c9w 7 місяців тому

    Mary Rita ❤ ඉතාමත් වටිනා වැදගත් කරුණු ගණනාවක් දැන් ගැනීමට ලැබීම සතුටක්. ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක්

  • @senusamuditha7963
    @senusamuditha7963 Рік тому +1

    වැදගත් පැහැදිලි කිරීමක් ඔබ තුමියට ස්තුති 🙏

  • @nimeshadilhani4150
    @nimeshadilhani4150 2 роки тому +9

    හරිම වැදගත් පැහැදිලි විඩියෝවක්

  • @kumarapradeep3033
    @kumarapradeep3033 3 роки тому +1

    බොහොම ස්තුතියි..වටිනා කරුණු රැසක් දැන ගත්තා මේ වීඩියෝ එක හරහා

  • @ManageKusum
    @ManageKusum 8 місяців тому

    ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා කියන තොරතුරු ලබා දුන්නාට

  • @SreeKwt-y1m
    @SreeKwt-y1m Рік тому +2

    මගේ වෛද්‍ය වාර්තාව කියවා ගැනීමට පහසු විය ඉ තා හොද පැහැදිලි කිරීමක් 👍

    • @SreeKwt-y1m
      @SreeKwt-y1m Рік тому

      Eosinopilis %13.45 Eosinophils#0.889 මම ඉන්නේ කුවේට් ඇගේ පලු එනවා creem ගෑ වහ ම අඩු වෙනවා. දවස් 2න් ආ ය එනවා. මෙහෙන් ගන්න බෙහෙතක් කියන්න. බුදුසරණයි

    • @ayubowan789
      @ayubowan789  Рік тому

      @@SreeKwt-y1m Eosinophils වැඩිවෙන්නවා allergy වලටත්, මුලින්ම doctor කෙනෙක්ට පෙන්නන්න වෙයි. ඔයාගේ වටපිටවේ තියන මොකක් හරි දෙයක් ඔයාගේ සමට allergic ද දන්නේ නෑ.

    • @ayubowan789
      @ayubowan789  Рік тому

      💙

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +2

    ඉතාමත් වටිනවා ගොඩක් හොද දැනුවත් කිරීමක් ස්තුතියි
    🙏🙏🙏✍️✍️✍️✍️✍️

    • @ayubowan789
      @ayubowan789  Рік тому

      Bohoma sthuthi agayak kireemata 🙏

  • @vinusenuruwan7268
    @vinusenuruwan7268 3 роки тому +2

    දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.

  • @sumudubhashini2806
    @sumudubhashini2806 Рік тому

    ඉතාම විශිෂ්ට video එකක්....thank you. 👏💐💐💐💐🙏🙏🙏

  • @vajiradabare1734
    @vajiradabare1734 10 днів тому

    Well done❤❤

  • @liyangeleena2354
    @liyangeleena2354 Рік тому

    Behavinma Sthuthi Oba thumiyata Apawa danuwath kireema gana..
    Theruwen Saranai....❤❤❤❤❤

  • @lakshmilakshmi7205
    @lakshmilakshmi7205 7 місяців тому

    ඉතාමත් පැහැදිලි යි.බොහොම ස්තුතියි

  • @chanushree2448
    @chanushree2448 2 роки тому +8

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්😍

  • @damithamandalawatta2584
    @damithamandalawatta2584 Рік тому +1

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 Рік тому

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක් , ස්තූතියි ඔබට,

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 3 роки тому +6

    හරිම වැදගත් වීඩියෝ එකක්.... බොහොම ස්තූති ❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 роки тому +1

    ගොඩක්ම හොඳ වැදගත් වීඩියෝ එකක් බොහෝමත්ම ස්තූතී සුභ රාත්‍රියක් වේවා

    • @ayubowan789
      @ayubowan789  3 роки тому

      Thankyou

    • @ayubowan789
      @ayubowan789  2 роки тому

      @Muhammed Aroos keeyada? Puluwan nam report eka ewanna. pereraanushika1992@gmail.com

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t Рік тому

    Godak wadagath deyak ithamath phadiliwa pawasuwa, ubathumiyata godak stthuthi,,, ❤️

  • @sithminarmada
    @sithminarmada Рік тому +2

    පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට සරලව කියලා දුන්නා. Thank u so much & good luck..🎉❤

  • @asokasl
    @asokasl Рік тому

    Beautiful woyes .pahadili kirima athi visistaie .onama kenekuta avaboda karagatha haki lesa. danum sambarayak labagathimie. obathumiyata mathu sasarama pin labeva .deergausa labeva 🙏❤🌷

  • @AnjalaAbekoonMudiyanselage
    @AnjalaAbekoonMudiyanselage 3 місяці тому

    Thank you so much...

  • @sadamalikaushalya9767
    @sadamalikaushalya9767 Рік тому

    ගොඩක් වටින vidio එකක් බොහොම ස්තුතියි ඔබතුමියට

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 Рік тому

    Thanks a lot

  • @kusumalathavijegunaratna1675

    Thank you so much I vich you all the best may you live long happy and good helth

  • @mestiyagedonleelanandaguna6587
    @mestiyagedonleelanandaguna6587 6 місяців тому

    Thank you very very much all the best

    • @ayubowan789
      @ayubowan789  6 місяців тому

      @@mestiyagedonleelanandaguna6587 💙

  • @sadahammandapaya4054
    @sadahammandapaya4054 3 роки тому +1

    Very Valuable Content. Thanks for sharing

  • @nirangasensitivesonglakmal9525
    @nirangasensitivesonglakmal9525 10 місяців тому

    Thank y so much miss

  • @Riyana-m2x
    @Riyana-m2x Рік тому

    Thank u good job 🎉

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Рік тому +2

    හොද පැහැදිලි කිරිමක් , බොහොම ස්තුතියි .

  • @manojmano4273
    @manojmano4273 Рік тому

    ඉතා හොඳ පැහැදිලි කිරීම

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Рік тому

    Hodata kiyala denawaGood

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 2 роки тому +2

    Lot of thanks

  • @sanji8020
    @sanji8020 Рік тому +2

    JESU PIHITHAI MAY GOD BLESS YOU

  • @SadewInduwara.
    @SadewInduwara. 3 роки тому +2

    අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka Місяць тому

    🙏🙏🙏 පින් සිද්ද වෙන්න් ඕන.🙏🙏🙏

  • @nilankamurage1679
    @nilankamurage1679 Рік тому

    හොඳ පැහැදිලි කීරීමක්.ස්තුතියි

    • @ayubowan789
      @ayubowan789  Рік тому

      අගය කිරීමට ස්තූතියි 💙

  • @AAEdesigning
    @AAEdesigning Рік тому

    Good

  • @kassap118
    @kassap118 Рік тому

    Thank u very much .Very useful .

  • @kushansavinda8151
    @kushansavinda8151 3 роки тому +2

    Very important..fantastic explanation

  • @malindimuthuni9911
    @malindimuthuni9911 Рік тому

    Very interesting .this vidio ...thankyou somuch

  • @jeewanthifernando5158
    @jeewanthifernando5158 Рік тому

    ❤❤❤❤❤❤thank you.
    Harima watinawa.

  • @milank1094
    @milank1094 Рік тому

    Thank you, very valuable for us

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому

    Thank you very much .

  • @mangalamangala7502
    @mangalamangala7502 Рік тому

    ස්තුතියි හොද පැහැදිලි කිරීමක්

  • @Mar-mf8oo
    @Mar-mf8oo Рік тому

    Eta.vathina video akak hoda pahdili kirimak oba thumiyata bohoma stuthi tharuwan saranai 🙏🙏

    • @ayubowan789
      @ayubowan789  Рік тому

      Agayak kireemata bohoma sthuthi 💙

  • @harisproductions9671
    @harisproductions9671 3 роки тому +2

    වැදගත් වීඩියෝ එකක්

  • @nilmimandakini3722
    @nilmimandakini3722 2 роки тому

    Good impornt

  • @kumaraguesthouse7758
    @kumaraguesthouse7758 2 роки тому

    Thank you soo much ☺️☺️👍👍😊

  • @melinajenishiya7045
    @melinajenishiya7045 Рік тому

    Thank you soo much ❤

  • @MistyPs-c5t
    @MistyPs-c5t 3 місяці тому +1

    👍👍❤️💐

  • @cheadlehume7772
    @cheadlehume7772 3 роки тому

    thanks for sharing

  • @shaict3801
    @shaict3801 3 роки тому

    Valuable content...thanks

  • @sanjeewarathnayaka4967
    @sanjeewarathnayaka4967 3 роки тому

    Good Information

  • @kumarakuma2798
    @kumarakuma2798 Рік тому

    Best 👍🙏

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 2 роки тому +1

    හොද පැහැදිලි කිරීමක්

  • @harshanasampath139
    @harshanasampath139 3 роки тому

    Important work

  • @sudathmotors7590
    @sudathmotors7590 Рік тому

    බොහොම ස්තුතිය

  • @Chandana-cc1ni
    @Chandana-cc1ni 6 місяців тому

    Bohoma pin.godak watinw ❤

  • @km-ip7ly
    @km-ip7ly 3 роки тому +1

    godak watinawa

  • @dinethsathsara7816
    @dinethsathsara7816 3 роки тому +1

    keep it up

  • @travelvlog3918
    @travelvlog3918 3 роки тому

    Important video

  • @lak_shan98
    @lak_shan98 Рік тому

    Super❤

  • @dulanjalimadhubashini3127
    @dulanjalimadhubashini3127 2 роки тому

    Godak heuwa vedeo bala bala..me vedeo eka hmbune ahamben..godak hodata pahadili krala denwa 🙏 thank you

  • @المتولىمحمد-ل8و

    ගොඩක් ස්තුතියි ❤

  • @diwyasamadi3196
    @diwyasamadi3196 2 роки тому +1

    Godak vatinva.thank you❤

  • @kalpavirajw1638
    @kalpavirajw1638 2 роки тому

    Thank you

  • @sydneyrathnayake5883
    @sydneyrathnayake5883 3 роки тому

    Good information

  • @kavidusampath5333
    @kavidusampath5333 3 роки тому

    Valuable content

  • @saral2477
    @saral2477 3 роки тому

    thanks 👌

  • @prabuddhimaheshika4873
    @prabuddhimaheshika4873 Рік тому

    බොහොම ස්තුතී❤️

  • @yasindurandula9446
    @yasindurandula9446 3 роки тому +1

    lassana video ekak

  • @chdsusanthachandrakumara9543

    Good

  • @sevenzero1139
    @sevenzero1139 2 роки тому

    Very ues full video ❤️

  • @R.M.ARamya
    @R.M.ARamya Рік тому +1

    Godak watinawa❤️

  • @madhu..4541
    @madhu..4541 2 роки тому +1

    Thank you so much mam ❤

  • @chefssommsculinaryjourney5341
    @chefssommsculinaryjourney5341 3 роки тому

    Nice one

  • @kumudhukumari7740
    @kumudhukumari7740 Рік тому

    Esr kiyanne kumana parikshanayada..obage peefilikirima hondin terenawa...thanks

  • @manelkumari4879
    @manelkumari4879 2 роки тому

    Thank you miss

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 роки тому

    Wonderful sharing fully watched

  • @sardhaperera9486
    @sardhaperera9486 2 роки тому

    Good 👍

  • @thilinisewwandi374
    @thilinisewwandi374 7 місяців тому

    තංකුයි❤❤❤

  • @lasantharathnayaka8084
    @lasantharathnayaka8084 3 роки тому

    Good job

  • @kumarapererakasadoruge6064
    @kumarapererakasadoruge6064 Рік тому

    කියන සෑම දෙයක්ම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් FBC එකේ ඉතිරි ටිකත් විස්තර කර දෙන්.ස්තූතිය

  • @Samanthisamanthi-ru1xw
    @Samanthisamanthi-ru1xw Рік тому +3

    FBC report ගැන youtube එකේ තියෙන හොඳම පැහැදිලි කිරීම.🎉

  • @peterpan9275
    @peterpan9275 Рік тому

    වටින වීඩියෝවක්.

  • @Dasunanuradah
    @Dasunanuradah Рік тому

    Mata Dana gonna puluwada aurudu Hathaway vitara went diyen ripot ekak Gannett kohomada kiyanna ko

  • @IsuriMalshani-hh4oq
    @IsuriMalshani-hh4oq 7 місяців тому

    Meka balanna kiykvithra yanvada samanyen

  • @asokamalini5188
    @asokamalini5188 Рік тому

    ස්තුතියි

  • @jayalathkumara7033
    @jayalathkumara7033 Рік тому

    Good ✊️✊️

  • @pradeepchathuranga9222
    @pradeepchathuranga9222 Рік тому

    Pahadiliwa kiyala dunnata bohoma sthuthi.. 😊 Wbc 6.300 mm3 kiyanne 6300 kiyana ekada?.

    • @ayubowan789
      @ayubowan789  Рік тому +1

      Mata report eka mail ekak danawada?

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t Рік тому

    Dr ubage nama kumakda???

  • @kokilanadee
    @kokilanadee 2 місяці тому

    Blood picture report ekk blanne kohomada