සුදු ලුණු රසට ඉක්මනට හදා ගන්න කුකුල් මස් කටගැස්මක් Episode - 1127 Garlic Butter Chicken Bites

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @AnushaGGALK
    @AnushaGGALK 9 місяців тому +9

    මං ඉන්නෙ රුමේනියා මං අද මේවා හදලා දුන්නා මං වැඩ කරන ගෙදර අයට එයාල හරිම ආසාවෙන් කෑවා ඒ වගේම ඊයේ හැදුවා ඔයාගෙ හංගේරියෙන ගුලාෂ් ඔබතුමියට ගොඩාක් ස්තුතියි

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 9 місяців тому +120

    අනෝමා ආන්ටි මගේ තාත්තා කොළඹ ජාතික රෝහලේ අසනීපෙන් හිටියේ. එයාට කන්නවත් බැරුව ගියා. අපි ගොඩක් උත්සාහ කළා කන්න පුළුවන් ජාති එක එක ඒවා හැදුවා. ඒත් අපි තාත්ත කන්න පුළුවන් කියලා අසාවෙන් මුලින්ම කෑවේ ආන්ටි කියල දුන්න කෑමක් මම හදාගෙන ගියපු දවසේ. එදා ඉඳන් ආන්ටිගේ quick recipes ගොඩක් හදන් ගියා හැම එකක්ම පොඩ්ඩ පොඩ්ඩ කෑවා. ආන්ටී පින්

    • @DasunPerera-vi5ns
      @DasunPerera-vi5ns 9 місяців тому +2

    • @AnomasKitchen
      @AnomasKitchen  9 місяців тому +66

      බොහොම ස්තුතියි ඒ ගැන කිව්වාට. හරිම සතුටුයි ඒ විදියට හරි උදව් කරන්න පුලුවන් වීම ගැන. තාත්තාට නීරොගී සුවය ප්‍රාර්ථනා කරනවා.

    • @pasanmalinda9166
      @pasanmalinda9166 9 місяців тому +5

      Ikman suwaya labewa oyage taththata❤❤❤

    • @e.u.a.rodrigo4538
      @e.u.a.rodrigo4538 9 місяців тому +2

      Ekmanatama suwaya labewa bs

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 9 місяців тому +8

      බොහොම ස්තූතියි අනෝමා ආන්ටී ❤️ මගේ තාත්තාට සුවපත්භාවය පතන ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි බොහොම පින් 🙏

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 9 місяців тому +3

    ඔයාට ආන්ටි පිං සිද්ධ වෙන්න මං ගොඩාක් කෑම ජාති හදන්න පුරැදු වුනා. මගෙ පුතා වගේම එයාගෙ යාළුවෝත් හරි ආසයි මං හදන කෑම කන්න. තෙරැවන් සරණයි ඔයාට 💐💐💐💐

  • @thamarajayasiri416
    @thamarajayasiri416 9 місяців тому +4

    බොහොම ස්තූතියි.ලේසියෙන්ම හදන්න පුලුවන් කෑම හදන්න කියලා දුන්නාට.

  • @Flyineurope
    @Flyineurope 9 місяців тому +2

    Thank u so much loving aunty ❤ luv u a lot 😍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 9 місяців тому +1

    ස්තුතියි නැන්දි❤️❤️

  • @maladesilva9819
    @maladesilva9819 9 місяців тому

    හැමදාමත් ආන්ටිගේ වීඩියෝස් ආසාවෙන් බලනවා .ගොඩක් රේසිපි හදනවා ..මේ ලගදි දැක්කා ආන්ටිගේ හෝම් මේඩ් තක්කාලි සෝස් එක..අනේ ඒක නම් හදන්නම ඕන් එකක් .මොකද අපි කන්නේ වස පුරවපු සෝස් නේ ..ආන්ටි මට කියනවද සෝස් එක හදලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද කියලා.වීඩියෝ එකේ කාලය සදහන් වෙලා තිබුනෙ නෑ ..❤ බුදු සරණයි ආන්ටි..අපිට හැමදාමත් වටින වීඩියෝ අරන් එන ඔයාට ❤❤

  • @sanduskitchen8131
    @sanduskitchen8131 9 місяців тому +2

    අනිවාරයෙන් හදල කියන්නම් ආන්ටි❤

  • @ishanisasanka8126
    @ishanisasanka8126 9 місяців тому +3

    Thank you aunty Anoma ❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166 9 місяців тому +1

    Harima quick recipe ekak.Rasa athi godak....❤❤❤

  • @aroshaperera2339
    @aroshaperera2339 9 місяців тому +2

    Thank you aunty ❤❤❤

  • @nadeeshayapa8325
    @nadeeshayapa8325 9 місяців тому +3

    Thaks ❤❤❤❤

  • @lost_girl1999
    @lost_girl1999 9 місяців тому

    මේකත් හදලා බලන්න ඕන

  • @shereenperera8003
    @shereenperera8003 9 місяців тому +1

    Looks delicious. Thanks

  • @hasithasanjeewani4115
    @hasithasanjeewani4115 9 місяців тому +2

    Thank u miss❤❤❤

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 9 місяців тому +1

    Math hadanna ona thank you ❤❤❤

  • @shamenperera102
    @shamenperera102 9 місяців тому +2

    Thank you anoma anty love you ❤

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 9 місяців тому +1

    Oyath lassani kamath lassani Mrs amoma

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 9 місяців тому +1

    Thank you dear

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 9 місяців тому

    Godark sthuthi obathumiyata 😊😊😊😊❤

  • @Flyineurope
    @Flyineurope 9 місяців тому +2

    Ane aunty weekly meal plans tikak dennako pls 🙏

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 9 місяців тому

    Thank you so much.. looks so tempting...

  • @nthapugs4434
    @nthapugs4434 9 місяців тому +1

    aunty new year ekata kalin chinese recipes gennako

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 9 місяців тому +3

    Aunty, අපේ ගෙදරය ආපු යාළුවෙක් ගෙනාපු බඩු අතරේ Tomato paste එකක් තිබ්බා. ඒත් අපි ඒක use කරන හැටි දන්නෙ නෑ. පොඩ්ඩක් කියන්නකො මොනවගේ කෑම හදද්දිද Tomato paste use කරන්නෙ කියලා.

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 9 місяців тому +1

    Thank you so much

  • @vishanthriegunawardena9409
    @vishanthriegunawardena9409 9 місяців тому +1

    Thank you Anoma.

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 9 місяців тому +1

    Thank you very much kakka.❤❤❤👍👍

  • @maheshiherath8033
    @maheshiherath8033 9 місяців тому

    Tnx ❤

  • @ChamaraMendis-c8g
    @ChamaraMendis-c8g 9 місяців тому +1

    Yummy❤❤❤

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 9 місяців тому +2

    Fish වලිනුත් try කරන්න පුලුවන් නේද ?

  • @MadushanMalinda-qd8kc
    @MadushanMalinda-qd8kc 9 місяців тому

    අනොමා ආන්ටි ගෙ අලුත් විඩියො එකක් එනකල් බලාගෙන ඉන්නෙ සුබ පතනවා ආන්ටි ට...................අනොමා ආන්ටි හැමදාම ලස්සන වෙනවා.......

  • @sudharmagamage2105
    @sudharmagamage2105 9 місяців тому

    Me wage ekmanata hadana kaama daanna.chicken.pork.fish.walin.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 9 місяців тому

    ❤❤❤Thak you

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 9 місяців тому

    Me silicon spoon aka gathe kohenda kianna puluwanda plz

  • @gayanidesilva175
    @gayanidesilva175 9 місяців тому

    Aunty Oil bottles kohenda gaththe

  • @SH-mj5zl
    @SH-mj5zl 9 місяців тому

    අනේ ආන්ටි මේ චිකන් තම්බලා ගත්තොත් රස ගොඩක් වෙනස් වෙයිද කියන්නකෝ...

  • @dilshandiraj6920
    @dilshandiraj6920 9 місяців тому +1

    😋😋

  • @inokafernando340
    @inokafernando340 9 місяців тому

    👍❤😘

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 9 місяців тому

    ❤❤🎉

  • @H.A.TPerera
    @H.A.TPerera 9 місяців тому

    අනෝමා ආන්ට් ඔයා කීයාදෙන්න කෝ හදන කෑම මොනවා එක්ක ද ගැලපෙන්නේ කීයලා ( බත්, නුඩ්ල්ස්, කහ බන් ) ඒ වගේ මොනාද මේක කට ගැලපෙන්නේ කීය ලා, එතකොට හරි වට්න වා,,,

  • @shankadarshana294
    @shankadarshana294 7 місяців тому

    හරිම ලේසි වගේ මැඩම්

  • @lakminihiranya9958
    @lakminihiranya9958 9 місяців тому +2

    බටර් / මාගරින් කීවම මොනද වෙනස කියන්න පුළුවන් ද. ඇස්ට්‍රා මෙඩෝලි මාගරින් වර්ගද. පැටලිලා තියෙන්නේ හරියට පැහැදිලි කරන්න පුළුවන් ද කාටහරි.

    • @ruvinifernandez3039
      @ruvinifernandez3039 9 місяців тому +4

      මම දන්න විදිහට නම් බටර් හදන්නේ එළ කිරි වලින්. මාගරින් හදන්නේ සත්ව මේදයෙන්. ඇන්කර්, හයිලන්ඩ්, කොත්මලේ බ්‍රෑන්ඩ් වලින් තියෙන්නේ බටර්. ඇස්ට්‍රා, මෙඩෝලි කියන්නේ මාගරින්. මාගරින් වලට සාපේක්ෂව බටර් වල මිල වැඩියි.

    • @lakshanchinthaka4284
      @lakshanchinthaka4284 5 днів тому

      Butter hadanne kiri walin. Margarine hadanne elawalu thel walin. Me dekenma badinna puluwan wunaata rasaye wenasak theyanava fry karaama. Butter wala smooth " kiri rasak" thuenava. Oya hadanne bite ekak num monawayin fry karath aulak nehe. Gedara kemata num rasata hadanna oni num Butter paawichchi karanna

  • @sunethrasauri7940
    @sunethrasauri7940 9 місяців тому

    ❤❤❤❤❤

  • @DhanushikaAbeysinghe
    @DhanushikaAbeysinghe 9 місяців тому +2

    Thank you aunty ❤❤❤❤

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 9 місяців тому +1

    Thank you so much 💓

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 9 місяців тому +1

    Thank you ❤

  • @piyalpushpakumara5890
    @piyalpushpakumara5890 9 місяців тому

    THANK YOU SO MUCH!

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 9 місяців тому

    ❤❤❤❤❤

  • @krishi7660
    @krishi7660 9 місяців тому

    ❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 9 місяців тому

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 9 місяців тому

    ❤❤❤❤

  • @himaliwathsala9083
    @himaliwathsala9083 9 місяців тому

    ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 9 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 9 місяців тому

    ❤❤❤